අනුර කුමාර දිසානයක මහතා කිව්ව කතාව නිවැරදිද වැරදිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ඇත්තටම ලංකාවේ සල්ෆියුරික් අම්ල කර්මාන්ත ශාලාවක් හදන්න පුලුවන්ද ?
    අනුර කුමාර දිසානයක මහතා කිව්ව කතාව නිවැරදිද වැරදිද?
    #anurakumaradissanayake #srilanka #chemistry #hiroshan

ความคิดเห็น • 468

  • @Feeling_VIBEs_9881
    @Feeling_VIBEs_9881 2 หลายเดือนก่อน +39

    අනුර කටපාඩමෙන් කියන කතාවක් නෙවෙය් අනුර Chemistry කරලා තියනවා...♥️🌟😍

    • @FJ-gc5zd
      @FJ-gc5zd 14 วันที่ผ่านมา

      O/l වත් නැති අයනෙ කමෙන්ට් කරන්නෙ ඉතින් දන්නැ
      ලංකාවෙ වැඩිහිටි ඡනගහනය වැඩිහරියක් o/l fail

  • @DnaHerath
    @DnaHerath 2 หลายเดือนก่อน +155

    NPP එකේ ජය වෙනුවෙන් නොතේරුනු අය වෙනුවෙන් මේ පැහැදිලි කිරිම ට ස්තුතියි සර් ට.බුද්ධිමත් ඉදිරි පෙලක්,දරු පරපුරක් මාලිමාව යටතේ බිහි නොවුනොත් ජීවත් වීමද පලක් නැත.කාන්තාවන් වන අපි ගෙවල්වල හෙම්බත් වෙලා ඉන්නේ අපිට සැපක් නැද්ද.අපිත් ආසයි කිරි එකක් බීලා හොදට කාලා,වාහනයක ගමනක් යන්න .රටක දියුණුව ඒකයි.මාලිමා රජයක් යටතේ මෙවැනි පසු බිමක් බිහි වේවා 🎉🎉🎉

    • @ajithkumara3176
      @ajithkumara3176 2 หลายเดือนก่อน +3

      එදා ජෙප්පෝ ඔයවාගේ කර්මාන්ත සිය ගණනක් ගිනි තිවුවා !!!

    • @sameenkanchana9206
      @sameenkanchana9206 2 หลายเดือนก่อน

      ​@@ajithkumara3176නෑ ඒ දේවල් විනාශ කරේ ඔබතුමාලා....

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      ​@ajithඋඹ දැක්කද japan සොම්බි පක්ෂයෙන් විනාශ කරලා ජෙප්පංගෙ පිටින් දැම්මා kumara3176

    • @sigmamale3169
      @sigmamale3169 2 หลายเดือนก่อน

      ​@@ajithkumara3176 අපිනන් අංකල් ඉපදුනේ 90 ගනන් වල අපි ඔය 88 කතන්දර දැකල නෑ අපි දැකල තියෙන්නෙ මහින්දල රනිල්ල සජියල මේ මෑත කාලෙ කරපු කියපු දේවල්.හැබැයි මෙහෙමයි අපි දැක්ක අරගලේ වෙලෙත් අරගල කාරයො පිට දාන්න ඔය මහත්තුරු ටික ගිණිතියපුව එහෙම.එතකොට අපිට තේරෙනවනෙ මෙචර ගහක් ගලක් ගානෙ cctv තියෙද්දි හැම කෙනාගෙම අතේ කැමරාවක් තියෙද්දිත් මෙහෙමනන් ඒ මුකුත් නැති කාලෙ කොහොම ගේම් දෙන්න ඇද්ද නේ.එක නිසා අපි මාලිමාවට දෙනව.එනුත් එහෙම උනොත් උනුත් තව 5 කින් යයි.ඔය හෙන එකාදිපතියො කියල හිටිය උනුත් අවුරුදු 2 ගියේ.දැන් ඔක්කොම කරානෙ මාලිමාටත් කරන්න දෙන්න ඕන.

    • @Dulangaurawa
      @Dulangaurawa 2 หลายเดือนก่อน

      ​@@ajithkumara3176 ehamdha 😮

  • @theonlyoption779
    @theonlyoption779 2 หลายเดือนก่อน +85

    මාලිමාවට ජයවෙිවා .
    අනුර කියන්නේ විශිෂ්ඨ දැක්මක් සහිත නායකයෙක්.

    • @dinushkasampath2134
      @dinushkasampath2134 2 หลายเดือนก่อน +3

      එකෙන්ම අනුර තමයි

    • @Lokusir
      @Lokusir 2 หลายเดือนก่อน +2

      @mohandias-ud5kwone month ago yt ඇවිල්ලා කාට ද බොල පුක දෙන්නේ 😂😂😂

    • @LimitlessPotential884
      @LimitlessPotential884 2 หลายเดือนก่อน

      ​@@Lokusir😂

    • @LimitlessPotential884
      @LimitlessPotential884 2 หลายเดือนก่อน +1

      ​@mohandias-ud5kwthota keeyk dunnada giya mase padi😂

    • @ZhanRasid
      @ZhanRasid 2 หลายเดือนก่อน +1

      ​@@LimitlessPotential884සජියා පුක පොඩ්ඩක් දෙන්න ඇති

  • @SriyaniAthapaththu-qt1qu
    @SriyaniAthapaththu-qt1qu 2 หลายเดือนก่อน +52

    අපෙ දරුවන් උගත් එයාලා ඉදිරිපත් වෙලා රටගොඩ ගනියි.අපි අපෙ ආන්ඩුවක් හදමු.

    • @SriyaniAthapaththu-qt1qu
      @SriyaniAthapaththu-qt1qu 2 หลายเดือนก่อน +1

      මමදාපු පොස්ට් එකට ලයිකරපු හැමදෙනාම අනාගත පරපුර රටඑගොඩකරන බලාපොරොත්තු වෙන් ඇති

    • @fathimahamna2577
      @fathimahamna2577 2 หลายเดือนก่อน

      88.89 88.89 88.89 88.89

  • @Aravindawijebahu
    @Aravindawijebahu 2 หลายเดือนก่อน +119

    අනුර කුමාරට හිනා වෙන්න උත්සාහ කරන මෝඩයන්ට මේවා තේරෙනවද මන්දා ?

