යසාරා අබේනායක සහ ෆාසිල් මරීජා YASARA ABEYNAYAKE & FAZIL MARIJA - TRENDING NOW WITH KALUM 👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • අපි හැමෝම මේ ගතකරන්නේ හිතට නිවනක් නැති ජීවිතේ මහ අසීරුම කාල වකවානුවක්..
    මොනදේ වුනත් අපි මේ ජීවත්වන හැම දවසක්ම පුලුවන් උපරිම ආකාරයෙන් හිත නිරවුල්ව සැහැල්ලුවෙන් තියාගන්න එක හරිම වටිනවා.
    අපේ රටේ වැඩියෙන්ම කතාබහට ලක්වුණු
    ඒ වගේම අදටත් ලක්වන
    ඔබ හොදින් දන්නා
    ඇතම්විට නමින් පමණක් දන්නා
    ආදරනීයයන් දෙදෙනෙක් වන
    යසාරා අබේනායක සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායක ෆාසිල් මරීජා සමග මම කරන මේ කතාබහ ඔබේ හිතේ දුක් සංකා පුංචි වේලාවකට හෝ අමතක කර හිතට යම්තාක් පමණකින් හෝ වින්දනීය සොදුරු ආනන්දයක් ලබාදෙනවා නම් මගේ මේ අහිංසක උත්සාහය සාර්ථකයි කියා මම හිතනවා..
    ජීවිතේ මේ ගතකරන හැම විනාඩියක්ම හැකි උපරිමයෙන් සතුටින් ඉන්න අපි උත්සාහ කරමු.🙏
    Studio - Spa Ceylon Boutique
    Dutch Hospital
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️

ความคิดเห็น • 1K

  • @dulajnirmal
    @dulajnirmal 2 ปีที่แล้ว +382

    මේක බලද්දි තාජුඩීන් මතක් උන අය කෝ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      🤔🤔🤔

    • @sanu0862
      @sanu0862 ปีที่แล้ว +25

      @@kalumwijesooriyaex gf neh😂😂😂

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 11 หลายเดือนก่อน +12

      පව්...

    • @LXPLx
      @LXPLx 11 หลายเดือนก่อน +6

      Yes definitely..

    • @ishansampath5798
      @ishansampath5798 8 หลายเดือนก่อน +12

      ​@@kalumwijesooriyaAi oya danne nadda

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +62

    "ඉගෙන ගන්නවා වගෙ හිටියට ඉගෙන ගත්තෙ නෑ" අවංකවම කතා කරන ලෙජන්ඩ් කෙනෙක් ❤🔥 ෆාසිල්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි
      බොහොම ස්තුතියි

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 3 หลายเดือนก่อน

      Kingswoodian

  • @DeshiKanAbey
    @DeshiKanAbey 3 ปีที่แล้ว +28

    Beautiful program❤️ Fazil Marija හරිම genuine පාටයි. ලස්සනට අවංකව කතා කරනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much
      💐🌷💐🌷🌷

  • @shashikalagoonesekera8810
    @shashikalagoonesekera8810 3 ปีที่แล้ว +19

    ඇත්තටම ගොඩක් ලස්සන අලුත්ම වැඩසටහනක්. හරිම ආඩම්බරයි මට අයියා ගැන. අයියා හැමදාම අලුත්ම දෙයක් දෙයක් කරන කෙනෙක්. හරිම සතුටුයි. අයියා ඔයා ඉතින් දෙයක් කරොත් සුපිරිම තමයි. ගොඩක් ආදරෙයි ❤ මෙවන් වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න අයියාට දළදා හාමුදුරුවනේ පිහිට. 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @radha2515
    @radha2515 3 ปีที่แล้ว +31

    වයසට යන්නේ නැති කෙනෙක් කැළුම් මහත්මා. අපි පොඩි කාලේ දකිද්දී වගේමයි.. කැමතිම නිවේදකයෙක් ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 ปีที่แล้ว +17

    Trending with Kalum පලවෙනි වැඩසටහන ට මොවුන් දෙදෙනා සහබාගි කරවා ගැනීම හොඳ දෙයක් ...මොකද හැමදාම දකින්න ඉන්න කලාකරුවන්ට වඩා . යසාරා සහ Fazil ගැන සම්මුඛ සාකච්ඡා මින් පෙර දැකල නෑ ..ඔහු හොඳ දක්ශ රගර් ක්‍රීඩකයෙක් නිසා ඒවගේම යසාරා හරිම සුන්දර යුවතියක්... ඒනිසා හරිම ආසවෙන් බැලුවෙ . සුබපැතුම් කැලුම් විජෙසූරිය ඔබට මෙය දිගටම කරගෙන යාමට 🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

    • @chandrikasoysa
      @chandrikasoysa 11 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි ❤️❤️💕

  • @namlis3059
    @namlis3059 3 ปีที่แล้ว +39

    අවංක ආදරයට ජාතිය අදාළව නැති තේරැමි ගත්ත ඩබ දෙපලට මුඑ රටට ආදර්ශයක් 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට

    • @nadunmatharage5847
      @nadunmatharage5847 2 ปีที่แล้ว +3

      Waseem thajudeen

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +29

    Trending now with කැලුම් first program එක සම්පූර්ණයෙන්ම නැරඹුවා ..හරිම ලස්සනයි ..ජාතිවාදය ඔලුවෙ තියාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට හොඳම පාඩමක් ඉගන ගන්න පුලුවන් මොවුන් දෙදෙනාගෙන්..සුභ පතනව ඉදිරිගමනට ..🙏🙏🙏🙏♥️♥️👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ අවංක අගයීමට නංගී
      💐🌷💐🌷💐🌷🌷

    • @sududhoni8763
      @sududhoni8763 3 ปีที่แล้ว +5

      අනිවාර්යෙන්ම අද ඉනනේ ජාතිවාද ඔලුවෙි තියා ගත්තු ුඅය

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      🌷💐🌷💐👌

    • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ
      @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ 3 ปีที่แล้ว +2

      මෙයා nathi තැනක් නැහැ

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว +1

      @@නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ ඔව් තනිකරම එයාගේ ක්මෙන්ට් ,,,ක්මෙන්ට් සීයක් විතර දානවා පිස්සු ද මන්දා

