What is inside sealed lead acid batteries and How to repair dry dead sealed lead acid batteries

แชร์
ฝัง

ความคิดเห็น • 243

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +4

    වැදගත් වීඩියෝවක්, කුහකකම නැතුව දැණුවත් කිරීම ගැන ස්තුතියි මචෝ..

  • @yakadahusma6086
    @yakadahusma6086 2 ปีที่แล้ว +10

    මගේ සහෝදරයා නියමයි වැදගත් පණිවිඩයක් දෙනවා හැමදාම අපිට ❤️

  • @DanuRohani
    @DanuRohani 10 หลายเดือนก่อน +2

    Aurudu 2 kin atha harapu batariyata puluwanda batsriya edimela na

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  10 หลายเดือนก่อน

      mulinma high chareger ekakin charge karala balanna. thathve hodai nm acid danna epa. hari giye nethnam cells pegenna vitharak poddak acid danna vede hari yai cells godak damage vela nm hariyanne nethi vei

  • @sithyayak7457
    @sithyayak7457 2 ปีที่แล้ว +5

    බැටරි ඇසිඩ් සහ බැටරි වතුර යන දෙක බැටරියකට යොදා ගත යුතු අවස්ථාව පැහැදිලි කරන්න
    ඒක ලොකු උදව්වක්
    තෙරුවන් සරණයි ඔබතුමාට🙏

    • @lasanthasadun3281
      @lasanthasadun3281 ปีที่แล้ว +2

      බැට්‍රි ඇසිඩ් අපි සාමාන්යයෙන් භාවිතා කරන්නෙ නිතරම චාර්ජ් නොවෙන බැට්‍රියක් භාවිතා කිරීමේදී. අපි ගෙදරක වගේ බල්බ්ස් දාන්න tv බලන්න ඉස්සර බැට්‍රි යොදාගත්තනෙ. ඒ වගේ අවස්ථාවක බැට්‍රි ඇසිඩ් තමයි යොදන්න ඕනි.
      නිතරම චාර්ජ්වෙන බැටරි. උදාහරනෙකට අපි ගමු වාහන බැටරියක්. ඒක නිතරම චාර්ජ් වෙනව. ඒ වගේ අවස්ථාවක අපි භාවිත කරන්නෙ බැට්‍රි වතුර.

    • @world7450
      @world7450 ปีที่แล้ว

      ​@@lasanthasadun3281 obathumata kiyanna puluwanda seald batary wahanen galawala chaj karala apasu danna puluwanda

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว +2

      ඇසිඩ් දාන්න අවස්ථා 2 යි තියෙන්නෙ 1මුල්ම වරට ඇසිඩ් පුරවනකොට 2,පෙරලී හෝ වෙන විදියකට ඇසිඩ් බැටරියෙන් ඉවත්වූ විට. අනිත් සෑම අවස්ථාව දීම බැටරි වතුර පමණක් බාවිතා කරන්න

    • @sithyayak7457
      @sithyayak7457 ปีที่แล้ว

      @@harshasampath4746
      ස්තූතියි ඔබට

  • @heshanpunchihewa8658
    @heshanpunchihewa8658 2 ปีที่แล้ว +12

    නියමයි වැදගත් පණිවිඩයක් ❤

  • @Maths-Studenets
    @Maths-Studenets 2 ปีที่แล้ว +5

    Video එකනම් පට්ට.. තවත් මෙ වගේ වීඩියෝ එකක් ඉක්මනටම ඕන

  • @anusavi5152
    @anusavi5152 2 ปีที่แล้ว +3

    Ayye ups eka charg wenna gahala tikak wela giyahama alarm eka on welama thiyenne mokada betary eken wayar eka galawanna ona off wenna

