2sroke පදින ඔයාල කාටත් වටින දෙයක්.. 2T ගැනයි මේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @sheranviks7457
    @sheranviks7457 ปีที่แล้ว +8

    මේක සහතික ඇත්ත කතාවක්. තෙල් ගහන කට්ටිය තමයි ටූ ටී වල ලාබෙ ගන්නෙ ඒ විදියට තමයි හැම ශෙඩ් එකකම හදල තියෙන්නෙ ක්‍රමේ. ටූ ටී ලීටරේකට යන හරි මුදල ශෙඩ් එකේ අයිතිකාරයට දීල තමයි උදේට ටූ ටී ටික වැඩ කරන උන් ගන්නෙ පස්සෙ උන් ඕකට කලවම් කරන්න ඕනෙ ජරාවත් කලවම් කරල ටූ ටී ලීටරේකින් තුන්ගුනයකටත් වඩා ලාබයක් උපයනව ව්වැඩ කරන උන් ටික ඒක ශෙඩ් එකේ අයිතීකාරයත් දැනගෙනම යන ජාවාරමක් ඕක. එකතැනක නෙවෙයි මුලු ලංකාවෙම ඒක තමයි ශෙඩ් එකේ සිස්ටම් එක. මම නම් කියන්නෙ හොදම දේ තමයි ටූ ටි දාන වාහන තියෙන අය වෙනම හොදටූ ටී සල්ලිවලට අරන් තියාගෙන අවශ්‍ය ප්‍රමානය දාගන්න. ශෙඩ් වලින් ලූස් දාන්න ගියාමයි ඔය කේස් එක වෙබ්නෙ

  • @aselasampath8792
    @aselasampath8792 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමාට
    ගොඩක් වටිනවා වටිනා video එකක්

  • @chamikaeshan9804
    @chamikaeshan9804 ปีที่แล้ว +4

    වීඩියෝ එක සුපිරි අයියෙ. ඔයගෙ කතාව හරි.

  • @harshanayanajith5169
    @harshanayanajith5169 ปีที่แล้ว +2

    මේ වගේ දෙයක් කියලා දුන්නට පින් 🙏

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මේ ගැන දැනුවත් කලාට

  • @ajanthakumara3229
    @ajanthakumara3229 ปีที่แล้ว +3

    ජයවේවා, මම කාලයක් තිස්සේ මෙහෙම කරගෙන යනවා. මිලි ලීටර් මනින ඒවා ප්ලාස්ටික් කඩවල තියවනවා.

  • @ravindrasampath1637
    @ravindrasampath1637 ปีที่แล้ว +1

    Good මේ දැනුවත් කිරිමට ස්තුතිය

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว +7

    මගේ විල් එකෙනම් ටොප් එකේ යනකොට නිල් පටට දුම යනවා කන්නාඩියට පෙනගනට දාන්නේ 5L රු 250 වගේ දනවා සමනයෙන් 150 mL වගේ දානවා

    • @dushhero2081
      @dushhero2081 8 หลายเดือนก่อน

      2T 1L එලියෙන් අරන් පෙට්‍රල් 1L එකට 30m-40m දාන්න.සෙඩ් එකෙ හොරට ඔකුන් දාන්නේ.

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 4 หลายเดือนก่อน

    2T වෙනුවට එංජින් ඔයිල් පෙට්‍රල් වලට දැම්මොත් හොඳයිද?

  • @godfreymartis1235
    @godfreymartis1235 8 หลายเดือนก่อน

    ස්තුතියි මහත්මයාණෙනි 🙏🙏🙏

  • @roshan2037
    @roshan2037 ปีที่แล้ว +3

    කියලා දීපු උපදෙස් වටිනාකම කියන්න බෑ

  • @sahinthavankumareshan4858
    @sahinthavankumareshan4858 ปีที่แล้ว +1

    Ayya 4t oil thammatta kamaknada

  • @sadunfernando1424
    @sadunfernando1424 ปีที่แล้ว +2

    Patral ලිටරේට මිලිලිටර් 30නෙද දාන්නේ.2T

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +7

    බොහොම වටිනව අදහස් ටිකට.කැල්ටෙක්ස් 2T ඔයිල් කෑන් එකක් ගත්තනම් වඩාත් හොදයි.

    • @rajithdimuthu1126
      @rajithdimuthu1126 ปีที่แล้ว

      Kiyak vthara weida

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 ปีที่แล้ว +4

      @@rajithdimuthu1126
      පොඩි ෂැශේ පැකට් එක 95 Rs
      500 ml බෝතලේ 1450 Rs
      1 L ලීටරේ බෝතලේ 1750 Rs
      ඔයිල් කඩවල තියනවා.සමහර ස්පෙයාපාර්ට්ස් කඩවලත් තියනවා.මන් දාන්නෙ ෂැශේ පැකට් එක.

