Macho balapan ko dena atal😂. Ahinsaka minissuta atal denawa. Mutha onee youtube views / youtube subscribers and youtube money. Mama mutha demma atal denna epa. Uba kiyana dewal onee ma country valid but. Oya kiyana dewal ape ahinsaka minissunta karanna puluwan d? Muu kiyanne karanna puluwan dewal nemei. Mama Europe 34 yrs. Raised n studied here. Mama mekagen ahuwa simple question . Do you have Swiss citizen? 😂😂😂 Mama Katha kare ahinsaka minissu wenuwen.
ඒ ගැන දැනගන්න මේක බලන්න After O/L & A/L | How to find a Job in Switzerland - ලංකාවෙන් ස්විට්සර්ලන්ඩ් යන්න කුමක් කරමුද? th-cam.com/video/cup8lSXdU5Q/w-d-xo.html
ඒ ගැන දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
@AmuwenLifestyle Itin ban uba Swiss citizen wage be Katha karanne. Uba Swiss German danne nedda? Mama hituwe ubata Swiss citizenship athi kiyala. Macho paw kara ganba epa. Boru atal denna epa. Ape gobba senala oya baila bonawa ban. Balapanko Swiss restaurant ekata gihin coffee ekak aran balan ko? Kiyada? Rent house kiyada? Palayan balanna Zug, Zurich, Geneva pette. Education walata enna ape rate minissunta salli tiyanawa d ban? Lokaye koheth uba kiyana kidiyata yanna puluwan ban. Uba kiyana dewal karanna beri dewal kiyanne. Api karanna beri dewal kiyala boruwata ahinsaka minissunta boru hopes, expectation dila views ganna eka sapayak malli. Api atta kiyamu. Paw karaganna epa. Mama 34 years Europe. Mama raised n educated in Europe. Oya atta kiyanna.
@AmuwenLifestyle Ane palayan ban . Zurich walin ubata coffee ekak wath ganna puluwan d? Zug kiyanne Switzerland tax paradise. Highest salary same time highest house rent etc. Ubala wage ayath Swiss aware ban. 🤪 Attatama "Amuwen ma tamai " Swiss permanent visa ganna godak kal yanawa. But believe in your dreams. But do not selling Switzerland just for youtube views and youtube subscribers. People like you in Canada, have look Indians in Canada. No protesting for PR. There are many youtubers like you. Just selling, marketing empty words, empty promise, flight of ideas, grandiosity ideas, increase flow. Wait do you have some kind of mania? 😕 I would really like to know how DID YOU GET SWISS VISA?
ඒ විස්තර මේකෙ තියේ How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Don't believe what this person saying. I am living in Switzerland past 34 years. At this moment it's very difficult to get jobs. It's very difficult to get residents permit. Now here immigration is very strict with visa. Don't believe this person what he is saying. If you want to come to Switzerland better get information from the Switzerland embassy.
Hi uncle/aunt Experienced, grown up people usually commenting/ judging after watching the video. Isn’t it? Indeed, I’m discussing the same. I’d suggest you to first watch the entire video. You can find more videos related to the topics in the description. Enjoy!
May I ask one question? Do you live in Switzerland? What you tried explained is valid for every countries. If you live Swiss pls try to respect Swiss culture. I don't think you have at least visa, personally think you have never been there too. You are just trying to misleading people. Your intentions only youtube views and u money. Am I right?
Hi Nadee Gihan Samarathunga, The answers of your questions/doubts are in the video itself. Just explore the channel bit. Have you watched the video? Gone through the links in the description box? By the way, this is not the rocket science, anyone who got pinch of common sense and little bit of internet literacy should be able to determine. As I’m delivering in Sinhala language, මගේ චැනල් එකේ කන්ටෙන්ට් මම කරන්නෙ ගොබ්බයින්ට නෙමෙයි. යමක් දෙස විමර්ෂනශීලීව බලල ඇනලයිස් කරගැනීමේ හැකියාවක් ඇති කොලිටි ඕඩියන්ස් එකක් නිර්මානය කරගැනීම මගේ එක අරමුණක්.
@AmuwenLifestyle thanks for quick response. I have seen video. As you mentioned this is not rocket science, I strong believe you might have some capability to understand what I am trying to telling. I don't know if you live in Swiss / o you just download others video's. Anywhere it's not my business. What you telling how to come to Swiss is valid for all countries. So you are just telling empty words / empty promise to collecting youtube views. 1) First of all I would like to know if you have already Swiss citizenship? 2) At least Swiss Permesso at least 5 years. I have seens you are very rude person. By the way, I have been working in medical field 9 years, if I can say something " you are suffering soms kind of mania ". You should get some treatment. I also know in Swiss health care is super expensive, maybe your insurance won't cover it. For your info. My hussband raised and studied In Europe, within 2 months I got visa. I got my first visa 5 years. ( because of married European citizen). You have got very bad comments from people's who live there. TH-cam begger
@ අනා නදී, Bla, bla, bla... As I mentioned earlier, just required pinch of common sense. If you really want to know, Check this out. Swiss 🇨🇭Passport 🛂 | ස්විට්සර්ලන්තයෙ පාස්පෝට් එක ගන්න පට්ටම ලේසියි. th-cam.com/video/KRk4h1J-Ag4/w-d-xo.html
Ane ban naila gahanna epa. Ahinsaka minissunta boru hopes denna epa. Pawak ban. Ubata adu gane Swiss permanent visa wath tiyanawa d? Yako uba kiyana dewal karanna puluwan hema countries wala ma. I think you are desperate looking subscribers ?
