Sandaru Suyamaya | සඳරූ සුයාමය | Niranjala Sarojani | 2022-10-15 | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025
  • Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 21

  • @dineshajayasingha9787
    @dineshajayasingha9787 2 ปีที่แล้ว +7

    සෙව්වන්දි රණතුංග තමයි ඇයගේ හඬේ උරුමක්කාරී!❤️ වාසනාවක් අපිට එය අහන්න ලැබීම!

  • @sheshasriwick6644
    @sheshasriwick6644 2 ปีที่แล้ว +2

    කලකට පසු විඳි සෞන්දර්යාත්මක අත්දැකීමක්...
    ❤ නිරංජලා අක්කේ වෙනත් හඬකින් ඔබේ ගී අසනවිට දැනෙන වෙනස ඔබ අද ගී ගයනවාටත් වැඩි...අපූරු අත්දැකීමක් සහ
    ඔබේ අගය දින දින වැඩි වැඩි වීමක්.
    සෙව්වන්දිය ගේ හැඟීම් ගායනාවන්ට ජය පතමින්
    ඔබ සැම කලාකරුවන්ට හෘදයාංගම උපහාරය!

    නිරංජලා අක්කේ ඔබට නිදුක් නිරෝගීමත් සුබ අනාගතයත් වේවා හැමදාමත් ආදරෙන්❤

  • @inokamilani8107
    @inokamilani8107 ปีที่แล้ว

    රසික සිත් සැනසූඔබේ හඬටතවමත් ආදරෙයි.❤
    ඔබේ හඬට සමාන හඬක් තිබුනත් ඔබේ ආදරණීය බව කාරුණික බව සමාජශීලි බවනම් සම කරන්නට කිසිවෙකුට බැරි බව නම් මා දනිමි. ඔබතුමියට තෙරුවන් සරණයි !!! ජේසු පිහිටයි ! අතීත මතක දිගේ සඳරු සුයාමය" නැරඹුවෙමි .❤ ස්තුති,

  • @mudithawijayarathna1697
    @mudithawijayarathna1697 2 ปีที่แล้ว

    ණිරන්ජලා මහත්මියගේ හඬින්ම අහන්න ආසයි..ඒ කාලේ ඒ ගීත අපි හරිම ආසාවෙන් වින්දා...

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 2 ปีที่แล้ว

    හරි ලස්සනයි ඔබගේ ගීත ඒ වගේමයි ඔබේ හඩ .නිරෝගි සුව පතමි.මාආස ගායිකාවක් ඔබ.තෙරුවන් සරනයි.

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 2 ปีที่แล้ว

    සියලුම ගායනා සුවපත් වන සුලුයි

  • @island_rhythms
    @island_rhythms 2 ปีที่แล้ว +2

    14:54 මේ ගග මේ දුරු කතර ගෙවා
    22:02 යුග යුග ගානේ
    33:21 ලොව නිසසල වී
    37:04 අකලට වට මහ වරුසාවක් සේ
    55:43 කෙදිනද කූඩු

  • @unanirenuka7837
    @unanirenuka7837 2 ปีที่แล้ว

    ඉතාම සොඳුරු සුයාමයකට දැහැන්ගත වූ බව හැඟෙයි.පෙර ඔබ දෙදෙනා තැබූ හඬ සටහන් අප වෙත ළඟා කරවන්නට මේ ගී ගැයූ හැම දෙනාම ගත් උත්සාහය ප්‍රශස්තය.
    මෙවන් වැඩ සටහන් ඉදිරියටත් නිර්මාණය කරන්නට දිරිය සවිය ලැබේවා.

  • @jeewaka59
    @jeewaka59 2 ปีที่แล้ว

    ❤️❤️❤️ලස්සනයි.....

  • @sandyakumarasinghe9474
    @sandyakumarasinghe9474 2 ปีที่แล้ว +1

    Who ever sings not even close to Niranjala. She is our time one of the best singers.

  • @heshaniperera4035
    @heshaniperera4035 2 ปีที่แล้ว +1

    සෙව්වන්දි අක්කාගේ රුවයි, හඬයි දෙකම ඔබතුමියගේ වගේමයි!

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    ලස්සන වැඩක් niyamai

  • @pboralugoda
    @pboralugoda 2 ปีที่แล้ว

    අනේ ඒ සොදුරු අතීතය....

  • @harshapiyankara8482
    @harshapiyankara8482 ปีที่แล้ว

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 2 ปีที่แล้ว

    Superb singing. Stay blessed

  • @randimatharangani6851
    @randimatharangani6851 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kanthikulappu2860
    @kanthikulappu2860 2 ปีที่แล้ว +1

    Anuradata wadaniranjalage katahada thiyenne anith kenaata

  • @monicaperera454
    @monicaperera454 ปีที่แล้ว

    Obe nama katahada idiriyata geniyanna watina diyaniwaru dennek innawane neda obatumiyata deergausha

  • @dinuthviduranga82
    @dinuthviduranga82 2 ปีที่แล้ว +1

    සෙව්වන්දි අක්කට ඔබතුමියගෙ හඩ තියෙනවා .නිරොගි සුවය ලැබෙවා .

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 ปีที่แล้ว

    ❤❤❤❤