අනුර මඩකලපුවට-කොළඹින් විසිරවපු ගුරුසටනට පහුවදාම ගුරුසමුළුවක්.නිවේදකයන් දෙන්නෙක් අනවශ්‍යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • අනුර මඩකලපුවට-කොළඹින් වතුර ගහල විසිරවපු ගුරු සටනට පහුවෙනිදාම ගුරු සමුළුවක්.
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 33

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 3 วันที่ผ่านมา +16

    එකම වර භාෂා දෙකම හසුරුවමින් නිවේදක කාර්යයේ
    යෙදෙන දමිල සහෝදරයාණනි
    ඔබට උණුසුම් සුබ පැතුම්..

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d 3 วันที่ผ่านมา +11

    ශ්‍රී ලාංකිය පුරවැසියන් එකම තැනකට
    ජය වේවා❤❤❤❤

  • @chitrajoseph2047
    @chitrajoseph2047 3 วันที่ผ่านมา +8

    දක්ෂයාට , සුදුස්සාට හරි තැන දෙන්න මාලිමාව වට රොක් වෙමු.

  • @Shiromi947
    @Shiromi947 2 วันที่ผ่านมา +1

    දමිල ජනතාවට අපගේ ප්‍රණාමය.

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 2 วันที่ผ่านมา +1

    උතුරෙත් දකුනෙත් , නැගෙනහිරින් ,බටහිරත් ලක් අම්මාගේ විරු දරුවනේ. මාලිමාවට එක්වෙමු ජය ගමු.ආදරෙයි දමිල සහෝදර සහෝදරයිනි...................එක්එක්ව දිනාගමු අපේ රට, අපේ නිදහස.. .....

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 วันที่ผ่านมา +5

    මාර දක්ෂ නිවෙිදකයෙක්

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 3 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 3 วันที่ผ่านมา +5

    මාලිමාවට ජය ❤❤❤ ජනතා අරගලයට ජය ❤❤❤

  • @Rmd289
    @Rmd289 3 วันที่ผ่านมา +5

    පොදු ජනතාවගේ එකම පැතුම මාලිමාව ..❤❤❤❤

  • @vishakavishaka5965
    @vishakavishaka5965 3 วันที่ผ่านมา +5

    රටම මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤

  • @kg94837
    @kg94837 2 วันที่ผ่านมา +2

    අපට ලංකාවෙන් ලබාගන්න දෙයක් නැහැ. මේ වෙලාවේ රටට තියෙන ආදරය නිසයි මාලිමාවට සහාය දෙන්නේ. ප්‍රෞද්ගලික වාසි නොතකන, හෘද්‍ය සාක්ෂියක් ඇති හැම දෙනාම මාලිමාවට සහාය දෙන්නේ මේ රට ගොඩ ගෙන මේ රටේ මිනිස්සුන්ට දරුවන්ට සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදා දෙන්න. පාලකයෝ දිගින් දිගටම ජනතාව රවටනවා. දූෂණය වංචාව එහෙමමයි. පාලකයෝ අදටත් සැප සම්පතින් පිරුනු ජීවිත ගෙවන්නේ. මේ හොරු පන්නා දමන තුරු මේ රට ගොඩ ගන්න බැහැ

  • @manelherath2964
    @manelherath2964 3 วันที่ผ่านมา +2

    ද්‍රවිඩ දරැ වන්ට ගුරැවරැන්ට සියලු දෙනාටම ජයවේව ජයවේව මාලිමාවට ජයවේව ❤❤❤

  • @somachandra5679
    @somachandra5679 3 วันที่ผ่านมา +1

    Jaya Jaya Jaya Jaya Jaya Jaya Jaya Jaya Jaya Jaya Jaya Jaya jayawewa jayaniyatai malimawata ❤❤❤❤❤❤❤❤❤❤

  • @VijithaVimali
    @VijithaVimali 2 วันที่ผ่านมา

    🎉Niweadeakeaye nam pattea❤❤❤❤❤

  • @shammikagunarathne678
    @shammikagunarathne678 3 วันที่ผ่านมา +1

    NPP❤❤❤ Jaya Weewa!!

  • @chandaniperera7485
    @chandaniperera7485 2 วันที่ผ่านมา

    AKD 🥰🧚‍♀️👐🍃

  • @chandaniperera7485
    @chandaniperera7485 2 วันที่ผ่านมา

    AKD 😊😊😊🧚‍♀️👐🍃

  • @awimala24apura71
    @awimala24apura71 3 วันที่ผ่านมา +2

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන,මෙන්ම සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ජාතික දේපල විකුණූහ. සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී ISIS,LTTආදී අන්තවාදීන්ට වැඩෙන්නට ඉඩකඩ සලසමින් බෞද්ධයන් ඉපැරැණි වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු තමන් වන්දනාමාන වත්පිළිවෙත් නොකරමින් ඒවා කරන සැදැහැවතුන් විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද..........

