ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අම්මිගේ සුපිරි තිබ්බටු මැල්ලුම|How to make thibbatu curry - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2021
  • #sangeethvlogs
    #sangeethsatharasinghe
    FaceBook - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...

ความคิดเห็น • 1K

  • @samanmendis9825
    @samanmendis9825 3 ปีที่แล้ว +30

    සංගීත් ඔයාගේ අම්මා හොදම ගෘහ නිය සම්මාන ලැබිය යුතු අම්මා කෙනෙක්

  • @tthakshilasewwandi3695
    @tthakshilasewwandi3695 3 ปีที่แล้ว +26

    දවසට එක පාරක් හරි අම්මව බලන්නනම ඕනේ....❤️❤️❤️. මේක නම් පිස්සුවක්. ආදරේ හිතෙන පිස්සුවක්. ❤️❤️ අම්මේ ආදරෙයි. රස කතා නිතරම කියන්න හොදේ.

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +34

    ඕවා හොදයි අම්මි දැන් හැදෙන ගෑණු ළමයින්ට කියලා දෙන එක.මම ආසයි සුරං මාමා ගෙ විහිළු කතාවක් බලන්න

  • @dilrukshivishaka4876
    @dilrukshivishaka4876 3 ปีที่แล้ว +33

    ඔන්න සබ් කරා..අම්මි දකිනකොට මට මගේ දුක ඔක්කොම නති වෙනවා.මොකද බොඩිම් ජිවිතෙ හිර වෙලා තනියම ඉන්න කොට හිතට ගොඩක් දුකයි .අයියා ගොඩක් වාසනාවන්තයි .අම්මි තාත්තී වගේ වාසනාවන්ත දෙමාපියන් ලබන්න ....😍😍😍🙏🙏🙏🙏

    • @dammiks5170
      @dammiks5170 3 ปีที่แล้ว

      Ammage hinwa Harima siriyawai b. S

  • @madushani3302
    @madushani3302 3 ปีที่แล้ว +64

    අම්මා නම් හරි අහිංසකයි එ වගේම සංගිත්ට ගොඩක් ආදරෙයි ඒ ආදරේ හැමදාම තියාගන්න

    • @samankumara4511
      @samankumara4511 3 ปีที่แล้ว +2

      Thibbatu malluma kos ata nathuva godak rasai

    • @samsarath119
      @samsarath119 3 ปีที่แล้ว +1

      Koy awastawededida meets haalmesso ekatu karanne ?

  • @thathsaraniudara6862
    @thathsaraniudara6862 3 ปีที่แล้ว +42

    දැන් තමයි බලන්න ආවෙ..... දැන් අම්මාගෙ කෑම වලට මම addict වෙලාා🤗🤗🤗 හරිම පින් පාටයි අම්මා 🙏 ආදරෙයි ❤️

    • @inokawathtala187
      @inokawathtala187 3 ปีที่แล้ว

      Asama kamak

    • @nalikahaneef3316
      @nalikahaneef3316 3 ปีที่แล้ว

      thank u putha oyatai ammitai mewa apita kiyala danawata kanakta rasata kamak hadana hate kiyala dana akat penak

    • @chandidissanayake7338
      @chandidissanayake7338 3 ปีที่แล้ว

      Mamath, harima, asawen, balanawa, budusarani 😄

  • @infx153
    @infx153 3 ปีที่แล้ว +103

    කො බලන්න බටු මොජුවක් අම්මිගෙ අතින් හදනවා බලන්න ආස අය .😍❤❤❤👈👍

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +21

    වචනයේ පරිසමාර්ථ අර්තයෙන්ම ආදරණීය අමිමා🙏🙏බොරු සෝබන නැති නිර්ව්‍යාජ ඔබතුමියට බුදු සරනයි ❤❤🙏🙏

  • @ireshadayananda6711
    @ireshadayananda6711 3 ปีที่แล้ว +29

    උයන්න පොඩ්ඩක් පරක්කු උනු හැම දවසකම අම්මා පුදුම ආදරේකින් චූටි දුකකින් කියන්නේ අනේ තාත්තිට බඩගිනි වෙලා කියලා 😍😍😍 හරිම ආදරනීයයි ඒ ආදරේ ❤️😘 ආදරෙයී අම්මා ගොඩාක්

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      පුතෙ සංගිත් අමිමගෙ සිරියාව ඇස්වහ වදියිතෙරුවන් සරනයි

