Yes red T shirt fellow is correct. We have to chaise a way this president. Because of good Srikankan people specially due to army services and monks they are protected. If people can remember Gadafi in libiya .
Trusting *ONE* media platform entirely alone isn't the smartest thing to do either.... Multiple sources with similar conclusions is the way to go I'd say .
මේව අහනකොටනම් පුදුම දුකක් දැනෙන්නෙ මිනිස්සු මොනතරම් අසරණයිද 💔
සිරස ඔයාලා තමයි හොදටම කරන්නේ ජය වේවා 😊😊😊
ඔව් අනිවාරෙන්❤️
පැත්තක් ගන්නෙ නැතුව ඉදපන් සිරස❤️❤️❤️
අවුරුදු නැ කියලා දැනගෙන ඒක අහන ඒකනම් අවුල්.. කන්න අලුත් ඇදුමක් අරන් දෙන්න බැරුව තාත්තලා හිතෙන් කොච්චර දුක් වෙනවද
අරගලයට යන්න බැරි වුණ අපි හැමෝම දේශාභිමානී ගිත ගෙවල් වල සද්දේට ම දාමු. අරගලකරුවන් දිරිමත් කරමු.
මුලු රාජපක්ෂ පවුලටම සාප වේවා..
හෙණ 7ම වැදියන්.
❤
👎🍼🌾💡🔥⛽👎💔 226 tama 🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️
@Prtty Grl 🇱🇰👎⛽🔥💡🌾🍼👎226🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️👍🏿 aniwaaaa 🙏🏽🙋🪔
පව් අපේ මිනිස්සු ! හරිම දුකයි මේවා දකිද්දී! 😔😢💔
කොච්චර මිනිස්සු අසරණ වෙලාද ඉන්නේ..අහිංසක මිනිස්සුන්ට මේ කරපු අපරාදෙට වන්දි ගෙවන්නම වෙයි..
@Prtty Grl ඔයාට ඕනෙ අවුස්සන්නද.. උන්ටත් ඕනේ අවුස්සන තමයි... එතකොට හිතේ හැටියට මිනිස්සු මරල මෙක විසුරවන්න පුළුවන්
මෙි කාලකන්නින්ට හොඳක් වෙන්න එපා.. අහින්සක මිනිස්සුන්ට දෙන දුකට....හෙන ගහලත් මදි මුන්ට..... 😣😣
@Prtty Grl 226🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️👎🍼🌾💡🔥⛽🇱🇰👎🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️
පව් යකො අහිංසක මිනිස්සු 😥
අනේ ඕකුන්ගෙ පරම්පරාවටම ශාප වේවා අහිංසක මනුස්සයෝ න්ගෙ ගින්දර උබලටත් පත්තු වෙයි 😭😭😭
ෂික් කාලකන්නි.....කොච්චර මිනිස්සු දුක් විදිනවද....උන්ගෙ ළමයි සැප විදිනවා....අපෙ මිනිස්සුන්ගෙ ළමයි දුක් විදිනවා..😥😥😥
ශ්‍රී ලංකාවාසී සියලු යහපත් මිනිසුන්ට නව වසර සතුට උදා වේවා. සියලුම නරක දේශපාලකයින් අන් අයගේ ආරක්ෂාව සඳහා මහජනයාගෙන් හුදෙකලා වී විශාල බාර් වලින් වට වූ විශාල නිවසක ජීවිත කාලය පුරාම නවාතැන් සලසා දෙත්වා.
අවුරුදු කොහොම කන්නද බඩු මිල ඩබල් පෙට්‍රල් ගහන්න දවසම පොලිම්වල දවසක් හැර දවසක් තමයි වැඩකරගන්න වෙන්නේ මහඑවුන්ට නම් පිනට අවුරුදු කයි සැප ගනියි අවුරුදු සමරයි උන්ට බක්මහ අකුණු තමයි වදින්ට ඕනෑ
අපි නම් හිතුවා තනි පවුලක් රජ කරවන්න පිස්සුවෙන් පොරකාගෙන ගිහින් ජන්දෙ දුන්න විදියට , මෙහෙම වෙයි කියලා , අපෙ අප්පච්ච් කියාගෙන අඩපු බවලත් උදවියට දැන් ජයද???????????
