බිරිඳකගේ සෙනෙහස...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 358

  • @ggni1992
    @ggni1992 2 ปีที่แล้ว +9

    ඔබතුමාට ගොඩාක් පිං.
    ඔබතුමාට තව තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    තෙරුවන් සරණයි..

  • @heshanhirusha4994
    @heshanhirusha4994 3 ปีที่แล้ว +50

    මනුස්සකමට එහා ගිය ආත්මීය කතාවක් ..........ඇත්ත කතා කරන අමුතුම චරිතයක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @AsokaWeerasooriya-pi4ey
    @AsokaWeerasooriya-pi4ey ปีที่แล้ว +5

    ඔබගෙ කතා ඇසෙද්දි හිත දැහැන් ගතවෙනවා ඔබට නිරොගි දිගායු සම්පත ලැබේවා

  • @sobaasiriyaparisaraEntertraint
    @sobaasiriyaparisaraEntertraint 4 ปีที่แล้ว +24

    ඉතාමත්ම හොඳ වැඩසටහනක්,සුභ පැතුම් .

  • @shalikadilshari1952
    @shalikadilshari1952 3 ปีที่แล้ว +58

    දෙවියන් වහන්සේට අපි ලඟට එන්න බැරි වෙලාවට අපේ ජිවිත ලස්සන කරන්න දේව දුතයන්ව එවනවා. ඔබත් අපිට මඟ කියාදෙන්න දෙවියන් විසින් එවු දේව දුතයෙක්. ජේසු පිහිටයි.🙏

  • @shanikamadushani31
    @shanikamadushani31 4 ปีที่แล้ว +21

    ඔබ තුමාට තෙරැවන් සරණයි , චිරාත් කාලයක් වැජබේවා....

  • @nishajayasinghe586
    @nishajayasinghe586 4 ปีที่แล้ว +19

    ගොඩක් ලස්සනයි. ගොඩක් දෙවල් අපිට ඉගෙන ගන්න තියනවා මේ වැඩසටහනින්. බුදුසරණයි ඔබට

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว +8

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @deshanithammitagma5750
    @deshanithammitagma5750 2 ปีที่แล้ว +32

    ඔබ තුමන්ගේ හඩ සිත නිවන භාවනාවක් වගේ 🙏🏼

  • @fernandomatilda-qg8gy
    @fernandomatilda-qg8gy 4 หลายเดือนก่อน +1

    ඔබතුමා මේ ලෝකෙට බිහිවු දෙවියෙක්. ජේසු පිහිටයි.

  • @ruffasingh3658
    @ruffasingh3658 3 ปีที่แล้ว +7

    ඔබ.තුමාට.බොහොම ස්තූතියි න්
    තුණුරුවන් ගේ පිහිටයි

  • @wageeshaperera8181
    @wageeshaperera8181 4 ปีที่แล้ว +31

    ඔබතුමන්ගේ වැඩසටහන් ගොඩක් බලලා තියෙනවා මම. ඇත්තටම ගොඩක් ආදර්ශ මත් වැඩසටහන්. ඔබතුමා ට මෙවැනි වැඩසටහන් කිරිමට ශක්තිය ලැබේවා. බුදු සරණයි. දිර්ඝායුෂ ලැබේවා

  • @lasanthikolongoda934
    @lasanthikolongoda934 4 ปีที่แล้ว +19

    ඔබ තුමන් හට බොහොම ස්තුතියි ..මෙ වගෙ හරවත් වැඩ සටහන් කරනවට

  • @disnatharangani536
    @disnatharangani536 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනව ඔබතුමාගෙ වැඩසටහන් .බුදු සරණයි

  • @kantikanti4079
    @kantikanti4079 4 ปีที่แล้ว +7

    කදුල වැඩසටහන. ලන්කවෙ හොදම ගොඩක් වටිනා වැඩ සටහනක

  • @niluabe7969
    @niluabe7969 4 ปีที่แล้ว +38

    ඔබ උතුම් මිනිසෙක්. පොලවේ පය ගහල ඉන්න මිනිස්සු පිලී නොගන්න තිත්ත ඇත්ත පසක් කිරීමට උත්සාහ කරන දේව දුතයෙක්... ඉදිරියටම යන්න නොසැලී සුව හසක් මිනිස් සිත් සුව පත් කරන්නට යෝද බල යෝද ශක්තිය ලැබේවා.....

