12v Lead Acid බැටරි වෙනුවට භාවිතා කළහැකි වෙනත් බැටරි| Lithium Iron Phosphate| Lithium-ion battery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Here I will show you a few types of batteries that can be used for using a 4G router or LED bulbs.
    Attempt procedures and builds that has been described in the video with care and your own risk. TechRat is not responsible for any damage that occur to your equipment.
    විස්තර කර ඇති දේවල් අත්හදාබැලීම සම්පූර්ණයෙන්ම ඔබගේ තීරණය මත සිදුවන අතර, එහිදී සිදුවන කිසිදු උපකරණ, දේපල හානියක් හෝ පුද්ගල අනතුරු සම්බන්ධයෙන් Techrat වගකීමක් ගනු නොලැබේ.
    18650 Li-ion බැටරි මිළදී ගත්තේ බොරැල්ල Senith ආයතනයෙන්
    32700 සහ 50Ah lithium iron phosphate බැටරි alibaba සහ aliexpress එකෙන්.
    Inverter සහ අනෙකුත් off grid උපාංග මිලදී ගැනීමට techrat වෙබ් පිටුවට පිවිසෙන්න.
    www.techrat.info/
    නැතහොත් කතා කරන්න: 0772811854
    whatsapp:0772811854
    For official communication, please use the email below:
    email: techrat.info@gmail.com
    12V solar system Build: • How to Build a 12V Off...
    12V Battery Build: • Building a 12V leaf ba...
    I have no any interest on the companies that sell these devices and these are solely owned by me.
    If you have any questions please mention them in the comment section however no guarantee that I will answer all of them.
    TechRat assumes no liability for property damage or injury incurred as a result of any of the information contained in this video. Techrat recommends safe practices when working with AC and DC Electricity, power tools, electrical equipment, blunt instruments, electronic equipment, or any other tools or equipment seen or implied in this video. Due to factors beyond the control of TechRat, no information contained in this video shall create any express or implied warranty or guarantee of any particular result. Any injury, damage or loss that may result from improper use of these tools, equipment, or the information contained in this video is the sole responsibility of the user and not TechRat. Only attempt the procedures, builds, repairs described in this video if you can accept personal responsibility for the results, whether they are good or bad.

ความคิดเห็น • 140

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology ปีที่แล้ว

    Nomal 13.6v chager ekkin charg karanda hoda nadda pilament bulb ekak siriyas amunala.mama danata ehma podi 12v pack ekak hadagena use karanawa.threevil ekkt hadaganna ona 50ah wage ekak.oyage adahasa poddak kiynna puluwanda e gana.hariyatama danne na mama pupurala yai kiyala hari shels damage wei kiyla hari sakai original rectifer ekak thiyenne wil eke aulak wenne nathiweida

  • @maheshindrasingha5923
    @maheshindrasingha5923 ปีที่แล้ว

    18650 3S BMS dala pack 1k hadla UPS ekt use krnna puluwnnd aiye.blast weida..pack 1k haddaddi cell wala Voltage samana krnn oned..

  • @lakamalgaming7087
    @lakamalgaming7087 2 ปีที่แล้ว +1

    original 18650 battery ගත්තොත් ගහලා තියන capacity එකම ගන්න පුලුවන් ද කියන්නකෝ අයියේ 🙂🙂

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොමත් ම ස්තුතියි . Bms උපකරණය දැනට වෙළඳපොලේ ගන්නට තියෙනවාද? හැකිනම් එවැනි එකක් නිවසේදී සාදා ගන්නා අයුරු කියා දෙන්න . විස්තර කිරීම හරිම අගෙයි . Li-ion බැටරි 3කට වඩා වැඩි ප්‍රමාණයක් සමාන්තර ලෙස සම්බන්ධකර 12 v පැක් එකක් සදා ගැනීමට නොහැකිද?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +3

      BMS එකක් හදන එක නම් ලේසි නෑ, ගන්න තියෙනවා. ස්තුතියි.