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 3 ปีที่แล้ว +20

    තාත්තිනම් හොදටම බඩගින්නෙ වගේ...අම්මිගෙ හිනාව හරිම ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️🤗🤗🤗

  • @nadeekamaduwanthi6969
    @nadeekamaduwanthi6969 3 ปีที่แล้ว +1

    කෑම වගේම අම්මගෙ කතා රස කතාවක් අහන්න හැමදාම මායි අම්මාත් ඔයාලගේ වැඩසටහන බලනවා... ඒ වගේම ඔයාලා හදන විදියට කෑමත් හදලා බලනවා.. තම බැරිව ඉන්නව හතු කරි එකයි තිබ්බොටුයි තමා... අනිවාර්යයෙන් හදනවා ... වෙනසක් ලැබුනා හැම කෑම එකකම අපටනම්... පුලුවන්නම් පරිප්පු , කරවිල , තුබ කරවිල , වම්බටු, තලන බටු, වට්ටක්කා , කැකිරි, බෝංචි රසම රස විදියකට හදන්න අම්මේ..... ආදරෙයි ඔයාලට....💖💖💖

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +10

    මේ වගේ. අම්මියෙකුයි. පුතෙක්ව. කොහෙවත් දැකල නම්. නැහැ. යේසුපිහිටයි. තිදෙනාටම.

  • @kuruluvlogs1734
    @kuruluvlogs1734 3 ปีที่แล้ว +73

    අම්මව බලන එක දවසෙ කොටසක් වෙලා... ආදරනීය අම්මා නිදුක් නීරෝගී වේවා🌹අම්මව දැකලා පටන් ගත්තම දවස සුබයි

  • @dilanisamantha9461
    @dilanisamantha9461 3 ปีที่แล้ว +5

    අම්මී ආදරේට කියන්නේ කවදාවත් බ්‍රෙන්ඩර් එක කරන්ට් එකට ගහල තියෙද්දී යකඩ හැන්දි යොදාගෙන ඒක මිශ්‍ර කරන්න යන්න එපා..මොකද කරන්ට් වදින්න පුලුවන් මොකද මට ඒක වෙලා තියෙයී...❤

  • @lifeisajourney..1560
    @lifeisajourney..1560 3 ปีที่แล้ว +8

    Husband’s favourite but I never made, I can try this now if I can find thibbattu here London ❤️❤️❤️

  • @sunilrodrigo836
    @sunilrodrigo836 3 ปีที่แล้ว +9

    මරු රසයි නේද. අම්මගේ ජිවිත කතාව රසවත් හැම දාම ආදරෙයි ♥️♥️♥️♥️

  • @charunibandara1324
    @charunibandara1324 3 ปีที่แล้ว +30

    අම්මිගේ හිනාවට තමයි අපි ආසම ❤️❤️😘😘

  • @aspfoodandcrafts2671
    @aspfoodandcrafts2671 3 ปีที่แล้ว +16

    ඔන්න බැලුවා දාපු ගමන්, මම හරිම ආස කෑමක් තිබ්බටු කියන්නෙ.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +38

    අම්මෝ ඉතින් අම්මිගෙ සිරියාවන්ත මූනේ සිරියාවන්ත හිනාව දැක්කත් බඩ පිරෙනවා ආදරෙයි අම්මී 💖💖♥️♥️♥️🌹🌹🌹💋💋💋💋

    • @thamarawickramaarachchi4947
      @thamarawickramaarachchi4947 3 ปีที่แล้ว

      Matà kiyanna deyak thiyenawa....kawadahari hambawelama kiyannam

    • @harshalakmal8730
      @harshalakmal8730 3 ปีที่แล้ว

      Amma apita kiyala denna kan kun uyana vidiya vidiyo ekak danna

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว +10

    ආදරෙයි අම්මී....පරිස්සමෙන් ඉන්න..සිරියාවන්තකම දෝරේ ගලනවා..අනේ අම්මී අපිට පොලොස් හදන හැටි කියලා දෙන්නකෝ

