aluthkade street food chicken palandi dolphin kottu shawarma gulab jamun | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • 01.chicken palandi
    02.chicken dolphin kottu
    03.arabic shawarma
    04.cheese egg roti
    05.parata
    06.fried seer fish pieces
    07.gulab jamun
    *************************************************************************************************
    *************************************************************************************************
    මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
    ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
    ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
    කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
    ආදරෙයි .......................❤
    What is MUKBANG?
    Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
    What is ASMR?
    Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
    #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
    #sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

ความคิดเห็น • 318

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +20

    Chama Aiyya මෑතකදී, දවසක් අශේන් එක්ක Chicken Palandi කාලා රස වැටිලා, අලුත් කඩේට ආයෙත් තනිවම ගිහින් කෑම ගෙනත් 😍

  • @mohammedrizad3266
    @mohammedrizad3266 ปีที่แล้ว +5

    Aluth kade පිරිසිදුකම අන්තිමයි.කන්න එපා.

  • @අපේගණිතපංතිය-ඡ3ඹ
    @අපේගණිතපංතිය-ඡ3ඹ ปีที่แล้ว +51

    අම්ම හදන කෑම ඇතිලියෙ දාන් කමු ආයෙ. ඒව ටික නම් ❤️❤️❤️❤️

  • @shashikadulanjalee7119
    @shashikadulanjalee7119 ปีที่แล้ว +56

    රස සුවද දැනී දැනෙනවා වගේ life is food,,, food is life තමා😌😻

  • @dazuotv
    @dazuotv ปีที่แล้ว +27

    Sri Lankan food looks very delicious, I want to eat it too👍

    • @Bimalka_Kavindu
      @Bimalka_Kavindu ปีที่แล้ว

      Yeah bro come to srilanka😉

    • @rashyy12
      @rashyy12 ปีที่แล้ว

      Habii biii come to sri lanka 😏😎😎

  • @diamondkingsl750
    @diamondkingsl750 ปีที่แล้ว +2

    අපේ පැත්තෙ මාලු විකුනන අය ගාව ඔය මාලු 1 kg 500 i ne😂💔 yako malu pethe gana 🙄😐

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +35

    එ් කෑම ටික නම් මරු හැබයි.....😋😋😋😋😋
    මාළු කෑල්ල නම් මිල වැඩී

  • @sadeekali5294
    @sadeekali5294 ปีที่แล้ว +3

    Bro you need to work out. Because as much as we love your video. You need to keep in shape and healthy to beat these food mountains

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 ปีที่แล้ว +4

    කොත්තුව ගත්තේ මොන කඩෙන්ද බන් අයියෙ, ඔය කෑම ගත්ත කඩවල්.ටික නිකන් කියන් ගියා නම් වටිනවා 🙂🙂🙂

  • @senulasanvidu9515
    @senulasanvidu9515 ปีที่แล้ว +3

    චමා අයියේ මාලබේ rost paanos එකෙ විඩියෝ එකක් ඕනෙ ඉක්මනටම සුපිරි කෑම තියෙන්නෙ එක එක ජාතියෙ රෝස් පාන් වලින් සුපිරි අයිටම් තියෙනව රෝස් පාන් කොත්තු,රෝස් පාන් පීසා,රෝස්පාන් බර්ගර් ඕන අයිටම් එකක් 😁👌 යන්න ගිහින් විඩියෝ එකක් ඕනෙ 👉👈