  • @sanduniamarakoon9483
    @sanduniamarakoon9483 3 ปีที่แล้ว +46

    Fazil Marija ව දකින කොට ඉස්කොලේ කාලේ මතක් වුණා😢 මමත් නුවර නිසා ඒ දවස්වල ඉදලම Fazil Marija ට හරිම කැමතියි. අපේ ඉස්කෝලේ, school van එකේ ගෑණු ලමයින්ගෙ crush එකක් තමයි Fazil Marija 😍😍මට තාම මතකයි rugby match කාලෙට ඉස්කොලේ free period වල Kandy Sports Club එක ගැනයි Fazil Marija ගැනයි අපි කතා කර කර හිටිය හැටි. සමහර ගෑණු ලමයි Fazil ගෙ photoes අලවලා පොත් හදලත් තිබ්බා. නුවර Rugby උන්මාදය Frazil Marija තමයි.❤❤
    දැන් ඉතින් එයා නුවර දාලා කොලඹට ගිහින් 😓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +6

      😂😂👍👍👍👍
      බොහොම ස්තුතියි මේ අගයීමට
      එයා ඉන්නේ නුවර

    • @snowfairy4514
      @snowfairy4514 3 ปีที่แล้ว +3

      🤣🤣🤣aneee ta huduuu🤨🤣

    • @saeyaraa
      @saeyaraa 6 หลายเดือนก่อน

      Oyata wayasa kiyada? Meyata wayasa kiyada?

    • @InushaSenarath
      @InushaSenarath 3 หลายเดือนก่อน +1

      😂😂😂😂 we're real Kandy girls, but we never had a that type of shitty crush 😂😂😂 , thuk nodakin adu kule marakkala Geri wadhakayo, munta crush wenne adu kule berawaa padu haali karaawe gaanu

    • @InushaSenarath
      @InushaSenarath 3 หลายเดือนก่อน

      Please 🙏🙏🙏🙏 please 🙏🙏🙏 please 🙏🙏🙏 don't make real Kandy girls ashamed buy saying u r from Kandy. U must be Karaawa Haali lower cast woman not Udarata lady

  • @sanjusupun8655
    @sanjusupun8655 3 ปีที่แล้ว +24

    Fazil is so humble person thanxs for bringing such a valuable man plz continue this program with these type of caractres

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +4

      Many thanks for your kind words🙏🌺🌺🌺
      Appreciate it very much
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

  • @charithranaweera8832
    @charithranaweera8832 2 ปีที่แล้ว +38

    Fazil Marija කියන්නේ ලංකාවේ මීට වඩා ඇගයීමට ලක් විය යුතු Legend කෙනක් ❤️

  • @achalaudayangani7780
    @achalaudayangani7780 3 ปีที่แล้ว +136

    යෝෂිත රාජපක්ෂ වගේ කෙනෙක්ට වඩා ....සුන්දර මහත්තයෙක් ට යාසාරා ව හම්බ උන එක කොච්චර හොඳයිද❤️❤️❤️❤️🌹🥰😍💃👍🌹

    • @rukmalherath8633
      @rukmalherath8633 3 ปีที่แล้ว +16

      Eka bandanam lamaintath ekka hena illanawa.kohoma hari kellage wasanawata hoda kollek hambauna.

    • @achalaudayangani7780
      @achalaudayangani7780 3 ปีที่แล้ว +9

      @@rukmalherath8633 eka Tama...kalin ekage hinawa dekkama,🤮🤮🤮🤮

    • @nuwanperera7403
      @nuwanperera7403 3 ปีที่แล้ว +6

      අපො මෙහෙම වෙච්චි එක කොච්චර හොදයි ද නැත්තම් (ජනතාමුදල්)පිං බත් කකා බොරු පඩ දාන්නේ නැතුව ඇත්තටම මේ විඳින ජිවිතය කොච්චර වත් හොදයි ද ඇත්තටම මේන්න ශ්‍රී ලාංකික විවාහ කියන්නේ මේන් මේවටයි ✌️

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 3 ปีที่แล้ว +1

      😀😀😛😀😂

    • @prasadikapalihawadena3467
      @prasadikapalihawadena3467 2 ปีที่แล้ว +3

      Great sportsman and you are a legend. Matching couple. God bless you.

  • @manoharidias3372
    @manoharidias3372 3 ปีที่แล้ว +15

    අද නම් වෙනස්ම වැඩසටහනක්.හරිම ලස්සනයි.ඔබ කරන හැම දෙයක්ම ලස්සනයි.ඔබට ජය කැලුම් සොයුර.බුදු සරණයි 🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සොයුරිය 🌷💐💐

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 ปีที่แล้ว +6

    ඇත්තටම වැදගත් වැඩසටහනක්ඔබ මේ වැඩසටහන කරනවා කියලා දැනගත් මොහොතේමම ඔබට කිව්වා ඔබ කළොත් වැදගත් දෙයක් කරනවා කියලා ඔබ දක්ෂයි මල්ලි අද තියෙන සමාජ මාධ්‍ය තුළකිසිම හරයක් නැති දේවල් ඉදිරිපත් කරද්දීහරයක් ඇති දෙයක් වැදගත් දෙයක් කරන ඔබත් එක්ක අපි හැමදාමත් ඉන්නවාතවත් මෙවැනි වැදගත් දේවල් අරගෙන එන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවාතෙරුවන් සරණයි මල්ලි🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      තෙරුවන් සරණයි

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +19

    ප්‍රස්නේ තේරුම් අරං කොමන්ට් කරමු
    අපි පාර්ථනා කරමු ෆාසිල් මරිජා වගේ මුස්ලිම් සහෝදරයෝ ලංකාවේ බිහිවෙන්න කියලා එච්චරයි ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට 🌷💐

    • @gayanikaushalya8234
      @gayanikaushalya8234 3 ปีที่แล้ว +2

      Ashre krl blnnko.godk hoda ay innw

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි program එක කැලුම් අයියා ,, මම ගොඩක් ආශාවෙන් බැලුවේ , අතීතයට වඩා වර්තමානය සුන්දරයි ,,, සුභ පතනවා yasaara n facill both of you ,,💕 ❤😘🌻💘 thanks කැලුම් අයියා , god bless you ,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී
      මේ අගයීම මට බොහොම වට්නවා
      දිගටම බලන්නකො...

