මාත්‍රා || MATHRA || 2021 11 09 || Yashoda Wimaladharma
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on TH-cam: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.TH-cam.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#මාත්‍රා #MATHRA
Yashodha , ඔබ ඉතා අවන්කව කතා කරන චරිතයක් .
ඔබේ ගිත තෙරිම, සාකච්ඡාව අර්තයක් ...අවසන් වෙනකං ..
එ ගිත ගායනය කරන්න රව්න් කනිශ්ක සහ නුවන්දිකා තොර ගත් එකට ඉස්තුති ,රසවත් ගයනයක් !!!!! !!!!!👏👏👏👏
රව්න් කනිශ්ක ගෙ ලයාන්විත ගයනය 👏👏👏👏👏
රව්න් ඔබේ ගායනය අසා සිටිම ප්‍රිය මානප, මිහිරි බව අමුතුවෙන් කිව යුතු නම් නොවේ . ඔබේ ඉදිරියට නිරොගි බව සහ ජය වෙවා.
යාශොදා ඔබේ තෙරිම් ඉතාමත් උසස් ...ඔබට ජිවිතෙ තවත් සාර්ථක වෙවා.
රව්න් සහ නුවන්දිකා යුගලය ඉතාමත් ලස්සන ගයනය .
Great selection of Songs,
Ms. Yashoda.
Raween Kanishka that was impressive singing.
I really love all three of them. Yashoda, Raveen and Nuwandika. Thanks for the lovely selection of the songs. All the best to all of you and Mathra show as well.
හරිම නිහතමානී රත්තරන් හදවතක් තියෙන ඕනිම කෙනෙක්ට වරදින්නේ නැහැ. RK ඔයාටත් එහෙම තමයි කොල්ලෝ. ඔය තියෙන දක්ෂතා ඉස්සරහට තවත් ඔපමට්ටම් කරගෙන ලස්සන ගමනක් යන්න අයියට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
ඒ වගේමයි ගොඩක් ලස්සන වැඩසටහනක්. යශෝධා විමලධර්මයන්ගේ ගී තේරීමෙන් රවීන් - නුවන්ධිකා හඬ මුසුවෙන් වර්ණවත් වෙච්ච ලස්සනම ලස්සන වැඩසටහනක්. 😍😍
යශෝධා විමලධර්ම 2017 සිහිනයකි රැ වැඩසටහන් පසුව නැවතත් රවීන්වම ඇගේ මාත්‍රා වැඩසටහනට තෝරාගත්තේ ඕනම ගීතක් ගායනා කල හැකි ඔහුගේ දක්ෂතාවය නිසා. නුවන්දිකා රවීන් එක්ව කර දෙවැනි මාත්‍රා වැඩසටහන. රවීන් සහභාගි වූ තුන්වන වැඩසටහන. යශෝධාගේ ගීත තේරීම විශිෂ්ටයි. අලංකාර වැඩ සටහනක් 👏👏👏
ගායන ශ්‍රේත්‍රයට ඉතාම වටිනා මැණිකක් නව පරපුරේ ගායකයන් අතර වෙනස්ම ගමනක් යන හඩ පවුර්ශයක් සහිත රවීන් වගේ අයට මෙහෙම වැඩ සටහන් මගින් නව එළියක් දෙනවට ගොඩක් ස්තූතියි ස්වර්ණ වාහිනී ,රවීන් නුවන්ධිකා ඒ සුසංයෝගය👌
Yashodha , you are a honest and great woman , who gone through a rough patch .. trauma when you started UNIVERSITY . That effected your beloved fathers' s health as well.. and changed your perception in future life . Yashodha you are 👸.
Saying that , songs you brought up today excellent selection . singing done by Nuwandikha and Raween Kanishka can be listened to end.
Tastful, emotionful , toneful ...singing ..by Raween Kanishka .
Nuwandhika akka Raween aiya harima lassanata adath gayanakara .Mama asama karana ගායක දෙපලක් .❤️❤️
Appealing great program !!!
