Thank you for this. Keep producing more. I, like you, was born to a Buddhist family. However, after forty-plus years of looking after patients who would not have survived without life support technology, I do not believe in a life after death or a soul independent of the material body. I admire you because you have come to the same conclusion about life without all the experience I had to go through to arrive at the same destination. Ranjith Ganepola
Of course. Lord Buddha never said that Lord himself will help people through life. He only said that life is life. And it is sad. And if you have really witnessed this, you probably know it. Not believing is your own choice. Thank you.
Eka ekkena hasirenne thamange danum pramanaya anuwa. Ithin please me manussayata thamange adahas nidahase prakasha karanna deela thamanta podi knowledge ekak, podi personality ekak thiyenawanam himeeta methanin remove wenna. Me place eka manussayekta manussayek wage wenna wadiya suitable environment ekak newei. Choice is yours , but life is yours too. You deserve a better life than this .
තරුණ අයට හොඳ යෝජනාවක් 👌
Thank you for this. Keep producing more. I, like you, was born to a Buddhist family. However, after forty-plus years of looking after patients who would not have survived without life support technology, I do not believe in a life after death or a soul independent of the material body.
I admire you because you have come to the same conclusion about life without all the experience I had to go through to arrive at the same destination.
Ranjith Ganepola
Of course. Lord Buddha never said that Lord himself will help people through life. He only said that life is life. And it is sad. And if you have really witnessed this, you probably know it. Not believing is your own choice. Thank you.
ආණ්ඩුව නොකරන, සියළු දේ පිළිබඳව මැසිවිලි දොඩමින් කාලය කා දමන සියල්ලන්ට....පුණර්ජීවනය පිණිස ගතහැකි මනා ආදර්ශමත් ව්‍යාපෘති පිළිබඳව පාඩම්...බලාපොරොත්තුවෙ පහන් දල්වමු.. 🙏🌾🌄🇱🇰
ආ කෝ දැන් මුගේ ආන්ඩු විවේචනය .මූ රනිල්ගේ ගොට්ටෙක් මන්පොරානොගේ ලමයගේ අම්මද ඔයා
චංචල දන
@@yushmithaakash1887 uba ballekta jathaka una ekek wage. Yushmitha Akash. maru nama. ammagen ahapan indiawe wath giyada kiyala ubawa pot wenna kalin🤣🤣🤣
@@dileepaperera4636 උබ තමා සන්නස් ගලේගේ බල්ලට ජාතක උනේ පරයා බයියා .අවජාතක ආපේ පොලවේ ඉන්න හිගන්නා .තොපි අපේ පොලවේ ජීවත්වෙන්නේ කියලා මතක තියා ගෙන හිටපන් හරිද .අවජාතක තිරිසනා
@@dileepaperera4636 පරයා තෝ කාපන් සන්නස් ගලගේ ඉති කියන්නෑ මම .මූට පේනේ අපේ ජාතිය විතරයිනේ අපේ දර්ශනේ විතරයි ගහන්න පේන්නේ තිරිසන් බල්ලෙක් තෝ
රටේ වෙනස් කරන්න නම් බහුතරයක් ජනතාව අධ්‍යාපනය,ආගම හා ජනමාධ්‍ය භාවිතා කර හොදින් බුද්ධිමත් කරන්න ඕන.
aththa sir ...
2004 set eka 🤘
සුපිරි
Hmmm ekka sadarannaeee☀️☀️♥️🌍🌍
අපේ රට නම් හරිම අමුතුයි. එකෙක් ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවාම හඳ බලන එක පැත්තකින් තියලා පෙන්නන එකාගේ ඇඟිල්ලේ වැරැද්ද බලනවා. පුදුම එව්ං අප්පා 🤣🤣🤣🤣🤣🤣 මේ මනුස්සයා කිව්ව දේ තෙරුම් ගන්න පුලුවන් උන් ඇත්තෙම නැද්ද?