  • @nipunarumesh8762
    @nipunarumesh8762 2 หลายเดือนก่อน

    32700, 6ah එකක කියනවනම් 4ක් දාල 12v පැක් එකේ 24 ah තියනව නේද ?.24ah ගන්න බැරිද ? . please help 👃👃

  • @Sahan2003
    @Sahan2003 2 ปีที่แล้ว

    lithium ion 18650 batteries nawayaka 12v pack ekakata hariyanne 3s/20A/12v BMS ekakda? Neththam 3s/40A/12v BMS ekakda?

  • @gayansandaruwan7134
    @gayansandaruwan7134 2 ปีที่แล้ว

    LiFePo4 50 Ah සෙල් එකක් චාජර් කරන්න සුදුසු දාරාව කොපමනද ?
    ( ලෙඩ් ඇසිඩ් බැටරියක් නම් කැපෑසිටි එකෙන් 10% -30% අතර දාරාවකින් චාජර් කරනවා වගේ )

  • @tharindujayasundara2953
    @tharindujayasundara2953 2 ปีที่แล้ว +4

    කන්චන ආයියා විඩියො බැලුවට අදනෙ ඔයා කියලා දැන ගත්තේ

  • @sandaruwangass5895
    @sandaruwangass5895 2 ปีที่แล้ว

    5kw hybrid inverte 1 ගත්තා
    3kw solar panel දැම්මොත් ඇතිද?
    Solar panel ගද්දි එකම ජාතියෙන් ගන්න ඕනද?

  • @manulamendis1433
    @manulamendis1433 2 ปีที่แล้ว

    අන්තිමට පෙන්වපු BATTERY ගන්න පුලුවන් කොහෙන්ද. මිල කොහොමද

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology ปีที่แล้ว

    සීරියස් කරල චාර්ජ් කරන්ඩ හොද නැද්ද..12v

  • @ireshmadusanka5800
    @ireshmadusanka5800 2 ปีที่แล้ว

    මේක වාහන වලට භාවිතා කරන්න පුලුවන්ද? කොහොමද භාවිතා කරන්නෙ.

  • @Anim69331
    @Anim69331 2 ปีที่แล้ว +3

    ඔය බැටරි ඔයා ගත්තේ කොහෙන්ද?? Online ගන්න පුලුවන් website එකක් දන්න වාද?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +2

      Aliexpress එකෙන් ගන්න පුළුවන්.

  • @dinushikamadurukshi8786
    @dinushikamadurukshi8786 ปีที่แล้ว

    අන්තිමට පෙන්නපු සෙල් එකකින් 12v led පටි වලට ඇතිද

  • @Sahan2003
    @Sahan2003 2 ปีที่แล้ว

    3s 12v battery pack eka chrage karaganna 0na charger eka 12v da? neththam 12.6v da?

  • @jayanthaliyanage5962
    @jayanthaliyanage5962 2 ปีที่แล้ว

    12v 3s 20A BMS board eke battery pack eka charge karanna saha power eka output karanna ekama port eka thibunata kamak nedda?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

  • @jayanthaliyanage5962
    @jayanthaliyanage5962 2 ปีที่แล้ว

    12v 18650 lithium ion battery pack ekak chrage karanna ena 3s 20A BMS board eken ekama welawe battery pack eka charge kirima saha battery pack eke
    power eken router ekak weda kalata kamak nedda?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නැ.

  • @dbuddhika9226
    @dbuddhika9226 2 ปีที่แล้ว

    කොහෙන්ද original battery ගන්න පුළුවන්
    supercapacitor ගැනත් විස්තරයක් ඕන

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Aliexpress/ alibaba එකෙන් ගන්න පුළුවන්.

  • @prasannagunapala6203
    @prasannagunapala6203 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව video එක
    18650 battery එක කීපාරක් විතර charge කරන්න පුළුවන්ද.

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් වාර 500 සිට 1500 දක්වා පුළුවන් කියලා කියනවා. ඒක භාවිතා කරන විදිහ (DOD-Depth of discharge) අනුව තමා තීරණය වෙන්නෙ.

    • @prasannagunapala6203
      @prasannagunapala6203 2 ปีที่แล้ว

      @@kanchanatt thank you.

