Sanjana ගිය පලතුරු වත්ත🍒🍇🍉🍎🍍🥑🍍🍋🥦

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658  3 ปีที่แล้ว +1151

    මන් වගේ පිස්සු friend කෙනෙක් ඔයාලටත් ඉන්නවද?🤭😋

    • @avindushamil
      @avindushamil 3 ปีที่แล้ว +21

      ow oya hari shook ane

    • @hansibhagya8314
      @hansibhagya8314 3 ปีที่แล้ว +8

      Hmmm. Innawa akke🤗🤗🤗

    • @shiranfernando7049
      @shiranfernando7049 3 ปีที่แล้ว +25

      නැනේ ඔයට බැරිද යලුවේක් වේන්න එතකොට පිස්සු යලුවේක් ඉන්නවා ( විහිලුවක් කරේ )

    • @shenulwijesinghe
      @shenulwijesinghe 3 ปีที่แล้ว +10

      හොයාගන්නම ඕනි දැන් නම් 😍

    • @rangirijyothisha
      @rangirijyothisha 3 ปีที่แล้ว +6

      Hm innw matath pissiyak...❤️😀

  • @heshelasantha892
    @heshelasantha892 3 ปีที่แล้ว +47

    ඔයා ඔයාගේ ඒ අවංක කම ඔයා මොන තැනට ගියත් හැමදාම තියා ගන්න...ඒ සරලකම ගොඩක් අය නැති කර ගන්නවා. ඔයාගේ හිනාවට තමයි මම ගොඩක් ආස...

  • @susanthawijesekara9154
    @susanthawijesekara9154 3 ปีที่แล้ว +242

    දුර්වලයන් ලග විවේචනය උන ආදරනිය නිලියක් 💓💓

    • @sandibeccam5100
      @sandibeccam5100 3 ปีที่แล้ว +5

      මන්නම් හරිම ආස කෙනෙක්...

    • @susanthawijesekara9154
      @susanthawijesekara9154 3 ปีที่แล้ว +2

      @@sandibeccam5100 මමත්

    • @dannilush9282
      @dannilush9282 3 ปีที่แล้ว +6

      හොද කේලලෙක්, මාර හොද ගතිගුණ තියෙන්නේ

    • @anithamakine760
      @anithamakine760 3 ปีที่แล้ว

      @@sandibeccam5100 🐐🐐🐐🐐🐐

    • @hashinidunukara3194
      @hashinidunukara3194 2 ปีที่แล้ว

      අනේ ඔව් මමනම් හරිම කැමති .කොච්චර හොදයිද

  • @rishisworld3094
    @rishisworld3094 3 ปีที่แล้ว +53

    වීඩියෝ කරන්නේ සංගීත් අයියා නේද........ දෙන්නම එකම වත්තේ ඉදන් වීඩියෝ දෙකක් කලා නේද.යාළුකමට සුබපතනවා. වෙන අය ඔය දෙන්නව ජෝඩු කරාට මට හිතෙන්නෙම ඔය දෙන්න හොද යාලුවෝ කියලා. යාළුකම දිගටම තියාගන්න නම් ආදර සම්බන්දයක් පටන් ගන්නේ නැතුව ඉන්න නංගි පැටියෝ. අපි ගොඩක් කල් ඔය දෙන්නව එකට දකින්න ආසයි

  • @ocean283
    @ocean283 3 ปีที่แล้ว +93

    කවමදාවත් කාගෙවත් වීඩියෝ එකක් යවන්නෙ නැතුව බලලා නැහැ .. අඩුම තරමෙ ඩ්‍රාමා එකක්වත් ... මේහ් මැට්ටි අපිව පිස්සු වට්ටන තරම් .. අපරාදේ වීඩියො එක මෙච්චර ඉක්මනට ඉවර උනේ කියලා අන්තිමට හිතුනා .. මන් ආසම චරිතයක් , නිළියක් ... මැට්ටි කිව්වට තරහා වෙන්න එපා වයස දන්නෙ නැහැනෙ අක්කෙවත් , නංගීවත් කියන්න .. මන් නම් අවු.23 ක , මාස 08ක බබෙක් ඉන්න , ඔයාගෙ ලොකු රසිකාවියක් 😍

  • @jananitharusha2831
    @jananitharusha2831 3 ปีที่แล้ว +382

    අපි වගේම ට්‍රැක් අවුට්....අනේ නිළියක් කියලා ආඩම්බර නෑ..ඔයා ගොඩාක් ශෝයි.....හැමදම සතුටින් ඉන්න අක්කි

