බබාට මව්කිරි මදිද? ? මෙන්න විසදුම!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 81

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා doctor ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් ඉස්තූතී Doctor

  • @IsharaUmayangani-fr4tu
    @IsharaUmayangani-fr4tu 4 หลายเดือนก่อน +5

    Doctor mage babata masa 4i eyata den kiri bonna ona godak...eth mata kiri madi man mokadda doctor karanne ???formula ekak use karannada kiyala beluwe

  • @rashmihirunika1238
    @rashmihirunika1238 11 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර් ගොඩාක් දේවල් දැන ගත්තා ගොඩාක් පිං ඩොක්ටර් 🙏🙏🙏

  • @anomakumari5346
    @anomakumari5346 10 หลายเดือนก่อน +4

    Ane docter mata mul dawas 3 kiri thibune na mama සිසේරියන් amma kenek itapasse dowala dowala dawasata 20ml withara dunna eka babata madi unu nisa moh doctergen ahala kiripiti 30 ml gane wel 3 k dunna dan sathiyak withara ane mata mage kiri wadikaraganna oni mata kiyala dennako docter

  • @sumithbandara355
    @sumithbandara355 9 หลายเดือนก่อน +4

    Docter mage දරුවාට මාස 3 2/1යි.දැන් දවස් 3ක් විතර කිරි නිශ්පාදනය අඩුයි
    .ඒකට මොකද කරන්නෙ

  • @supunsankalani9393
    @supunsankalani9393 8 หลายเดือนก่อน

    Godak ස්තුති dokta

  • @isankashadeep2037
    @isankashadeep2037 8 หลายเดือนก่อน +1

    ඩොක්ටර් හිමොග්ලොබින් අඩු කිරි මවකට මොනවද දෙන්න ඕන බෙහෙත්.

  • @ChamilPradeep-t3f
    @ChamilPradeep-t3f 2 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ බබාට දවස් 13යි. එයාට mvt drops, re drops යන බෙහෙත් දෙන්න කීවා. ඒවා දෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් කියනවද🙏🙏

  • @DeshaniMadushika-y8m
    @DeshaniMadushika-y8m 7 หลายเดือนก่อน +1

    Doctor eka piyayurakata kiri erenne na ei Doctor e mage babata maasayai eyata kiri madi

  • @madhushishanika8051
    @madhushishanika8051 9 วันที่ผ่านมา

    Docter mage babata masa 3i..aya dawasata 10 parak 12 parak muthra karanawa..aeth puthage bara wadi wena pramanaya madi docter..ai a?

  • @Nuwansamarasinhe2
    @Nuwansamarasinhe2 4 หลายเดือนก่อน +2

    Doctor mage babat dn dawas 45i .birth contorl venuwat beheth vidda iye ane doctor dn babat kiri madine. Wenada baba hodat kiri bela nidiyanawa ada dawasam aharila. Kiri dowala baluwama kiri na doctor . Mt mekt uththarak kiyanna doctor .

  • @mihirichamila8125
    @mihirichamila8125 2 หลายเดือนก่อน +1

    Mata den mata masa 8 i mage akmawe telthiyenawalu beheth biuwa den adui mage kiri enawada tairokcin thiyenawa baba hodata ennawa kiuwa harilu kiri erenawada oyawage ledawal thibbaba

  • @ContentComputer-hj5wf
    @ContentComputer-hj5wf 10 หลายเดือนก่อน +1

    Docta mage babata dan aurudu 2imasa3i eya dan kiri bonna mage kiri thada wenawa amaru godak kiri enawa dowala ain kalata hariyanna mata kiri nathara wenna behethak kiyannako

  • @NaweenSankalpa
    @NaweenSankalpa 4 หลายเดือนก่อน +1

    අනේ මටත් ඒ ප්‍රශ්නෙ තියනවා

  • @PrabodhaSugath
    @PrabodhaSugath 2 หลายเดือนก่อน +1

    Thank you very much doctor

  • @Chandrani-xm9ci
    @Chandrani-xm9ci 8 หลายเดือนก่อน

    Me dawaswala rasne wadi. Mage babata masa3dawas20. Nitharama kiri denna oneda

  • @gayanijayasundara1078
    @gayanijayasundara1078 ปีที่แล้ว +3

    palaweni baba kiri bonakota thawa babek labenna innakota 2 weni babata kiri tike hoda tika nathi wenawada doctor

  • @subasirisena981
    @subasirisena981 9 หลายเดือนก่อน

    doctor mage babata masa 3i eya dawasata 10wathawak wage muuthra pita karanawa eth malapaha pita wenne dawasata eka wathawak wage eka kiri madikamakda