  • @thenuranga
    @thenuranga 2 ปีที่แล้ว +4

    ඊයෙ බැටරි ඇසිඩ් දැම්ම අයියෙ.ඒත් හරි ගියේ නෑ.කරන්ට් එක ගියගමන්ම තප්පරයක් විතර තිබිලා ඕෆ් වෙනවා.ups එක අරන් අවුරුදු 2කට ලං වෙනව මම හිතන්නෙ.ගත්ත දවසෙ ඉඳන් සුපිරියටම පාවිච්චි කලා.පෙලක් දවස් වලට පැය 18ක් විතර වැඩ ගත්තා ups එක.පස්සෙ තමා ටික ටික කාලෙ අඩු වෙලා.දැන් කරන්ට් එක යනවත් එක්කම ඕෆ් වෙනවා.අයියගෙ වීඩියෝ එක බලල මම ඊයෙ බැටරි වතුර දාල කලා ඒත් හරි නෑ.මේ දවස් වල ups battery එකක් 5000කටත් වඩා යනවා.ups එකක් 11000ක් විතර.අයියෙ අපිට බැරිද තියෙන බැටරි එක repair කරගන්න ?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      battery cell godakma behela aththe malli ehema nm repair karaganna amaru vei... denata vahana battery ekak ganna malli used ekak ups battery ekata vada godak vela use karanna puluvan eva godak aduvata ganna puluvan vei

    • @kamalhusein6688
      @kamalhusein6688 2 ปีที่แล้ว

      @@SanushBroThinkDifferent ayye vahana battery kiyak wage weida gannawanam hoda ewa thiyeda

  • @buildwithmee
    @buildwithmee 2 ปีที่แล้ว +4

    mn kurak dala tikak ooka thada karala tikak karakuwa ,ethakota oyawage ekak ahuwunaa,man ehema krapu nisa battry eka crash wenna ba neda?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      ne ehema venne ne... eth cell damage vena vidihata monavath danna epa battery eka athulata

  • @dushan6588
    @dushan6588 ปีที่แล้ว +1

    Aiya DCP battery check krl tynwda? Ewa originalda? Mn gawa tynne DCP ups ekak.

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  ปีที่แล้ว +1

      DCP ups ekatama apu battery eka nm hodai malli kisima aulk ne

    • @dushan6588
      @dushan6588 ปีที่แล้ว

      @@SanushBroThinkDifferent Hari aiye thankyou.

  • @dilukshikumari8172
    @dilukshikumari8172 2 ปีที่แล้ว +2

    Ayye aluthen ups ekak hadana video ekak danna puluwada?

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 2 ปีที่แล้ว

    Brothar. Batary kadekin pawichchi karapu batariyak ganiddi tika kalayak pawichchi karanna puluwanda kiyala check kara ganne kohomada?(ups aka kata danna) udaw karanna

  • @sldp6722
    @sldp6722 ปีที่แล้ว

    Battry eka tikk idimila ek mevidihata vathura dala hadanna puluvanda

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว +1

    Can we use HCL acid instead of Sulfuric acid.

  • @HappyBabyAi
    @HappyBabyAi 2 ปีที่แล้ว +2

    Mage ups battery eke charge eka hitina eka aduwegana yanawa wage,me wade koroth battery eka full work karana thathweta ganna puluwan weida?

  • @N_Media_Youtube_Digital2024
    @N_Media_Youtube_Digital2024 ปีที่แล้ว +2

    ups eka 24hrs vada karanakota battery ekata damage venavada?
    ups eke battery helth eka thiyaganna hamadaama battery eka full thiyaganna eka hodaida? naththan discharge karanna onida?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  ปีที่แล้ว +1

      UPS eke battery eka use ven power cut ekakadi vitharai (Line interactive UPS) e nisa 24h veda karata aulk ne. battery health eka hodata thiyaganna puluvan masekata parak battery eka bahinna dila full charge karanna. oyage UPS eka online ups ekak nm digatam battery eken power ena nisa battery eke ayu kale ivara unama change karannama venava.

    • @N_Media_Youtube_Digital2024
      @N_Media_Youtube_Digital2024 ปีที่แล้ว

      @@SanushBroThinkDifferent Thank You😍

  • @nilakshigunawardane7186
    @nilakshigunawardane7186 2 ปีที่แล้ว +2

    Thanks wada karanne nathi battery ekake oyage video balala hadagaththa Thanks ayiye good luck 👍

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +1

    වැදගත් ,කාලේ හැටියට ...මමත් කලා,සමහර ඒවා හරි ගියා..සමහර ඒවා සාර්ථක උනේ නෑ..?

  • @sanathkumara4983
    @sanathkumara4983 2 ปีที่แล้ว +2

    Led plate atharata danna puluwan replacement akkak danna ( like paper serviettes ).