මට කන ගාටුයි ඔයාගේ ඇහේ ලෙඩේ ගැන
Superb
ගෙරි මහින්දයා මොකෙන්ද හොරා කැවේ නැත්තේ.. තාමත් ඉන්නවානේ යහතින් රුවන්වැලි සැයේ කොතටත් ගෙම දිලා.
Eka ekkena hasirenne thamange danum pramanaya anuwa. Ithin please me manussayata thamange adahas nidahase prakasha karanna deela thamanta podi knowledge ekak, podi personality ekak thiyenawanam himeeta methanin remove wenna. Me place eka manussayekta manussayek wage wenna wadiya suitable environment ekak newei. Choice is yours , but life is yours too.
You deserve a better life than this .
සොනාලි දැරනියගල තමන්ගෙ දරු දෙන්නයි සැමියයි අම්මයි තාත්තයි එක්ක හරියට සර් කිව්ව යාල සෆාරි හෝටලේ සුනාමිය වෙලාවෙ හිටියා..සොනාලි විතරක් ඉතුරුවෙලා අනිත් ඔක්කොම සුනාමිය අරගෙන ගියා..
එයා ඒ අත්දැකීම ගැන පොතක් ලිව්වා..
The wave පොතේ නම. " රල " සිංහල පරිවර්තනය .
එදා සර් ගියානම් ඒ කට්ටිය එක්කම සරුත් සුනාමිය අරගෙන යන්න තිබුනා...
අපරාදේ මන්පොරානෝ ගියේනැත්තේ
එහෙම ගියානම් මේ සංස්කෘතික සෝදාපාළුව ටිකක් ස්ලෝ වෙන්න තිබ්බා, කොල්ලො ටිකක් පොලීසි ගානෙ රස්තියාදු වෙන එක අඩුවෙන්න තිබ්බා
අපේ සිංහල පන්තිය misuse කරන්න එපා සන්නා වෙන වෙන මාතෘකා වලට .හරිම අසාධාරණයි.කෝ සිංහල හෝඩියේ ඉතිරි ටික.
Sunameya enna kalen neda sannava Singapore yavala baipas eka karauve maena (mahinda)
Respect
හිතන්න යමක් ❤️
ගංජා ටිකක් බීලා පසීප්පු ගහලා හිතන්නම්
නිරාගමික වහල් ස්ටාටර් පැක්...
බුද්දදර්සනය ට ගැරහීම
බුද්දදර්සනය ට අදාල සියලුම සන්ස්කෘතීන් විහිලුවකට ගැනීම
බුද්දපූජාවට ගේම දෙන්න පොර කෑම.
ඌරො පිටින් ගිල ගිල මාලිගාවෙ ඇත්පන්තියට සත්ව කරුනාව පහල වීම
නාකි සන්නස්ගලව දේවත්වයෙන් ඇදහීම.😂🐂
සයන්ස් ගැන කට කතා අසා දැන ගෙන ආර්ට් කරන නිරාගමික වහලුන්ට සය්න්ස් මවා පෑම.
ගන්ජ කාරයෙක් වීමෙ සිහිනය..
සය්න්ස් කියන එකේ තේරුමවත් නොදැන කටපාඩම් කර ගත් ප්රබන්දයන් මෝඩ වහලුන්ට කියා දී තමා විද්‍යාඥයෙක් බව කියා පෑමට අසීමිත වෙහෙසක් දැරීම ... සහ ඒව අසන වහලුන් රැවටීම.