  • @dilshanmaduranga1919
    @dilshanmaduranga1919 ปีที่แล้ว +6

    Chamata කැමත් එක්ක පට්ට තරගයක් තියෙන්නේ..🙂🙂

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +81

    I think ,I am the first 🤭😎

    • @BelugaTwin33
      @BelugaTwin33 ปีที่แล้ว +1

      Nope

    • @dhanaletchumyloganathan5140
      @dhanaletchumyloganathan5140 ปีที่แล้ว +1

      Yes

    • @dinithi1409
      @dinithi1409 ปีที่แล้ว +6

      @@shenayaruben8321 පව් ඇත්තටම මටනම් බලන් ඉන්නකොට කන්න ආසාවක් නෙමේ හිතෙන්නෙ බයක්🙄

    • @Cricket.2006
      @Cricket.2006 ปีที่แล้ว +2

      @@shenayaruben8321 mewa katanne dirt exersis ehm karala mu oya ekkwth na

    • @isurugayashanfernando565
      @isurugayashanfernando565 ปีที่แล้ว +1

      Paththareta dapan 😬

  • @rottweilergermanshperd8102
    @rottweilergermanshperd8102 ปีที่แล้ว +3

    මු මැරෙන්නෙ කොලොස්ටරොල් හැදිලා බොරැ නම් බලපන්...

  • @dinethanuththara8548
    @dinethanuththara8548 ปีที่แล้ว +1

    කාපූ කෑම වල effect එක බලපාන්නේ දැන් නෙවේ හාබැයි..අවුරුදු40 වගේ පැන්නාම

  • @nimanthifernando729
    @nimanthifernando729 ปีที่แล้ว +2

    ශවර්මා එකටයි කොත්තුවටයි ලකුණු 10න් 10ක් දෙන්නම් 😊😊 හාද

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 ปีที่แล้ว +5

    ඔයා මරු අය්යා ආ 😌 රුපියල් 20ට තියෙන චූටි කට්ලට් දෙකකුයි උලුදු වඩේ තුනකුයි කෑවම බඩ පිරෙම මම 😂😂😂

    • @muthuwijesundara3111
      @muthuwijesundara3111 ปีที่แล้ว

      කොහෙද යකෝ 20ට කට්ලට් තියෙන්නේ දැන් 🤧

  • @pubuduchamara5611
    @pubuduchamara5611 ปีที่แล้ว +27

    ඩොල්පින් කොත්තු 😍🤤

  • @chamithmadu
    @chamithmadu ปีที่แล้ว +5

    මාළු කෑල්ල 300 ට පාඩුයි...

  • @tharushakawshalya7500
    @tharushakawshalya7500 ปีที่แล้ว +1

    uguren pallahata sulagillk wge thyn rasa danena nahara pinawanna dagalanna wdhk oka ara uguru danden pllhata gyta psse wamane godak wge 😅

  • @dinethrathnayakesl
    @dinethrathnayakesl ปีที่แล้ว +5

    පරිප්පුයි බතුයි කන ගමන් මෙක බලන මම 😋😂🥲

  • @SDJA-hd6df
    @SDJA-hd6df ปีที่แล้ว +2

    මචන් යොහාන් සෙත් හරි ගයියා කොඩිතුවක්කු හරි පත්කරගමු FAT burn කරලා ඇග හදාගන්න , දොස්තර ප්‍රසාද් කටුලන්ද තමයි , උබ මොනාඋනත් 💪 තමා ❤

  • @aselalokue9608
    @aselalokue9608 ปีที่แล้ว +2

    අලුත් කඩේන් එහේම කානවා කියන්නේ මනුස්සයෙක් වෙන්න බැහැ 🤣🤣🤣🤣⚰️⚰️

  • @vinooshawanditha307
    @vinooshawanditha307 ปีที่แล้ว +1

    කෑම කන විදිහනම් ඇත්තටම හරිම අශීලාචාරයි,ඒවගේම කෑම කද්දි කෑම එක දිහා බලන් කන්නෝනෙ ඒක ඇහේ දොශයක්ද මන්ද කෑම කද්දි කැමරාව දිහා බලනව,තලු මරන හැටි,ඇගිලි ලෙව කන හැටි ඇත්තටම විනය අතින් අන්තිමයි

  • @deemanthabasnayaka5659
    @deemanthabasnayaka5659 ปีที่แล้ว +28

    කෑම ටිකනම් පට්ට 😍

  • @yohanlakshan9582
    @yohanlakshan9582 ปีที่แล้ว

    කුරුණෑගල නුවර පාරෙ තියෙනව වදුල කියල resturnt එකක්.හැම්දේම හැදෙන්නෙ දේශීය විදිහට.කිසිම රසායනික දෙයක් නැ.ප්‍රසිද්ධ resturnt එකක්.location බලාගන්න පුලුවන්.අනිවාරෙන් දවසක ඒකට යන්න..