Miss Yashodha , Raween Kanishka Nuwandikha and the music band nice collaboration and teamwork ...
Nuwandhika akka you are my favorite female vocalist .I wish you all the best for your future .👉❤️👈.Love you .
රසවත් වින්දනයක් ගෙන දුන් වැඩසටහනක් ...නුවන්ධිකා අක්කා සමග රවීන් අයියගේ මුසුව අනර්ඝයි...සුභ පතනවා ඔබතුමියට සහ ඔබ තුමියගේ තෝරා ගැනීමට.....නුවා අක්කා සුභ පතනවා....❤❤❤ 🤩🤩🤩 😘😘😘
Start to the End interesting program *******
Raween your tuneful singing ***soulful voice ****
Yashodha, thanks for inviting Raween and Nuwandikha ... voices blends together so well .
රවීන් කණිෂ්ක නූතන පරම්පරාවෙ සොඳුරු ලයාන්විතයා. විවිධ ශෛලවල ගීත සුපිරියටම ගැයුවා. සම්පූර්ණම වැඩසටහන පට්ට. හදේ රැදුණු ප්‍රවීණ ගායන යුවළවල් වගේ රවීන්-නුවන්ධිකා ගායන යුවළත් නවතම යුගයක් ලියමින් පවතිනවා 👌
Athatama Ow. Marama. Hadak RAweenta Tiyanna.. 👌
A proud and unique product of SPM
Wishing you all the Best 🙏
Yashoda, Raween Kanishka, Nuwandika, music band (this time soft not too loud 👍)and the produces... This program was so good.
අපි 90 දශකයේ ඉදන් යශෝධා එක්ක ඉන්න රසිකයො හරිම සතුටුයි ඔබගෙ සියලුම ගතිගුණ වලට . ඒ වගේම නුවන්ධිකා සේනාරත්න මෙයට සම්බන්ධ කරගැනීම හරිම සතුටුයි . ඇයත් හරිම නිහතමානී කෙනෙක් ඒ වගේම දක්ෂයි .
අනේ රවීන් අයියේ.. ඔයා ගීත ගායනා කරනකොට මගේ ඇහැට කදුලුත් එනවා.. ඇගම හිරිවැටීලා යනවා වෙලාවකට.. ඒ තරම් feel වෙනවා.. ඇත්තටම අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා ඔබේ ලයාන්විත කටහඩින් මෙවැනි ගීත අසන්නට ලැබීම ගැන..පුදුම විදිහට අපේ හදවතට දැනෙන විදිහට ගයනවා.. ඔබේ හඩටම ගැලපෙන හඩක් නුවන්දිකා අක්කිගේත්..😍💆👌💫
රවීන් අයියවයි නුවන්දිකා අක්කිවයි තවත් වැඩසටහනකට ගෙන්නුවට ගොඩක් ස්තුතියි. අද වැඩසටහනත් හරිම ලස්සනයි. රවීන් අයියා හරිම නිහතමානී කෙනෙක්. නුවන්දිකා අක්කා sing කරද්දී හිනාවෙලා අසාවෙන් බලාගෙන හිටියා. අයියයි අක්කයි දෙන්නම ඕනෙම සින්දුවක් ලස්සනට ගායනා කරනවා. ❤❤👍❤😍
ආසාම ගායකයා,හිතේ රැදුනු කටහඩක්,තෙවැනි වතාවටත් ඇවිල්ලා ඒ නිහතමානි හඩ විවර කරා..නියමයි❤❤
යශෝදා ඔබට බොහොම ස්තූතියි තරැණ පරපුරේ දක්ශ රවීන් සහ නුවන්දිකා යුගලය මේ වැටසටහනට තොරාගත්තාට. තවත් රසවත් මාත්‍රා වැඩසටහනක් 🔥❤️
මාත්‍රා එකෙ ප්‍රධාන ආරාදිතය විදිහට රවීන්ව දකින්න ආසයි...❤
වචන වලට පන දුන් ගැයුමක්❤
😍
🥰❤🔥
Raweenta E.. Vage Hoda Hakeyavak....