  • @GDeSilva9
    @GDeSilva9 3 ปีที่แล้ว +18

    Super program I enjoy Kelum.. and so proud to see my friends been featured and it’s an honor to know both of them.. so genuine and humble

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Many thanks dear GAMIKA for your kind words 💐🌷💐🌷
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

  • @amasenanayake1975
    @amasenanayake1975 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි මේ අලුත් මුහුනුවර😍🌺වෙලාව යනවා තේරුනේ නෑ බලද්දී,සුභ පැතුම් ජ්‍යේෂ්ඨයානෙණී...♥️තව අලුත් වැඩසටහනක් එනකම් බලන් ඉන්නවා.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා 🌷💐🌷

  • @heshanperera6646
    @heshanperera6646 3 ปีที่แล้ว +34

    Fazil, the best player ever played in SL Rugby. A Hero for many young rugby lads in their careers. Cheers to both of you. Stay blessed

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Many thanks for your kind words 💐🌷💐🌷
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

  • @lalivith508
    @lalivith508 3 ปีที่แล้ว +29

    Faisal හරිම අහින්සක අවංක කෙනෙක් කියල තේරෙනවා. He is smart too. Hasara also beautiful 😻 all the best for the family.

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 3 ปีที่แล้ว +8

    මේ දෙන්නගේ මේ වගේ interview එකක් මුලින්ම දැක්කෙ මේක. ස්තුතියි කැලුම් මහතාට. ඔබ ඉතා ආකර්ෂණීය යි. අපි පොඩි කාලේ දැක්කා වගේමයි ඔබ තවමත්. තෙරුවන් සරණයි!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
      තෙරුවන් සරණයි

  • @kanchanajayarathna6304
    @kanchanajayarathna6304 3 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බැලුව වැඩසටහනක්.හරිම ආදරනීයව ජීවත් වන දෙන්නෙක්.හැබැයි යසාර කියපු එක දෙයකට මම එකග නෑ.ශ්‍රී ලන්කා විදේශ සේවයේ නිලධාරීයෙක් නොවන කෙනෙක් ට ශ්‍රී ලන්කා තානාපති කාර්‍යාලයක රාජ්‍ය ත්‍රාන්තික තනතුරක් ලැබෙනවනම් ඒක අනිවාර්යයෙන්ම දේශපාලන හිතවත්කම මත ලැබෙන පත්වීමක්.

  • @angelaseneviratne1936
    @angelaseneviratne1936 3 ปีที่แล้ว +20

    Such a refreshingly honest interview and adorable couple who look great together and also vibe so beautifully. There is so much love in their eyes💗love your new style of presenting Kalum malli. 🙏 thank you Yasara for your very kind comment about me🙏 I wish you both and your children all Gods blessings 🙏

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +61

    සුපිරි නුවර රගර් ක්‍රීඩකයෙක් .
    ඇත්ත කතා කරන ජෝඩුවක් යසාරා මරීජා
    අති විශිෂ්ඨ නිවේදකයෙක් කැළුම් අයියා.
    සුභ පැතුම්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙttයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

    • @CR-ee5ve
      @CR-ee5ve 4 หลายเดือนก่อน +6

      මෙයාගෙ නේද අර කොහෙද ලපයක් තියෙනවා කිවුවේ

    • @brokendoll8370
      @brokendoll8370 3 หลายเดือนก่อน +5

      ඇත්ත කතා කරන ජෝඩුවක්ලු 😂😂

  • @jithalwis9267
    @jithalwis9267 3 ปีที่แล้ว +11

    හැමදාම දකින සුප්‍රසිද්ධ චරිත ගැන හැමෝම වගේ දන්න නිසා , නිශ්ශබ්දව තම තමන්ගේ ගමන් මාර්ගය තෝරාගෙන තියෙන දැවැන්ත කලා සම්භවයක් සහ ක්‍රීඩා කෞශල්‍යය උපරිමයෙන් පෙන්වා ඇති කෙනෙක් ගේ සුසංයෝගය සහ නවතම මුහුණුවරකින් දුටු වෙනස් කෝණයක් ගත් සැහැල්ලු වැඩසටහනක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී මේ කාරුණික අගයීමට 🌷💐🌷💐

  • @rurusays1603
    @rurusays1603 3 ปีที่แล้ว +25

    Fazil is so refreshingly honest 💯

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +50

    ෆාසිල් කියන්නේ සුපිරිම රගර් ක්‍රීඩකයෙක්..👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      ආයෙ කතා දෙකක් නැහැ

    • @rohiniherath4510
      @rohiniherath4510 3 ปีที่แล้ว +4

      Mahanuwara ne....🤩 kandy team

    • @rocketman9212
      @rocketman9212 3 ปีที่แล้ว +2

      Yes nuwara kollek

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි වැඩසටහන..හරිම අවංක නිහතමානී යුවලක්..මිනිස්සු ජාති ආගම් වශයෙන් නොබෙදී හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්නවා නම්...පාලකයින්ට ඕනි විදිහට බෙදී වෙන් වෙන්නේ නැතුව...ආදරෙයි ඔයාලා හැමෝටම....❤🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී
      ඔව්. මේ පණිවිඩය බොහොම වටිනා එකක්

    • @shayamasamaranayake151
      @shayamasamaranayake151 3 ปีที่แล้ว +1

      Yasara eyage achchi amma wagemai.. Fasil boru kiyanawalu neda. Dennama harima lassanai. Matching couple .

    • @shayamasamaranayake151
      @shayamasamaranayake151 3 ปีที่แล้ว

      Fasil aye boru kiyana ekak na. Dan Lankawama dannawane

  • @anjanakurppu3984
    @anjanakurppu3984 3 ปีที่แล้ว +8

    අපි පිටරටක හිටියත් මෙි වැඩ සටහන නරඹනවා ඉඩ ලැබෙන වෙලාවක .අපේ සුබ පැතුම් කැ⁣ලුමි..බුදුසරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🌷💐🌷💐🌷🌷

  • @umapereira2571
    @umapereira2571 3 ปีที่แล้ว +6

    Love how straightforward Yasara. Wishing you guys all the best Yasara and Marija ❤