මූන්ට හෙණ ගහනවා අහිංසක ජනතාවට දෙන දුක් ගින්දර වලට 🖕😠
@Prtty Grl 🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️👎🍼🌾💡🔥⛽👎🇱🇰
රාජපක්ෂලා ගේ පාරම්පාරවටම සාප වෙවා
මට මේවා බලනකොට ඇත්තටම ඇඩෙනවා 😩
ජාති වාදය කරපු හරියක්.ර. රාජපක්ෂ පවුලටම සාප වේවා
🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️
Budunn amathaka kara jathiwadaya nemaduwada, ehenam edapann 69 pulliyo🤑🐮🐮🐮
දුක් විදින ජනතාවගෙ ශාපෙ වදිනවා බොලව් කාලකන්නිම හැතිකරේට
මහිනදලටයි පාර්ලිමේන්තුවේ ඉන්න උන්ටයි උන්ගෙ බත් බැලයන්ටයි විතරයි අවුරුදු.
මගේ පොඩි කාලේ ඉඳලම සල්ලි නැති උනාට මිනිස්සුන්ට උදව් කලා ඒ අය හැමදාම මගේ පිටිපස්සෙන් ගිහින් මාව කැපුවා.
ඒත් මේ තක්කඩි දේශපාලුවෝ ඇවිත් රවට්ටනකොට ඒකට වැටෙනවා.... උන් පස්සෙන් යනවා.
🤔😕🙄
මේ මිනිස්සු කියන කතාව අත්තට ඇත්ත මුංට හෙනගහනවා මේ ජනතාවට කරපුදේ ලොකේම හිනාවෙනවා දේෂපාලුවෝ හොරැකියලා
නාකි මයිනන්ට දෙනවා අලුත් බේසමක්
මේ කාලකන්නි වැඩේ කරේ රාජපක්ෂලාට කඩේ ගිය ගනයෝ සෙට් එක ! දෙන්න එපා ගනයන්ට පින්බත් !
පව් අප්පා අහිංසක මිනිස්සු අපේ
දෙවියෝ ඉන්නවානම් බලපල්ලා මේවා...🙏🙏🙏🙂🙂😑
ඔව් උන්ව කපලත් මදි ශ්රීලාන්කිකයනි .....එක හොරෙක් වත් අතහරින් එපා
අත අරින්න නෙවෙයි මේක පටන් ගත්තේ
මුලු ලොකේම ලාන්කිකයින් එකට
අවුරුදු ගාණක් තිස්සේ කියපුවා
දැන් වෙනවා
මින් ඉදිරියට මැති ඇමතිවරු වරුන්ට සැප සම්පත් විඳිමින් කෝට් ගනන් වල වාහන වල යන්න ඉඩ දෙන්න එපා ජනතාවගේ මේ නැගීසිටි ම ඉතා ඉහළයි ප්‍රසන්සනීයයි
මෙතෙක් කාලයක් රට පාලනය කරපු උන් ඔක්කොම වගේම 225 වැරදි එලවල දාමූ
නීතියක් නැද්ද රටේ😡😡😡✊✊✊✊😡😡😡😡
දේශපාලුවො හැතිකරේ ට හෙනම වැදියං. අහිංසක මිනිස්සු අඩවනවට
පව් මේ මිනිස්සුන් ගේ ජීවිත. පාලකයනි මේ තරම් අපහාස විද විද මොනවට ද බලයේ ඉන්නේ. එපා ගරු නම්බු ඇතිව බලයෙන් ඉවත් වෙන්න. හොද නායකයෙක් ට අවස්ථාවක් දෙන්න. ඔබතුමා හොද තීරණයක් ගන්න. අපේ මව්බිමේ ජීවත් වන අහිංසක මිනිසුන්ට සාදරනයක් ඉටුකරන්න. ඔබට ගොඩාක් පින්
ජීවිතය නෙති කරලය් පව් මිනිසුන්ට 😥😥😥
