ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1966 දී තිරගත වුන, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල "සුරාජ්" චිත්‍රපටයට ශර්දා නම් ගායිකාවක් ගැයූ 'ටිට්ලි උඩී - උඩ්ජො චලී' නම් හින්දි ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
මෙහි මුල් හින්දි ගීතය ගායනා කළ "ශාර්දා" (ශාරදා රාජන් ඓයින්ගර්) මහත්මිය මෙම වසරේ ජූනි මස 14 දින අභාවප්‍රාප්ත විය.
සොඳුරු මතකයන් සදා අමරණීයයි♥️♥️♥️♥️♥️♥️
මෙහි මුල් හින්දි ගීතය ගායනා කළ "ශාර්දා" (ශාරදා රාජන් ඓයින්ගර්) මහත්මිය මෙම වසරේ ජූනි මස 14 දින අභාවප්‍රාප්ත විය. අපි එතුමියට මොක් සුව පතමු!
Ahanna ahanna asaiiiiiii...man nam amuthuma lokeka thaniwe🎶❤🎶❤❤❤👍
Shaaaaaaaa maarama lassanai ane....❤❤❤❤❤
Upload the movie please. Thanks.
Please upload movies of Mr Gamini fonseka
අපේ චිත්‍රපට කොපමණ විනාශ වුනාද 1983 දී. මෝඩ මිනිස්සු චිත්රාගාර විනාශ කලා .නැත්නම් අදත් හුගක් පරන චිත්‍රපට අපට බලන්න තිබුනා. සැනසුම කොතනද ,ඉපදුනේ ඇයි ,නිධානය ,ගග අද්දර , අද දකින්න නැහැ . හරිම දුකයි . ඒ කාලයේ ලෙස්ටර් මහත්මයා හැම රජයකටම කිව්වා චිත්‍රපට සංරක්ශනාගාරයක් හදන්න කියලා .අදවෙනතුරුම නැහැ වෙන අනවශ්‍ය දේවල් වලට කොච්චර ආංංඩුව වියදම් කරනවද
ඔයා කිව් හැම ෆිල්ම් එකක්ම තියෙනවා නැත්තේ පැරනිම ෆිල්ම් පමනි....
@@dimuthumanjula6864 අපි ඒවා බලන්නේ කොහොමද ? ක්‍රමය කියන්න බොහොමත්ම ස්තුතියි
ඉතින් මහත්තයෝ ඕන පැරණිම සිනමාපට තමයි 77න් පස්සේ ජේ ආර් ගේ ආණ්ඩුව කාලේ තවත් රටට කරපු විනාසයක් තමයි 83 කළු ජූලිය ඇතිකරලා අපේ ඉපැරැණි චිත්‍රපට විනාස කරපු එක දෙව් දෙමළ සංගීත අධ්‍යක්ෂකවරුන් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් නැත්තං අපිට සිනමාවක් නෑ දකුණු ඉන්දියාවෙන් සෑහෙන සහයෝගයක් ලැබුණා ඒවා අමතක කරන්න හොඳ නෑ
@@jayanthalokugamheva6788 දකුනු ඉන්දියානු චිත්‍රපට අද්‍යක්ශකවරු ඇතුලු බොහෝදෙනෙක් අපේරටේ සිනමා කර්මාන්තයට කරන ලද සේවය ඉතාම උසස් .ඔවුන් අපේ ලාංකිකයන් සමග බොහොම සහයෝගයෙන් කටයුතු කලා
@@jayanthalokugamheva6788 එක්තරා පුවත්පතකට ලංකාවේ එක්තරා සිනමා විචාරකයෙක් පවසා තිබුණා කළු ජූලි කලබලයේදී විනාශ වූ සිනමාපට විනාශ කළා නොව සංවිධානාත්මකව අතුරුදන් කළා කියලා.
,අනේ මේ fillm එක දෙන්න කෝ.
Me film eke kohido piya buwe maluwo song eka danna
,,ලස්සනයි 🌷🌷🌷🌷
මේ චිත්‍රපට තිබෙනවානම් සමිපුර්න දාන්න තව ටික කාලයක් යනකොට මේ සියල්ලම නරක් වෙලා යයි නුදුටු මේ චිත්‍රපට නරබන්නට දාන්න බොහොම ස්තුතියි මෙහෙම හරි ගිත දානවට
Kohido piya buwe maluwo song eka dannako asai balanne kalin sinduwa giyane
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
Every good song
Wery good song
❤
එදා හිංදා නළුවන්වත් ගාමිනිට සමකරන්න බැ
AdarayaAdata
A e film aka sampuranama dannako
Monastery a
@sinhala old songs සිංහල පැරණි ගීත monaMrch then sinha
FULL..FIM..fAKA..DANgGNAKO...BUDU..SARANI........🤓🤓
MAWA..APA.KALAYA NOMMARA.1..FILM......
Nice
Aggra sajeewani anthni c perere

Adaraya
Adata
A e film aka sampuranama dannako
Monastery a
@sinhala old songs සිංහල පැරණි ගීත mona
Mrch then sinha