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 3 ปีที่แล้ว +16

    'Trending Now with Kalum' excellent show with a new Brand, A Venue with a colorful background, a neat venue setup & New Look Kalum always looking great. Wishing you great success.
    Also, an excellent start brought lots of laughter with Former Sri Lanka Rugby International Fazil Marija
    a true leader picked up by SL National coach a New Zealander. Fazil has brought a lot of talent & energy to SL Rugby & the way he discussed his past background is a true picture of this Ex Rugby Star.
    He deserves accolades after representing 15 years into SL Rugby Union is rare in this game as I see it.
    Also represented combined teams with some of the world-renowned players from NZ & Australia brought honors to SL Rugby. It had been a sad moment for Kandy SC supporters when Fazil Marija played his final game against Havelocks at Nittawala Grounds & when he was honored by Kandy SC unveiling a section of the Grand Stand after his name 'Fazil Marija Tiers'.
    It's being rare for a Rugby International to be interviewed in SL on TH-cam. Thank You, Kalum exposing this deserving Rugby star.
    Well, Played Fazil Marija.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words and appreciate very much your kindness
      🌷💐🌷🌷💐🌷💐🌷💐🌷

    • @PrimrosFernando-bx4tx
      @PrimrosFernando-bx4tx 11 หลายเดือนก่อน

      Well done❤ we all ways with you Mr kalum

  • @ganganiwalpola13
    @ganganiwalpola13 ปีที่แล้ว +2

    ලස්සනයි . සම්පූර්ණ වැඩසටහනම ආසාවෙන් බැලුවා 🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @fazirahmeda2465
    @fazirahmeda2465 3 ปีที่แล้ว +18

    Beautiful program.
    Lovely couple.
    Both of them are very humble and open.
    If I can get a chance to train with Fazil everyday, it is a big opportunity in my life.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks.
      I wish your dream will
      Come true soon

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +3

    සුභ දවසක් වෙිවා ! ගොඩාක් ලස්සනයි අයියේ,මම අද වැඩ පටන් ගත්තෙ අයියාගෙ video එක බලලා ,වෙලාව යනවා තේරෙන්නේ නැ ,ඒ තරමටම සංවාදය සුන්දරයි ,ඉදිරියටත් මේ වගෙම හොඳ දේවල් කරන්න අපේ අයියාට ශක්තිය ධෛර්යය ලැබේවා ! හැමදාමත් වගේ අපි අයියාත් එක්ක ඉන්නවා ,අයියා වැඩ සටහන ඉදිරිපත් කරන අපූරුව,ගොඩාක් සුන්දරයි ,එදා වගේම අයියගෙ හඬ ඉතාමත් මිහිරි,හරියටම කිව්වොත් භාවනාවකට සමවැදුනා වගෙයි ,ඊට දෙවැනි නැ අයියා එදාටත් වඩා අද ගොඩාක් කඩවසම් ,අපිට ගොඩාක් ආඩම්බරයක් ,හැමදාමත් හොඳම දේ අපිට දෙන අපේ කැළුම් අයියා ,ආදරෙයි ගොඩාක් ,ජය වෙිවා ! බුදු සරණයි !💐❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතියි නංගී මේ ඉතාමත් කාරුණික අගයීමට 💐
      මේ අවංක අගයීම මට සම්මාන කෝටියකට වඩා වට්නවා
      දිගටම මාත් එක්ක ඉන්න
      තෙරුවන් සරණයි

  • @janakiwikramasinhe2245
    @janakiwikramasinhe2245 3 ปีที่แล้ว +7

    I am really enjoyed this program. Specially I would like to mention Yashara I think she is very humble lady.Thank you Mr Kalum 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐🌷
      Please keep watching

  • @priyankasamarasingha6600
    @priyankasamarasingha6600 2 ปีที่แล้ว +1

    ස්තූතියි කැලුම් පුතා . මට අහම්බෙන් මේ චැනල් එක හම්බ උනේ. This is my third watching . Like it so much

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...
      තෙරුවන් සරණයි

  • @hf5828
    @hf5828 3 ปีที่แล้ว +17

    හරිම කැමති කැලුම් මහත්මයා.ගේ කතා විලශය විශෙෂ හඩ වැදගත් කතා විලාශය දින දින ජය ජය ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @zm8856
    @zm8856 2 ปีที่แล้ว +3

    ඔබතූමා සෑම වැඩසටහනක්ම ඉතා සුහදශීලීව කරනවා. මෙවැනි වැඩසටහන් වලට අමතරව සමාජසේවා වැඩසටහන් කිරීම තුළින් මීට වඩා ජනතාවට සෙවයක් මෙන්ම ඉහළ ප්‍රෙක්ෂක ප්‍රතිචාර ද ලබාගත හැකි බව මා විශ්වාස කරමි. අද රටේ තත්ත්වය අනුව කාලොචිත ක්‍රියාවකි. සුභ පතමි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 3 ปีที่แล้ว +31

    හිතට එකගව ඇත්ත කතා කරපු ආරාධිත යුවලක්... එය වඩ වඩාත් සනාථ උනේ ඔඋන් පියුමි හංසමාලි ගැන දරන මතයන්ගෙන්... 🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරි
      බොහොම ස්තුතියි

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +1

      සහෝ.. ඔබ ගේ අදහස. මාත් අනුමත කරනවා.. පියුමි ගැන කියපු. එකට.. . ගොඩක් අය .. . ආසයි. බයයි. මේ මල්ලි ඒ අතින් මාර open

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 ปีที่แล้ว +2

      Piyumi is a open minded girl some people jealous with her. She has good ideas also. Only thing i don't like she's not modest.

  • @navodya5194
    @navodya5194 3 ปีที่แล้ว +13

    Fazil sounds like a veryy sweet & a genuine guy :)

  • @megaperera5964
    @megaperera5964 3 ปีที่แล้ว +13

    Absolute treat to watch this Kalum. Yasara and Fazil have shown the world that their honesty and love has broken all barriers that exist in our society. Congratulations Kalum I love this informal chat , all the very best!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thanks a million dear Mega. 🌷💐🌷💐🌷💐🌷💐🌷💐🌷💐

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf 2 ปีที่แล้ว +2

    කැලුම් විජේසුරිය මහත්තයා නම් නියමයි....නියමෙට program එක කරනවා.... ඒ වගේම මම ඔබතුමාගේ චැනල් එකට ගොඩක්ම ආස ගාමිණි ෆොන්සේකා මහත්තයාගේ පවුලේ අයට සම්බන්ද ඒ අයගේ interviews වැඩියෙන් ම තියෙන්නෙ ඔබතුමාගේ චැනල් එකේ විතරයි🖤🖤🖤🖤🖤😁😁😁😁ගොඩක් ස්තූතියි මහත්තයා🖤🖤🖤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 3 ปีที่แล้ว +6

    Wohh Excellent Presentation Kelum Wonderfull Programme I Enjoyed God Bless 👍👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words 💐🌷💐🌷
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

  • @ifthikarhassan3525
    @ifthikarhassan3525 3 ปีที่แล้ว +5

    Its good to see you back in the media. Good luck Kalum with your new channel . Stay Safe & Stay Blessed.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words🙏🌺🌺🌺
      Appreciate it very much
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

  • @ashenhettiarachchi
    @ashenhettiarachchi 3 ปีที่แล้ว +6

    The smartest rugby player I've ever seen in Sri Lanka. He is a legend.