    • @shamal873
      @shamal873 3 ปีที่แล้ว

      Oba thuma ape me divainata navatha awa jusevas piya thumek...... obata jp api godak adarai obe nihathamani kamata.

    • @mithilasenarath4776
      @mithilasenarath4776 2 ปีที่แล้ว

      Mithila

    • @IgnatiusSilva
      @IgnatiusSilva 16 วันที่ผ่านมา

      Br.thomas you excelent god selected from sri lanka

  • @mgm6337
    @mgm6337 3 ปีที่แล้ว +4

    ඇත්තටම නියමයි මං සබ්, කරපු එකම චැනල් එක.අර්තවත්

  • @ilekacute5524
    @ilekacute5524 4 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි 🌹🌹🌹ආදරෙයි හැමදමත්ම ඔබ නුමට දෙවි පිහිටයි.

  • @sadunnishantha9484
    @sadunnishantha9484 9 หลายเดือนก่อน

    මමත් දෙවියන් වහන්සේගේ දරුවෙක් .ඔබ තුමාට ජේසු පිහිටයි .

  • @shiranifrances915
    @shiranifrances915 4 ปีที่แล้ว +16

    The beautiful charming voice of anton Charles never get bored of your songs can listen for hours may the lord jesus bless n protect your voice God has also blessed u with good looks

  • @blackpinkdance1101
    @blackpinkdance1101 ปีที่แล้ว

    මෙ දෙෂනා අපි බලන්න. හරිම. අසවෙන් හරිම. වැදගත් ඹබ. තමන්ට. ජෙසූ පිහීටයි

  • @nilanipremachandra-cf8dv
    @nilanipremachandra-cf8dv ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි ඔබ තුමාගේ වැඩසටහන් මම ගොඩාක් ආසාවෙන් බලනවා ඔබතුමා ගොඩාක් උතුම් මිනිසෙකි .

  • @udenibritto3151
    @udenibritto3151 4 ปีที่แล้ว +27

    සම්පූර්ණ වැඩසටහනම ඕන අපට. ඔබතුමාට තෙරුවන් සරණයි.....!!!

    • @g.w.irangani5037
      @g.w.irangani5037 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබ සැමටම.

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 ปีที่แล้ว +12

    " කඳුළ " කඳුළු මැදින් තව තවත් ඉදිරියට සතුට සොයා ... 👍

  • @thilinaudayakumara-ux8oq
    @thilinaudayakumara-ux8oq 4 หลายเดือนก่อน

    Me කටහඬ ane manda පිටවන hama වචනයක් ma හරිම adaraniyai

  • @GnanaDissanayaka
    @GnanaDissanayaka 3 หลายเดือนก่อน

    අහන්න ආසම වැඩ සටහනක්

  • @jeewanalakmal4038
    @jeewanalakmal4038 ปีที่แล้ว

    Obathumage deshana api hamadama ahanawa godak watinawa godak pin obathumata. Budusaranayi.

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 4 ปีที่แล้ว +1

    Obathuwa palaweni sere mama dekke,හේවාදිවෙල japamaala raajeswariyage palliye wedasatahanakadhi..awurudu 20 k ata wage kaalekata kalin..hari aasai obathumage wedasatahan ahan inna..

  • @ThamaliFonseka
    @ThamaliFonseka 7 หลายเดือนก่อน

    ආසම වැඩසටහනක් ❤❤❤🎉🎉🎉

  • @ashinikaushalya1229
    @ashinikaushalya1229 ปีที่แล้ว +1

    සම්පූර්ණ මට වෙලා තියෙන දේමයි මේ ගීතය.

  • @gamagedona386
    @gamagedona386 4 ปีที่แล้ว +6

    You are wonderful and great in explaining literal meaning combined to musical aspects. Thanks God bless your commitment.

  • @SamanPriyantha-w9v
    @SamanPriyantha-w9v 4 หลายเดือนก่อน

    Sir obathuma lassanata Katha karanawa theruwan saranai

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 2 ปีที่แล้ว

    exalant brofher chals.we love u. thank u so much tor educating people.