    • @rajithdimuthu1126
      @rajithdimuthu1126 ปีที่แล้ว +1

      Thanx💖

  • @RangaFernando-nw9pe
    @RangaFernando-nw9pe 12 วันที่ผ่านมา

    Hariyatama Hari oyaga katawa. Samahara 2toil wala kola pata dai akak dala thiyenna petrol walata dammama oyawaga tamai 2t oil wanama aran tiya ganna. Shed wala awa danna apa

  • @rohithabandara7644
    @rohithabandara7644 6 หลายเดือนก่อน +1

    40.oill.hoda nedda 2t.oill wenuwata.

  • @shalikasamarasinghe83
    @shalikasamarasinghe83 ปีที่แล้ว +2

    මගෙත් බෝර තියල අවුරුද්දක් ගිහින් කෙල වුනා...දැන් ආය තිබ්බ..2t තමා කේස් එක වුනේ...

  • @roshan2037
    @roshan2037 ปีที่แล้ว

    සහෝදරයා ලිටර් 5ට තෙල් කියක දාන්න ඕනෙද. ඒ කියන්නේ මිලි ලිටර් කොපමනද

  • @isurujayanendreii6158
    @isurujayanendreii6158 ปีที่แล้ว

    Loos engin oil dammata avlk nadde?

  • @pramothmena5182
    @pramothmena5182 ปีที่แล้ว +1

    El

  • @naveendhananjaya828
    @naveendhananjaya828 22 วันที่ผ่านมา

    2T ප්‍රමානයට වඩා වැඩි උනාම අවුලක් නැද්ද?😢

  • @DanushkaShiran
    @DanushkaShiran 8 หลายเดือนก่อน

    Tnx බ්‍රෝ

  • @kingdom1259
    @kingdom1259 ปีที่แล้ว +1

    Mama 5L ට 2T දානවා කාලේ බොතලෙන් බාගයක් වගේ ඒ මදිද කියන්න කවුරු හරි. ශෙඩ් එකෙන් ගැහුවොත් 2T දානවා 200 ක 250 ක වගේ මදිද කියන්න කවුරු හරි .කොච්චර දාන්න ඕනද 5L ට 2T.කියන්න .

    • @senurasenura7889
      @senurasenura7889 ปีที่แล้ว

      ලීටරේකට ml 30k ටූටී දානෝ

  • @mohamedfasal3725
    @mohamedfasal3725 9 หลายเดือนก่อน

    Ayya mage weel eaka 4 giyar eake eanakota herawenwa pallame yanakota kisi prasnayak ne hethuwa mokadda ayya engen eaka 2 parak hatha eath eima tama wenne

  • @frankdecroosfrankdecroos1456
    @frankdecroosfrankdecroos1456 ปีที่แล้ว

    oyage garage eka koheda thiyenne

  • @DanushkaShiran
    @DanushkaShiran หลายเดือนก่อน

    Thx bro

  • @ishandilakshitha2952
    @ishandilakshitha2952 ปีที่แล้ว +1

    1L වලට කොච්චරක් 2T දාන්න ඔනිද

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 หลายเดือนก่อน

    Good video ,,,😊😅

    • @kalumworkshop
      @kalumworkshop  หลายเดือนก่อน +1

      ස්තූතියි කපිල අයියේ🙏🙏

  • @nishadfastfast4422
    @nishadfastfast4422 ปีที่แล้ว

    Supiri bro. ❤️❤️❤️

  • @aroshana..sanjeewa
    @aroshana..sanjeewa 3 หลายเดือนก่อน +1

    මම දාන්නේ ඔයිල් ඒක හොදයිද

  • @sanjeewasanjeewa5350
    @sanjeewasanjeewa5350 ปีที่แล้ว

    Gear oil dammata kamak nadda

  • @k.mproduction2154
    @k.mproduction2154 ปีที่แล้ว

    2t wenuwa engine oil dammat kamak nadda

  • @dushansadaruwan4821
    @dushansadaruwan4821 8 หลายเดือนก่อน

    Ela brother

  • @Madushan240
    @Madushan240 ปีที่แล้ว

    Ela niyami,watinwa❤

  • @gizmoacft6596
    @gizmoacft6596 ปีที่แล้ว

    Brother 2t wadi unama mokda wenne

  • @chamodmadusanka3133
    @chamodmadusanka3133 หลายเดือนก่อน

    ඔයා කිව්වා හරි ටෝ stock travel එකට කොම්පැනින් ඇවිල්ල තියෙන කැට් ලොක් එකෙත් තියෙන්නේ 30 දාන්න කියලා අත් පොතෙත් තියෙන්නේ
    🙂👍👍

