හරියට Hotel එකක් Book කරමු | How to book a hotel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අද වීඩීයෝ එකේ කතා කරේ නිවැරදි ක්‍රමයට Hotel එකක් book කරන හැටි. ඉස්සරහට කරන්න අවශ්‍ය මතෘකා සහ ඔබට මේ ගැන තියෙන ප්‍රශ්න, ගැටළු පහතින් comment කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න TFL එක්ක දිගටම රැදී ඉන්න.
    Concepet and Presented by
    Kasun Meegahawatta (Team TFL)
    Contact : 071 180 2740
    Videography and Editing
    Team Capture Studio
    Contact : 077 345 9356
    Location Courtesy
    Sri Lanka Technology Campus - Colombo
    Contact : 011 210 0500
    Camera Epquipments :
    Camera : Nikon D750
    Lens : Tamron G2 70-200
    Mic : Boyo M1
    වීඩියෝ එක බලපු ශෙයා කරපු හැමදෙනාටම ස්තුතියි. මීලග වීඩියෝ එකෙන් හමුවෙමු.

ความคิดเห็น • 338

  • @mihikolanka6686
    @mihikolanka6686 5 ปีที่แล้ว +78

    අපගේ භාෂාවෙන් මෙවැනි වැඩසටහන් කිරීම ගැන නම් බොහොම ස්තූතියි තවදුරටත් වැඩි විස්තරාත්මක එකක් කරන්න හැකි නම් අගය කරමි ස්තුතියි ෴

  • @p.a.lolithalolitha9864
    @p.a.lolithalolitha9864 5 ปีที่แล้ว +32

    නියමයි හොද දෙයක් සැම කෙනෙක්ටම වටින වීඩියෝ එකක් මෙ වගෙ තව වැදගත් වෙන දෙවල් දාන්න...

  • @thushanhansaka2335
    @thushanhansaka2335 4 ปีที่แล้ว +8

    මේ ගැන දන්නෙ නැති ගොඩාක් අය ඉන්නවා. ගොඩාක් වැදගත් චැනල් එකක් දිගටම මේ විඩියෝ කරන්. සුභ පැතුම්.

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @anurasantha-qm6lu
    @anurasantha-qm6lu 6 หลายเดือนก่อน +2

    ඔබතුමාට දළදා සමිඳුන් පිහිටයි 👍👍👍👍👍 from srilanka 🇱🇰

  • @udayaasanka
    @udayaasanka 5 ปีที่แล้ว

    ගොඩක් වටින තොරතුරු කිහිපක් ලැබුනා...Thank you very much.අපි TFL Channel එකත් එක්ක දිගටම ඉන්නවා.❤ ❤ ❤ ❤

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @BasuCharu
    @BasuCharu 5 ปีที่แล้ว +7

    අයියෙ ඔය Hilton, Kingsbury , Shangrila වගේ හොටෙල් එකක lunch එක ගන්න යන්න book කරගන්නෙ කොහොමද(නවතින්න නෙවේ පවුලෙ අය එක්ක කෑමට වගේ යන්න)

    • @hemanthaekanayake7639
      @hemanthaekanayake7639 3 ปีที่แล้ว +3

      Issrwelama. Colombo gihin Hotel ekta ynna eta passe lunch gann..

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

    • @Madhavi_123
      @Madhavi_123 2 ปีที่แล้ว +2

      hotel ekata call ekak deela book karanna puluan . internet eken hotel eke phone number eka ganna puluan

  • @dulanjaleehettiarachchi4935
    @dulanjaleehettiarachchi4935 5 ปีที่แล้ว +14

    This is extremely useful! Thank you so much for the information.
    By the way, can you please explain us how to book a hotel on a wedding and what are banquet halls. Ballroom halls etc?

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

    • @dilshanweerasooriya5973
      @dilshanweerasooriya5973 2 ปีที่แล้ว

      Main aspect of Banquet halls are to organize gatherings with facilities for serving food any attendees are more focused on having chats and food. Ball Rooms are having same properties. But in additions these types of halls are more spacious and cud host a social gathering and dances etc. Specially in Sri Lankan hotels, Ball Room is the most spacious and most elegant hall in the hotel. So when booking for weddings ballrooms Minimum guest capacity that must be accommodate is a bigger amount compared to other banquet halls in the hotel

  • @neil0322
    @neil0322 4 ปีที่แล้ว +4

    Useful details for the people who want to book a Hotel.Thank you.

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @treats5736
    @treats5736 2 ปีที่แล้ว +5

    well explained👍 and please give details about how to book lunch buffet in a luxury hotel as well.