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      paperserviate use karanna puluvan kisima aulk ne. venath material ekak set unoth kiyannam

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว +3

    මම දැන් battery akak galawalaa battery ඔබතුමා කිව්ව ආකාරයට වැඩ ටික කරා මෙ battery aka 24Ah PALMA battery akak mama ළඟ tiyenne 24v ups akak mama මේකට dala charger koroth aulak වේවිද. Uda පියන සම්පූර්ණයෙන්ම kedunaa පියන නැතුව tibboth prashnayak වේවිද. Ups aken output voltage එක 25v විතර එන්නේ .charger වෙන්න madida voltage එක.

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว +1

      Charge venna volatage eka nam athi... uda piyana nethi unata kamak ne.. charge ekata gahala balanna... charge une nethnam battery charge karana shop ekakin charge karanna ita passe ups eken charge vei aulak nethuva

    • @suuurocks3926
      @suuurocks3926 2 ปีที่แล้ว

      @@SanushBroThinkDifferent thanks

  • @jayasenajayakody5689
    @jayasenajayakody5689 ปีที่แล้ว

    negatiyu pele eke misanayamada positiyu plet eketh thiyenne

  • @blacklion5362
    @blacklion5362 2 ปีที่แล้ว

    Mage laga thiyanawa aluthma 7amp 12v batteryak aka use karala nehe sale karanna shop ekee thibuna ekak nikamma deth wela mee vidiyata ekath hadanna puluwanda.. ?

  • @lalanthabandara9222
    @lalanthabandara9222 ปีที่แล้ว

    mage prolink battry ekak tiyenawa masa dekak witara pawichchi kare na hodatama tiyenawa battry eka acid neda danna one battry watura neweine

  • @127thaveesha8
    @127thaveesha8 2 ปีที่แล้ว +4

    ups battery charger akak hadana aka gana video akak ona

  • @madusankanimesh6349
    @madusankanimesh6349 2 ปีที่แล้ว +1

    Aiya man karala beluva. Milin hodata thibba venama charg karama. Passe ups akata demma. Den kochchara charge karath 6v vage pennane. Anth battery ya 13v vagr pennanava ath kochchara charge karath Ampiar vedi venne. 1Ampiar vath ne vage ei e

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      cells godakma behela athi malli, nethnam cells original nemei venna athi.... e vage issues thiyenava malli meke

  • @nuwandhanuska8772
    @nuwandhanuska8772 2 ปีที่แล้ว +3

    මමත් කරා මෙ වැඩෙ.prolink ekakata. බැටරි ඇසිඩි දාලා චාර්ජ් කරා ටිකක් රත් වුන නිසා ගලවා බැලුවා අවුලක් නැ 12V තියෙනවා ගොඩ වෙලාවක් තිබිබෙ නැ. රත් වෙන එක අවුලක්ද .පැය 6ක් තිබිබොත් අවුලක් වෙයිද.👍💪

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว +1

      acid godak danna epa vedipura demma nam e tika ain karanna cell eka peguna nam athi... ita passe peya 6 gahanna puluvan vei rath vena ekak ne

    • @nuwandhanuska8772
      @nuwandhanuska8772 2 ปีที่แล้ว

      @@SanushBroThinkDifferent එකනෙ. මම ඇසිඩි ගොඩක් දැමිමානෙ😁

  • @amilawijeendra4834
    @amilawijeendra4834 2 ปีที่แล้ว

    Origanal kiyala kohomada hoyaganne,mage batrieka kaiji haduwata passe satiyak vitara tibila bahinawa,mekata uttarayak denna

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 2 ปีที่แล้ว +3

    Kohomade ethakota battery Athulatha glass dala e adala battery voltage eka Wath hada ganne? Ah gana nm adu wenna eka Api ganiddi Hoya ammarui kiyamuko..Eth battery eke voltage eka adu wenna baha ne...

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      cells 6ma ganakama adu lead acid cell thibbama 12v pennana puluvan... eth prashne thiyenne meka godakma ikmanin discharge venava e vagema kalpevethmak ne harima ikmanin battery eka dead venava fake battery vala thiyena lokuma getaluva thmai eka... original battery ekak aurudu 3kta 4kata vada hoda thathven use karanna puluvan eth fake ekak uparima masa 3k 4k athulata sauththu venava

  • @අන්දරේ-Andare
    @අන්දරේ-Andare 2 ปีที่แล้ว +5

    Bro පට්ටම වටිනව දිගටම කරන් යන්

  • @nuwansl8598
    @nuwansl8598 2 ปีที่แล้ว +1

    මේකෙදි යොදාගන්නෙ බැට්‍රි වතුර ද, බැට්‍රි ඇසිඩ් ද? ඇසිඩ් හා වතුර කියන්නෙ වර්ග දෙකක්ද?..