    • @LimitlessPotential884
      @LimitlessPotential884 2 หลายเดือนก่อน +3

      Unta theren na ,wijeweera,anura wage minissu nge kathaa therenne mole thiyena minissu nta witharayi ekayi duka😢❤

  • @gertyukwatta2942
    @gertyukwatta2942 2 หลายเดือนก่อน +21

    ඔබ තුමාට බොහොම ස්තූතියි මෙය පැහැදිලි කලාට.

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 2 หลายเดือนก่อน +90

    මාලිමාවට ජයවේවා

  • @bandula256
    @bandula256 2 หลายเดือนก่อน +14

    තවත් මේ රටේ මිනිසුන්ට තමන් ජන්දේ දෙන්නේ කාටද කියලා තේරුම් ගන්න බැරිනම් ඉතින් ආයේ මේ රට ගැන හිතන්න එපා... මෙවර රටම මාලිමාවට දෙමු 🧭🧭🧭

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 2 หลายเดือนก่อน +38

    නිවැරදි දිසාගතවීම,මාලිමාවට සහයෝගය දෙමු❤

  • @SujeewaFernando-jg8wv
    @SujeewaFernando-jg8wv 2 หลายเดือนก่อน +56

    රට ගැන දන්න උන් දන්නවා,මලිමාවට ඡය

    • @sakusaku4787
      @sakusaku4787 2 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්. මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪 ❤

    • @englishworld6296
      @englishworld6296 2 หลายเดือนก่อน

      @@parakum1827dan mokakda oyage prasne?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      ​@@parakum1827ඔව් ඇයි

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน +48

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @keshanamahiman6982
    @keshanamahiman6982 2 หลายเดือนก่อน +131

    ධම්මික පැනිය පෝලිමේ ගිහින් බීපු මිනිස්සු ඉන්න රටක් ..කාලී මෑණියෝ දෙමළෙන් කියලා දීපු පැනිය බීපු munta මේවා තෝරා දෙන්නේ කොහොමද ...malimawata ජයවේවා malimawata ජයවේවා ..

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 2 หลายเดือนก่อน +3

      Dammika peniya is better than gon jeppo

    • @mTEC85
      @mTEC85 2 หลายเดือนก่อน

      ​@@kumaweerakkodi3367විද්‍යාත්මක දැනුම අඩු මිනිස්සු ඉන්නකම් මිථ්‍යාදෘෂ්ටික බොරු වලට හොර දේශපාලුවන් ට ඒ මිනිස්සු වහල්ලු වගේ පාවිච්චි කරන්න පුළුවන් ඒ වහල්ලු ඉන්නකම් රට සදා බංකොළොත් 🤣😂😆🤮

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 2 หลายเดือนก่อน +2

      උඹල ලෝක ගොන්නු උඹලත් උත්ගෝශනය කරල එන්නත් ගෙන්නන්න කියල කෑ ගැහුවනෙ ඒත් උඹල කෑ නොගැහුවත් ගේනව ඒ ගේම් එකක් ධම්මික පැණිය සිංහල බේත් වලට ගහන්න කරපු දෙයක් ඉස්සෙල්ල කොරෝන කුමන්ත්‍රනෙන් ලෝකෙම ගහපු කට්ට ගැන කියල ඉදපන් රට හදන්න කලින් ඒක ලෝකෙම මාධ්‍ය වලින් හැංගුවට ඒ බලවේග වල බලපෑම අඩු උණ නිසා මාධ්‍ය වලත් ඩිංගක් කිව්ව එච්චරයි මැරුන සහ මැරෙන මිනිසුන් හැම ආකාරයෙන්ම ලෙඩ හැදුන මිනිසුන් ඉන්නව පහු ගිය දවසක එක දොස්තරයෙක් කියනව ආගාතය වැඩි වෙලාලු කන කෑම නිසා මේව තව කොච්චර දවසක් කියන්නද කොහොමත් මිනිසුන්ගෙන් ශොට් එක හම්බෙනකන් ඔහොම කරන් ඉන්න දැන් ලෝකෙම තියෙන ඉංග්‍රීසි බෙහෙත් හොදක් නෑ WHO කියන්නෙ හොර සංවිධානයක් කියල ඔප්පු වෙලා ඉවරයි අපේ දේවල් එපා කරන්න තුරුම්පු ගහන්නෙ නැතුව බේත් මාෆියාවට ඕන විදියට අපේ වෙදකමටත් තැන දෙන්න ඒව අනිවා වෙනව ජේ.වී.පී ආණ්ඩුවකින් නෙමෙයි උන් මේ ගැන කියන්නෙ නෑ කියන්නෙ උනුත් රටට කරන දෙයක් නෑ මුන්ගෙන් පිට නායකයෙක් එන්න ඕන මේව විසදන්න ඒකත් වෙනව දන්නෙම නැතුව එතකන් කියවන්න ඔහොම....

    • @S.RKumar-x8t
      @S.RKumar-x8t 2 หลายเดือนก่อน

      Dhamikage gani dhemalane soodu sallikarayo😂😂😂😂😂😂

    • @S.RKumar-x8t
      @S.RKumar-x8t 2 หลายเดือนก่อน

      ​@@kumaweerakkodi3367dammiiayage ganith demalane😂suodu sallikarayo

  • @rohanfernando679
    @rohanfernando679 2 หลายเดือนก่อน +32

    බොහොම ස්තූතියි ඔබතුමාට මේ මිනිසුන් දැනුවත් කිරීම නැත්නම් මේ කුපාඩි දේශපාලඥයෝ අවස්ථාවාදී දේශපාලනඥයෝ මේ සාමාන්‍ය ජනයා මුළාවට පත් කරනවා මේ කරුණු විග්‍රහ කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මා ඉතාම ස්තූතිවන්තව ඔබතුමාට

  • @anuradissanayake5900
    @anuradissanayake5900 2 หลายเดือนก่อน +188

    දැන් බය්යන්ට chemistry ත් උගන්වන්න වෙලා.