  • @kasunsameera9244
    @kasunsameera9244 ปีที่แล้ว

    වැදගත්ම දේ cancellation fee එක ගැන විස්තර කරා මදී

  • @dila9298
    @dila9298 8 หลายเดือนก่อน +1

    ෂා මාර වටිනවා මේ වීඩියෝ එක. බොහොම ස්තූතියි මේ වගේ දෙයක් කරන්න හිතුවට. අගය කරනව දරන මහන්සියට.

  • @indikassdon3409
    @indikassdon3409 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් දැනුමක් ලබා දුන්නාට ස්තූති .

  • @w.dpandula9248
    @w.dpandula9248 14 ชั่วโมงที่ผ่านมา

    Good knowledge about book a hotel

  • @mrlakiya1727
    @mrlakiya1727 5 ปีที่แล้ว +5

    Good luck kasun sir,good job❤️

  • @sudarmasudasinghe5370
    @sudarmasudasinghe5370 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 🌹නොදන්න දේවල් ගොඩක් දැනගත්තා❤🌿🙏🌿🙏

  • @tharangakannangara1534
    @tharangakannangara1534 5 ปีที่แล้ว +5

    හොද වැඩක් සුභ පතනවා ඔබලාට..👍

  • @shanflash
    @shanflash 10 หลายเดือนก่อน

    සුපිරි 👍

  • @tharindulakmal6149
    @tharindulakmal6149 3 ปีที่แล้ว +1

    හොද වැඩක්. හොටෙල් එකකට ගිහින් හැසිරෙන විදිහත් වීඩියෝ එකක් කරන්න.

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 ปีที่แล้ว

    Thanks ... It's very useful .. But be somewhat modest than this....As a presenter , smile ...This does''nt cost you . Specially your end is aweful & harsh !!!!!!!

  • @erandajanaka3790
    @erandajanaka3790 4 ปีที่แล้ว +3

    Please add the English term on the screen when you tell some technical terms related to this domain. 👍👍👍👍 Eg: All inclusive, Room only.....

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @smalshi7174
    @smalshi7174 ปีที่แล้ว

    Thank you for this vedio.It's useful.❤️💪

  • @npp445
    @npp445 5 ปีที่แล้ว +6

    I learned a lot. Thank you so much.

  • @dhanukpraba1644
    @dhanukpraba1644 7 หลายเดือนก่อน

    Please show me how to online booking by credit card steps.

  • @Skyline1986.
    @Skyline1986. 4 หลายเดือนก่อน

    Thank u very much, very helpful.....

  • @upulisilva1520
    @upulisilva1520 4 ปีที่แล้ว +4

    Please do something on the common process of check in to a hotel, outstanding work ❤ gbu

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @thathupunsarani4093
    @thathupunsarani4093 3 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝ එකක්❤️ ස්තුතියි

  • @Liamdasanayake
    @Liamdasanayake 4 ปีที่แล้ว +4

    Excellent presentation! And valuable information. 👍

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @mohanasanga2258
    @mohanasanga2258 5 ปีที่แล้ว +4

    👍Great job Thank you so much 💗

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว

    Well explained..thnks bro!

  • @sankasanka7422
    @sankasanka7422 2 ปีที่แล้ว

    Good ayya👌👌

  • @achiniabeybandara9868
    @achiniabeybandara9868 3 ปีที่แล้ว

    Video eka niyamai

  • @dinethvidusha6843
    @dinethvidusha6843 5 ปีที่แล้ว

    GOOd LUCK ....great job

  • @lakminirenu4617
    @lakminirenu4617 2 ปีที่แล้ว +1

    Thanks

  • @mrs.a9625
    @mrs.a9625 2 ปีที่แล้ว +2

    පොඩි හිනාවක් තියාගෙන video එක කරානම් නේද හොඳ 🙄..

  • @nalinruwan9901
    @nalinruwan9901 4 ปีที่แล้ว

    Nice video.godak dewal danagaththa

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sunilfernando8605
    @sunilfernando8605 4 ปีที่แล้ว +2

    Pretty Interesting Video. Beautifully Presented. Good Luck and Best Wishes from UK.

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @prasannaherath6618
    @prasannaherath6618 5 ปีที่แล้ว +1

    පට්ටම වටින චැනල් එකක් වගේම .පට්ට වටින වීඩීයෝ එකක්..ඒ වගේ mr .කසුන් පට්ට ටෆ් පොරක් මට දැනෙන විදිහට හොටෙල් එකේ වැඩ කරන උන්ට.😂

  • @dilshanweerasooriya5973
    @dilshanweerasooriya5973 2 ปีที่แล้ว +2

    A very useful video for many. Appreciate a lot..