Dakshathavayak Tebanava...
Ape Suba Pathamu.......
රවීන් අති දක්ෂයෙක්... ඒ ගැන විවාදයක් නෑ.... ඒත් ඔතනට ගේන්න තරම් පරිණත නෑ මිත්‍රයා... මිනිහා හරි පණ්ඩිත යි නේද
මොන ගීතයක් කිව්වත් ඕන තරම් අහන්න පුලුවන් පුදුමාකාර හඩක් ❤️ ලෝකයක් සනසවන ඒහඩ ❤️ හැමදාමත් ආදරෙයි රවීන් අයියේ..සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️
නුවන්ධි අක්කිව සහ රවීන් අයියව ඉතාමත් නිහතමානීව ඇගයීම සම්බන්ධව ඔබතුමියට ගොඩක් ස්තූතියි 🙏🙏🙏 රංගනය සම්බන්ධව ඔබතුමිය කිරීමට සූදානම් වන වැඩ කටයුතු සියල්ලම සාර්ථකව කරන්නට හදවතින්ම සුභ පතනවා ... 🙏🙏🙏🙏
රවීන් නිසාම බලපු තවත් එක වැඩසටහනක් . ඒ හඬ භාවනාවක් රවීන් . හැමදාමත් ඔය හඬින් සිත් සතන්
සනසන්නට හැකියාව ලැබේවා ❤️
යශෝධා,අපූරු ගායන තේරීමක්. .යශෝධා ඔබට ඉස්තුතියි රවීන් සහ නුවන්ධිකා මෙම ගීත ඉදිරිපත් කිරීමට ආරාධනා කරාට..
අවසානය තෙක් රස විදිමින් බලන්නට පුළුවන් නැවත, නැවත අසන්න හිතෙ ගීත ගායනය..
රවීන් ධනූෂ්ක හානුවන්ධිකා සුභ අනාගතයක් රසම රස ගායනය ඒවගේම වාදනය ඉතාම මිහිරිය
ඒ සියලුම සහෝදරයින්ට සුභ පැතුම්🌹⚘🌷👍
Dream stars ලා තමයි දැන් හැමතැනම ඉන්නේ 😎 මාත්‍රා මේ ටිකේ දිගටම ආවේ dream stars ලා.
දෙරණින් කලාවට දායද කල වටිනාම සම්පත් ටික කියලා කියන්න පුලුවන් 😍
band ekath dream star udesh ayyage
අනිවාර්යයෙන්
Atta ane mona unath dream stars vitarai hoda set ekak thoranne. Ara anith ewaye thorana pissu vikara wage nemei.. ewaye inna aya pisso wage adinne paladinne unath. Wadagath bawak na. Rastiyadu karayo wage.
තවත් සින්දු කිව්වා නම් කියලා හිතුනා. දවසම උනත් අහන් ඉන්න බලන් ඉන්න පුළුවන් RK ගේ magical voice එකයි cute actions ටිකයි 💕 RK and Nuwandhika combo එක හැමදාම වගේ නියමයි 🔥
රවීන් ඔයාට තියෙන්නෙ හිත නිවන කටහඬක්. ඒ කටහඬට මන බඳිනවා. ඒ වගේම රහ උතුරනවා. යශෝධාගෙ ගීත තේරීම් වලට එදා ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහන ඔබ එක් වූ හැටි මට මතක් වුනා. ඔබ එදා වගේමයි අදත්. ඒ ගායනය අති විශිෂ්ඨයි.
රවීන් ඔබේ හඬ ලෝකවාසීන්ගේ හිත නිවාලන්න දෙවියන් දුන් ඖෂධයක්. හැමදාමත් රැකේවා තෙරුවන් සරණයි!
