ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to Bend a large branch of bonsai tree?EPISODE 9 ENG SUBT බොන්සායි ගසේ විශාල අත්තක් නමන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 09
    with English subtitles
    today i will show you How to Bend a large branch of bonsai tree you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE9 #SLbonsaiArt
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09

ความคิดเห็น • 263

  • @slbonsaiart5222
    @slbonsaiart5222  4 ปีที่แล้ว +11

    ඔබගේ යාලුවන්ටත් බලන්න වීඩියෝ එක ලයික් කරලා facebook ,whatsapp viber සමාජ ජාල තුල ශෙයා කිරීමෙන් සහයෝගය දක්වන්න 🔥😊😊

    • @indikapradeepsandaruwan6184
      @indikapradeepsandaruwan6184 4 ปีที่แล้ว +1

      Man guruwarayek man den gedarata wela inne obathumage phone no eka ewanna puluwan nam watinawa 0773606098

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +4

      0710391179 . facebook name sahan diaz

    • @seth6415
      @seth6415 4 ปีที่แล้ว

      @@slbonsaiart5222 sypress gahen bonsai video ekak ewanna

    • @tharooshamarasooriya3516
      @tharooshamarasooriya3516 3 ปีที่แล้ว

      @@slbonsaiart5222 thanks ayiya මම අලුතින් බොන්සයි පටන්ගත්ත කෙනෙක් අයිය ඔය කියලා දෙන එක් හොදට තෙරෙනවා අයියගෙ චැනල් එක හොදට දියුනු වෙවා.......

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +37

    බොහොම ස්තුතියි සහෝදරයා. කොල පොඩි කරන විදිහත් පුවන්නමි ඉක්මනට ගෙනාමි ලොකුම උදවුවක්. උබට ජය💙🤘

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +9

      Bohoma sthuthi sahodaraya...,man eh gana pahadili karannam aniwaryenma, eka neme wadagath gaha lassnata hadaganna eka, man eh gana kiyala dennam aniwryenma

    • @tharukadilsara3491
      @tharukadilsara3491 4 ปีที่แล้ว +1

      බොහෙම ස්තුතියි බං❤️

    • @riyascader2475
      @riyascader2475 4 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 thank you sir

    • @sunilwickramasinghe3098
      @sunilwickramasinghe3098 4 ปีที่แล้ว +1

      SL bonsai art kooo

  • @mihindukavishan7353
    @mihindukavishan7353 4 ปีที่แล้ว +3

    බොන්සායි හදන්න ගොඩාක් කාලෙක ඉදල ලොකු ආසාවකින් හිටියේ....
    ඒත් දැනුමක් නැතුව මට ආතක් පාතක් නැතිවෙයි කියලා බයෙන් හිටියේ...
    ඒත් යාළු ඔයා නිසා දැන් ප්‍රශ්නයක් නෑ....
    අද පැය 2න් ඔයාගේ වීඩියෝ ඔක්ක්කොම බැලුවා... මගෙ ආසව තවත් වැඩු උනා...
    මන් අදම වැඩේට බහිනව....
    යාළු ඔයා හොදට කියලා දෙනවා....😍😍
    හැමෝම එහෙම නෑ....
    මට ඔයාගෙන් අහන්න ඉස්සරහට ගොඩක් ප්‍රශ්න තියෙයි....🤗🤗🤗🤗
    ඔයාගෙ Channel එක සාර්තක වෙන්න කියලා සුභ පතනවා....
    ඔයාට දීර්ඝායුෂ පතනවා....
    බුදුසරණයි.....!!!!
    මගෙ ඊලග Comment එක ප්‍රශ්නයක්..🤭🤭🤭🤭 යාළුවා.......

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      Aththtama mata goodak sathuthui mage uthsahaye prathipala thiyanwa ,obage comment eken eh bawa pahadili, obatath bohoma sthuthi mithraya. aniwaryenama oyalata me pilibanda thiyana onama gataluwak ma wetha yomu karanna man hamotama udau karannawa.