    • @women1876.
      @women1876. 2 หลายเดือนก่อน +6

      😂😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +4

      ඇත්ත 😂

    • @noxdrrego
      @noxdrrego 2 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣pow ithim ehema kiyanne epa 🤣🤣🤣🤣

    • @Marisipala.
      @Marisipala. 2 หลายเดือนก่อน +1

      මේ උගන්නන්නේ සල්ෆියූරික් හදන හැටි ගොනෝ

    • @noxdrrego
      @noxdrrego 2 หลายเดือนก่อน

      @@Marisipala. na gono සල්ෆියූරික් lankawe aduweta hada ganne puluwan kiyela kiyanne aye hariyata school gihila waren bnz ! ubela wage school giya nathi un nisa thamai me rata winash wenne !

  • @eshanmaduwantha3495
    @eshanmaduwantha3495 2 หลายเดือนก่อน +92

    මාලිමාවට ජය❤🎉

    • @women1876.
      @women1876. 2 หลายเดือนก่อน

      අනුරටා දිලා කෙලොගනින් බොම්ම

    • @heshan2222
      @heshan2222 2 หลายเดือนก่อน

      ​@@parakum1827උඹලා වගේ දේශපාලනෙ හොඳටම දන්න බක පන්ඩිතයො හදපු රටනෙ මේක අනේ නිකන් පලයන් බන් යන්න

    • @heshan2222
      @heshan2222 2 หลายเดือนก่อน +2

      ​@@women1876.උඹලා වගේ නූගත් මෝඩ හැත්තගෙ මතේ මෙතනට වැඩක්ම නෑ

    • @harsaudara5276
      @harsaudara5276 2 หลายเดือนก่อน

      ​@@women1876. Women 🫖🍺🗿😅

  • @Hasunaldimel
    @Hasunaldimel 2 หลายเดือนก่อน +23

    නව කර්මාන්ත යුගයක් ඇරඹිමට සියල්ල සුදානම්‍❤ ඉන්දියාවේ‍ වහලෙක් නොවි සිටිමට

  • @LasithaRangana
    @LasithaRangana 2 หลายเดือนก่อน +27

    අලුත් දෙයක් දැනුමට එකතු කරගත්තා. බොහොම ස්තුතියි. මාලිමාවට ජය

  • @Navinda-gt4hq
    @Navinda-gt4hq 2 หลายเดือนก่อน +23

    🧭ජාතික ජනබලවේගයට ජයවේවා

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 หลายเดือนก่อน +15

    මෙච්චර කාලයක් බලයේ හිටපු අය රජයට අයිති සියලු ආයතන විකුණන්න හැදුවා අපි මාලිමාව රජයක් යටතේ සියලු දේවල් රට ඇතුළත නිෂ්පාදනය කරන්න ඕනෑ

    • @tkaavi
      @tkaavi 2 หลายเดือนก่อน

      සියලු දේවල් රට ඇතුලේ? ඔබේ අර්ථකථනය වැරදියි. මාලිමාවේ ප්‍රතිපත්තිය හොඳින් බලන්න ❤👍

  • @Nishaya722
    @Nishaya722 2 หลายเดือนก่อน +4

    අනුර සහෝදරයා පිස්සෙක් වගේ කතා කරන්නේ නෑ.... හොඳ සුදානමක් ඇතිව කතා කරන එකම අපේක්ෂකයා ඔහු ❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน +7

    ස්තුතියි යහපත් දේශයක් වෙනුවෙන් මාලිමාව ජයග්‍රහණය කරමු

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 หลายเดือนก่อน +15

    දේශපාලනයට පෙර රට දේශපාලුවන්ගෙන් බේරගන්න බුද්ධිමත්ව තමුන් ගැන නොව අනාගත දරුපරපුර වෙනුවෙන් සිතා චන්දෙ මාලිමාවට දෙන්න .

  • @nirosha4perera332
    @nirosha4perera332 2 หลายเดือนก่อน +5

    ඔබතුමා ta බොහොම pin meya පැහැදිලි කිරීමට

  • @hasithaudayanga7768
    @hasithaudayanga7768 2 หลายเดือนก่อน +15

    Oke ෆුල් කතාව බලන්න..ඔච්චර රටෙ මොල කරයො විද්වත්තු ඔක්කොම එකතුවෙලා තමයි රටට මෙහෙම කලෙ..දැන්වත් chemistry උගන්වනවා වගෙ නෙවෙයි රට කාපු උන්ගෙන් රට මුදවගන්න ඔන මුලික දෙ ඉට පස්සෙ ඉට අදාල පුද්ගලයන්ට අවස්තාව දෙනවා.විද්වතුන් ගොඩාක් එ සම්බන්ද ඉන්නවා .

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 2 หลายเดือนก่อน +4

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් . ජනතාව , මේ දැනුම ග්‍රහණය කරගෙන , සවිඥානිකවී, නව පුනරුදයක් උදෙසා , ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන්න . 💪❣️💪❣️💪

  • @nelnaheadoffice4625
    @nelnaheadoffice4625 2 หลายเดือนก่อน +5

    හිනා වුණු බයි ටොයි හවුල ලෙෆ්ට්.ස්තුතියි ගුරුතුමනි පැහැදිලි කිරීමට

  • @lahiru862
    @lahiru862 2 หลายเดือนก่อน +27

    ජය වේවා !!

  • @TharukiDiwya
    @TharukiDiwya 2 หลายเดือนก่อน +4

    ස්තූතියි සර් දැනුවත් කිරීම පිලිබදව 🔥
    මාලිමාවට ජයවේවා ❤️

  • @chandanalokuhewageheart6426
    @chandanalokuhewageheart6426 2 หลายเดือนก่อน +27

    මේ වන විටත් single super pospate නිෂ්පාදනය සදහා බලපත්‍ර 6 ක් ජාතික පොහොර ලේකම් කාර්‍යාලය මගින් ලබා දි ssp නිෂ්පාදනය අරඹා තිබෙන්වා.සල්පියුරික් ඉන්දියාවෙන් ගෙනැවිත් බාවිතා කරනවා.මෙරට ssp හැදුවොත් වසරකට රු.බිලියන 8 ක් පමණ ඉතිරි කරන්න පුලුවන් .
    අධ්‍යක්ෂ ,ජාතික පොහොර ලේකම් කාර්‍යාලය .