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +5

    අනේ සංගීත් අම්මිගේ දාඩිය පිහපු විදිහ දැකලා මගෙ ඇස් දෙකට කඳුලු ආවා.කවදාවත් ඔයාට වරදින්නේ නෑ සංගීත්.ඔයාට තියෙන්නේ කලාතුරතින් පිහිටන ඕල් රවුන්ඩින් ටැලන්ට් ඒ එක්කම යහපත් කාරුණික හදවතක්.දැන් ඉන්න කලාකරුවන් අතරින් අපි වගේ සාමාන්‍ය මිනිස්සු එක්ක නිහතමානීවම ගණුදෙනු කරන සහ අපිට පෙරලා ගෞරවයක් වටිනාකමක් දෙන කලාකරුවන් ලිස්ට් එකේ ඔයා අම්මී තාත්ති ඉහලින්ම ඉන්නවා.ඒ තරු ගුණය සතරසිංහ පවුලේ තිබුණා අදත් හෙටත් තියෙනවා . ඔයාට හැමදාමත් හරියන්නෙත් ඔයාගේ යහපත් දෙමාපියන්ගේ පිංවන්ත කමට සහ ඔයාට දායාද කල ගූණවත් නිහතමානී කමට
    ඔයා හොදම හොද හිතක් තියෙන කලාකරුවෙක් සහ හොදම හොද පුතෙක්..අම්මිට තාත්තිට පිං මේ වගේ හොද යහපත් පුතෙක් හැදුවට.ඔයා අපිට හොද සහෝදරයෙක් දැන්..අම්මී තාත්තී අපේ දෙමාපියෝ වගේ දැන් අපිට .ඔයාට කවමදාකවත් වරදින්නේ නෑ සංගීත්...ආදරෙයි සහෝදරයා

  • @windijayasinghe156
    @windijayasinghe156 3 ปีที่แล้ว +5

    අද අම්මිගෙ චිකන් කරියයි කලු කුඩු එකයි දෙකම හැදුවා.....
    රස නම් කියලා වැඩක් නෑ....අම්මිට ගොඩක් ස්තූති කියන්න..එක නියමයි....❤❤❤❤❤❤

  • @nalakananayakkara5055
    @nalakananayakkara5055 3 ปีที่แล้ว +3

    Nicely expressing Amma's memory which are making really valued to us.

  • @piyumikaushalya4033
    @piyumikaushalya4033 3 ปีที่แล้ว +6

    ඔන්න අදත් ආවා අම්මිව බලන්න..ආදරෙයී family එකටම...පරිස්සමෙන් ඉන්න හැමෝම...❤️❤️❤️

  • @shanusvoice9275
    @shanusvoice9275 3 ปีที่แล้ว +8

    ඔයාලා තුන් දෙනාගේ ආදරේ දැක්කම කදුළු එනවා හරිම සතුටුයි

  • @hirunisewwandi5310
    @hirunisewwandi5310 3 ปีที่แล้ว +12

    අනේ අම්මි ට හැමදාම sangeeth vlogs කියලා කියන්න දෙන්න..😁😁😁

  • @dinushaerandi1585
    @dinushaerandi1585 3 ปีที่แล้ว +5

    අනේ අම්මිගෙ හිනාව දැක්කත් ඇති...ආදරේ හිතෙනෝ...❤️❤️❤️❤️❤️❤️❤️

  • @kanchanafernando4339
    @kanchanafernando4339 3 ปีที่แล้ว +13

    අම්ම නිසා කෑම හදන්න ආස හිතෙනවා ගොඩක් පිං අම්ම ඔයාට

  • @dulanjaliperera4364
    @dulanjaliperera4364 3 ปีที่แล้ว +4

    අයියේ ඔයාගේ අම්මිගේ හිනාව හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️ තෙරුවන් සරනයි .

  • @dammikasampath6357
    @dammikasampath6357 3 ปีที่แล้ว +8

    අම්මෙ මට දැන් කොයි වෙලාවෙත් පෙන්නෙ ඔයාවමයි. අනේ කියන්න දේවල් නැ අප්පා අාදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️

  • @chathunirajapaksha4663
    @chathunirajapaksha4663 3 ปีที่แล้ว +1

    අම්මා,තාත්තා,අයියා ඔයා හැමෝටම ගොඩක් ආදරෙයි ඔයාලා හරිම සතුටින් සමගියෙන් ඉන්න ලස්සන පව්ලක් දකිනකොටත් ආස හිතෙනවා හැමදාම ඔය විදියට සතුටින් විනෝදෙන් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම අම්මා හදන හැමදෙයක්ම මමත් හැදුවා හරිම රසයි වෙනස් රසක් තියෙනව කලින් මන් කෑම හදලා නෑ අම්මා තමයි මගේ ගුරුතුමිය උනේ ඒ ගුරුහරුකම් වලට අම්ම් ඔයාට ගොඩක් පින්...❤️🙏🏻

