I am writing this to extend my heartfelt gratitude & appreciation for your effort for uploading & sharing old sinhala films . Mr palita please upload old films like Dheewarayo,Adata wediya heta hondai,Seetala wathura etc .If you do not have full film whatever available with you .
Super. Many Thanks Laith Palitha. One of my Top 10 SInhala Films
ඔබට ස්තුති කරන්න වචන නැහැ . ඒ තරම් වටිනවා ඔබේ මේ කාර්‍යය .
ගාමිණී හිටියේ නැත්නම් සිංහල සිනමාවේ මතක් කරන්න දෙයක් නෑ i miss ගාමිණී so much
Definitely ❤
බොහෝමත්ම ස්තූතියි . මේ වාගේම ඉදිරියේදී සම්පූර්ණ ච්ත්‍රපටයම බලාගැනීමට හැකිවේවායි ප්‍රාර්තනා කරමි .
ෂා.. නියමයි...❤
ඉතාමත් වටිනා වීඩීයෝ එකක්. 1965 වසරේ මුල්ම ප්‍රදර්ශනයේදී මෙන්ම ඊට පසු කිහිපසැරයක් 'චණ්ඩියා' චිත්‍රපටය නැරඹුවා...
ඒ මතකය ආයෙත් අලුත් කරාට බොහොම ස්තූතියි...💐
සම්පූර්ණ .film.එක.තියනවා .da
කෝ බං දැන් මේ වගේ නළුවෝ චරිතේකට බැස්සම ආයේ මුහුණේ හැන්ගීම් ප්‍රකාශය අංග චලනය ආයේ කියන්න වචන නෑ විජේ ගාමිණී කියන්නේ අමුතුම කලාවක් ❤️❤️❤️ ඒ කලේ negative උනත් positive ❤️
In my young age I have watched this movie four times but now the move is not available
ඔබට කොහොම ඉස්තුති කරන්නද. ඉතාමත් අගනෙයි. මා ගැටයා කාලේ මේ චිත්‍රපටය නැරබුවා. බලලා එළියට ආවේ අඟල් 3 න 4 ක් උඩින් ඇවිද්දා වගේ මතකයි. ඒ වගේම මා ළඟත් ගාමිණි,sandaya ඉන්න නම දන්නේ නැති චිත්‍රපටයක රෝල් එකක් තියනවා. එයත් වතුර වැටිලා අබලන් වෙලා. සංස්කරනය කරනවා නම් දෙන්න පුළුවන්.
සමහරවිට ධීවරයෝ චිත්‍රපටියේ කොටසක් වෙන්න පුළුවන් 😮ඒක මෙතුමට භාරදෙන්න..හදාගන්න පුළුවන් වෙයි
I am writing this to extend my heartfelt gratitude & appreciation for your effort for uploading & sharing old sinhala films . Mr palita please upload old films like Dheewarayo,Adata wediya heta hondai,Seetala wathura etc .If you do not have full film whatever available with you .
Yes, Dheewarayo and Adata Wediya Heta Hondayi most wanted.
රගපාන්න දෙයක් නැහැ. ඒ ඔහුගේ චරිතය යි
සමිපුර්න චිත්තරපටය හැදුවමි පෙන්වන්න
ආයේ ඉතින් චරිත ඉගෙනගන්න දෙයක් නෑ සියළුම චරිත ඇඟේ තියෙනවා මේ වගේ අයට තමයි නළුවෝ කියන්නේ විජේ ගාමිණී ❤️❤️❤️❤️ දැන් ඉන්න ගොං පොෂ් හුලන් body කාරයොන්ටඊ එම්බාම් බබිලටඊ කලාව ඉගෙනගන්න පුලුවන් මේ කලාවෙන්