@AmuwenLifestyle pakayo. Ubai mai atara wenasak tiyanawa. Uba youtube higannek. Mama youtube higannek nemei. My life is not social media. Thopi wage hal paluwoth Swiss awane ban. Mama pakayo holiday. I am living my own life. Msg dapu hal paluwa those gottek.
මේ වීඩියෝ එකේ සදහන් කරන ක්‍රම ගැන, වැඩේ කෙරෙන්නේ කොහොමද කියන එක ගැන වැඩිදුර විස්තර දැනගන්න මේ පහළ තියන වීඩියෝ බලන්න
****කොහොමද ස්විට්සර්ලන්තයේ 🇨🇭ජොබ් එකක් හොයා ගන්නෙ.
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
****ස්විට්සර්ලන්තයේ 🇨🇭ජොබ්ස් වලට ඔන්ලයින් අයදුම් කරමු. ජොබ් ඒජන්සි ගැන දැනගමු.
ස්විට්සර්ලන්තයෙ 🇨🇭ජොබ් වීසා Swiss Jobs - How to Apply Online - ස්විස් ජොබ් ඒජන්සි Agencies
th-cam.com/video/XaZW9ZcxYPI/w-d-xo.html
**** ස්විට්සර්ලන්තෙයේ 🇨🇭healthcare Jobs, කෙයා ගිවර්, නර්ස් සහ අනෙකුත් හෙල්ත් කෙයා රැකියා ගැන දැනගන්න
ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
**** ස්විට්සර්ලන්තයේ teaching jobs.
How to become a Teacher in Switzerland 🇨🇭 | Apply from Sri Lanka ස්විට්සර්ලන්තයේ ටීච කෙනෙක් වෙන හැටි
th-cam.com/video/PCubvSqvXg4/w-d-xo.html
**** ස්විස් සුද්දෙක් සුද්දියෙක් මැරි කරල ස්විට්සර්ලන්තයට එන හැටි
Marrying a Swiss🇨🇭Citizen | ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්තයට යන්න තියෙන ලේසිම ක්‍රමයද?
th-cam.com/video/hNyYn7BDrCE/w-d-xo.html
**** ස්විස්ටර්ලන්තයට සරණාගත වීසා
How Asylum works in Switzerland 🇨🇭| Swiss Refugee Process සිංහලෙන් - ස්විට්සර්ලන්තයට සරණාගත වීසා
th-cam.com/video/5goqENCWoSI/w-d-xo.html
Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
th-cam.com/video/1fkBL3bBGjY/w-d-xo.html
**** ස්විට්සර්ලන්තයෙ පුරවැසිභාවය ගන්න හැටි
How to get Swiss 🇨🇭Citizenship | ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න හැටි සහ ලුසී | LUCY Zürich
th-cam.com/video/zJKMqRxLyFE/w-d-xo.html
**** ස්විට්සර්ලන්තයෙ නොමිලේ ඉගෙනගන්න
Study in Switzerland 🇨🇭Free | Apply Now - Admission requirements - ලාංකික ඔබටත් අවස්ථාවක්
th-cam.com/video/cN-r5j51JAc/w-d-xo.html
ගොඩක් වටින විඩියෝ එකක්. ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ. Thanks bro..🌹
Thanks for watching
හොදම විදිහ තමා... ලන්කාවට සංචාරය කරන්න ආපු කෙල්ලෙක් සෙට් කරගෙන එන විදිහ ❤🤗🙈🙉
ඔයාට හොද දැනුමක් තියෙනවා... මට ලංකාවේ විවිධ දේවල් ගැනවත් මෙච්චර clear පැහැදිලිව කියන්න අමාරුයි මෙච්චර.. කොහොම නමුත් ලංකාවේ ඉදලා වෙනත් රටකට ගිහින් ඒ රට ගැන පැහැදිලි විස්තර කරන්න පුළුවන් කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.. 👍🏻👍🏻
ෆුක තමයි. තුන් කාලක් බොරු
මම ගිය සැප්තම්බරයේ ශූරිච් ආවා ඒ දැකපු දේවල්වලට වඩා ලස්සනට ඔබ ඒවා පැහැදිලි කලා ලස්සන වීඩියෝ එකක් ස්තූතියි.
මේක මහ වදයක් ඇවිල්ල මස 2 ය් 3 යි මුන් මෙහෙ ඉපදුනා වගේ කතාව. මේ TH-cam හදාගත්ත උන් මාර වදයක් වේගන එන්නේ
මාර වැඩේ නෙහ්.
ඔයාට කියන්න රැප්ටර් මහත්තයො මට මෙහෙට බෝට්ටුවෙන් එන්නම ගියා මාස එක හමාරක් විතර.
මේක තමා ඒ බෝට්ටු ගමන.
බෝට්ටුවෙන් රට යමු - Swiss 🇨🇭Lakes - Best boat tours in Switzerland. Italy, France, Germany, Austria
th-cam.com/video/ab2g5dH45Ok/w-d-xo.html
😂@@AmuwenLifestyle
පරනයි මම අයියා කියලා හිතන් ඉන්න ලංකාවෙ හද්ද දොටෙ ගං බට්ටෙක් comment කරලා😂
Harima lassani putha oyage vedeyo eka thanks boru shobana na
නියමයි අයියා. මට ඊයේ chanal එක set වූනේ. ඔන්න subscribe කරා අද ❤️
ස්තූති
මේ දැන් ඔයාගෙ වීඩියෝ එක බලන්න ලෑස්ති වුනා විතරයි.මට අවශ්‍යම වීඩියෝ එකක් තමා මේක...ඔන්න ඒ නිසා පටන්ගන්නකොටම සබ්ස්ක්‍රයිබ් පාරක් දැම්මා..දැන් ඉතින් වීඩියෝ එක බලන්නම්.බලල ඉතුරු විස්තර කියන්නම්.....ජයවේවා
ඔයාට ගොඩක් ස්තූතියි තව විස්තර කියන්න ගෝල්ඩන් විසා ගැන කියන්න ඉන්වෙස්මන්ට් ගැන කියන්න
නියමයි.. දැන් නම් අලුත් වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නෙ. ජය ✌
මාත් ස්විට්සර්ලන්ඩ් තමා ඉන්නේ මේවා ඔක්කොම බයිලා විකරයි. කරන්න පුළුවන් ඒවා නෙමෙයි හරියට උඹට ලංනාවේ ජනාධිපති වෙන්න පුළුවන් කීවා වගේ කතාවක්. කියන්පුන ළුවන් ඔන කෙනෙකුට. ඒත් කරන්නනෙ බැරි.
