Sandaru Suyamaya | සඳරූ සුයාමය | Featured by Asanka Priyamatna | 2022-02-12 | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Sandaru Suyamaya | සඳරූ සුයාමය | Featured by Asanka Priyamatna
    Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 39

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 10 หลายเดือนก่อน +1

    හරිම වටිනා ගායකයෙක් ඔබ තුමාට තෙරුවන් සරණයි නිදුක් නීරිගි සුවය ලැබෙවා...❣️☸️🙏🙏🙏☸️❣️

  • @DinushaDilshan-o2j
    @DinushaDilshan-o2j ปีที่แล้ว +2

    අසන්ග ප්‍රියමන්ත කලාකරුව මම හරිම අස ගයකයා ඒවාගෙම ඔහුගෙ සින්දු අතිවිශිශ්ට සින්දු ඔබට නිදුක් නිරොගි සුව මන් ප්‍රර්තනා කරනවා❤❤

    • @kasunmaduwantha-pf3rn
      @kasunmaduwantha-pf3rn 10 หลายเดือนก่อน

      අනිවාරෙන්ම මමත් ආසම ගායකයා 🥰

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 3 ปีที่แล้ว +13

    කාලයකට පස්සෙ මුල සිට අවසානය දක්වා සතුටින් නැරඹූ වැඩසටහනක්.පෙු්මි පුත්ගේ ඉදිරිපත් කිරිමත් විසුක බහුරු කෝලමි නැතිවිමත් සිදත් මහතාගේ සංගිත පුතිනිර්මාණයත් මුල් ගිතයම හා සමාන විම වැඩසටහනේ රසය වැඩි කරවයි.එසේම අසංග මහතාත් නිතර මෙවැනි අයුරින් දකින්නට නොලැබෙන වටිනා ගිත ගොන්නක් හිමි පොලොවෙ පය ගා අැති වටිනා මනුස්සයෙකි.

  • @kandagesanjeewa8052
    @kandagesanjeewa8052 2 ปีที่แล้ว +1

    අසංග එ් හඬ කවියක් වැඩ සටහන අර්තවත් පෙළ ගැස්මක් සංගිතය කනට ප්‍රියයි.ජය සැමට.

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +1

    🎵... ගී පද රචනයටත්... ගී තනු නිර්මාණයටත්... සංගීත නිර්මාණයටත්... ගායනයටත් අප වැනි රසිකයන් සදා ණය ගැති🎵🙏 ඔබ සැමටම උතුම් වු දළදා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.

  • @dilkinadesha9575
    @dilkinadesha9575 3 ปีที่แล้ว +4

    වටිනා ගායකයෙක්.
    ඔබ තුමගේ ගීත වලට හරිම ආදරෙයි...

  • @prasadrenuka4278
    @prasadrenuka4278 3 ปีที่แล้ว +2

    කොච්චර ලස්සන හඩක් ද??මිනිස්සු ගොඩක් මඩ ගැහැව්වා ඔබ තුමාට සින්දු කියන්න බැ.. කියලා එත් ඔබ තුමාගේ හඩ නම් හරිම හැගීම් බර හඩක්.. බුදුසරණයි

  • @dineshdarshana6524
    @dineshdarshana6524 3 ปีที่แล้ว +3

    සොඳුරු කලාකරුවාණනි ඔබට දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි

  • @ඇලඩින්
    @ඇලඩින් 3 ปีที่แล้ว +4

    🖤🖤🖤🇱🇰🇱🇰🎸 තැන්ක්‍යු තැන්ක්‍යූ රූපවාහිනී .. බොහෝම ඉස්තූතී අසන්ග ,දමිත් ,චාමර,සේනානායක 🖤🖤

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 3 ปีที่แล้ว +2

    Mr Asanka Mr Nilar. Both of your very great excellent and talented artist wish your happy and healthy long life forever

  • @wimukthipremarathne3668
    @wimukthipremarathne3668 2 ปีที่แล้ว +2

    මගෙ කැමති ගායකයා

  • @nuwanchinthaka178
    @nuwanchinthaka178 ปีที่แล้ว

    ආසම එක සඳ දිය දෙවොල

  • @elakkaya4017
    @elakkaya4017 3 ปีที่แล้ว +1

    නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව..

  • @udawa
    @udawa ปีที่แล้ว

    Oba siyalu dhenaata theruwan saranai!