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +23

    ගොඩක් අය චාමා වගෙ වෙන්න හැදුවට හැමෝටම චාමා වෙන්න බෑ ❤️✌ චාමා කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤️✌👏

    • @dasuniishara8474
      @dasuniishara8474 ปีที่แล้ว

      ඇත්ත අපේ චාමා අයියා බ්‍රෑන්ඩ් එකක් වෙලා දෑන්

    • @GossipMeee
      @GossipMeee ปีที่แล้ว +1

      Kuda mu වගේ වෙන්න යන්නේ 🤣

    • @danielatlas7059
      @danielatlas7059 ปีที่แล้ว +1

      @@GossipMeee එක තමයි . 🤣🤣. Food asmr ගැන මෙලො idea එකක් නැතුව කොත්තු and fried rice ම කන පොරක් මෙ යකා

    • @abdulrahmanismath6234
      @abdulrahmanismath6234 ปีที่แล้ว +7

      @@GossipMeee Thamuse balapan kisima magulak na vlogs kiyala nama dhagena,Ubata kohomath dhiyunu wenna ba balliye🤣

    • @inoshaviyani3310
      @inoshaviyani3310 ปีที่แล้ว +1

      @@GossipMeee ඉතින් ඇයි ඕක මේකෙ දැම්මේ 😂👍, ඌ එහෙම හරි ගෙමක් ගහල ගොඩ ගියා , උබට එදා වේල හම්බ කරන් කන්නවත් බෑ නෙ 😂👍 හිගන හුත්තී ව්ලොග් ගහගනින් පුකේ 😂

  • @dinithi1409
    @dinithi1409 ปีที่แล้ว +9

    ඔයා කෑම කනවද කෑම ඔයා කනවද කෑම දකිද්දි ඔයාගේ මූණේ තියන සතුට ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ඨ වෙලා වගේ හරියට 😁

  • @CGRCOOL
    @CGRCOOL ปีที่แล้ว

    නොදකින් යකෝ රුපියල් 300 මාළු කෑල්ල 😳😵😵 කෑ ගැහුනා යකෝ ගාන කියද්දී 😱😱😱 කොරියන් asmr වල වගේ උඹ ම කෑම හදල කන්න පටන් ගනින් බං, රුපියල් 950 ට විතර හොඳ කෙළවල්ල මාළු කිලෝ එකක් ම අරගෙන බඩ පැලෙන්න කන්න පුළුවන්.

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 ปีที่แล้ว

    නදකින් අප්පිරියයි යකෝ, කන්න නැතුව කොච්චර මිනිස්සු ඉන්නවද, උඹලා කන එකත් මේකේ දාලා සල්ලි හොයනවා තූ

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 ปีที่แล้ว +1

    මාළු පෙත්තක් LKR : 300 යකටද දැන් අපිට කන්න වෙලා තියෙන්නෙ Bro 💔🤐

  • @supunmahendra8388
    @supunmahendra8388 ปีที่แล้ว

    මේකා මේ කන ඒවා බලන්න එපා අප්පිරියාවයි මූ කන විදියට චව් චව් ගගා......... පෙරේත නැකතක ඉපදුන එකෙක්