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 ปีที่แล้ว +1

    Credit card nathi debit card tiyena aya pay krnne kohomada ethakota hotel eke bill eka??

  • @samanpradeep6834
    @samanpradeep6834 3 หลายเดือนก่อน

    Thank a lots

  • @abbc5225
    @abbc5225 ปีที่แล้ว

    Cash paymeny bayd

  • @travellifeone7284
    @travellifeone7284 2 หลายเดือนก่อน

    Thank you🥰 so much..❤❤❤🙏

  • @thusithk9741
    @thusithk9741 ปีที่แล้ว

    King Size එක්ක extra bed ekak ආවොත් ඒකට ටවින් කියන්න පුලුවන් දෙන්නෙක්ට නැත්නම් ඒක ට්‍රිපල් වෙනව, එහෙම නැත්නම් එක සයිස් බෙඩ් තුනක් ආවොත් ඒක ටවින් ට්‍රිපල් වෙනව නේද. මට ඒක ටවින් වගේ ඇහුනෙ ඒක ට්‍රිපල් වෙන්න ඕන කියන එක මගේ අදහස,

  • @nuwanchathuranga
    @nuwanchathuranga ปีที่แล้ว

    Blue water hotel call recevation bahalu,only online lu,සියලු dena online booking dane ne

  • @amithjayakodi7837
    @amithjayakodi7837 4 หลายเดือนก่อน

    හොටෙල් එකක් ඇතුලේ සිස්ටම් එකත් විස්තර කරන්න ❤

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මෙවැනි දැනුවත් කිරීම සම්බන්ධව.වැඩිහිටි 5 දෙනෙක් වගෙ යනවම් කොහොමද වෙන් කරවා ගන්නෙ.

  • @sajithmarasinghe6346
    @sajithmarasinghe6346 3 ปีที่แล้ว

    Good job...thank u very mch

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @nipunaprabath4215
    @nipunaprabath4215 5 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩක් .ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙිවා .හදවතිමිම සුභ පතනවා...

  • @nayanithanu7233
    @nayanithanu7233 5 ปีที่แล้ว

    Nice video.Keep it up

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      Thank you soo much

  • @isharachathuranga8545
    @isharachathuranga8545 5 ปีที่แล้ว +2

    Thank you, English words display karanawam hodai..

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @mudithamaxx8943
    @mudithamaxx8943 2 ปีที่แล้ว +1

    Mmm

  • @sjfriend7245
    @sjfriend7245 4 ปีที่แล้ว

    Thanks for your helpful tips sir

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @prageethrubasinghe8935
    @prageethrubasinghe8935 5 ปีที่แล้ว

    👍 Good luck

  • @thushanhansaka2335
    @thushanhansaka2335 4 ปีที่แล้ว

    ඔන්න මමත් subscribe කලා.

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @erandikasubashani3550
    @erandikasubashani3550 4 ปีที่แล้ว +2

    Good..but it is better if you can explain about room types also

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 4 หลายเดือนก่อน

    ❤❤❤ thanks dr sir

  • @apechootyduu6188
    @apechootyduu6188 2 ปีที่แล้ว +1

    Ethakota couple ekak yanawanam full board book kaloth dennata wena wenamada gewanna one

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 ปีที่แล้ว +1

    Thank you dear 👍
    Very useful

  • @hankyotutorials
    @hankyotutorials 4 ปีที่แล้ว +4

    වටිනව sir

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @JanakaManjula-q5d
    @JanakaManjula-q5d 10 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤

  • @poptop8558
    @poptop8558 4 ปีที่แล้ว +1

    Thank you sir ❤️

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sinawfees3458
    @sinawfees3458 2 ปีที่แล้ว

    Useful video

  • @strongfarmers1391
    @strongfarmers1391 9 หลายเดือนก่อน

    Maru❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ปีที่แล้ว

    Thank u...!

  • @hasithad6
    @hasithad6 5 ปีที่แล้ว

    Good luck 👍💐

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @ranjithpremalal1820
    @ranjithpremalal1820 2 หลายเดือนก่อน

    වැදගත් විඩීයෝ එකක් ❤️👍

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා චනල් එකක් 🌟🌟🌟🌟🌟👍

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා තොරතුරු ටිකක් ..
    ස්තුතියි !!

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @sadunkumara1145
    @sadunkumara1145 4 หลายเดือนก่อน

    Good

  • @janakapradeep6719
    @janakapradeep6719 5 ปีที่แล้ว +1

    Thanks. HB ekata , API hotel ekata yanna Oni koi welawatada? Hotel and resort athara wenasa mokakda? Thanks.

