delicious kottu and 12 chicken drumstick chops takeaway ja-ela | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2022
  • ***Chops takeaway Contacts | 011 7 992 993
    ***Chops takeaway Locatin | goo.gl/maps/52BUpa8zHZhKub6a7
    ***Chops takeaway Face Book Page | / 100054897514127
    *************************************************************************************************
    *************************************************************************************************
    මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
    ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
    ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
    කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
    ආදරෙයි .......................❤
    What is MUKBANG?
    Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
    What is ASMR?
    Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
    #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
    #sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

ความคิดเห็น • 627

  • @raala3110
    @raala3110 ปีที่แล้ว +70

    කට්ට ඉතුරු කරන එකනම් අපරාදේ කට්ටේ දෙපැත්තේ කෑලි දෙක තමයි පට්ට😅😅

    • @user-rd5us1hz1h
      @user-rd5us1hz1h ปีที่แล้ว +4

      සිරාවටම හොදේ 😁

    • @rusanda13
      @rusanda13 หลายเดือนก่อน

      Siar bn❤😂

  • @dumindumalinga7484
    @dumindumalinga7484 ปีที่แล้ว +56

    මේ වගේම අපිටත් දෙයි කියලා හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂

    • @max-tq6vl
      @max-tq6vl ปีที่แล้ว +1

      මොකද දෙන්නෙ නැත්තෙ සුපිරිම දෙනව

  • @chamidudilshan9420
    @chamidudilshan9420 ปีที่แล้ว +58

    අපි බල්ලෙක්ට දෙන්නේ නැතුව කද්දී ඌ බලා ගෙන ඉන්නවා වගේ..මේ වීඩියෝ එක බලන්නේ..😂😂

  • @fasf2380
    @fasf2380 ปีที่แล้ว +93

    අපි ඉතින් ඕක බල බලා පරිප්පුයි 😅පානුයි කනවා….😢

    • @lesheditz3493
      @lesheditz3493 ปีที่แล้ว +2

      Yacai yacai🙂

    • @gaminghansa6020
      @gaminghansa6020 ปีที่แล้ว +2

      Ubata pan kanna thiyanavada 😒 yako bathuyi sambolayi kana mama 😒

    • @fasf2380
      @fasf2380 ปีที่แล้ว +1

      @@gaminghansa6020 issara nam aekath thibba .. dan nam thanakola thama kanna venne😀😀😀

    • @SurangikaKeshani-um4nz
      @SurangikaKeshani-um4nz ปีที่แล้ว

      Apitha panutt na halo

    • @ThariduUmaganga
      @ThariduUmaganga 2 หลายเดือนก่อน

      එකෙන්ම පානුයි පරිප්පුයි කකා බලන්නෙ බන් මත් දැන්

  • @vishwaravihara5266
    @vishwaravihara5266 ปีที่แล้ว +76

    ඒකටනම් කෙල බැරල් එකක් විතර ගිලුන. 🤤 බිරියානි පාරකුත් දාමු චාම 👍

  • @udithavichakshana934
    @udithavichakshana934 ปีที่แล้ว +177

    අදනම් chops එකෙන් අම්මාහ් කියවෙන්නම දීල තියෙනව චමාට😂❤️

    • @Illuminate.
      @Illuminate. ปีที่แล้ว +5

      😂😂😂😂👌

  • @saumya_senarathne
    @saumya_senarathne ปีที่แล้ว +21

    බීලා මත් වෙනවා දැකල තියනවා, කාලා මත් වෙනවා දැක්කේ අද!!! 😂👍

  • @kavindyachathurangani4138
    @kavindyachathurangani4138 ปีที่แล้ว +32

    පාඩම් කරන ගමන් පොඩි බඩගින්නට බැලුවෙ 🙂❤️

  • @ALEX-gx3jk
    @ALEX-gx3jk ปีที่แล้ว +94

    tried chops once , their portions were small, chillie paste was a very little and a long waiting time.....never experienced as its presented here.....since this is promotional it seems Chama has been given an A grade meal... Happy for you bro

    • @KYLORENSL
      @KYLORENSL ปีที่แล้ว +3

      Fr man fr

    • @shamethpeiris5622
      @shamethpeiris5622 ปีที่แล้ว +6

      That's the reality bro !