  • @KauBoySL
    @KauBoySL 2 ปีที่แล้ว +2

    Good video machang but dont handle battery internals with bare hands!
    Good Luck!

  • @vinhar3884
    @vinhar3884 2 ปีที่แล้ว +2

    අලුතෙන් බැටරි වතුර පුරවල චාර්ජ් කරනකොට , ඔය රබර් වෑල් ගැලවිලා යනව ඇතුලෙ තෙයෙන පීඩනයට මගෙ හිතේ.ඇයි එහෙම වෙන්නෙ, මොකක් ද ඒකට කරන්න ඕන, එහෙම වෙන බැටරි පාවිචියට ගන්න බැරිද ?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      battery acid godakma danna epa battery eke velunu cell pegenna theth venna vitharak battery acid danna ita passe charge karanna...

  • @thilinagimhana9529
    @thilinagimhana9529 2 ปีที่แล้ว +1

    Aiye charge ekata dammama batry wathura uthuranwane...kalu pata wela ewa..ruber top galawila wisi wenwa

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      battery vathura godak danna epa malli cell eka pegenna vitharak poddak danna e athi

  • @prabaengineering5982
    @prabaengineering5982 2 ปีที่แล้ว +1

    කාර් බැටරිවල ඇති ශෙල් බැටරි කොෂවල තිබෙන රසායනික ඩුව්‍ය ගැන දැන ගන්න පුලුවන්ද ස්තුති

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      evageth thiyenne lead plates venasakata thiyenne eva flooded batteries... battery acid full venna dala thiyenava evage

  • @wilsongamwari76
    @wilsongamwari76 ปีที่แล้ว

    Exide battery eka mehema karanna puluwanda

  • @sunilsantha7135
    @sunilsantha7135 2 ปีที่แล้ว

    රි චාර්ජ් බැටරිවලට බැටරිඇසිඩි දාල පාවිචචියට ගන්න පුලුවන්ද ටෝච් වල 6v 3.7වාගේ බැටරිවලට

  • @kandyan_bikers
    @kandyan_bikers ปีที่แล้ว +1

    Lead acid batry ekata batry acid da danne. Google eke pennane deironized water kiyala passe mang eka demma eath hari giya ne bro

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  ปีที่แล้ว +1

      battery cells valata godakma hani vela nm vede hariyana ekak ne. battery acid bohoma tikak dala cell pegenna vitharak dala high charge ekak gahala balanna vede parissamin karanna

    • @kandyan_bikers
      @kandyan_bikers ปีที่แล้ว

      @@SanushBroThinkDifferent cell hadanna berida cell eke mokaddatiyanne

    • @kandyan_bikers
      @kandyan_bikers ปีที่แล้ว

      @@SanushBroThinkDifferent cell hadanne mokeda lead witarai da cell hadana berida

  • @niranjana6731
    @niranjana6731 2 ปีที่แล้ว

    Vehicle wlata ena 65A seal type battry me wage chage kranna puluwanda amaron battry ekak 12V 65A

  • @indunilabeysekarage5975
    @indunilabeysekarage5975 25 วันที่ผ่านมา

    U p s Ake ac dunnama 220v out wenawa batriy aken dunnama 110 Anne meka hadanne kohomada

  • @lasanthasadun3281
    @lasanthasadun3281 ปีที่แล้ว +3

    මේ ක්‍රමේ සාර්ථකයි. ඒ උනාට හැම බැට්‍රියකටම මේ ක්‍රමේ හරියන්නෙ නෑ. ඒ ෆේක් බැට්‍රි නිසා නෙවෙයි. කාලයක් යද්දි ඕනම බැට්‍රියක සැල් සවුත්තුවෙනව. ඉදිමෙනව. ඒ අවස්ථාවෙදි මේ වැඩේ ප්‍රායෝගික නෑ. අනිත් එක ඔයා කියනව බැට්‍රිය මුල් අවස්ථාවෙ වගේම හොදටම වැඩ කරනව කියල. ඒකත් වැරදියි බැටරියෙ කාර්‍යක්ෂමතාව අඩුයි. ලොකු ලෝඩ් එකක් එකවර බැට්‍රියට දරන්න බෑ. යම් විදුලි දාරාවක් පවත්වාගෙන යන්න විතරයි මේ ක්‍රමයෙන් පුලුවන්. මුල් අවස්ථාවේ තිබුන තත්වයට නැවත බැට්‍රියට ගන්නනම් අලුතින් සැල් දන්න ඕනි. එතකොට 100% බැටරිය මුල් තත්වයටම පත්වෙනව.