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +2

      Aniwaren video ekak karannam💓

    • @azellemyrah9180
      @azellemyrah9180 3 ปีที่แล้ว

      Hi, can an unregistered guest just walk into a friend's hotel room in Sri Lanka?

  • @nisannthiperera4833
    @nisannthiperera4833 ปีที่แล้ว

    Thanks

  • @DIYHUB87
    @DIYHUB87 4 ปีที่แล้ว

    The Introduction is little bit fast. if it possible to reduce your speech, it makes so easy to understand everything. Thanks. video is great

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +1

    Thanks for sharing ❤

  • @DushWalker
    @DushWalker 3 ปีที่แล้ว

    Thanks! ❤️

  • @MA9423K
    @MA9423K 4 ปีที่แล้ว +1

    Thankyou soo much...very important video

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @krishanthadimuthu2516
    @krishanthadimuthu2516 3 ปีที่แล้ว

    එකම හොටෙල් එකේ දවස් දෙකක් ඉන්නවනම් , ඒ හොටෙල් එකේ pool එක සහ අනෙකුත් දේ භාවිතා කරන්න පුළුවන් ??

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @lakmalifernando1186
    @lakmalifernando1186 2 หลายเดือนก่อน

    👌👍

  • @kanchanaumesha6779
    @kanchanaumesha6779 5 ปีที่แล้ว +1

    flight booking ganath video akak krnna

    • @tflsrilanka
      @tflsrilanka  5 ปีที่แล้ว +1

      Aniwaren gennam video ekak

  • @amithjayakodi7837
    @amithjayakodi7837 4 หลายเดือนก่อน

  • @victorvijendran6818
    @victorvijendran6818 2 ปีที่แล้ว +1

    Thank you

  • @ruwinipriyangika2881
    @ruwinipriyangika2881 ปีที่แล้ว

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 ปีที่แล้ว

  • @saliya8985
    @saliya8985 3 ปีที่แล้ว

    Good job

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @noyelpradeep
    @noyelpradeep 3 ปีที่แล้ว +3

    Buffet එකක් දාලා තියෙන වෙලාවක starter එකේ සිට main course එක දක්වා ගන්න පුළුවන් කෑම වර්ග ගැන , ඒවා ගලපන්නෙ කොහොමද කියලා දැනුවත් කරන්න පුළුවන් ද ???

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @diliniwijesinghe6342
    @diliniwijesinghe6342 ปีที่แล้ว

    Thank you. A Very interesting video

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 ปีที่แล้ว

    Online book karaddi kothanada full board or half board da kiyla fill krnna tiyenne api online book karaddi??ehema fill karanna thanak nahane

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 ปีที่แล้ว

    දැනුවත්.කිරිමගැන.ස්තුතියි

  • @Sachithravishan
    @Sachithravishan หลายเดือนก่อน

    Gest house yaddi ynna kalin dawase kiyanna onida

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 ปีที่แล้ว

    After booking a date for wedding if that hotel cancel it after paying the advance few days later what action can i take

  • @nuwankumara6244
    @nuwankumara6244 5 ปีที่แล้ว +1

    100% valuable.. thank you

  • @ruwanchinthaka9044
    @ruwanchinthaka9044 4 ปีที่แล้ว

    Dawas 2k inna kota apita, Frist day eka Full bord & second Day aka Half bord lesa Book karana puluwanada?

    • @tflsrilanka
      @tflsrilanka  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අප හා දිගටම රැදී සිටින්න

  • @yohanideseram3899
    @yohanideseram3899 3 ปีที่แล้ว

    සර් ඔයාට බොහොම ස්තූතියි....බුදු සරනයි ජේසු පිහිටයි

  • @DAZ4U
    @DAZ4U ปีที่แล้ว

    Very Useful video, learn a lot thanks! :D

  • @sampathprasadana5309
    @sampathprasadana5309 ปีที่แล้ว

    ❤️❤️ගොඩක් ස්තූතියි.

  • @tharikrimsan9211
    @tharikrimsan9211 5 ปีที่แล้ว +2

    Gd

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 2 หลายเดือนก่อน

    ♥♥

  • @yummymealtime
    @yummymealtime 5 ปีที่แล้ว

    Harima wedagath deyak
    Pehediliwa Kiya denawa bohoma hodai

  • @ajanthadilrukshi6426
    @ajanthadilrukshi6426 5 ปีที่แล้ว +2

    Good Luck TFL....

  • @nisalatharaka2932
    @nisalatharaka2932 3 ปีที่แล้ว +1

    Please continue your good work!

  • @akilavithanage8828
    @akilavithanage8828 5 ปีที่แล้ว +2

    🙏🙏🙏