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว +1

    Mas කට්ට කපාn chama නැත්තං 🐓 කුකුළ පවු yako

  • @lankaawe511
    @lankaawe511 ปีที่แล้ว +2

    මුට්ටි පාරාට arrears එක ඇල්ලුවද මන්ද, well constructed innings batted well👏

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว +1

    මට බඩගිනි හඳුන නැති walawata chamaga channel aka බලනවා

  • @heshanhansana4104
    @heshanhansana4104 ปีที่แล้ว +6

    ම්ම්ම්ම්ම් දැන් අලුත් කඩේ පැත්තෙත් යනවනේ ❤️❤️❤️😋

  • @gihanishara2006
    @gihanishara2006 ปีที่แล้ว +4

    කැකුළු බත් කන මම 😒

  • @vimukthisamarasinghe2127
    @vimukthisamarasinghe2127 ปีที่แล้ว

    ඔය බඩ ඇතුලේ තව 3,4 දෙනෙක් ජීවත් වෙනවද..? 😬

  • @sajithmadhawa5142
    @sajithmadhawa5142 ปีที่แล้ว +1

    කෑමත් හොඳයි,, programme එකත් හොඳයි.කද්දි චවු චවු ගාලා එළියට සද්දේ ඇහෙන්න කන්න එපා බං.😊

    • @inomiwathsala
      @inomiwathsala 11 หลายเดือนก่อน

      Meka asmr video ekak bro 😂

  • @janiththarusha3756
    @janiththarusha3756 ปีที่แล้ว +2

    Mc donald එකෙන් වීඩියෝ එකක් කරන්නැද්ද 😊

  • @avishkachirath1452
    @avishkachirath1452 ปีที่แล้ว

    Chama brooo oya kana hama kamakma ganan danna description eke❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 ปีที่แล้ว +10

    කෑම ගොඩාක් mmmm 😋😋😋 🔥🔥🔥

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 ปีที่แล้ว +6

    අන්තිම ටිකේ චාමා නිදිමත සීන් එකේ හිටිය කියලා මට විතරද හිතුනෙ

    • @dinithi1409
      @dinithi1409 ปีที่แล้ว

      ඵ්කට කියන්නෙ බුදිමත කියල ඵ්කියන්නෙ කෑමකෑවට පස්සෙ හැදෙන නිදිමතට බුදිමත කියන්නෙ

  • @ashikakuruppu3426
    @ashikakuruppu3426 ปีที่แล้ว +1

    කදානෙ jude and sans එකට යන්න

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok ปีที่แล้ว +3

    ගුලාබ් ජාමුං ආස ස්ව්ට් ජාතියක් මම 😋❤️

  • @kavinduhasanka3584
    @kavinduhasanka3584 3 หลายเดือนก่อน

    වැලිවෙරිය කමත කෑම කාලා කමෙන්ට් එකක් ඔනෙ චාමා ❤

  • @dinuboy2954
    @dinuboy2954 ปีที่แล้ว +9

    සුපිරිය♥️✌️

  • @rahumanrizwan
    @rahumanrizwan ปีที่แล้ว +2

    Dude Take Care Of Your Health Too And Always Have Fun 🔥💀😌

  • @probodanimaheshi6242
    @probodanimaheshi6242 ปีที่แล้ว +1

    Aluth kade kama apirisidui.. oyai ashenui lanka kaden kanwa dakala eka hoyan giya eke chicken sandwich eke bagayak kaddi dakke panuwek innawa pana pitin...

  • @sandunbandara777
    @sandunbandara777 ปีที่แล้ว +2

    අන්තිම හරියේ සංතෘප්තවෙලා මත් උනාවගේ

  • @adithya529
    @adithya529 ปีที่แล้ว +5

    අදත් සුපිරියක් වගේ 🙂

  • @ilovemaddiee
    @ilovemaddiee ปีที่แล้ว

    චමො dan KFC 10 pics bucket 1 kta rice එමත් denawa. අරන් විඩියො එකක් කරහන් එකෙත්.