  • @migaradharmavijaya8872
    @migaradharmavijaya8872 2 หลายเดือนก่อน

    Doctor mage babata dan masa 3kata kittui.1st month eke colic vage thibba dan nam na dan hodata nidagannava adanava aduii.barath hodai .dan sathiyaka vage idan malapaha yanne davas 1 1/2 k or 2kata sarayak.mul kaledi nitharama giya sathiyakata kalin venakan keepa vathavak giya .hodata urine pass venava.baba Raata godak Velet’i paya 5k vage nidaganava aharala kiri dunnata bonne na mata bayai kiri pevenavada nadda kiyala.please advice me doctor.Thank you

  • @Thanza-o1b
    @Thanza-o1b ปีที่แล้ว

    Doctor mage babata maasayai dawas 18i eyage bara hodatama aduine wadi kara ganne kohomda

  • @DineshikaChathurangani-fu4wy
    @DineshikaChathurangani-fu4wy 9 หลายเดือนก่อน

    Doctor mage babata Kiri ne dawas 6i adata.dowala dennata Madi.

  • @ayeshasakunthala8247
    @ayeshasakunthala8247 หลายเดือนก่อน +1

    Thanks doctor

  • @Rayauser-zm6up9ip8c
    @Rayauser-zm6up9ip8c 9 หลายเดือนก่อน

    Mata hospital eka eddi kiri pethi aran bonna kiyala kiwwa ewa digatama pavichchi karata kamak nadda doctor.

  • @abilash3114
    @abilash3114 3 หลายเดือนก่อน

    Doctor mage babata masa 4 1/2. Eya PUJ obstruction sahitha babek. Eyage surgery akath kala. Thama stens akath galawala ne. Baba nida gannawa adui. Dawal waruwa peyak withara nida ganne. Eta passe herila ennawa. Retath nida gannawa adui. Mage me 3 weni baba. Eya kiri hema welawema bonawa. Den thana puduwa thuwalath wela. Meyata hethuwa kiri mada bawada?

  • @mwn3752
    @mwn3752 5 หลายเดือนก่อน +2

    Thanks a lot sir

  • @NadiNirosha
    @NadiNirosha 2 หลายเดือนก่อน

    Doctor kiri gal wenawata mokada karanne

  • @priyatani1
    @priyatani1 ปีที่แล้ว +1

    Thank you doctor 🙏

  • @umendrachandrarathna5523
    @umendrachandrarathna5523 ปีที่แล้ว

    Dr..Mage babata masa 4 hamari.weight eka 5.85g.etakota kiri ml kiyak ekavparakata denna onida.

    • @nihalnissanka-sn3vx
      @nihalnissanka-sn3vx 14 วันที่ผ่านมา

      Amma mage babatat dan masa 4marai. Eyage bara 5.950.ammage babage bara me kaledi ati kiuwada madida tibba bara dan kohomada. Kocchra pramanayak amma dunnada masa 4maredi

  • @nuonthinu3810
    @nuonthinu3810 ปีที่แล้ว +22

    ඩොක්ටර් මව්කිරි දෙන හරිම විදිහ මොකක්ද කියල කියල දෙන්න පුලුවන්ද? ඇදේ ඇල වෙලා මව්කිරි දෙනකොට බබාට මව්කිරි පෙවෙන පුමානය අඩු වෙනවද? බබා හැම වෙලේම අඩන්නේ කිරි පෙවිල මදි නිසාද?

    • @ruweniwijesooriya9107
      @ruweniwijesooriya9107 5 หลายเดือนก่อน +3

      මටත් මේකට විසදුමක් ඔනේ

    • @GunathilakaGunathilaka-mg8si
      @GunathilakaGunathilaka-mg8si 4 หลายเดือนก่อน +1