  • @hansinimadushika9516
    @hansinimadushika9516 3 ปีที่แล้ว

    Aththatama niyamai aiye.ammath harima hodai.math hadala balannam.thank you

  • @ruwinilakshika8024
    @ruwinilakshika8024 3 ปีที่แล้ว +6

    ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ අම්මිගෙ හිනාව හැමදාමත් ඔය මූනේ තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘😘😘

  • @nirupamalakmali731
    @nirupamalakmali731 3 ปีที่แล้ว +6

    මෝඩස්🤭🤭 කෑම කන අතරේ බැලුවේ.. දන්නෙම නැතුව ඔක්කොම කැවුනා.🙂🙂 ආදරෙයි අම්මා 😍😘❤️

  • @BooksCornerlk
    @BooksCornerlk 3 ปีที่แล้ว +2

    අනේ ඔයා හරිම සීදේවි යි අම්මා.මල්ලී ඔයයි අම්මයි හරිම ලස්සන ට කියලා දෙනවා.ඔයාලා තුන්දෙනාට බුදු සරණයි 🙏

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +1

    අනේ අම්මිගේ රත්තරන් හිනාවට හිත පිරෙනවා...තිත්බටු පුදුම ආසයි මම..තිත්බටු හාල්මැස්සෝ කූනිස්සෝ කීරමින් කරවල එකකත් මම හදනවා ගෙදර අයට..අම්මා හදන විදිහට මම හදලම නෑ..ඔන්න අදම හදනවා මේ විදිහට..ගොඩක් පින් අම්මා...තාත්තිට හොදටම බඩගිනි වෙලා නේද..අම්මිගේ ඇස් දෙකෙන් මූණෙන් ආදරේ උතුරනවා...නිදුක් නිරෝගී වේවා අම්මී තාත්තී සංගීත්...ආදරෙයි

  • @Ranjthhetti1234
    @Ranjthhetti1234 3 ปีที่แล้ว +11

    විඩියෝ එකක් දානකමි අපි බලන් ඉන්නේ.අමිමාගේ රස කැම බලන්න❤

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 ปีที่แล้ว +10

    සංගීත් උයන්න දන්නවා වගේ අම්මා කියන එකට අපොයි පුළුවන්ලු....

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 ปีที่แล้ว +2

    අනේ අද නම් හරිම ෂෝක්. මම ආසාම කෑමක්. ඔයාගෙන් තව අලුත් දේවලුත් ඉගෙන ගත්තා. බොහෝම ස්තුතියි. මම මේ තිබ්බටු මාලුව එක්ක විතරයි බත් කන්නේ ඒක හදපු දවසට. ඔයා හරිම සෙනෙහෙබර සොයුරියක් කියල තමයි හැමදාම දැනෙන්නේ❤️🥰

  • @neashwarnakula3912
    @neashwarnakula3912 3 ปีที่แล้ว

    හරි රස පාටයි මේක ඉක්මනට හදලා රස බලනවා. Thank you 💕

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 ปีที่แล้ว +7

    අම්මිගේ කෑම වලට ඇඩිට් වෙලා ඉන්නේ ❤️❤️ආදරෙයි අම්මි

  • @rashalideesana7376
    @rashalideesana7376 3 ปีที่แล้ว +6

    දැන් නම් මල්ලි කොස් ඇටයක්වත් විසි කරන්නේ නෑ.ළඟ දිම කෙසෙල් මුව මාලුවක් හදමු හොදේ

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +2

    ආදරෙයි අම්මා..හරිම ආසාවෙන් බලන්නේ මේ වැඩසටහන . දන්නැති දේවල් ගොඩාක් දැනගත්තා. තෙරුවන් සරනයි පවුලටම.

  • @manjumanju9997
    @manjumanju9997 3 ปีที่แล้ว +1

    ඇත්තටම අම්මේ,තාත්තයි පුතයි මම ගොඩක් ආස කරන නළුවො දෙන්නෙක්,,එ වගේම අම්මටත් ගොඩක් ආදරෙයි..ඔයාලාගෙ මේ වැඩසටහාන් මම බලනවා,,මම ඉන්නෙ රට,,අම්මා කෑම හදන විදිහට මම හදලා බලනවා,,ඇත්තටම රසයි,,ඔයාලා තුන් දෙනා ඇත්තටම මරැ,,හදවතින්ම ආදරෙයි,,තෙරැවන් සරණයි,,දීර්ඝායු වේවා ඔබ සියලු දෙනාටම...