  • @hirusha4531
    @hirusha4531 3 ปีที่แล้ว +2

    Mama dakka supirima බොන්සයි වැඩ්ඩා

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว +2

    සුපිරි 💗💗👌👌🔥🔥

  • @malsha11
    @malsha11 2 ปีที่แล้ว +2

    ජය වේවා❤️❤️

  • @padmalathamenike6270
    @padmalathamenike6270 3 ปีที่แล้ว +2

    👌 නියමයිනේ

  • @sdmusichub4080
    @sdmusichub4080 2 ปีที่แล้ว +2

    මේකනම් ගොඩක් වැදගත් උණා මට . අය්යට ගොඩක් පින්

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +4

    නියමයි! මල්ලී. මීට කලින් දැකලා නැති වැඩක්. මමත් ගස් කිහිපයක් හදනවා අවුරුදු 3 විතර ඉදන්

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 3 ปีที่แล้ว +1

    උපරිමයි මල්ලියො...ඔයාගෙ දැනුම අනික් අයට දෙනවට ස්තූතියි...

  • @sakunthalailuppitiya6079
    @sakunthalailuppitiya6079 4 ปีที่แล้ว +2

    හොඳ දරුවෙක් .ජයවේවා

  • @hasithalakmal4999
    @hasithalakmal4999 3 ปีที่แล้ว +1

    "gahata phora daane nathuwa attakuna karala gaha madaposhanaya karala bonsai karanawa kiayala hithan inne" eka patta kathawa :)

  • @dilshanrandika5250
    @dilshanrandika5250 2 ปีที่แล้ว +1

    Uba nan niyami ban bokka.😍

  • @shagygamer1734
    @shagygamer1734 2 ปีที่แล้ว +1

    වීර ගසක් බොන්සායි කරන හැටි වීඩියෝ එකක් ඕනේ

  • @tharakasandaruwan1153
    @tharakasandaruwan1153 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සහෝදරයා🙏❤️

  • @a.w.nandanee6313
    @a.w.nandanee6313 4 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @sachinpriyamantha2848
    @sachinpriyamantha2848 4 ปีที่แล้ว +3

    Vedio ekak enakan balan hitiye. Thank you. Watina adahas tikak 👍👍

  • @vishandananjaya6177
    @vishandananjaya6177 4 ปีที่แล้ว +1

    Patta video eka malli

  • @sakunthalailuppitiya6079
    @sakunthalailuppitiya6079 4 ปีที่แล้ว +1

    Harima hondata kiyala dena puthata thanks very much.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      Aththtama goodak sathuthui saha behewinma sthuthui

  • @shaikanizam9722
    @shaikanizam9722 2 ปีที่แล้ว +1

    Superb bro

  • @dassatour6674
    @dassatour6674 4 ปีที่แล้ว +13

    මාරම ටෙක්නික් කියලා දෙන්නේ.. මෙහෙම ටීච් කරනවා දැක්කමයි. මේවගේ ඒවා හැකි තරම් ශෙයාර් කරලා සපොට් කරන්න ඕනේ. ඔබට පිං

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +3

      aniwaryenma sahodharaya. oyath bohoma sthuthi. eka thama oyalataa man wenuwen karanna thiyana lokuma help eka. hamotama blanna share karanna face book , whatsapp hama social media ekakama.

  • @tharidusadaruwan9026
    @tharidusadaruwan9026 4 ปีที่แล้ว +1

    Supiri mcn. Elama.

  • @yehanlaknath1254
    @yehanlaknath1254 4 ปีที่แล้ว +1

    excellent

  • @pradeepsuranga9771
    @pradeepsuranga9771 4 ปีที่แล้ว +2

    Very nice. Thank you.

  • @sameeradilshan1197
    @sameeradilshan1197 4 ปีที่แล้ว +1

    ජයවේවා නිහතමානීව deyak kiyala dunnu ekama kena oya sahodaraya බුදුසරණයි

  • @judedhishantha2972
    @judedhishantha2972 4 ปีที่แล้ว +1

    Tanx aka niyamai

  • @dulasl1165
    @dulasl1165 4 ปีที่แล้ว +1

    Niyamai niyanamai
    Thanks

  • @hesarasithum7953
    @hesarasithum7953 4 ปีที่แล้ว +1

    👍👍👍 සහෝ

  • @maneeshayashasvi5608
    @maneeshayashasvi5608 4 ปีที่แล้ว +2

    kochchara kal yanawada kapapu aththak haawenna (nuga gahakai, akteriya gahakai)

