මෛත්‍රී පාස්කු කේස් එක අදින්න හදනකොටම වේදිකාවේ සිටි පූරකයාගෙන් මෛත්‍රීට බාධාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 140

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 13 ชั่วโมงที่ผ่านมา +50

    මුං එකෙක්වත් රටට කරපු දෙයක් නැහැ උන් හැදුන විතරයි

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 10 ชั่วโมงที่ผ่านมา

      Chandrika නං ඇහේ පලිය ගන්න Multi barrel ගෙනාවා කියමු අරුන් 2නං ඉතිං ,,

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 14 ชั่วโมงที่ผ่านมา +45

    ගානකාධිකර වරුන් විසින් ඉදිරිපත් කරන විනෝද සමය.😂

  • @philipbandara8735
    @philipbandara8735 11 ชั่วโมงที่ผ่านมา +1

    Thanks to RW.

  • @RumyPray
    @RumyPray 13 ชั่วโมงที่ผ่านมา +28

    මොනවටද මේ පලක් නැති වැඩසටහන්. පල් හොරු ගෙන්වන්නේ තවත් බොරු කයිවාරු අහන්නද? අපිනේ දන්නේ කෙරුවාව.

  • @lepanhar9350
    @lepanhar9350 13 ชั่วโมงที่ผ่านมา +27

    මෙිවා අහන, බලන අපි පවු බං කියලා හිතෙන් නැතිද

  • @fatimasenarathyapa492
    @fatimasenarathyapa492 14 ชั่วโมงที่ผ่านมา +44

    විනෝද සමය 😁😁😁😁

    • @magedaragamage9824
      @magedaragamage9824 4 นาทีที่ผ่านมา

      රාජපක්ශ කැම්පේන් එක එහෙම කරා...

  • @thilinasamarasooriya7666
    @thilinasamarasooriya7666 13 ชั่วโมงที่ผ่านมา +15

    ටයි කෝට් ගහපු පූරකයා ගණකාධිකාරියෙක් වුණත් ඌ ලජ්ජා නැති සට්ටැඹියෙක්.

  • @nilukank3564
    @nilukank3564 14 ชั่วโมงที่ผ่านมา +31

    මයිත්‍රීව විනාස කරේ රනිල් අලුගෝසුවා රාජපක්ශ පාදඩයින් සමග එකතු වෙලා.

    • @shamlikumariwijesundara6743
      @shamlikumariwijesundara6743 9 ชั่วโมงที่ผ่านมา +3

      විවස්ථා විරෝධයව මහින්දව අගමැති කරේ චන්දුිකාද🤣

    • @JodhaBan
      @JodhaBan 5 ชั่วโมงที่ผ่านมา

      අපේ ඡන්ද්න් බලයට ඇවිල්ලා..මහින්දව අගමැති කෙලේ...තොපිට මතක නෑ තොපි එදා මයිනා එක්ක හිටියෙ කියල..ඊට පස්සෙ ගෝටාභය කියන පිස්සව ජනාධිපති කරල , හොර මයිනා අගමැති කරල, කපුටා මුදල් ඇමති කරල, චමල්,සශීන්ද්‍ර,නාමල්,නිපුණ කියන තක්කඩි මන්ත්‍රීන් ඇමතීන් කරල රට බංකොලොත් කලෙත් තොපිම තමා..
      මතක නැති උන් news බලපිය.. දූෂිත රාජපක්ෂල රැකල බයිල ගහනවා..

  • @Hariyaena
    @Hariyaena 13 ชั่วโมงที่ผ่านมา +15

    මහජන දේපළ kapu හොරු ..hora haththa

  • @thilinasamarasooriya7666
    @thilinasamarasooriya7666 13 ชั่วโมงที่ผ่านมา +8

    මුන් රට කාබාසිනියා කරපු හැටි කිය කිය තව හිනාත් වෙනව. අපට කෙළවපු මේ ජන පීඩක⁣යන්ගෙ සාහසික විහිලුවලට මුනුත් එක්කම අපිත් හිනාවෙනව නම් අපි තරම් මානසික ලෙඩ හැදිච්ච රටවැසියො ලොවෙත් නෑ.

  • @RadleyLowrance
    @RadleyLowrance 9 ชั่วโมงที่ผ่านมา +3

    කාලය අපරාදෙ අවලංගු කාසි තුනක්.

