Bambara Wage (Salli Nathe Mata Whisky Nathe) - Chandi Putha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @rwbd-123
    @rwbd-123 4 ปีที่แล้ว +22

    H.R. jothipala ජොති ගෙ වොයිස් එක පරදන්න පුලුවන් ගායකයෙක් තවම බිහි උනේ නැ

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤ ඒක තේරුම් ගන්න පුළුවන් රසය දන්නේ බොහොම ටික දෙනයි සහෝදරයා 👌🎤🎼🎤🎼🎤 අමරණීය අසමසම ගායන ශිල්පියා නැතිවුනාට පස්සෙ චිත්‍රපට සංස්ථාව බිඳවැටුනා ඒකයි සත්‍ය සහ යථාර්තය 👉 කවුරු කොහොම මොනව කිව්වත් 👌

  • @socloseto3933
    @socloseto3933 4 หลายเดือนก่อน +1

    අප අතරින් සමුගත් සියළුම දෙනාට
    සූභ ගමන් ආදරණීය කලා කරුවණි❤❤

  • @shayamanmatharage7228
    @shayamanmatharage7228 5 ปีที่แล้ว +36

    ගාමිණි ෆොන්සේකා) (සෝමසිරි දෙහිපිටිය)(ඇන්තනී සී පෙරේරා) .(.බී.එස්. පෙරේරා) (බන්දු සමරසිංහ) (පර්ල් වාසුදේවි)(ගායනය එච්. ආර්.ජෝතිපාල ) ලංකාවේ පිනට පහලවුන සුපිරි නළු නිලි පිරිසෙන් ටික දෙනෙක්..අද බිහිවන පීචන් චරිත වගේ නෙවෙයි.

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว

      ❤ කියලා වැඩක් නෑ ජෝති කියන්නේ රටේ සෞභාග්‍ය උදාකරයි
      මේ අය ලංකාවේ හොදම කාලයයි බිහිවූ අය අපි මේ ලෝකයේ ඇවිත් නෑ දැන් බලන විටයි දන්නේ

  • @kandyandip
    @kandyandip 3 ปีที่แล้ว +6

    My God.. Those were the days !!
    Simple and straight forward... Thanks for bringing up the dying memories of ancient SL...

  • @roshanmahanama6401
    @roshanmahanama6401 2 หลายเดือนก่อน

    සිනමාවේ ස්වර්ණමය යුගය.සිනමා සක්විති සහ ජෝතිපාල සුසංයෝගය 😢❤

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දැන් තමයි අපි මෙහෙම බලබලන්නෙ

  • @alistairbernard9574
    @alistairbernard9574 3 ปีที่แล้ว +3

    Mr. Gamini Fonseka, what a fantastic personality. And that gerat voice of Mr. Jothipala. Simply Brilliant. 👌

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 2 ปีที่แล้ว +2

    සිනමා සක්විති ගාමිණී පොන්සේකා .අපේ සිනමාව..

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 ปีที่แล้ว +4

    සිංහල චිත්‍රපට වල හිංදි ගිතවලින් බෙරාගත්ත සංගීත මාස්ටර්

  • @ranilasantha6396
    @ranilasantha6396 2 ปีที่แล้ว +1

    Great movie ( Chandi putha)
    King Of Sinhala cinema mr.gamini Fonseka👍🇱🇰🏆

  • @priyanthiwasana1133
    @priyanthiwasana1133 6 หลายเดือนก่อน

    ඔබතුමාගේ හඬ පරද්දවන්න තවමත් කෙනෙක් නැත
    ඔබ නැති ලොව ගී ලොව කුමටද
    සදා අමරණීය ජෝති ඔබට නිවන් සුව
    ඒකට දැන් ඉන්න එවුන් යක්කු

  • @danielantony3362
    @danielantony3362 4 ปีที่แล้ว +4

    WOOOOOOOOOW beautiful Songs
    Godbless all of you

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 หลายเดือนก่อน

    සදා නොමියෙන චිත්‍රපට ගීත❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Ericsilva_13
    @Ericsilva_13 15 วันที่ผ่านมา

    අනේ එකාලේ සිනමාව තරම් ලස්සන කාලයක් ආයෙත් එන්න කියලා හිතන්නවත් අමාරුයි වගේ

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 11 หลายเดือนก่อน +1

    මේවා තමා සිංදු සහ චිත්‍රපට වගේම ප්‍රතිභාපූර්ණ නළුනිළියෝ 👌🎬🎼🎤

  • @dewaakuratiya6274
    @dewaakuratiya6274 5 ปีที่แล้ว +3

    el ela neyama egata waden sinhala sindu

  • @SK-Rukmila
    @SK-Rukmila 2 ปีที่แล้ว +3

    Respect Gamini Sir..🙏 We miss you...

  • @tilakwithanage24
    @tilakwithanage24 2 ปีที่แล้ว +1

    Gamini is the best actor in the world.