    • @sandeepaneekumarasiri336
      @sandeepaneekumarasiri336 ปีที่แล้ว +16

      As he had been sponsored by Chops he's appreciating food not honest at all 😹💔

    • @chanaka_jayaweera
      @chanaka_jayaweera ปีที่แล้ว +6

      Totally agree!

    • @yasasdissanayake1269
      @yasasdissanayake1269 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්
      පට්ටම අසාධාරණ හොර කඩයක්

  • @nimroxx3467
    @nimroxx3467 ปีที่แล้ว +49

    කතා කර කර කන හින්දා නියමයි.. රසේ අපිත් එක්ක බෙදාගන්නෙ එතකොට 😍

  • @malindumalshan7018
    @malindumalshan7018 ปีที่แล้ว +22

    අඩො මම ආසම චොප්ස් එකට බන් 💓

  • @yt.master.t
    @yt.master.t ปีที่แล้ว +8

    @Chama ,ගෙදර කෑම අයෙත් try කරමුකෝ😋

  • @rohithapiyadasa6294
    @rohithapiyadasa6294 ปีที่แล้ว +7

    Chama chops eka gena kiyana eka apitath දැන් කටපාඩම්😌❤️

  • @venukayumandil7830
    @venukayumandil7830 ปีที่แล้ว +3

    Rasa ithirena show eka 😍🤤

  • @ashensamarasekera991
    @ashensamarasekera991 ปีที่แล้ว +4

    Every meal before and after his expressions🤣👍😂 nice work👍

  • @ravinduakalanka7730
    @ravinduakalanka7730 ปีที่แล้ว +1

    ගම්පහ ever green eke koththuvath maru 😋🥰 හැමදාම video balava dapu gaman ආදරෙයි

  • @abirahasadawiya-
    @abirahasadawiya- ปีที่แล้ว

    ekala chops eken cheese koththuwa nam kaawa supiri hode cheeze berennama denawa
    💛💛

  • @sathixmadushan5993
    @sathixmadushan5993 ปีที่แล้ว +2

    Chama issarahata wenasma vidihe experience ekak denna 😉💜

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +3

    සුපිරියක් තමා අයියේ

  • @Senzor2007
    @Senzor2007 ปีที่แล้ว +3

    චමා කන video ekh බල බලා creamcaker ekkuyi වතුරයි බොනව්හ් කියන්නෙහ් ගැම්මක් තමා 💪

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j ปีที่แล้ว +39

    කෑවා වගේ නෙවෙයි විඳවන්නත් දවසක් එනව කියල මතකතියාගන කාපාං පුතේ

    • @darkchuti8896
      @darkchuti8896 ปีที่แล้ว

      😂

    • @vibingwithnix
      @vibingwithnix 11 หลายเดือนก่อน

      E kawadda 💀

    • @Veneeshaofficial3239
      @Veneeshaofficial3239 11 หลายเดือนก่อน

      නොකා මැරෙනවට වඩා කාලා මැරෙන එක හොඳයිනේ 😂❤

    • @user-cb7vf2qg6j
      @user-cb7vf2qg6j 11 หลายเดือนก่อน

      @@Veneeshaofficial3239කකා ඉන්න ගමන් එකසැරේ හුලං ගියාවගේ මැරෙන්නෑ නංගී

    • @abisheksankalpa
      @abisheksankalpa 10 หลายเดือนก่อน

      Hmmmmm😅

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +1

    Goda kalekin ne chops eken kave 😉❤️❤️❤️😍

  • @gamingrokey1686
    @gamingrokey1686 ปีที่แล้ว +4

    Uba කියන හින්දම ගියා පට්ට bn place එක 😝😁

  • @ashenimanka2331
    @ashenimanka2331 ปีที่แล้ว +9

    My mind says the chop's resturant belongs to chama😅

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb chama aiya good job budusaranai

  • @debaraadrian3445
    @debaraadrian3445 ปีที่แล้ว +1

    Hedala Parma eke chicken full kotthu ek try krla balanna

  • @shanayasonalisonali2968
    @shanayasonalisonali2968 ปีที่แล้ว +2

    chama lunch sheet එක අයින් කරලා ලස්සන පිඟානක් පාවිච්චි karannako.