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +1

    මේ ප්‍රශ්නය මේ වීඩියෝවට අඳාළ එකක් නෙමෙයි අයියේ..මගේ පුද්ගලික ප්‍රශ්නයක්. සාමන්‍යයෙන් ඇම්පියර් 120 ත් 150 ත් අතර 12V බැටරියක් නිවසේදීම නිවැරදිව චාර්ජ් කරගන්න අවශ්‍ය වෙන බැටරි චාර්ජ් එකේ කොයි වගේ පවර් එකක් තිබෙන්න ඕනිද?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් වෙළඳපලේ තියෙන 8A charger එකකින් උනත් charge කරන්න පුළුවන්. Power එක වැඩි වෙන විට ඉක්මනට charge වෙනවා.

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 2 ปีที่แล้ว

      @@kanchanatt බොහොම ස්තූතියි අයියා..🙏

  • @erangaindika4464
    @erangaindika4464 2 ปีที่แล้ว

    3s 20a bms ekkata parallel karala 9 battery sale ekka denna puluwanda

  • @Sahan2003
    @Sahan2003 2 ปีที่แล้ว

    lithium ion 18650 batteries nawayaka 12v pack ekakin 12v router ekak kochchara welawak weda karanna puluwanda?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      දවස් දෙක තුනක් උනත් පුළුවන් වෙයි.

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว

    මගේ Outdoor antena එකක් තියෙන රවුටර් එකක් තියෙන්නේ ඒකට 15v power එකක් ඕනේ. මගේ 650v ups එකෙන් කරන්ට් ගිය වෙලාවට ඒකෙන් තමා වැඩ කරන්නේ. පැය බාගයක් වගේ ups එකෙන් පුලුවන්. මට පැය 4ක් වගේ router එක වැඩකරගන්න පුලුවන් විදිහේ බැටරි පැක් එකක් ගැන වීඩියෝ එකක් ඔබතුමාට දාන්න පුලුවන්ද. ඒවා මිලදීගන්න තැන් සහ මිල සමගම. ගොඩක් වටිනවා එහෙම කලොත්

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ඉදිරියේදී බලන්නම් වීඩියෝ එකක් කරන්න. අදහස්වලට බොහොම ස්තූතියි

    • @chamodyawijerathne
      @chamodyawijerathne 2 ปีที่แล้ว

      @@kanchanatt th-cam.com/video/Fr-7iGhKYtA/w-d-xo.html meeka hadamu

  • @buddikadharmapriya1943
    @buddikadharmapriya1943 2 ปีที่แล้ว

    Battery capacity බලන tester එකේ මොඩ්ල් එකක මොකක්ද

  • @wowcape1
    @wowcape1 2 ปีที่แล้ว

    lokal marcut eke me babu ganna thiyenawada thiyenawanam kohenda kiyalath kiuwanan watinawa thawath.

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      Description එක බලන්න, විස්තර දාල තියෙනවා.

  • @HelithaSri
    @HelithaSri 2 ปีที่แล้ว

    router ekak rc drone walata pawichi karana lipo battery ekakin wada karawanna puluwanda, kohomada karanne?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      පුළුවන්, 3S pack එකකින් කෙලින්ම වැඩ කරනවා.

  • @smspsenanayake4962
    @smspsenanayake4962 2 ปีที่แล้ว

    Lifo4 50A battery pack එකක් හදල car battery වෙනුවට භාවිතා කරන්න පුළුවන් ද

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      බැහැ, සාමාන්‍යයෙන් starter බැටරි එකක් වෙනුවට LFP භාවිතා කරන්න බැහැ.

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 2 ปีที่แล้ว

    12v27 or 30 pack එකක් හද ගන්න හැකිද

  • @widuralatest
    @widuralatest 2 ปีที่แล้ว

    3A, 18650 4 cells series ewage set 4 parallel karala hadana battery ekakui capacity ekai 40A lead acid car battery ekaka capacity ekai athara wenasak thiyanawada?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      3AH 18650 එකක capacity එක 3AH X 3.7V = 11.1 WH, ඉතින් 18650 cells 16 සම්පූර්ණ capacity එක 11.1 X 16 = 177.6WH
      40AH lead acid බැටරි එකක capacity එක 12 X 40 = 480WH.