එහෙනං සින්ඩරැල්ල කියන්න බලන්න කරන්න පුලුවන් විදිය. මේක බලන කට්ටිය කැමති වෙයි ඒ ගැන දැනගන්න.
@@AmuwenLifestyle😂ekane
Macho balapan ko dena atal😂. Ahinsaka minissuta atal denawa. Mutha onee youtube views / youtube subscribers and youtube money. Mama mutha demma atal denna epa. Uba kiyana dewal onee ma country valid but. Oya kiyana dewal ape ahinsaka minissunta karanna puluwan d? Muu kiyanne karanna puluwan dewal nemei. Mama Europe 34 yrs. Raised n studied here. Mama mekagen ahuwa simple question . Do you have Swiss citizen? 😂😂😂 Mama Katha kare ahinsaka minissu wenuwen.
මාත් ආපු දවසක උබව හොගෙන ඇවිත් thank බන් කියලා යන්න තිබුනා නම් ඇති ❤️☺️
එල
😂@@AmuwenLifestyle
Winter eka hondai putha.amuthu aththdakeemakne.oyata godak thanks. ❤❤❤❤
Nice brother, Keep it up
Thank you.
❤අනේ ගොඩක් පින්❤❤❤
මරු බං.... ජය වේවා👍🏻🖤
Super brother 😍♥
මම යන්න හිටියෙ මු ඉන්න හින්ද යන්න හිතෙන්නෑ 😂😂
අනා පෞ වසම්‍ත.
@@AmuwenLifestyle ammo 😂😂
රොමෙනියාවෙ කොල්ලෙක් ද 😆😆😆
😂😂
😄
Good morning buwa😊
ගුඩ් මෝනිං 😜
Thanks brother ❤
මට දැන් 48යි ඇති සුදුසුකමකුත් නෑ.ඒත් පිස්සුවෙන් වගේ ආසාවෙන් යන්න ඉන්න රට switzerland 😂😂
😉
Mama wada karanna Cyprus wala mata pulueandvda eanna thank 🙏you🌹 🙏video ekata
ඒ ගැන දැනගන්න මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
මම ආවා April ලස්සනයි.හිරිපොද වැස්ස,අව්ව ❤❤
ලංකාව හැර ලෝකෙ ආසම රට swizland ...❤
Can you please do a vedio about tax system,monthly living cost in Zurich.❤
Sure will do.
සිහින ඩිල්ස්, වීඩියෝ එක සිංහලෙන් දාන්නෙ.
It's ok @@AmuwenLifestyle
මචෝ, මම ජීවත් වෙන්නේ Konstanz.( Geramany, Switzerland border )ඔයා දන්නවා ඇති. ජය වේවා🙏🏼 i have subscribed your channel 👍
ඔව්. ස්තූති.
macho balapan dena atal? ,ahinsaka minissunwa mislead karana widiya. Yako swiss citizen tiya swiss permanent visa watch tiyanawa the danne ne. Mama akametima deyak tamai ahinsaka minissunta boru hopes dena eka.
Very good 👍
Banos faraz dan lassnaye eadatea wada wanas wala 1985 hea hodea karunawantea minissu innea ratak pr gannea onnea mannea teyadde lankawatea awa 😢😢😢😢
ස්තූති ඔබේ අත්දැකිම මෙතන ශෙයා කරපු එකට.
80 දශකයෙ ලංකාවට සෑහෙන පිළිගැනීමක් තිබ්බ ස්විට්සර්ලන්තයෙන්. මම දන්න හැටියට ඔය කාලෙ ලංකාවෙ හොටෙල් ස්කූල් වල ස්ටුඩන්ට් ල ස්විට්සර්ලන්ඩ් ඇවිත් තියේ වැඩිදුර අධ්‍යාපනයට ගේමක් නැතිව. එයා ලංකා ෆ්ලයිට්ස් ඇවිත් තියේ සූරිච් එයාපෝට් එකට...
බයි ද වේ, ඕක ප්‍රනවුන්ස් කරන්නෙ බානෝෆ්ස්ට්‍රාස කියල (Bahnhofstrasse)
Mama danata Cyprus wala aurudu 8 k wenawa. Enna puluwan path ekak mamath balanawa.