      අනේ මටත් ඔය ප්‍රශනේ තියෙනවා

    • @isurisamadi7130
      @isurisamadi7130 หลายเดือนก่อน

      මටත් දැන ගන්න ඔනි මේ ප්‍රශ්නෙම තමයි මට තියෙන්නෙත්

    • @slnatural1987
      @slnatural1987 หลายเดือนก่อน

      මටත් දැනගන්න ඕනි

    • @Doni918
      @Doni918 16 วันที่ผ่านมา

      මටත් දැන ගන්න ඕනි

  • @rumeshamadushani4812
    @rumeshamadushani4812 ปีที่แล้ว +1

    Doctor druwata masa 2i daws 10i .kochchra kiri prmanayak onida eka welakta

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 ปีที่แล้ว +3

    Dr mge bbata masa ekahamary. Epadila mge kiri bonn gththa da idnm eyta nithra kakka ynwa prisidu krala atha gnna be ayem ynwa drska kihipadenekuta pennuwam eka samnya dryk quwa.. eta psse bada eliye ynn gththa wathura wage.. elgta e bada eliyth ekk le pitawenn gththa. Eta psse hospitle eta psse hosspitle eka dwas 12k nwatjthla thma hoygththe bbata lactose alagic ekk kiyla.. mge kiriwala thiyna lactose eyata dirwanne ne kiyla.psse mge kiri dena eka nwaththla lactose free fomula ekk dunna.. dn ayem mge kiri ptn aran blmu kiynwa dr.. eth dn mta kiri ne.. klin hodatm kiri thibuna.. dn bbata vinadi 5k urnnwath kiri ne.. mm mokkda krnne dr.. ane pilithurak denn loku pink dr

  • @SalsaniFernando-bw5xv
    @SalsaniFernando-bw5xv ปีที่แล้ว +2

    ane docter mage nangige baba hambela thama dawas 2 k ayage kiri anne na dan baba kaha vela kiyala babyroom akata dala seline denawalu nangige than pudu na docter tikai hadila thiyenne dawaruwata allannawath ba awa ane mokadda api karanne docter

    • @krishrajapaksha6796
      @krishrajapaksha6796 10 หลายเดือนก่อน

      Mata oyagen dana ganna puluwanda nangita kiri enna dawas kiyak giyada? Kiri athi wenna monwada kale.

  • @සම්පත්විජේසිංහ
    @සම්පත්විජේසිංහ ปีที่แล้ว +1

    Doctor mage baba kiri bonnema nahane.😞

    • @isharachamodani9134
      @isharachamodani9134 5 หลายเดือนก่อน

      Mage puthath masayak biuwe na mn dowala suppuwata dala peuwe, ita passe beheth emath genawa, dannm bonawa හොඳට , mt doctor kiuwa අපේ මිඩ් වයිෆ් මිස්ගෙන් කෑම පොත ඉල්ල ගන්න කිවුවා කියලා පොත ඉල්ලන් කෑම පටන් ගන්න කිවුවා ඩොක්ටර් , සමහර බබාලා කිරි එපා කියලා කෑම ඉල්ලනවලු අම්මා , ඔයාගේ බාබාට මාස කීයද දැන්

  • @DananjaniThiwanka-jt3kw
    @DananjaniThiwanka-jt3kw 9 หลายเดือนก่อน

    Godak watina vidiyo ekak docta me kale.gdk pin me wage dewal kiyala denawata.

  • @ReshaniGamage
    @ReshaniGamage 7 หลายเดือนก่อน

    Docter baba godak wela kiri uranne pewila madi nisada

  • @සම්පත්විජේසිංහ
    @සම්පත්විජේසිංහ ปีที่แล้ว +2

    Thanks..🖤

  • @yamunaudayangani8814
    @yamunaudayangani8814 8 หลายเดือนก่อน

    Doctor kiri pethi biuwata kamak nadda

  • @udayanganichathurika2132
    @udayanganichathurika2132 8 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මට දියවැඩියාව මට කිරි එන්නෙ අඩුවෙන් .මගෙ පුතා ට මාසයයි එයා අඩනවා කිරි නැති නිසා .මම කිරි පිට් එකක් දුන්නා .එයා අඩනවා බලන්න බැරි නිසා .මගේ කිරි අඩු වෙන්නෙ මට දියවැඩියාව නිසා ද ඒ බෝන බෙහෙත් වලට ද ඩොක්ටර් මම මනසින් වැට්ලා ඉන්නේ .පුතා අඩනවා බලන්න බැහැ .මගෙ ලේත් අඩුයි .මම මොකද කරන්නේ ඩොක්ටර් .

    • @univers9671
      @univers9671 8 หลายเดือนก่อน

      Ane matath ehemai matath උත්තරයක් නෑ

  • @shiromirathnayaka2187
    @shiromirathnayaka2187 ปีที่แล้ว +1

    Thanks sir

  • @AsankaSamaraweera-g9s
    @AsankaSamaraweera-g9s 3 หลายเดือนก่อน

    Doctar mge babata tama masa eka hamarai.eya kiri bonna tikk adi madi krnwa.ei e

  • @MalisaMadusani
    @MalisaMadusani 3 หลายเดือนก่อน

    ඩොක්ටර් කිරි බොන ලමයි නැතුව කිරි එරෙන්න පුළුවන්ද ඒ ගැන ටිකක් පැදිලි විඩියෝ එකක් දාන්න පුළුවන් නම් ඔදයි

