4 course meal ගැන හරියට දැනගමු | Colombo Food Guide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • අද අපි ඔයාලට කියලා දෙන්නෙ හොටෙල් එකකට ගිහින් 4 course meal එකක් හරි විදියට හැදි ගෑරුප්පු භාවිතා කරලා කන්නෙ කොහොමද කියලා. 4 course meal එකක තියෙන්නෙ මොනවද, ඒ කෑම වර්ග තෝරගන්නෙ කොහොමද වගේ ගොඩක් දේවල් ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුලුවන්. ඉතිං මේ වගේ වීඩියෝ බලන්න එකතු වෙන්න colombo food guide සමගින්.
    #ColomboFoodGuide #Colombo

ความคิดเห็น • 48

  • @shanierandi7104
    @shanierandi7104 2 ปีที่แล้ว +29

    මුන ටිකක් අවුල්. බොන එක ටිකක් අඩු කරපන් කොල්ලො.උබලා වගෙ උන් තව කල් ඉන්න ඔනා.😎😎😎

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +9

    අයියා high tea cofee buffet වගේ cultures ganath kiynna . Niyama wedak

  • @MegaTopset
    @MegaTopset ปีที่แล้ว +1

    දැනුවත් උනා බොහෝම ස්තුතියි..

  • @ampmkitchen8993
    @ampmkitchen8993 ปีที่แล้ว

    ඇයි මේ සිංහල කතා කරනවා හැමදේටම ඇත්තටම ඇත්තටම මේවා දහස් සැරයක් කියන්නේ ඇත්තටම නැත්නම් බොරුවට ද කියන්නේ

  • @horizonseafood9143
    @horizonseafood9143 2 ปีที่แล้ว +3

    බොන එක අඩු කරපං බං 😂😂😂

  • @sampathathapattu9905
    @sampathathapattu9905 ปีที่แล้ว +1

    You are not suitable to inform the subject

  • @virajranga7148
    @virajranga7148 8 หลายเดือนก่อน

    Thank you ❤

  • @ianashlon1154
    @ianashlon1154 2 ปีที่แล้ว

    Godak dewal igenagatta!!
    Thanks !!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +1

    Thanks 💕👍👍

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 2 ปีที่แล้ว +2

    ඇත්තටම වැදගත් vedio එකක්..ස්තුතියි ඔබ දෙපලටම..

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว

    Thanks for sharing this video

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว

    Thank you for information ❤️😍

  • @devindaabeyrathna9350
    @devindaabeyrathna9350 2 ปีที่แล้ว

    Suppa...ela aaa 👍

  • @pcguid3006
    @pcguid3006 2 ปีที่แล้ว

    ❤️‍🔥🍻ගැම්මක්

  • @SANOmalli
    @SANOmalli 4 หลายเดือนก่อน

    okkoma ekata dan kawe mulin XD

  • @pramodprasangna7835
    @pramodprasangna7835 ปีที่แล้ว

    අඩේ මට 4 cours menu එකක දාන්නකො පොටෝ එකක් plz 🙏🥺

  • @harshawasala5804
    @harshawasala5804 ปีที่แล้ว +1

    Wede hodaii eth podi aulak tiyenawa...api meals,soup, dessert ganna kota spoon ekai fork ekaii ape kata lagata genawa misak api thunata hatharata nemila plate eka gawata yana eka table manners wala weradi detakk....

    • @dew6799
      @dew6799 ปีที่แล้ว +1

      Anika soup eka bonakota spoon eka use kara waradi bro.Anyway superb. ❤

  • @sampathchathuranga8883
    @sampathchathuranga8883 ปีที่แล้ว +1

    Thank you sir it is a great lesson🙏

  • @sadunkumara1145
    @sadunkumara1145 ปีที่แล้ว

    Ahenna ban

  • @Chithmaka
    @Chithmaka ปีที่แล้ว

    Thanks!

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว

    Niyami ❤️🙏🌏👌👌👌👌😍👌👌 thank u very much 🙏😇

  • @sajanasathsara3523
    @sajanasathsara3523 ปีที่แล้ว

    බුෆේ ekedi 4causes meal plate eka parama table ekt argena ynwd nththn ekin ekatada gnna oni

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 ปีที่แล้ว +1

    Good job bro

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว

    Very important video 1. ❤️🙏🙏🙏👍

  • @hansanakarunanayake6784
    @hansanakarunanayake6784 2 ปีที่แล้ว

    Breakfast,Lunch, Dinner buffet culture eka ganath video ekak oneeeeee

  • @manoathu5472
    @manoathu5472 ปีที่แล้ว

    Very good explanation

  • @rameshdilanka243
    @rameshdilanka243 ปีที่แล้ว

    සුපුනා..

  • @chanakadilshan5357
    @chanakadilshan5357 2 ปีที่แล้ว +1

    Thank you a lot 🔥

  • @kdsaviruperera777
    @kdsaviruperera777 ปีที่แล้ว

    Anuradha ayya ❤🔥

  • @roharakumara390
    @roharakumara390 ปีที่แล้ว

    ඇත්තටම දැනුවත් උනා ස්තුතියි

  • @KamaniKodikara-pq9qu
    @KamaniKodikara-pq9qu ปีที่แล้ว

    Tnnz ..❤

  • @gaminiperera4547
    @gaminiperera4547 ปีที่แล้ว

    Thank you! For information.

  • @vajirasenavirathna4067
    @vajirasenavirathna4067 ปีที่แล้ว

    , very good 👍

  • @suneththarinda1111
    @suneththarinda1111 2 ปีที่แล้ว

    👍👍👍

  • @KLLLLLL286
    @KLLLLLL286 ปีที่แล้ว

    Thanks alot

  • @Hobi-pn3et
    @Hobi-pn3et ปีที่แล้ว

    Thank you 😌

  • @shyamniro8988
    @shyamniro8988 ปีที่แล้ว

    me video eka baluwa . eth weda satahana meheyawana kenata athyawashya prashna ahanna denumak nethi bawa theruna . table manners lesson ekak balala meka karanam meeta wada sarthakai. soup eka bonakramaya weradiy. anika food eka serve karana widiha , clearnce karana peththa ewath athyawashya karana ewa kiuweth ne.

    • @dili6984
      @dili6984 ปีที่แล้ว

      Yes,napkin eka daana thana indala waradie.kata pihida pihida ekama angata dagannawa. Cutlery use karana widiya pawa waradie,hada ganna ewa.

  • @janakapradeep6719
    @janakapradeep6719 2 ปีที่แล้ว

    නියම වැඩක්.

  • @gayanchandika304
    @gayanchandika304 2 ปีที่แล้ว

    පට්ට ඈ හ්

  • @Timmyboy788
    @Timmyboy788 ปีที่แล้ว

    Thank you both

  • @shaa4280
    @shaa4280 2 ปีที่แล้ว

    Superb 👍

  • @lahiruwijesinghe7548
    @lahiruwijesinghe7548 2 ปีที่แล้ว

    suppaaa ❤❤❤

  • @සුදුකලුපාටලොකේ
    @සුදුකලුපාටලොකේ 2 ปีที่แล้ว

    🤔😁🔬

  • @lakpriyatennakoon1243
    @lakpriyatennakoon1243 2 ปีที่แล้ว +1

    Suppa Bro 👍

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 2 ปีที่แล้ว +1

    Nutrition Anam Manam Kohoma Unath knorr stock powder kelala ewanne hama loku hotel ekakama...parippuwatath daanawa....😂