  • @deepikachathurani4221
    @deepikachathurani4221 3 ปีที่แล้ว

    Sirge wadasathn wlt mm gdaak asy sir godk wtin dewl obthuma mewgen kiynw obthumat dirgayusha labewa!!!

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว

    Dheergayu vehva adharaneeya sahodhara Charles oba nawatha you tube ekata pamineema agehkota salakami dhuk sho sanka nivee sith pahan veh chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 3 ปีที่แล้ว +6

    ඔබ තුමාට තව තවත් ශක්තිය

  • @ajealajeal6343
    @ajealajeal6343 4 ปีที่แล้ว +4

    Hari lassanai. Hari adarzamath obathumage terum kirima

  • @gaminiperera4333
    @gaminiperera4333 4 ปีที่แล้ว +126

    කදුල වැඩසටහන ලංකාවේ තිබෙන අතිවිශිෂ්ට වැඩසටහනක් බවට සනාථ වී හමාරයි නොසැළී ඉදිරියට යැමට අපේ උණුසුම් ප්‍රතිචාර ඔබ තුමා ඇතුළු සංගීත කණ්ඩායම සහා ගායනා කරන සියළුම සහ කාර්ය මණ්ඩලය සියළුම දෙනාට ජේසු පිහිටයි 🙏🙏🙏 මේ වැඩසහටහනේ සම්පූර්ණ විඩියෝ එක අපිට බලන්න දන්න

    • @ekanayakesenaviratne5459
      @ekanayakesenaviratne5459 4 ปีที่แล้ว +4

      චාල්ස් අැන්තනි වන මේ කතෝලික පුද්ගලයා සිංදුවෙන් සිංහල බෟද්දයා බිලිබාගන්නා බව මේ තකතිරැ ගොන් රංචුවට තේරෙන්නේ නැති හැටි...........

    • @shincool1705
      @shincool1705 4 ปีที่แล้ว +3

      Kadula wadasatahana hoda wadasatahanak...terum ganna puluwanam jivitawalata bhomatama watinawa etuma dena adahas neda yalu...

    • @shincool1705
      @shincool1705 4 ปีที่แล้ว +5

      @@ekanayakesenaviratne5459 billi baganna taram noterena kirisapayo nemine me wadasatahan walata shabagi wenne ...kadula wadasatahana.ita hoda wadasatahanak.charles piyatuma...sangitaya magin hari watahala denne...adakaleta..kalochita prasanawalata..visadum...etuma kiyanne nha agam bedakaragena jatiwada beda karagena..randuwenna kiyala..minis samajeta...jivite gana danuma laba denne....

    • @subadawasaksubadawasak7460
      @subadawasaksubadawasak7460 4 ปีที่แล้ว +1

      Hmm..godak watinawa..

    • @yasapalawickramakaluthotap8650
      @yasapalawickramakaluthotap8650 4 ปีที่แล้ว

      છેક

  • @chandiwittensleger864
    @chandiwittensleger864 3 ปีที่แล้ว +3

    Daiwayee Saradam labannata Ayi HAMUWUNE api hamune...💔🖤🇦🇨🇱🇰🇱🇰🌹

  • @ayeshamadusanka3065
    @ayeshamadusanka3065 ปีที่แล้ว

    Oba thomata puluwannan ape game pasalatath avith lamaita podi owadanak denna eka godak watinawa.oba thumage wadasatahan ahanna balanna asa hithenawa

  • @chandimapraydarshani2247
    @chandimapraydarshani2247 3 ปีที่แล้ว +49

    මම😊 පාසල් යන 6 වසරේ ළමයෙක් මම. මම මේවා ආසාවෙන් බලනවා. දෙවි .පිහිටයි.😊

    • @ftdeddy1368
      @ftdeddy1368 2 ปีที่แล้ว +5

      හොද දෙයක් බලන එක ගැන සතුටුයි ආඩම්බරයි😬

    • @chulithaimesh792
      @chulithaimesh792 2 ปีที่แล้ว

      mamath 6 mamath ahanava

    • @anuravindra2014
      @anuravindra2014 ปีที่แล้ว

      Oyala loku wela ratata wada deyaka pudgalain wei

    • @maheahiindramali6942
      @maheahiindramali6942 ปีที่แล้ว

      ​@@ftdeddy1368ccc g. A

    • @ARRecipesandmore
      @ARRecipesandmore 7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @madukaarnolda1645
    @madukaarnolda1645 4 ปีที่แล้ว

    man godak obathumage deshana walata kamathi.. mage ekama hine kawadahari oba thumage deshanyak sajewiwa narabimai..oba thumata jesu pihitai !