රවීන්ගේ වොයිස් එක නම් තනිකරම පිස්සුවක්, සැබෑම දක්ෂයෙක්. රවීන්ව නැවතත් මේ වැඩසටහනෙන් ඉක්මණින්ම දකින්න ආසයි. රවීන්-නුවන්ධිකා සුසංයෝගයත් හැමදාම වගේම සුපිරියි 🤟🔥
Pravenayange Getha RAweenge Haden. Marama Lassanak. 👌
Mama Godak Kamatei. 👌
Raveen is best talented man ,nuwandika is wonderful voice and look ...God bless you .
Raween Raween wat a voice young man, excellent singing. Nuwandika you too.
Thankyou Miss.Yashoda, Thankyou Swarnawahini for inviting to this two young talents. 👌👏❤
හරිම මිහිරි ගායනයක්. රවීන්, නුවන්දිකා දෙදෙනාම දිගු ගමනක් යන දෙපලක් .. ආදරණීය ගීත ගොන්නක්.. සහ පෞද්ගලිකව මම දකින විදිහට අවම පැසසුම් ලබන වාද්‍ය කණ්ඩායමට පැසසුම් ලබා දියයුතු මයි. කපිල කෝසල .. සුපිරි ගිටාර් වාදනයක්.
Exactly...
Nuwandika's voice is very beautiful. So is RK. Thank you Yashodha for bringing this duo.
RK කියන්නේ multi talented pakage එකක් 🔥🔥🔥🔥
රවීන්ට ආරාධනා කලාට ගොඩක් ස්තූතියි. රවීන් ඉන්න ඕනෑම වැඩසටහනක් අනිවාර්යයෙන්ම බලනවා. දෙදෙනාම ගීතවලට උපරිම සාධාරණයක් කලා. රවීන්ගේ කටහඩ නම් එකෙන්ම ඇබ්බැහියක් 🔥 රවීන්ව ඉදිරියටත් මේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා.
Anewaryenma.. Mamath...
Harima mihiriyi
Well done...Thank you very much, Yashodha Wimaladharma, for inviting Raween Kanishka. We will never forget your appearance on Sihinayaki Raa with Raween Kanishka. Thanks again for inviting Raween, Swarnawahini. Looking forward to seeing Raween Kanishka and Yashodha Wimaladharma on Mathra again. All the best..
It's a pleasure to watch and hear you sing, Raween...Yashodha Wimaladharma, articulation is as beautiful as her acting.
Rk you are really talented. I'm very proud to be yours fan
Yashoda you are a strong, Honest woman who has gone through a rough, unforgettable memories due to the political JVP ragging culture.
Due to mentally sick, stupid bullies.
I feel for you Lady 💐
Raween Kanishka the way you sing.. """"""EUPHONIOUS"."""
Nuwandhika your singing good too.
රවීන් අයියාගෙ පළවෙනි සිංදුවෙන්ම කියන්ඩ ගිය ගොඩක් දේ අමතක කරා...🥺💆🥺
බොහෝ රසිකයන්ගේ හිත් වසග කර ගැනීමට සමත් අසමසම ගායන හැකියාවකින් පිරුණු නව පරපුරේ සිටින දක්ෂ ගායකයෙක් RK...❤❤
Raween ,Nuwandika & Yashodha 🔥🔥
Oba Hare RAweenge Hadata Ape Hamoma Godak Adarei....
Bavanavakma..... Tamai. 👌 👌
Yashoda, you spoke in a deep and meaningful manner each topic.
99% in North, East SRILANKA,even many in South India can understand, fluently talk in Sinhala.apart from Tamil.
ආසම කරන කරන චරිතයක් එ් වගේම ආදරේ කරන කට හඩක් රවීන් කණිෂ්ක ලස්සන වැඩ සටහනක් ❤️
Looking forward to see Raween Kanishka again on this show. Never missing a single programme of this extremely talented handsome young man ❤🔥
වර්තමානයේ ඉන්න පුදුම හැකියාවක් ඇති මාර දක්ශයෙක් ,වෙනම ගමනක් යන සින්දු 1000ක් උනත් එක දිගට අහන්න පුලුවන් ගායකයෙක්,කාලේත් එක්කම අපි දැන් කතා කරන වික්ටර්,ටිම්,සුනිල්,රෝහන,අමරදේවයන් වගේ මිනිස්සු කතා කරන නොමැකෙන නමක් වෙනවා ,❤️❤️,මේ ගමන මෙහෙම්ම හීමිට යමු,
ඒකනම් ඇත්ත. ඇබ්බැහි වෙච්ච කටහඬක් ❤
සහතික ඇත්ත 👍
❤❤❤
Anewaryen.. 👌
අනිවා
Raween, great to see you for the third time on Mathra. That's your talents and humble personality that attract people towards you.