    • @moratuwa9983
      @moratuwa9983 2 หลายเดือนก่อน +2

      සජියා කම්කරු සිකුරිටි රස්සාවලට රන් උගෙ කැම්පේන් වලට ගත්තු උන්ට විතරක් 2017 ඉදං ඔය ගාන වියදම් කරල තියන්වා..

    • @nimalbandara2759
      @nimalbandara2759 2 หลายเดือนก่อน +1

      මාලිමාවට ජයවේවා

  • @naveenperera7118
    @naveenperera7118 2 หลายเดือนก่อน +25

    Chemistry පිලිබද සාමාන්‍ය දැනීමක් තියෙන ඔනාම මිනිහෙක්ට මේ කතාව තේරැම්ගන්න පුලුවන්. හැබැයි ඉතින් බත් කන හරක්ට තෙරෙන්නේ නෑ😂

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน

      බත් කන හරක් පැත්තක තියමු. ලංකාවේ හරක් ඇති වෙලා තියෙන්නේ අධ්‍යපන ක්‍රමය නිසයි. ඒකයි මේ මනුස්සයත් side එකේ AL chemistry tuition කරන්නේ. විභාග මුලික අධ්‍යාපනය මොකෙක් වත් වෙනස් කරන්නේ නැහැ හලෝ!

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +38

    ඔවා සිරිමාවෝ මැතිනිය ගේ කාලේ පටන්ගන්ට ගියේ නමුත් .......

    • @vimukthikathriarachchi5403
      @vimukthikathriarachchi5403 2 หลายเดือนก่อน

      Namuth apita uda pramparawa newatha niweradi kra noheki maya vinasayak karanna JR ta chande deela 6n5ka balayak deela lankawata kranna puluwan lokuma vinase kra ewage prathipa thama apith vidawanne

  • @MrSleeping
    @MrSleeping 2 หลายเดือนก่อน +15

    අනිවාරෙන් කවුරුත් නොදන්න කාරනාව තමා සමහරක් රටවල් දියුනු නොදියුනු බව සංකේතවත් කරනවා ඒ රටේ සල්ෆියුරික් නිශ්පාදනය කරනාවද නැද්ද යන සලකලා... හොඳ වැඩක් කරන්න පුලුවන් උනොත්...

    • @nuwanrathnayaka3040
      @nuwanrathnayaka3040 2 หลายเดือนก่อน

      ow, man me kathawa A/L karana kale chemistry class eke sir kiuwa

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 2 หลายเดือนก่อน +6

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

  • @priyajanakakumara859
    @priyajanakakumara859 2 หลายเดือนก่อน +9

    ජයවෙවා මාලිමාවට

  • @nayomikumari-pb3jg
    @nayomikumari-pb3jg 2 หลายเดือนก่อน +2

    අනුර සහෝදරයා අාවට ගියාට වචන පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. මේ එ්කට තවත් එක් තහවුරු කිරීමක්. ජයෙන් ජය

  • @ravindrakumara1223
    @ravindrakumara1223 2 หลายเดือนก่อน +6

    ඔබ‍ට ස්තුතියි 👍

  • @upulranjana1480
    @upulranjana1480 2 หลายเดือนก่อน +1

    හොද තේරුම් කිරිමක්.ස්තුතියි

  • @anurajayalath4375
    @anurajayalath4375 2 หลายเดือนก่อน +7

    පරන්තන් වල හයිඩොක්ක්ලෝරික් අමිලය මෙන්ම. සල්පියුරික් නිශපාදනය කල හැක සල්පියුරික් අමිලය සෑදීමට සල්පර් අවශ්‍යයයි. ඒ සදහා ලංකාවේ සපුගස්කන්ද බොතෙල් අතුරු පලයක් ලෙසද ආනනය කරනලද සල්පර් මගින් ඉටුකල හැක.

    • @englishworld6296
      @englishworld6296 2 หลายเดือนก่อน

      @@parakum1827pala yako yanna nikan boru plant karan nathuwa. Batalande mini maruwe kawda?

  • @virajnilantha1043
    @virajnilantha1043 2 หลายเดือนก่อน +44

    සල්පියුරික් මුහුදු වතුරෙන් හඳනවා කියලා අනුර කිව්වෙ නෑ

    • @chlfilms
      @chlfilms 2 หลายเดือนก่อน

      පරන් තන් කම් හලේ හදපු සියලූම රසයන නිපැයුම් හදන්නෙ මූදු වතුරෙන් තමයි.
      සල්ෆියුරික් හදන්න ඕන නම් ඔච්චර ඈත යන්න ඕන නෑ. ඔන්න එප්පාවල හදනව කිවව් නම් යම් තර්කයක් තියෙනවා.

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 2 หลายเดือนก่อน +15

      ​කතාවෙ කෑලි කපල බාගෙට දාපුව බලල නිකන් මෝඩ කතා කියන්න එපා,ඔය සම්පූර්ණ කතාව පැයක් විතර තියෙනවා,ඔය සිද්දිය ගැන කියන සම්පූර්ණ කතාව වත් නෑ පෝස්ට් හදපු මඩ සෙට් එකේ,සල්ෆියුරික් හදන්න ඕනි කතාව කියපු පලවෙනි වතාව වත් නෙවෙයි,ඒක පාවිච්චි කරල පොස්ෆේට් නිදියෙන් පොහොර හදන්න පුලුවන් ඒකට තාක්ෂණය මදි නම් ඒකට ආයෝජන පවා කැදවන්න ඕනි කතාව කියල තියෙනවා

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      ​@@parakum1827නැවත අහපන්

    • @kelumdissanayake6303
      @kelumdissanayake6303 2 หลายเดือนก่อน

      ​@@parakum1827 අනුර කීවෙ පරන්තන් රසායනික කම්හලේ මූලිකව ආරම්භයක් ලෙස (නැවත ආරම්භයක්) සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කර සුපර් පොස්පේට් නිශ්පාදනය කරන්න කියල.හිරු එකේ මෝඩයෝ ඒ වීඩියෝ clip එකේ මාතෘකාව විදිහට මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදනවා කියලා අනුර කිව්ව විදිහට හෙඩිමක් දැම්මා😂.. සමහරවිට හිරු එකේ උන් හිතාගෙන ඉන්නවද දන්නෑ පුත්තලමේ, ත්‍රිකුණාමලයේ මුහුද ආසන්නයේ තිබෙන සිමෙන්ති කම්මල්වල සිමෙන්ති හදන්නෙත් මුහුදු වතුරෙන් කියලා😂😂😂. ඕක රසායන විද්‍යාව මෙලොව හසරක් නොදන්න මෝඩ බයියෝ කරේ තියන් ගියා. දැන් ඉතින් කරතියන් ගියපු එක බිමින් තියලා ඔලුවෙන් හිට ගන්නයි වෙන්නේ😅.