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  ปีที่แล้ว +1

      Ou anivarenma. oya kiuva de hariyatama hari. me method eken loku kalayak nevatha battery ekata pana denna amarui

  • @lahiruchamikara7471
    @lahiruchamikara7471 2 ปีที่แล้ว +1

    Seald MF gellfill battry wlata acid dala goda daganna puluwanda bro

  • @isharasandanayake3732
    @isharasandanayake3732 2 ปีที่แล้ว +3

    මාස 06ක් වගේ පොඩි කාලෙකින් death වෙන battery වලට මේක කරන්න පුළුවන් ද?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว +1

      masa 6k vage yaddi death venava nam eva fake battery. eva nm me vidihata goda daganna amarui try karala balanna prissamin mkd fake battery athule viduru thiyenava

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට
    ඔය ඊයම් වලින් හදපු negative positive ප්ලේට් දෙක අලුතින් හදන්න පුළුවන්ද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      ou puluvan ekata oni material tika aran hadanna... e gena thiyena video ekak balanna poddak

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว

      දෙන්න පුළුවන්

  • @kumaragethilak1801
    @kumaragethilak1801 ปีที่แล้ว +1

    12 v bateriyata b, water damage charge wenne nehe thiyena tikath bassa

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  ปีที่แล้ว

      High charger ekakin charge karanna. godak danna epa b.water tikak danna cell pegenna vitharak

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +5

    Charge karana krama kihipayak danna.

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      Battery charger ekak use karanna puluvan... nethnam solar charge controller ekain puluvan... vahanekata hai karalath puluvan. gelapena voltage eken charge karanna oni saftery chargers nam godak hodai

  • @romaroman633
    @romaroman633 2 ปีที่แล้ว +1

    batry plat ganne kohenda

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +7

    වැදගත් විඩියෝ එකක් 👍

  • @YD_OFFICIAL923
    @YD_OFFICIAL923 2 ปีที่แล้ว +1

    SUNSHINE Battery eka hodada

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      mama nm use karala ne balamu hodaida kiyala.. mt shop ekakin katha kara eke review ekedi kiyannam kohomada kiyala

  • @dilipard4409
    @dilipard4409 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි දෑනුම දුන්නට..

  • @denuwantechofficial
    @denuwantechofficial 2 ปีที่แล้ว +2

    ayya dannawada ara did not start correctly kiyana error eka hadanne kohomada

  • @premodchamika9975
    @premodchamika9975 2 ปีที่แล้ว

    Orijinal batteryakda kiyala hoyanne kohomada ayiye

  • @pramodratnayake2480
    @pramodratnayake2480 2 ปีที่แล้ว +2

    සමහර බැටරි පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නේ එහෙම ඒවා අවුලක් නැතුව වැඩ කරයිද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      ehema ven athulen cells velenakota... e vage eva nm godakma shuwar karanna amarui... try karala balanna

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +3

    එල එල දිගටම කරගෙන යන්න 💪💪👍👍👍👍

  • @ravinduperera2848
    @ravinduperera2848 2 ปีที่แล้ว +1

    ලග ලග දෙපාරක් කර්න්ට් එක ගියාට පස්සෙ ඉදන් ups එක charge වෙන එක නවතින්නේ නෑ.overcharge වෙනවා මන් හිතන්නේ.ඒක කොහොමද හදාගන්නේ?.ඒක battery වල අවුලක්ද?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  ปีที่แล้ว

      Battery eke aulk nemei BMS eke aulk eka. BMS eka repair karanna vei. overcharge vena eka valakvanna puluvan eken vitharai

    • @Free2play-k3m
      @Free2play-k3m ปีที่แล้ว

      @@SanushBroThinkDifferent ups එක නිතරම ටික් ටික් ගාන්නෙ ඇයි

  • @asanka-z1f
    @asanka-z1f 2 ปีที่แล้ว +2

    battery acid දාලා බේරෙන්න තියලා ඊට පස්සේ බැටරි වතුර වලින් පුරවන්න ඕනද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      ne acid vitharak athi... cell eka pegunata passe charge gahanna puluvan

