ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤මම ඉපදුනේ 1974 අපි ඉස්කෝලෙ යන කාලෙ ඇහුනෙ ජෝති මිල්ටන් ප්‍රියා සුරියසේන ක්ලැරන්ස් ගේ ගීත දැන් 50යි තාම අහන්නේ එම ගීතමයි
Math 74 pissuwen wage api me geeta poth pitin liyagana issara trip yanakota kiyanne vije kumarathungayan e kalya itama sundarama kalaya adatath rasa vidinna puluwan me ayage geeta saha sinama pati
X@@deepikand5722
Ay man
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම රූපවාහිනී මහගෙදරින්❤❤❤❤❤❤
ධර්මතාවය වෙනස්කරන්න බෑනේ. ඒත් අපි අරහත් නෑ හිතට දුක තමයි ඉතුරු අපේ රටේ වස්තු.
සදා අමරණීය විජය, ජොති,ආදරෙයි ඔබට හැමදාමත්
ජෝතිපාල මහතා මොන තරම් දක්ෂයෙක්ද කියලා මේ ගීතයෙනුත් පෙන්නුම් කලා. මගේ නම් ඇහැට කදුලක් එකතු කලා..❤❤❤❤🙏
එ හඬ එ රූව අසම සම රත්තරං මිනිසුන් දෙදෙනේකූගේ විම අප හදවත් තවමත් අපට අදටත් පවසන්නෙය 🙏🙏🙏
හරිම.ලස්සනයි.විජය.පියානනි..ඉපදෙන්නකො.ලස්සනරැවරැගෙන..පලකරනිවෙිදන.මැතිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපි මොන තරම් ඉහිලුවත් කිසිම පලක්නැ අහන සින්දු වලට පුලුවන් හිත් 100 යට සියක් හිත් සතුටු කරන්ට
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි චිත්‍රපට ගීත❤❤❤❤❤
සුන්දර.අය.අප අතරින්.යන්නම.ගියා.අපෙ.අවාසනාව .🌹🌹🌹🌹🌹
ගොඩක් ලස්සනයි අමරණිය ජෝති
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ලියා ඇත්තේ ආර් ප්‍රේමදාස ශුරින්🙏🙏🙏😥
ඉන්න තැනක සැප ලැබේවා!! යස ඉසුරු පහල වේවා!❤
මෙිදැසකැමටදඵතුිපටියේමටමතකහැටියට
2000න් පස්සෙ අපිත් ආසයි මේවට🥺❤️❤️❤️
Thanks
මාත් ❤😍
Aniva broo math me vata Godak kemathi adarei 😊😊❤❤
පරන උනත් කොචිචර රසවද්ද..හරය..මිහිරිය..ගතානුගතික බාවය..ලෞකිකත්වය...ගුනාත්මක භාවය..ලස්සනයි..වචන පද රචනය..ගැලපීම..
ජොතිපාල සංගීත වෙදියාට අමාමහ නිවන් සුව පතමු
90 දසකයේ අපිත් adareii may sinduwalata❤️❤️❤️
ඇස දෙක පියාගෙන කොච්චර ඇහුවත් ඒ රසය අඩුවක් නෑ මිනිසුන් ගේ හිත් සතුටු කරපු මිහිපිට දෙව්වරු මේ💐💐💐💐
අනිවාර්යයෙන්ම
@@kanthi1038ප්ප්
ප්
@@kanthi1038😢❤😊 1:02
හොදම පසුබිම් ගායනය H.R ජෝතිපාලයන් නොහොත් හදවත රත්තරන් ජෝති.
සදාදරණීය ජෝති. සදාදරණීය විජේ ඔයාල දෙන්නාම මොකට ඉපදුනාද මෙච්චර දුකක් දීල අපිව දාලා යන්න නම්.
අනේ ඒක මට විතරක් දැනුණද? කියලා මන් හිතුවෙ.......
එචි .ආර්. ජෝතිපාල ගායනා කල පේුමණීය ගීතයක් . විජය කුමාරතුංග ලස්සනට රගපානවා.