  • @LahiruNilantha-e7w
    @LahiruNilantha-e7w ปีที่แล้ว +2

    Doctor mge babata masayai eya kiri bonne vindi 5k vithra itpasse adnwa kiri enne wge mt danenawa hmwelma kiri bonna hoynwa mokdda mekta krnne mt threnne

  • @janefrancika6631
    @janefrancika6631 6 หลายเดือนก่อน

    Thank you

  • @surekakaluarachchi2411
    @surekakaluarachchi2411 ปีที่แล้ว +1

    Masa5 babekge malapaha diyara wage pita wenne ai doctor..kadali wage ne..dawasata 1parak dammath kahapata diyaruwata pitawenne doctor

  • @dilukapriyadarshani720
    @dilukapriyadarshani720 ปีที่แล้ว +1

    Thank you Doctor 🙏

  • @amaliama-yl1if
    @amaliama-yl1if ปีที่แล้ว +1

    Godak wedagath doctor

  • @sanu875
    @sanu875 ปีที่แล้ว

    Ane dr mage bba dawstma 12 parak wage thma chu dane...kiri pewenwa madida dr..plz mta answer ekak denko

  • @ReshaniGamage
    @ReshaniGamage 7 หลายเดือนก่อน

    Docter baba eka digta godak wela kiri uranne eyta kiri madi nisada

  • @isharasadaruwan5561
    @isharasadaruwan5561 10 หลายเดือนก่อน +3

    ඩොක්ට බබා ඉපදුන දවසෙ ඉදල බබාට කිරි දොවල පොවන්න සිද්ද උනා දැන් බබාට මාස 3යි තාම දොවල බොන්නෙ එහෙම දොවලම දෙද්දි තව ඉස්සරහට කිරි හිදෙනවද

    • @GayatriKumuduni
      @GayatriKumuduni 7 หลายเดือนก่อน +1

      මටත් දැන ගන්න ඕන

    • @sandyaguruwattha3509
      @sandyaguruwattha3509 4 หลายเดือนก่อน +1

      oya masa6kma dowalada pewwa

  • @maleeshasilva3761
    @maleeshasilva3761 ปีที่แล้ว +7

    Doctor බබා නිතරම කිරි බොන්නෙ ඇයි ? Please reply කරන්න මට 😞

    • @PriyanthaRanmuthu-p1k
      @PriyanthaRanmuthu-p1k 11 หลายเดือนก่อน

      අපේ බබාත් එහෙමයි

    • @maleeshasilva3761
      @maleeshasilva3761 11 หลายเดือนก่อน

      @@PriyanthaRanmuthu-p1k මාස කීයද බබාට

    • @animelsworld6125
      @animelsworld6125 10 หลายเดือนก่อน

      අපෙත්

    • @maleeshasilva3761
      @maleeshasilva3761 10 หลายเดือนก่อน

      @@animelsworld6125 මාස කීයද බබාට

    • @ruweniwijesooriya9107
      @ruweniwijesooriya9107 5 หลายเดือนก่อน

      අනේ මගෙත් කිරි අයින් කරපු ගමන් ඇහැරිලා අඩනවා

  • @thusharifernando6712
    @thusharifernando6712 5 หลายเดือนก่อน

    බබා නතරම අඩන්නෙ කිරි මදි නිසාද? පැයකට වඩා කිරි උරනවා. විනාඩි 45ක්වත් කිරි නැතුව ඉන්නෙ නැ. ඇදේ හාන්සි වෙලා කිරි දුන්නට කමක් නැද්ද

    • @dilshanishanthika6523
      @dilshanishanthika6523 5 หลายเดือนก่อน

      ඩොක්ටර් ඇඳේදි කිරි දුන්නාට් කිරි දුන්නට කමක් නැද්ද

  • @s.m.wsamarakoon4610
    @s.m.wsamarakoon4610 ปีที่แล้ว

    නිව්න් බබාලට කොහොමද ඩොක්ටර් කිරි දෙන්නේ. බබාලා දෙන්නම එක පාර කිරි ඉල්ලනවනම් එහෙම

  • @thilinimadushani7650
    @thilinimadushani7650 5 หลายเดือนก่อน +2

    Doctor mage babata masa ayata hodata chu yanawa habai kakka danne dawas 3 4kata parak akata hethuwa kiri madi nisada

  • @Rayauser-zm6up9ip8c
    @Rayauser-zm6up9ip8c 9 หลายเดือนก่อน +3

    Mata hospital eka eddi kiri pethi aran bonna kiyala kiwwa ewa digatama pavichchi karata kamak nadda doctor.