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 13 ชั่วโมงที่ผ่านมา +7

    මාරම පව් අප්ප .මෙච්චර මහන්සි වෙලා රටට සේවය කරපු මෙයාලාව ගෙනත් ඇයි මෙහෙම කරන්නෙ .මෙයාලට සැප දීල මන්දිරවල ඉන්න දෙන්න .😂😂😂

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 13 ชั่วโมงที่ผ่านมา +13

    මුන් ඔක්කොම එකයි.. මයිත්‍රී ය එදා කිව්ව‍ මා ළග තව ගොඩක් තුරුම්පු තියෙනවා කියලා...පාස්කු අපරාදේ මම දන්නවා කිව්ව‍. ඉතින් ඇයි මුන්ව එළියේ තියාගෙන මෙහෙම අර මිය ගිය අහිංසක යින්ට අපහස කරන්නේ????

    • @kamalk7090
      @kamalk7090 9 ชั่วโมงที่ผ่านมา

      Mun Coustadi aran prasna karanna please !

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 14 ชั่วโมงที่ผ่านมา +24

    මහළු මඩම මතක් වෙනවා

    • @Iranrj
      @Iranrj 14 ชั่วโมงที่ผ่านมา +1

      රටේ ඉමහත් සේවයක් කරපු නායකයෝ

    • @gaminikokawalage7124
      @gaminikokawalage7124 13 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Iranrjසිරාවට? 😆

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g 12 ชั่วโมงที่ผ่านมา

      😅😮😊😮🎉​@@Iranrj

    • @pramodyathilakarathna8267
      @pramodyathilakarathna8267 11 ชั่วโมงที่ผ่านมา

      @@Iranrj Angaharu loketada...🤣

  • @enlightenedShoebill
    @enlightenedShoebill 8 ชั่วโมงที่ผ่านมา +2

    සංගීත ප්‍රසංගයක් විහිලු සංගමයක් වගෙයි මුන් මිනිස්සු එක්ක සෙල්ලම් කරනවාද අත්පොලසන් දෙන උන් ගැන ලැජ්ජායි තු.. මුන් මිනි මරුවෝ පාස්කුජිවිත තාම විලාප දෙනවා 😮😮

  • @lahirunamasinghe7108
    @lahirunamasinghe7108 14 ชั่วโมงที่ผ่านมา +20

    හිටන් හුටන්

  • @autoserom
    @autoserom 11 ชั่วโมงที่ผ่านมา +2

    බලන කාලයත් අපරාදේ.අවලංගු කාසී

  • @UpdatesDriver
    @UpdatesDriver 7 ชั่วโมงที่ผ่านมา +1

    මේ යකා කියන එක මගුලක්වත් තේරෙන්නේ නෑ

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 12 ชั่วโมงที่ผ่านมา +8

    බටලන්ද case එක ගැන පරීක්ෂණ අරබන්න

  • @philipbandara8735
    @philipbandara8735 11 ชั่วโมงที่ผ่านมา +1

    Hope you guys will continue with this Forum. Name and shame is the best!

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 13 ชั่วโมงที่ผ่านมา +5

    Wasted 12 mins in my life.

  • @ChandraniWimalarathne
    @ChandraniWimalarathne 12 ชั่วโมงที่ผ่านมา +4

    මුන්ට පිස්සු

  • @KasunSanjaya-km2su
    @KasunSanjaya-km2su 12 ชั่วโมงที่ผ่านมา +1

    තම තමන්ගේ ඉදිරියට වරප්‍රසාද කැපෙනකොට ඉතින් කොහොමත් එකතු වෙයි

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 10 ชั่วโมงที่ผ่านมา +1

    මෙතෙක් පාලනෙ කරපු කිසිකෙනෙක්ට මගෙ හිතෙ ගවුරවයක් නැහැ මොකඩ අතිතෙ ජපානෙට සමානව තිබුනාලු නිසා

  • @TRAVELSMYFLY
    @TRAVELSMYFLY 12 ชั่วโมงที่ผ่านมา +2

    පුතේ මේ ඉන්නේ උපතින්ම අපේ luxury පොෂ් පාර්ලිමේන්තු ජනාධිපති la😂, තව එක්කෙනක් ඉන්න්නවා ඒ පොෂ් ජනාධිපති මෙතනට එන්නෙත් නැහැ, එතරම් posh😂😂😂😂

  • @thilakdesilva1307
    @thilakdesilva1307 10 ชั่วโมงที่ผ่านมา

    What is the meaning of this interview? And as Accountant forum what do you intend to get ? Aiyyo Sirisena