  • @rasithdilshan2390
    @rasithdilshan2390 ปีที่แล้ว +9

    ඒකනං රස පාටයි 😉

  • @sumoththiwanka4250
    @sumoththiwanka4250 ปีที่แล้ว +2

    Ada kamanam niyamai chama ayye supiri

  • @dishnimasakorala4204
    @dishnimasakorala4204 ปีที่แล้ว

    Haiyuuu. Kibula Kiri mati gilinawa wage gilagena gilagena yanna epa. Kana gaman Katha karannako tikak. Aduma tharame kama rasai kiyala Wath kiuannako. Sedda❤️😒

  • @averial2312
    @averial2312 ปีที่แล้ว +1

    oke jarava thiyenne.kottu gahana tana pus kottu.kaul kasa kasa elavalu kappanne .fb eke photo thiyenava

  • @maheshkuruppu2914
    @maheshkuruppu2914 ปีที่แล้ว

    Prize eka කොහොමද bn ඔක්කොම

  • @chamithmadu
    @chamithmadu ปีที่แล้ว +2

    ඉක්මනට ඊලග එක දාන්න, අලුත් එකක් එනකල් පරන ඒව බල බල ඉන්නව

  • @charuniwathsala1326
    @charuniwathsala1326 11 หลายเดือนก่อน

    Size eka bn🥺mokatda bn ochchara kanne minissunta penna minissu balnawa uba leda wenawaa😮maha leda godak kema adu karnap

  • @chamarapradeep3197
    @chamarapradeep3197 ปีที่แล้ว

    මාළු කෑල්ල 300ta පාඩුය් මාළු 1kg gennalla bedala kewanm mokada

  • @user-op3xf4eo5b
    @user-op3xf4eo5b ปีที่แล้ว

    Eka පාර නෙමෙයි නේද කන්නේ

  • @udaramarasinghe8692
    @udaramarasinghe8692 ปีที่แล้ว +1

    මේක බල බල කරෝලයි බතුයි කන මම 😂

  • @thiranherath6933
    @thiranherath6933 ปีที่แล้ว

    මේවගෙ price කොහොමද

  • @tharangadiboossa1137
    @tharangadiboossa1137 2 หลายเดือนก่อน

    වැව් මාළු එක්ක 🧼 පාරක් දැමූ

  • @abirahasadawiya-
    @abirahasadawiya- ปีที่แล้ว

    kanna oone bonna oone athal eke inna oone ayye !

  • @dasuniishara8474
    @dasuniishara8474 ปีที่แล้ว +2

    ආදරෙයි අපිත් අපේ බඩගින්න අවුස්සන නිසා😎

  • @vonararupasingha3685
    @vonararupasingha3685 ปีที่แล้ว +2

    මේක ඇවිල්ලා best කියන්න බෑ... 😂😂😂😂

  • @dulshankokila5853
    @dulshankokila5853 ปีที่แล้ว

    සමහර Comment දැක්කාම ලංකාවට මෙහෙම වෙලා තීන එක සාදාරනයි 🤣

  • @kavishka_Lakruwan
    @kavishka_Lakruwan ปีที่แล้ว +1

    කොත්තුවනම් දැක්කමත් කටට කෙල ගිලෙනවෝ🥲🖤👌

  • @isirimadushani9573
    @isirimadushani9573 ปีที่แล้ว

    මටත් ඔයා එක්ක කන්න එන්න හිතෙනවා. එත් කටවල් 5 විතර කවම බඩ පිරෙන්වනෙ . කොච්චර පෙරෙතකම තිබ්බත් 🥺

  • @kavishkasadaruwan8266
    @kavishkasadaruwan8266 ปีที่แล้ว

    අද නම් චාමා කොල්ලට වැඩි වෙන්නම කෑම ටික වැදිලා වගේ නේද Frinds?😂🤭

  • @sanjulaishani399
    @sanjulaishani399 6 หลายเดือนก่อน

    මරු අනේ මෙයානම් 😂😊😊

  • @pawaraff5203
    @pawaraff5203 ปีที่แล้ว +1

    මාතර පැත්තෙ ත් තියෙන හොද තැන්ක් try කරමු

  • @devimudannayaka7282
    @devimudannayaka7282 ปีที่แล้ว +1

    Aththatama oya kana widiyata mageth bada pirenawa niyamai ane

  • @madushanmadushan4674
    @madushanmadushan4674 ปีที่แล้ว

    Oya kohamada ane occara kannae ....

  • @highereducationsl
    @highereducationsl ปีที่แล้ว +4

    අලුත් කඩේ ඩොල්පින් කොත්තු නම් 😛😛😛

  • @roshansasmitha6571
    @roshansasmitha6571 ปีที่แล้ว

    Chama kala mita passe bada poddak pennapan hode

  • @gamingrokey1686
    @gamingrokey1686 ปีที่แล้ว +2

    පරාට සාගර්‍රෙ 😂

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +5

    එළම Chama Brother Video එක. 👌 අද කෑම ටික නම් සුපරි පරි ඉතිරි 🔥 පාඩු නෑ කෑම ටික.
    ආදරෙයි Chama ❤

  • @ayushthenuwara1089
    @ayushthenuwara1089 ปีที่แล้ว +1

    What is your job . What's your salary.

  • @xpancha
    @xpancha ปีที่แล้ว +1

    ඩොල්පින් කොත්තු වලට ඩොල්පින් දානවා කියලා හිතන් ඉන්නෙ මම විතරද 🙂

  • @nawaminasandeepa6321
    @nawaminasandeepa6321 ปีที่แล้ว +1

    Vegetarian කෑම ටිකක් කමුකො දවසක

  • @dasunlahiru7916
    @dasunlahiru7916 ปีที่แล้ว

    අපිරිසිදුයි

  • @sithumtheekshana40
    @sithumtheekshana40 ปีที่แล้ว +2

    ඔයිට වඩා හොදයි අලුත් කඩේට ## දුන්නා නම් ..

  • @mjsham3489
    @mjsham3489 ปีที่แล้ว

    Negombo wala "big bite" eke julabjamun try karala balanna supiri....

  • @irashz
    @irashz ปีที่แล้ว

    🤗🤗supiriyak .. anthimata nikan weri wage neda 😁😁😁

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว +3

    නියමයිනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @manujaharshaka118
    @manujaharshaka118 ปีที่แล้ว

    Kawata kamak na boss tikak parissaman kanna oya kana kama wadi agata hoda na unhealthy foods

  • @Thealphabet917
    @Thealphabet917 ปีที่แล้ว +4

    Watching this while dieting😂gv me an award bro❤

  • @nishanmaduwantha6595
    @nishanmaduwantha6595 ปีที่แล้ว

    Thalu ghanne nethuwa kahnko bn

  • @hashanrasanja790
    @hashanrasanja790 ปีที่แล้ว

    කොලෙස්ටරෝල් ශුගර් තත්වෙ අව්ලක් නැද්ද?😞

  • @randimathiwanka1799
    @randimathiwanka1799 ปีที่แล้ว +1

    Mn tamai ada mulinma balala comment kare👍

  • @thilinasudeep8933
    @thilinasudeep8933 ปีที่แล้ว +3

    අම්මෝ චමා🖤

  • @Adk6954r4
    @Adk6954r4 ปีที่แล้ว

    bro it's ok you can eat whatever you want coz it's your life, but please do some exercises and diets or you will be the Sri Lankan version of Niko avocado😬😶. and don't take this negatively

  • @hisanuk8981
    @hisanuk8981 ปีที่แล้ว +2

    සුපිරියි බන්...😊

  • @kasunakalanka
    @kasunakalanka ปีที่แล้ว +1

    පහරක් තමා බ්න්❤️‍🔥

  • @alphatk4247
    @alphatk4247 ปีที่แล้ว

    Ochara kaddish balagena

  • @shyammanuranga2921
    @shyammanuranga2921 ปีที่แล้ว

    Mu ekaparata kan na. Oyalawa rraeatenna epa...

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +2

    Supiri chama😎🙂

  • @chandani9203
    @chandani9203 ปีที่แล้ว

    Lebanan. Idan. Chamage. Vidiyo. Serama. Balanawa. Kanna. Kanna. Thawa wadi wadiyen. Kanna labewaa.

  • @erandabuddika137
    @erandabuddika137 ปีที่แล้ว

    Alutkade street foods patan ganne kiyatda?...