    • @raveenperera2918
      @raveenperera2918 2 หลายเดือนก่อน +14

      හොඳට අහපන් පරන්තන් factory වල sulphuric acid හදනවා කියන එක මුහුදු වතුරෙන් හදනවා කිව්වා වගේ ඇහෙන්නෙ බ්‍යියන්ගෙ කනේ වංගු.

  • @whkarunarathna7310
    @whkarunarathna7310 2 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 2 หลายเดือนก่อน +15

    ඕක කරතියන් ගියපු මෝඩ බයියෝ අඩු ගානේ හිතන්න ඕන අනුර කියන්නේ ගණිත උපාධිධාරියෙක්, ඌ මෙහෙම කතාවක් ඇත්තටම කිව්වද කියල. අඩුගානේ මඩ පෝස්ට් හදන්න කලින් ඒ වීඩියෝ එක බලන්න තිබුනා.
    සමහරවිට ඔය බයියෝ හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ ත්‍රිකුණාමලය පුත්තලම ගාල්ල මුහුද ආසන්නයේ තිබෙන සිමෙන්ති කම්මහල් වල සිමෙන්ති හදන්නෙත් මුහුදු වතුරෙන් කියලා. එහෙම හිතලා අනුර කිව්ව පරන්තන් රසායනික කම්හලෙන් සල්පියුරික් අම්ලය හදන්නේත් මුහුදු වතුරින් කියලා අනුර හිතනවා ඇති කියලා උපකල්පනය කරලා අනුරට මඩ ගහන්න පටන් ගත්තා..😂😂 පව්.

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 2 หลายเดือนก่อน +1

      DAN MEYALA KIYANA VIDIYATA SIYALLA DANNA EUAN AURUDU 70 GANAK RATA THULA SIDU KALA DIUNUWA NISADA RATA BANKOLOTH
      UNAI, ??SHIPS WALIN RATA THULATA SALLI GAINAWA KIYAPU GOBBAYAN THAMAI DAN APIWA PALANAYA KARANNAI, PODI DEYAK WARADINAKAM
      BALAN INNA KUHAKAYAN.

    • @kelumdissanayake6303
      @kelumdissanayake6303 2 หลายเดือนก่อน

      ​@@parakum1827 අනුර එහෙම එකක් කිව්වද?? අනුර කීවේ පරන්තෙන් තියෙන රසායනික කම්හලේ සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරලා එය ලංකාවේ කර්මාන්ත රාශියක් සඳහා යොදාගන්න පුළුවන් කියලා. ඔයාලනේ මේ ගලපන්න හදන්නේ රසායනික කම්මහලයි මුහුදු වතුරයි සම්බන්ධයි කියල අනුර හිතන්න ඇති කියලා. අනුර එහෙම කතාවක් කිව්වේ නැහැ. මම උඩ කමෙන්ට් එකෙත් කිව්වේ ඕකම තමා😊.

    • @wihangasihilel2318
      @wihangasihilel2318 2 หลายเดือนก่อน

      ​@@parakum1827 තඹුත්තේගම අනුර සිංහලෙන්ද බං එතකොට degree එක කරල තියෙන්නෙ 😂

    • @ishankaavinash1322
      @ishankaavinash1322 หลายเดือนก่อน

      ​@@wihangasihilel2318sira kathawa

  • @Db75gkivn-m6p
    @Db75gkivn-m6p 2 หลายเดือนก่อน +5

    අනුර chemistry, physics සහ maths උ. පෙ. ට කරල campus ගිය කෙනෙක්. ඉතිං අනුර විහිලුවටවත් මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදන බවක් කියනවද?
    අනුර මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදන බවක් කියූ බව ප්‍රචාරය කලේ සජබයියෙක්.
    ඌට මොන chemistry ද?
    නායකය වගේම මෝඩ පකීර්ලනෙ අනුගාමිකයොත්.

    • @Hi95939
      @Hi95939 2 หลายเดือนก่อน +1

      Aniwa❤❤❤

  • @chanukaanuruddha2626
    @chanukaanuruddha2626 2 หลายเดือนก่อน +1

    අපි චීන ආයෝජකයෙක් එක්ක manufacturing plant එකක් පටන් ගන්න හැදුවා
    ඒත් චීනෙන් ගේන එක ලාබයි ලංකාවේ හදනවට වඩා. ඔය හැම දේම ලංකාවේ හදලා රට ගොඩ නගනවා කියන්නෙ ලස්සන කතාවක්. හැබැයි කරන්න බෑ.

    • @chathuradilshantha5182
      @chathuradilshantha5182 หลายเดือนก่อน

      ow ow🤣🤣...comment krna ew. gana dnnwa ne ithin

  • @dineshwellawa4872
    @dineshwellawa4872 หลายเดือนก่อน

    Explained well ! Of course people who have learned organic and inorganic chemistry can understand!