  • @AshenRanathunga
    @AshenRanathunga 6 หลายเดือนก่อน

    Sahathika aththa sedcwala horu inner p

  • @DineshChathuranga-b7f
    @DineshChathuranga-b7f ปีที่แล้ว

  • @asiripethum
    @asiripethum ปีที่แล้ว

    Sirawatama shed wala inne horu mm den danne shed walin wenama kaden aran thiyan inne

  • @malithsadaruwan8234
    @malithsadaruwan8234 ปีที่แล้ว

    Thanks

  • @thiwankalakmalthiwanka7098
    @thiwankalakmalthiwanka7098 ปีที่แล้ว +2

    Aiye mageth bor ekakiwar una oya weden. kiyla dunnta godak isthuthi den nam 5l kalak danawa wedi unata aulak nedda oil

    • @kalumworkshop
      @kalumworkshop  ปีที่แล้ว

      ඒක වැඩි වෙන්නෙ නෑ.. ඔයා දිගටම දුවල බලන්න වාහනේ ලොකු වෙනසක් තේරෙයි

  • @telexpriyantha5565
    @telexpriyantha5565 11 หลายเดือนก่อน

    40 ඔයිල් දැමීම හොදයිද

  • @awanst6582
    @awanst6582 5 หลายเดือนก่อน

    Thank you 1L 30mL

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว

    ✌👍✌️💐💐

  • @samanthapradeep399
    @samanthapradeep399 ปีที่แล้ว +2

    මම ලිටරයට ml40දානව

    • @ajanthakumara3229
      @ajanthakumara3229 ปีที่แล้ว +1

      එපා 30ml දාන්න. සෛලන්සර් බ්ලොක් වෙයි.

  • @dusanthabandara436
    @dusanthabandara436 ปีที่แล้ว

    👌👌👌👌😍

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 ปีที่แล้ว +1

    2t වෙනුවට එන්ජින් ඔයිල් දැම්මට අවුලක් නැද්ද

    • @kalumworkshop
      @kalumworkshop  ปีที่แล้ว +1

      එපා

    • @rajithdimuthu1126
      @rajithdimuthu1126 ปีที่แล้ว

      තෙල් ඔෆ්ලො වෙනවාද

    • @kalumworkshop
      @kalumworkshop  ปีที่แล้ว

      @@rajithdimuthu1126 නෑ එන්ජින් ඔයිල් ගනකම වැඩියි..

    • @rajithdimuthu1126
      @rajithdimuthu1126 ปีที่แล้ว

      මිස් කරනවද

  • @SafranFaiz
    @SafranFaiz 10 หลายเดือนก่อน

    4t awldha ?

  • @gihantravalin8285
    @gihantravalin8285 ปีที่แล้ว

    ලීටරේට කොච්චර දාන්න.ඕනද

  • @DolkiChandana
    @DolkiChandana 11 หลายเดือนก่อน

    2T වැඩි උනාම දුම දානවා වැඩි නෙද

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว +1

    ඕක වෙන්නෙ ගොඩක්ම ශෙඩ් වලින් දාන්නෙ ලූස් කවලම් කරපු 2t

  • @angagamahilal5293
    @angagamahilal5293 ปีที่แล้ว

    ටුස්ටොක් ඔයිල්දනවමම

  • @Shiwanka-mx4yg
    @Shiwanka-mx4yg ปีที่แล้ว

    2t wadiyen dammoth aulda

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu ปีที่แล้ว

    මම දාන්නෙ. ලීටර් 5ට 100ක දාන්නෙ

    • @asiripethum
      @asiripethum ปีที่แล้ว +1

      Math ohoma thama demme mata baba hambuna😂😂 oyatath hamba wei

  • @ShashiniHeshala
    @ShashiniHeshala 3 หลายเดือนก่อน

    2T wedi unoth

    • @kalumworkshop
      @kalumworkshop  หลายเดือนก่อน

      දුම වැඩියි,ඉක්මනට එක්සෝස් කට බ්ලොක් වෙනව

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว

    💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻

  • @ashayata2693
    @ashayata2693 ปีที่แล้ว

    4T danna hoda ndda petral walta

  • @nishanthaindrajith9664
    @nishanthaindrajith9664 ปีที่แล้ว

    ඔයා ගෙ phone no දෙන්න

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage7382 ปีที่แล้ว

    ලෑස්ති වෙලා එනවකෝ ගොත නොගහ .

  • @mohamedfasal3725
    @mohamedfasal3725 9 หลายเดือนก่อน

    Ayya mage weel eaka 4 giyar eake eanakota herawenwa pallame yanakota kisi prasnayak ne hethuwa mokadda ayya engen eaka 2 parak hatha eath eima tama wenne

  • @Sanathsenavirathna-c1u
    @Sanathsenavirathna-c1u ปีที่แล้ว