Thaniye...Aware - Chandi Putha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 ปีที่แล้ว +5

    එදා ජොතිපාලගෙ හඩ ගාමිණී ට කොතරම් දුරට ගැලපෙන වාද,, කොපමණ ලයාන්විතද ,,එ හඩ ,,🎬🎬🎬🎬🎬🎬🎬🎤🎤🎤🎤🎤🎤👈

    • @gaminisusajee8467
      @gaminisusajee8467 2 ปีที่แล้ว +1

      OBA hari
      Namuth gamini ohu agaimata lak kale
      Nathi ak ayek
      Jothi miya giyata pasuwa ohu gana
      Katha kale.......

  • @Realeye66
    @Realeye66 6 ปีที่แล้ว +8

    Chandiputha. I never forget . Those days there were no mobile phones , and life was moving very slow, so watching a film is a great feeling .

    • @prasadsenaratne
      @prasadsenaratne 3 ปีที่แล้ว +1

      I have repeatedly seen it more than ten times school days

    • @aryarathne2479
      @aryarathne2479 2 ปีที่แล้ว +2

      @@prasadsenaratne Can U say what happens to the mother that who goes mad, Nad where I can watch the movie

    • @Realeye66
      @Realeye66 2 ปีที่แล้ว +2

      අද වගේ නෙමේ ඉස්සර අපි ජීවත් වුණු විදිහ අපිට කිසිම දෙයක් තිබුණේ නැහැ අඩු තරමින් ටීවී එකක් වත් තිබුණේ ගෙවල් කීපයක විතරයි අපේ ගමේ බොහෝ විට අපේමට මතකයි එක ඉන්ග්ලිශ් ෆිල්ම් එකක් තිබුණා six million dollar million dollar man කියල බලන්න අපි ඒ ගෙදරට රැස් වෙනවා ඊට අමතරව අපිට තිබුනේ මේ වගේ චිත්‍රපටියක් ගිහිල්ලා බලන එක මට මතකයි කොස්වත්ත තිබුණා nanda hall එක කියලා එකක් ,අපි පැලවත්තේ ඉඳලා kuburu දිගේ පයින් ඇවිදගෙන එනවා නන්දා හෝල් එකේ චිත්‍රපටිය බලන්න ගැලරියට ගෙවන්න තියෙන මුදල විතරයි අපිට තිබුනේ, අපි එසේ කාලය ගත කරයි විනෝදයෙන් හිටිය අපිට මහ දේවල් පිළිබඳව උවමනාවක් තිබුනෙත් නෑ අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ කාලය එසේ ගෙවී ගිය අද අපිට යමක් තිබුනත් ඉතාමත්ම වෙහෙසකරයි මානසිකව වෙනස කරත් කිසිම නිදහසක් නැති ජීවිතයක් අපි ගෙවන්නේ ඒ හින්දා මම මේ සිංදුවට ඇහුම්කන් දැන් මේක මගේ මතකය කෙලින්ම මේකට එකතු වෙනවා ඉතාමත්ම සුන්දරයි ඒ දවස් වල මිනිස්සු හරි සුන්දරයි මිනිස්සු ලස්සනයි අද වගේ නෙමෙයි

  • @prasadsenaratne
    @prasadsenaratne 4 ปีที่แล้ว +3

    One of my favorite .thanks .

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว

      👍👍👍👍

  • @pererakanchana7532
    @pererakanchana7532 2 ปีที่แล้ว +1

    Gamini you are the best. 😍

  • @truefalse640
    @truefalse640 5 ปีที่แล้ว +6

    So sensitive & perfect voice with lovely HR Jothipala. 👍👍👍🌷🌷🌷

  • @sudathkumara5583
    @sudathkumara5583 3 ปีที่แล้ว

    I never forget my school time ...haaaaa school cut off and I am going to the see this film my favorite actor GAMINI

  • @deshanperera8043
    @deshanperera8043 2 ปีที่แล้ว +2

    Jothipala is best ❤️❤️❤️

  • @antonperera1436
    @antonperera1436 7 วันที่ผ่านมา

  • @antonfernando4705
    @antonfernando4705 10 หลายเดือนก่อน +1

    amuthuma lowakata ragena yanawa puduma hagimak danenawa me gethawala

  • @sirajwalgamage8705
    @sirajwalgamage8705 7 ปีที่แล้ว +2

    godhak kalaken me geethaya ahuwa

  • @lilansportsacademy4955
    @lilansportsacademy4955 6 ปีที่แล้ว +2

    Lyrics - Somapala Leelananda

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว

    So happy

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 7 ปีที่แล้ว +1

    Sinhala adaptation of Rajendra Kumar & Mala Sinha's hit film "Geet".

  • @finixiro7719
    @finixiro7719 6 ปีที่แล้ว

    Nice

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 7 ปีที่แล้ว

    Also upload "Pem Pem Sinaha".

    • @widya1974
      @widya1974  7 ปีที่แล้ว +1

      Uploaded your request, enjoy! th-cam.com/video/wAPojfT6Qow/w-d-xo.html

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 7 ปีที่แล้ว

      Thank you very much! sir.

  • @TbaaaNznNzz-wo3gq
    @TbaaaNznNzz-wo3gq 4 หลายเดือนก่อน

    .

  • @gaminimendis5818
    @gaminimendis5818 4 ปีที่แล้ว

    LASSANI