  • @matheeshaaluwihare6229
    @matheeshaaluwihare6229 2 ปีที่แล้ว +1

    අයියේ අපිට් අඩු ගානට ගන්න පුලුවන් හොදම ups battery එක මොකක්ද කොහෙන්ද ගන්න පුලුවන් ප්ලීස් අයියෙ කියනවද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว +1

      Me hema brand ekakma hodai malli hebei prashne thiyenne lankave me brand name valin fake battery hema thenama thiyena eka. e nisa oya battery gannava nm hoda shop ekakin ganna. pita kotuve thiyenava NS kiyala shop ekak eken ganna me eyalage contact no eka. denata recommend karanna puluvan ekama shop eka 011-4720056, 077-7312945. eyalage whatsapp no eka 0716136941. contact karala balanna malli

  • @ravindramadugalla5395
    @ravindramadugalla5395 ปีที่แล้ว

    Mage ups eka 3years wage wenawa karata hari giye ne aluth battery brand ekak kiyanna

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 ปีที่แล้ว

    මම බැටරි වතුරයී බැටරි ඇසිඩ් පිරෙන්නම දැම්මා.🙆🏻‍♂️🤦. හැබැයී බැටරි ටික චාර්ජ් වෙලා තිබ්බනේ. ආයේ වැඩිපුර වතුර ඇසිඩ් අයින් කරන්න වෙනවනේද.. මං ලග 17Ah බැටරි තියෙන්නේ.

  • @dp9383
    @dp9383 2 ปีที่แล้ว +1

    අයියෙ මං ගාව 12V Ups Valve regulated lead acid battery එකක් තියෙනවා. Ups එක ගොඩක් කාලයක් use නොකරපු හින්දා ඒක වැඩ කරේ නෑ. නමුත් ඒක ගලවලා බලපුවාම 3-4V ප්‍රමානයක් තියෙනවා බැට්‍රියෙ. ඒක බැකප් system එකකට use කරන්න මොනවාද කරන්න ඕනේ?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      battery eka highcharge ekak gahanna malli battery charger ekakin ethakota UPS eka veda karavi ayemath

    • @dp9383
      @dp9383 2 ปีที่แล้ว

      @@SanushBroThinkDifferentඑතකොට acid දාල අනම් මනන් කරන්න ඕනේ නෑ නේ.. high charge එකක් ගැහුවනම් ගොඩ නෙහ්.

    • @prasadgamage2199
      @prasadgamage2199 ปีที่แล้ว

      battery acid දමන්නේ අරගලවල පෙන්නපු හිලෙන් පමණද

  • @nalinekanayaka9015
    @nalinekanayaka9015 ปีที่แล้ว

    අයීයා මමත් ඩෙත් උන බැට්‍රියක් හැදුවා හරි ගියේ නෑ. ඇයි ඒ

  • @maddumarathnayake9520
    @maddumarathnayake9520 ปีที่แล้ว +1

    මගෙ ups එක වැඩ කරන්නේ නැති නිසා ගලවලා battery බැලුව උනුවතුර ටිකක් දැම්මා .දැන් මොකද කරන්නේ

  • @m.i.mohamedirzhad1101
    @m.i.mohamedirzhad1101 ปีที่แล้ว +1

    Bro මේවා හයි චාර්ජ් කරන ක්‍රමයක් කියන්න
    v කීයකින්ද A කියක් ද?

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  ปีที่แล้ว

      12 v 13 A vage charge kara nm hari high charge karana shops thiyenva e thenakin charge karanna

  • @chinthakathusharakarunathi5210
    @chinthakathusharakarunathi5210 2 ปีที่แล้ว

    Bike ekaka battery ekak replce karanna barida ups battery wenuwata

  • @usithanuwan8705
    @usithanuwan8705 2 ปีที่แล้ว

    mn oya wage acid dala chage kara.8 withara chage una eth ups eka weda ne.ai e

  • @slteambrotherscreation4972
    @slteambrotherscreation4972 2 ปีที่แล้ว +5

    Prolink use karana aya ko balanna😉

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      Prolink eka godak hodai math use karanva... idiriyedi iata vada hoda ekak set unoth review ekak dannam

  • @ALLINONEwithNirman
    @ALLINONEwithNirman 2 ปีที่แล้ว +7

    Thank you for information..