  • @sujeewahettiarachchi8213
    @sujeewahettiarachchi8213 3 หลายเดือนก่อน

    Yahapath jivithayakata watina owadan dena oba thumata bohoma sthuthi .❤❤❤

  • @priyanthanaranwatta3352
    @priyanthanaranwatta3352 4 ปีที่แล้ว +11

    යථාර්තය පැහැදිලිකිරිම සතුටක්.

  • @erangamaduranga2560
    @erangamaduranga2560 3 ปีที่แล้ว +3

    ඔයාව ගොඩාක් වටිනව අපිට බුදු සරණ y 👍

  • @maikalrajenra7125
    @maikalrajenra7125 3 ปีที่แล้ว +2

    අවංකකම ගැලපිම තෙරැන් කරලා දෙන එකට ස්තුතිය ඔබතුමාට දිර්ඝ අයුස ලැබේවා

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว +5

    Sampurana wadasathana dennako....jesu phitai oba tumata....

  • @abdulkashem6769
    @abdulkashem6769 4 ปีที่แล้ว +3

    ඇත්තටම හරීම අර්ථ මත් මට අහන්න හරීම ආසයී හීතල හරීම සන්සූම වේවා මේකතයී ඇත්ත .

  • @nadanirasika5412
    @nadanirasika5412 4 ปีที่แล้ว +4

    Thank you sir You nice to see your speech. Iam enjoy it tq

  • @dilaninimalika-hu2ot
    @dilaninimalika-hu2ot ปีที่แล้ว

    ඔබ තුමාට බෝහොමත් පින්

  • @gayaniish9626
    @gayaniish9626 4 ปีที่แล้ว +2

    Congratulations godaak hoda wedasatahank kiyanna wachana ne respect sar🙏🙏🙏🤩

  • @nironirosha1084
    @nironirosha1084 4 ปีที่แล้ว +34

    පියානෙනි ඔබ තුමන් පොලොන්නරුවෙත් වැඩසටහනක් කරන්න එන්නකො..හිත සැහැල්ලු වෙනව ඔබ තුමන් කරන වඩ සටහන් අහගෙන ඉද්දි

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Hmm godak watena dasanawak nada yaluwa

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Oyata kohomada yalu wa

    • @amilasadaruwan4971
      @amilasadaruwan4971 4 ปีที่แล้ว

      හා අපි එන්නම් උයලා එහෙම තියන්න හොදේ ඈ.....😁

    • @nadeeragayan2952
      @nadeeragayan2952 4 ปีที่แล้ว

      @@amilasadaruwan4971 and p ml of

    • @anomasilwa3777
      @anomasilwa3777 3 ปีที่แล้ว

      @@amilasadaruwan4971
      🐶

  • @apikoreangia
    @apikoreangia 4 ปีที่แล้ว +1

    Sarala sina medin...maha adyathmayata denenna owadan dimata....ati daksha miniseki.....agam adala neta....minissun atara obada uthum miniseki......ratata deyak karanna....enamudu me ratin deyak nopatanna.....thank u sir....

  • @Sunithaindrani-d4q
    @Sunithaindrani-d4q 10 หลายเดือนก่อน

    ඔබට තෙරැවන් සරනයි

  • @SalithaRehan
    @SalithaRehan 4 หลายเดือนก่อน +1

    Piystumani mama palawani parata obatumaga desanayak kulliyapitiya padana pasalakata sammbanda una obata godak pin

  • @thanujaperera6044
    @thanujaperera6044 3 ปีที่แล้ว

    Jesu pihitai father chalsta godak adarei kandula weda satahanatath oba thumantath❤️

  • @harsanitarakasilanka8546
    @harsanitarakasilanka8546 4 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩක් ලස්සනයි .......ආසයි අහන්නත්

  • @ruchiradeshappriya8656
    @ruchiradeshappriya8656 2 ปีที่แล้ว +7

    රටට වටිනා උතුම් ආදර්ශමත් . චරිතයක්

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +10

    බුදු සරණයි ඔබට සහ සියලු දෙනාටම.

