"ගොඩක් දුරට මම පිරිමි කෙනෙක්ව විවාහ නොවී ඉදිවී" රටක් පිස්සු වැට්ටුව Dilukshi Kavindya Weeraperuma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ආදර සම්බන්දතා හතරක් නිසා මට පිරිමි ආදරය ගැන දෙපාරක් හිතනවා - Dilukshi Kavindya Weeraperuma | Konara Vlogs
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Follow Me on Other Social Media;
    Facebook: / konara.vlog
    TikTok: / konara99
    Instagram: / konara_99
    #konara #konaravlogs #sinhalavideo
    #interviews #socialreviews #socialexperiments #srilanka

ความคิดเห็น • 326

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 9 หลายเดือนก่อน +103

    බඩු පෝම්කරල වීඩියෝ දාල කන්නෙ නැතුව වැදගත් දෙයක් දාල කාපන්

    • @KONARAVLOG
      @KONARAVLOG  9 หลายเดือนก่อน +30

      අනිවාරෙන්ම ඔබ කියන දේ මන් අසන්නම්😂😅

    • @SachiniNawodya-zv9wm
      @SachiniNawodya-zv9wm 9 หลายเดือนก่อน +91

      ඩිලුක්ශි කියන්නේ දැන් ලංකාවේ වෙනම ලෙවල් එකක චරිතයක්.බඩු නෙවේ මොන නම්බු නාම දුන්නත් වැඩක් නෑ .ඩිලුක්ශිට ආදරේ කරන අය ඔය මොන කතා කීවත් ඒ චරිත් එක්ක ඉදිවී❤

    • @nsgirl32
      @nsgirl32 9 หลายเดือนก่อน +15

      Ane palayan chinthaka yanna.gdr ammek akkek ehm ndd 😂😂😂

    • @nymphadoratonks6340
      @nymphadoratonks6340 9 หลายเดือนก่อน +23

      මෙයාට බැන්නමත් කොමෙන්ට්ස් වැඩි වෙන නිසා මේක පින් කරපු කෝනාර 🤣🤣🤣🤣

    • @tharindutheekshana171
      @tharindutheekshana171 9 หลายเดือนก่อน +8

      ⁠​⁠@@KONARAVLOGoi oi konara 🤣 meeta psse interview ekk gaddi arugen ahala idpn u kiyana widiyata krpn 🤣

  • @chathurangakumara6117
    @chathurangakumara6117 9 หลายเดือนก่อน +63

    පට්ට කෙල්ලක් එච්චරයි ❤ මමත් ආසම චරිතයක් ගුඩ් ලක් කෙල්ලේ 🎉

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 9 หลายเดือนก่อน +28

    හරිම නැචුරල්, හරිම අවංක, හරිම නිහතමානී, චරිතයක් දෝනියෝ.. ආදරෙයි හදවතින්ම. ඔයාගෙ ලස්සන ඉස්සරලම දැක්කේ රාවණා තුලින්. ආඩම්බරයි කොළඹ කෙල්ලෙක් මෙච්චර ශෝෂල් වීම ජයෙන් ජයම වේවා මැණික ඔයාගෙ සියළු බලාපොරොත්තු පැතුම් ඉටුවේවා... තෙරුවන් සරණයි දෙන්නටම

  • @gimshan9883
    @gimshan9883 9 หลายเดือนก่อน +41

    ආසම චරිතයක්.. 😁♥️
    ජීවිතේට ඕනේ හරි සරළ මිනිස්සු..
    බොරු ආටෝප නැති, පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු..
    මොකක්ම හරි මරි මොංගල් වැඩක් කරන්න යද්දි "ඔයා ඕන මගුලක් කරගන්න, මම නම් නෑ ඕවට.." කියන කෙනෙක් නෙවෙයි, "යමං අපි දෙන්නම එකතු වෙලා කරමු.." කියන කෙනෙක්.. ♥️

  • @shinukgirl4197
    @shinukgirl4197 9 หลายเดือนก่อน +46

    ජීවිතේ විදල ඉන්න කෙල්ලෙක් මං නං ආසම චරිතයක්. ❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 9 หลายเดือนก่อน +42

    අවංක කෙනෙක් හොද හදවතක් තියෙන කෙනෙක් පොලොවේ පය ගහලා ජිවත් වෙන කෙනෙක්
    බුදු සරණයි දෙවි පිහිටයි