  • @samithagayashan9437
    @samithagayashan9437 8 ชั่วโมงที่ผ่านมา

    දැන් එතකොට හොරකම් කරපුවට දඬුවම් නැද්ද අනුර මහත්තයෝ

  • @mahisens4540
    @mahisens4540 11 ชั่วโมงที่ผ่านมา

    නාට්‍ය හා රංග කලාව මුල සිට සරලව

  • @ansalamfernando8700
    @ansalamfernando8700 14 ชั่วโมงที่ผ่านมา +7

    😂😂😂meka බොහොම moda vadasatahanak

  • @BuddhikaJayawardhana-o7z
    @BuddhikaJayawardhana-o7z 6 ชั่วโมงที่ผ่านมา

    ඇයි අරූ හක හක ගාන්නෙ...නෙදකින් ඝණකාධිකාරයෝ වැටිච්ච තැනක්

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 5 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂වැරදිලද මේ ගනකාදිපතිවරැන් ග නි කා දි පතිවරැන් ගෙන්වල😂😂😂😂

  • @PriyanthaFernando-zd1bk
    @PriyanthaFernando-zd1bk 2 ชั่วโมงที่ผ่านมา

    ඕකට නිකමට අනුරයව ගෙන්න පල්ලකෝ මුන් තුන්දෙනාගේ කලිසම් වල ගූ ගිහිල්ලා ප්‍රශ්න අහන එකා චූ කරගෙන නවතින්නෙ

  • @creationarthouse7029
    @creationarthouse7029 12 ชั่วโมงที่ผ่านมา +1

    සා දුකින් පෙලෙන උන්
    දැන් ඉතින් නැගිටියව්
    අන්තිම සටනට
    සැරසියව් //////////
    උපරිම ව්‍යවස්ථාදායක බලයක් සහිත ජනතා ආණ්ඩුවක් සදහා,,,,,
    , සාහසිකයින්ගේ සැහැසි සිනාවන්ට තිත.

    • @ChandraniWimalarathne
      @ChandraniWimalarathne 12 ชั่วโมงที่ผ่านมา

      හොරු සමග හෙළුවෙන්

  • @MsDinush
    @MsDinush 9 ชั่วโมงที่ผ่านมา

    මට හිතෙන්නේ මෙම තුන් දෙනා එකම පිලකට set කරන්න ගහපු game එකක් මේක, මහින්ද අවේ නැත්තෙ මහින්ද විරෝධී චන්ද ටික තමයි මේ තුන් දෙනා එකතු වෙලා ගන්න ඕන. මහින්ද ආවොත් ඒක වෙන්නෙ නෑ කියල දන්නව. බැසිල්ගෙ හරි රනිල්ගෙ හරී සූත්තර වැඩක් වගේ, හොඳ game ටිකක් ඉදිරියේදී සිදු වේවි.
    නිකන් හිතුනේ 😅

  • @somasirihewage2338
    @somasirihewage2338 11 ชั่วโมงที่ผ่านมา

    ජන්පරයක් මහගනින්

  • @kamalk7090
    @kamalk7090 9 ชั่วโมงที่ผ่านมา +1

    Wena Ratakanam me thun denama daduwam widinna ona , eth me ape widiya

  • @saji..536
    @saji..536 13 ชั่วโมงที่ผ่านมา +3

    Muntada chande dunne kiyala hithenawa neda

  • @MohamedMilan-xr4nn
    @MohamedMilan-xr4nn 12 ชั่วโมงที่ผ่านมา +1

    Who collected these old crowns

  • @manjulakarunaratne1102
    @manjulakarunaratne1102 9 ชั่วโมงที่ผ่านมา

    මට නම් හරි සැකයි, අර හක හක ගෑම.

  • @terancegalhena8651
    @terancegalhena8651 11 ชั่วโมงที่ผ่านมา

    ඇනස්ලි, බර්ටි, මර්සි 😅😅😅

  • @lighthouse4964
    @lighthouse4964 13 ชั่วโมงที่ผ่านมา +1

    Ratama vinasa karapu pal horu set eka.