  • @tharukahiran
    @tharukahiran 2 ปีที่แล้ว

    Leaf Modules වලින් electric bike එකකට battery pack එකක් සවිකිරීම පිලිබද විස්තර දැනගන්න අවශ්‍යයි.කොහොමද ඔබව සම්බන්ධ කරගන්නෙ.? Thank you

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +2

    ස්තූතියි මිත්‍රයා..!! වටිනවා

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @johngordon4506
    @johngordon4506 2 ปีที่แล้ว

    Batteries 3k series widiyata join karala 12v power pack ekakin directly battery 3ma charge karanna barida? Thanks

    • @mihinduwijesena8515
      @mihinduwijesena8515 2 ปีที่แล้ว

      පුලුවනි. එක බැටරි මැනෙජ්මන්ට් (BMS) එකක් හරහ කරන්නෙ.

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ඔව් BMS එකක් දාන්න ඕනෙ.

  • @dinethgaming3652
    @dinethgaming3652 2 ปีที่แล้ว

    torch wala ena 12 v batteryen adsl rovter onkarnn puluwnd

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      12V නම් පුළුවන් වෙන්න ඕනේ, නමුත් ADSL රවුටර එක 12V ද බලලා ඉන්න.

  • @thanujamaddumage8383
    @thanujamaddumage8383 2 ปีที่แล้ว

    50A batri sel -1 gan kiyd...?ganne Kohima da..?plis

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      මේවා ගෙනල්ල ටිකක් කල්, ඒ දවස්වල නම් සෙල් 4ක් 23000 වගේ උනේ.

  • @Sahan2003
    @Sahan2003 2 ปีที่แล้ว

    lithium ion 18650 batteries nawayaka 12v pack ekak chrage karanne kohomada?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Balanced charger එකක් ගන්න වෙනවා, නැත්නම් BMS එකක් දාන්න pack එකට.

  • @krishanthanamal6355
    @krishanthanamal6355 2 ปีที่แล้ว

    Sola sistam ekakata 12v ,24v,48v valin vada hoda betry eka mokakda.me voltej athara venasa mokakda.

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      48V සිස්ටම් එකක් තමා හොඳම, බැටරි වලින් ගන්න සහ බැටරි එකට දෙන current එක අඩු නිසා, දාන්න ඕනේ, wire වල ගනකම අඩුයි. ලොස් එක අඩුයි. කොහොමත් 5KW වගේ inverters ඔක්කොම 48V.

  • @shorttraveler344
    @shorttraveler344 2 ปีที่แล้ว

    Lithium phosphate battery how much bro

  • @kavindudilmith9047
    @kavindudilmith9047 2 ปีที่แล้ว

    Onm oyjathiye betriyk chaj krnn aki chajryk kiyk venvd gann khd thiyenne,anthimt pennpu jathiye 🔋 pek ekk mt gann akid kiyk ynvd khd thiyenne

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ප්‍රශ්නය පැහැදිලි නැත.

    • @kavindudilmith9047
      @kavindudilmith9047 2 ปีที่แล้ว

      Mt oin betri pek ekk gann akid ,kiyk veid ,

  • @mohamedajmeerajmeer9895
    @mohamedajmeerajmeer9895 2 ปีที่แล้ว

    අයියෙ ඔයා ගෙ නොම්බරෙ දෙන්ඩ පුලුවන්ද

  • @teshanpamodya5084
    @teshanpamodya5084 2 ปีที่แล้ว

    Battery 4ක් දැම්මට අවුලක් නැද්ද

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 2 ปีที่แล้ว

    මෙ lifepo4 බැට්රි ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද ?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ලංකාවේ නම් ගන්න නැහැ, alibaba හෝ aliexpress එකෙන් ගෙන්න ගන්න වෙනවා.

  • @express6468
    @express6468 2 ปีที่แล้ว

    Lithium ion battery kohenda lankawe ganna puluwan ?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      බොරැල්ලේ සෙනිත් එකේ තිබ්බා.

  • @djrandi8790
    @djrandi8790 2 ปีที่แล้ว

    Lithium ion battery pack akaka saiththu una battery hoyaganne komada aiya

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Capacity එක මැනලා බලන්න ඕනේ.

