Sandaru Suyamaya | සඳරූ සුයාමය | Featured by Samitha Mudunkotuwa | 2022-04-09 | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 23

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 2 ปีที่แล้ว +8

    සමිතා.......ඔයාගෙ වොයිස් එකට මාරම ආසයි......කොච්චර වැදගත් විදියට ඉන්න තිබුනු ගායිකාවක්ද ඔයා......ඔයා විසින් ඒ තැන නැති කරගත්තා.....ඒත් ඔයාගෙ සිංදු හැමදාමත් අහනවා.

  • @අනූෂාදිල්හානි
    @අනූෂාදිල්හානි 2 ปีที่แล้ว +3

    ලස්සනයි සමිතා අක්කා ආදරේයි ගොඩක් හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +4

    කෝටි ගණන් පාඩු ලබන ආයතනක් ජාතික රුපවාහිනීය මේ වගේ ලස්සන වැඩ සටහන් කෙරුව ඒක පුදුමයක්. .... හොද ගීත ටිකක් ඉදිරිපත් කරලා රටේ මිනිස්සුන්ට සැනසීමක් දුන්නාට ඉස්තුති සැමට

  • @s.rs.r5022
    @s.rs.r5022 2 ปีที่แล้ว +4

    ලස්සනයි ❤️❤️❤️🌹🌹🌹

  • @sulawickramasurendra4090
    @sulawickramasurendra4090 2 ปีที่แล้ว +3

    Beautiful voice and beautiful lady

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 ปีที่แล้ว

    මල්ලි ඔයාට අක්කා ඔයාට අපි ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️😘😘බුදුසරණයි

  • @admobiles6298
    @admobiles6298 4 หลายเดือนก่อน

    Marama lassanai sinduwa

  • @nandanikarunanayake7231
    @nandanikarunanayake7231 2 ปีที่แล้ว +3

    💙 Always loving with your voice ❤️

  • @priyanganiesongs
    @priyanganiesongs 2 ปีที่แล้ว +2

    beautiful program!! beautiful songs

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 2 ปีที่แล้ว +4

    සම්තා...මහත්මිය ...ඇයගේ....ගීත ගායනා ගැනනම් කියල වැඩක් නෑ....🤗....

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 ปีที่แล้ว +2

    Sha Niyamai gumu gumu

  • @buddhikachaturanga
    @buddhikachaturanga 2 ปีที่แล้ว +1

    Superb ....!

  • @maplefairy1277
    @maplefairy1277 2 ปีที่แล้ว +1

    Way to go Thanura....

  • @kanishka4805
    @kanishka4805 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sajeekolla8889
    @sajeekolla8889 2 ปีที่แล้ว +5

    මේ රටේ ජනතාව කියන්නේ මහා කාලකන්නි වර්ගයක්
    උන්ට ඕන අනිත් එකාගේ ඕපාදුප හොයන්නයි පිකටින් කරන්නැයි පිනට ආණ්ඩුවෙන් කකා ඉන්නයි විතරයි,
    මේ මහා ජනතාවගේ තියෙන පව් කාර කම නිසා කිසිම එකෙකුට මේ රට කරන්නත් බැහැ,
    සමිත හොද ගායිකාවක් මම ගොඩාක් ආදරෙයි
    සින්දුවලට මම ආසයි
    එයා ගේ පුද්ගලික ජීවිතය අපිට මොකටද ?
    කවදාවත් හොද කෙනෙක් තව කෙනෙකුට මඩ ගහන්නේ නැහැ
    ඔය බනින්නේ ඊ ටත් වඩා වනචර යක්කු

    • @neliaperera1135
      @neliaperera1135 2 ปีที่แล้ว +1

      අනේ ඒ ගැන නම් කියලා වැඩක් නෑ මහ පුදුම කාලකන්නි ජාතියක් තමයි ලංකාවෙ මිනිස්සු නම්. විශේෂයෙන්ම මේ සිංහල බෞද්ධයෝ. මටනම් හරි ලැජ්ජයි මම සිංහල බෞද්ධයෙක් කියලා කියන්න දැන්නම්

    • @pamsaparamadu5522
      @pamsaparamadu5522 2 ปีที่แล้ว

      Very correct.

  • @SakunshalaKumari
    @SakunshalaKumari 4 หลายเดือนก่อน

    සමිතා අක්කෙ ඔතන අතුල ඓයා ඉන්න ඔනේ ..වරතමානයේ මා දකින ගලපෙනම ප්‍රේනවන්ත දෙදෙනා අතුල * සමිතා

  • @niroshanigunasekra7178
    @niroshanigunasekra7178 ปีที่แล้ว

    ඒ කටහඩ බාවනාවක් වගේ. සම කරන්න කෙනෙක් නෑ

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว +1

    බලාගෙනපුතාතනුර.තනියමඑහෙමඉන්නඑපා.සමිතාඇන්ටිත්එක්ක

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว +2

    මෙයාගේඉස්සර.හොරලවිඑකසමිතා.

  • @sajeekolla8889
    @sajeekolla8889 2 ปีที่แล้ว +6

    මේ රටේ ජනතාව කියන්නේ මහා කාලකන්නි වර්ගයක්
    උන්ට ඕන අනිත් එකාගේ ඕපාදුප හොයන්නයි පිකටින් කරන්නැයි පිනට ආණ්ඩුවෙන් කකා ඉන්නයි විතරයි,
    මේ මහා ජනතාවගේ තියෙන පව් කාර කම නිසා කිසිම එකෙකුට මේ රට කරන්නත් බැහැ,
    සමිත හොද ගායිකාවක් මම ගොඩාක් ආදරෙයි
    සින්දුවලට මම ආසයි
    එයා ගේ පුද්ගලික ජීවිතය අපිට මොකටද ?
    කවදාවත් හොද කෙනෙක් තව කෙනෙකුට මඩ ගහන්නේ නැහැ
    ඔය බනින්නේ ඊ ටත් වඩා වනචර යක්කු