  • @gihanihansika907
    @gihanihansika907 3 ปีที่แล้ว +214

    ජීවිතේ විදවන්නෙ නැතුව විදිනවා කියන්නෙ මේකට තමා..❤😘

    • @chandijaliyagoda6301
      @chandijaliyagoda6301 3 ปีที่แล้ว +2

      හ්ක්ක්ංෆ්ඩ්න්ග්ගු

  • @vishulab5533
    @vishulab5533 3 ปีที่แล้ว +48

    පොළොවේ පයගහල ඉන්න පිස්සු කෙල්ලෙක් ෂෝක් අප්පා මේ නම්කි.. ආදරේ හිතෙනවා 😍😍 ඒ දඟකාර කමට ❤️

  • @Nilukionline
    @Nilukionline 3 ปีที่แล้ว +105

    පොලවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්.ඔහොම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් ටික දෙනෙක්ට විතරයි.එතන ඔයා 1st නංගා

  • @nathasha_desilva
    @nathasha_desilva 3 ปีที่แล้ว +282

    මේ වගේ වතු සුද්ද කරන යාලුවෙක් හැමෝටම ඉන්නවා අපේ සෙට් එකේ නම් මම තමා 😁😁😁

  • @user-sn7dm8sd7o
    @user-sn7dm8sd7o 3 ปีที่แล้ว +22

    කිසිම ආඩම්බරකමක්,ලොකුකමක් නැති,ටිකක් දග🤭 ලස්සන අක්කියෙක් ඔයා.කවුරු නැතත් මන් නම් ආදරෙයි අක්කිට😍👉❤️

  • @kamalinwarnakulasuriya3142
    @kamalinwarnakulasuriya3142 3 ปีที่แล้ว +16

    පොඩි කාලෙ මගෙම චරිතය ගඩාගෙඩි පෙන්නන්න බැහැ දැනට කියලත් වෙනසක් නැහැ තාම ගඩාගෙඩි හොයනවා සුභ ගමන් දරුවා....🤩🤩😍🥰

  • @mihiridewage924
    @mihiridewage924 3 ปีที่แล้ว +185

    Mama wage ඇබුල් කන්න පෙරේතියක්❤️❤️❤️

  • @sashininimesha211
    @sashininimesha211 3 ปีที่แล้ว +139

    Oya සරල kama හැමදාමත් thiya ගන්න .ලොකු දුරක් යන්න පුලුවනි ඔයාට 😘😘😘😘

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 ปีที่แล้ว +5

    අනේ කිසිම ලොකුලයින් එකක් නැති හුරතල් චරිතයක් ඔයා ඒ වගේම ලස්සනයි ආදරෙයි ගොඩක් ❤️

  • @madushancreations294
    @madushancreations294 3 ปีที่แล้ว +3

    අනේ අනේ මේ වගේ පෙරේත කෙල්ලෙක්.අනේ හරිම ෂෝක්...ඇත්තටම ආඩම්බරකමක් නැති එක ගැන ගොඩක් අගය කරනවා. ඒ නිසාම වෙන්න ඇති අපි මෙච්චර ඔයාට ආදරේ ..හැමදාම මේ වගේ හිනා වෙලා ඉන්න බුදුසරණයි.🙏🙏❤❤

  • @thisarijanomi3558
    @thisarijanomi3558 3 ปีที่แล้ว +118

    කැමතිම ඔයාගේ සරලකමට..පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ ❤️❤️❤️

  • @hansimajayamali9211
    @hansimajayamali9211 3 ปีที่แล้ว +3

    පොශ් විදියට රඟපාන අපේ රටේ නිළියෝ අතරේ...අක්කී ඔයා නම් මරූ....😂😂🥰🥰🥰🥰හරි හුරතල්...

  • @himashirishmika5877
    @himashirishmika5877 2 ปีที่แล้ว +17

    අඩේ ඇත්තටම මරු අක්කේ ඔයා හිනා කාල මැරෙනවා 😂නිහතමානී චරිතයක් 👍💓

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +12

    මං ගොඩාක් ආදරෙයි නංගා ඔයාට හරිම හොද අවංකවම ජිවත් වෙන කෙනෙක් විදියට තමයි මං ඔයාව දකින්නේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @nimeshdulaj3097
    @nimeshdulaj3097 3 ปีที่แล้ว +32

    ඔයාගෙ සරල කමටයි අවංක කමටයි හැමදාමත් ආදරෙයි ❤️ පරිස්සමින් ඉන්න අක්කි සුදූ

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 3 ปีที่แล้ว +35

    ඔයාගේ ඔය සරලකමට නිහතමානිකම ට අපි හැමෝම ගොඩක් ආදරෙයි.
    හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා...