Budusaranai Good musica 🎶 tanks ❤❤❤❤
ආද්‍යාත්මයත් එක්ක බැඳුණු ගීතයක් පද රචකයා සංගීතය ගායනය රන්ගනය අති විශිෂ්ටයි❤❤❤❤❤❤
Mara lassanaii songs eka
Very beautiful song ❤
මේ ගීත ටික පැය24ම අැහුවත් මදි !::::
සදා අමරණීය විඡය, ජොති ආදරෙයි ඔබ දෙපලට❤❤❤❤❤❤❤❤
❤මම දහම් පාසලේ සම්තිය දවසේ කියපු ගිතයක් අද වගේ මතකයි .කේනේකු වේනුවේන්මයි❤❤❤❤❤❤❤😢😢
ලංකාවේ අදටත් ජනප්‍රියම නලුවා ඔහුයි.
‘ආලෝකේ අතීතේ....’මගේ ජීවිතයේ ආලෝකය ඉර එළිය හෝ ලයිට් එළිය නොවේ. අතීතයයි. ‘ආලෝකේ අතීතේ කදුළින් මැවේවී...’ඒ ආලෝකය පෙනෙද්දී දෑස ම කඳුලින් වැසී යයි. නැතිනම් ඇස කඳුලින් වැසුණු විට ඒ අතීතය පෙනෙන්නට ගනියි. ‘ජීව වේදනාවෝ...’වේදනාව සමග ජීවත් විය යුතුය. ජීවත්වීමත් වේදනාවත් දෙක අතර ලොකු වෙනසක් නැත. ‘ජීව වේදනාවෝ මා හදේ ගිගුම් දේවී’ ජීවිතය ද පරදවා වේදනාව ම නැගී එයි. ‘වැළි කෙළියේ මා දුටු ඒ සුරූපී දේහේනොපෙනේ අද ඈගේ මධු ගීතය නෑසේ’එහෙත් ඒ සියල්ල සඳහට ම අහිමිව ගොසිනි.‘මගෙ හද ඉවුරේ....’ගං ඉවුරක් හැම විටම පාලුය. ‘මගෙ හද ඉවුරේ පාලුව අතුරාගී හඬ අහසේ ඈත ඇසෙනවා’පාලුව ඇති කරන්නේ ගී හඬ විසිනි. එහෙත් ඒ ගී හඬ ඇත්තේ අහසේ පමණි. හඬ ඇත්තේ මෑත නොව ඈත අහසේ පමණක් නිසා පාලුව හටගනී.‘ජීවන කතරේ කෙළවර නොපෙනේ’කළ යුතු දෙයක් සිතාගත නොහැක. ‘මා තැනු රන් මාළිගාව කැඩී බිදී විසිරිලාආදරේ ගීතිකාව බොල් අහසේ පාවුණා’මෙය මට වූ දෙයක් නොව ජෝතිට වූ දෙයක් බව ජෝති මෙය කියන ආකාරයෙන් අවබෝධ කරගත හැකිය.‘සංවේගේ ගංගාව උතුරා ගලාවී’ජෝතිට දරාගැනීමට නොහැක.‘ප්‍රේම කාමනාවෝ රළ පතරේ හඩාවීආලෝකේ අතීතේ’ කාමනාවෝ යන වචනයේ තේරුම නොදනිමි. නොදන්නා එකම හොඳය. එනම් ගීතයේ මේ හරිය එන විට යමක් තේරුම් ගැනීමේ හැකියාව යම් තාක් දුරකට අහිමිවි ඇති බැවිනි. තේරුම් ගන්නේ මොකටද කියා ද සිතෙන බැවිනි. ‘රන්තරු මැලවී මිහි කුල අතරේ මහ මාරුතයේ සුසුම් හෙලනවා ‘මේ සුසුම් හෙලීම ඇත්තට ම හැති ඇරීමකි. ඉඳගෙන විවේක ගැනීමකි. වෙහෙස අත්හැරීමකි. සුසුම් හෙලීම යනු ඇත්තටම හැති ඇරීමකි. තවත් පද පේළි තුනක් ජෝති ගයයි. ඒ ටික විස්තර කිරීම අමාරුය. ජෝති ගයන ආකාරයෙන් ම අසා සිටිය යුතුය. පද පේළි ටික මෙසේය.‘මල් බර සමයේ සවනට කොදුරාමේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවාකෝකිල කූජන අරනේ ඈ වෙනුවෙන් නැවතුණා’කැලයේ කෝකිල කූජන නැවතීම යනුවෙන් අදහස් වන්නේ ජීවිතයේ සතුටුවීම තමා විසින් සඳහටම අත්හැර දමා ඇති බවයි. සංවේගේ...ආලෝකේ...