🐂🐂🐂🖕🖕
Ithin mona reddatada bn uba ahanne paduwe indapanko apita balaganna dila musalaya
@@shiransamantha9461 ඇය් මන් උබේ පුපට ගැහුවෙය්. ඕන පපක් බලාගනින්.. අවලම...😬😂😂😂😂🐂
දැන් මන්පොරානොගේ වහල්ලූ ටිගර් වෙයි .අපි විසින් මන්පොරානෝ අපාගත වේවයි ප්‍රාත්තනා ක්‍රමු
උඹ කියන්නෙ උඹ දැහැමි සීලවන්තයෙක් කියලද අනේ පළයන් බං යන්න
@@pradeepkumaara5642 මන් එහෙම කියල නැනෙ සන්නස්ගල ගහපු හොර බඩු අවජාතකයෝ... අවලම් උලම... මන්ද බුද්දික තෝද බුද්දික....😂😂😂😂😂
අපරාදේ ළමයි මහන්සි කෙරෙව්වේ ඔච්චර උවමනාවක් තිබුනනං nuwara පන්තියේ පන්ති ගාස්තුවෙන් එක ළමයෙකු ගෙන් රුපියල් සීය ගානේ වෙන්කරලා සුනාමි ආධාර වලට දුන්නනං එතනම රුපියල් 450000 නේද... 😅 මෙතනත් කළේ සිරසේ වැඩේම තමා..ඔන්න මාමේ පැත්තක් එලියෙ කීවලු...😅😅😅
ඔයාගෙ වයස කියද
@@amilachathuranga6197 wayasa mokatada nande
ඔක්කොම කළේ හැමදාම සර්ලට කඩේ යන එක....... මේ කියන හැමදේම එකපාර වැඳලා පිළිගන්නෙ නැති නිවරදිව හිතන එක් කෙනෙක් හරි ඉන්නවනම් ඒක ලොකු දෙයක්.....මීඩියා වලට බැන බැන සර් කළෙත් media කරපු වැඩේම තමා... ඔච්චර කැක්කුමක් තිබ්බනං සර්ට තිබුණනෙ ළමයින්ගෙ class ක්ලාස් ගාස්තුවෙන් රුපියල් 100 ගානේ වෙන් කරලා සුනාමි ආධාර වලට දෙන්න... ළමයි 4500ක් හිටිය නං එතනම හාර ලක්ෂ පනස් දහසක් නේ.... තමන්ගේ කුට්ටිය තියාගෙන ළමයිව කඩේ යවලා.. වැජඹෙන්න හදනවා... කටේ නරි වදන් රෙද්ද පල්ලෙන් බේරෙනව කියන්නේ ඕවට තමයි...😅😅😅 සර්ම මේකට උත්තරයක් දෙනවනම් තමයි මම කැමැති...😅
මං හිතන්නෙ ඔබතුමාට අන්තර්ගතය තේරිලා නෑ. ඔව් එහෙම කරානම් හරි ලේසියෙන් සල්ලි දෙන්න පුලුවන්. එතකොට ඒ ළමයින්ට ලැබුනු සාමූහික අත්දැකීම කෝ?? පොඩි කාලෙ පාසල් වල සිගිති පොළවල් තියෙනව. ළමයින්ට කියනව වත්ත පිටියෙ ඇවිදලා පලා වර්ග, ගෙඩි වර්ග, අල වර්ග හොයන් එන්න විකුනන්න කියල. සමහරු එහෙම අරන් එනව. තවත් සමහරු අම්මලා අරන් දුන්න ටොෆි බෝතලයක් අරන් එනව පොලට. ලබන හැම අත්දැකීමක්ම හරි වටිනව මහත්තයෝ.