යශෝධාගේ ගී තේරීමත් , රවීන්ගේ හා නුවන්දිකාගේ ගායනයත් ලස්සනයි. සුබ පතනවා තිදෙනාටම! ස්වර්ණවාහිනී, ස්තූතියි අප ආදරය කරන කලාකරුවන් ගෙන්වූවාට. ❤❤
6:30 - සඳකත් පිනිදිය දිය වී ගලනා..
18:45 - යොවුන් වසන්තයේ..
27:21 - Tamil Song
36:55 - Hindi Song
47:51 - රංගිර මා..
58:28 - කුඩා ගමේ මද්දහනේ..
1:07:22 -ඔබ නොදනී කැළඹුම මායාවේ..
1:13:20 - සිහිල් සුළං රැල්ලේ hindi
1:14:54 - ආශා නිරාෂා මැවූ Hindi
1:19:15 - මධුර කල්පනා Hindi
1:36:53 - විරාග රාගය අතරේ..
Yashoda, it was a good choice,
Inviting Raween Kanishka and Nuwandikha to sing.. Thank You. This episode was appealing, to watch until the end..
රවීන් ගීත ගායනා කරන්න එන ඊලග මාත්‍රාව වෙනකන් දැන් බලන් ඉන්නේ...
බොහොම අගෙ ඇති නිහතමානී සුන්දර කතා බහක් යසොදා අක්කේ ඔබත් දිදුළන රන් මැනිකක් සමානයි.ඔබගෙ අනාගතයට සුබ පතනවා.එ වගෙම කනිශ්ක සහ සුගන්දිකා ඔබ දෙදෙනාටත් මෙහි සිටි සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි 🙏🙏🙏
RK නිසා තමයි අද programme එක බැලුවේ. ඒ කටහඬ ඇහුවත් ඇති. මාරම ආදරණීය හැඟීම්බර magical voice එකක්. ඔය කටහඬ පරිස්සම් කරගන්න අයියේ. හදවතින් සුබ පතනවා අයියේ. 🙏🙏🙏 එක දවසක් නෙවෙයි අවුරුදු ගානක් වුනත් මේ කටහඬින් ගීයක් ගයනවනම් අහගෙන ඉන්න ආසයි. ඒ තරම් රහයි. 🔥
ලස්සනම වැඩසටහනක් .යශෝදා අක්කාගේ ගීත තේරීම සුපිරියි,වැඩසටහන ගොඩාක්ම රසවින්දා,ගීත ගායනය සදහා තෝරා ගත් යුවළ රවීන්,නුවන්දිකා අති දක්ශ යුවළක්,(කටහඩින්සේම රූප යෙන්ද ගැලපෙන )ඔයාලා තුන්දෙනාටම සුබපතනවා....
රවීන් කණිෂ්ක තරුණ පරම්පරාවෙ ආදරේම කරන කලාකරුවා. රවීන්-යශෝධා-නුවන්ධිකා ත්‍රිත්වය එක්ක හරිම අපූරු වැඩසටහනක් නැරඹුවා 👌❤
" ඉස්ථිරි සිත් පෙන්නුවා " පුරුෂ සිත් පෙන්නුවා " අනගී ගැයුම්.
නුවා සහ රවීන්. සුසංයෝගය අනගි.
යශෝධා මේවගේ ගීත තේරීමට හා රවීන්ට ගායනයට ආරාධනා කිරීමට 💐.