meke hindi sinduwe nama dannawada???
1970 දී තිරගත වූ, නෞෂාඩ් සංගීතවත් කල "ගන්වාර්" නම් හින්දි චිත්‍රපටයට රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'හම් සේ තෝ අචී තෙරී' නම් ගීතයේ තනුව මෙම ගීතයට යොදාගෙන ඇත .නෞෂාඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. මා අවදි කලා, අහසෙ ලියූවත්, දුෂ්මන්ත අහෝ, සෝබන චන්ද්‍රා , කලු දොදොල්, රජින්දේ ඇයි මේ, මා උන්මාද චිත්‍රා, මහවැලි නදියේ, නිල් අහසේ, ඉන් කීපයකි.
❤ l like
සියලු දෙනාට විස්ව මාතාව ගෙ පිහිට ලැබෙන ලස්සන දිනයක් වෙිවා .සුබ සැන්දැවක් .🌙🌙🌙🌙🌙
Thank you .👍👍👍
විජේඔබටනිවන්සුව🤣ආදරෙයි❤
1998 මම උපන්නෙ මෙවා නම් සුපිරි 🎶 ❤❤❤❤
මෙි දෑස කුමටද අද චිජය නැති සිනමාව බලන්න රසික අපට ඒතරමට ආදරේයි රසික රසිකයෝ🙏🙏🙏🙏🙏
💛💛💛
Marama lassani ❤️😊
මෙ හතර දෙනා අපි දාලා ගිහින් මෙකයි ජිවිතේ යතාර්තය.
Maru aaa harima mihiriy hamada oba jwath wey me song walin💖👍👍
රංගනයත් ගායනයත් දෙකම අමරණීය යි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති s සින්දු 🎶🎶🎶🎶🎶🎶
Mage adara kumara thama vije❤ mama....cathu ❤
මම ආඩම්බර වෙනව .මොකද මමඉපදුනේ 1946 එතකොට ජෝති සහ මිල්ටන් තමයි මගේ වීරයන්. දැන් 1998 ලමයෙක් දාලතිබුණ කොමන්ට් එකක්.
දිව්‍ය ලෝකෙන් ආපු සින්දු
💗⚘💗Mekalakaruwan NawathaHAMUWEVA💗⚘⚘⚘⚘⚘⚘⚘
සිටියා තමයි කලකට පෙරසිහිනෙ වෙලීසිතුවා ඇතැයි මනුසත් කම්හදෙහි ඇලීනැතුවා නිසා එමගතිගුනමහද සැලීගතුවා කියාමාවෙත නම්නොයෙනු යලී
Ratak watina wije obata niwansuwama lebewa
ලෝකයේ ආදරය🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉🇮🇳🌎🌎🌎🌎🌎
ලස්සනයි..
තනිකර දමා වෙනලෝ කෙකනොයන්නටමුලසිට ඉදන් මාකීවා නොවඔබටහිත්වල නොයෙක් මලකඩපුරවාතදටඇයි ඔබ දුකක් දෙන්නේ පෙම්කලසිතට
මෙම චිත්‍රපට ය මමනරභා ඇත
එදත් අදත් අපි ආදරේ කරන කටහඬ ❤❤❤❤🎶🎶🎶🎙️🎙️🎙️
Mata 1996 man hemada ahanne jothipala mahattya ge sindu❤❤❤❤❤❤❤❤
කොච්චර ලස්සන ද 😥🥺🙏💕💕❤❤🇶🇦
ම්ම්ම්ම්ම්ම් 😌
Budu ammo waavane.