  • @chamindaherath3463
    @chamindaherath3463 4 ปีที่แล้ว +1

    Thanks machan.kola.podikarana widiyat pulunnam share karanna.all the best

  • @dahamismith4704
    @dahamismith4704 4 ปีที่แล้ว +2

    Super

  • @travelguy7841
    @travelguy7841 4 ปีที่แล้ว +2

    එකනම් නියම වැඩක් අයියෙ .😊kola podi karaganna hathith ikmanata genna😊😊

  • @shanakaabeywickrama6004
    @shanakaabeywickrama6004 4 ปีที่แล้ว +2

    Thank you very much. Superb,

  • @chanuwa_
    @chanuwa_ 2 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @dinukasuresh6754
    @dinukasuresh6754 3 ปีที่แล้ว

    Niyamae malli

  • @chamithsarathkumara9106
    @chamithsarathkumara9106 4 ปีที่แล้ว +3

    Thank you මල්ලි. ගොඩක් වටිනවා මේ video එකත්..

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +3

    Eka patta machan. Meka nm kalin dakala na kohewath. Supiri. ❤️💪

  • @dhanushkaariyasinghe7667
    @dhanushkaariyasinghe7667 4 ปีที่แล้ว +2

    ඔබට ස්තුතියි මල්ලි

  • @seth6415
    @seth6415 4 ปีที่แล้ว +1

    Sypress gahen bonsai hadana videos ekak daannako

  • @WijenamaWijesinghe
    @WijenamaWijesinghe 4 ปีที่แล้ว +3

    Thank you So much. Everything very clear and you have a pure heart to teach without hiding things. May God Bless you.

  • @udarapriyachinthana1599
    @udarapriyachinthana1599 4 ปีที่แล้ว +1

    Ela bro

  • @vidulakarunawardana1976
    @vidulakarunawardana1976 3 ปีที่แล้ว +2

    Good luck ayye 🙏🙏 ඔයා ඔය පාවිච්චි කරන සුදු පාට ප්ලාස්ටික් පෝච්චි ගත්තෙ කෙහෙන්ද කියන්නකෝ😊

  • @seth6415
    @seth6415 4 ปีที่แล้ว

    Aiyee niyamai

  • @Joseph-hg9or
    @Joseph-hg9or 4 ปีที่แล้ว +5

    Well done , we need more from you like this , that is a good method , thank you

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      THANK you very much and iam always do the my best for you

    • @Joseph-hg9or
      @Joseph-hg9or 4 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 but one thing is needed , give the English names of the trees you have been used for bonsai , is more important one

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      @@Joseph-hg9or yah sure i wil

  • @anuruddhikabandara35
    @anuruddhikabandara35 4 ปีที่แล้ว +1

    Niymi ayya

  • @chinthasommathilaka9405
    @chinthasommathilaka9405 4 ปีที่แล้ว +2

    මේ පාඩම නම් නියමයි පුතේ.ඔයා වයර් එකේ ගේජ් එකත් කිව්වනම් හොදයි.

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว +3

    Hi Malli --- as always it is superb! you are the #1 in Sri Lanka....Mama Horana Erandaa Ayya. good Luck!!!!

  • @sanjulalakmal5173
    @sanjulalakmal5173 4 ปีที่แล้ว +1

    Aiye matath asai bonsai karanna kohomada karanna patan ganna oni puluwannm kiynnko loku deyk 🤟🤟❤️❤️❤️

  • @riyascader2475
    @riyascader2475 4 ปีที่แล้ว +1

    Super sir

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 4 ปีที่แล้ว +2

    Thanks bro ❤️👌

  • @raniperera5390
    @raniperera5390 4 ปีที่แล้ว +1

    Godak istuti. Pahadiliwa kiyala denawa

  • @kavindugimhan4301
    @kavindugimhan4301 4 ปีที่แล้ว +2

    👍

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 4 ปีที่แล้ว

    Supiri

  • @nishsamarakoon.
    @nishsamarakoon. 4 ปีที่แล้ว +1

    Awasaneta kiyapu katawanam patta tnx

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you saho. ouu goodak aya mata oya kthawa kiyanwa, ekai man eka gana kiyanna hithune.