@@shashinthadanuka7677 සාමූහික හැඟීම ඇති කරන්න සිඟිති පොළවල් කරන වයසේ ළමයි නෙමෙයි ඔතන හිටියේ AL ළමයි එහෙම සාමූහික හැඟීම ඇති කරන්න ටියුෂන් කරන අය ඉන්නවද කියලා මම දන්නේ නෑ ලංකාවේ.. එහෙම නම් ඔයට කලිනුත් පස්සෙත් ශ්‍රමදාන වගේ වැඩසටහන් කරන්න තිබුණනේ..අපි නම් දැක්කේ නෑ එහෙම දෙයක්. සුනාමි එන්නම ඕනේ නෑනේ.. හරි කියමුකො එහෙමමයි කියලා.. එහෙමනම් media වලිනුත් කළේ සාමූහික හැඟීම ඇති කරන්න කියලා අපිට කියන්න පුළුවන්... ඕවා අර කන්න ඕනෑ වුණහම කබරගොයා තලගොයා කර ගන්න ජාතියෙ කතා නේ මහත්තයෝ... විශ්ව විද්‍යාල වල රැග් එක දෙන්නෙත් සාමූහික හැඟීම ඇති කරන්න කියලනේ කියන්නේ...මම තමා පොර අනිත් ඔක්කොම චොර කියලා කතා නොකර ඉන්න තිබුණා එහෙම නම්
දක්ශ දරුවන් හිටපු BTS college galle පාසල, මම දන්නව අපේ ටියුසන් වලට ආපු ලමයින් ඉතා දක්ශයි...
18 පරපුරේ 💪 ගැම්ම...
අපිත් ඉන්නෝ 🐳
නිර්මාණ ශිිලි නායකත්වය ක් දැන් කෝ ..?
🌙 හද පෙන්නුවම ඇගිල්ල දිහා බලාගෙන බනින උන්ගෙ comment හැම තැනම.
මු හද පෙන්නලා උඹලගේ ඇට දෙකත් ගලවාගෙන යනවා😄😄😄උඹලා හද දිහාගෙන බලාගෙන හිටපියව්
සර්..
කෝච්චිය පෙරලුනේ තෙල්වත්තේ
( තොටගමුව රාහුල හාමුදුරුවන්ගෙ පන්සල අසල )
කහව තියෙන්නේ තෙල්වත්තේ ඉදල කොළඹ පැත්තට කිලෝමීටර් 2 ආවාම..
( කහව අපේ ගම..)
ඔවු සර්.සුනාමිය ට අහු නොවුන උන්ට නම් නම් සුනාමිය කියන්නෙ රත්තරන් වතුර ටිකක් ....
රට ජාතිය පාවලා දීපූ උන්ව කොහොමත් මුහුදට ගහගෙන ගියපු එක ...
👌👍
මූට පිස්සු ආගම ධර්මයට ගරහන එකෙන්ම මූට පිස්සු හැදිලා තියෙන්නෙ. මමත් ඒ කාලෙ මෙයාගෙන් ඉගනගෙන තියනවා. ඒ දවස් වල මූ මෙහෙම හැසිරුණේ නෑ. පොර ක්ලාස් තියන එක නැවැත්තුවාම හිතුවා යූටූබ් එකක් කරලා සල්ලි හොයන්න පුලුවන් එකම විදිය. රනිල්ට ඇර අනිත් දේශපාලන පක්ෂ වලටයි අනිත් ආගම් මුල් කරගෙන බුද්ධාගමට ගහන එකයි කියලා. දැන් පොරට බාගෙට පිස්සු විස්වාස කරන එකෙක් විස්වාස කරපන්
මාත් මුලින් හිතුවේ මේකා මොළේ තියෙන එක්කනෙක් කියලා!
පස්සේ තමා මටත් තේරුණේ අමු මෝඩයෙක් කියලා!