Good song ❤
❤❤❤❤❤😢😢😢😢🌷
SUPERB
කොච්චර රසයිද ඒසින්දු ඒනලුවා
මේ දෑස් කුමටද චිත්‍රපටයේ අවශ්ථාවන්
නැවතත් කියමි ඔබලා අමරණීයයි
Kochchara ahuwath epa wenne naa 😊😊
Original සංගීත ය නෙමෙයි 😢😢
@@12nilantha78 කැසටි සංගීතය මුසුකොට ඇත
❤
❤❤❤❤❤❤
සිංදු ඇසීමට අවශ්‍යනම් අතීතයටයන්න ,
Jothi is the soul of the silver screen
ඒ සින්දු වල රසය නම් කියලා වැඩක් නැහ ඒ තරමට හොදයි
😂❤
🌷🌷🌷❤🙏
In this scene today nobody else livingSo sadEven singer
😭😭😭😭😭💔💔💔💔💔 mona hithakinda wedi thibbe me muhuna balala yali upadinn
best time best songs...
Mata dan 50 mama ahanet me sindù tsmay
මේ දෑස කුමටද චිත්‍රපටය
Mekalakruthiyatasambandasamata niwansuwa pathami
❤❤❤❤❤
🎶🎶🎶🎶🎶🎶🎶👍👍♥️
Soduru mathaya
E hadath (Jotipala ) me(vejaya) ruwath ape matakaye hamada teyevi
❤❤❤❤❤❤❤❤❤❤❤❤😢
Kochchara lassanda
🌹🌹🌹🙋
ස්තුතියි
කැසට් පටියේ ගීතය නොදා මුල් ගීතය ම තිබුණා නම් කෙතරම් වටිනවද....????
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
Ane samanalayo oya ada na ne
RANRASE EKWANA LESE OBA DEPALA NAWATHA APA ATHARA IPADEWAAA
meke original hindi song eke nama mkkda???
Amaraniyay
❤❤❤❤❤🌹🌹🌹🌹😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
මේ දෑස කුමටද
Me film aka mokakda
මෙි දෑස කුමටද
Me film eka mokakda please kiyanna
Sobawa hanga me lo thale sinduwath eke neda thanks for your help
@@alwismatp ow
Thanks lot
Mee deesa kumatada
❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹🙏🙏🙏🙏🙏♥️👍👍👍👍🇱🇰
bala thanhavata neda lassana manussayava maruve mona hithakida mandanna
Mango plantation.lk
P
❤මම ඉපදුනේ 1974 අපි ඉස්කෝලෙ යන කාලෙ ඇහුනෙ ජෝති මිල්ටන් ප්‍රියා සුරියසේන ක්ලැරන්ස් ගේ ගීත දැන් 50යි තාම අහන්නේ එම ගීතමයි
Math 74 pissuwen wage api me geeta poth pitin liyagana issara trip yanakota kiyanne vije kumarathungayan e kalya itama sundarama kalaya adatath rasa vidinna puluwan me ayage geeta saha sinama pati
X@@deepikand5722
Ay man
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම රූපවාහිනී මහගෙදරින්❤❤❤❤❤❤
ධර්මතාවය වෙනස්කරන්න බෑනේ. ඒත් අපි අරහත් නෑ හිතට දුක තමයි ඉතුරු අපේ රටේ වස්තු.