TH-cam ලණු කාල අන්න දැන් Finland ගිහින් හානවා සෙට් එකක්. අර Canada ත් ඉන්නවා Student වලින් ගිය අය තාම දන්නේත් නෑ Pr ගන්න ඕනි Requirements මොනාද කියල ඔහේ කියවනවා. එසේ මේසේ අය නෙවෙයි ලණු කාලා තියෙන්නේ MBBS කරපු දොස්තරල. අන්න දැන් ලංකාවට එන්න බැරුව ඉන්නවා. යුරොපේ ඉංග්‍රීසී කතා කරන්නේ රටවල් දෙකයි. අයර්ලන්තයයි එංගලන්තයයි. ඒ ඇරුනම අනිත් රටවල් කතා කරන්නේ ඒ ඒ රටවල් වලට අයිති භාශාවල්. Finland Finish කියන්නේ ලෝකේ ඉගෙන ගන්න අමාරුම භාශා 5 න් එකක්. ඒත් යනවා. දන්න විදිහට Language Barrier නැතුව PR ගන්න පුලුවන් සර්බියා බල්ගේරියා විතරයි. ඉතාලිත් අවුරුදු ගානක් හිටපු ලෝකේ වටේ සුදන්තක චැනල් එක කරන අයියත් ගියා ජර්මනියට. ඉතාලි ඉදල වැඩක් නැති නිසා. හැබැයි Language Barrier තිබ්බට ඉගෙන ගන්න ලේසි භාශාවල් ටිකක් තියෙනවා සාපේක්ෂව. Italy , spanish, french, german වගේ Language ඉගෙන ගන්න ලොකු කට්ටක් කන්න ඕනි නෑ. Switzerland Pr Process එකත් අර UK වගේ අවුරුදු ගානක් අදින එකක්. ඔය මොන බයිලා ගැහුවත් Language නැත්තං Pr ගන්න බෑ. එහෙම බලනකොට සර්බියා / බල්ගේරියා ඇරෙන්න, Language එක ඉගෙන ගත්තොත් Europe ඔනි රටක Pr ගන්න පුලුවන්. ඒක කරගන්න එක තමයි වැඩේ. ඒක කියන තරං ලේසි වැඩක් නෙවෙයි. Immigrants ලා අතර සමාන්‍ය මතයක් තමයි Switzerland කියන්නේ ලෝකේ Pr ගන්න අමාරුම රටක්.
ස්තූතියි ඔබගෙ අදහස් දැක්වීමට.
ඔය වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ තියන ලින්ක් ටික බැලුවනම් ඔය විස්තර ටික දැනගන්න තිබ්බ.
ඒක නෙමී මෙතන සදහන් කරපු නිසා අහන්නෙ.
ඔය කියන ලෝකෙවටේ සුදන්තක අයිය පයිතන් උගන්නල ස්වීඩන් යවනව කියල ලක්ශ ගානක් කස්ටියව අන්දල දාපු මරිසිය ගැන ඔබ දැනුවත්ද?
Macho . Meka niyama hal paluwek. Uba koheda?
ඒක ගැන අපිට කියන්නකො. එයා Romania යන්නත් පාර කියනවනෙ@@AmuwenLifestyle
@@AmeenRakka පොරගෙ රොමේනියා කතන්දරේ ගැන මම ෆලෝ කරේ නෑ. ඒ උනාට පොරගෙ ස්වීඩන්-පයිතන් සීන් එකනම් පට්ටම ස්කෑම් (බොරුවක්) එකක්.
ඔය රටවල් මහ කරැම රටවල් හිතලේ ගැහි ගැහි ඩක ඩක ගා ගා ඉන්න පුලුවන්..😂 මට නමි හිතෙන්නේ ලොකේ උතුමිම රට ලංකාවයි❤ කවදාහරි දවසක අපේ රටත් සංවර්ධිත රටක් වෙනවාමයි ...😊
ඩක ඩක විතරක් නෙමී මෙයා.
වෙලාවකට චොක චොක ගානව. සමහර වෙලාවට ඩිස්ටි ඩිඩිං ඩිස්ටි ඩිඩිං ගාල හැහෙනව. තව වෙලාවකට සලබරාන්ස් සලබරාන්ස් ගාල ගැහෙනො.
Final destination ❤❤❤❤❤
Malli oyawa contact karanne kohomada? Man italy wala 1989 idan inne ..mage putha sambandayen deyak ahanna ,thanks malli
ඔබගෙ ඊ මේල් ඇඩ්රස් එක මෙතන කමෙන්ට් කරන්න
Beautiful
If I have one million Swiss francs I will go back to Sri Lanka and live like a Queen and do charity to people in my country.
Bravo, good luck
❤
ගාල්ලෙ පොරක්ද කොහෙද හරියෙයි හරියෙයි ගාන්නෙ
ඕ
@@AmuwenLifestylenuddakin hal paluwa. Mama ipaduneth Galle.
@@AmuwenLifestyleapith galle.nodakin tho.apith UK,Japan owage hitiya..ratawal hari lesi surangana seeni Bola wage talk denna epa.minissu paw.youtube aka wahala dhala heta ude rassawata Pala.
Age limit ekk tynwda
ඔව් නෙ.
🇨🇭❤❤
නීරෝගිවේවා සුවපත්වේවා දීර්ඝායුෂම වේවා
එසේම වේවා!
Oya kohomad giye
මෙහෙම
Goodbye Sri Lanka 🇱🇰 |🇨🇭 How I came to Switzerland | CMB to ZRH - ඩුබායි හරහා ස්විට්සර්ලන්තයට
th-cam.com/video/l2Dbwp82qp0/w-d-xo.html
winter maru bn 😀
Mamath oya hama ratakama track dravin karanawa
Namuth lankawa tharam jewah wenn supiri ratak wena kohewath na,
එල.