මේ මිනිස්සු පව් දෙයියනේ.රාජපක්ෂ උබලට මේ ශාපය ගෙවන්න වෙනවාමයි .😥😥😥😥
Respect සිරස
හරිම දුකයි දරාගන්න baha අපි ඉන්නේ රට නමුත් api ada අඬනවා ape මිනිස්සු විඳින දුකට
1:07 මේ අර අනුරගෙ කැබ් එකට හෙල්මට් එකක් දාන් නැග්ග පොරද 🤭😂
අද මිනිස්සුනට කන්න නෑ.රටම විකුනන් කාලා.රාජපක්ෂලා අද ජයටම අවුරැදු කනවා
වෙනද වගේ අවුරැදුනමි සමරන්න එපා මයියො තොගෙ පවුවුලටම හෙන ගහයි මිනිස්සු ගොඩක් දුක් විදිනව
පවු ...හිතට පුදුම දුකක් දැනුනෙ ...රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ එවුන්ට හෙන හතම වැදිලා විනාශ වෙලාම පලයව් ...
Sirasa is the only media which is showing the actual situation in the Country. Well Done Sirasa 👏
යන්න දවසක් දීලා බලන් ඉදලා ගියෙ නැත්නම් බලෙන් එලවන්න පටන් ගන්න ඔනා 🔥
පව් දෙයියනේ අහින්සක මිනිස්සු.මේ වැටෙන කදුලු වලට රාජපක්ෂලට හොදක්නම් වෙන්නෑ.ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබෙනව ලගදිම.මුන්ට සාපයක්ම වෙනව මේ කරන බලු වැඩ වලට
මගේ සහෝදර සිංහල ජනතාවනි, ඔබ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඉන්ධන ලබා ගැනීමට හෝ වැස්සේ උද්ඝෝෂණ කිරීමට එක්කෝ පාරේ සිටීම ගැන මට කණගාටුයි. 2015 මැතිවරණයේදී සුළුතර ප්‍රජාවන්ට එරෙහි අසාධාරණය, වෙනස් කොට සැලකීම සහ ජාතිවාදය වෙනුවෙන් රාජපක්ෂගෙන් බලය උදුරා ගැනීමට දෙමළ ජනයා උදව් කළහ. ඊට පස්සේ 2019 දී දෙමළ සහ මුස්ලිම් ජනතාව විරුද්ධව ඡන්දය දුන්නත් ඔබ සියලු දෙනාම එකතු වෙලා වැඩි ඡන්දයෙන් රාජපක්ෂව නැවත බලයට පත් කළා. සුළු ජාතික ප්‍රජාවන් හැර දමා ඔබට තනිව ගමන් කළ නොහැකි බව දැන්වත් තේරුම් ගන්න. නිදහස ලැබිලා අවුරුදු 80ක් වෙනවා, ඔබ නිදහස්ද? සිංහල පමණක් රඟපාන්න, එය ඔබට යම් ආකාරයකින් උදව් කළාද? සියලු ප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් ඉදිරි එකම මාර්ගයයි. එකට වැඩ කරන්න, ඔබේ සුළුතර ප්‍රජාවන්ට සහයෝගය දෙන්න. එකට ගමන් කරන විට අපි ශක්තිමත් වෙමු. අපි හැමෝම දැන් දුක් විඳිනවා. අනාගතයේ කිසිම දූෂිත දේශපාලකයෙකුට අපේ සම්පත් කොල්ලකෑම ගැන නොසිතන්නට අපි එකතු වෙමු.