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 9 หลายเดือนก่อน +37

    වයසත් එක්ක බලද්දි අදහස් අතින් ,,සිතුවිලි අතින් next level❤

  • @pragee_Nawo
    @pragee_Nawo 9 หลายเดือนก่อน +165

    එයාට සම්මානයක් හම්බෙන්නම ඕනි නිලියක් ❤ බලාපොරොත්තු වෙනවා ඉක්මනින් සම්මානයක් ලැබෙයි කියල 🎉❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 9 หลายเดือนก่อน +25

    ඩිලුක්ෂි ඔයා ‍ෂෝක් අනා...❤️❤️
    ඇත්ත ඇති සැට්යෙන් කතා කරන
    මහ පොලවෙ ජීවත්වන චරිතයක්...❤️❤️
    බලාපොරොත්තු ඉස්ඨ වේවා... ජයවේවා❤️❤️

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe 9 หลายเดือนก่อน +20

    පට්ටම කෙල්ලෙක්...ආදරෙයි..මන් නංගිව දැන ගත්තේ ආදරේ කරන්න ගත්තේ කොපිචැට් වැඩසටහනෙන්....අනාගතේ සුබ වෙන්නම කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤

  • @abhishekshanelya2403
    @abhishekshanelya2403 9 หลายเดือนก่อน +21

    ඒ අක්කා නියම චරිතයක් ❤❤❤ සිතන පතන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔනේ ඩිලු අක්කාගෙත් සහ කෝනාර ඔයාටත් දෙන්නට ම ❤

  • @KONARAVLOG
    @KONARAVLOG  9 หลายเดือนก่อน +6

    Link: th-cam.com/video/N9Cn4Gs4Ls4/w-d-xo.html "අංජලීගේ මනාප ගාන මම දැක්කා"Derana Dream Star එකේ වුන දේවල් හෙළි කරන Apoorwa Ashawari

  • @Kaweesha23
    @Kaweesha23 9 หลายเดือนก่อน +40

    පිරිමියෙක් එක්ක විවාහ වෙන්නේ නෑ කියලා කිව්වේ නම් නෑ එයා බොරු දාන්න එපා 😅💔

  • @shilpanethmi2110
    @shilpanethmi2110 9 หลายเดือนก่อน +14

    නියම කෙල්ලෙක් අනේ 💗🤗 මං ආස ම චරිතයක් ❤ කෝණාරගේ Thumbnail දැමිල්ල නම් ඉතිං 🙄

  • @pramodikajayamali8784
    @pramodikajayamali8784 9 หลายเดือนก่อน +21

    පොඩ්ඩක්වත් ස්ක්‍රිප්ට් කරන්නෙ නැතුව බලපු වීඩියෝ එකක්. ජීවිතේට ගන්න පුලුවන් අදර්ශ නම් ගොඩයි අක්කියෝ ඔයාගෙන්...❤

    • @kamalwijayantha
      @kamalwijayantha 9 หลายเดือนก่อน +2

      ස්ක්‍රිප්ට් නෙවෙයි බං ස්කීප් (Skip)

    • @pramodikajayamali8784
      @pramodikajayamali8784 9 หลายเดือนก่อน +2

      @@kamalwijayantha එහෙම තමා ඉතින්..ඩාම් වෙනව ඩූම් වෙනවා..🤗

  • @animishakalani556
    @animishakalani556 9 หลายเดือนก่อน +9

    මන් හිතන්නේ මේ චැනල් එකේ ආසාවෙන්ම බලපු විඩියෝ 1 මේක කියලා(මට හිතෙන විදිහට)ගොඩක් වැදගත් දේවල් තිබ්බා ජීවිතේට ගන්න.😊

  • @pragee_Nawo
    @pragee_Nawo 9 หลายเดือนก่อน +101

    මුල ඉදම් ඉවර වෙනකම්ම බැලුවා.ඇත්තටම මට අවුරුදු 21 ලබන මාසෙට.මම මෙ අක්කගෙන් ජීවිතේට ගොඩාක් දෙවල් අරගත්තා.ඇත්තටම මගෙ ඔලුව නිදහස් උනා වගේ.....( කෝණාර අයියේ ඔයා මෙච්චර කල් කරපු වැදගත්ම වීඩියෝ එකද කොහෙද😂)