  • @ravididesilwa5609
    @ravididesilwa5609 3 ปีที่แล้ว +8

    One of the humble ,An educated couple without false pretenses in sri lanka

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +14

    කැළුම් අය්යා,, ඉදිරියේදී #අමරසිරි කලංසූරිය# මහත්තයා එක්ක අතීතවාර්ජන වැඩසටහනක් දෙන්න..🙏

  • @chesiyodag9764
    @chesiyodag9764 หลายเดือนก่อน +2

    තාජුඩීන් , යෝශිත , ෆාසිල්
    රගර් මෑන්ලගෙන් පිට ගිහින්ම නෑ 😂😂😂

  • @user-sb85shan15
    @user-sb85shan15 3 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි කැළුම් අයියේ නියමෙට තිබ්බා සිංහල කෙල්ලෙක් මුස්ලිම් කොල්ලෙක් හරිම ආදරණීය ජීවිතයක් ගෙවනවා ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මල්ලො 🌷💐🌷💐

    • @user-sb85shan15
      @user-sb85shan15 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      🌷💐

    • @sunilranjithhettiarachchi5291
      @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว +2

      Malay kollek niweridikaranda Thanks

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว

      හොද combination එකක්.. ... රට ප්‍රස්න වලටත් හොද පිලිතුරක්

  • @lecky_Dinesh
    @lecky_Dinesh 2 หลายเดือนก่อน +2

    Fazil කියන්නේ පට්ට personality එකක් තියෙන කොල්ලෙක්.. අර ප්‍රින්සස් ගැන නම් ඉතින් ඔක්කොම දන්නවනේ,

  • @champamunasinghe2767
    @champamunasinghe2767 3 ปีที่แล้ว +3

    Thank you very much Kalum for bringing both of them to your programme. Lovely couple and wonderful you

  • @wajiranambikanda2733
    @wajiranambikanda2733 2 ปีที่แล้ว +2

    සුන්දරයි ..දෙන්නම..අවංකව කතා කරනවා..ජයවේවා

  • @srimaniboyagoda2729
    @srimaniboyagoda2729 3 ปีที่แล้ว +5

    Fazil හරිම අවංක saha අහිංසක manussayekk...dennatama සුබපැතුම් 😀😀

  • @Tktharik27
    @Tktharik27 3 ปีที่แล้ว +3

    Kalum අයියා all the very best 👍🏻
    Fazil ❤️yasara Almighty Allah bless both of you. බුදු සරණයි 👍🏻🤝

  • @FaiqNaz
    @FaiqNaz 3 ปีที่แล้ว +6

    The best flyhalf ever Sri lanka rugby produced! Legend Fazil! 🇱🇰

  • @machatte2368
    @machatte2368 4 หลายเดือนก่อน +9

    රාජපක්ෂලා ගෙ සෙල්ලම් බඩුවක් තමා 😂😂😂😂

  • @Genesis12381
    @Genesis12381 3 ปีที่แล้ว +21

    ජාතිවාදයෙන්,ආගම්වාදයෙන් ඔලු පුරවගෙන ඉන්න මානසික ලෙඩ්ඩු බලන්නම ඕනි වීඩියෝ එකක්.ජේසු පිහිටයි දෙන්නටම❤✝️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 💐

    • @amalmahagedera1053
      @amalmahagedera1053 2 ปีที่แล้ว +1

      Jesu pihitai kiyana ekath agamwadee neda ehema beluwoth

    • @Genesis12381
      @Genesis12381 2 ปีที่แล้ว

      @@amalmahagedera1053 එහෙම ඔලු පුරවන් ඉන්න අයට තමයි ඔය රිදිලා තියෙන්නේ😂

  • @kanchanathilini729
    @kanchanathilini729 3 ปีที่แล้ว +14

    ලොකු පවුලක කෙල්ලක් මුස්ලිම් කොල්ලෙක්ට ආදරේ කලොත් බැන්දොත් අනේ හොදයි සතුටුයි කියන කටවල්ම දුප්පත් කෙල්ලක් එහෙම කලොත් බනින්නෙ ඇයි

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +6

    අනේ...හරිම සතුටුයි...ගාමිනි පොන්සේකා මහතාගේ
    මිනිබිරියක් දැකිම ගැන....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @indikadesilva6522
    @indikadesilva6522 3 ปีที่แล้ว +8

    A Very interested program. Kalum you are doing very good videos like this and wish you to do it more and more❤️. You conduct your interviews very professionally

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words. Appreciate it very much
      Please keep watching

  • @nalanikazain3227
    @nalanikazain3227 3 ปีที่แล้ว +4

    Interesting interview Kalum. Just a request, is it possible for you to Bring Isham Abdeen to your program, one of the Legends of Sri Lankan Rugby.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much
      Honestly I am not a rugby fan. Hope you would understand and take this in good spirit.