  • @hwhiej5483
    @hwhiej5483 3 ปีที่แล้ว +1

    Ane ape kalakaruwo koheda dan balana hama mohotakama asawalata kandulu anawa gamini fonseka vije mamani ewagema pasubima gayanaya jotipala anjalin watina kalakaruwo latha sujatha nam tawama ennawa me jewethe ranga madalak api kawada hare wenwenawa

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +1

    B,s, Perera, so lovely to see them , liliyan edirisingha 🤣🤣🤣🤣

  • @periwinklelk
    @periwinklelk 8 ปีที่แล้ว +10

    බඹරා වගේ ඇත තවම විසේ //
    සල්ලි නැතේ මට විස්කි නැතේ //
    බඹරා වගේ ඇත තවම විසේ
    සල්ලි නැතේ මට විස්කි නැතේ //
    යහළුවෙලා සිටි අය නැතේ
    වැටී ගියත් අප එකා වගේ ..//
    ගල් මුල් ආවත් බය නෑ බය නෑ //
    අපට හිතට දුක නෑ
    බඹරා වගේ ඇත තවම විසේ
    සල්ලි නැතේ මට විස්කි නැතේ //
    පැතුම් සැබෑ වෙන ජීවිතේ
    අළුත් දසුන් නව ලොවෙන් මැවේ ...//
    මා යන ගමනේ බැමි නෑ බැඳුනේ //
    ගිමන් පවස නොදැනේ
    බඹරා වගේ ඇත තවම විසේ
    සල්ලි නැතේ මට විස්කි නැතේ
    ගායනය - එච්.ආර්. ජෝතිපාල
    පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
    තනුව හා සංගීතය - සරත් දසනායක
    1977 දී තිරගත වූ "චණ්ඩි පුතා" චිත්‍රපටියේ ගීයකි.

    • @widya1974
      @widya1974  8 ปีที่แล้ว +1

      Thanks for additional info.

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 6 ปีที่แล้ว

      මෙම චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂක තිලක් වේහැල්ල මහතා විසින් මෙම ගීතය රචනා කළ බවට ඔහු විසින් පුවත්පත් සාකච්ඡාවකදී පවසා ඇත.

    • @chamarathilina1403
      @chamarathilina1403 5 ปีที่แล้ว

      Aparna Gamage hodai

    • @danielantony3362
      @danielantony3362 4 ปีที่แล้ว

      Tnx dear

  • @Chrisanthie
    @Chrisanthie 8 ปีที่แล้ว +5

    Nalin's favourite song ha ha.

  • @antonykulathunga8238
    @antonykulathunga8238 3 ปีที่แล้ว

    Very good vedio. Full film vedio eka danna.TU.

  • @dmsmaliga8734
    @dmsmaliga8734 2 ปีที่แล้ว +1

    VAT 69 Kate thiyan gahanne 🙏🤩

  • @susajeegamini3803
    @susajeegamini3803 5 ปีที่แล้ว +3

    One and only jothi

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +3

    Nice..🎶🎶🎶👍

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 ปีที่แล้ว +6

    මොන තරම් ලස්සනයි ද ඉස්සර චිත්‍රපට නළු නිළියෝ

  • @SK-Rukmila
    @SK-Rukmila ปีที่แล้ว +1

    ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ ආකර්ෂණීය පෙනුම සහ අති දක්ෂ රංගනය අපිට කිසිදා අමතක නොවේ. සිනමා සක්විති ගාමිණී වගේ නළුවෝ ආයෙත් කවදා දකින්නද? දැන් නම් ඉතින් නළුවෝ තියා සිංහල සිනමාවක් කියලා කියන්න දෙයක් වත් අපිට ඉතුරු වෙලා නැහැ.

  • @NalakaHapuarachchi
    @NalakaHapuarachchi 9 หลายเดือนก่อน

    Supiri

  • @shanukalakmal4361
    @shanukalakmal4361 8 ปีที่แล้ว +2

    super no 1 best song

  • @danielantony3362
    @danielantony3362 4 ปีที่แล้ว +2

    Lovely soooooooong

  • @sanjeewakarunarathna8208
    @sanjeewakarunarathna8208 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dcsupernatural1549
    @dcsupernatural1549 6 ปีที่แล้ว +1

    Ft

  • @merldesoisa2287
    @merldesoisa2287 2 ปีที่แล้ว

    👍👍👍❤❤❤

  • @srijaya7751
    @srijaya7751 4 ปีที่แล้ว +1

    😃😃😃🙏🙏👌👌

  • @kapilanishanth141
    @kapilanishanth141 2 ปีที่แล้ว

    Oky

  • @kapilanishanth141
    @kapilanishanth141 2 ปีที่แล้ว

    She.neemae

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว

    435 👍

  • @ashensss
    @ashensss 7 ปีที่แล้ว +2

    vat 69

  • @dilujaoshani7010
    @dilujaoshani7010 6 ปีที่แล้ว +2

    69තම තරැ

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 ปีที่แล้ว

    🤣🤣

  • @dayawansa.1259
    @dayawansa.1259 2 ปีที่แล้ว

    Mewani rasawath chithra pata dan hadanne naha ok

  • @niroshandavid
    @niroshandavid 7 ปีที่แล้ว +1

    මේ දෙනවක හාමිනේ නේද?

    • @veejay368
      @veejay368 7 ปีที่แล้ว +1

      නැහැ ඒ පර්ල් වාසුදේවි, ඒ කාලෙ විකට චරිත රඟපාපු නිලියක්.

    • @nimalvidyaratne9035
      @nimalvidyaratne9035 7 ปีที่แล้ว +2

      Pearl Vasudewi

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว

      😂😂😂 she was very popular them days

  • @mindrelaxinganimals9541
    @mindrelaxinganimals9541 5 ปีที่แล้ว +1

    Me podi kellawat subscribe karanna ayye

  • @shanukalakmal4361
    @shanukalakmal4361 8 ปีที่แล้ว +1

    super no 1 best song