සංගදාසගේ චූටි කලිසම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2021

ความคิดเห็น • 52

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 3 หลายเดือนก่อน +2

    මෙන්න නලුවෝ..වේදිකා නාට්‍ය කියන්නේ සුපිරියක් තමයි ❤❤

  • @chanaka.
    @chanaka. ปีที่แล้ว +11

    මහ සාගරය වගේ youtube එක තියෙද්දි ඇයි මේ ඇප් එක promote කරන්නෙ .නාට්‍ය නම් සුපිරි .

  • @rockSLK
    @rockSLK ปีที่แล้ว +9

    මේකේ නම් ජගත් චමිලගේ රඟපෑම නියමයි, අර මාණික්කාවතේ නම් රඟපෑම කතාකරලා වැඩක් නෑ.. හිතාගන්න බෑ දක්ෂ මනුස්සයෙක් වෙලා ඒකේ ඇයි ඒ විදිහට රඟපෑවේ කියලා..

  • @thilabro2403
    @thilabro2403 ปีที่แล้ว +39

    App දාගෙන දගලන්න ඕනෙ නෑනෙ හරියට youtube platform එක හදාගත්තනම් හැමෝටම බලන්නත් පුළුවන් අනික ඔය හැමෝටම හම්බ කරන්නත් පුළුවන් ඔක්කොම කරන්නෙ එදා වේල ටුවර්ස් අනාගතේ ගැන හිතන්නෑ එකෙක්වත් අපේ කොල්ලො ටික කොලොම්බියා ජෑම් පටන්ගත්ත වගේ ඇයි උබලට බැරි මුලු නාට්‍යම youtube දාන්න කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ බලන පිරිස වැඩි වෙනව ඇරෙන්න

    • @DilshanPathiranampsd
      @DilshanPathiranampsd ปีที่แล้ว +4

      සිරා කතාව. දැන් හැමෝම Patreon දාගන්න පටන් අරන්. Creative වෙලා youtube එකෙන් ගේම ගහගන්නේ නැතුව easy කාසි විදිහට subscription වලින් හම්බ කරන්න. පිස්සු නැත්තන් හොදයි

    • @jashjayasingha1
      @jashjayasingha1 ปีที่แล้ว +2

      තණ්හාව වැඩිවෙන කොට හරියෙන් නෑම තමයි

    • @gayanrathnayaka2313
      @gayanrathnayaka2313 ปีที่แล้ว +3

      TH-cam dnda brinm nikn Inda

  • @Niroshfootage
    @Niroshfootage ปีที่แล้ว +20

    ලංකාවෙ නර්සලම තමා....😂😂😂

  • @vishwapriyankara605
    @vishwapriyankara605 2 ปีที่แล้ว +37

    අපේ නාට්‍ය කලාවේ අනාගතය ලස්සනයි කියලා සතුටක් දැණුනා..

  • @kahatapitiyajayantha310
    @kahatapitiyajayantha310 2 ปีที่แล้ว +6

    It a nice experience to use this drama app and watch a good drama . It is like actual theatre . ❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +6

    අඩේ සුපිරි සුපිරි පට්ටම සුපිරි 😂😂😂😂😂

  • @melajfernando1234
    @melajfernando1234 11 หลายเดือนก่อน +2

    මේක සම්පුර්ණ වීඩීයෝ එක බලන්න පුලුවන් කොහොමද කියන්න කවුරු හරි?

  • @heartbeatproduction9110
    @heartbeatproduction9110 2 หลายเดือนก่อน +1

    App ekath nhe link ekath nhene

  • @sasiru
    @sasiru ปีที่แล้ว +1

    Chamila’s acting is superb ❤

  • @chamithsha
    @chamithsha 2 ปีที่แล้ว +2

    Niyamai aiye

  • @lankabandaranayake9825
    @lankabandaranayake9825 2 ปีที่แล้ว +5

    An app for the Sri Lankan dramas is a wonderful idea. Well done and good luck all...!