  • @supunanuradha5284
    @supunanuradha5284 2 ปีที่แล้ว

    Mama godak kamathi oyage katahadata godak hoda adarsha dena manushyek oba thuma obata sthuthi

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 หลายเดือนก่อน

    Behevinma sthuthi obathumata theruvan saranai 🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️

  • @prasankirajapaksha6151
    @prasankirajapaksha6151 ปีที่แล้ว

    Math paula wenuwen hama kapa kireemakma kara .. vishwasa kara apita waraddak karana ekak naha kiyala anthimata upulila godak mai duwai eliyatama watuna ..ape jivithema waradduwa

  • @RenukaDamayanthi-vd6sn
    @RenukaDamayanthi-vd6sn 6 หลายเดือนก่อน

    වේලාව ගත වෙනවා therennaha e tharam ලස්සනයි වටිනාකමක් කියන්න ba jesu pihitai

  • @K.wSujatha
    @K.wSujatha 5 หลายเดือนก่อน

    Jesu pihitai 🙏🙏🙏🙏

  • @tashilasewwandi7262
    @tashilasewwandi7262 4 ปีที่แล้ว +4

    Ahanna bari aya paduwe idiyanam iwarane ekatath baninna enawa, me manussaya kiyana dewal walin agamakin thorawa jiwitha hadagannawa, ekath balan innaq baha lankawe samara unta, obathumata jesu pihitai

    • @sunitalanka3102
      @sunitalanka3102 4 ปีที่แล้ว

      Aka aththa methuma karanne yahapath deyak

  • @UdayanganiSrimalee-r8y
    @UdayanganiSrimalee-r8y 4 หลายเดือนก่อน

    ජේසු පිහිටයි

  • @t.m.uddekakumudinithannako6456
    @t.m.uddekakumudinithannako6456 2 ปีที่แล้ว

    ලස්සනයි.හරම ආසාවේන් අහන්න පුළුවන්

  • @susanthakumari3282
    @susanthakumari3282 3 ปีที่แล้ว +1

    Lassana wada satahanak budusaranai

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 ปีที่แล้ว +3

    Aneee brother oyate puduma Lassena katehandak thienne oya ape Ratete wasthuwak oyage Band ekath Harima daxay oya Gaykawete mn Harima kemathy Lassena katehandak thienne mokadda eyage Name? I like all your Kandula program LOVE YOU BROTHER GOD BLESS YOU AND YOUR FAMILY

  • @sumudusoyza2487
    @sumudusoyza2487 2 ปีที่แล้ว

    Harima lassanai ahan inna asai obe wadasatahan

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +11

    ඉසුරි ශාලිකා ගොඩක් ලස්සනයි

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf ปีที่แล้ว

    Your singing is very beautiful. God bless you all.

  • @susilpremarathne8505
    @susilpremarathne8505 ปีที่แล้ว

    Harima wadagat wadasatahanak

  • @naveenranganath4192
    @naveenranganath4192 3 ปีที่แล้ว

    ඇත්තට අපි ගැනු ගොඩාක් දුක් විදිනවා මාව ලග තියාගෙන වෙන අයට කතා කරනවා මැනිකේ රත්තරන් කියලා ....මම වැඩට ගියාම ඉඩ තියෙන වෙලාවක කැවද කියලා ⁣අහන්න කොල් කලාම ( ඇයි මොකද මම වැඩක තියන්න පොන් එක ) ඇගට කඩන් පනිනවා ...ගොඩාක් උත්සහ කලා මගේ පවුල් ජිවිතේ රැක ගන්න .ඒත් මම අද දුවරැ දෙන්නෙක් එක්ක තනි වෙලා ....එයා වෙන කෙනෙක් ලග ..නතර වෙලා ඒත් තවමත් හදවතින් අඩ අඩා එයාව මම හොයනවා....

  • @renukarenuka3720
    @renukarenuka3720 4 ปีที่แล้ว +4

    Brother ithiri kotasa denna apita godak lassanai arthawath epa nowena weda satahanak jesu pihitai 👍❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @zanoonziard3899
    @zanoonziard3899 4 ปีที่แล้ว +5

    👌👌👌👌lassanai programme 1k.