  • @dreamstarssanju1872
    @dreamstarssanju1872 ปีที่แล้ว +1

    Kochchara wela chaj karanna onida

  • @lalperera8885
    @lalperera8885 ปีที่แล้ว

    පොසිටිවි පෙලේටි එක සාදාගන්න අවශ්‍ය මුල දව්‍ය මොනවාද පොසිටිවි පෙලේටි එකක් නිර්මානය කරගන්නේ කෙසේද පිලිතුරක් අවශ්‍යයි

  • @sudathpriyanthad5415
    @sudathpriyanthad5415 ปีที่แล้ว +1

    Can you help me to repair a deep cycle battery

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  ปีที่แล้ว

      Please watch some videos about deep cycle battery repair. It's hard to repair deep cycle batteries after their expired time. so you must contact best technical guy to do this.

  • @තලපත්කන්දෙචින්තක

    Ct100 බයික් එකට ups බැටරි එකක් දාල තියෙන්නෙ රෙක්ටිපෙයාර් එකත් හොඳයි ඡාජ් වෙන්නෙ නැ

  • @nimal2micro756
    @nimal2micro756 2 ปีที่แล้ว

    Sar orijinal bettriyak tora ganne kohomada

  • @dileepaperera3742
    @dileepaperera3742 2 ปีที่แล้ว +1

    එක පාරක් පාවිච්චි කරල අයින් කරපු UP S බැටරි ගොඩක් තියෙනවා..ඔරිජිනල්ද කියලා හොයාගන්නේ කොහොමද..set ekak යකඩ ගන්න තැනකට දුන්නා කලින් 😐😐

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      original eke bar code ekak ehema thiyenava... use karala godak kal eva nam vedak neti vei

  • @ALLINONEwithNirman
    @ALLINONEwithNirman 2 ปีที่แล้ว +3

    Good..... enjoy

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +3

    Onna subscribed paarak damma

  • @isurangadeshan2215
    @isurangadeshan2215 2 ปีที่แล้ว +1

    මගෙ බැටරිය චාර්ජ් කරනකොට ටික වෙලාවකින් බැටරිය ඇතුලෙන් වතුර නටනව වගේ චූටි සද්දයක් ඇහෙනවනෙ ඇයි ඒ

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      battery acid godak danna epa. poddak danna pegenna vitharak charge veddi poddak ehema sadde enava parana battery vala

    • @isurangadeshan2215
      @isurangadeshan2215 2 ปีที่แล้ว

      @@SanushBroThinkDifferent ඒක බැටරියට අවුලක් නෑ නේද

  • @dilshanithilakarathna1728
    @dilshanithilakarathna1728 2 ปีที่แล้ว +1

    බැටරි ඇසිඩ් ද බැටරි වතුරද පාවිච්චි කරන්න ඔනි අයියෙ

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว +1

      acid puluvan nm hodai... godak danna epa me vede karanna kalin me gena karapu video 3ma balanna comments vala adahas balanna

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 ปีที่แล้ว

    Laptop බැටරි කීයක් වගෙ වෙයිද , ඩෙල්. එව හදන්න බරිද

  • @Gagan0511
    @Gagan0511 2 ปีที่แล้ว +4

    එතකොට ඇයි සමහරු බැටරි වතුර දාන්නෙ
    බැටරි ඇසිඩ් නේද දාන්නෙ 🤔

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว +1

      denatamath use karana battery ekakata battery water demmama eka acid venava aropanaya karanna puluvan

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว +1

      kalayak yaddi battery vala acid sandranaya venas unama eka aye harigassanna battery water danava mn danna tharamin... me gena expert kenekgen details aran video ekak danna try karannam

    • @Gagan0511
      @Gagan0511 2 ปีที่แล้ว

      @@SanushBroThinkDifferent thanks ♥️

  • @gayanbuddhika2005
    @gayanbuddhika2005 ปีที่แล้ว

    Ups battery bike ekata use kalata kamak nedda..

  • @cyberweapontime4067
    @cyberweapontime4067 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත්...