ඔයා දුන්නේ සජිත්ටද?
🤭😂😂😂😂226 🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊🦊💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸💸
තොපේ පරම් පරාවවලට හෙණ ගහන ඕනේ යකො මිනිසුන්ට මෙච්චර දුක් ව්දිනවා
උන්ට පොඩි මිනිහගේ දුක තේරෙන්නෙ නැ උන්හැමදාම සැප වින්ද නිසා
මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න බැරී පාලකයෝ උඔලට හෙන තමා කවදා හරි මේවට විදවන්න වෙයි
වයසටත් වැඩිය හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ 😎
මිනිස්සුන්ට මෙහෙම කරන්න හවුල් ඌ මේ රටට මෙහෙම කල උන්ට සාප වේවා.....!!!!
Sirasa niyamai janathawa wenuwen inna ekama nalikawa
ඔය දේශපාලුවන්ට කඩේ යන එකෙක් දැක්කත් ගහපල්ලා රටට මෙච්චර දෙයක් වෙලත් තියෙද්දී තවත් දේශපාලුවන්ට කඩේ යන එවුන් ඉන්නවනේ
මිනිසන්ගේ අසරණ කම එක්ක සෙල්ලම් කරන්න එපා ගෙවන්න වෙන්නේ
1:16 Excellent advice.
225 මූන්ට හෙණ ගහනවා අහිංසක ජනතාවට දෙන දුක් ගින්දර වලට 🖕😠
Super
We need a system change. Step down all 225 from parliament.
තවත් සහන ඉදිරියේදී
Sirasa💪💪💪💪💪💪💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
Jayaweva 👏👏👏👏👏
Janatha aragallayata jaya veva
සිරස යුධය තිබුනු කාලේ කොහෙද හිටියේ
Jayawawa!
People trust and listen and Watch only NEWSFIRST SRI LANKA!
මුන්ට අනිවාරෙන්ම පරිසන් දෙනවා
මේව දකිද්දි ඇඩෙනව යකෝ... ඉක්මනට මැරිල පලයන් 225ම
මේවා ගෝට ට මහින්දටත් පේනනේ නැද්ද ව්ලිලැජ්ජයි 🐕🐕🐕🐃🐃🐃🐃
ඔහොම කිව්වට වැඩක් නෑ කරලා පෙන්නන්න එන්න ගලු මොදරට
Jya wewa
මුන්ව අල්ලමු
පව් දෙය්යනේ මගේ රටේ මිනිස්සු .. මුන්ට නම් සාප වේවා.. 😥😥😥
පව් අප්පා මිනිස්සු රජපක්ෂලාට ඇයි පරක්කු හෙන වදින්න හොරා කපුවා දිලා පලයව්
ගෝටා ඕන කියන අය මෙතනින් ගියානම් මරු😅😅
මනුස්සයාගේ දුක තේරුම් ගත්තානම් තවත් ඔය මනුස්සයා ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නවා උනු වෙන්න හදවතක් නෑ මේ පව් සසර ගනම් ලොකේ කොහේ හිටියත් ගෙනවා ඔය දෙසිය විසි පහම
Naaki go.With your hirelings..Well said!
උබල දන්නවද ලංකාවේ අමැති වරැ කියල කියන සෙට් එක මොන හොර කම කලත් හොයන්න කිසිම කෙනෙක් ලංකාවේ නැ අපි පව් බං උබල හිතපන් අපේ කොච්චර දේවල් අරන් ඇතිද අපි මොනවත් දන්නැ
Please Make the video in Tamil as well
Ekenma
අරක්කු බොන්න එපා යකෝ. එතකොට සල්ලි නෑ තමයි
Oh. Ethakota gotha horakan Kare nadhda? Apey tax salli okkoma ko yako. Hama vasarama municipalty ekey gevala epaa velaa? Paw megollo.