    • @KONARAVLOG
      @KONARAVLOG  9 หลายเดือนก่อน +6

    • @sampathpiyantha5663
      @sampathpiyantha5663 9 หลายเดือนก่อน

      Ane ou meya 21 karala tiyana dewal danna aya danbawa boroooo

    • @amilamadushanka4246
      @amilamadushanka4246 9 หลายเดือนก่อน

      අනේ හුකේ නන් නානේ

    • @sampathpiyantha5663
      @sampathpiyantha5663 9 หลายเดือนก่อน

      @@amilamadushanka4246 ballo hukaei hada pane...

    • @nipunishashikala9988
      @nipunishashikala9988 8 หลายเดือนก่อน

      ❤❤ favourite 😊

  • @bamunuarachchi1377
    @bamunuarachchi1377 9 หลายเดือนก่อน +10

    කවදාවත් ලොක්කි බලල නෑ දැන් බලන්න ඕනි කියල හිතුනා
    මෙයා මම කැමති චරිතයක්..❤

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 9 หลายเดือนก่อน

      බලන්න ඒකනම් මාර චරිතයක් ... අනා

  • @gangag7637
    @gangag7637 8 หลายเดือนก่อน +4

    ඇත්තටම හරි සතුටු අන්තිමේට දෙමව්පිය ගැන කියපු එකට මං ගොඩක් ආදරෙයි

  • @hvithanagen1903
    @hvithanagen1903 9 หลายเดือนก่อน +3

    ඕපන් කතා කරන ඇතුල් පිටු ලස්සන ඇත්ත කතා කරන හොඳ කෙල්ලෙක් ජයම වේවා තෙරුවන් සරණයි !

  • @dulanjamihirani
    @dulanjamihirani 9 หลายเดือนก่อน +35

    ඩිලුක්ශී ඔයා නම් මාර ටැලන්ටඩ් ගර්ල් කෙනෙක් .......😍
    " අනා 👸 ඉන්න තැන හිනා 😁 තමා " ....🤣
    ඔයානම් බ්‍රෑන්ඩ් එකක් අනේ 😍
    ශෝයි ඔයානම් ......❤

    • @KONARAVLOG
      @KONARAVLOG  9 หลายเดือนก่อน +1

  • @Apsarajayasinha95
    @Apsarajayasinha95 9 หลายเดือนก่อน +24

    අනේ හරිම ලස්සනයි නංගි❤❤❤ඔයා🥰🥰අසායි ඇක්ට්න් වලට❤❤

    • @KONARAVLOG
      @KONARAVLOG  9 หลายเดือนก่อน +1

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 9 หลายเดือนก่อน +16

    බේකරි ගෙදර බලන්නෙ ඔයා නිසා ❤ලොක්කිගෙ කතාව නියමයි

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 9 หลายเดือนก่อน +4

    කතාව හරිම රසවත් .ඔව් ඔබ ගොඩක් වාසනාවන්තයි ආදරෙයි අනා.💓❤️💖❤

  • @indumathiindu4137
    @indumathiindu4137 9 หลายเดือนก่อน +5

    මම ආසාම චරිතය හැම වැඩසටහනක්ම බලනවා හරිම ආදරේ

  • @samanthabandara7097
    @samanthabandara7097 9 หลายเดือนก่อน +3

    හොද දක්සකමක් තියන හොද අනාකතයක් තියන චාම් ගති ඇති නිහතමානි චරිතයක් තෙරුවන් සරනයි ❤️❤️

  • @gangag7637
    @gangag7637 8 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔයාට තව තවත් ඉදිරියන්ට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ❤❤❤❤❤❤

  • @user-zh7sc8ix1b
    @user-zh7sc8ix1b 9 หลายเดือนก่อน +4

    තමන්ට ඕනම විදියට ජීවත් වෙන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවා.ඒවට කව්රැවත්ම ඇගිලි ගහන්න ඕනනෑ.😊

  • @sameeradilruk2293
    @sameeradilruk2293 9 หลายเดือนก่อน +8

    අදනම් සුපිරියක් තමා ........❤❤❤❤❤❤❤❤❤

  • @rushand8003
    @rushand8003 9 หลายเดือนก่อน +12

    කයියක් ගහන්න මරු කෙල්ල😂

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 2 หลายเดือนก่อน

    මමත් ආසම චරිතයක් විවෘතව කතා කරනවා හරි බුද්ධිමත් ඔබට ජය වේවා

  • @binariranasinghe5523
    @binariranasinghe5523 8 หลายเดือนก่อน

    ඩිලුක්ෂි.. මම කැමති කොමඩි නිලියක් ... අනාගතය දීප්තිමත් වේවා !! ඔබ ප්‍රාර්ථනා කරන සම්මානය ඔබට ලැබේවා !!!