  • @samanmendis9825
    @samanmendis9825 3 ปีที่แล้ว +8

    සංගීත් අම්මා හැමදාම උයන්නේ ඔහොම සතුටින් ද මොකද අපේ ගෙවල් අය උයන්නේ මාර කේන්තියෙන් ඔහොම සතුටින් නෑ

  • @sadewliyanarachchi8642
    @sadewliyanarachchi8642 3 ปีที่แล้ว +5

    කජු මාලුවක් හදමුකො .❤️පොලොස් 🔥👌
    පිස්සු හෙදෙන ලස්සන සුන්දර ගමක් ජිවිතෙ හරිම ශොයි කතන්දර ටික ❤🔥❤️👌

  • @jananiumanga2723
    @jananiumanga2723 3 ปีที่แล้ว

    Thank you. Request karapu de dunnata. Thibbatu mallum. Hadala Balamu.

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว

    Thank you! 👍 One of my favorites. Bit hard to find here in California..
    stay safe 💐🙏🏼

  • @chathudil1086
    @chathudil1086 3 ปีที่แล้ว +15

    සංගීත් අයියා ගොඩාක් ලස්සනයි බොහොම ස්තූතියි අම්මට. ආදරෙයි❤❤❤

    • @nalaniaththanayake4387
      @nalaniaththanayake4387 3 ปีที่แล้ว

      ඕකට කූනිස්සො ටිකකුත් දැමිමා නමි තවත් රසයි පුතේ මම හැමදාම ඔයාගෙයි අමිමීගෙයි ආදර කෑම හදනවා බලනවා..

  • @neelafernando6859
    @neelafernando6859 3 ปีที่แล้ว +8

    මට වැක්සින් එක ගහලා ඉන්නෙ
    ටිකක් අමාරුයි .ඒත් මේ වීඩියෝ එක බලලම ටිකක් නිදාගන්නවා

  • @philipkanthigunasekera7768
    @philipkanthigunasekera7768 3 ปีที่แล้ว

    My mouth is watering. You are a super cook. Well done. I can't wait to taste Thibbatu mallum although they are very hard to find here in UK. Stay blessed.

  • @sriyanganimendis7158
    @sriyanganimendis7158 3 ปีที่แล้ว

    Thanks for all of you for giving the experiences to all of us. We should know these receipes as Sri Lankan.
    Congratulations!

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +6

    Ammi ගේ Food Recipe වුනත් , Food Challenge වුනත් අනිවාරෙන් comment එකක් දාලා තමයි බලන්නේ 😁

  • @sujiwapriyadarhani11
    @sujiwapriyadarhani11 3 ปีที่แล้ว +3

    අපෙ ගෙදරත් තිත්බටු ගහක් තියනවා.ගෙඩි ගොඩක් ඇවිත්.මාත් අම්මි හදපු විදියට හදන්නම්.හරි ශෝක් අනෙ ඔය තුන් දෙනා.ආදරෙයි අපි

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว +2

    මම හරිම ආස කෑමක් ඒත් මට රසට එ⁣න්නැ අනේ මෙහෙම වත් හදල බලනවා ආදරෙයි හැමෝම ටම

  • @senethiekanyaka825
    @senethiekanyaka825 3 ปีที่แล้ว +2

    අම්මිගේ මූනේ තියෙන සිරියාවන්ත හිනාව අනේ හරිම පින් පාටයි ආදරනීයයි සතුටින් ඉන්න

  • @sudeeshahewage8387
    @sudeeshahewage8387 3 ปีที่แล้ว +4

    අනේ අම්මී......... ඔයාට ආදරෙයි මම ගොඩක් ...... තාත්තිටයි අයියටයි ත් ආදරෙයි ..... 💓💓💓
    හැමදාම ඔය අහිංසක හිනාව තියාගන්න
    අපිත් එක්කම ඉන්න
    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මට ත් වඩා කල් ඔබ ජීවත්වේවා..................... ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +26

    මගෙ දෙවෙනි අම්මා ඔයා අම්මී හරිම ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් ♥️♥️♥️♥️💖💖🌹💋💋