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว

    සායාගේ වැඩක්..❤️

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g 2 หลายเดือนก่อน

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 ปีที่แล้ว +2

    Ciber play app isn't working properly 😐

  • @bhnsanjeewakumara
    @bhnsanjeewakumara 2 ปีที่แล้ว +3

    👏👏👏👍

  • @hasithakasun7596
    @hasithakasun7596 2 ปีที่แล้ว +2

    ❤👌

  • @ashentharuka3820
    @ashentharuka3820 ปีที่แล้ว

    I phone ekata barida

  • @Niroshfootage
    @Niroshfootage ปีที่แล้ว

    සුපිරි

  • @battaproducts5125
    @battaproducts5125 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana8680 ปีที่แล้ว

    Supiri

  • @chachandy4706
    @chachandy4706 ปีที่แล้ว +1

    very nice

  • @bimalkalan
    @bimalkalan ปีที่แล้ว

    Niyamai

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 ปีที่แล้ว

    Asanka Saayakkara kiyanne varthamanye apata sitina dhaksha tharuna kalakaruvek

  • @kavindusachintha3489
    @kavindusachintha3489 ปีที่แล้ว

    කැම්පස් එකේ ඉද්දී බැලුවේ..අම්මෝ 😂

  • @pavithraruwankaushalya8238
    @pavithraruwankaushalya8238 ปีที่แล้ว +1

    apple phone වලට ඒ app එක පෙන්නන්නේ නැහැනේ......

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว

    Saaa marune

  • @imeshdinujaya3884
    @imeshdinujaya3884 ปีที่แล้ว

    ios වලට නැද්ද ඇප් එකක්

  • @kapiladinusanka5862
    @kapiladinusanka5862 ปีที่แล้ว +1

    Ammo

  • @indranipathirage
    @indranipathirage 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sld7786
    @sld7786 ปีที่แล้ว

    Ai iPhone users lata ganna bari app ekk create kale 😢

  • @imalkavindawickramasingha4331
    @imalkavindawickramasingha4331 ปีที่แล้ว

    App එක වැඩ නෑ

  • @indranipathirage
    @indranipathirage 5 หลายเดือนก่อน

    😂😂

  • @niroshajayasundara7783
    @niroshajayasundara7783 ปีที่แล้ว

    Lanka...dakka kal.

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว +4

    අගැයීමට ලක් කලයුතු අය නිසි නියාමනයකින් ඔවුන්ට අයිති අසුන්
    පිරිනැමීමට ප්‍රේක්ෂකයා පෙළගැසී සිටි නමුත්
    නියාමකවරුන් යැයි
    කියාගන්නවුන්
    නොඇස් නොකන් ඇති සේ කල්ගෙවීම ජාතියේ අවාසනාවකි.

  • @roshansampath491
    @roshansampath491 ปีที่แล้ว

    Pataaa

  • @naliprasanna9766
    @naliprasanna9766 2 ปีที่แล้ว +1

    🌼

  • @supunigamage2668
    @supunigamage2668 ปีที่แล้ว

    Sad it’s only android not iOS 😕

  • @lakshanmadhuwantha8619
    @lakshanmadhuwantha8619 ปีที่แล้ว

    ios නැතෙයි

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran ปีที่แล้ว

    මං බැලුවා එහෙම වත් බලන්න කියලා. ඒ ඇප් එක වැඩ කරන්නේ නැහැ

  • @akshithadharmarathne8447
    @akshithadharmarathne8447 ปีที่แล้ว

    වැඩ නැතෝ app වෙඩිම

  • @sumudumaduranga41
    @sumudumaduranga41 ปีที่แล้ว +1

    රට ඉන්න අයට ඩව්න්ලොඩ් කරන්න බෑ

  • @sumudumaduranga41
    @sumudumaduranga41 ปีที่แล้ว

    ග්‍රිසියේ

  • @manujafafggxg1741
    @manujafafggxg1741 ปีที่แล้ว

    හැපි ඩේ

  • @antonjeewantha9689
    @antonjeewantha9689 ปีที่แล้ว +1

    යට මල්ලිට නිවුන්නු 2 යි

  • @antonjeewantha9689
    @antonjeewantha9689 ปีที่แล้ว +1

    හොස්පිටල් වල කතා කරන්නෙ ඔහොම තමයි

  • @rasikakumarawijerathne4499
    @rasikakumarawijerathne4499 ปีที่แล้ว

    left hand writer 😊

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +1

    සුපිරි