  • @jeewanpiris2265
    @jeewanpiris2265 3 ปีที่แล้ว +2

    Thank රූපවාහිනී ❤️❤️❤️

  • @vidurapeiris1236
    @vidurapeiris1236 2 ปีที่แล้ว +3

    පැණි වගේ හඩක් ❤️

  • @elakkaya4017
    @elakkaya4017 3 ปีที่แล้ว

    පට්ට ..🤩🤩

  • @chamindafernando1075
    @chamindafernando1075 3 ปีที่แล้ว +1

    rate pinata pahala una kala karuwek, budusaranai......

  • @ඇලඩින්
    @ඇලඩින් 3 ปีที่แล้ว +5

    නීලාර් එම් කාසිම් කියන්නේ පට්ට මුස්ලිම් සහෝදරයෙක් ඔන්න නියම මොහොමඩ්ලා බලහන්කෝ අපිටත් වඩා හොදට සින්හල කතා කරනවා විතරක් නෙමෙයි ලන්කාවේ හුගාක් හිට් වෙච්ච සින්දු කරපු සුපිරි අති සුපිරි පට්ට වැඩ්ඩෙක් වගේම ප්‍රවීනයෙක් ඔබ තුමාට මගේ හද පිරි ඉස්තූතිය බේග් මාස්ටර්ගේ පව්ලටත් ඒ වගේම තමයි නියම ලාන්කික ඉස්ලාම් මිනිස්සු උබලා තමයි කියන්න වචන නෑ ..🖤🖤🖤🖤🎸🎸🇱🇰🇱🇰

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว

    ඔබට අාදරෙයෙන් පුර්විකාවෙි එන හැදෙන ගහ දෙපැත්තෙන් නොව දෙපෙත්තෙන් ව්ය යුතුයි නේද?👌👌 💗සිත සිත යා කර සෙනෙහස හැමුවාවෙි!!!💗🙏🙏🙏

  • @dushyanthasanjeewa8983
    @dushyanthasanjeewa8983 7 หลายเดือนก่อน

    Nirar M Kasim ❤🎉

  • @chamodperera2635
    @chamodperera2635 3 หลายเดือนก่อน

    ❤❤

  • @apsarasamanmali901
    @apsarasamanmali901 3 ปีที่แล้ว +2

    අගය කල යුතු වැඩ සටහනකි.

  • @dinuthviduranga82
    @dinuthviduranga82 2 ปีที่แล้ว +2

    නිර්මලා රණතුංග මහත්මිය ගෙන්වන්න

  • @dinuthviduranga82
    @dinuthviduranga82 2 ปีที่แล้ว

    ඔහු විශාරද වරයෙක්ද

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

    හිරු විකසිත වී...
    කැසට් පටයෙන් පස්සේ සල්ලි ගොඩක් හම්බ වුනා.
    ඒකෙන් හොඳට කන්න බොන්න ගත්තා.
    කඳ බඩ මහත් වුණා.
    තිබුනු මිහිරි හඬ නැති වෙලා ගියා.
    දැන් ඉතින් රෑ තිස්සේ හඳට බුරන ........ වගේ.
    කණගාටුයි.
    😭
    මොනවා කරන්නද?
    සිතු දේ නොම වෙයි නොසිතූ දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා.

    • @තිළිණරත්නවිර
      @තිළිණරත්නවිර 3 ปีที่แล้ว +7

      යකෝ අපේ රටේ සුපිරි වැඩ්ඩෙක් මඩ එපා අගය කරපන් එහෙමත් බැයිනම් පාඩුවේ ඉදහන්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@තිළිණරත්නවිර ඇයි මේ තරම් හැඟුම් බර වෙලා.
      මගේ අදහස් තියෙන්න ඕනෑ ඔබ සිතන පතන ආකාරයටමද?
      ඔබ දන්නවාද?
      සාරාසංඛෙය්‍යය කල්ප ලක්ෂ ගණනක් තිස්සේ පෙරුම් පුරා බුද්ධත්වයට පත් වී වදාළ උත්තමයන් වහන්සේ පවා මහජන චෝදනා වරුසාවේ තෙමුණු බව

    • @chamindafernando1075
      @chamindafernando1075 3 ปีที่แล้ว +1

      kanak nathi, rasayak danne nathi, mooda buruwek...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@chamindafernando1075 අසංක ප්‍රියමන්තට එහෙම කියන්න එපා. ඒක හොඳ නෑනේ.
      ගොඩක් මහන්සි වෙලා මේ තැනට ආවේ.

    • @chamindafernando1075
      @chamindafernando1075 3 ปีที่แล้ว

      kanak nathi, rasayak danne nathi, mooda buruwek...