  • @nilupullife
    @nilupullife 3 ปีที่แล้ว

    Wow ගොඩක් ලස්සනයි , ඔයා විසේකාරයි, හැඩකාරයි❤🌺❤

  • @manoriperera793
    @manoriperera793 3 ปีที่แล้ว

    Cuteeee garl love you sanjana දිවි තුරා ඇක්ටින් මරු 🥰

  • @nimeshjayalath
    @nimeshjayalath 3 ปีที่แล้ว +9

    ඔයා මාරයි අනෙ 🤩😍🥰 ඔයාට ගස් නගින්නත් පුළුවන් 😍😍😄 very lucky , good luck

  • @sjananiweerasinghe512
    @sjananiweerasinghe512 3 ปีที่แล้ว +27

    අපි හැමෝටම මේ වගේ වතු පාලු යාලුවෙක් ඉන්නව

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว

    හරිම නිහතමානී නිලියක් ආදරෙයි හැමදාම 🌺🌺🌺🌹🌹

  • @sicreation3421
    @sicreation3421 2 ปีที่แล้ว +6

    පොල්ලකින් ගහලා මොනා හරි ගෙඩියක් කඩාගෙන කද්දි ඒකෙ මාර ගතියක් තියනවා ඒක දන්නෙ එහෙම කඩාගෙන කාල තියන අයම තමා❤️

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 3 ปีที่แล้ว +31

    අද තමයි චැනල් එක දැක්කෙ පට්ටම සරල කෙනෙක්,ලොකු කමක් නැති පිස්සු මැට්ටියක් බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම ඔය විදියට ඉන්න

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 3 ปีที่แล้ว +42

    ආන්ටි මෙින්න ඔයාලාගේ ගෙදර වත්තට සේන දලබුවා පැනලා වගා විනාසයි 😂😂😂😂😂😂

  • @basnayakapriyadarshani1671
    @basnayakapriyadarshani1671 2 ปีที่แล้ว +14

    මාත් ආස ගහේ තියල පලතුරු කන්ඩ😂😂 ඔයාට වගේම තමා අක්කියො ගස්වලට නැග්ගට බහින්ඩ දන්නෙ නෑ😒🥲🥲🤭

  • @binayajayasingha3422
    @binayajayasingha3422 3 ปีที่แล้ว +48

    මම ඔයාට ගොඩක් ආදරෙයි.
    ඔයා තමයි මගේ හොඳම නිළිය.
    හැමදාම ආදරෙයි මං.
    පරිස්සමින් ඉන්න.

  • @meshadimna3329
    @meshadimna3329 3 ปีที่แล้ว +9

    බඩජාරියා හෝදන්නෙත් නැතුව කනො..❤️‍🔥❤️‍🔥

  • @naduviraj864
    @naduviraj864 2 ปีที่แล้ว

    Oya godakkkk ලස්සනයි akke harima soi oya 💖💖💖💖

  • @dilshanruchira4983
    @dilshanruchira4983 3 ปีที่แล้ว +1

    මගෙ ජීවිතේ ආසම කරන චරිතයක් .හදවතින්ම සුබපතනව ඔයාට 🙏🏻

  • @thinugamage3304
    @thinugamage3304 3 ปีที่แล้ว +62

    අපේ රටේ නිලියො ගස් අදුරන්න තියා තණකොළ පෑගෙන්නෙ නැතු තරම් පොෂ් විදිහට රගපාන අතරේ,ඔයා හරිම හොදයි .බොරු පොෂ් නෑ .