  • @anuruddhafernando5585
    @anuruddhafernando5585 4 ปีที่แล้ว +1

    Soba dahamathath adarey..umbathath adarey malli..godak sthuthy

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      goodak sathuthui aiye. thank you aiyeee:D

  • @tharakanandasiri3630
    @tharakanandasiri3630 4 ปีที่แล้ว +1

    Pohora yodana wodiya dinapatha jalaya yodana widiya gana saha gase poshanaya pawathwa ganna widiya gana kiyala denna brother.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      ou aniwaryenma me hama de tama pilithuru idiryedi denawa.goodak watina adahas .bohoma sthuthi

  • @malingapiumal4758
    @malingapiumal4758 4 ปีที่แล้ว +2

    👍❤️❤️❤️

  • @achilaimesha9911
    @achilaimesha9911 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබට.ඒත් මට දැනගන්නට තවදෙයක් තියනවා...පොහොර යෙදීම සම්බන්ධව ..එ ගැන පොඩ්ඩක් කියනවද?පොහොර වර්ග සහ යොදන විදිහ ගැන?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      bohoama sthuthi mithraya, next vedio eken man eh gana kiyala denawa.eya obata prayojanawath wewi.

  • @nethsaraprebath477
    @nethsaraprebath477 4 ปีที่แล้ว +1

    Bonsai gasak galaka situwana krame Danna danna kiyala dennako😉😉😉

  • @pravishtanethmal26
    @pravishtanethmal26 4 ปีที่แล้ว +1

    Supiri aiye

  • @sentagaming2257
    @sentagaming2257 3 ปีที่แล้ว +1

    ගහක පැරණි පෙනුම ගන්නේ කොහොමද ? Video එකක් කරන්න.

  • @darshanaj5690
    @darshanaj5690 ปีที่แล้ว

    Thanks

  • @sameeradilshan1197
    @sameeradilshan1197 4 ปีที่แล้ว +1

    Supirima kramayak thanks sahodaraya

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      hamotama balanna share karala sup ekak denna saho

  • @vihangak4862
    @vihangak4862 4 ปีที่แล้ว +1

    👍👍

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว +1

    Mehemnam loweth kawruth kiyala denne na saho.kuhaka hith nathi supiri kollek oya.budu saranai

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      thanku very much saho. hamotama share karala mata sup ekak denna saho

    • @srpbro4282
      @srpbro4282 4 ปีที่แล้ว

      @@slbonsaiart5222 aniwa

  • @chandrasekarayasels7473
    @chandrasekarayasels7473 4 ปีที่แล้ว +1

    Mama gavath oya jathiye gahak eke mudun mula kapanne kohomada kiyala video ekak karanna

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      aniwaryenma man eh gana pahadili karannam

  • @sjtips6558
    @sjtips6558 4 ปีที่แล้ว +3

    Thank's ayye,Ehema wire set karala kochchara kal thiyanna onada.🙂🙂

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      thank you too,eka gahe aththe size eka matha wenas wenawa. samanyen 1-2 months

  • @HKDBro-rj1ho
    @HKDBro-rj1ho 3 ปีที่แล้ว

    Aiye vira gahak bonsai karana widiya kiyala dennako

  • @consoleme4182
    @consoleme4182 4 ปีที่แล้ว +1

    Ayye mama kiri nuga palayak bonsai karnawa. Eke aerial roots ena palayakda

  • @anurachandrasena322
    @anurachandrasena322 4 ปีที่แล้ว +1

    Gas wala kanda ikmanata mahathkarana widihak kiyanda kolaba.

  • @danumatv9420
    @danumatv9420 4 ปีที่แล้ว +1

    මම කරා ඔයවැඩේ අත්ත කඩලා ගියා ලස්සනටම හැදිලාතිබුනු අත්ත.

  • @trackguy756
    @trackguy756 4 ปีที่แล้ว +1

    Video ekanam hodai.anith death ikmanata danna.kola podi karana ekai.nuga aththak pala karaganna widihai

  • @nishandesilva7872
    @nishandesilva7872 4 ปีที่แล้ว +1

    👍👍🌱🌴🌲😍

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 4 ปีที่แล้ว

    Supiri..

  • @sumuduamaya6244
    @sumuduamaya6244 3 ปีที่แล้ว +1

    මොනාද මේවට දාන පොහොර හෝමෝන වර්ග ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @janudapasandul7348
    @janudapasandul7348 4 ปีที่แล้ว +2

    Api kohomada mudun mula kapanne podi bonsai palayaka

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      podi gahak nm mudun mula kapanna deyak na kambiyak dala nawala ganna puluwan.