  • @sorryboy6460
    @sorryboy6460 3 ปีที่แล้ว +4

    What a matching couple.
    Very charming and beautiful lady....I love her ❤ 💕 ♥ 💖 humor.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      Yes. You are correct. Lovely couple made for each other.
      Many thanks

    • @sorryboy6460
      @sorryboy6460 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya 🤩🤩

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 3 ปีที่แล้ว +6

    Yasara is kind of a cute character .. a matching couple .. all the best

  • @ransikadealwis8379
    @ransikadealwis8379 2 ปีที่แล้ว +1

    Excellent Fazil you are very honest person no show offs. I wish that ll our legendary sportsmen to be modest like Fazil

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +16

    ඉශාරා ෆොන්සේකා කියන්නේ දමිත් ෆොන්සේකාගෙ සහෝදරියක් වෙන්න ඕනි ..♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරි

    • @rohiniherath4510
      @rohiniherath4510 3 ปีที่แล้ว +1

      Mata mathakayi ....sakwithi gamini fonsekata himi sammanayak ganimata Ishara awa.ekala apith e wayase

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 ปีที่แล้ว

      කවුද ඉෂාරා කවුද දමිත්, ෆොන්සේකා පවුල හඳුන්වලා දෙන්නකෝ

    • @gayanikathriarachchi9749
      @gayanikathriarachchi9749 3 หลายเดือนก่อน

      Yasara gamini Fonseka mahaththayage minibiree

    • @preminisenavirathne5183
      @preminisenavirathne5183 3 วันที่ผ่านมา

      ​@@kawmiathapatthu1659 ගාමිණී ෆොන්සේකා මහත්තයා ගේ බාල දුව තනූජාගේ දුව යසාරා. ආනන්ද අබේනායක මහත්තයා තාත්තා..

  • @deepthisamadanam2230
    @deepthisamadanam2230 3 ปีที่แล้ว +6

    Wish Yasara & Fazil a bright future ..! Loving couple . All the very best Mr Kalum Wijesuriya!

  • @KW-tb5nw
    @KW-tb5nw 3 ปีที่แล้ว +8

    One of the best Interview. Such a wonderful couple. All the best

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks for your kind words 💐🌷💐🌷
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

    • @KW-tb5nw
      @KW-tb5nw 3 ปีที่แล้ว

      @@kalumwijesooriya I agreed with you. I just love your all programs. Its decent and quality . All the best to you.!!!

  • @thusharawickramanayaka5773
    @thusharawickramanayaka5773 3 ปีที่แล้ว +1

    ඔබතුමා එදා වගේමයි අදත් ..e ගැඹුරු කටහඬ හරිම priyamanapai..ඔබට ජය!

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +23

    Yasara made a fabulous decision in choosing a wonderful human being as her life partner. Yasara was spared from that " you know who" individual we all know. You look beautiful Yasara!
    Awesome job Kelum! You are a breath of fresh air! Much love and more strength to you!❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Many thanks for your kind words 💐🌷💐🌷
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 ปีที่แล้ว

      @@kalumwijesooriya Will do Kalum aiya. Absolutely correct ! Many love those third grade gossip channels & create more gossip along the way.😌Love your vision and mission. More power to you.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      🌷💐🌷💐🙏🙏🙏🙏

  • @kashsam5128
    @kashsam5128 11 หลายเดือนก่อน +1

    Very honest man , In front of his wife also , he Pik up. Piumi and wife also saying truth😅 it’s good 👍 choose Hasara ❤ Best wishers .🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      👍💐👍💐👍💐👏

  • @sumayyaally3868
    @sumayyaally3868 3 ปีที่แล้ว +3

    Kalum ayya..no words...This is classy! First clicked on the like button and then started watching...I know your work would be outstanding and Lovely as always! Enjoying

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 💐🌷💐🌷
      Great encouragement to move on woth more quality and innovative productions.

  • @dilanisuhood2823
    @dilanisuhood2823 2 ปีที่แล้ว +1

    I don't no much of Yasara but Fazil is a very gud guy & he is 1 of my cousins, When v fm; small days v played together & v r very close each to other, I pray 4 his success.

  • @lahirunihal9893
    @lahirunihal9893 3 ปีที่แล้ว +13

    ෆසිල් is down to earth person

  • @imransahna4637
    @imransahna4637 3 ปีที่แล้ว +2

    Program ekanam niyamai kelum aiye 👍👍 adha genapu charitha dhekanam supiri 👍👍 dhigatama program eka karagena yanna mama subapathanava 💐💐...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

    • @imransahna4637
      @imransahna4637 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya anivaryenma Sher karanava 👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      @@imransahna4637 🌷💐🌷

  • @lakshaniperera4371
    @lakshaniperera4371 3 ปีที่แล้ว +5

    Fazil is so humble. Yasara is a lucky girl to have him.

    • @lecky_Dinesh
      @lecky_Dinesh 2 หลายเดือนก่อน

      Bad luck fazil 😢

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +3

    Have heard few things about yasara as gossips.so yasara is daughter of Angela and gamini fonseka ???.here not clear about the relationship.nice couple and both are talented.new arrangement of kelum's program is attractive.kelum's another nice work as usual.thank you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks
      Pleas watch the program again and all the answers are there
      YASARA is the grand daughter of gamini Fonseka and SUMITHRA Fonseka. Her mother is Mr FONSEKA’s second daughter THANUJA
      Hope now it’s clear to you.
      Thank you

  • @kasunnavoda3698
    @kasunnavoda3698 3 ปีที่แล้ว +7

    කැලුම් අයියාගේ වොයිස් එක.. හැමදාම තරුණයි.. ජවය එහෙම්මමයි..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම පිං ඔබතුමාට

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 ปีที่แล้ว +8

    ගාමිණී පොන්සේකා මහතාගේ අවසාන කටයුතු කරන වෙලාවේ යසාරා ඔහු වෙනුවෙන් කතාවක් කලා. එදයින් පසු ඇයව දුටුවේ අද! සත්‍යවාදී කෙනෙක් බව දැනුනා. මම මුස්ලිම් අයට කැමති නැති කෙනෙක්. ඒවාට හේතු තියෙනවා. නමුත් මේ මහතා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා. ලස්සන ජීවිතයක් ගත කිරීමට මගේ සුබ පැතුම් ඔබ දෙපළට! තෙරුවන් සරණයි!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට මේ අවංක අදහසට සහ අගයීමට 💐💐💐

    • @inokakuda7621
      @inokakuda7621 20 วันที่ผ่านมา

      මෙයා නිසා තාජුඩීන්ගේ මරණය

  • @maashaz7839
    @maashaz7839 3 ปีที่แล้ว +4

    Very simple and down to earth couple,please continue with good examples to the society Kalum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much.
      Yes I will do.
      If possible please share this video among your what’s app chat groups. 🙏

  • @priyanthawijekoon8758
    @priyanthawijekoon8758 3 ปีที่แล้ว +7

    Great one all the bes for the new programe ❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for the first comment malli.and for the great support extended to make this a reality