  • @Hashisew30
    @Hashisew30 2 ปีที่แล้ว +5

    නිහතමානී ආඩම්බර නැති ලස්සන නිලියක් ❤️

    • @AjithKumara-vq4bc
      @AjithKumara-vq4bc ปีที่แล้ว +1

      🍇🍇🍇🍇🍇🍇🍇🍞🍞🍞😋😎🍇🍇🍇🧡🧡🤚👍😎

  • @Chutti952
    @Chutti952 2 ปีที่แล้ว

    Wow harima lassanay 🤗good luck 🤗🤗♥️

  • @ereshakumuduni1530
    @ereshakumuduni1530 3 ปีที่แล้ว +1

    Oyage henawa marama lassani

  • @piyumiudeshika3967
    @piyumiudeshika3967 3 ปีที่แล้ว +3

    පූජා අක්කි වගේම තමා ඔයත් ආසම දෙන්නෙක් ❤️

  • @avishkashehara4182
    @avishkashehara4182 3 ปีที่แล้ว +46

    කැමතිම නිලිය ඔයා තමා...❤️

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 ปีที่แล้ว +2

    දැන් ආසම නිලිය ඔයා හොදින් ඉන්න.හොද නම තියා ගෙන ඉන්න ඕන හොදේ. ක්ශේස්ත්‍රයේ දුර ගමනක් යන්න සුභ පැතුම්

  • @hirushidilsha3533
    @hirushidilsha3533 3 ปีที่แล้ว

    Math mathara oyawa dannawa hodata budusaranay subapathanawa dura gamanak yanna oya harima nihathamaniy issara wagemai adarey godak

  • @sasindumadhushan6386
    @sasindumadhushan6386 3 ปีที่แล้ว +8

    Poddakwath skip nokra okkoma beluwa... Video eka nm superb akki.. 😍👌❤️

  • @sandunilakshika8756
    @sandunilakshika8756 3 ปีที่แล้ว +22

    මේකනම් පිස්සුවක් බං...💕💕🌹🌹

  • @sachinikaushalya9708
    @sachinikaushalya9708 3 ปีที่แล้ว +6

    My favorite actress ❤️🤗

  • @imashaimasha9783
    @imashaimasha9783 2 ปีที่แล้ว

    maru akki oya...adrei parissmt inna budusaranai 😘😘😘😘

  • @shashishashi4458
    @shashishashi4458 3 ปีที่แล้ว +26

    අනේ අක්කිගේ හුරතලේ ...😍

  • @NSLDistributionPvtLtd
    @NSLDistributionPvtLtd 3 ปีที่แล้ว +6

    මටත් ඉන්නෙ වතු පාලු කුස්සී පාලූ යලුවෝ 🤣😂 දැක්ක ගමන් මතක් උනා.😍😍 මං ආසම නිලිය ❤️

  • @renukapriyadarshani496
    @renukapriyadarshani496 3 ปีที่แล้ว

    Oya godak lassanai hari nihathamani

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 ปีที่แล้ว

    වෙන නිළියෝ වගේ පොෂ් ගති නැති නිහතමානි ලස්සන නිලියක් ඒ වගේම හරිම හුරතල්

  • @kasunjanaka5666
    @kasunjanaka5666 3 ปีที่แล้ว +11

    Polawe paya gahala inna niyama charithayak Adarei ❤️❤️❤️

  • @janakajanaka3846
    @janakajanaka3846 3 ปีที่แล้ว +7

    වැස්සකුත් වැස්සා නෙද ඔයා නම් මරු ඇබුල් මල්ල හරි හුරතල් මම ගොඩක් ආසාවෙන් මෙ විඩියෝ එක බැලුවේ පරිස්සමෙන් ඉන්න 🐱🐱😍😍😍

  • @sachinimalki407
    @sachinimalki407 3 ปีที่แล้ว

    Lassanai .....maru harima saralai..e nihathamanikamata godak adarei.bs❤

  • @velkopetkov8461
    @velkopetkov8461 2 ปีที่แล้ว

    Niyamai wedi weda ne harima nomal

  • @pasidulakshan6062
    @pasidulakshan6062 3 ปีที่แล้ว +43

    සන්ජාන අක්කි දාන හැම වීඩියෝ එකක්ම බලනවා අනේ 😌❤️👍

  • @asankagamage5091
    @asankagamage5091 3 ปีที่แล้ว +6

    ඒක මරු.. අද තමා ඔයාගෙ channel එක දැක්කෙ 🙋🙋

  • @nelykuku1
    @nelykuku1 3 ปีที่แล้ว

    very nice sanjana .... After this vdo i start liking you ! 🙏🍀

  • @rathnayakaama5190
    @rathnayakaama5190 3 ปีที่แล้ว

    Adarei nangi..... budusaranai oyata....