  • @Anonymouslkhp
    @Anonymouslkhp 9 หลายเดือนก่อน +22

    කව්රු මොනා කීවත් කෝනාර එල බොක්කක් ආශ්‍රය කරන එවුන් දන්නවා කව්ද චරිතේ කියලා..❤❤

  • @prarthanawijethunga6321
    @prarthanawijethunga6321 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ආදරේ ඔයාට වෙච්ච දේමයි මටත් උනේ..
    දැන් මටත් අවුරුදු 26ක් ලබනවා..
    ආයේ ආදරයකට ආවත් දෙපාරක් තුන්පාරක් හිතනවා.

  • @malishasithumini1758
    @malishasithumini1758 9 หลายเดือนก่อน +9

    මන් ආසම නිළියක් ❤

  • @HashiLakshani
    @HashiLakshani 9 หลายเดือนก่อน +4

    Best vlog konara & she is superb talented girl♥

  • @dilipjayasuriya6614
    @dilipjayasuriya6614 8 หลายเดือนก่อน +2

    Lovely girl she speaks her mind and well presented It's a pleasure to listen to a flawless explanation of what she thinks about herself and her relationships.very mature and well constructed answers.Very pleasant mannerism and pleasing to watch Good command of both languages and an asset to the drama world.Good luck to her

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 9 หลายเดือนก่อน +3

    ගුඩ්ලක් සහෝදරි⁣ය ආදරෙයි ජයෙන් ජයම වේවා ❤️❤️❤️

  • @renoka5626
    @renoka5626 9 หลายเดือนก่อน +4

    හරි හොඳින් ලස්සනට රගපන නිලීයක් ❤❤❤

  • @gayaniperea4970
    @gayaniperea4970 7 หลายเดือนก่อน

    ඔයා හරි ෂෝක් ඩිලුක්ෂි මම හරි ආසයි ඔයාහිතන විදිය ඔයාට පුළුවන්ද දිනන්න ඔයා අනිවාර්යයෙන්ම ජනප්‍රිය නිලිය සම්මානය ගන්නවාය ඔයාට පුළුවන් ඔබට ජයනියතයි ❤❤❤❤❤❤❤❤

  • @kumarihami5392
    @kumarihami5392 หลายเดือนก่อน

    ❤❤ බුදු සරණයි ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ දුවේ අම්ම අප්පච්චි ආදරේ ආසිවාදෙ තියනකම් දරුවෙකෙටු කවදාවත් වරදින්නෙ නැහැ

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 2 หลายเดือนก่อน

    හරිම open කතාව Love it. ඔය හිනෙට ඔයා ඉක්මනින්ම යනවා .❤❤❤❤❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.ඔබෙ ජීවිතේ සාර්ථක වේ වා

  • @amalchandanawickramasinghe1672
    @amalchandanawickramasinghe1672 2 หลายเดือนก่อน

    හරිම දක්ෂ හිත හොඳ නිළියක් හරිම wiurtha නිළියක් සියලුම පැතුම් ituwewa දුව ❤

  • @user-fv2xy9cq1r
    @user-fv2xy9cq1r 9 หลายเดือนก่อน +1

    කෙලින්, ඇත්ත කතා කරන චරිතයක්, හොඳ දියනියක්.තෙරුවන් සරණයි.🙏❤👍

  • @sanduniskadar2779
    @sanduniskadar2779 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 9 หลายเดือนก่อน

    අනා ආදරෙයි ❤❤ කෙලින් කතා කරන කෙනෙක් .මමනම් හරිම ආසයි එයාට ..❤️❤️💓💓ජයෙන් ජයම වේවා සුබ අනාගතයක් ඔයාට .💓❤️💖💖💓❤️💖🌹🌹