  • @pakaya8007
    @pakaya8007 ปีที่แล้ว +25

    චිලි ෆෙස්ට් වැඩියෙන් දාලා හින්දා කඩේ ගැන ගුණ වයනවා.

    • @nithyadulanji37
      @nithyadulanji37 ปีที่แล้ว +3

      නෑ බොසා කෑම නිකන් 🤣🤣

    • @thestudiokandy
      @thestudiokandy ปีที่แล้ว +2

      ෆේස්ට් නෙවේ හුත්!
      පේස්ට්!!!! පේස්ට්!!! පේස්ට්!!!!!

    • @pakaya8007
      @pakaya8007 ปีที่แล้ว +1

      @@thestudiokandy පුක නොදි ඉන්න පුලුවන් ද , please.

    • @hll_bo9129
      @hll_bo9129 ปีที่แล้ว +3

      @@pakaya8007 වැරදුන දෙයක් නිහතමානීව පිලිගන්න බැරි තෝ වගේ pakayo නිසා තමා රටට මෙහෙම වෙලා තියෙන්නේ🤣

    • @pakaya8007
      @pakaya8007 ปีที่แล้ว +1

      @@hll_bo9129 අම්මො අම්මො තවත් පුක් මන්තා කෙනෙක් .

  • @dilithaamarasinghe5506
    @dilithaamarasinghe5506 ปีที่แล้ว +2

    මචං ALMAS එකෙන් දවසක food vlog එකක් කරපං. චීස් නාන් ගාලික් නාන් බටර් නාන් with paneer and chicken පට්ට

  • @bingunmirando5751
    @bingunmirando5751 ปีที่แล้ว +13

    චමාගෙ බඩ පිරෙනවා. අපේ හිත පිරෙනව

  • @AathifAhamed456
    @AathifAhamed456 ปีที่แล้ว +1

    Superb looking good ❤

  • @user-zm3ej4jw1e
    @user-zm3ej4jw1e ปีที่แล้ว +1

    චාමා මගෙ රත්තරන් මම ඔයා එනකන් බලන් හිටියේ
    කෙල ගිල ගිල විඩියෝ බලන්න😉😁❤

  • @sksamarakoon631
    @sksamarakoon631 ปีที่แล้ว +4

    mouth watering 😍😅

  • @dulanitharukadewmini1876
    @dulanitharukadewmini1876 ปีที่แล้ว +2

    Delicious...😍😍❤️

  • @panjapisnari3312
    @panjapisnari3312 ปีที่แล้ว +1

    Ayya next time drink eka kist brand eke monahari try karanna pls

  • @annyrita1793
    @annyrita1793 10 หลายเดือนก่อน

    බුදු අම්මෝ ඒවගේ ලස්සන👌

  • @sajithkavinda7049
    @sajithkavinda7049 ปีที่แล้ว +2

    Chops ekata godak asailu hodai hodai

  • @photographynetwork1655
    @photographynetwork1655 ปีที่แล้ว

    Chama ayye KANGROW CAFE & BAKERS ekatath gihin eke food review ekakuth karamuko

  • @chamorikz9184
    @chamorikz9184 ปีที่แล้ว +3

    පණ්ඩුල අයියගෙ කඩේ එක තමයි මරු....
    - පැල්වත්තෙ කොල්ලො-
    කාලා තියෙන අය ලයික් එකක් දාගෙන යන්න

  • @imeshrandikajayaweera8899
    @imeshrandikajayaweera8899 ปีที่แล้ว +1

    chama aiye drumstik tike gana kiyda...ada supiriyak ar adarei ❤️‍🔥

  • @shihabmohammed6112
    @shihabmohammed6112 ปีที่แล้ว

    It's one of my suggestion

  • @sumoththiwanka4250
    @sumoththiwanka4250 ปีที่แล้ว

    Chops kiyanne ithim supiriyak thamai oyage video ekak enakan mama balan inne

  • @asenie
    @asenie ปีที่แล้ว +25

    මං වීඩියෝ බලන්නේ කෑම කන ගමන් ඒක ආතල් ❤

    • @isharalakmali3068
      @isharalakmali3068 ปีที่แล้ว +2

      Math ehemai.