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 4 หลายเดือนก่อน +16

    තාජුඩීන්ට යුක්තිය ඉටුවෙන යුගය මේ.....මාලිමාවට ජය

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน

      facebook.com/share/EjqL1X9xvLXBDqa4/?mibextid=WC7FNe

    • @EssentialBiz
      @EssentialBiz 4 หลายเดือนก่อน

      ​@@kalumwijesooriyacontent not available. Mokkda mee

    • @arunasugathadasa1265
      @arunasugathadasa1265 3 หลายเดือนก่อน +2

      Entire Ruby team know her well!😂😂😂😂😂😂

    • @ruckyg3177
      @ruckyg3177 2 หลายเดือนก่อน

      අයියෝ යහපාලනය ගේන්න දරදිය ඇදපු අය ඒ කාලෙ මේ කෙල්ලව තාජුදීන්ට සම්බන්ධ කරල මඩ ගැහුවා. කිසිම සත්‍යතාවක් නැති මඩ. මුලින්ම නාමල්ව සම්බන්ධ කරල මඩ ගහන්න ගත්තා ඒක බොරු කියල ඔප්පු වෙද්දි යෝෂිතව පූට්ටු කරා. තාජුදීන් කියන්නේ නයිට් ක්ලබ් ගානෙ ගිහින් වෙරි වෙන්න බීල සැප ගත්ත එකෙක් කියල දන්නෝ දන්නවා. තාජුදීන් ගැන කැක්කුමකට නෙමෙයි මිනිස්සු තාජුදීන් ගැන කම්පා වුණේ. ඒ මනුස්සයාගෙ මරණය මංගල ප්‍රමුඛ ගොබෙල්ස් මඩ බලකාය දඩමීමා කරගත්ත නිසා එයාලගෙ ආණ්ඩු පෙරලන දේශපාලන කුමන්ත්‍රණ වලට.
      ඒකෙන් අන්තිමට වුණේ 2014 වෙද්දි 8% සංවර්ධන වේගයක් තිබුණු රට 1%කට ඇදල දාල මත්තල වී පුරවල, හම්බන්තොට වරාය විකුණල, පෝට් සිටි හයිවේ ඇතුළු මහින්ද රාජපක්ෂ පටන් ගත්ත ව්‍ය්‍යාපෘති හැදෙන එක නවත්තල රට ආයෙම අවුරුදු 10කින් ආපස්සට අරන් ගිය එක.
      ලංකාවේ මිනිස්සු නම් ඇත්තටම කරුමක්කාරයෝ. අදටත් එන එන හැම බොරුවක්ම විස්වාස කරනව. ලැබ්බෝගිනි, රත්තරන් අශ්වයො, ඩුබායි මාලිගා, හෙලිකොප්ටර්, මිනීමෝරු ඇතුළු දහසකුත් එකක් බේගල් විස්වාස කරන මෝඩ මිනිස්සු තාම ඉන්නව.
      හැබැයි ආයෝජන, දළ දේශීය නිශ්පාදන, ණය ශේෂය වගේ දත්ත සංඛ්‍යා ලේඛන සංසන්දනය කරල එදා සහ අද ගැන වෙනස තේරුම් ගන්න තරම් මොළයක් නැහැ.
      අනුන්ගේ ඕපදූප හොයන්නයි, කාට හරි මඩ ගහන්නයි තියනවනම් අන්න ඒවට නම් PHd ගහයි 😂
      රැවටීම කලාවක් නම් ලාංකිකයන් එහි පිකාසෝලා.

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +5

    බොහෝ අගෙයි ! අති විශිෂ්ටයි !
    දයාබර සොහොයුර ඔබ අතගැහුවොත් යමක් ඉතාම පිලිවෙලට ආකර්ශණීය අන්දමින් ඉතාම වැදගත් විදිහට කරනවා! මගේ ප්‍රනාමය පුදකරනවා සුන්දර වැදගත් හරවත් වැඩසටහන් මෙසේ දිගහැරීම ගැන! තෙරුවන් සරණයි !
    🙏👏👏💐🌾🥇🌾💐👏👏🙏🌝♥️🇱🇰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ආදරනීය අක්කා මේ වට්නා අගයීමට
      මෙය මට ඉතාමත් අගෙයි

  • @neranjalayapa4139
    @neranjalayapa4139 3 ปีที่แล้ว +12

    කැලුම් Aiya කියන්න වචන නැහැ excellent ❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී
      🌷💐🙏💐🌷

  • @sisilaindraratne8515
    @sisilaindraratne8515 3 ปีที่แล้ว +2

    Very well conducted….
    Proud of YOU
    All the VERY BEST….. 🍻

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 3 ปีที่แล้ว +4

    Fazil one of the best rugby player in sri lanka salute both of couple and kalum ayya

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ปีที่แล้ว +20

    අනේ එයා හොද ලමයෙක්...
    ලස්සනයි ඔය දෙන්නම බුදු සරණයි ...!!!
    අල්ලාහ් දෙවි පිහිට ලැබේවා ...!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @arjunahnb
    @arjunahnb 3 ปีที่แล้ว +3

    super interesting chat . well done Kalum u made it interesting

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much dear Arjuna
      Please share this woth your what’s app chat groups 🙏

  • @nirmaleeperies9800
    @nirmaleeperies9800 3 ปีที่แล้ว +4

    ඇත්තටම අලුත් වැඩේ හොදයි ඉදිරියටත් මිනිසුනට .වින්දනය වගේම .ජීජීවිතයට යමක් එකතු කර ගත හැකි වටිනා කියන අයව ගෙන්නන්න.ඔබට ජය .වටිනාකමක් ඇති වැඩ සටහන් කරනවට.ස්තුතියි .සුබ ගමන්.ජේසුපිහිටයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට.