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 หลายเดือนก่อน +3

    Habai hari hoda polawe paya gahala enna kellekk boru sho ne habai bs jp nanga ❤👍👌💯💯

  • @YamunaKumari-nk5mp
    @YamunaKumari-nk5mp 9 หลายเดือนก่อน +3

    හරීම සරල කෙනෙක් ගොඩක් ආදරෙයි අක්කේ ඔයගේ ඉදිරි කටයුතු සාර්ථක වෙවා ❤️❤️

  • @sharitharishni2361
    @sharitharishni2361 9 หลายเดือนก่อน +3

    Anz kollek ape ...wede niyamayii malli .kurunegala kollek❤❤

  • @umeshhasaranga4806
    @umeshhasaranga4806 9 หลายเดือนก่อน +2

    video wala sound madi kiyala hithenne mata witharada

  • @gayathrithantrige2586
    @gayathrithantrige2586 9 หลายเดือนก่อน +1

    Good talented girl she’s a very good girl enjoy your life darling duwa ❤

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 8 หลายเดือนก่อน

    මම ආසම කෙල්ල පට්ටම ආදරෙයි මාරම දක්ශයි තාත්විකව රඟපෑම් කරන්නෙ අනිවාර්යයෙන්ම දක්ශතම වගේම ජනප්‍රියම සම්මාන අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ඔයා එකක් නෙවී දිගටම ජය වේවා තෙරුවන් සරණයි ❤❤

  • @Sheeli12
    @Sheeli12 9 หลายเดือนก่อน +3

    මුලදි බැන්න ටික ඇත්තටම ගැලපෙනවා😂

  • @nimeshi2002
    @nimeshi2002 8 หลายเดือนก่อน

    මුල ඉදන් ඉවර වෙනකන් බැලුවා ඔයා මාරම Talented අක්කා💖 ඔයා පට්ටම චරිතයක්🌼 ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රා‍ර්ථනා කරනවා බලපු ලස්සනම Programe eka 💖💖 ඔයා කතා කරන වචනයක් ගානෙ ජීවිතයට ගන්න දෙයක් තියෙනවා හරිම වටිනවා 😍💖

  • @sewwandidias6233
    @sewwandidias6233 9 หลายเดือนก่อน +1

    ආසාවෙන් බැලුවේ .❤ නිහතමානී නිලියක්.❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 หลายเดือนก่อน

    ආදරෙයි නංගි ගොඩාක්, බුදු සරණයි!ජයෙන් ජයම වේවා!♥️🌹

  • @tehaniandjulian
    @tehaniandjulian 9 หลายเดือนก่อน +5

    Proud of you!!! We loveeee youuuuu!! ♥️

  • @user-px2zo2be7m
    @user-px2zo2be7m 7 หลายเดือนก่อน

    මන්නම් පුත්ගලිකවම කැමති නන්ගී කෙනෙක්. දැක්කත් හිනා යනවා.සේපාලිකා චරිතේට මන් ආසයි. ඔයා හොදම නිලිය සම්මානේ ගන්න මන් wish කරනවා. කෙලින් කතා කරන කෙනෙක් අනිත් නිලියේ එක්ක බලද්දී

  • @iranga_s2587
    @iranga_s2587 9 หลายเดือนก่อน +2

    අනා.....❤❤❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน

    ඇත්තම දෙය නම්” මේ රටේ බහුතරයක් හිතන් ඉන්නෙ පෙම්වතියගෙ චරිතය හිමි කෙනා ( වැඩිම වාර ගණනක් ) නැතිනම් පෙම්වතා නේ හොදම කියලා උඩ තියන් හැමෝම පස්සෙන් දුවන්නෙ නෑ!!! ඇත්තටම ඔය කියපු කොමඩියන්ලගෙ තරම් ඔලුව වැඩ කරන අය ඔය ක්ශේත්‍රය තුල තවත් නැ”!!! ඒක ලේසියෙන් ඔලුවට එන්නෙත් නැ එතන තමයි සැබෑම වෘතීය නිපුණත්වය පවතින්නෙ”!!!
    මෙයාට මට හිතෙන්නෙ මේ රටේ තොරන අය ඒ පැත්තම තමා focus කරවන්නෙ “!!! සාමාන්‍යයෙන් නලුවක් හරි නිලියක් හරි proffersionl level වෙන්න නම් ඔහුට හෝ ඇයට මේ සියල්ල ස්පර්ෂ කලයුතුමයි”!!!
    ඒක මම දැක්ක ප්‍රධාන දුර්වලතාවයක් මේ රටේ යෙලි නාට්‍ය නිශ්පාදකයන්ගෙ ( බහුතරයක් වූ !!!”)
    මෙයා නියයම කෙනෙක් නේ මම නම් කැමතිම කෙනෙක් “!!! ( ඔය වයසෙම all rounder කෙනෙක් වෙනව කියන එක ලේසි නැ”!!!)
    සහ ඇත්තටම එහෙම ඉක්මනින්ම විය හැක්කෙ නිර්ව්‍යාජ ගති ඇති අයට තමයි”!!
    Good Luck"!!!