  • @surangafernando9056
    @surangafernando9056 4 ปีที่แล้ว +1

    Meka thamai hodama tutorial eka.kola podi karana visits kiyanakan balagena inne bro

  • @tharuka5666
    @tharuka5666 4 ปีที่แล้ว +2

    වාව් ඔයා නම් නියමයි. දිගටම කරගෙන යන්න සුබ පතනවා කොස්,කොහොඹ බොන්සායි කරන්න පුලුවන්ද?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      gooodak sathutui, bohoma sthuthi mithuriya,
      ouu eh gas wargath bonsai widhata hdaganna puluwan.

  • @ayashmohammed2141
    @ayashmohammed2141 4 ปีที่แล้ว +1

    Bro oyage 4n no denawadha matha bonsai trees owne venawa

  • @anything612
    @anything612 4 ปีที่แล้ว +1

    layer emthod ek kohomada kranne kiyala kiyala denawanan watinawa.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      man eh gana vedio ekak hadan yanne man eka dannam ethkota oyata idea ekak ganna puluwan

  • @anurachandrasena322
    @anurachandrasena322 4 ปีที่แล้ว +1

    Kola podi karana widihakuth kiyandako

  • @dasungunarathna9553
    @dasungunarathna9553 4 ปีที่แล้ว +1

    Thank you kada mahath. Karanne kohomada

  • @themonster3511
    @themonster3511 3 ปีที่แล้ว +1

    අයියෙ ගහෙ trunk එක ඔහොම නමන්න බෑද

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +2

    මේ වදිහට ගෙදරක මිදුලෙ තියන සාමාන්‍ය ගහකත් අතු වල cut එකක් කරල අතු අපට ඕන ආකාරයකට හදාගන්න පුලුවන්ද?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      puluwan apita ona widhata hadaganna puluwan

  • @nileekarajapaksha1573
    @nileekarajapaksha1573 4 ปีที่แล้ว +10

    පොඩි උදව්වක් ඉල්ලන්ඩ තියනවා.. සාමාන්‍ය පොළොවේ හැදිලා තියන ටිකක් වර්ධනය වුනු පැළයක් බොන්සායි පැලයක් විදිහට හදා ගන්නකොට,
    01.එකේ මුදුන් මුල කපණ්ඩ ඕනෙද??
    02.එහෙම මුදුන් මුල කපන එකෙන් පැලෙට හානියක් වෙන්ඩ පුළුවන්ද??
    03.ඒ පැළේ පොළොවෙන් ගලවලා අරගෙන මුල් කප්පාදු කරලා එහෙන්මම බොන්සායි pot එකකට හිටිවාගත්තට කමක් නැද්ද?එහෙම නැත්නම් ඒ පැළේ වර්ධනය වෙන්ඩ වෙනම තැනක හිටවලා තියාගන්ඩ ඕනෙද?
    04.අපි පැළේ අපිට ඕනේ විදිහට හදා ගන්න wiring කරන්ඩ ඕනේ කොයි අවස්ථාවේදීද?
    පුලුවනම් මේ ප්‍රශ්න ටිකට විසදුමක් දෙන්න. video එකක් ඕනේ නැහැ.. මේ comment එකට reply එකක් දැම්මත් ඇති. බොන්සායි කලාව කරන කට්ටිය කියලා දෙන්නේ නැති,ඒ උනාට අපි දැන ගන්න ඕනේ ගොඩක් දේවල් ඔයා කියලා දෙනවා.. බොහොම ස්තුතියි.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +9

      Bohoma sathuthi obata prashana wimasumata, oops..
      Q1. mudun mula kapima aniwarya deyak neme. podi pot ekata danakota badawak n thamai mama nm mudun mula ain karanne. ehema naththan kambiyan dala mula nawala hitawannath puluwan. mudun mula apita pot ekata danna badawak nm fibers roots ithuru karala (thanthu mul) mudun mula ain karala hitwanna kisima haniyak wenne na......
      Q2.Kisima haniyak wenne na... man ona tharam mudun mula ain karala hitawappu pala thiynawa. 500 withara
      Q3.epa epa patan gaththa gaman bonsai pot ekakata daganna epa ita passe gahe wardhanaya adala wenawa neh. e nisa loku pot ekakata ho bimama thiyeddi branches tika hadala gannawa nm wadath hondai.
      Q4. awasthawak na. gahe athu apita one widihata neme neh hadenne, gaha hadenna gahata one widihata. ithin eh athu apita one widhata nawala shep karagann thama wire yodana eke aramuna , ithin ekta nishchitha awasthawak na.
      man hithanawa pahadili wenna athi kiyala , monawa hari gataluwak thiynawa nm yomu karanna. man aniwarenyama hama gataluwakta pilituru denawa.