    • @djrandi8790
      @djrandi8790 2 ปีที่แล้ว

      @@kanchanatt ekata battery eken eka galawanna ona neda

  • @rohitharanepura3054
    @rohitharanepura3054 2 ปีที่แล้ว +1

    Bms ගැන ලිතියම් ඒව චාජ් කරන චාජර් ගැන වගේ ඉස්සරහට එකක් ගේන්න 😃

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම එකක් කරන්නම්.

    • @rohitharanepura3054
      @rohitharanepura3054 2 ปีที่แล้ว

      @@kanchanatt ස්තූතියි 🖤

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 2 ปีที่แล้ว +1

    Godak watinawa budusaranai

  • @Deepamalrangajeewa
    @Deepamalrangajeewa 2 ปีที่แล้ว

    බැටරි පැක් එක monitor කරන module එකේ නම කියන්න යාළුවා .

  • @gihankavindu4786
    @gihankavindu4786 2 ปีที่แล้ว

    අයියේ මගේ ගාව 18650 අලුතින් ගත්ත බැටරි තුනක් තිබ්බ ඒවා චාජ් කරන්න බෑ ශෝර්ට් වෙනවනෙ , තුනම හැබැයි බිංදුවට වෙනකම්ම ගහල තිබුන බල්බ් එකකට 😑

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් ලිතියම් බැටරි බින්දුවට බස්සන්නේ නැ. 1V වලට වඩා අඩු උනොත් රිකවර් කරන්න බැහැ.

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว

    Oya kaden ganna chaina cell walata wadiya hodali ain karapu lap battery computer shop walin nikan illaganna puluwan

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      එහෙම, කියනවා නේද, මම ටෙස්ට් එකක් කරන්න ඉන්නේ. බලමු ඉස්සරහට.

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว

      @@kanchanatt ow mata ain karapu lap battery set ekak hambauna ewage cell hodatama godai battery wala bms ekata awul wela tibune

  • @dilanrandimalsamarasinha2670
    @dilanrandimalsamarasinha2670 2 ปีที่แล้ว

    battery capacity monitor aka gaththe kohendha?

  • @ratahawo1906
    @ratahawo1906 2 ปีที่แล้ว

    anthimatama pennapu 50Ah pack eke lithiyam iron phosphate battry lankawe ganna thiyenne koheda?? mata details danaganna one

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      මේවා දැනට ලංකාවේ ගන්න නැ, ගෙන්න ගන්න පුළුවන්.

    • @redhummer8166
      @redhummer8166 2 ปีที่แล้ว

      @@kanchanatt කොහොමද ගෙන්නගන්නෙ. අලි එකෙන් එවන්න බෑ කියනවනෙ. අනික 33140 lifepo4 බැටරි ටිකක් දැම්ම මාස 5 , 6 වෙනව තවම නෑ. ලන්කාවට එනකල් සුවර්. එතනින් එහාට සුවර් නෑ

    • @gihankavindu4786
      @gihankavindu4786 2 ปีที่แล้ว

      @@kanchanatt කොහෙන්ද ???

  • @shalikasilva72
    @shalikasilva72 2 ปีที่แล้ว

    Motobik ekata betry wenuwata danna puluwanda

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Charging voltage වෙනස් නිසා බැරිවෙයි, කොහොමත්, starter බැටරි එකක් විදිහට මේවා භාවිතා කරන්න බැහැ.

  • @semirauthsala6001
    @semirauthsala6001 2 ปีที่แล้ว

    Hi, where yo buy these 12V led bulbs ? Thanks

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      You can buy form 1St cross street.

  • @kavindulakshan5013
    @kavindulakshan5013 2 ปีที่แล้ว

    අයියේ ප්‍රියස් හයිබ්‍රිඩ් බැටරි සෙල් ගැන හා ඒවා චාර්ජ් කරන හැටි ඒවගෙන් බැටරි පැක් එකක් හදා ගන්න හැටි වීඩියෝ එකක් පුලුවන් නම් කරන්නකෝ

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්නම්.

    • @kavindulakshan5013
      @kavindulakshan5013 2 ปีที่แล้ว

      @@kanchanatt ඕකේ ගොඩාක් ස්තුතී👍👍

  • @ගයාන්සමිපත්-ල6ථ
    @ගයාන්සමිපත්-ල6ථ 2 ปีที่แล้ว

    Antimata pennapu ekata yana viyadama

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +2

      23000 විතර.