  • @kalanilakshani9509
    @kalanilakshani9509 3 ปีที่แล้ว +5

    අලුත් vedio එකක් දානකල් බලන් හිටියේ ❤️ love u akki❤️ හැමදාම සතුටින් ඉන්න❤️

  • @sethpawaniranasinghe5322
    @sethpawaniranasinghe5322 3 ปีที่แล้ว +4

    Nice Video Sanjana❤️❤️ Love you a lots🥰

  • @chamichami7411
    @chamichami7411 3 ปีที่แล้ว +4

    අනෙ අක්කි පන.. මන් ඔයාට මාරම ආසයි 😍😍.. ඔයා හරිම හොදය් ඒ වගේම ඔයා හරිම අහින්සකය් අක්කි😘😘 .. මන් ඔයාට හදවතින්ම සුබ පතනවා 😘😘😘

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +1

    නියමයි.ලස්සන විඩියෝ එකක් වගේම නිලියක් උවත් ප්‍රසිද්ධ උවත් පොලවේ පය ගසා ඉන්න නිහතමානි කෙනෙක් කියා තේරෙනවා.....

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +3

    මම ඔයාට හරිම ආදරෙයි ❤️ ඔයා ලස්සනයි නංගී 💛 හරිම විනෝදයි ඔයා

  • @dilrukarunarathna6457
    @dilrukarunarathna6457 3 ปีที่แล้ว +40

    ඔයා නම් මරු අනේ , පරිස්සමින් හොදේ 😚

  • @nishanthakumara3077
    @nishanthakumara3077 3 ปีที่แล้ว +2

    ඔයා හරිම සරලයි ඇත්තම කිවුවොත් පිස්සු නටනවා අනෙ ඔයා 🤗 හරිම ෂොක් ඔයා තවත් ඉස්සරහට යන්න අක්කියො ♥

  • @nurirathnayaka8897
    @nurirathnayaka8897 3 ปีที่แล้ว +4

    My favourite actress sanjaana onali gamarachchi ♥️👌

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි අනෙ.කාගෙද වත්ත .ආදරෙයි නන්ගි ඔයාට.

    • @sunasilan6260
      @sunasilan6260 3 ปีที่แล้ว

      අනෙ මයා.හරිම..කෑදරයි.ඹයා.එක්කගෙන.යන්න.ඹෙනා.කාන්තාරයකට

  • @nimeshaweerasinghe724
    @nimeshaweerasinghe724 3 ปีที่แล้ว +7

    අක්කී....ඔයා හරි විවෘත චරිතයක් .....ආදරෙයි අක්කී......😍😍😍😍❤️

  • @tharunanayakkara3574
    @tharunanayakkara3574 3 ปีที่แล้ว

    Wow first time me wge video ekak dkke mru ♥️adreii

  • @notygirli3653
    @notygirli3653 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කියෝ ඔයා හරිම ෂෝයි නිහතමානී නිලියක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +16

    නියමයි ලස්සන සුන්දර පරිසරයක් ..ලස්සන වි්ඩියෝ එකක් .කෝ ඔයාගෙ යාලුවො දැක්කෙ නැහැනෙ ..

  • @user-ws7yg4zh5y
    @user-ws7yg4zh5y 3 ปีที่แล้ว +17

    හැමතැනම නැති ඇඹුල් පළතුරු වර්ග 21ක් තියනවා අපේ ගෙදර...
    ගම්පහ තියෙන්නේ...ඇවිත් යන්න එන්න දවසක 😊😃❤️
    ගහේ තියෙද්දිම කාලා විඩියෝ එකකුත් දාගෙනම යන්න 🌼🍃

  • @officecal9553
    @officecal9553 2 ปีที่แล้ว

    Oya parisarayata Adare karana taramatama Oyawath parisaraya surakinawa akkiyo🙏🙏

  • @noofnooof6980
    @noofnooof6980 3 ปีที่แล้ว

    Anee mamanam kiyana hoddle kanna kiyala godak adari oyata hari lassanai budu saranai

  • @wasu8660
    @wasu8660 3 ปีที่แล้ว +12

    කෑමට උපන් හපන් කෙල්ලෙක් වගේ..🤣🤣 ආදරෙයි නංගෝ.................😘😘😘❤️❤️❤️

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 3 ปีที่แล้ว +4

    අනේ අක්කි ඔයා හරිම ශෝක් 😚😚😚💖❤️💜️ ගොඩක් ලස්සනයි අක්කි ඔයා 💜️❤️💖😚 ආදරෙයි 😚😚😚

  • @akilaanuranga213
    @akilaanuranga213 3 ปีที่แล้ว +1

    Woow fattma asama charithyak harima nihathamani jayama wewa oyata 👌👌❤️

  • @uddiwickram620
    @uddiwickram620 3 ปีที่แล้ว

    ලස්සන සහා වටිනා වත්තක්.