  • @wenasak8629
    @wenasak8629 2 หลายเดือนก่อน +13

    ස්තූතියි සර්❤❤❤

  • @ElectroStudio01
    @ElectroStudio01 2 หลายเดือนก่อน +5

    ඔහොම කිව්වට මේක කරන්න ගොඩක් අමාරු වෙයි අමුද්‍රව්‍ය සහ අනෙක් සම්පත් හොයාගත්තත් ලංකාවෙ හදන්න පුලුවන් පොඩි දේ ඉදලම ආනයනය කරන්නෙත් ඒවගෙන් වැඩිපුරම හම්බ කරන්නෙත් දේශපාලනඥයොම තමයි
    එතන වෙනසක් කරන්න පුලුවන් නම් තව ගොඩක් නිශ්පාදන ලංකාවෙම කරන්න පුලුවන් තරම් සම්පත් අපිට තියනවා

    • @tkaavi
      @tkaavi 2 หลายเดือนก่อน

      😂

  • @jagathmarapana387
    @jagathmarapana387 2 หลายเดือนก่อน

    වටිනාඅදහස්දැක්විමක් කොරහෙකිඹුල්ලුදකි උන්ට මඩගහන උන්ට කනේපාරක්

  • @Thukuliya.123
    @Thukuliya.123 2 หลายเดือนก่อน

    මටත් ඕක තෙරුන් නැතුව අරහෙං මෙහෙන් අහගන හිටියා ඔබට ස්තුති නිවැරදිව දැනුවත් කලාට❤

  • @NishanPerera-j1m
    @NishanPerera-j1m 2 หลายเดือนก่อน

    සල්ෆුරික් අනිවාර්යෙන් ම හදන්න ඕනෙ.....උන්ගේ කාටවල් වැහෙන්න.....chemistry උගන්වලා ගමු....අවුරුදු 35 කට කලින් ඉගෙන ගත්තත් තවමත් මතකයි, කර්මාන්ත රසායනය....ආකාබනික රසායනය...it is not black magic....

  • @FJ-gc5zd
    @FJ-gc5zd 14 วันที่ผ่านมา

    Thanks for the explanation

  • @thusharanadeesh6403
    @thusharanadeesh6403 2 หลายเดือนก่อน

    ස්තුතියි සර්, පැහැදිලි කිරීම.මාලිමාවට ජය වේවා.රටට ජය වේවා.....🎉🎉🎉🎉🎉

  • @chamiya1031
    @chamiya1031 2 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා වැඩසටහනක් බොහොම අගය කරනවා ❤❤❤❤

  • @B.liyanaArachchi
    @B.liyanaArachchi 2 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @UdiDol
    @UdiDol 2 หลายเดือนก่อน

    Good that a Politician speak of Science in his political talk. Appreciate! Prof. Gunawardana of Colombo University explained it four decades ago. But the cost of manufacture or lack of interest had resulted in the gross export of the Raw Material restricting the production of Phosphate. Whether it is possible or not to refine the Raw material and mix it with other chemical is up to Scientists , but bringing in the idea for manufacture by a Politician is really a leap in our political system.

  • @manojey3501
    @manojey3501 2 หลายเดือนก่อน

    හරි සර් අනුරට ගම ටිකක් පැටලෙන්න ඇති. ඒත් වැදගත්ම දේ තමයි සල්ෆියුරික් අම්ලය ලංකාවේ ම නිෂ්පාදනය කරන්න ඕන කියන සංකල්පය . ඒක ඉතාම අගය කටයුතුයිනෙ.

  • @PremalalKumarasiri-k3x
    @PremalalKumarasiri-k3x 2 หลายเดือนก่อน

    ස්තුයි සර්, ජනතාව දැනුවත් කලාට

  • @101Chamika
    @101Chamika 2 หลายเดือนก่อน +1

    හැබැයි highway එක හදන වෙලාවෙ කලුගල් ටොන් ගනන් හදල මේ මේඩය නේදකිව්වෙ සිගිරියත් කඩන්න වෙනව කලුගල් ගන්න කියල 😂😂😂

  • @Mohanwickramarathna
    @Mohanwickramarathna 2 หลายเดือนก่อน

    ස්තුතිය සර්

  • @harischandra475
    @harischandra475 2 หลายเดือนก่อน

    මෙදා සැරේ කරනව , සහතිකයි.

  • @RMKumarihamy
    @RMKumarihamy 2 หลายเดือนก่อน +12

    පාර්ලමේන්තුවේ ඉන්න මැට්ටො දන්න සල්පියුරික්

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 2 หลายเดือนก่อน +1

    MEHEMA THAMAI RANIL,Gothath kiwwa

  • @SarathDunukara
    @SarathDunukara 2 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම good.....

  • @flylillie95
    @flylillie95 หลายเดือนก่อน

    We need a ASTROLOGY Minister Anura kumaraya jayawewa

  • @sarathabeysinghe6591
    @sarathabeysinghe6591 2 หลายเดือนก่อน +6

    We had a 15 marks worth question for GCE AL chemistry paper.
    The questions were;
    1.paranthan sulphuric process.
    2.kks - cement process.
    3. Chaina-clay (ceramics) process Piliyandala-boralasgamuva.
    4.grafaite - bogala.(world grade - one grafaite). Read any higher level chem book.
    We poor minded people mate, I watch proff. Illaperuma resent speech of the sl minerals. There was a question for bsc degree part-1 too.
    If rulers didn't misuse such a money for their privet interest sl would be greate country.
    Sl kelani tyre cor. Was like a university.
    Poor people again.
    Unfortunately some teachers taught the mechanism how wada-bras, wada-bikynis scientifically work.
    Not only that one proff explained how covid virus penittrate to the under ground water table if the death bodies put into the ground.😂

    • @sarathabeysinghe6591
      @sarathabeysinghe6591 2 หลายเดือนก่อน

      @@parakum1827 hari, eka ehemai kiyamu, obage sathutata, tyre , ceramic, NaOH karmantha shalavata mokada une. E vagema, galle cement factory gana monavada hithenne.
      Ekinekage vasiya ta anuva kalu, sudu lesada, sudu kalu lesada dakina jathiyak. Thava monavada oyata dana ganna one.
      Hekinam sathya dakinna uthsaha karanna.
      Budun hata da beri una ekama deya sathya hemotama vataha diimaii.
      Hithala balanna.