Commerce karala switzerland wala job ekak karanna puluwanda
ඒ ගැන දැනගන්න මේක බලන්න
After O/L & A/L | How to find a Job in Switzerland - ලංකාවෙන් ස්විට්සර්ලන්ඩ් යන්න කුමක් කරමුද?
th-cam.com/video/cup8lSXdU5Q/w-d-xo.html
Winter ❤
Swis wage da bung Canada ?🍁
දල්ලෑ
මම ආසම රටක් ලංකාව ඇරුනාම බම්.....❤❤😊😊
Rumeniyawe egena ganna lamayekta wedi dura egena ganna enna puluwanda, pehedili kirimak, plz
ඒ ගැන දැනගන්න මේක බලන්න
Study in Switzerland 🇨🇭Free | Apply Now - Admission requirements - ලාංකික ඔබටත් අවස්ථාවක්
th-cam.com/video/cN-r5j51JAc/w-d-xo.html
Rom.ඉදන් Sew එන්නෙ කොහොමද කියලා Video කරන්න
මේ තියෙන්නෙ ඒක
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
තර්ස්ටන් නේද ඉස්කෝලෙ?🎉🎉🎉😂 top kollek
නෑනෙ.
උඹේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි. හැබැයි ටිකක් පණ්ඩිතයි බං. කෙලින්ම කියන්න ඕන ඒක
ග්‍රෝ අප් මික්ස් ඕල්
@AmuwenLifestyle enough for grow bro . Here I have told you both the good and the bad. You have to be strong enough to accept it 🙂🙂🙂🙂
@@mixall6197 "ඉනෆ් ෆො ග්‍රෝ" 😜
එල බ්‍රෝ.
😂 eeka thaami aathal eka bn
I have heard , for that 10 year completion for the citizenship , it does not include the time period under student visa. Is it true?
Yes and No.
It’s bit complicated, depends on the context and the given conditions
මමනම් කැමති summer එකට. ඒක හරිම ලස්සනයි ...
Ayye mn romania inne work krnna enna apply krnne khmda
ඒ ඝැන දැනගන්න මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
Real Estate වල හෝ දේපලක් මිලදී ගෙන PR ගන්න පුලුවන්ද ? නැත්තම් ලංකාවේ ඉන්න කෙනෙක්ට මේ ආයෝජනය කරන්න පුලුවන් ලේසිම ක්‍රමය මොකද්ද ? ඒ සම්බන්දව වැඩ කරලා සහය දෙන ආයත මොනවද තියෙන්නේ? මොකද අපිට ලංකාවේ ඉඳලා මේ වැඩේ තනියම කරගන්න ආමාරුයිනේ.❤
මේ ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඉන්නෙ.
වැඩේ හදිස්සිනම් goldern visa කියල සර්ච් පාරක් දාල බලන්න
තනියම කරන්න කොහොමත් බෑ.
ලංකාවෙ තියෙන PwC, KPMG, Deloitte වගේ ආයතනයක් කන්ටැක් කරගන්න වැඩේට.
@AmuwenLifestyle අනිවාරෙන් බලන් ඉන්නවා වීඩියෝ එක දානකන්. ඔබ switzerland වල ඉන්න ලංකාවේ කෙනෙක් නිසා ඔබගෙන්ම විස්තර දැනගන්න පුලුවන් නම් වටිනවා පැහදිලිව. ස්තුතියි ❤
Better to invest Sri Lanka one million than zwisterland, old age world best place to live Sri Lanka not suffering cold weather,
ඉසෙඩ් විස්ටරලන්තෙ කලු සල්ලි නෙ තියෙන්නෙ මිස්‍ට ගුණතිලක.
Aiye Lankawe LLB degree eka complete karapu kenekta switzerland wala master ekak karanna coast eka kiyak withara yanawada
ඒ ගැන දැනගන්න මේක බලන්න
Study in Switzerland 🇨🇭Free | Apply Now - Admission requirements - ලාංකික ඔබටත් අවස්ථාවක්
th-cam.com/video/cN-r5j51JAc/w-d-xo.html
@@AmuwenLifestyleලනු
Mn Truck driver kenek Dan Kuwait wala wada mata enna puluwanda
ඒ ගැන දැනගන්න මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
❤❤❤❤❤❤❤❤❤❤❤
are there any way to contact you brother ?
Yes, drop your email address here.
රට ඉන්න අය අවුරුද්දකට ලංකාවේ ඉන්න එක් කෙනෙක්ට හරි රටකට යන්න උදවු කරනවා නම් කොච්චර වටිනවද
මම මුලින්ම උදෞ කරන්නෙ ඔයාට. ඔයාව දම් රැජිණිගෙ නග්ගවල, දම් රැජිණි එක්කම ඔයාව රට පටෝනො.
මොන අතල් ද බන්...
සීතලට පන බේරගන්න පට්ට ගේමක් ගහන්න ඕන... අවරුදු 10 පැන්නට පස්සේ ලෙඩෙක්....
අනා පෞ ඔයා.
සුගත් සූරියට අවශ්‍ය උණුහුම ලැබී, ලෙඩ නොවී පණ බේරගන්න අවැසි දහිරිය ආ සක්තිය ලැබේවා! මේ කමෙන්‍ට් එක කියවන සැවොම ප්‍රාර්ථනා කරන්න.
ඔබට ස්ධූදී.
@@AmuwenLifestyletho gal wee merewaa.
ado 2029 ta kalin anna puluwn unoth hodaye bn 😢😢😢
ප්‍රිය විශ්වාසී කවුරු හරි ඉන්නවනම් කැමති කෙනෙක් මාවත් ගන්න. මට ටයිප් සෙටින්ග් computer graphic design හොඳට පුළුවන්. අවංකව වැඩ කරනවා අවංකව ජීවත් වෙනවා. හොර බොරු වංචා නැහැ. මේ රටේ උනත් කමක් නෑ... හොඳ කෙනෙක් ඇසුරට ලැබෙනවනම් මම කැමතියි.විශ්වාසවන්තව ඉන්න.
ඔබට ඒ පතන ඇසුර ලැබේවා!