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 9 หลายเดือนก่อน +2

    Nomal චරිතයක් oyata oya විදිහට ගියොත් waradinne ne

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 9 หลายเดือนก่อน +4

    ❤❤ උමිමා ❤කෙල්ල❤ ආස කෙල්ල

  • @raffyhilariyanchandralal7532
    @raffyhilariyanchandralal7532 7 หลายเดือนก่อน

    මම බේකරි ගෙදර බලන්නේ ම ඔයා නිසයි පුතේ, සුබ අනාගතයක්.

  • @yvonnethomas380
    @yvonnethomas380 9 หลายเดือนก่อน +2

    Good actres... lot's God's Blessings Always ❤🙏

  • @RN-iy9tt
    @RN-iy9tt 8 หลายเดือนก่อน

    ආසවෙන ඉවර වෙනකම්ම බලපු interview එකක් 🥰

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 9 หลายเดือนก่อน

    Konara aiya❤hodata,karanwa program eka,aiye...sama hark kiyna ewata,aul gnnepa

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน

    ඔව්” කොහොමත් පවුල් ජීවිතය තුල දෙදෙනාම ට්‍රැක් අවුට් විදියට ඉන්න සෙට් නැත්තං ඒ දෙන්නා ගැලපෙන්නැ!!! දෙන්නගෙන් එය නැති කෙනා ඉරිසියා කරනවාමයි”!!!
    ඒක ඔය යාලුවෙලා ඉන්න කාලවල ඩීසන් පෙනුම පෙන්වනවගේ ඉන්න කොහෙත්ම බෑ”!!! ( නමුත් ඒ කාලේ අදාල කෙනා හදුනාගන්න කල් එහෙම සිටිය යුතුමයි සහ එහෙම ඉද්දි ගැලපෙනවද නැද්ද තීරණය කල යුතුයි )
    කොහොමත් කසාද බැදල ට්‍රැක් නැතුව ජිවත්වෙන්න හිතනවා නම් බදින් නැතුව ඉන්න නැත්තං ඒ ජීවිතේ අනිත් පාර්ෂවයට හිරගෙයක් ම තමයි”!!!

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 8 หลายเดือนก่อน +2

    සම්මානයක් හම්බවිය යුතුමයි

  • @vihangikaveesh
    @vihangikaveesh 9 หลายเดือนก่อน

    Aparade lokki baluwe නැත්තේ ..oya hitiyada..mn asama niliyak bekery ගෙදර ...mara ලස්සනයි . 💜️💜️💜️

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 8 หลายเดือนก่อน

    Aththatama hoda wadasatahanak ohu kathakaranna nidahasak dila innawa eka thamai wadagath me inne daksha niliyak hoda kathawak

  • @iroshairosha1732
    @iroshairosha1732 7 หลายเดือนก่อน

    Man dakka niyamama charithayak❤all the best❤kalin katha karanawa ❤mru❤...

  • @piumibuddika375
    @piumibuddika375 8 หลายเดือนก่อน

    ආසම නිළියක්. සුභ පතනවා අක්කෙ ඔයාගෙ ඉදිරි ගමනට.

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 9 หลายเดือนก่อน +4

    මට නම් ඔයා අර ලොක්කි 1 ටෙලියෙ කහඹිලිය ගාගෙන නටපු නැටිල්ල මතක් වෙනවා නිතරම ...

