All about Lithium-ion Battery | Safe Using Tips in Sinhala | ලිතියම් අයන් බැටරි ආරක්ශිතව භාවිතා කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @89thiwanka
    @89thiwanka ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ❤️,
    🔋Li බැටරි හරියාකාරාව පරිසරයට හානියක් නොවන විදියට ඉවත් කරන විදියත් විඩියෝ එකත් කරන්න ගොඩක් වැදගත් වෙයි එකත්.🪫

  • @santhakumara6310
    @santhakumara6310 ปีที่แล้ว +2

    සහෝ මෙි වාගෙ led aside සහ nc බැටරිවල කිුයාකාරිත්වයත් පැහදිදිලි කරන්න

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      මේ විඩියෝ බලන්න.
      th-cam.com/play/PLl1WWii94sEmIcuOd7pqCPfT0JylSa3Zp.html

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +2

    ඉතාමත් කාලෝචිත වීඩියෝවක් . ලීතියම් අයන් බැටරි භාවිතය මේ කාලයේ ඉතා වැඩි වශයෙන් සිදු වෙනවා . ඒත් ඒවා නඩත්තු කිරීම පිළිබඳ දැනුම බොහෝ දෙනෙකුට නැහැ . හරිම පැහැදිලි විද්‍යාත්මක විස්තර කිරීමක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි .
    ඉදිරියේ දී නියමිත වෝල්ටේජ් එකේදී ස්වය‍‍ංක්‍රීයව අක්‍රියවන 12v 3s bms සර්කිට් එකක සටහනක් අපහට ලබා දෙන්න .

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Thank you. 12V 3S original BMS walin auto-cutoff wenawa

    • @asirirajapaksha707
      @asirirajapaksha707 2 ปีที่แล้ว

      @@electronicsclassroom1742
      Thank you mewage channel ekak karanawa. Godak danuma gaththa meken.
      Mata danaganna puluwanda 18650 battery eke
      2600mAh idam
      9900mAh wadi wenakot tiyana balapama?
      Anith eka mAh kiyanne mokakda?
      Mn hithagena inne 9900mah battery 6k dala 3s 25A BMS balance ekak dala Mini UPS ekak hada ganna.

  • @shanthiperera2096
    @shanthiperera2096 ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහැදිලි කරලා දුන්නා. ඔබ‍ට ස්තුතියි.

  • @kotuwegedaramudiyanselager7190
    @kotuwegedaramudiyanselager7190 ปีที่แล้ว +1

    Thanks good job

  • @නිශංසලක්ෂාන්
    @නිශංසලක්ෂාන් ปีที่แล้ว +1

    මගේ ළග නැහැ TP4056 model එක නෑ මම දැන් හදන්නේ පෝන් චාජරයෙන් වෝල්ටීයතාව 3.89v වගේ දීලා 7800mah ලිතියම් අයන් බැටරිය චාජ් කරන්න මේ ක්‍රමයෙන් බැටරිය හොඳ ට චාජ් වෙනවද බැටරිය පුපුරණවද මේ ක්‍රමය තමා මට තියෙන්නේ වෙන ක්‍රමයක් තියෙනවා නම් කියන්නකෝ 😭😭😭😭

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      ohoma charge karanna epa safe na. TP4056 module ekak ganna Rs.150k witara wenne. online order karanna

  • @pixpalfactz
    @pixpalfactz ปีที่แล้ว +1

    mn me lagadi kaden gaththa 18650 4300mah battery ekak eketh button ekanam thiyenawa eth mama 4056 ekakin charge karanne mata danaganna one
    1. me video eke thiyenne 3600mah wage thiyenawa kiyalane ethakota mn gaththa eka fake da?
    2.Tp4056 eke protected ic eka thiyena eken auto cutoff karanawada?
    3. 4056 eken 2v wada adu unama supply cut karanawada ?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      1. balanne natuwa kiyanna amarui
      2 & 3. yes (chnnel eke tp4056 gena video godak karala tiyenawa. balanna ALL videos wala)

  • @santhakumara6310
    @santhakumara6310 ปีที่แล้ว +1

    මෙිකටම තියෙන chargin modul එකෙන් විතරමද මෙවා charg කරන්ඩ පුලුවන් නෝමල් පවර් පැක් එකකින් බැරිද ජයවෙිවා

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว +1

      chargin modul එකෙන් විතරයි

    • @JayakodyPawuluge
      @JayakodyPawuluge 9 หลายเดือนก่อน

      නෑ. 4.2 වෝල්ට් වලදී ඔටෝ කට් ඕෆ් වෙන මොබයිල් චාජරයකිනුත් පුළුවන් ​@@electronicsclassroom1742