    • @user-fq4xi7rn3r
      @user-fq4xi7rn3r ปีที่แล้ว +2

      මමත් එහෙමයි ❤

    • @vidun3794
      @vidun3794 ปีที่แล้ว +3

      කෑම කන ගමන් phone eka TV eka බලන එකෙන් මොලේ සයිල මැරෙනවා 🤦🤦

    • @pramodyamadushanka5607
      @pramodyamadushanka5607 ปีที่แล้ว +1

      oi oi man hithuwe mama withrai kiyala ehma krnne 😂

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +2

      මෙලෝ රහක් නැති කෑමක් තිබ්බත් මුගේ වීඩියෝ එක බල බල කද්දී නිකන්ම කැවෙනවා 😂😂👍👍

  • @kasunsuraj5985
    @kasunsuraj5985 ปีที่แล้ว

    Food video nm lankawe UBA thama machan...niyamai.

  • @dilshanrandika8342
    @dilshanrandika8342 8 หลายเดือนก่อน

    Busaaa dramstic wala jiri biri katu kalith kapan rahai ewa😂❤

  • @R.M.Mendis
    @R.M.Mendis ปีที่แล้ว +2

    බඩගිනි වෙලා මා ගිය කල chamage ගෙදර ✌️✌️😀😀

  • @gamingthosiya
    @gamingthosiya ปีที่แล้ว +7

    උබට ගෙවන ගානටත් උපරිම සාදාරනයක් කරනව වගේ 😂 marketing පාර මරු

  • @estudy1548
    @estudy1548 ปีที่แล้ว

    I watch only ur vedios , keep it on 💕❤️

  • @sindudeminda8262
    @sindudeminda8262 ปีที่แล้ว +11

    අපේ chama අයියා කියන හිංදම ගියා chops එකට.පට්ට ගණන් ඔයි

  • @sashenkavinda9626
    @sashenkavinda9626 ปีที่แล้ว +1

    Iya umba kana widiha appiriyai bn

  • @pathum175
    @pathum175 ปีที่แล้ว +1

    Chops eken welisarata delivery eida ...

  • @hirushanisuranga3280
    @hirushanisuranga3280 ปีที่แล้ว +50

    දෙයියනේ කියලා මාකර්ටින් පාරනම් සුපිරියි 🌚

    • @user-uf4wv6rm3m
      @user-uf4wv6rm3m ปีที่แล้ว +1

      දන්නෝ දනිති 🙂🖐️✊😀

    • @inurawathmal9632
      @inurawathmal9632 ปีที่แล้ว +3

      😂 😂

    • @yasirugimhan5841
      @yasirugimhan5841 ปีที่แล้ว

      @@user-uf4wv6rm3m මොකක්ද ?

    • @user-uf4wv6rm3m
      @user-uf4wv6rm3m ปีที่แล้ว +1

      @@yasirugimhan5841 චොප්ස් එක චාමට පිට තැනක් නෙමේ ඒක උන්ගෙම තැනක්

    • @yasirugimhan5841
      @yasirugimhan5841 ปีที่แล้ว

      @@user-uf4wv6rm3m sponsor කරනව විතරයි නේ?

  • @senu_jy
    @senu_jy ปีที่แล้ว +3

    Chama කන විදිහට ඇබ්බැහි වෙන සුලුයි...🖤

    • @MRNADIYAMODS
      @MRNADIYAMODS 10 หลายเดือนก่อน

      නැ😪

  • @fathimaiqra8624
    @fathimaiqra8624 ปีที่แล้ว +1

    Why is he eating with left hand??🧐
    Btw food is very delicious 😋😋

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 ปีที่แล้ว +1

    සුපිරි 😋😋😋

  • @sasankasachithra6613
    @sasankasachithra6613 ปีที่แล้ว +1

    Adath සුපිරි kamak aiya

  • @tharindumalinda390
    @tharindumalinda390 ปีที่แล้ว +8

    සුපිරි ඉතින් 😋❤️

  • @TheWildStatistician
    @TheWildStatistician ปีที่แล้ว

    Chama niyameta channel eka karagena yanawa. Ela Ela! Gym paththeth poddak yamu fit eke inna :)

  • @dinumalsajith9929
    @dinumalsajith9929 ปีที่แล้ว +31

    Koththu ithin kohomath ආගමක්නේ ❤️🍗🍗🍗🍗🍗

    • @Anything_else-b6
      @Anything_else-b6 ปีที่แล้ว

      Koththu kavama mn nm lat eke pana kari naa sada himihita yannne naaaa a. ..........boka😈😂😂😂