@@feadl5011 මුට මොලේ තියෙනවා පුකේ
මේ ලගදි සන්නස්ගලගෙ නිරාගමික ගෝලයෙක් මට සයන්ස් කියලා දෙන්න ආවා😂
මූ ටියුෂන් එකේ සිංහල විතරක් නෙවෙයි මගෙ හිතේ උගන්නන්නෙ සයන්ස් සබ්ජෙක්ට් පවා අමතරව උගන්නනවද කොහෙද🤣
මූයි මුගෙ ගෝලයොයි දෙගොල්ලොම දන්නවට වඩා දෙයක් දන්නවා කියලා පෙන්නන්න හදන උන්
අර මම කිව්ව නිරාගමිකයා ඇවිල්ලා එක වීඩියෝ එකක කියනවා නවීන විද්‍යාවෙන් කියලා තියෙන්නෙ භෞතික වස්තු හැදිලා තියෙන්නෙ පරමාණු වලින්ලු
ඒත් බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ ශක්ති වලින් හැදිලා කියලලු
ඒ නිසා බුදු හාමුදුරුවො දේශනා කල එක වැරදියිලු😂
පව් ඉතින් O/L වලට එනකන් විතරක් සයන්ස් ඉගෙනගෙන අන්තිමට නිරාගමික බෝඩ් ලෑල්ලක් අලවන් සයන්ටිස්ලා වෙන්න යනවා😂
ඌ ජීවිතේට nuclear energy ගැනවත් අයින්ස්ටයින් සමීකරණෙ ගැනවත් අහලා නෑ
හැබැයි මාත් එක්ක හෙනම වාදයක් ඌ කියපු එක ඇත්ත කරන්න😂
සයන්ස් වලින් ටෝක් දීලා ඉතිහාසෙන් තර්ක කරනවා🤣
ඕක තමා සන්නස්ගලගෙ මහදැනමුත්තා ටයිප් ගෝලයන්ගෙ සැබෑ තත්වෙ😂
දන්න මගුලකුත් නෑ හැබැයි හිතන් ඉන්නෙ නොදන්න මගුලකුත් නෑ කියලා😂
@@rosi4270 මොකක්?😅😅😅
ක්වොන්ටම් අන්ශු කියන්නේ ශක්ති පොදිනේ!
මේකා ආර්ට් කරන උන්ට සයන්ස් කියලා බොරු කිව්වම පව් ඉතින් රැවටෙනවනේ!🤣
@@feadl5011 පොඩි කාලෙ ol වලදි ශක්තියයි පදාර්ථයයි දෙකක් කියලා ඉගැන්නුවට ඇත්තම කතාව ශක්තියයි පදාර්ථයයි කියලා දෙකක් නෑනෙ
පදාර්ථයට ශක්තිය වෙන්න පුලුවන් ශක්තියට පදාර්ථය වෙන්න පුලුවන්
න්‍යෂ්ටික බලයෙන් ශක්තිය නිපදවන්නෙත් එහෙමනෙ
අරූ මාත් එක්ක හෙනම තර්කයක් යනවා ශක්තිය පදාර්ථය කියන්නෙ දෙකක් කියලා😂
ඌ මාත් එක්ක තර්ක කරන්නෙ physics වලින් නෙවෙයි විද්‍යාඥයින්ගෙ නම් ටිකක් කියෝ කියෝ මොනවදෝ කියනවා
ඌට අනුව මේ ලෝකෙ න්‍යෂ්ටික ශක්තිය කියලා දෙයකුත් නෑ ඉර ඇවිලි ඇවිලි තමයි ලෝකෙට ආලෝකෙ දෙන්නෙ😂🤣💔
කොච්චර කිව්වත් තේරුම් ගන්නෙත් නෑ උගෙ තියෙන පඬි කමට😂
ඌ බුද්ධාගමට ගහන්න ගිහින් අන්තිමට නාගෙන ගියා
සර්ට ආදරේ මේ නිසා තමයි 🙏🏼💐
මේ නාකියාට උබේ මහ එකාගෙ තැනත් දුන්නද..
මුට ආදරෙයි බලාගෙන ඔයාව බඩ කරයි
Wenas wenne na sir,wasagama wage kuhaka kamath paramparawen paramparawata yanawa ape rate.
ඔව් වෙනස් වෙන්නෑ තාම රනිල්ගේ ගූ අදින එකාම තමා . ගන්ජා ටිකක් බීලා සිගරට් බීලා සිරෝසිස් හදාගෙන මැරිලා පලයන් බන් මූ කියන එක අහපන් .ගංජා ගහපන් කසිප්පූ බීපන් උබෙත් මොලේ දාර්ශනික පැත්ත අවදි වෙයි. මන්පොරානෝ පිහිටයි.