  • @kasunperera4625
    @kasunperera4625 ปีที่แล้ว +1

    Phone chager ekakin 4.2v දීලා 1A walin 4.2v වෙනකං charge කළොත් pupuranawada?max charge limit eka 4.2V nam eka charge wenna ita වඩා වැඩියෙන් voltage ekak denna one nedda?ex:- lead acid battry ekaka voltage eka12V වුණාට eka full charge wenna 14V denna one.ඒ වගේ 18650 ට වැඩි voltage එකක්දෙන්න ඕන නැද්ද?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      Na. oya okkotama TP4056 kiyana 1S BMS eka use karanna. video eke tiyenwa e gena

  • @shalikasilva72
    @shalikasilva72 2 ปีที่แล้ว +1

    ඔබට puluwanda dc wires ,dc brakers kiyanne monawada kiyala පැහැදිලි කරන්නට .loku deyak.

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      DC වයරය භාවිතා වන්නේ සූර්ය පැනල හෝ බැටරි වැනි ස්වයං-විදුලි උත්පාදනය සිදු වන ස්ථානවල ය. DC වයර් බොහෝ දුරට ද්විත්ව පරිවරණය කර ඇත, මන්ද එය බොහෝ විට එළිමහන් යෙදුම් සඳහා භාවිතා වේ. AC කේබලයට වඩා DC කේබලයේ current රැගෙන යාමේ හැකියාව වඩා හොඳය.
      DC පරිපථ කඩනය යනු DC සමඟ ක්‍රියා කරන විද්‍යුත් උපාංග ආරක්ෂා කරන OCPD එකක් වන අතර අමතර චාප නිවන පියවර අඩංගු වේ. නිවසක භාවිතා කරන බොහෝ උපාංග AC සහ AC පරිපථ කඩන යන්ත්‍ර සමඟ ක්‍රියා කරන බැවින් DC පරිපථ කඩන බොහෝ නිවාස හිමියන්ට සාපේක්ෂව නව තාක්‍ෂණයකි.

  • @deshanpraboda9844
    @deshanpraboda9844 ปีที่แล้ว +1

    තවත් ප්‍රශ්නයක් තියෙනව 😁
    මම toch වලට භාවිතා කරන W1 LED bulb 3ක් පැරලල් ක්‍රමයට සම්බන්ධ කරල TP 4056 මොඩියුල් චාජර් එකකින් ලිතියම් අයන් බැටරි දෙකක් චාරජ් කරනව. බැට්‍රි දෙක චාරජ් කරන්නෙත් පැරලල් ක්‍රමයට. ඒක වැරදීද ?
    බැට්‍රි දෙකෙන් W1 බල්බ් තුන Use කරද්දි බැට්‍රි වලට හානියක් වෙන්න පුලුවන්ද ?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      haniyak na ehema, oya gena wena wenama videos karala tiyenawa. balanna ALL videos mage channel eke

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 ปีที่แล้ว +1

    Sansuma icr18650 - 28A battery ය වෙනුවට Protectet battery ය දැම්මොත් ගැටලුවක් ද? (Laptop eke)

  • @thimiranehan6527
    @thimiranehan6527 19 วันที่ผ่านมา

    1800 mah battery 2 k ekka 1000 mah battery 1 k dala 3s battery pack ekak haduwata awulak nadda bms ekak dala

  • @piyalfernando5989
    @piyalfernando5989 2 ปีที่แล้ว +1

    Thanks you so much God bless you

  • @asirirajapaksha707
    @asirirajapaksha707 2 ปีที่แล้ว +1

    @Electronics Class Room
    Thank you mewage channel ekak karanawa. Godak danuma gaththa meken.
    Mata danaganna puluwanda 18650 battery eke
    2600mAh idam
    9900mAh wadi wenakot tiyana balapama?
    Anith eka mAh kiyanne mokakda?
    Mn hithagena inne 9900mah battery 6k dala 3s 25A BMS balance ekak dala Mini UPS ekak hada ganna.

  • @wasanagamage2394
    @wasanagamage2394 ปีที่แล้ว +1

    Tb4056 module එකෙන් li-ion බැටරි එක චාච් කරනකොට bms එකක් ඕනෙද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      TP4056 kiyanne 1S BMS ekak tamai. video godak eti e gena channel eke balanna

  • @TMVithanawasam
    @TMVithanawasam หลายเดือนก่อน +1

    Red color battery eka arakshithada ser

  • @deshanpraboda9844
    @deshanpraboda9844 ปีที่แล้ว +3

    ලිතියම් අයන් බැටරි දෙකක් චාරජ් කරද්දි කොහොමද චාර්ජ් කරන්න හොඳම විදිහ. පැරලල් ක්‍රමයද සීරියස් ක්‍රමයද 😁

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 3 หลายเดือนก่อน +1

    ලැප් වලින් අයින් කරපු 18650 2200mAh බැට්ටි කැපැසිටි ටෙස්ටරෙන් බැලුවම 1000mAh වඩා උඩ එවා විතරද පැක් එකක් හදන්න ගන්න පුලුවන් දෙකක් 850mAh තිබ්බා අනිත් එවානම් 1550mAh 1650mAh ,,1700mAh වගේ ට්ජියෙනවා

  • @deepapriyadarshani7651
    @deepapriyadarshani7651 ปีที่แล้ว +1

    Niyamai...