Aiyyo very sad
"we love sirasa" .. always think about our county people
ගෝඨා ඕන කියන සෙටි එකක් ඉන්නවානේ.ඔය පලාතෙත් අැති.හාමුදුරුවරුත් ඉන්නවානේ එ් සෙට් එකට කියමු නේද
Don prasad gen awurudu illanna
Sarama ජනතාව rawattua aya munwa alawanna oyala sarama akatu wanna රාජපක්ෂ පවුලlama pannmu.හරිම dukei සුන්දර watina ratak vinasa karala un hangila.😢😢😢😢🇱🇰🇱🇰👊👊
උන් බ්ලා තියෙන්නේ බලු කිරි කිසිම සංවේදයක් නැහැ පව් අහිංසක ම්නිස්සු දැන් පේනවනෙ 69 ලක්ෂෙ සාපේ අපිටම අපේ ඔලුව පලාගන්න වෙලා ඉන්නේ
මේවා දකිද්දි ලේ කකියනවා ,පර හැත්ත අහිංසක මිනිස්සු දුක් විදිනවා මේ හැත්ත ට පේන්නෑ
Jonstan ta goo 💩 kawamu , kiribath wenuwata
Munge gewal walata salakamu, suba nakathata 💥🔥
කොල්ලො oya හොරු පන්නල දාන්න akatu වෙන්න හොරු පන්නල දාන්න ඕනෑ aragalayata jayawewa
ආයෙමත් මේ රාජපක්ෂලා ඇතුලු 225ම බලේට ගේන්න එපා.....
මුන්ට හෙන වදින්නෙ හිමින් නෙවෙයි
පාලකයනta sapa වේවා paw.අපේ දරුවෝ අපේ rata menesu vedena දුක tarannate gon හරක් රැළක් පාලනය කරන්නේ මූසල hathta nodaken tope palayaw යන්න makabaawela හොර.පාලක.hahta
👍👍👍👍👍👍
Soooo sad 😔😔😔
උඹලගෙ ජනමාධ්‍ය දැං වත් ජනතාවාදී වෙයව්!!
බයියෙක් නේහ්😂
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌🙏👏
●1Month- 250,000LKR×225 = 56,250,000LKR
(225 tama aduma 250,000 gane baluwath mechara ganak masekata denawa)
●1Year-56,250,000LKR ×12= 675,000,000LKR
●Permit koti ganakata wikunanawa.
yako 225 elawala dammot me rata goda ganna barida kypamko ????? 😥 😔 😟 🙁
Dukai me rata gana. Athamai 225 ma hadigawila yanna ona
Yes red T shirt fellow is correct. We have to chaise a way this president. Because of good Srikankan people specially due to army services and monks they are protected. If people can remember Gadafi in libiya .
ෙහන වදිනව මුලු පවුලටම කලකාන්නි මුඝල අවලන් හැත්ත මක බැවිලා පල දැන්වත්
Trusting *ONE* media platform entirely alone isn't the smartest thing to do either.... Multiple sources with similar conclusions is the way to go I'd say .
මුළු රාජපක්ෂ පව්ලටම හෙන හත වෙදියන්
You don't say 😳
ඉතින් බන් උබලා කියන්නෙ මුන් පන්නලා දාන්ඩ ඔනේ කියලා , බැහැපල්ලා පාරට නැත්නම් වෙන රටකින් ඇවිල්ලා කරලා දෙනකල් ද ඉන්නෙ . අර මිනිස්සු ගොල්ෆෙස් එකේ අරගල කරන්නෙ එකතුවෙයල්ලා.
Asarana මිනිසුන්ගේ sapaya nubalata padisan denawa
යකෝ මේ නාකි හැත්ත පොට්ට වෙලාද?අැයි මේ මිනිස්සු පව් නේද?මුන්ට මේව පේන් නැද්ද?
දැන් සැපද