Dear Yashoda long ago, (when you were very famous) I once met you in my school, but you were very kindly talked to me. I will never forget that day. And once again thank you very much for inviting Raween to "Mathra" Budusaranai 🙏❤
Raween's singing and emotions are everything. Such a meditation❤️
භාවනාවක් වගේ කටහඩක්.... ❤️
Good Luck raween ayye ❤️❤️🔥
අනාගත සුභාවිත සංගීතයට ලද මැණික රවීන් කණිෂ්ක ♥️♥️ ලස්සන ගමනකට අනාගතයේ කරන සෑම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏 බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ. අයියගෙ ගමනට ඉරිසියා කරන හැමටම අයියා වැඩවලින් උත්තර දෙනවා නියමයි අයියේ. ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ වලින් දකින්න ආසාවෙන් බලාගෙන ඉන්නවා 🔥
Good luck RK 🔥
ඇත්තටම මේ කලා ක්ෂෙත්‍රයට වටිනා මැණිකක් තමා රවීන් අයියා. කටහඬ භාවනාවක් ❤️
Raveen & Nuwandika .......... truly a blessed combination
සිත නිවන හඩ; රවීන් කණිෂ්ක 😌💆👌💕
Tujhe suraj kahu ya chanda.......
රවීන්ගේ කට හඩින්ම විතරක් මම අහන්න ආසම කරන ගීතයක්
ගීතයේ අර්ථය ජීවමාන කරන ලයාන්විත කටහඩක්
මේ ගීතය රවීන් මීට පෙර වැඩසටහන් කීපයකම ගායනා කරලා තියෙනවා අදත් ඒ මිහිර සෙනෙහස දශමයකදු අඩු නැතුව මුලු හදවතමට දැනුනා
Me too ❤❤❤
භාවනාවක් වගේ සිත් නිවන හඩක් තමයි රවීන් කනිශ්කගෙ ඒ හඩ...❤❤👍
සිත් නිවන ඒ හඩ , ඒ රුව ❤️
බුදු සරණයි රවීන් අයියේ ❤️
නුවා රවීන් මම දැකපු වර්තමානයේ ඉන්න රිදී තිරයට ගැලපෙන් එකම හඩ සංකල්පය..දෙන්නාගේම ගීතයක් අවශ්‍යයි .......නුවාරවීන් කොයි අතින බැලුවත් 100% ගැලපෙනවා...ආදරෙයි නුවන්ධිකා
0
කීවතාවක් ඇහුවත් බැලුවත් එපා නොවෙන වැඩසටහනක්. රවීන්ගේ ගායනය ❤
යශෝධා විමලධර්ම මහත්මියගේ පැමිණීමත් නුවන්දිකා අක්කත්, රවීන් අයියත් නිසා වැඩසටහන හරිම ලස්සන වුණා.නිහතමානි චරිත තුනක්.නුවන්දිකා අක්කගේ කටහඬටත් හැමදාම ආදරෙයි.❤❤ඉදිරි වැඩකටයුතු සඳහා හදවතින්ම සුබ පතනවා තිදෙනාටම🙏🙏
RK ආයෙත් මාත්‍රා එනකං බලන් හිටියා. හිතුවටත් වඩා ඉක්මනටම ආයේ ආවා. ඉස්සරහටත් දිගටම RK ව බලාපොරොත්තු වෙනවා. You are blessed with a magical voice that heals the soul Mr. Handsome ❤
Nice combination of three of you. Yasodha ur selection was very good and Raween ur singing is simply the best .❤️❤️
Raween and Nuwandika හොද ගෑලපිමක්...අනාගතය සුබයි.....
මලින් උපන් සමනලී...💛
ඔබට ලන්වී.....❤
අහලා බලන්න...
රවීන් කණිෂ්ක කියන්නෙ අධි මාත්‍රණයක්. ලස්සන multitalented කොල්ලෙක්, තරුණ පරම්පරාවෙ වැඩ්ඩෙක් 👌❤
යශෝධා සමග රවීන් & නුවන්ධ්කා අපූරු ගැලපීමක් ....