@AmuwenLifestyle මිතුර, ඔයාට බොහොම ස්තූතියි බොහෝම පින් දීර්ඝායු සම්පත් ලැබේවා ජීවිතයේ සතුටින් පිරිලා යස ඉසුරින් පිරිලා බැබලන්න හේතු වාසනා වේවා...!😊❤🪶😃
Eropa wanat rataka edala awot mokada wanne
මුකුත් වෙන්නෑ.
(පැහැදිලි උත්තරයකට ප්‍රශ්නෙ පැහැදිලිව අහන්න)
@😂ammoAmuwenLifestyle
Ayyata puluwanda swizterland wala uni ekakata apply karana widiya kiyal denna mata ayyawa contact karaganna widiyak nedda insta hari
ඒ ගැන දැනගන්න ඕන්නං මේ වීඩියෝ එක බලන්න.
ඔබගෙ ඊමේල් එක මෙතන දැම්මොත් කන්ටැක් වෙයි
Study in Switzerland 🇨🇭Free | Apply Now - Admission requirements - ලාංකික ඔබටත් අවස්ථාවක්
th-cam.com/video/cN-r5j51JAc/w-d-xo.html
France and Italy ganak gahanna be boru fon kata kiyannepa
හායි උදය සාන්ත.
මම කවදාහරි ගෝල්ඩන් වීසා ගන්නවා...
හරියට Switzerland කියලා එක පාරක් කියපන් බලන්න..😂😂😂😂
😂😂😂 ශුවිස්ටරලම්තෙ
හරියෙ
🎉
Sprichst du Schweizerdeutsch?
ඒ මොකක්ද අයියෙ?
@AmuwenLifestyle Itin ban uba Swiss citizen wage be Katha karanne. Uba Swiss German danne nedda? Mama hituwe ubata Swiss citizenship athi kiyala. Macho paw kara ganba epa. Boru atal denna epa. Ape gobba senala oya baila bonawa ban. Balapanko Swiss restaurant ekata gihin coffee ekak aran balan ko? Kiyada? Rent house kiyada? Palayan balanna Zug, Zurich, Geneva pette. Education walata enna ape rate minissunta salli tiyanawa d ban? Lokaye koheth uba kiyana kidiyata yanna puluwan ban. Uba kiyana dewal karanna beri dewal kiyanne. Api karanna beri dewal kiyala boruwata ahinsaka minissunta boru hopes, expectation dila views ganna eka sapayak malli. Api atta kiyamu. Paw karaganna epa. Mama 34 years Europe. Mama raised n educated in Europe. Oya atta kiyanna.
@ අයියෙ Zug කියන්නෙ කෝච්චියට නේද? Zurich එකේ කෝපි ගනන්ද අයියෙ?
@AmuwenLifestyle Ane palayan ban . Zurich walin ubata coffee ekak wath ganna puluwan d? Zug kiyanne Switzerland tax paradise. Highest salary same time highest house rent etc. Ubala wage ayath Swiss aware ban. 🤪 Attatama "Amuwen ma tamai " Swiss permanent visa ganna godak kal yanawa. But believe in your dreams. But do not selling Switzerland just for youtube views and youtube subscribers. People like you in Canada, have look Indians in Canada. No protesting for PR.
There are many youtubers like you. Just selling, marketing empty words, empty promise, flight of ideas, grandiosity ideas, increase flow. Wait do you have some kind of mania? 😕 I would really like to know how DID YOU GET SWISS VISA?
@ අයියෙ මම ගේ. සුද්දෙක් සෙට් වෙලා එක පාරක් ස්විස් ආව. ඊට පස්සෙ ආපහු මට යන්න උනා. මම දැන් ඉන්නෙ ලංකාවෙ. ඒ සුද්දගෙ තව යාලු සුද්දෙක් තමා මට මේ වීඩියෝ කෑලි එවන්නෙ. මම එව්ව එකතුකරල මගේ කටහඩ දාල වීඩියෝ කරනව.
ආසයි ආයිත් ස්විස් යන්න. ඒත් කවුරුත් උදව් කරන්නෑ.
අයිය රටවල් ගැන ගොඩක් දේවල් දන්නව කියල තේරෙනව. හරිම සතුටුයි අයිය මෙහෙම හරි සෙට් උන එකට. අයිය සුවිස්‍ටරලන්තෙද ඉන්නෙ දැන්?
Brother karadarayak natnam oyawa contact karanna vidihak kiyanna podi dewal tikak danaganna one please
ඔබගෙ ඊ මෙල් ඇඩ්‍රස් එක මෙතන කමෙන්ට් කරන්න. මම රිප්ලයි කරන්නම්.
ඊ මේල් එකේ ඇට් සයින් එක [at] විදියට ලියන්න
Ayiye primover drivers awoth kohomada ...vacancy
මෙහෙමයි
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Machan contac krgnn barida ubawa ❤
පුලුවන් ඊ මේල් වලින්
Aiye oyawa contact karaganna vidiyak kiyannakoo.. mama sponsor kenek hoyaa gaththa.. suddiyak.. eya Bern wala inne.. eya kemathi maawa ganna.. mata ohen eya ekka katha karala weda tika karala denna puluwanda.. oyath German neda katha karanne
ඔබගෙ ඊ මේල් ඇඩ්රස් එක මෙතන කමෙන්ට් කරන්න.
ඊ මේල් එකේ ඇට් සයින් එක [at] කියල ටයිප් කරන්න.
What's the age limit for job?
ඒ විස්තර මේකෙ තියේ
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
මෙහෙ ඉන්න කෙනෙක් ගිහිල්ලා එයා අපිව මැරි කරලා ගත්තොත් මැරේජ් සෙටිෆිකට් එක මාස හයකට වඩා පරන වෙන්න ඕනද
මෙහෙ කීවෙ කොහේද
අනත පලයන් යන්ප. මෙහාට එන්න ඉතින් අහුවචන්න එපු. මම වසර 35 ක් මහේ.