@@yushmithaakash1887 pudgalaya kauru unath hari thana hari kiyanna ona brother,waradinam waradi,pudgalayata nemei krameta virudda wenna.
@@lahirusandaruwan3374 මූ රනිල්ට දේසපාලන බලය හදලා දෙන ගමන් තමන්ට චන්දටික හදාගන්නවා.කොයිමුගේ ආන්ඩුවිරෝදි කතා දැන් මූදන්නේ අපේ ආගමට ගහන්න විතරයි.මන්පොරානෝගෙම පිහිටයි
❤❤❤❤🌷🌷🌷🌷ආදරෙයි හැමදාමත් sir...
අරගලය රනිල්ට විකුණපු ඩීල් කාරයා සන්නස්ගල.
❤
🙏🙏🙏
පල්ලි වලටත් සාදාරනය ක් කරපන් ඩෝ.උබට පුළුවන් නම් සිවුරක් දාගනින් මචෝ.එහෙම අමාරුයි නම් ලෝගුවක් නරකද .ගන්ජ පාරක් ගහන් ආතල් හිටපන්.මෝඩ මිනිහෝ.
Sunami horava neda jvp eke ewun janadipati kale
👍👍👍
ඇයි බං උබලා මේ ගංජා ගහන සිංහල කාරයා කියන ගොන් කතා අහන්ණෙ
මුන් ඔක්කොම අමු පිස්සෝ .සන්නස්ගලගේ නම් තමා මන් පොරානෝ
රනිල්ට ආවඩන සමනලයෙකුගේ ශෝකාලාපය..
🖤
සන්නස්ගල කියන විදිහට පින් පවු කියලා දෙයක් නැත්තම් රාජපක්ෂ ලට හොරකම් කලා කියලා දොස් කියන්න එපා 😂😂 තමන්ගේ දෙමාපියන් ට සලකපු නැති එකනේ සන්නස්ගල කියන්නේ
👍👍👍
❤️❤️⭐⭐
ඇත්ත පින් පව් නැත්නම් මිනිස්සු ලක්ෂ ගනන් මරපු හිට්ලරුත් එකයි අම්මට නොසලකපු සංනස්ගලයත් එකයි හොරකම් කරපුමහින්දයත් එකයි කාටවත් දොස්කියන්න බෑ තම තමන්ගේ ස්වාර්ථය වෙනුවෙන් වැඩකරල තියෙන්නේ
Aniwa ✌
📈🌠🌈
Ranil janapathi unata passe muta mokada une? (Thaproben dealer)
pala ganja mitiyo yanna
එකතු කරපු සල්ලී ටීක මහින්දට දෙන්න එපැයි ඉස්කෝලේ හදන්න 😄
කවුද බං මූ ලංකවේ හෙන පොරක් කියලා ද හිතන්නේ
මූ ගේ නමතමා මන්පොරානෝ
Uba kauda bn
Uba lamai keeyakata ugannala thiyanawada
මම.❤
අන්න අරෙහෙ බට්ටො පනින්න එන්නලූ... මොකද කියන්නෙ සෑර්...
ගඳයා ආයෙමත් එලියට ඇවිල්ලා😂😂😂
මේ ඔහේගේ අරගලය ඉවරෙයි😄😄
ඔහේ අර ඒ දවස්වල දුන්න පොර ටෝක් ටිකට මක්කයි වුනේ...
සිරා බන්,මූ පොන්නයෙක්
මුගෙ නායක තුමා ශ්‍රීමත් රනිල් බබා ජනාධිපති වුනානෙ🤣
ඒකනෙ මුගෙ කට වැහුනෙ
30000i neda marune tsunami walin. Waradda niwaradi karanawa misak wena mukuth newe sanna.
Godo එනකල්?
❤🌸
සර්❤
ඈ මූට එංගලන්තෙන් නයිට් පදවිය පිරිනැමුවද .මන්පොරානෝ ගුරුතුමනේ කිය.