  • @universewithme1111
    @universewithme1111 8 หลายเดือนก่อน +1

    දක්ශම දක්ශ නිලියක්.❤

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx 8 หลายเดือนก่อน

    ආසම චරිතයක් ..නිහතමානී දරුවෙක්...❤❤❤❤❤❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 9 หลายเดือนก่อน +4

    God bless you dr💕

  • @anjalikajayawardana22
    @anjalikajayawardana22 9 หลายเดือนก่อน

    so happy dilu to see you like this happy about you and your akki to our best friends school

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 8 หลายเดือนก่อน

    Wish her good luck .Highly appreciated .❤

  • @HansikaHansika-k3x
    @HansikaHansika-k3x 9 หลายเดือนก่อน +2

    එයා මරු අනා ❤️❤️

  • @user-yx3ot3zk6v
    @user-yx3ot3zk6v 8 หลายเดือนก่อน

    මම කැමතිම නිලිය ඔයා පුතේ බුදු සරනයි මැනික

  • @hirunikavinga6796
    @hirunikavinga6796 9 หลายเดือนก่อน

    My Favourite Actress Dilu Akkiyo.Good Luck For Future.Hamadama Sathuin Parisamin Inna. Satety Safety & God Bless You Always

  • @askarafiya9345
    @askarafiya9345 8 หลายเดือนก่อน +1

    She is super talented ❤❤

  • @hanshihanshi495
    @hanshihanshi495 หลายเดือนก่อน

    oyage actin niyamai nangi

  • @FXSAM
    @FXSAM 9 หลายเดือนก่อน

    අනා…❤

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 8 หลายเดือนก่อน

    math asama charithayk idiriyatam ynna shakthiya dahiraya lebaw manika adarei hemadamath ❤❤❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 8 หลายเดือนก่อน

    Favourites ...lots gods blessings always

  • @romaineleonard7555
    @romaineleonard7555 8 หลายเดือนก่อน

    Very down to earth girl, many blessings for a bright future ❤

  • @naleentharanga8587
    @naleentharanga8587 8 หลายเดือนก่อน +1

    ME LOCATION EKA DAN KADALA YAKOO, KUDU KARAYEK TA AYITHI KIYALA

  • @WOD-777
    @WOD-777 9 หลายเดือนก่อน +7

    අනේ එයා ශෝක් අනේ❤

  • @nethunethu4984
    @nethunethu4984 9 หลายเดือนก่อน

    Minissu kiyai kta api selaida puta kiyla paduwe inna ana adrei mha godk budu saranai Dewe pihitai teruwan saranai polawe pyaghla iddi kohmth irisiyai bn

  • @kalaniudasika8839
    @kalaniudasika8839 8 หลายเดือนก่อน

    හරිම.නිහතමානීව ඉන්න චරිතයක්....😊😊😊

  • @Ash-77
    @Ash-77 7 หลายเดือนก่อน

    Very nice girl ...God bless you 💜💚💚💜

  • @sweetpv8431
    @sweetpv8431 9 หลายเดือนก่อน +1

    Man kisima actress kenekta comment ekak daala nahe.eth meyaage nam amuthu gathiyak thiyenawa.meyawa man dekapu mulma wathaawe mata eka theruna. Supiri kellek. Kohomahari o vidiyata hondama niliya sammanaya gannawama thamai meya... wedikal nam yana ekak nahe ekata. Aeththatama supiri katak thiyena supiri kellek

  • @UdaniUdaniKaushalya-on3yb
    @UdaniUdaniKaushalya-on3yb 9 หลายเดือนก่อน +2

    Dilukshiii❤

  • @sameeraperera7001
    @sameeraperera7001 2 หลายเดือนก่อน

    හොඳට මතක තබාගත යුතුයි

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 8 หลายเดือนก่อน

    ජයක්ම වෙිවා !නංගි❤🌹

  • @sandramelan9087
    @sandramelan9087 9 หลายเดือนก่อน

    God bless you love you

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 8 หลายเดือนก่อน +2

    වයස හන්ගන්නෙ දැන්.නෙවෙයි තව වයසට ගිහියාම

  • @sudharmabandara502
    @sudharmabandara502 9 หลายเดือนก่อน

    අනේ අපි හරි ආදරෙයි ඔයාට ❤❤❤❤