  • @calistafernando1713
    @calistafernando1713 4 ปีที่แล้ว +28

    ජීවිතයට අරුතක් කියා දෙන
    වැඩසටහනක් මෙවැනි වැඩ
    සටහන් ජාතික රූපවාහිණිය
    කවදාවත් ඉඩක් දෙන්නෙත් නෑ
    දීලත් නෑ ඉදිරියට ත් නෑ

  • @dkukaraperera2354
    @dkukaraperera2354 4 ปีที่แล้ว +17

    සම්පූර්ණ එක ඕන..,👂👂👂

  • @elizabethtownharsha3906
    @elizabethtownharsha3906 2 ปีที่แล้ว +3

    May God bless you Brother!🙏🙏🙏♥️♥️♥️

    • @DilshanDarshana-nk9dd
      @DilshanDarshana-nk9dd 9 หลายเดือนก่อน

      Oba tumage wedasatahan godak kamethten balanawa jasu pehotai

  • @rowan.kumarakumara449
    @rowan.kumarakumara449 2 ปีที่แล้ว

    Oba thumange katahada harima lassanai

  • @munagamagedinoka9474
    @munagamagedinoka9474 4 ปีที่แล้ว +2

    ane ape jeevitha ai aluthwenwa harima apuri budu saranai

  • @sunethradarmakeerthi7772
    @sunethradarmakeerthi7772 4 ปีที่แล้ว +3

    Harima lassanai. Oba tumata Budu saranai..

  • @anomachandani9824
    @anomachandani9824 ปีที่แล้ว

    හරිම කැමැත්ෙතන් බලන්නේ.

  • @බස්කොම්ලා2
    @බස්කොම්ලා2 3 ปีที่แล้ว +2

    ගොඩක් Hoda වැඩසටහනක්.

  • @punchibandaranathunga6147
    @punchibandaranathunga6147 2 ปีที่แล้ว

    Jesu pihitai bradar

  • @vindyaachalanka4851
    @vindyaachalanka4851 2 ปีที่แล้ว

    Mama harima kamati oba humaga wadasatahan walata.

  • @MaduSurangi-t5r
    @MaduSurangi-t5r 4 หลายเดือนก่อน

    Lassana wadasatahanak

  • @malkaliyanage6591
    @malkaliyanage6591 3 ปีที่แล้ว +1

    ඔබට ජය වේවා

  • @kavishathimash7196
    @kavishathimash7196 ปีที่แล้ว

    බුදු සරණයි ❤❤❤

  • @yashodhasamurdhi6630
    @yashodhasamurdhi6630 4 ปีที่แล้ว +8

    අනේ මටත් ආසයි මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න . දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කොහොම සම්බන්ධ වෙන්නේ කියලා . ගොඩක් පිං ..

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 9 หลายเดือนก่อน

    Obathumage wedasatahan harima watinawa apata wagema lamaintath

  • @tanishalani5183
    @tanishalani5183 4 ปีที่แล้ว +2

    Oba thumata godak pin jesu pihitai

  • @renukarenuka3720
    @renukarenuka3720 4 ปีที่แล้ว +2

    😀👍❤🙏Oba thumata theruwan saranai jesu pihitai

  • @ccsrilankacc9698
    @ccsrilankacc9698 3 ปีที่แล้ว

    Harema lassana I pogamaka super

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 11 หลายเดือนก่อน

    Budusaranai

  • @warnatheresa8306
    @warnatheresa8306 2 ปีที่แล้ว

    Harima lassani obata jp

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 4 ปีที่แล้ว +5

    ලස්සනම වැඩසටහනක්

  • @theshanmadusanka4886
    @theshanmadusanka4886 2 ปีที่แล้ว

    Oba thumage sajiviva vadasatahanakata enna avasthavak hadala denna sar🙏

  • @dammirodrigo1176
    @dammirodrigo1176 4 ปีที่แล้ว +1

    Oba thumage hema wedasatahanakma beluwa mama godak hodai jesu pihitai.!!

  • @lioydgunawardhan-ft9gw
    @lioydgunawardhan-ft9gw ปีที่แล้ว

    Come to our village ypur great speech