    • @diliniswamya5879
      @diliniswamya5879 3 ปีที่แล้ว +2

      Ane ou ammige siriyawanth hinawa apita godak asa hithenawa

  • @ravindranakash701
    @ravindranakash701 3 ปีที่แล้ว

    Wow 👌🏽 taste thanks when I see your mom's smile my stomach full God bless 🙏

  • @irosharuwani9762
    @irosharuwani9762 3 ปีที่แล้ว

    මමත් අද තිබ්බටු මැල්ලුමක් හැදුවා.හැබැයි ටිකක් වෙනස් විදියට.මේ විදියටත් හදන්න ආසාවක් ආවා.බොහොම ස්තූතියි මේ විදියට වෙනස් අත්දැකීම් අපිට ලබාදෙනවට.මට මේ හැමදේකටම වඩා ගොඩක් විශේශ දේ අම්මා සහ පුතා බැදීම.ඇත්තටම අනිත් දෙමාපියන් සහ දරුවන්ටත් හරිම ආදර්ශයක්.මම ත් මගේ පුතත් ඔය දෙන්නා වගේ තමයි.මගේ පුතත් එක්ක තමයි ඔයාලගේ හැම වීඩියෝ එකක් ම බලන්නේ.ඔබ සැමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා 🌷

  • @spulinimadhushika3459
    @spulinimadhushika3459 3 ปีที่แล้ว +5

    Budu saranai ammi ❤️😘 දීර්ඝායුෂ ලැබේවා adarei ammi ❤️😘🌹

  • @dilrukshiliyanage632
    @dilrukshiliyanage632 3 ปีที่แล้ว +6

    ඒ අත් ගුණයට සිරියාවන්න මුහුණට ආදරෙයි අම්මෙ ගොඩාක් .. ඔයාගෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නව. කෑම හදන්න වගේම ලස්සනට ජීවත් වෙන්නත්. සතුටින් ඉන්න හැමදාම .❤❤❤

  • @supipidissanayake8640
    @supipidissanayake8640 3 ปีที่แล้ว +1

    මගෙ අම්මිත් primary class teacher කෙනෙක්
    මගෙ අම්මි ත් aunty වගේමයි.
    එයාටත් රසට කෑම හදන්න පුලුවන්
    හැමදාම video එක ආසාවෙන් බලනවා
    ❤️❤️

  • @tharushisadareka9039
    @tharushisadareka9039 3 ปีที่แล้ว +1

    Aiye me mage palaweni comment eka. Ammige widihata හතු, කූනිස්සෝ තෙම්පරාදු , කඩල, කලු කුඩු, chicken curry eka haduwa marama rasai. Mekath hadanawa aiye. Tnx recipe walata. Adarei oyalata.

  • @isharasandaruwan7016
    @isharasandaruwan7016 3 ปีที่แล้ว +3

    අයියෙ, අම්මගෙයි තාත්තගෙයි ආදර කතාව ගැන Video එකක් ගේන්නකො.

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +3

    අනේ නියමයි අම්මි..ඔයාලගෙ ආදරේට ලෝබ හිතෙනවා..දැන් සංගීත් අයියා වීඩියෝ එකක් දානකම් දැන් අපි මග බලන් ඉන්නවා,ඵ් ඔයාලා 3න් දෙනාව බලන්න..ආදරෙයි ...😍😍

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 ปีที่แล้ว

    Man video balannema adare pirunu ammage hinawai.e rasa katha tikai ahnna ona nisa.thank you very much.e wagema gdk pin amma

  • @isharasewwandi1645
    @isharasewwandi1645 3 ปีที่แล้ว +1

    "අම්මිට ජොලි නම් මටත් ජොලි " ඔයාගෙ හිනාව හරිම ලස්සනයි සංගීත් .නරකක් කියන්න දෙයක් ඇත්තෙම නෑ අනේ.ඉවරවෙනකල්ම හරි ආශාවෙන් බලන්නේ .ඔයාලා තුන් දෙනාගේ ආදරය,සතුට හැමදාම තියෙන්න ඕනි.🙏❤️❤❤️

  • @pasinduchamara1971
    @pasinduchamara1971 3 ปีที่แล้ว +26

    අම්මීට කියන්නකෝ ස්විට් ජාතිත් හදන්න කියලා

  • @shanaliattanayake4174
    @shanaliattanayake4174 3 ปีที่แล้ว +4

    අපේ ගෙදර නිතරම හැදෙන කෑමක්.. ඒත් ඔයාලගේ ගෙදර කෝලම් ටිකත් බලන්න ඕනිනේ..දැන් නම් අපි පවුල් පිටින් ඔයාලා කෑම හදනවා බලනවා..