    • @anonymus-v6v
      @anonymus-v6v 2 หลายเดือนก่อน

      @@parakum1827 ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා මහත්මයා.....ඔබතුමාගෙ කතාව සාදාරනයි කියමුකෝ... ඒත් 2009 ඉඳන් 2024 වෙනකන් අවුරුදු 15ක් මේ කර්මාන්තශාලාව නැවත හදන්න ඇයි මේ ආණ්ඩු වලට බැරිවුනේ......ඒකට වගකියන්නෙ කවුද?........

    • @vitharana3784
      @vitharana3784 2 หลายเดือนก่อน +1

      ​@@parakum1827 ජවිපෙ හෝ NPP එකට ඔපමණ වෛර කරන නුඹ ඔය කියන අමූලික මුසාවාද තුලින් නුඹ අපේක්ෂා කරන්නේ NPP රජයක් බිහිවීම වැළැක්වීම නම් එය සිදු නොවන බව කියන්න කැමැතියි.හැබැයි නුඹ අපාගත වීම නම් අනිවාර්යයෙන් සිදුවන බව කියන්න පුළුවනි.
      KKSවල හෝ පරන්තන් වල ජවිපෙ ක්‍රියාකාරකම් නොතිබුණ බව තතු දත් අය දන්නවා.
      හොඳයි ඒකත් කමක් නෑ කියමුකො.කැළණි ටයර්, රට පුරා තිබුණූ පේෂකර්ම කර්මාන්ත ශාලා,ඔරුවල වානේ.....ආදී ආයතන වැහුවේ කාගේ වරදින්ද?

    • @englishworld6296
      @englishworld6296 2 หลายเดือนก่อน

      @@parakum182777 gewal gini thibbe kawda?
      83 demala kada sappu gini tibbe kawda?
      Jaffna library ekata gini thibbe thopi neda?

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 หลายเดือนก่อน

    ස්තූති

  • @ChamindaPushpakumara-w7m
    @ChamindaPushpakumara-w7m 2 หลายเดือนก่อน

    මල්ලි නියමයි ඔයා කරපු වැඩේ ❤❤❤❤

  • @deepikanilmini7668
    @deepikanilmini7668 2 หลายเดือนก่อน

    අනුර කුමාර දන්නාදේවල් හරිම ඉහලයි ඉතින් වැරදි ඉගෙනිමක් ආවොත් එය නිවැරදි කර ඉගෙන ගන්නත් දක්සයි බුදුහාමුදුරැවන්ටත් විටෙක වැරදුනානේ දෙමව්පියන්ගේ අවසර නැතිව රාහුල මහන කිරිම එහිදි බුදුහාමුදුරැවෝ වැරදි දෙයක් විදියට පිලි ගත්ත ආදර්සය දුන්නා නිහතමානිවම මාලිමාවට ජය

  • @happyquilt
    @happyquilt 2 หลายเดือนก่อน +3

    ❤❤❤NPP❤❤❤AKD❤❤❤JVP❤❤❤

  • @jumpathiadd5833
    @jumpathiadd5833 2 หลายเดือนก่อน

    කවුරු කොහොම කිවත් අපිට එව වැඩක් නෑ අපි තිරනය කරලා ඉවරයි අනිවාර්යයෙන්ම npp දිනවනව එක වෙනස් වෙන්නෙ නෑ ජයවේවා npp ජයවේවා අනුර කුමාර දිසානායක මහත්තයාට

  • @gangahethumuni4701
    @gangahethumuni4701 2 หลายเดือนก่อน +1

    බොර තෙල් ගෙනත් පිරිපහදු කලාම ඒකෙ byproduct එකක් ලෙස එන සල්ෆ යොදා ගෙන ඔබ කියූ විධිහට සල්ෆියුරික් හදන්න පුළුවන් .ඒවගේම බොර තෙල් ආනයනය ලාබයිනෙ කෙලින්ම ඩීසල් පෙට්‍රල්, ගෑස් ගේනවට වඩා. කලින් අපි එහෙම බොර තෙල් ගෙනත් refine කලානෙ. ඇයි ඉතිං දැන් බැරි

    • @prasadvithanage153
      @prasadvithanage153 2 หลายเดือนก่อน

      lankawata borathel genalla karanne percentage keeyada?
      me wage wahallu .

  • @chathuradilshantha5182
    @chathuradilshantha5182 หลายเดือนก่อน

    sir ta barida poddak hadla pennanna hama ekagema kata wahenna...❤

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 2 หลายเดือนก่อน

    ඔය මොනව කිව්වත්,කොහොම පැහැදිලිකරත් වැඩක් නෑ,අපේ උන් තාම ඉන්නෙ 88,89භීෂනයෙ නැතිවෙච්ච අයිඩින්ටිය හොයන ගමන්,උන් දන්නෑ උන්ට විතරක් නෙමෙයි උන්ගෙ දරුවන්ගෙ දරුවන්ටත් මේ උන්දල ඇඩ්‍රස් නැතිවෙන්නම ඇරල කියල,උන්ට ඕනෙ නිකන් බෙදන එකෙක් රජ කරවල නිකන් කකා බිබී ඉන්න,තූ නොදකින් මේකෙ ඉන්න සම 🐂🐂හරක්🐂🐂🐂🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @sandyanijayakodi6173
    @sandyanijayakodi6173 2 หลายเดือนก่อน

    Good explain sir .thanks

  • @MewanLiyanage
    @MewanLiyanage หลายเดือนก่อน

    අරවින්ද මහත්තය salfiuryc facty දාන්න කතාවෙනකොට බලන්නකො සජිත් කතා කන්න ඒව 😅

  • @GeethaniDeyasiri
    @GeethaniDeyasiri 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති

  • @kumaiddalena4059
    @kumaiddalena4059 2 หลายเดือนก่อน

    අනුරටත් ජ්ංද ටිකක් වැඩිවෙයි. ඒත් බලයට පත්වෙන්න නම් තව කාගේ හෝ පැත්ත්ත්ක් joint කර ගන්න වෙනවා අනිවාර්යයෙන්ම .