  • @tiranperera07151
    @tiranperera07151 ปีที่แล้ว +1

    මේකට බැට්රි වතුරද පුරවන්නේ ඇසිඩ් ද

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Mama ehema kara eth podda welawai thiyenne

  • @isuruudana566
    @isuruudana566 2 ปีที่แล้ว +1

    Acid දැම්මම චාර්ජ් කරන කොට රබර් බුශ් ටික ඇරල නේද චාර්ජ් කරන්න ඕන

  • @usanthamahesh6972
    @usanthamahesh6972 2 ปีที่แล้ว

    උණු වතුරෙන් සෙල් හෝදන්න හොද නැද්ද ඇසිඩ් දාන්න කලින්.

  • @sushanenosh
    @sushanenosh 2 ปีที่แล้ว +1

    Gel හදාගන්න විදිය කියන්න පුළුවන් ද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      E gena thiyena video ekak YT eke balanna poddak mt hambunoth evannam tikak loku process ekak eka hariyatama karanna oni

  • @sanjeewa4090
    @sanjeewa4090 ปีที่แล้ว

    Battery pepar ganna thiyana thenak kiyannako

  • @shanukasenevirathna1477
    @shanukasenevirathna1477 2 ปีที่แล้ว

    Gel battery walata acid dammata aulak nadda

  • @mahindadissanayake2851
    @mahindadissanayake2851 2 ปีที่แล้ว

    බැටරියෙන් කෑලි සෙලවෙන සද්දයක් එන බැටරි මේ ක්‍රමයට චාජ් කරන්න බැරිද

  • @sathischandra5401
    @sathischandra5401 2 ปีที่แล้ว +3

    good

  • @pradeepapriyadarshani7749
    @pradeepapriyadarshani7749 2 ปีที่แล้ว

    ගහලම තිබ්බොත් චාජ් එකට අවුලක් ය්යිද

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว

    බැටරි වතුර කට ගවටම එනකන් පිරෙව්වොත් අවුල්ද

  • @pibidunpruthulahettiarachc4396
    @pibidunpruthulahettiarachc4396 2 ปีที่แล้ว +1

    හොද බැට්‍රි වර්ග මොනවා ද

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว +1

      me brand name valin thiyena onima original battery ekak hodai. prashne thiyenne me brand name valin hadapu fake battery gdk thiyena eka. e nisa original battery vitharak sell karana shop ekakin ganna. pitakotuve NS eken ganna. eke no eka me comments vala athi balanna

  • @pradeepapriyadarshani7749
    @pradeepapriyadarshani7749 2 ปีที่แล้ว

    අය්යෙ චාජ් එක වැඩි උනොත් අවුලක් යයිද

  • @opositive7219
    @opositive7219 ปีที่แล้ว

    සීල් බැටරියකට බැටරි වතුර දැම්මෙන් බැටරිය චාජ් වෙන විට ඇතුලෙ ඇතිවන උෂ්නත්වය නිසා වතුර වාෂ්ප වීමෙන් ඇති වෙන පීඩනය පිටවීමට සිදුරු නොමැති වීමෙන් බැටරිය පිපිරී යයි.

  • @gihankaveesha9890
    @gihankaveesha9890 2 ปีที่แล้ว +2

    aiye. athakota. dapu. acid. okkoma ain. karanavada

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว +1

      ou malli cell eka pegenna peyak 2k thiyala acid ain karanna nethnam uthuranava charge veddi

  • @surenimaduka1153
    @surenimaduka1153 ปีที่แล้ว +1

    Thnks bro

  • @CEYLONBUSKING
    @CEYLONBUSKING 2 ปีที่แล้ว +1

    දුර කතන් අංකය දෙන්න පුලුවන් ද

  • @sasankamadubashana2864
    @sasankamadubashana2864 2 ปีที่แล้ว +1

    Mn battery wathura demmahama uthurano podi dumk danooo

    • @SanushBroThinkDifferent
      @SanushBroThinkDifferent  2 ปีที่แล้ว

      godak danna epa.. acid poddak danna cell eka pegenna vitharak puluvan nm cell eka pegunata passe vedi tika ain karanna ita passe tikak vela thiyala charge gahanna

  • @lesleyajith7375
    @lesleyajith7375 2 ปีที่แล้ว

    මගෙ ups එක රෙපියා කරගන්න ඔනේ දන්න තැනක් කියන්නකෝ කුලියාපිටිය පැත්තේ

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv 2 ปีที่แล้ว +1

    Superb