  • @BryanPereira
    @BryanPereira 3 ปีที่แล้ว +6

    One of the best program uncle!! Good luck uncle 🔥

  • @sepaliheli9361
    @sepaliheli9361 2 ปีที่แล้ว +1

    Harima Awyaja kollek,dennama Aththa kathakarana,ahaninna asakathabahak,kalum mahathath ahannaona okkomaprasna ahuwa,niyamai jayawewa 👌👌👌👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Bohoma isthuthi SEPALI
      Trending now with kalum - season one anik wedasatahan okkomath balannako 👍

  • @landhipathina2310
    @landhipathina2310 3 ปีที่แล้ว +4

    කැලුම් අයියේ ලස්සන වැඩක් 🙏 ඔබගේ කට හඩ ඇහෙද්දිම අතක් වෙන්නේ ලොතරැයි ඇදිම එහා වාගේම අදත් ආදරෙයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 🌷💐🌺

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +9

    මවත් ආව පියත් ආව අද දියනියත් ගෙන්වලා ..♥️♥️👍👍👍

  • @anojkaralliyadda1723
    @anojkaralliyadda1723 3 ปีที่แล้ว +7

    Different interview from the ordinary once..Keep that Rapid Fire quiz ..Cheers

  • @susithasilva3111
    @susithasilva3111 3 ปีที่แล้ว +9

    අපි හැමෝම එහෙම තමා කීවට අපි වගේ නෙමේ යසාරා පොඩි කාලෙ ඉදන් ගෙදර English කතා කළේ..ඉස්සර අපි family friends ලා..යසාරා හරිම හොද නිහතමානි නංගි කෙනෙක්..අපි බැන්කොක් වලදි හම්බුණේ මුලින්ම...අපි දෙන්නම හරිම පොඩි එතකොට ...එකට සෙල්ලම් කළා තාම මතකයි..අක්කා ගගා මා එක්කමයි උන්නෙ😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ මතක අවදි කිරීමට
      තෙරුවන් සරණයි

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena 3 ปีที่แล้ว +5

    Fazil Marija is The King of Sri Lanka Rugby. A true legend. Cheers..
    KFE.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words

    • @RSZ-Channel
      @RSZ-Channel 3 ปีที่แล้ว +1

      Hello ravindu kohomadha oya apiwa dhannawadha ape ekka wada kara

  • @sarigama9472
    @sarigama9472 3 หลายเดือนก่อน +1

    ෆසිල් කියන්නෙ සුපිරිම හිත හොද නියම කොල්ලෙක්..දෙන්නටම සුබ අනාගතයක්..කැලුම් අයියා ගෙ වොයිස් එක අහපු ගමන් ඒක නිකං ජාතික කට හඩක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම පිං 🙏💐

  • @darshiybalasooriya9404
    @darshiybalasooriya9404 3 ปีที่แล้ว +5

    හරිම ලස්සයි.♥️yasara and fazil best combination ♥️💯💝

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 4 หลายเดือนก่อน +6

    මෙයාලා ප්‍රසිද්ද චරිතද .මේ ය්සාරා කියන නම ඇහුවෙ තාජුඩින්ගෙ කේස් එක නිසා. එතනින් එහාට මෙයා ගැන අහලවත් නෑ . අපිනම්.අද තමයි දැනගත්තෙ ගාමිනි ෆොන්සෙකාගෙ නැයෙක් කියලා .

    • @ruckyg3177
      @ruckyg3177 2 หลายเดือนก่อน

      අයියෝ යහපාලනය ගේන්න දරදිය ඇදපු අය ඒ කාලෙ මේ කෙල්ලව තාජුදීන්ට සම්බන්ධ කරල මඩ ගැහුවා. කිසිම සත්‍යතාවක් නැති මඩ. මුලින්ම නාමල්ව සම්බන්ධ කරල මඩ ගහන්න ගත්තා ඒක බොරු කියල ඔප්පු වෙද්දි යෝෂිතව පූට්ටු කරා. තාජුදීන් කියන්නේ නයිට් ක්ලබ් ගානෙ ගිහින් වෙරි වෙන්න බීල සැප ගත්ත එකෙක් කියල දන්නෝ දන්නවා. තාජුදීන් ගැන කැක්කුමකට නෙමෙයි මිනිස්සු තාජුදීන් ගැන කම්පා වුණේ. ඒ මනුස්සයාගෙ මරණය මංගල ප්‍රමුඛ ගොබෙල්ස් මඩ බලකාය දඩමීමා කරගත්ත නිසා එයාලගෙ ආණ්ඩු පෙරලන දේශපාලන කුමන්ත්‍රණ වලට.
      ඒකෙන් අන්තිමට වුණේ 2014 වෙද්දි 8% සංවර්ධන වේගයක් තිබුණු රට 1%කට ඇදල දාල මත්තල වී පුරවල, හම්බන්තොට වරාය විකුණල, පෝට් සිටි හයිවේ ඇතුළු මහින්ද රාජපක්ෂ පටන් ගත්ත ව්‍ය්‍යාපෘති හැදෙන එක නවත්තල රට ආයෙම අවුරුදු 10කින් ආපස්සට අරන් ගිය එක.
      ලංකාවේ මිනිස්සු නම් ඇත්තටම කරුමක්කාරයෝ. අදටත් එන එන හැම බොරුවක්ම විස්වාස කරනව. ලැබ්බෝගිනි, රත්තරන් අශ්වයො, ඩුබායි මාලිගා, හෙලිකොප්ටර්, මිනීමෝරු ඇතුළු දහසකුත් එකක් බේගල් විස්වාස කරන මෝඩ මිනිස්සු තාම ඉන්නව.
      හැබැයි ආයෝජන, දළ දේශීය නිශ්පාදන, ණය ශේෂය වගේ දත්ත සංඛ්‍යා ලේඛන සංසන්දනය කරල එදා සහ අද ගැන වෙනස තේරුම් ගන්න තරම් මොළයක් නැහැ.
      අනුන්ගේ ඕපදූප හොයන්නයි, කාට හරි මඩ ගහන්නයි තියනවනම් අන්න ඒවට නම් PHd ගහයි 😂
      රැවටීම කලාවක් නම් ලාංකිකයන් එහි පිකාසෝලා.

    • @thisaradalugoda1147
      @thisaradalugoda1147 2 หลายเดือนก่อน +1

      If you don't know about Ruby, it's true, in Kandy rugby rugby is there life

  • @shamshan82
    @shamshan82 3 ปีที่แล้ว +6

    Superb program and love the honesty

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words 💐🌷💐🌷
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

    • @subaanmic1
      @subaanmic1 3 ปีที่แล้ว

      Hi shanaz how ru..?

    • @subaanmic1
      @subaanmic1 3 ปีที่แล้ว

      Enna kada?

  • @sumangaligunasekara1198
    @sumangaligunasekara1198 3 ปีที่แล้ว +2

    Kalum ,good program very nice fantastic ....Thankyou .......

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much
      Please keep watching