  • @mahisens4540
    @mahisens4540 11 ชั่วโมงที่ผ่านมา

    වදකොත්තු වගෙ නාට්‍ය ක්

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 13 ชั่วโมงที่ผ่านมา +1

    මොකටද මේ වා කියන්නේ ..😂

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 13 ชั่วโมงที่ผ่านมา +1

    NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @kumara-v5m
    @kumara-v5m 10 ชั่วโมงที่ผ่านมา

    ඇනිබල් අක්කයි. ඇම්ඩන් අයියයි 😂සෙට් වෙලා 😂

  • @rohanhettiaratchi7191
    @rohanhettiaratchi7191 6 ชั่วโมงที่ผ่านมา

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 12 ชั่วโมงที่ผ่านมา +6

    මහින්දත් හිටියනම් අඩුපාඩුව හරියටම හරි 😂😂

  • @multilaky7578
    @multilaky7578 10 ชั่วโมงที่ผ่านมา

    Audience eke inna un guli kaalada hama ekatama hinawenne. Accountants la pissu porawalne balan giyaama.

  • @wasanthadasanayake9057
    @wasanthadasanayake9057 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ලංකාවටහොඳජනාධිපතිවරයෙක්තමයිමෛත්‍රීපාලසිරිසේනමැතිතුමා

  • @kesharadarmaratne150
    @kesharadarmaratne150 9 ชั่วโมงที่ผ่านมา

    පල ගෙදරමූසලය

  • @ddhammi7349
    @ddhammi7349 12 ชั่วโมงที่ผ่านมา +4

    කෝ මහින්ද.එයා තරහවෙලා ද එක වල්ලෙ පොල්

    • @pramodyathilakarathna8267
      @pramodyathilakarathna8267 11 ชั่วโมงที่ผ่านมา

      Porata kelin ewidagannath amaruine den, ekai..😅

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 5 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂හිටන් ද ඉන්නෙ😂😂😂😂😂

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 11 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @isuruviraj2781
    @isuruviraj2781 13 ชั่วโมงที่ผ่านมา +1

    What will be be the next..,!

  • @shaniperera1877
    @shaniperera1877 10 ชั่วโมงที่ผ่านมา

    පිස්සු😂😂😂😂😂 විකාර කාර්යෝ

  • @nayana5590
    @nayana5590 13 ชั่วโมงที่ผ่านมา

    Rata hadala rata harima lassanai.

  • @sunilsilva2622
    @sunilsilva2622 8 ชั่วโมงที่ผ่านมา

    Mewa organize kale pisankotwe inna waralath ayada?

  • @thakshisenani3075
    @thakshisenani3075 12 ชั่วโมงที่ผ่านมา +1

    Okata pissu kalakanni haththa

  • @ecogallery128
    @ecogallery128 13 ชั่วโมงที่ผ่านมา

    Seriously theses clowns 🤡

  • @TRAVELSMYFLY
    @TRAVELSMYFLY 12 ชั่วโมงที่ผ่านมา

    අනේ පුතේ මේ ඉන්නේ අපේ රට කාපු පාර්ලිමේන්තු නායකයෝ, තව එක්කෙනෙක් ඉන්නවා පුතේ එයා මෙතන පෙන්න නැහැ, තව අවරුදු 15 කින් විතර අපේ පොඩි උන්ට පෙන්නන්න ඉතිහාසයක් තියෙන්න එපියි.vedio එක සවේ කැටගන්නත් එපැයි🧐🧐🧐🥴

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 14 ชั่วโมงที่ผ่านมา +4

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැත්තේ

  • @abusaliashraf136
    @abusaliashraf136 12 ชั่วโมงที่ผ่านมา

    Heka heka vitharai patta horu tika set wela

  • @ie191
    @ie191 13 ชั่วโมงที่ผ่านมา +2

    රාජපකෂ කෝ......මදිපාඩුව....රට හදපු හොරු....😂

  • @JayanthaKalugama
    @JayanthaKalugama 13 ชั่วโมงที่ผ่านมา +2

    Eka thama bomba pipiruwe

  • @kesharadarmaratne150
    @kesharadarmaratne150 9 ชั่วโมงที่ผ่านมา

    MY3 ඔයාගේ ඇට දෙක tතියනවා ද

  • @athasmohamed1011
    @athasmohamed1011 8 ชั่วโมงที่ผ่านมา

    නන්දන. වින්දන

  • @martinphillip2440
    @martinphillip2440 14 ชั่วโมงที่ผ่านมา +2

    Mokada oyata kiyawa ganna one

  • @jagathprasanna-bf2wz
    @jagathprasanna-bf2wz 13 ชั่วโมงที่ผ่านมา +1

    Kmda prasna yata gagana heti

  • @kantakanata9643
    @kantakanata9643 5 ชั่วโมงที่ผ่านมา

    තු නොදකින්

  • @sunethraGamage-ff5eg
    @sunethraGamage-ff5eg 14 ชั่วโมงที่ผ่านมา +1

    Mewata ahuwenna epo

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 13 ชั่วโมงที่ผ่านมา

    Dont waste your time for these nonsense.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 12 ชั่วโมงที่ผ่านมา

    Mokak da me ballange me program eka...nodakin..mun dakinda wath api kamathi ne...mariyaw...