    • @nileekarajapaksha1573
      @nileekarajapaksha1573 4 ปีที่แล้ว +3

      @@slbonsaiart5222 ගොඩක් ස්තූතියි, ලොකු උදව්වක් කරේ.. මට තිබ්බ ගොඩක් ප්‍රශ්න ඔයාගේ videos බලලා විසද ගන්න පුළුවන් උනා.. බොහොම ස්තුතී..

    • @clemanranaweera9234
      @clemanranaweera9234 4 ปีที่แล้ว

      මටත් පොඩි ප්‍රශ්නයක් තියේ....පැලය පොඩි වෙන්න කොච්චර කල් යනවද...අපි අතු කපන එකෙන්ද පැලේ පොඩි වෙන්නෙ...නැත්තං ඒකට වෙනම විදි තියනවද...

  • @pravishtanethmal26
    @pravishtanethmal26 4 ปีที่แล้ว +1

    Oya video dnkn bln hitiye

  • @isuruchinthaka9539
    @isuruchinthaka9539 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @fingerbike2773
    @fingerbike2773 4 ปีที่แล้ว +1

    kada loku gahak hadagnne kohomd kiyala vesio akk karanna

  • @indunilwijesekara2753
    @indunilwijesekara2753 4 ปีที่แล้ว +1

    ekanam loku adahasak dawas kyak oya vidiyata redi walin wahala thiyanna onada thanks

  • @nayanichathurika704
    @nayanichathurika704 4 ปีที่แล้ว +1

    ගසේ ප්රධාන කඳට මේ techniq එක යොදා ගන්න පුලුවන්ද...???
    ගහ මැරෙන්නෙ නැති වෙයිද කඳට කලොත්

  • @anushayapa7376
    @anushayapa7376 4 ปีที่แล้ว

    Obe pahadili karana widiya eetha hodai.mata dana ganna puluwanda bonsai gaswala kola podi karaganne kohomada kiyala ?

  • @sanjeewamathangaweera8669
    @sanjeewamathangaweera8669 4 ปีที่แล้ว

    kola podi karana hati gana video ekak danna , pala podi caranna kochchara kalayak yanawada? GOOD LUCK BRO

  • @danushkaakesh8873
    @danushkaakesh8873 3 ปีที่แล้ว +1

    අය්‍යේ මන් ඔයාගෙ වීඩියෝස් බලල වැඩ කරනව. ඔක්කොම වගේ මන් බැලුව ගොඩක් පැහැදිලි ඔක්කොම. අය්යෙ අපිට සාමාන්‍ය ලොකු කුබුක් අත්තක් පැල කර ගන්න බැරිද.? එහෙම පැල කර ගන්න ක්‍රමයක් නැද්ද..

  • @pramodkavinda4050
    @pramodkavinda4050 4 ปีที่แล้ว +1

    Kadha mahath karana vidiya dannki

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      kanda mahath karanna wiwidha krama thiyanwa . mama ein ekak me video we pahadili kara.obata eya prayojanawath wewi.
      th-cam.com/video/WvCs5yBunTc/w-d-xo.html

  • @isharakarunathilaka4657
    @isharakarunathilaka4657 4 ปีที่แล้ว +1

    Kola podi karaganne kohomada video ekak danna

  • @kavindumalshan659
    @kavindumalshan659 3 ปีที่แล้ว

    Episode 9 gaha kapaddi gaha helawunata kamannadda🤔

  • @candrikadeshanthi5413
    @candrikadeshanthi5413 4 ปีที่แล้ว +1

    Kambi koitharam kalayak thiyanna onada

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      eka gahe aththe size eka matha wenas wenawa.samnyen 1-2 month

  • @griefjuly
    @griefjuly 4 ปีที่แล้ว +2

    මචං, අතු පෑහිලා ඔය වයරුයි, බැන්ඩේජුයි අයින් කරන්න දළ වශයෙන් කොච්චර කාලයක් යනවද.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      eka gahe wargaya anuwa wenas wenawa. samanyen 3 months

  • @madhudil8039
    @madhudil8039 3 ปีที่แล้ว

    mat bonsai karanawa aiyage pela thawana balanda enda asai

  • @danukadeniyage7973
    @danukadeniyage7973 4 ปีที่แล้ว

    thanks