  • @ajithperera2434
    @ajithperera2434 2 หลายเดือนก่อน

    ජයගමු ශ්‍රී ලංකා .... මාලිමාවට ජයවේවා ... ! ❤🎉🎉🎉

  • @KeerthiSalgadu
    @KeerthiSalgadu หลายเดือนก่อน

    ❤ඔබ සැබෑම දෙශහිත්‍යිශී මහත්මයෙක් , සැරදේවා

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 2 หลายเดือนก่อน +1

    Why did you say we can't use it directly without converting to superphosphate? If the land is yours no harm in putting it directly. It will not give the results immediately but in the long run, it will be a much safer option, because that does not damage the roots and the soil bacteria.

  • @hemamalani1381
    @hemamalani1381 2 หลายเดือนก่อน

    ඇයි කැළනිගගේ නාගලෝකෙන් නයි ආපු රටක්. මෙගා බෝතලේට ඒ නයා අල්ලපු මිනිස්සු ඉන්න රටක්.පැහැදිලි කිරීම තේරුම් ගත නොහැකි දේශපාලන බයියන්ට නොවේ.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 2 หลายเดือนก่อน

    දැක්මක් තියෙන මිනිස්සුන්ට හිනාවෙන මී හරක් ඉන්න රටක් මෙකෙ සහොදරය ❤❤

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 2 หลายเดือนก่อน +4

    සුපිරියි සර්.ඔක්සිජන් කන්නද අහපු මිනිස්සු ඉන්න රටක්..යූරීයා හදන ක්‍රමෙත් කියල ඩෙන්න සර්..

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 หลายเดือนก่อน

    ජයවෙිවා මාලිමාවට ❤❤❤❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 หลายเดือนก่อน

    NPP jaya wewa 🌹
    Thanks for your expectations

  • @Rajitha1987
    @Rajitha1987 2 หลายเดือนก่อน

    Sir වගේම රූ සෝ fb page එකෙත් ලස්සනට කියලා දීලා තුබුණා

  • @ThalangamageMilton
    @ThalangamageMilton 2 หลายเดือนก่อน

    Thank you sir hoda pahadili kireemak❤️❤️

  • @KaluKandy-rb5hv
    @KaluKandy-rb5hv 2 หลายเดือนก่อน

    Very good explanation sir

  • @bikepicco9130
    @bikepicco9130 2 หลายเดือนก่อน

    ලෝක වෙළඳපොලේ සල්පියුරික් අම්ලයේ මිල ගනන් කොහොමද ,මෙහෙ නිශ්පාදනයේ මිල ගනන් කොහොම වෙයිද?
    සියලු දේවල් ලංකාවේ නිශ්පාදනය කළ යුතුයි කියලා කියන කතාව මොරාල් එකට ආතල් ඒත් ඒකෙ නිශ්පාදන පිරිවැය රටින් ගෙන්වනවට වඩා වැඩිනම් ඒකෙ බර ආයිත් කාටද දරන්න වෙන්නේ .
    යමක් නිශ්පාදනය කළ යුතුයි කියන තැනද අපි ඉන්න ඕන අපිට ලාබ ලබා ගත හැකි දේ ,නිශ්පාදනය කරන දේ තුලින් ලාබ ලැබිය යුතුයි කියන තැනද අපි ඉන්න ඕන
    ප්‍රඩක්ට් එකට ඉස්සර වෙලා හොද කම්පැනියක් බලන්නේ මාර්කට් එක ගැන.
    සල්පියුරික් අම්ලය අපි නිශ්පාදනය කලොත් අපේ නිශ්පාදන වියදම වැඩිනිසා මිල වැඩිවෙන බව අනිවාර්‍යයි.එතකොට ඒක විකුනන්නෙ කාටද.
    ලෝක වෙළදපොලේ මිළ ගනන් අඩුනම් මොකද ඒකට දෙන විසදුම

  • @PraneethFernando-e6z
    @PraneethFernando-e6z 2 หลายเดือนก่อน +1

    Anora kumara is graduate in physics and chemisry which utter foolish politicians doesn't know.

  • @SunilbandaraHerath
    @SunilbandaraHerath 2 หลายเดือนก่อน

    සල්ෆියුරික් අම්ලය විතරක් නෙවෙයි තව බොහෝ රසායන පරන්තන් වල නිෂ්පාදනය කල හැකියි.පිටින් ගෙන්වන්න අවශ්‍ය සල්ෆර් පමණයි.

  • @judelakshman777
    @judelakshman777 2 หลายเดือนก่อน

    සර්........එල

  • @thisarasenadi2839
    @thisarasenadi2839 2 หลายเดือนก่อน +10

    ❤❤❤❤

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 2 หลายเดือนก่อน

    Jayawewa ❤

  • @monikananayakkara3793
    @monikananayakkara3793 2 หลายเดือนก่อน

    රටට හෙටක්.. ❤❤❤

  • @ලොවවටාyoutube
    @ලොවවටාyoutube 2 หลายเดือนก่อน

    සියල්ල rata thulama හදන්න පුළුවන් .npp රජයක් ආවාට පසුව jaya වේවා malimawata ❤❤❤

  • @mudithasenaratne8769
    @mudithasenaratne8769 2 หลายเดือนก่อน

    Well explained. Thanks.

  • @SunilShantha-b3x
    @SunilShantha-b3x 2 หลายเดือนก่อน

    Very good job sir

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +1

    අනුර කියන්නේ Bsc Physical Digree එකක් තියෙන උගතෙක් සල්ෆියුරික් acid ගැන කොහොමද දන්නෙ දෙක පාස් බයියෝ මුං Bsc physical කියන්නේ මොකක්දවත් දන්නවද 😂😂😂

    • @kumaiddalena4059
      @kumaiddalena4059 2 หลายเดือนก่อน

      මාත් එක්ක හිටපු එකා හරියට කැම්පස් එකේ දේශනා වලට වත් ආපු නැති එකා දන්න chemistry. කැම්පස් ඉන්න කාලෙත් මේකා කරේ වර්ජන සහ ගර්ජනය කරේ හිටපු අපිටත් කචල් දාපු එක කරේ එහෙව් එකා මේ දන්නවා Chemistry

  • @manojsenevirathne7318
    @manojsenevirathne7318 2 หลายเดือนก่อน

    Thank you

  • @Nisha-n5y
    @Nisha-n5y 2 หลายเดือนก่อน

    Supiri sir....