මේක නම් පුදුම රසක්.සැරයක් කෑවොත් ආයෙ කන්න හිතෙනවාමයි.Shortees for Tea time / by Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 27

  • @ashenprasanna676
    @ashenprasanna676 ปีที่แล้ว +1

    ඔයාගේ කෑම හදන විදිහ හරිම ලේසියි අම්මා ඔයාට දීර්ගායුස ලෙබේවා දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 ปีที่แล้ว +3

    රස කෑම මවන්නිය කුසලා ඹඛයි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว

    මාළු දාලත් රසට ඇති..නියමයි කෑම ❤️🌹

  • @khrmsenevirathna1273
    @khrmsenevirathna1273 ปีที่แล้ว

    Oya heamadamath geannea
    Aluth .deawal.godak .watinawa
    Thank you so.march

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว

    Thank u so so much dear ❤️❤️

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว

    ලේසියෙන් හදාගන්න පුලුවන්👍
    ස්තුතියි🌷❤️

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Thank you so much madam kusala 💕💕💕💕🌺🌺🌺🌺🌹🌹🌹🌹🌷🌷🌷🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️👍👍👍👍👍👍👍

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    නියමයි අක්කී.💕❤️😍😘

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +2

    ඔයාට නම් හොඳ අදහස් එන්නෙ...
    ස්තූතිය් ගොඩක් ඉතින් ...😘👌💐

  • @teamaustralian
    @teamaustralian ปีที่แล้ว +3

    Thanks Kusala. You are the Queen of the Kitchen!🎉

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ♥️♥️♥️♥️

    • @philominaanthony8585
      @philominaanthony8585 ปีที่แล้ว

      හරි සතුටුයි ඔයානම් මිස් හොඳ ම
      හොඳ දේවල් කියා දෙන්නේ
      ගොඩාක් ස්තුතිය ❤ජෙසු පිහිටයි
      ඔයාට 🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ඔයාට

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 ปีที่แล้ว

    ana.wesikaranna.koheda.thiyenne...monapanda.

  • @sheelaalfred5267
    @sheelaalfred5267 ปีที่แล้ว +1

    රස පාටයි හදන්ඩ ඕනෙ...thanks

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    Hmm රසම රස පාට කොච්චර පාර නරක දානවද මේ විදිහට හදා ගත්තම මරු හැදල කාල බලමු බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් යහපතම වේවා

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 ปีที่แล้ว

      බොහොම ස්තුතිවන්ත වන ව අඩු වියදමකින් රසවත් ආහාර වර්ග සදා ගන්න කියල දෙනව ට❤❤

  • @anuradespriye4636
    @anuradespriye4636 ปีที่แล้ว

    Perfect

  • @nandawathieobada3136
    @nandawathieobada3136 ปีที่แล้ว

    ❤..❤...❤..❤😂

  • @champawijesinghe9762
    @champawijesinghe9762 ปีที่แล้ว

    මේකට කරද මුංගු එහෙම දැම්මා තවත් රස වෙයි නේද?❤️❤️🙏

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว

    ❤👍🏻

  • @subasubodini3228
    @subasubodini3228 ปีที่แล้ว +3

    😮❤

  • @nandawathieobada3136
    @nandawathieobada3136 ปีที่แล้ว

    ..hoda..kamak

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว

    ❤👌💐🌺🎉❤👌💐🌺🎉❤👌💐🌺🎉❤👌💐🌺🎉❤👌💐🌺🎉❤👌💐🌺🎉

  • @ashenprasanna676
    @ashenprasanna676 ปีที่แล้ว

    මම කුවෙට් ඉන්නේ මම ඔයාගේ කෑම තමා හදන්නේ