හරිම සුන්දරයි ❤❤❤
මිට අවුරුදු හතරකට කලින් යශෝධා ගී තෝරපු රවීන් ගීතවත් වුනු සිහිනයකි රෑ වැඩසටහන මතක් වුනා
Really nice program
Ravin and nuwandika s voices super great talent
Raveen ta Mathar walata genawa ta godak Thanks 1 Santudh. 2,Dr, Chandima 3 Yashoda obala. Raveen ge singing hodata Talented aka. ta eda dunna Raveen your singing is so haret touching all the best
Rk ගේ ඒ voice එක.😍😍😍🔥🔥🔥නියමයි..ඉස්සරහට ම යමු
රවීන් ඔය voice එක නම් දරුණු ඇබ්බැහියක්❤️🔥
Raween, It's great to see you on Mathra for the third time. Words could hardly describe your talents and how you passionately deliver each song as a personalized experience. It's that tone of your voice, your emotions, that goes right through your audience heart profoundly captivating their hearts and soul. Expressions in your voice, clarity and tonal control perfectly blend with your facial expressions, gives your audience a perfect picture of the lyrics. As Yashodha Wimaladharma said, it's as if we are watching a drama. You simply speak to your audience' heart and take them to a place of serenity. A place they may never knew how to reach. That's your unique talent.
The fact that you easily adjust your voice to any style, classic or trend is what makes you a unique singer. That's why your audience is a array of all ages, cultures and tastes around the world. Inclusive to the core. . Your audience appreciate your hard work, and sacrifices. There are, fans out there that understand, the meaning of being a singer, being an artist and the value of your talents. Your very unique talents are what makes you standout as a singer. Your humble personality is what makes people fall in love with you twice. You have fans, that admire you for simply who you are as much for your talents.
You came this far, simply because of your talents and you humble personality. Greatness is always in person's character. You have proven it time and again. You will be tested and it will make you stronger. As the saying goes, what does not kill you, will make you stronger. And that's your slogan as well.
Keep up with the great work. Looking forward to see you excel in everything you do. We will be waiting and watching your achievements as we have always been. Best.
හරිම නිදහස් රහ පිරුණු වැඩසටහනක්.. යශෝධා විමලධර්ම ප්‍රිය කරන චරිතයක් ❤️ රවීන්,නුවන්ධිකා එක් කළ රහ අපූරුයි...
මම ගොඩාක් ආදරය කරන ගායන යුගලයක් අද ඉන්නව .ස්තූතියි එයාලව ගෙන්නුව ට .ආදරෙයි ගොඩාක් ජේසු පිහිටයි දරුවනේ
ඊයේ රෑ වෙනකන්ම TV එකෙන් වැඩසටහන බලලා ආයෙත් TH-cam එකෙනුත් සින්දු ටික කීප පාරක්ම බැලුවා. ලංකාවෙ ගායකයෙක්ට මෙච්චර කැමති උනාමයි. රවීන්ගේ කටහඩයි විදිමින් ඒ ගයන විලාශයයි පුදුම ඇබ්බැහියක් 💗💗💗
Oba Vagemai Mamath..
You Tube Ekan Ahanna RAweenge Getha Tamai.. 👌
Me.... Getha...
E.. Vagema. Me... Hada
Setha Nevana Bavanavak....... 👌
අද මාත්‍රා හර්‍රිම වටිනවා .යශෝදාගේ තේරීමත් රවීන්ගේ මිහිරි ගැයුමත්.