  • @gamingrider7805
    @gamingrider7805 2 ปีที่แล้ว +1

    Boom box eke battery 4ka pack ekak tiyenawa,ewaye voltage eka pennanne 2.45v witara,bettry replace karanna onada?

  • @user-ey7tl5ll6m
    @user-ey7tl5ll6m ปีที่แล้ว +1

    මම charging modul එකක් නතුව phone chager එකකින් charge කරනව. එක කමක් නැද්ද?

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      module ekak onamai (TP4056) e gena videos godak tiyenwa channel eke balanna

  • @gamingrider7805
    @gamingrider7805 2 ปีที่แล้ว +1

    Sir,attama kathawa e boom box ekata chargerayak na,volt keeyaka chargerayakda ekata hari yanne?

  • @sanjayajayathunga
    @sanjayajayathunga 2 ปีที่แล้ว +1

    Godak wedagath video ekak MN kalin kelinma USB cable ekak kapala phone charger eken battery charge kale battery rath wenawa + paththen sudupata pena awa dan e battery 🔋 ikmanin bahinawa battery damage welada koheda 🤔

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  2 ปีที่แล้ว

      Ou, e wage unsafe weda karanna epa. hoda welawata battery eka pipirila na

  • @chinthanabandara3584
    @chinthanabandara3584 ปีที่แล้ว +1

    Thank u..

  • @SachiniThashmila-dx7hy
    @SachiniThashmila-dx7hy 3 หลายเดือนก่อน +1

    වසර 5ක් පමන පැරනි බැටරි චාච් කලාට කමක් නැතිද.මගේ ලැප්ටොප් එකෙන් ඉවත් කල බැටරි කෑලි.

  • @T4R__YT
    @T4R__YT ปีที่แล้ว +1

    Lithium battery charger ekakin charge karata kamak nedda?

  • @thilanpathirana8248
    @thilanpathirana8248 2 ปีที่แล้ว +1

    Thanks ❤

  • @isurusampath8157
    @isurusampath8157 ปีที่แล้ว +1

    ලිතියන් අයන් බැටරියක් කීයක් වෙනවද දැන්

  • @vipulhemantha
    @vipulhemantha ปีที่แล้ว +1

    සුරියකෝස සොලා වලින් චාජ් කරන්නේ කෙසේද

  • @santhakumara6310
    @santhakumara6310 ปีที่แล้ว +1

    Bms කියන්නේ මොකක්ද

    • @electronicsclassroom1742
      @electronicsclassroom1742  ปีที่แล้ว

      Battery Management System (BMS)
      මේ විඩියෝ එක බලන්න.
      th-cam.com/video/Qa20kfvdr7M/w-d-xo.html

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna หลายเดือนก่อน +1

    Battery dekak ekama charging module ekkken charg kaloth mokada veene

  • @udaralakmal2336
    @udaralakmal2336 ปีที่แล้ว +1

    කෝහමද ඔඩර් කරන්නේ අලිබබා එකන ව්ස්තර ඔන

  • @sltechkolla5130
    @sltechkolla5130 2 ปีที่แล้ว +1

    Hadatama hodayi math oya waradi Kara

  • @tharidudananjaya7389
    @tharidudananjaya7389 2 ปีที่แล้ว +1

    Elama

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    👌👌👌

  • @achinthaishara1656
    @achinthaishara1656 7 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @deshanpraboda9844
    @deshanpraboda9844 ปีที่แล้ว +1

    ලිතියම් අයන් බැටරි දෙකක් TP 4056 එක මොඩියුල් එකකින් චාරජ් කරාට කමක් නැද්ද 😁
    මම චාරජ් කරන්නෙ එහෙමයි 😒 ඒක වැරදියි ද ?

  • @thepiya5002
    @thepiya5002 หลายเดือนก่อน +1

    ණිකම් තිබුනත් පුපුරනවද මේ බැටරි.

  • @pdusharamadurangaparanaman8075
    @pdusharamadurangaparanaman8075 2 ปีที่แล้ว +1

    පාස්සන විට කොහොමද කරන්නේ

  • @manojadikari129
    @manojadikari129 9 หลายเดือนก่อน +1

    3.50 idan thama patan ganne.
    Ethakan kiyanne baila

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 ปีที่แล้ว +1

    💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍💝💝💝💝💝💝💝

  • @Covid7777
    @Covid7777 2 ปีที่แล้ว +1

    Mewa ganda thanak nadda