ඖරුදු 35 නෙමී 60 හිටියත් මට පාංද
loku scen natuwa ketiyen kiyapan hutto loku scn danne pakaya wage
පංගොකයො, ඔය මහත්තයට ලොකු සීන් වගේ පේනව ඇත්තෙ සමාරවිට ඔයාගෙ මානසිකත්වය පොඩි බබෙක් වගේ නිසා වෙන්නැති.
හොංගුත්තො කෙටියෙන් තමා කියල තියෙන්නෙ. වැඩි විස්තර දැනගන්න ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙන ලින්ක්ස් වලට ගිහිං බලාපිය, බිංගොජ්ජ.
Romania working permit ගිහින් අවුරුද්දක් job එක කරලා company නිවාඩු අනුමත කරගෙන Romania 50%ක් schengen නිසා flights වලින් swiz visit ඇවිත් jobs වලට Application දලා නැවත Romania ගිහින් Swiz Job offer ආවාට පස්සේ Swiz වල working permit එක Aply කරන්න පුළුවන්ද? එහෙම පුලුවන් කියලා Ajncey එහෙකින් කිවා
රොමේනියාව දැන් 100% ශෙන්ගන්.
ඔය ගැන දැනගන්න මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
ඔය එකකින්වත් ලංකාවේ ඉන්න අහිංසකයෙක්ට එන්න බැහැ . ඔයා නිකන් නයි යවනවා ලංකාවේ මිනිස්සු හොල්මන් කරන්න. පව්.
අපි ආපුනැති අය නෙමෙයි. ජිවන වියදම ගොඩක් වැඩි.
ලංකාවේ ඉන්න අමරුයි , කාටවත් අහුවේන්න එපා . සල්ලි දිලා අමාරුවේ වැටෙන්න එපා.
උපාලි, මගේ චැනල් එකේ කන්ටෙන්ට් කරන්නෙ ස්මාට්, අවම ඉංග්‍රීසි භාෂාව සමඟ අන්තර්ජාල සාක්ශරතාව ඇති තරුණ තරුණියන්ව ෆෝකස් කරල.
එහෙම නැති උංට මොටිවේශන් එකක් දෙනව ඒ දැනුම ලඟාකරගන්න.
මුගේ තියෙන්නේ කරන්න පුළුවන් දේවල්වලට වඩා කරන්න බැරිදෙවල් ආප්පේ දන්නැහැල්ලු තාච්චියේ හිටපු විදිහ
මතු ආත්මයේ නීල් රාජපක්සව කරන්න පුලුවන් විදියට ඉපදේවා, සියලු ග්‍රහ අඵල දුරු වේවා!!!
@@AmuwenLifestyle uba kohomada ban swiss awe? Attack kiyapanko😂. Adu gane ubata swiss wala katha karana 1 language wath puluwan d ? ,yako coffee ekak gattath swiss franc 10 wath yanawa. Study karanna enna uba salli denawa d ?
මල්ලි driver job එහම තීයනවාද
තියේ. ඒ ගැන දැනගන්න ඕනද?
අයියේ මම greece වල ඉන්නෙ ඔහෙට ඇවිල්ල job එකක් කරන්න පුලුවන් ද
ඒ ගැන දැනගන්න මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
මන් දැන් සයිප්‍රස් ඉන්නේ .මට skill job එකකට එන්න ඕනී. ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට විස්තර කියන්න.
ඔය වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ තියේ ලින්ක් ටික. එව්ව බලන්න
Mokada ehe yanne, honda Budda adahana, Thailand, Myanmar, china, Nepal, wage ratawalata gihilla, oyita wada sapata jeewath wenna puluwankama thiyedi???? Lankawe unta pissuda? 😱😱😱😁😁🙄🙄🙄
සාදු සාදු දු සා දු සා... අපි මියන්මාර් යමු මෙයා.
දෙමාපියන් රිෆියුජි දාලා b card එකේ ඉන්නේ,මට ඇව්ත් ඉල්ලන්න පුලුවන්ද දැන් ,අවු 10 ක් වෙනවා දෙමාපියෝ ඇව්ත්
ඔබට අවුරුදු 18 ට වැඩිනම් ඔබව ගෙන්න ගන්න එක ලේසිම නෑ.
ඔබගෙ දෙමාපියන්ට හොද ෆයිනෑන්ශල් බැක්ග්‍රවුන්ඩෙකක් තියෙන්න ඕන මූලිකවම.
කාලයක් ඉන්න උන් කියනවා රට ලස්සන වුනාට බඩගින්නෙ ඉන්න වෙන්නෙ😂
ඔව් මෙයා. මමත් දවස් 3කින් කාල නෑ. සතියකින් නෑවෙත් නෑ.
මීට සති 2 කට කලින් තුන්දෙනෙක් කන්න නැතිව මලා.
හරිම ජරා රටක්. ලස්සන කන්නනද මෙයා.
Don't believe what this person saying. I am living in Switzerland past 34 years. At this moment it's very difficult to get jobs. It's very difficult to get residents permit. Now here immigration is very strict with visa. Don't believe this person what he is saying. If you want to come to Switzerland better get information from the Switzerland embassy.
Hi uncle/aunt
Experienced, grown up people usually commenting/ judging after watching the video. Isn’t it?
Indeed, I’m discussing the same.
I’d suggest you to first watch the entire video. You can find more videos related to the topics in the description.
Enjoy!