  • @pasindusathsara751
    @pasindusathsara751 ปีที่แล้ว +1

    මේක බල බල ගෙදර දංකුඩ ටිකට වැඩේ දෙන මම🤤😅

  • @SITHUM346
    @SITHUM346 ปีที่แล้ว +16

    ඊයේ රැ අයියා ගෙනාපු කොත්තුව කලා තාම බඩ බුරුල් අද වැඩට ගියෙත් නෑ 😞😁

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 ปีที่แล้ว

      🤣🤣🤣

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +1

      හොද වැඩේ 😁🤣

    • @mi___editor
      @mi___editor ปีที่แล้ว

      උබලට කොත්තු ඇලජික් 😂 අපිට එහෙම නෑනේ බන්

    • @chamidudilshan9420
      @chamidudilshan9420 ปีที่แล้ว +2

      උබලා කොත්තු ගත්ත කඩේ අවුලක් නැත්නම් උබට කොත්තු ඇලජික්..අපිටනම් කොත්තු ආගමක්..❤️😁

  • @charithudayanga6871
    @charithudayanga6871 ปีที่แล้ว +1

    Niyamai Aiya

  • @hll_bo9129
    @hll_bo9129 ปีที่แล้ว +13

    Mr.ඩීන් එකෙන් සිලිකවරෙක දෙද්දි පලු යන්න බැන්නා.මේකෙන් දුන්නෙත් සිලිකවරෙකටනෙ බන්.ඇයි ඒකට මුකුත් කියන්නැත්තෙ? 🤨

    • @sandeepaneekumarasiri336
      @sandeepaneekumarasiri336 ปีที่แล้ว +4

      Sponsored 😹

    • @hll_bo9129
      @hll_bo9129 ปีที่แล้ว +1

      @@sandeepaneekumarasiri336 නෙද්දකින් මූත් එහෙමද🤣💔

    • @sandeepaneekumarasiri336
      @sandeepaneekumarasiri336 ปีที่แล้ว

      @@hll_bo9129 Yeah if the shop sponsored him he will appreciate the food if not he will complain about the food like Periyamulla food experience video he did earlier. Chops had been sponsored him from earlier itself. He's not at all an honest mukbanger just a money minded beggar😹

    • @hll_bo9129
      @hll_bo9129 ปีที่แล้ว

      @@sandeepaneekumarasiri336 shit😅 I thought that Banda was the only guy who promoted shops in this way with money mentality. This guy is also the same. Comparing this with Periyamulla's video, it is confirmed😏

    • @sandeepaneekumarasiri336
      @sandeepaneekumarasiri336 ปีที่แล้ว

      @@hll_bo9129 Yeah in Periyamulla video that shop keeper hadn't given him discounts and may be he hadn't sponsored him too. Its obvious he did the video to take the revenge from the shop keeper. Such a shameful guy totally money minded beggars 🤮

  • @dulanjalikasunika5318
    @dulanjalikasunika5318 ปีที่แล้ว

    Apith asama chops eken kanwata ammooo ada nam maruuu

  • @Harrypotter.132
    @Harrypotter.132 ปีที่แล้ว

    Patta machan super chama I love your videos

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 11 หลายเดือนก่อน

    Niyamai ......

  • @shxkxth8135
    @shxkxth8135 ปีที่แล้ว

    mr. siripala eka try karanna

  • @armykavi
    @armykavi ปีที่แล้ว +1

    Wow

  • @kawee999
    @kawee999 ปีที่แล้ว +1

    අඩේහ් පට්ට ආ....😍😍😍😍😍😍😋😋😋😋😋😋😋

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 ปีที่แล้ว

    අනේ සුපිලී 💖

  • @sarasewwandi4164
    @sarasewwandi4164 ปีที่แล้ว

    Adanm maru wagee 😍😍

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว +3

    Gadara බලlලා බඩගින්න chama හොඳට කනවා පවු සතුන්

  • @dushandushan-Tv
    @dushandushan-Tv 6 หลายเดือนก่อน

    Kottuwak kakama balana mama😂😂😂❤

  • @dinushaabeekon1843
    @dinushaabeekon1843 ปีที่แล้ว +1

    Niyamaiiiii chama aiya😃😃

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว +2

    අමිමෝ සැපටම කැව මමත් ජා ඇල චොප්ස් එකෙන් මිල නමි දැනෙනව ටිකක් හැබැයි පටිට

  • @darshanaranasinghe7728
    @darshanaranasinghe7728 ปีที่แล้ว +3

    ඔහොම කන්න ආසයි...හැබැයි බයයි චාමා...වැඩියෙන් කන බත් ඇටේකට වෙන මහත අඩු කරන්න මාස 6ක් වත් යනවා මට 🥺😑☹️