  • @dulakshaweerasooriya3713
    @dulakshaweerasooriya3713 2 ปีที่แล้ว +5

    සුන්දරයි කිය කිය වත්තට වැඩේ දෙනව නේත.✌🙂..
    😂😂

  • @crishanisanjula2771
    @crishanisanjula2771 3 ปีที่แล้ว +4

    Ane oya harima shoiiiiiiii hemadama sathutin parissamen inna gid bless you❤️❤️❤️

  • @janunehansa8998
    @janunehansa8998 2 ปีที่แล้ว

    Mathara gammak thama ithin sanjana akki

  • @life-time-experience
    @life-time-experience 2 ปีที่แล้ว

    Proper Matara girl love your personality Sanjana

  • @chathuraeranga6542
    @chathuraeranga6542 3 ปีที่แล้ว +16

    Video කරන යාලුවා නියමෙට video එක කරනවා😍✌

  • @dhushigirl6876
    @dhushigirl6876 3 ปีที่แล้ว +6

    මං වගේ ගස් ගෙඩියක් පේන්න බැරි කෙනෙක්..❤️❤️ ලස්සනයී අක්කි😘

  • @sithuminaegodaarachchi1789
    @sithuminaegodaarachchi1789 3 ปีที่แล้ว +2

    අක්කි පාන් වලට කැමතී කියද්දී මට මතක් වුනේ ජීවිතේ ඇති තුරා ටෙලිඩ්‍රාමා එක.වීඩියෝ එක සුපිරී

  • @chandaniranasingha203
    @chandaniranasingha203 3 ปีที่แล้ว

    Akkii mn oyage vidiyo baluwa godak shoiii

  • @wasanathilini3831
    @wasanathilini3831 3 ปีที่แล้ว +88

    ඔයා ගිය ආත්මේ ලේනෙක්ද මංදා.😀😀😀.

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +6

      ඔයාත් පුජා වාගෙ දොනියො

  • @jananitharusha2831
    @jananitharusha2831 3 ปีที่แล้ว +24

    වැදගත් දේවල් ගොඩාක් කිව්වා.හැම්දේම හදුන්වලා දුන්නා.. අක්කා නියමයි විඩියෝ එක

  • @navanjanadissanayake1100
    @navanjanadissanayake1100 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන video ekk akka...

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 11 หลายเดือนก่อน +1

    මාන් අසම නිලියක් ඔයා අක්කි බුදුසරණයි ☺️💓❤️

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +3

    ❤️Beautiful akki❤️👍 oya wadasatahan karanawa maru.👍😊habai Ada thamai danne akki ochchara palathuruwalata aasai kiyala.😊

  • @nadeeshaskarunaratne1065
    @nadeeshaskarunaratne1065 3 ปีที่แล้ว +13

    අක්කි ඔයානම් මරු ✌️😎♥️

  • @ridmidissanayake376
    @ridmidissanayake376 3 ปีที่แล้ว

    wow palathuru waththa lassanai

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +1

    😂😂😂 ඔහ්.. අපි දන්නව ඔයා පාන් කන්න නම් ගොඩක් ආසයි කියල... ඒකනෙ.. අර ඩ්‍රාම එකේ චූං පාන් එක්ක සෙට් වෙන්නෙහ්... ඒක නම් පට්ට ඈ... seja feliz .. sanjana

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +32

    නිහතමානීකම හැමදාම තියාගන්න..ආදරේ ❤❤❤❤

  • @therusha_madushan4614
    @therusha_madushan4614 3 ปีที่แล้ว +5

    මරු keep it up...♥️✨💯🙈

  • @yasas.live1
    @yasas.live1 ปีที่แล้ว

    මෙ චැනල් එක බලපුවාම ප්‍රශ්න අමතක වෙනවා thaku sanjana akki 🖤

  • @ireshalakmali8633
    @ireshalakmali8633 2 ปีที่แล้ว

    Mama kamathima niliya oya... oya nihathamanikamata man godak asai a wagema hinawata. Hurathaleta hinaweddi hari cute akki oya.

  • @dewmisithaaraa3687
    @dewmisithaaraa3687 3 ปีที่แล้ว +36

    හම්මෝ........😁😁😁😁 මේ වගේ තව එකියක් හිටියොත් ඉවරායී......😂😂😂😂
    ආදරෙයි සංජානා අක්කී.......❤❤💚💚💚