Sri Lanka is most buitfull country in the world, much better than zwisterland
අනිවා ඩෙපා
Tell my
අයියේ ඔයාව contact කර ගන්න ක්‍රමයක් නැද්ද ❤
තියේ
@AmuwenLifestyle koomada
Mail aka danna
@@Gelato360 ok
Mu lankawe kohe ekekda😂
බන්ඩාරවත්තෙ
අයියේ රුමේනියාව ශෙනගන් වුනා😊
ඔව්
Samar
සම
Malli mama inne canadawe mata oyage number eka denna puwanda .....
නම්බරයක් නෑ.
ඔබගෙ ඊ මේල් එක මෙතන කමෙන්ට් කරොත් රිප්ලයි කරන්නම්
@@AmuwenLifestyle😂
May I ask one question? Do you live in Switzerland? What you tried explained is valid for every countries. If you live Swiss pls try to respect Swiss culture. I don't think you have at least visa, personally think you have never been there too. You are just trying to misleading people. Your intentions only youtube views and u money. Am I right?
Hi Nadee Gihan Samarathunga,
The answers of your questions/doubts are in the video itself. Just explore the channel bit.
Have you watched the video? Gone through the links in the description box?
By the way, this is not the rocket science, anyone who got pinch of common sense and little bit of internet literacy should be able to determine.
As I’m delivering in Sinhala language, මගේ චැනල් එකේ කන්ටෙන්ට් මම කරන්නෙ ගොබ්බයින්ට නෙමෙයි. යමක් දෙස විමර්ෂනශීලීව බලල ඇනලයිස් කරගැනීමේ හැකියාවක් ඇති කොලිටි ඕඩියන්ස් එකක් නිර්මානය කරගැනීම මගේ එක අරමුණක්.
@AmuwenLifestyle thanks for quick response. I have seen video. As you mentioned this is not rocket science, I strong believe you might have some capability to understand what I am trying to telling. I don't know if you live in Swiss / o you just download others video's. Anywhere it's not my business. What you telling how to come to Swiss is valid for all countries. So you are just telling empty words / empty promise to collecting youtube views.
1) First of all I would like to know if you have already Swiss citizenship?
2) At least Swiss Permesso at least 5 years.
I have seens you are very rude person. By the way, I have been working in medical field 9 years, if I can say something " you are suffering soms kind of mania ". You should get some treatment. I also know in Swiss health care is super expensive, maybe your insurance won't cover it. For your info.
My hussband raised and studied In Europe, within 2 months I got visa. I got my first visa 5 years. ( because of married European citizen).
You have got very bad comments from people's who live there. TH-cam begger
@ අනා නදී,
Bla, bla, bla...
As I mentioned earlier, just required pinch of common sense.
If you really want to know, Check this out.
Swiss 🇨🇭Passport 🛂 | ස්විට්සර්ලන්තයෙ පාස්පෝට් එක ගන්න පට්ටම ලේසියි.
th-cam.com/video/KRk4h1J-Ag4/w-d-xo.html
@@NadeeGihanSamarathunga-tb9vxthanks a lot.he is in another agenda n suffering from mental disorders shame on galle.holy crap...
Ane ban naila gahanna epa. Ahinsaka minissunta boru hopes denna epa. Pawak ban. Ubata adu gane Swiss permanent visa wath tiyanawa d? Yako uba kiyana dewal karanna puluwan hema countries wala ma. I think you are desperate looking subscribers ?
ගිහාන් ද සිල්වා හෙවත් යුරෝප් ගිහාන්, මචං මේ වීඩියෝ බලන ඕඩියන්ස් එක අහිංසක උනා හෝ නොවුනා උංට මචං උඹට වඩා කොමන් සෙන්ස් සහ අන්තර්ජාල සාක්ෂරතාවයක් තියේ.
කුලප්පු වෙලා සද්දෙට තප්පුලන්න කලිං පොඩ්ඩක් හොයල බලහං මචං. එහෙම උනාම උඹ අමු ගවය කියල උබේ කමෙන්ට් කියවන ඕනම කෙනෙක්ට මීටර් වෙනො.
මොනව උනත් මචං මම උඹෙන් සිරා ආතල් එකක් ගත්ත. කොහෙද ඒ ආතල් එක mjay කියල ඩයල් එකක් මැද්දට පැනල කැඩුවනෙ.
අඩේ තව පොඩ්ඩක් ස්විට්සර්ලන්ඩ් ගැන කියහංකො. ආසයි අහන්න.
@AmuwenLifestyle pakayo. Ubai mai atara wenasak tiyanawa. Uba youtube higannek. Mama youtube higannek nemei. My life is not social media. Thopi wage hal paluwoth Swiss awane ban. Mama pakayo holiday. I am living my own life. Msg dapu hal paluwa those gottek.
@ අවුරුදු 10න් ඉතාලි ඇවිත් අවුරුදු 34 ජීවත් උනා කියන්නෙ අවුරුදු 44 වයස මනුස්පයෙක්.
මෙච්චර දියුණු මානව සමාජයක අවුරුදු 34ක් ජීවත් වෙලත් බලන්න ගිහාන්ගෙ තියෙන ආකල්ප වෙනස. නේද ගිහාන්.
දියුණු රටක ජීවත් උන පලියට වයසට ගියා උනාට ගොබ්බය ගොබ්බයමයි කියල කාටහරි හිතෙන්න පුලුවන් ගිහාන්.
මොනව උනත් ගිහාන්ව කුලප්පු කරල ගන්න ආතල් එක පට්ට.
මචං සූරිච් වල කෝපි එකේ ගනන් සහ සුග් වල ගෙවල් වල ගනන් ගැන... තව ටිකක් කියහංකො.
කවුද බන් මේ 😂
අහ්, මේ තරිදුනෙ. කොහොමෙයි ඉතිං?