Favourite & talented singer ever...RK...😍🌹❤️...also perfect nuwandika ....🌹❤️😍
මධුරකල්පනා ❤️🔥
2017 සිට 2021 ට all time favourite 🤩
රවීන් අයියගෙ කටහඩ හිත නිවන භාවනාවක් 🥺❤️
36:15 ........ some people dedicate their life for a reason which impacts others in a huge positive way, puts a new meaning in life. Salute to all. *Music is a devine poetry, that humans tell each other their hapiness and sorrows*
RK ගායනා කරන නිසාම බැලීම සහ අසා සිටිම 👍👍👍👍
රවීන් කණිෂ්කට ආදරය කරන අයට මේ වගේ වැඩසටහන්වල වටිනාකම කියලා නිම කරන්න බෑ. සියළුම ගීත ගායනාවල් ඇතුළු සමස්ත වැඩසටහනම හරිම ලස්සනයි. ඕනෑම ශෛලියක ගීත රවීන් පුදුම මිහිරට හිතට තදින්ම දැනෙන්නම ගයනවා. නුවන්ධිකා ගයද්දී පුදුම නිහතමානීව ඒවාට ප්‍රතිචාර දක්‌වමින් සිනාමුසු මුහුණෙන් ගීත රසවිඳිනවා. මේ අපූරු වැඩසටහනෙන් මේ අති දක්ෂ, ලස්සන, නිහතමානී කොල්ලව නැවතත් බලාපොරොත්තු වෙනවා.
Veteran actress Yasoda's explanations are exceptional, and Raveen as always sang soul fully, same with Nuwandika. Wish you both all the very best.
Raween's melodious voice ❤️ RK; a unique gem 🔥
Nuwandika sings beautifully as always. RK's and Nuwandika's voices blends perfectly.
රවීන් අයියා නිසාමයි බැලුවෙ ❤️
ඒ කටහඬනං හිත නිවන භාවනාවක් 🥺❤️
ඕනම ගීතයක් හරිම රහට ගයනවා හැමදාමත් ආදරෙයි අයියෙ 🥺❤️
Raween aiye ඔයට හොඳ ගමනක් තියෙනවා. A wagema නිවන්දිකා akkatath.දෙන්නටම subapathanawa ඉදිරි කටයුතු සාර්ථක වේවා! කියලා ❤❤❤🔥
රවීන් කනිෂ්ක කියන්නේ බහුවිධ කලා හැකියාවන්ගෙන් යුක්ත අති දක්ෂ පුද්ගලයෙක්. පොඩි තැන ඉදලා පටන් අරගෙන අද වෙද්දී ලොකු සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. කවුරු කොහොම මඩ ගැහුවත් ඒවට නොසැලී තමන්ගේ පාඩුවේ ලස්සන ගමනක් යනවා. ඒක බලාගෙන ඉන්න බැරි ඇහේ කටු අනිනවා වගේ එවුනුත් ඉන්නවනේ. අන්න එහෙම අයට කියන්න තියෙන්නේ කොහොම මඩ ගැහුවත් Rk එයාගෙ ගමන යනවා.
Kawru mada gehuwath ekath aashirwadhayak karagena nihathamaani wa idhiriyata yana ahinsaka kolla thamay raween malli. Api hemadhama ohuth ekkka innawa.❤❤👍👍👍👍
ප්‍රථම ස්ථානයට වඩා දෙවන ස්ථානයන් ජයගත් අවස්ථා දෙකක්...Raween and Nuwandhika...😍😍😍
RK- my all time favourite 💝 Thank you Yashodha Wimaladharama, Swarnawahini for inviting him. RK you are simply a brand. What a voice! Take a bow 🙇♂️ Can't wait to see RK again on this show and listen a new song of RK-Nuwandhika duo.
Yashodha Mahathmeya Harema Satuten... Asavan Balagena Seteya.
RAween.. Nuvandika.. Godak.. Lassanata Rahata Gayana.. Kala.. Athe Veshestai.. 👌 👌
ගායක දෙපළ 👌👌
බොහොමත් ස්තූතියි යශෝධා විමලධර්ම මෙනවිය රවීන්ට ආරාධනා කෙරුවට
කියන්න වචන කොහෙන්ද.රසම රසයි.අද නම් අපට ලස්සනම දවසක් .දවසත් මදි වගේ . හමදාම සතටින් ඉන්න .තිදෙනා ටම බුදු සරනයි ❤❤❤❤❤❤