    • @ranganapradeep1489
      @ranganapradeep1489 2 วันที่ผ่านมา

      මුන් ඔක්කොම එපා. 225ම එපා. යහපත් නායකයෙක් පත්වෙනවා. කාලයට ඉඩදී බලා ඉන්න. ලංකාවේ අවසන් චන්දෙකින් පත් ජනපති ගෝටා.

    • @jayanthaWimal-st8ng
      @jayanthaWimal-st8ng 2 วันที่ผ่านมา

      @@ranganapradeep1489 කාලයට ඉඩ දීලා බලා ඉඳපල්ලා ඔය බලන් ඉන්න දෙයක් නෑ ඉන්දියාවෙ කොලනියක් වෙලා ඉවරයි දැන් රටේ හොඳම මරමස්ථාන අල්ලලා ඉවරයි බැංකු ඕපන් කරලා ඉන්දියන් මුදල් භාවිතයත් පටන් අරන් තියෙන්නේ උඹලා තවත් හොරුන්ටු කඩේ ගිහිල්ලා විකුණන්න උඩගෙඩි දිදී ඉඳපල්ලා දරුවෝ උන්ගේ දරුවොත් එක්කණයකරලාඇස් ඇරලා බලපියව්ගුණමකු වහල්ලු

    • @ranganapradeep1489
      @ranganapradeep1489 วันที่ผ่านมา

      අනේ ඔය බබ්බුන්ගේ හැටි ඊයේ පෙරේදා දැක්කේ ගුරු වර්ජනයෙන්. ඔයාලත් 88/89 කරපුවට අපේ දරුවොත් ණය ගෙවන්න ඕනි. ඔයාලට දිනන්න ඕනිනම් කටපරිස්සම් කරගෙන කතාකරන්න සහෝදරයා. මගේ තාත්තත් විදුහල්පති කෙනෙක්. අපි අති දුෂ්කර අව්රුදු 32ක්‌ හිටියේ. අපි දරුවෝ ප්‍රාණ ඇපයට තියලා වර්ජනය කලානම් ඒ ළමයි ගංජා හේන්වල.

    • @jayanthaWimal-st8ng
      @jayanthaWimal-st8ng วันที่ผ่านมา

      @@ranganapradeep1489 සහෝදරයා ඔයා චුට්ටක් හිතලා බලන්න ඇයි අසූවට අසූ නවයක් නිර්මාණය වුණේ කියලා එදත් ස්මාර්ඩ් දුරකථන තිබුණනම් සමහර විට ජවිපී එකට ඔය චෝදනාව එන්නේ නැති වෙන්න ඉඩ තිබුනා මොකද අපිත් මැරිලා ඉපදුනේ නෑනේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා බත් කකා හිටපු ළමයිව අයියලා ගෙනත් දෙනකම් කියලා ආම් එකෙන් ගෙනිච්චා අදටත් ඒ අය නැහැ අදත් තාක්ෂණයේ දියුණු නොතිබුණා නම් බලාගන්න තිබුණා තිබුණා මෙයාලගේ රඟේ රනිල්ලා එහෙම බටලන්දේ සිල් ගත්තේ නැහැනේ

  • @user-ic1rg1vw2i
    @user-ic1rg1vw2i 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8z 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @user-gi4lq9nj4i
    @user-gi4lq9nj4i 2 วันที่ผ่านมา

    Newedska sahodaraya neyamai.

  • @gracevilla1264
    @gracevilla1264 2 วันที่ผ่านมา

    Api eka mitta parayo tika pannamuuu……

  • @ariewanigasekara6784
    @ariewanigasekara6784 2 วันที่ผ่านมา

    දරුවන්ගෙ අධ්‍යාපනය විනාශකරන කාළකණ්නි .

    • @user-qi2wh4mb6h
      @user-qi2wh4mb6h 2 วันที่ผ่านมา +1

      රනිල් රාජපස්ස නියමයි

    • @ariewanigasekara6784
      @ariewanigasekara6784 2 วันที่ผ่านมา

      @@user-qi2wh4mb6h අදාළව කතාකරන්න . බයිල එපා .

    • @jayanthaWimal-st8ng
      @jayanthaWimal-st8ng 2 วันที่ผ่านมา

      ඇයි උඹගේ අප්පච්චිලා දැන් අධ්‍යාපනයේ නියමටම හදලද තියෙන්නේ තප්පුලන්න එපා තේරෙනවා හරකෙක් කියලා

    • @ranganapradeep1489
      @ranganapradeep1489 2 วันที่ผ่านมา +1

      උන් කෑවා කියලා තමුන්ලත් කන්න ඕනිද? එහෙනම් ඔයාලත් එකයි එයාලත් එකයි. හම්බවෙයි චන්දෙ.වර්ජනය න් පස්සේ කීදෙනෙක්ගේ හිත මලිමවට නැති වෙලාද දන්නවද?

  • @thissahewageranjithsurawee2630
    @thissahewageranjithsurawee2630 2 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා