ලංකාවේ කැලෑ පලතුරු වර්ග - Wild Fruits In Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 91

  • @nayanasureka3995
    @nayanasureka3995 2 หลายเดือนก่อน +12

    සමහර පලතුරු දැක්කෙත් අදමයි ❤❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 5 หลายเดือนก่อน +13

    කිරල බීම හරි රසයි ,මෙ සෙරම අපේ ගමේ අපි පොඩි කාලේ තීබුනා,අපි කෑවා මේ පළතුරු ,❤

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 3 หลายเดือนก่อน +10

    දෑක්කම පොඩි කාලේ ගමේ ගතකරපු ජීවිතේ මතක් උනා😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @chathurimadhumali3065
    @chathurimadhumali3065 2 หลายเดือนก่อน +6

    තව ගොඩා..ක් තියනවා
    කැටබිල්ල, වේවැල්, පලු, දමුනු, හිබුටු, මසන්, යකුල්මරන්, කැටකෑල, නිල් වෙරලු, ........

  • @sadalisenasha7101
    @sadalisenasha7101 2 ปีที่แล้ว +7

    Good luck
    කවදාවත් ඇහුවේ නැති පලතුරු දැක්ක..... 😍😍😍

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +7

    Very nice video .👍🛎️🔔

  • @HansiLakmali-g8m
    @HansiLakmali-g8m 9 หลายเดือนก่อน +10

    වදවී යන අපෙ පලතුරු 😢 දැං ඔව්වා වැඩිය නෑ

  • @HopefulGuitar-sw1he
    @HopefulGuitar-sw1he 2 หลายเดือนก่อน +4

    Ai ane Palu .diul 👍👍👍.mama game kollek

  • @සන්සුවිසන්සුවි
    @සන්සුවිසන්සුවි 2 หลายเดือนก่อน +2

    මං කලාත්මක තියෙන්නේ උගූරැස්ස 😊

  • @mohamednadheer8215
    @mohamednadheer8215 11 หลายเดือนก่อน +1

    good thanks Mata mey plathuru pela Avassiyai koheda Gan puluvan

  • @sanitasanita7662
    @sanitasanita7662 3 หลายเดือนก่อน +3

    ❤❤❤මම..හිබුටු.තව..දන්නැ.නම....එවා..කාල..නැ..අනිත්..එවා..කාල..තියනවා..අාසයි..දකිච්දි..අැයි..තව
    .ෙදකත්..අඩුයි.
    ..චුටි..ෙමාටිටු..ෙගඩ.තව..එට..ඉදි..චටි..❤❤❤

  • @chamindaprabath4650
    @chamindaprabath4650 7 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි ❤

  • @Nk.perera.0901
    @Nk.perera.0901 3 หลายเดือนก่อน +5

    ඇයි එතකොට එරමිණියා කෝ.

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 2 ปีที่แล้ว +3

    මේ පලතුරු මිලට ගන්න පුලුවන් තැනක් කියන්න .බොහොම පින් සිදු වෙයි. ස්තුති යි .හරිම වටිනවා

    • @wishwadanuma6792
      @wishwadanuma6792  2 ปีที่แล้ว

      ගම් පලාත්වල පාරක් අයිනෙ පුංචි කඩවල්වල අහිංසක මිනිස්සු ඔයවගේ දේවල් විකුනනවා..එහෙම තැනකින් ඔබතුමියට ගන්න පුලුවන් ඔයවගේ දේවල්..

    • @maliniesamaranayake7594
      @maliniesamaranayake7594 2 ปีที่แล้ว

      @@wishwadanuma6792 අනේ ගොඩක් පින් !ඒත් ..කැස්බෑවට කිට්ටු තැනක් කියන්න පුලුවන් වෙයිද ?? මම හොයන්නෙ දානයක් වෙනුවෙන් .ඔබ තුමාට ගොඩක්ම පින් සිදු වේවා 🙏

    • @wishwadanuma6792
      @wishwadanuma6792  2 ปีที่แล้ว

      සමාවෙන්න ඕන..කැස්බෑවට ලග හරියෙ තියෙනවද කියලනම් මම දන්නෙ නෑ මහත්මිය..

  • @ruwanabeysekara196
    @ruwanabeysekara196 26 วันที่ผ่านมา

    Meke thiyena palaweni palathura.. China goraka.. Iskole yana pare thiyenawa gahak.. Hamadama kadagena gihin yaluwoth ekka bedagena kanawa.. Dan e gahe gedi na.. Api ewata kiwwe mal gerry kiyala.. Hari rasai ewa.. ❤️🥺

  • @janithlakshada3324
    @janithlakshada3324 3 หลายเดือนก่อน +5

    අට්ටික්කා කාලා තොට බඩ යය්

  • @dpvisualizer
    @dpvisualizer 10 หลายเดือนก่อน +6

    කිරිල්ල අරවමයි කියල ශුවර් ද

  • @janithlakshada3324
    @janithlakshada3324 หลายเดือนก่อน +1

    අපෙ ගමෙ පලතුරු තියනවා

  • @PawaniKoshila-rj5wo
    @PawaniKoshila-rj5wo วันที่ผ่านมา

    මසං..එවනම් ශෝයි සමහර අය දන්නෙත් නෑ දැන් ඉන්න අය

  • @Paraminimsara-vo4tn
    @Paraminimsara-vo4tn 2 หลายเดือนก่อน +2

    මොනර පෙතන් හැදෙන්නෙ මොන පලාත් වල වගේද😮

  • @Kumarasinghe123
    @Kumarasinghe123 22 วันที่ผ่านมา +1

    Ape gam wala me palaturu tama tiyanawa e hama ekak ma api kala tiyanawa

  • @ossiewijesinghe6199
    @ossiewijesinghe6199 2 หลายเดือนก่อน +9

    මේ එරමිනියා වලට තමයි කිරිල්ල කියලා දාලා තියෙන්නේ ඒක වැරදියි

  • @thilinaprasad2956
    @thilinaprasad2956 ปีที่แล้ว +4

    මේ පලතුරු ගන්න තියෙනවා ද

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo 10 หลายเดือนก่อน +12

    සල්ලි වලටවත් ගන්න දැන් ඔය පලතුරු නෑ

  • @tharindudinusanka2405
    @tharindudinusanka2405 หลายเดือนก่อน +1

    කොහොල්ලලාවලු කොළ පාට.ඔයත් දැකලා නෑ වගේ😅

  • @padrajasl
    @padrajasl ปีที่แล้ว +3

    අනික..අට්ටික්කත් පලතුරක් ද..සත්තුන්ට නම් පලතුරු

    • @Rose-xo8mx
      @Rose-xo8mx 3 หลายเดือนก่อน

      පළතුරක් වටිනා

  • @raiseupsinhalaandtamil6518
    @raiseupsinhalaandtamil6518 ปีที่แล้ว +1

    පැණි මොර දැකලත් නෑ මට නං කන්න asa hithenawa mewa කොහෙන්ද ගන්න පුළුවන් වෙන්නේ

  • @dhammikaliyanage5842
    @dhammikaliyanage5842 2 หลายเดือนก่อน +3

    ඔය මාදං කියල තියෙන්නේ බටදොඹ වලටනේ

  • @nelsonmedia5756
    @nelsonmedia5756 2 หลายเดือนก่อน +1

    Etamath Wedagath Hedinweemak
    Pasal Adyapana poth walata Etulath Kala Yutui.
    Mewa Ape kalaye Kelawata Gos Anubawa kala palaturuya, Den kalaye Lamun Dekalawath
    Netuwa Eti.
    Meya Wedagath weda Satahanaki.
    Stutie Me Weda Satahana
    Ediripath kara mahatata.

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj 2 หลายเดือนก่อน +1

    China goraka plant thiyanawa නොමිලේ දෙනවා

  • @BawanthaPrasanna-d6f
    @BawanthaPrasanna-d6f 5 หลายเดือนก่อน +2

    අට්ටික්කා කන්න පූලූවන්ද

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha2982 ปีที่แล้ว +4

    කැලෑ නාරං කොහේද තියෙන්නේ

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 2 หลายเดือนก่อน +1

    Bath vage ugurassa කන්න puluvan mata eth nane hoya ganna

  • @nilmi.
    @nilmi. 3 หลายเดือนก่อน +3

    පඩ ගෙඩ් නෙවෙයි ඒවා.දැල් බටු.

  • @shehara117
    @shehara117 ปีที่แล้ว +6

    මම ඔය හැම පලතුරක් ම කාල තියේ 🤤🤤🤤🤤

    • @roshan6028
      @roshan6028 หลายเดือนก่อน

      බකිනි කාලා තියනවද😮

  • @nayaniesenevirathne4934
    @nayaniesenevirathne4934 28 วันที่ผ่านมา

    මේකෙ තියන පලතුරු වල සමහර නම් වැරදියි.ඒව නිවැරදි කරන්න.

  • @SameeraIdunil-v5i
    @SameeraIdunil-v5i 6 หลายเดือนก่อน +3

    Good .😊😊

  • @padrajasl
    @padrajasl ปีที่แล้ว +21

    බකිනි 😯🤔🤔පලතුරක් උනේ කොහොමද .අපි දන්නෙ බක්මී මල් නෙ😊

    • @oshadhahiamnsha1334
      @oshadhahiamnsha1334 7 หลายเดือนก่อน +1

      Mal para Una palathura

    • @chandrikasenanayake6413
      @chandrikasenanayake6413 3 หลายเดือนก่อน

      ඉතිං බකිනි පලතුරු...බක්මී මල් පැහැදිලිවම දෙකක්නේ ...😅😅

    • @nayanarodrigo4526
      @nayanarodrigo4526 3 หลายเดือนก่อน +2

      Api kiyanne bambi mal kiyala..bambi gedi thiyanwa ewa idena kaleta wawullu pirenawa..harima rasai

    • @TharangaSamanthi
      @TharangaSamanthi 2 หลายเดือนก่อน +1

      ඇයි එරමිනියා දන්නෙ නැද්ද

    • @lasanthikakumari3147
      @lasanthikakumari3147 2 หลายเดือนก่อน

      Gedi kanawa

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 ปีที่แล้ว +5

    කොහොල්ලෑ. ලාවුලු නම් ඉදුනත් කොල.පාටයි නේ

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +3

    Like 👍

  • @PawaniKoshila-rj5wo
    @PawaniKoshila-rj5wo วันที่ผ่านมา

    එරමිණියා වලට කිරිල්ල කියන්නෙ නැතෝ අපෙ පැත්තෙ ඕන තරම් තියනො

  • @pawandiwathsala6316
    @pawandiwathsala6316 2 ปีที่แล้ว +1

    Asama palathuru tikak

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +4

    එරමිණියා ,ඉදි, කොබ්බැ, කැටකෑල , වස්සන්, මොට්ටු මේවා දාලා නැනෙ

    • @sanitasanita7662
      @sanitasanita7662 3 หลายเดือนก่อน

      එක..තමයි.පලතුරැ.අඩුයි.තව..

    • @saumyaekanayake9053
      @saumyaekanayake9053 2 หลายเดือนก่อน

      Kokirilla dannawada rasai

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @lashikakumariwijerathnakum2081
    @lashikakumariwijerathnakum2081 2 หลายเดือนก่อน +2

    ලෝලු ගෙඩි වලට ඇයි අනේ ඇබිල්ල කියන්නෙ.

  • @imashishiwanthika113
    @imashishiwanthika113 ปีที่แล้ว +2

    චීන ගොරකා ලංකාවේ ලොවි🤔

  • @maheshawickrmasinghe7021
    @maheshawickrmasinghe7021 2 หลายเดือนก่อน +1

    Kohella laulu nemi oya

  • @pawandiwathsala6316
    @pawandiwathsala6316 2 ปีที่แล้ว +1

    asama Palthuru tikak

  • @chaminiperera4121
    @chaminiperera4121 3 หลายเดือนก่อน +1

    වර්ග 10 ක් කාලා තියේ...අනිත්වා මොනවද කියන්නවත් දන්නෙ නෑ😮

  • @Hasinil00
    @Hasinil00 18 วันที่ผ่านมา

    Meken bagayakma dannene lankawe idalath

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 2 หลายเดือนก่อน +1

    Me okkoma palathuruda

  • @NalinNalin-q3u
    @NalinNalin-q3u 9 วันที่ผ่านมา

    බකිනි කොහෙද යකෝ පලතුරු වෙන්නේ එවා මල් විතරයි තියෙන්නේ 😂

  • @sandragerreyn7727
    @sandragerreyn7727 2 หลายเดือนก่อน +1

    In English please.🌴🇱🇰

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 ปีที่แล้ว +3

    බක් මී කනවද බන්

    • @Rose-xo8mx
      @Rose-xo8mx 3 หลายเดือนก่อน

      Bak mi newe. Bakini

  • @rishinihettiarachchi4749
    @rishinihettiarachchi4749 2 ปีที่แล้ว +2

    😍😘🤩😝😛

  • @rmrathnayaka6122
    @rmrathnayaka6122 3 หลายเดือนก่อน +1

    Damunu.

  • @Thushara-l5s
    @Thushara-l5s 4 หลายเดือนก่อน +1

    Koon kiyala gaduguda dala thiyenne🤧

  • @SumanaTilaka-ic1qw
    @SumanaTilaka-ic1qw หลายเดือนก่อน +1

    Damunu.daba

  • @hiru-se6sz
    @hiru-se6sz 3 หลายเดือนก่อน +3

    උඩහලු කියන්න පඩගෙඩි නෙමේ

    • @shashi-fz9wp
      @shashi-fz9wp 2 หลายเดือนก่อน

      Del batu kiyalath kiyanawa.anuradhapura ape pette kiyanne pada gedi kiyala.

  • @ShenukWijesinghe-wc1cc
    @ShenukWijesinghe-wc1cc 2 หลายเดือนก่อน +1

    කො හලෝ පලු

  • @mahindahettiarachchi5224
    @mahindahettiarachchi5224 3 ปีที่แล้ว +1

    ටට

  • @ashokaherath-kx6vb
    @ashokaherath-kx6vb หลายเดือนก่อน +2

    පුදුම පලතුරු

  • @rmrathnayaka6122
    @rmrathnayaka6122 3 หลายเดือนก่อน +1

    Ae gal siybala

  • @sewwandipremadasa8881
    @sewwandipremadasa8881 2 ปีที่แล้ว +1

    ඝා