උබ කොලඹ කතාව රනිල්ගෙ පරිච්ඡේදය දාන්නෙ නෑ නේ උබ රනිල්ට රවීට ගූ බයයි යකෝ මම උබට අභියෝග කරනව හෙට අනිද්දා කොලඹ කතාව පුළුවන් නම් දෙන්න කියල අනිවාර්යයෙන්
🧜♂️🧜♂️🦷🩸️🚩🦴💢🧜♂️🧜♂️
මෙයා නිලමැස්සා වගේ එකෙක්,කොහේ හරි 💩 ගොඩක් තිබුනොත් එතනට ඇදෙනවා....
මුල් දවස්වල අරගලය කියාගෙන මැරීගෙන හිටියේ,තමන්ගෙ ගාන කපාගෙන එතනින් මාරු 😄😄😄😄
🍀🍀💖💖💖💖
ගූ ගොඩක් කතා කරයි 🙂
මංපොරානෝගෙ වහල් බට්ටො ටික ටිපර් වෙන්න එපා ඉතින් 😁😁
Atta
ඇත්ත...
මූට ඒනම රෙජිශටර් කරමූ මන්පොරානෝ
මංපොරානෝට වැඩිය කුකුල් සාන්ත ගොංගස්ගල සෙට් නැද්ද😂
@@rosi4270 ඇත්ත ඇත්ත 😅😅🖐🖐
🏃
අඩේ මෙව්වා meme tv එකේ දාන්න
Hadawathe guruwarayk❤
මූ බයෝ නෙවෙයි හදවත සම්බන්දව ගුරුවරයාවෙන්න .සින්හල උගන්නන්නේ
@@yushmithaakash1887 tho nan henama gon gotha kallathanni pakayeka bn 🤣
@@naveenchamiduofficial837 තොපිතමා යකෝ පල්ලී කාක්කෝ මූ පල්ලියට ඕනෑ කමට නයට කහිනවා .පල්ලී කාක්කා
@@naveenchamiduofficial837 කල්ලතන්නී කියන්නේ කතෝලිකයන්ට තොපි නිරාගමිකයන්නම් ඇයි උන්ට බනින්නේ
Sunami salli hora kaapu, horawa 2X President kala ugge maliiwa President karapu kaalakanni inna ratak !!
⚱️⚱️⚱️🛢🪓️⚱️⚱️⚱️⚱️
ඔහොම කතාකරන්නේ කොහොමද අප්පා 😍😍😍
ගංජා ගහලා
@@yushmithaakash1887 😁😁😁😁
Laksha 100,50 Danna mun laga kochchara salli tiyenwda ..
Ubath hambakarapan
කොටු පනින්න ද හදන්නෙ ළමයි එක්ක🤭
අපි 2004 කොල්ලෝ සර්...
අපි ගොඩ ගමු සර් රට....
😂අර free fire,pubg පෙරහැරේ ගිය උන් එක්කද.
@@සර්වබලදාරිය අම්මෝ ඒක😂💔
lost the respect
ඇයියේ
අපේ සිංහල පංතිය වැරදියට භාවිතා කරන්න එපා හරිද.
අඩෝ මොකද බං ඔය කට ක්‍රිස්තියානි කාරයන් ගේ පල්ලි වල කෙරෙන කුප්ප වැඩ වලට ඇරෙන් නැත්තේ 😠*
Ehema thamai bn me rate unta kawadath budu dahama arahan. Anith ratawal wala minissu kochchara nam budu dahama walada gannawada ?
@@babyme8886😂 nice joke.
Goo katha muge,,, goma kala hujja beepan,,, kollo kello tikak issarahata dagena pora wenna dagalana gasgona...
මන්පොරානොනේ
⚱️⚱️⚱️🤱🤰✳️✴️❇️🦷🦴⚱️🌠☸️3+4+7+8🤏
සර් ❤️
👍👍👍
❤️
🧜♂️🧜♂️🦴👹⛳🧹👹🦷🧜♂️🧜♂️
🌠🤏