    • @ගයාන්සමිපත්-ල6ථ
      @ගයාන්සමිපත්-ල6ථ 2 ปีที่แล้ว +1

      @@kanchanatt කොහෙන්ද ගන්න තියෙන්නෙ .අයු කලය කොහමද.. 1000W ඉන්වටර් එකක් 600w ලොඩි එකක් පැය කියියක් දුවයිද ස්තුතියි යාලුවා උදවි කරනවාට🤗

  • @slaxit32
    @slaxit32 2 ปีที่แล้ว +1

    Great practical video 👍

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว

    Very informative. Thank you

  • @rifazibraheem
    @rifazibraheem 2 ปีที่แล้ว +1

    Last පෙන්නපු battery price please sir

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +2

      සෙල් 4 ක් 23000 විතර.

    • @redhummer8166
      @redhummer8166 2 ปีที่แล้ว

      @@kanchanatt ලන්කාවෙ ගන්න කොහෙද තියන්නෙ

    • @danushka9200
      @danushka9200 2 ปีที่แล้ว

      මටත් ඕනෙ ඒවගේ නම මොකද

    • @redhummer8166
      @redhummer8166 2 ปีที่แล้ว

      @@danushka9200 li iron phosphate
      LiFePo4

  • @DulkithDasunthara
    @DulkithDasunthara 2 ปีที่แล้ว +2

    Good video Bro

  • @namaljayasiri2768
    @namaljayasiri2768 2 ปีที่แล้ว

    12V BMS ganna puluwan kohenda?

    • @nishan-x
      @nishan-x 2 ปีที่แล้ว

      Colombo 1st Street eke no. 15 kade thiyanawa

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Aliexpress එකෙන් ගෙන්න ගන්න පුළුවන්.

  • @prabathsoysa654
    @prabathsoysa654 2 ปีที่แล้ว +1

    Thank you 🙏🏻

  • @jagathkumara9743
    @jagathkumara9743 2 ปีที่แล้ว

    Super

  • @LalithHerath
    @LalithHerath 2 ปีที่แล้ว

    Very helpful video

  • @s.i.bandara2751
    @s.i.bandara2751 2 ปีที่แล้ว

    Lifepo4 cell wala price kiwee nane

    • @s.i.bandara2751
      @s.i.bandara2751 2 ปีที่แล้ว

      Ganne puluwan thAnakut kiyanna

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      මේ cell එකක් නම් රු1000 ට වඩා වැඩි වෙයි. Aliexpress එකෙන් ගන්න පුළුවන්.

    • @s.i.bandara2751
      @s.i.bandara2751 2 ปีที่แล้ว

      Lifepo4 eka neda 1000k wenne

    • @s.i.bandara2751
      @s.i.bandara2751 2 ปีที่แล้ว

      @@kanchanatt පොඩි එක නෙවේ සිලින්ඩෙර් එක නෙවේඑ

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว

    හොදයි .ස්තුතියි

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @tharushadilsara561
    @tharushadilsara561 2 ปีที่แล้ว

    බැටරි යම්ලදාන්න🙏🙏😎😎😎😎😎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😎😎😎😎😎😎🙏🙏🙏🙏😎😎😎😎😎😎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😎😎🙏🙏🙏🙏🙏🙏🙏😎😎🙏😎🙏🙏🙏🙏😎😎😎😎😎😎😎🙏🙏🙏😎😎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😎😎🙏🙏🙏🙏🙏🙏😎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻

  • @worldtechstudio1556
    @worldtechstudio1556 2 ปีที่แล้ว +2

    Aiye oyage num eka dennko

  • @dmakdissanayaka3479
    @dmakdissanayaka3479 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @shashikamadhusanke
    @shashikamadhusanke 2 ปีที่แล้ว

    Oyage phon nu aka danna

  • @binujaff7928
    @binujaff7928 2 ปีที่แล้ว +1

    hallo

  • @Nature-in-World
    @Nature-in-World ปีที่แล้ว

    👍💗🙏

  • @mohamedmalkhaan4111
    @mohamedmalkhaan4111 2 ปีที่แล้ว

    Mata imax charger eka gana thawa dewal dana ganna one puluwanda phone number ekak denna