  • @hshyperera5601
    @hshyperera5601 3 ปีที่แล้ว

    Mn haduwa..harima Rasai Aunty..නයිමිරිස් දැම්මා..ගොඩක් ස්තුතියි !❤️💐

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 ปีที่แล้ว +1

    මැඩම්ගෙ හිනහව කතාව හරිම ලස්සනයි ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @kpubudunilanga3400
    @kpubudunilanga3400 3 ปีที่แล้ว +4

    Ammi
    ශා mama asama කෑමක් මේක
    Ammi wambatu mojuwa th කියලා දෙන්න ko හදන්න.❤️❤️❤️😘😘😘

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +4

    අනේ සුදු අමිම ❤ආදරෙයි ගොඩක් ❤❤

  • @pramodaramanayake6658
    @pramodaramanayake6658 3 ปีที่แล้ว +2

    හරිම ආදරණීය විදියට කියලා දෙනවා. තෙරුවන් සරණයි අම්මා!

  • @sandujayasundara9893
    @sandujayasundara9893 3 ปีที่แล้ว

    මගෙ අම්මත් වීඩියෝ එක බැලුවා.සංගීත් අයියගෙ අම්මිගෙ ගමේ කතාව අහන්න මගෙ අම්මත් ගොඩක් ආසයි.අයියගෙ අම්මි ගොඩාක් ආදරනීයයි.කතා කරද්දි අහං ඉන්න ආසයි හරිම සිරියාවන්තයි ❤️❤️❤️❤️❤️

  • @hirufrenando9253
    @hirufrenando9253 3 ปีที่แล้ว +3

    මගේ ආසම 😚😚💓💓
    තැන්ක්ස් අම්මී 💓

  • @anomakumari9401
    @anomakumari9401 3 ปีที่แล้ว +3

    අම්මා ගමේ දේවල් අමතක කරලා නැහැ අනේ අහිංසයි අපි හරි ආදරෙයි අම්මට

  • @sashhdesh7251
    @sashhdesh7251 3 ปีที่แล้ว

    Eka maru. Hetama hadano. Ammita thank u. ♥️🤩🤩

  • @SunshineDaisy440
    @SunshineDaisy440 3 ปีที่แล้ว

    i made the black chicken curry .it came out well.thank you for showing this recipe.love to see your channel.

  • @nirmalaarachchige9899
    @nirmalaarachchige9899 3 ปีที่แล้ว +5

    මම ඉතාලියේ ඉඳලා බලන්නේ ආදරෙයි හැමෝටම මගෙත් මෙහි තිත් බටු ගහක් තියෙනවා තාම මල් දැක්කම ආස හිතුනා ඔයාලගේ පුංචි පවුල දැක්කහම හරිම ආසයි ආදරෙයි ඔයාලගේ video වීඩියෝ එකක් එනකන් මග බලාගෙන ඉන්නේ හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ

    • @ashanmadushanka8954
      @ashanmadushanka8954 3 ปีที่แล้ว

      Math godak adarei ammi oyata
      Math dan oya kiyala dena kama rasata hadanawa mn Oyalage video balanna asai
      Oyalage Paula harima lassanai
      Mn hari adarei asai dakinakota
      Oya wage hamadema sathutin inna budu saranai

  • @kwtcon4521
    @kwtcon4521 3 ปีที่แล้ว +3

    අම්මයි ඔයාගෙයි විඩියෝව බලලා තව විඩියෝ තියෙයිද බලන්න මාර ගේ මක් දෙන්නෙ ආදරෙයි දෙන්නටම ඔයාගෙ විඩියො බලන්න නොඉවසිල්ලෙන් ඉන්නේ මන්❤️❤️❤️💋

  • @annfrancis9080
    @annfrancis9080 3 ปีที่แล้ว +1

    මේ වගේ වගේ පුත්තු හරිම අඩුයි ,අම්මට තියෙන අදරේ,ජෙසු පිහිටයි ,හැමදාම ඔය වාගේ අදරේන් ඉන්න අම්මට😊

  • @dharaneedharmasena2349
    @dharaneedharmasena2349 3 ปีที่แล้ว +1

    අනේ හරිම ආදරණීයයි.... මම එකදිගට බලනවා addict වෙලා වගේ.....😍

  • @pwarsha3977
    @pwarsha3977 3 ปีที่แล้ว +10

    අම්මි කරවල තෙල්දාන විදිහත් කියල දෙන්නකො.ගොඩාක් ආදරෙයි ඔයාලට.තෙරුවන් සරණයි.