  • @samanhewavitharane3408
    @samanhewavitharane3408 9 ชั่วโมงที่ผ่านมา

    This is a cover up programme done by past culprits

  • @sudanapoli6016
    @sudanapoli6016 10 ชั่วโมงที่ผ่านมา +1

    Modaya hutan 😂😂😂malima jaya veava budusaranai srilanka budusaranai anura shavodarya presidente srilanka ❤❤❤❤❤

  • @lionelkannangara793
    @lionelkannangara793 14 ชั่วโมงที่ผ่านมา +1

    Pacha hallak adnna yanne

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 7 ชั่วโมงที่ผ่านมา

    Ekekwath hariyata kale na

  • @HemanthiniroshaDabare
    @HemanthiniroshaDabare 12 ชั่วโมงที่ผ่านมา +1

    Hi tan kiya wane hutan putata ena

  • @dhammikakumara3255
    @dhammikakumara3255 13 ชั่วโมงที่ผ่านมา

    ane apoi

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 ชั่วโมงที่ผ่านมา

    Horakam karala rata winasa karala, bn koloth karala,janathawa wisin paraddala kujitha karala,gedara yawapu me amanayo genalla me natana nadagama,me rate janathawata karapu nigaruwak.un horakam gana kathakaranakota baka baka gaga hinawena eka itath wadiya lajja sahagatha deyak.Meka meheyawana eka conference ekak mehayawanna dan nathi amanayek.

  • @manjulawarakapitiyagamage2915
    @manjulawarakapitiyagamage2915 13 ชั่วโมงที่ผ่านมา

    Ane huke nannane. Naaki rilau, palhoru.

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 5 ชั่วโมงที่ผ่านมา

    චවුර😂😂😂

  • @saji..536
    @saji..536 13 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂😂

  • @dhiyananks4016
    @dhiyananks4016 10 ชั่วโมงที่ผ่านมา

    Pattapal Boru. Mahinda 6.8% wardana wegayake ekka sigrayen rate sangwardanaya wena yatithala pahasukan hedena stawara rupiyalak videshiya ayojana ena rate arakshava saha islam antawadaya neti karapu tourism wedi weccha ratak aragana kala naya karala boma gahala kuragala muhudu maha vihara anatha karala giye me set eka....
    UN Geneva India kowda.... Israel Ukraine UK USA EU loke karan uda aparada wala hatiyata mun kowda apita 13 denna kiyanna ???

  • @RasangaRasanga-uu7gt
    @RasangaRasanga-uu7gt 6 ชั่วโมงที่ผ่านมา

    Mun monawada ratata kale

  • @philipbandara8735
    @philipbandara8735 11 ชั่วโมงที่ผ่านมา

    My3 is such a 🃏

  • @upalidombagoda1914
    @upalidombagoda1914 11 ชั่วโมงที่ผ่านมา

    Mun okkoma alla iereta danna one

  • @RasangaRasanga-uu7gt
    @RasangaRasanga-uu7gt 6 ชั่วโมงที่ผ่านมา

    Mun mokatada dan

  • @majulasampath2316
    @majulasampath2316 11 ชั่วโมงที่ผ่านมา

    Nakiyo yudde tama danne issarhata. tuwala unu podi aka gen hituwe na soba dahmin tama topita daduwan denne oy nodakiiin

  • @SarathPalliyaguruge
    @SarathPalliyaguruge 8 ชั่วโมงที่ผ่านมา

    Sombiyo

  • @nimalabeseka4501
    @nimalabeseka4501 12 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @yasmiriyal4105
    @yasmiriyal4105 10 ชั่วโมงที่ผ่านมา

    😂

  • @arunaprasad3030
    @arunaprasad3030 10 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @AIGURU-tt7ff
    @AIGURU-tt7ff 10 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣

  • @fyhg2870
    @fyhg2870 12 ชั่วโมงที่ผ่านมา

    🐃🐃🐃🐃🐂🐂🐂

  • @philipbandara8735
    @philipbandara8735 11 ชั่วโมงที่ผ่านมา +1

    Thanks to RW.