  • @slsaduva7020
    @slsaduva7020 ปีที่แล้ว +1

    Ape ballata kanna dennet chops eken bn

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 ปีที่แล้ว +74

    අපි නම් මස් කට්ටට චාමාට වඩා සාදාරනයක් කරනව 😜😜😮‍💨😮‍💨

  • @methulisworld
    @methulisworld ปีที่แล้ว

    Great

  • @prabathlahiru8297
    @prabathlahiru8297 ปีที่แล้ว

    super ...😊😊

  • @Rasa-guna
    @Rasa-guna ปีที่แล้ว +1

    Niwara inna apatath kama genna ganna puluwanda

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +6

    චමා කනවා අපි කෙලගිලිනවා😋😚😋

  • @niranchandi9173
    @niranchandi9173 ปีที่แล้ว

    ඒකනන් පට්ට👍

  • @SDJA-hd6df
    @SDJA-hd6df ปีที่แล้ว +3

    සාගරේ සේ ආදරේ , කාපන් අම්ම..🤣👍

  • @nethu....3359
    @nethu....3359 ปีที่แล้ว

    Rathnapure chopsekak nathi eka gana duka mata witharada

  • @sltechshamma9542
    @sltechshamma9542 ปีที่แล้ว

    Mr. Bbq eke ekk oni

  • @kelumsupuni8626
    @kelumsupuni8626 ปีที่แล้ว

    Machan hemadema hodai ekak aul e kanakota sadde ahenna chau chau gala kana eka ekanam kethai bro

  • @sunnastream
    @sunnastream ปีที่แล้ว

    Gemmak thamai

  • @arunisubashini6104
    @arunisubashini6104 ปีที่แล้ว +1

    අම්මෝ කන චිලි පිස් ගොඩක්

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว

    නියමයිනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @chaturaoosrimal7137
    @chaturaoosrimal7137 ปีที่แล้ว

    Ade api ohoma kewoth merila wetei. Husma ganna beriwa. Hebei kana widiya dekkama bada pirenawa. Thanks

  • @master1462
    @master1462 ปีที่แล้ว

    Aththatama chops ekata gihin thiyana aya kiyannko eke kottuwa rahaida kiyla

  • @Adk6954r4
    @Adk6954r4 ปีที่แล้ว +8

    Mr.dean eken muta nadu danna one. mu maha balu wade kare discount dunne ne kiyala. balu thadiya karma will come for you🤨🤢🤮

  • @user-dy9no3jz8r
    @user-dy9no3jz8r 5 หลายเดือนก่อน

    Super

  • @manilkamax3149
    @manilkamax3149 10 หลายเดือนก่อน

    ඔය කන ඒවාගෙන් පාරෙ අහින්සක මිනිසුන්ට දීපන් ඒ මිනිසුන්ගෙ හිතත් පිරෙනවා බඩත් පිරෙනවා 🙏

  • @dnnbuddy
    @dnnbuddy ปีที่แล้ว

    Oya tharama chilie paste kana eka honda deyak nemeyi.

  • @oshiyarathnayaka768
    @oshiyarathnayaka768 ปีที่แล้ว +1

    chamage video 1k hmdma aniwaren balana peretha mama😋😣

  • @slgahattaya1203
    @slgahattaya1203 ปีที่แล้ว

    Chops galle branch akak nedda.

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +43

    එළම Chama Brother Video එක 🔥Chops එකේ කෑම ගැන ඉතින් කියන්න දෙයක් නෑ සුපිරි 😋👌🔥 චාමා තමයි ඉතින් introduce කරලා දුන්නේ chops එක 😁
    ආදරෙයි Chama ❤

  • @shancj7955
    @shancj7955 ปีที่แล้ว

    Love from Kandy ❤️❤️❤️