  • @madawabandara4090
    @madawabandara4090 3 ปีที่แล้ว +10

    සුරං මමා බඩගින්නේ සොදුරැ කතා අසමින් එකයි හැටි

  • @hashiperara4723
    @hashiperara4723 3 ปีที่แล้ว +2

    සුබ දහවලක් අම්මී....☺️☺️ තාත්තී නම් හැමවෙලේම බඩගින්නේ ඉන්නේ නේද.....🙈 අම්මිගෙ ආදරෙයි අත් ගුනේ නම් 👌 ❤️❤️❤️❤️

  • @parimalaperera8923
    @parimalaperera8923 3 ปีที่แล้ว

    Thanks sister mama ada heduwa harima rasai . Mama first time heduwe thanks

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +4

    සංගීත් පුතුනේ...ඔය අම්මාට දක්වන ආදරය හැමදාම තියේවිද ???
    බිරිඳක් සෝයා ගත් දවසට ඒක නැති වේවිද ?

  • @Sahanya2017
    @Sahanya2017 3 ปีที่แล้ว +4

    අම්මි රඟපාපු කොටසක් දාන්නකො..❤

  • @letitgospace8733
    @letitgospace8733 3 ปีที่แล้ว

    Must be delicious 💕💗💗❤️💗💕💕❤️💗💕 Our country has many delicious recipes. Traditional dishes. Mouth watering. Bala karawalath ekka thel dalath rasaii. Matath ape Amma eka mellum, hemadama hadala denawa. Love u all. Stay blessed. Budhusaranai 🙏 Devi pihitai 🙏 ( lolu Nam amamuthuma rasak thiyenne. Mango Hari or goraka dala mitikiri dala yanthamata hindawala or thel dala rasai)

  • @nawangalakdhini3827
    @nawangalakdhini3827 3 ปีที่แล้ว

    Woww aiye mama asama kamak thank you, need more videos❤️❤️❤️❤️

  • @dilkihansika1101
    @dilkihansika1101 3 ปีที่แล้ว +5

    පොලොස් හදන්න්කො ❤️❤️❤️

  • @ayeshasamaraweera3962
    @ayeshasamaraweera3962 3 ปีที่แล้ว +3

    අම්මි කොහොමද දවස plan කරගන්නේ කියලා කියන්නකෝ.ගෙදර වැඩ ඔක්කොම අම්මි කරගන්නේ කොහොමද කියලා අපිට කියලා දෙන්නකෝ ❤️

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +1

    අම්මාගේ මේ video balala අපේ අම්මට කෑම හදන්න නොදී මං කෑම හදනව දැන්.. හරිම රසයි කියනව ගෙදර අයත්.😀😀අනේ අම්මට පිං. ආදරෙයි ගොඩාක්.. ❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว

    Waw ane mata mara sathutui . Aluth vidio ekak Nathi unama hithata Hari na.amma puduma surprise ekak ada mama haduwa thibbatu malluma . Amma ge malluma ayeth heta hadanawa..patta sambalak thibbatu sambala, Amma ge game rasa kama ,malu, wena Curry ehema denna.rasa kathawak ane thatha meet Una hati.amma , sangeeth godak adare hamadama 💗💗💗💗

  • @chethisenevirathna3571
    @chethisenevirathna3571 3 ปีที่แล้ว +3

    ආ... මෝඩස්😂😂😂😂 දුවමු මිතුර දුවමු... තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටොම

  • @deepthiupekshika3243
    @deepthiupekshika3243 3 ปีที่แล้ว +10

    Ane ඔයාලගෙ ලස්සන ගෙදර pennannako

  • @thanudon8791
    @thanudon8791 3 ปีที่แล้ว

    මම හරිම කැමති කැමක් thanks auntie❤️❤️❤️💐🌺🌸🌻

  • @dulajsampath8472
    @dulajsampath8472 3 ปีที่แล้ว

    Adarei amma...math gamaka hadunu kenek.math harima asai sarala kamata.budu saranai