සදා අමරණීය විජය, ජොති,ආදරෙයි ඔබට හැමදාමත්
ජෝතිපාල මහතා මොන තරම් දක්ෂයෙක්ද කියලා මේ ගීතයෙනුත් පෙන්නුම් කලා. මගේ නම් ඇහැට කදුලක් එකතු කලා..❤❤❤❤🙏
එ හඬ එ රූව අසම සම රත්තරං මිනිසුන් දෙදෙනේකූගේ විම අප හදවත් තවමත් අපට අදටත් පවසන්නෙය 🙏🙏🙏
හරිම.ලස්සනයි.විජය.පියානනි..ඉපදෙන්නකො.ලස්සනරැවරැගෙන..පලකරනිවෙිදන.මැතිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපි මොන තරම් ඉහිලුවත් කිසිම පලක්නැ අහන සින්දු වලට පුලුවන් හිත් 100 යට සියක් හිත් සතුටු කරන්ට
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි චිත්‍රපට ගීත❤❤❤❤❤
සුන්දර.අය.අප අතරින්.යන්නම.ගියා.අපෙ.අවාසනාව .🌹🌹🌹🌹🌹
ගොඩක් ලස්සනයි අමරණිය ජෝති
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීතය ලියා ඇත්තේ ආර් ප්‍රේමදාස ශුරින්🙏🙏🙏😥
ඉන්න තැනක සැප ලැබේවා!! යස ඉසුරු පහල වේවා!❤
මෙිදැසකැමටදඵතුිපටියේමටමතකහැටියට
2000න් පස්සෙ අපිත් ආසයි මේවට🥺❤️❤️❤️
Thanks
Thanks
මාත් ❤😍
Aniva broo math me vata Godak kemathi adarei 😊😊❤❤
පරන උනත් කොචිචර රසවද්ද..හරය..මිහිරිය..ගතානුගතික බාවය..ලෞකිකත්වය...ගුනාත්මක භාවය..ලස්සනයි..වචන පද රචනය..ගැලපීම..
ජොතිපාල සංගීත වෙදියාට අමාමහ නිවන් සුව පතමු
90 දසකයේ අපිත් adareii may sinduwalata❤️❤️❤️
ඇස දෙක පියාගෙන කොච්චර ඇහුවත් ඒ රසය අඩුවක් නෑ මිනිසුන් ගේ හිත් සතුටු කරපු මිහිපිට දෙව්වරු මේ💐💐💐💐
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම
@@kanthi1038ප්ප්
ප්
@@kanthi1038😢❤😊 1:02
හොදම පසුබිම් ගායනය H.R ජෝතිපාලයන් නොහොත් හදවත රත්තරන් ජෝති.
සදාදරණීය ජෝති. සදාදරණීය විජේ ඔයාල දෙන්නාම මොකට ඉපදුනාද මෙච්චර දුකක් දීල අපිව දාලා යන්න නම්.
අනේ ඒක මට විතරක් දැනුණද? කියලා මන් හිතුවෙ.......
එචි .ආර්. ජෝතිපාල ගායනා කල පේුමණීය ගීතයක් . විජය කුමාරතුංග ලස්සනට රගපානවා.
Budusaranai Good musica 🎶 tanks ❤❤❤❤
ආද්‍යාත්මයත් එක්ක බැඳුණු ගීතයක් පද රචකයා සංගීතය ගායනය රන්ගනය අති විශිෂ්ටයි❤❤❤❤❤❤
Mara lassanaii songs eka
Very beautiful song ❤
මේ ගීත ටික පැය24ම අැහුවත් මදි !::::
සදා අමරණීය විඡය, ජොති ආදරෙයි ඔබ දෙපලට❤❤❤❤❤❤❤❤
❤මම දහම් පාසලේ සම්තිය දවසේ කියපු ගිතයක් අද වගේ මතකයි .කේනේකු වේනුවේන්මයි❤❤❤❤❤❤❤😢😢
ලංකාවේ අදටත් ජනප්‍රියම නලුවා ඔහුයි.
‘ආලෝකේ අතීතේ....’
මගේ ජීවිතයේ ආලෝකය ඉර එළිය හෝ ලයිට් එළිය නොවේ. අතීතයයි.
‘ආලෝකේ අතීතේ කදුළින් මැවේවී...’
ඒ ආලෝකය පෙනෙද්දී දෑස ම කඳුලින් වැසී යයි. නැතිනම් ඇස කඳුලින් වැසුණු විට ඒ අතීතය පෙනෙන්නට ගනියි.
‘ජීව වේදනාවෝ...’
වේදනාව සමග ජීවත් විය යුතුය. ජීවත්වීමත් වේදනාවත් දෙක අතර ලොකු වෙනසක් නැත.
‘ජීව වේදනාවෝ මා හදේ ගිගුම් දේවී’
ජීවිතය ද පරදවා වේදනාව ම නැගී එයි.
‘වැළි කෙළියේ මා දුටු ඒ සුරූපී දේහේ
නොපෙනේ අද ඈගේ මධු ගීතය නෑසේ’
එහෙත් ඒ සියල්ල සඳහට ම අහිමිව ගොසිනි.
‘මගෙ හද ඉවුරේ....’
ගං ඉවුරක් හැම විටම පාලුය.
‘මගෙ හද ඉවුරේ පාලුව අතුරා
ගී හඬ අහසේ ඈත ඇසෙනවා’
පාලුව ඇති කරන්නේ ගී හඬ විසිනි. එහෙත් ඒ ගී හඬ ඇත්තේ අහසේ පමණි. හඬ ඇත්තේ මෑත නොව ඈත අහසේ පමණක් නිසා පාලුව හටගනී.
‘ජීවන කතරේ කෙළවර නොපෙනේ’
කළ යුතු දෙයක් සිතාගත නොහැක.
‘මා තැනු රන් මාළිගාව කැඩී බිදී විසිරිලා
ආදරේ ගීතිකාව බොල් අහසේ පාවුණා’
මෙය මට වූ දෙයක් නොව ජෝතිට වූ දෙයක් බව ජෝති මෙය කියන ආකාරයෙන් අවබෝධ කරගත හැකිය.
‘සංවේගේ ගංගාව උතුරා ගලාවී’
ජෝතිට දරාගැනීමට නොහැක.
‘ප්‍රේම කාමනාවෝ රළ පතරේ හඩාවී
ආලෝකේ අතීතේ’
කාමනාවෝ යන වචනයේ තේරුම නොදනිමි. නොදන්නා එකම හොඳය. එනම් ගීතයේ මේ හරිය එන විට යමක් තේරුම් ගැනීමේ හැකියාව යම් තාක් දුරකට අහිමිවි ඇති බැවිනි. තේරුම් ගන්නේ මොකටද කියා ද සිතෙන බැවිනි.
‘රන්තරු මැලවී මිහි කුල අතරේ
මහ මාරුතයේ සුසුම් හෙලනවා ‘
මේ සුසුම් හෙලීම ඇත්තට ම හැති ඇරීමකි. ඉඳගෙන විවේක ගැනීමකි. වෙහෙස අත්හැරීමකි. සුසුම් හෙලීම යනු ඇත්තටම හැති ඇරීමකි.
තවත් පද පේළි තුනක් ජෝති ගයයි.
ඒ ටික විස්තර කිරීම අමාරුය. ජෝති ගයන ආකාරයෙන් ම අසා සිටිය යුතුය. පද පේළි ටික මෙසේය.
‘මල් බර සමයේ සවනට කොදුරා
මේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවා
කෝකිල කූජන අරනේ ඈ වෙනුවෙන් නැවතුණා’
කැලයේ කෝකිල කූජන නැවතීම යනුවෙන් අදහස් වන්නේ ජීවිතයේ සතුටුවීම තමා විසින් සඳහටම අත්හැර දමා ඇති බවයි.
සංවේගේ...
ආලෝකේ...
meke hindi sinduwe nama dannawada???
1970 දී තිරගත වූ, නෞෂාඩ් සංගීතවත් කල "ගන්වාර්" නම් හින්දි චිත්‍රපටයට රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'හම් සේ තෝ අචී තෙරී' නම් ගීතයේ තනුව මෙම ගීතයට යොදාගෙන ඇත .
නෞෂාඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
මා අවදි කලා, අහසෙ ලියූවත්, දුෂ්මන්ත අහෝ, සෝබන චන්ද්‍රා , කලු දොදොල්, රජින්දේ ඇයි මේ, මා උන්මාද චිත්‍රා, මහවැලි නදියේ, නිල් අහසේ, ඉන් කීපයකි.
❤ l like
සියලු දෙනාට විස්ව මාතාව ගෙ පිහිට ලැබෙන ලස්සන දිනයක් වෙිවා .සුබ සැන්දැවක් .🌙🌙🌙🌙🌙
Thank you .👍👍👍
විජේඔබටනිවන්සුව🤣ආදරෙයි❤
1998 මම උපන්නෙ මෙවා නම් සුපිරි 🎶 ❤❤❤❤
මෙි දෑස කුමටද අද චිජය නැති සිනමාව බලන්න රසික අපට
ඒතරමට ආදරේයි රසික රසිකයෝ
🙏🙏🙏🙏🙏
💛💛💛
Marama lassani ❤️😊
මෙ හතර දෙනා අපි දාලා ගිහින් මෙකයි ජිවිතේ යතාර්තය.
Maru aaa harima mihiriy hamada oba jwath wey me song walin💖👍👍
රංගනයත් ගායනයත් දෙකම අමරණීය යි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති s සින්දු 🎶🎶🎶🎶🎶🎶
Mage adara kumara thama vije❤ mama....cathu ❤
මම ආඩම්බර වෙනව .මොකද මමඉපදුනේ 1946 එතකොට ජෝති සහ මිල්ටන් තමයි මගේ වීරයන්. දැන් 1998 ලමයෙක් දාලතිබුණ කොමන්ට් එකක්.
දිව්‍ය ලෝකෙන් ආපු සින්දු
💗⚘💗Mekalakaruwan Nawatha
HAMUWEVA💗⚘⚘⚘⚘⚘⚘⚘
සිටියා තමයි කලකට පෙර
සිහිනෙ වෙලී
සිතුවා ඇතැයි මනුසත් කම්
හදෙහි ඇලී
නැතුවා නිසා එමගතිගුන
මහද සැලී
ගතුවා කියාමාවෙත නම්
නොයෙනු යලී
Ratak watina wije obata niwansuwama lebewa
ලෝකයේ ආදරය🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉🇮🇳🌎🌎🌎🌎🌎
ලස්සනයි..
තනිකර දමා වෙනලෝ කෙක
නොයන්නට
මුලසිට ඉදන් මාකීවා නොව
ඔබට
හිත්වල නොයෙක් මලකඩ
පුරවාතදට
ඇයි ඔබ දුකක් දෙන්නේ පෙම්
කලසිතට
මෙම චිත්‍රපට ය මමනරභා ඇත
එදත් අදත් අපි ආදරේ කරන කටහඬ ❤❤❤❤🎶🎶🎶🎙️🎙️🎙️
Mata 1996 man hemada ahanne jothipala mahattya ge sindu❤❤❤❤❤❤❤❤
කොච්චර ලස්සන ද 😥🥺🙏💕💕❤❤🇶🇦
ම්ම්ම්ම්ම්ම් 😌
Budu ammo waavane.
Good song ❤
❤❤❤❤❤
😢😢😢😢🌷
SUPERB
කොච්චර රසයිද ඒසින්දු ඒනලුවා
මේ දෑස් කුමටද චිත්‍රපටයේ අවශ්ථාවන්
නැවතත් කියමි ඔබලා අමරණීයයි
Kochchara ahuwath epa wenne naa 😊😊
Original සංගීත ය නෙමෙයි 😢😢
@@12nilantha78 කැසටි සංගීතය මුසුකොට ඇත
❤
❤❤❤❤❤❤
සිංදු ඇසීමට අවශ්‍යනම් අතීතයට
යන්න ,
Jothi is the soul of the silver screen
ඒ සින්දු වල රසය නම් කියලා වැඩක් නැහ ඒ තරමට හොදයි
😂❤
🌷🌷🌷❤🙏
In this scene today nobody else living
So sad
Even singer