අපේ හීන මරපු උන් එක්ක මේ අවුරුද්දේ ප්‍රශ්නෙ විසඳගන්නවා np ජනාධිපතිවරණ මංගල රැළියට හොරණට ජන ගඟක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #npp #nalindajayatissa #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 246

  • @rohanfernando9146
    @rohanfernando9146 3 หลายเดือนก่อน +65

    ප්‍රංශයේ Npp ක්‍රියාකාරි කමිටුවේ සුභාසිංශනය
    නලින්ද සහොදරයා ඇතුලු හොරණ ජනතාවට . සුවහසක් ජනතාවගේ පැතුම අනුර දිසානායක සහොදරය ජයවේවා මව් බිම දිනේවා

  • @hashanpathirage9770
    @hashanpathirage9770 3 หลายเดือนก่อน +55

    මෙකට සහභාගි වු මිනිස්සුන්ට නිසි ගෞරවය හිමිවිය යුතුයි...මොකද අපි කලුතර වෙලත් සහභාගි නොවුනත්.....ඔවුන් අපව නියෝජනය කරමින් සහභාගි වීම නිසා.....🎉🎉🎉🎉..NPP ❤❤❤❤

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 หลายเดือนก่อน +2

      හදවතින් සතුටු වෙනවා.

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +51

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @chamudithajayan9010
    @chamudithajayan9010 3 หลายเดือนก่อน +30

    අපිත් ආසයි මෙ රටෙ දියුණු රටවල මිනිස්සු ජිවත් වෙනව වගෙ සතුටින් කල බිල ලොකෙ වටෙ ඇවිදල ජිවත් වෙන්න...නැන්දෙ මාමෙ අපිට ලස්සන රටක් හදල ඩ්දෙන්න..මොඩ කම් වලින් මිදිල..පිං ඔයාලට

    • @Tenzani
      @Tenzani 3 หลายเดือนก่อน

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +64

    මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤

    • @lalithdissanayake-hf6gu
      @lalithdissanayake-hf6gu 3 หลายเดือนก่อน +1

      පියුමිට මඩ ගහන බහුතරයක් උගත්,කිසිම ලස්සනක් නැති මධ්‍යම පාන්තික කාන්තාවෝ එතනිනුත් බහ්තරයක් ගෑනු මාලිමාවේ,උන් ඉරිසියයි පියුමිට,මොකද උන් කැම්පස් ගිහින් උපාධි කරලත් හිගන පඩියකට එක එකා යටත් රස්සාවක් කරනවා,ඒත් පියුමි පෙර පින නිසායි එයාගේ දක්ෂකම,කැපවීම නිසායි බිස්නස් වලින් ඉහලටම ගිහින් සැපවත් ජීවිතයක් ගතකරනවා.ඒවා කවදාවත් කැම්පස් ගිහින් උපාධි ගත්ත එවුන්ට ලබාගන්න බැහැ කුහක මානසිකත්වය නිසා

    • @shehanchathura21
      @shehanchathura21 3 หลายเดือนก่อน +1

      Oyata ledak mahathmaya. Ikmanin beheth tikak ganna 😂😂​@@lalithdissanayake-hf6gu

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 3 หลายเดือนก่อน

      උබට සනීප නෑ බෙහෙත් ගනින් ගිහින් 😅​@@lalithdissanayake-hf6gu

    • @madikagunasekara9538
      @madikagunasekara9538 3 หลายเดือนก่อน

      ​@@lalithdissanayake-hf6guආන් පියුමිට කෙලවෙලා ටිකක් හොයලා බලපන්

  • @ashansangeeth5098
    @ashansangeeth5098 3 หลายเดือนก่อน +28

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️

  • @malithanuranga9262
    @malithanuranga9262 3 หลายเดือนก่อน +36

    විසදුම මාලිමාව..

  • @antonchinthaka6338
    @antonchinthaka6338 3 หลายเดือนก่อน +30

    විසදුම මාලිමාව බවට පත්වි අවසන්

  • @KumaraAdhikari-l1z
    @KumaraAdhikari-l1z 3 หลายเดือนก่อน +28

    ජයෙන් ජය මාලිමාවට

  • @ThushariThalagalage
    @ThushariThalagalage 3 หลายเดือนก่อน +21

    Npp❤ ජය ජය ජය npp❤ ජය ජය ජය

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 3 หลายเดือนก่อน +14

    හොරණ මගේ ගම❤❤
    එකෙන්ම මාලිමාවට ❤❤

  • @Theend-co9em
    @Theend-co9em 3 หลายเดือนก่อน +14

    අනුර අනිවාර්යයෙන් ජනපති වෙනවා ❤

  • @ChandraniWimalarathne
    @ChandraniWimalarathne 3 หลายเดือนก่อน +12

    කළුතර ස්ත්‍රික්කයේ ජනතාවට ජය වේවා

  • @chamudithajayan9010
    @chamudithajayan9010 3 หลายเดือนก่อน +12

    ජය වෙවා මෙ අපෙ අනාගතෙ ලස්සන කරන්න ගන්න අපි ගන්න ලස්සනම පියවරක්..ගොඩක් සතුටුයි

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 3 หลายเดือนก่อน +18

    මන් ඇත්තම නලින්ද ජයතිස්ස මැතිතුමානම් කැමති ඇත්තම අගමැතිකමට සුදුසුයි ඇත්තම එයා උගත් මනුස්සයෙක්... අපි කළුතර . එත් අනිත් උන්වනම් පේන්න බෑ මේ පක්ෂය කන්නේ අනිත් නරි රැල😂😂

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 3 หลายเดือนก่อน +1

      කවුද බන් අනිත් රැල මාලිමාව නරී නෑ ඔක්කොම එකමුතුව ඉන්නේ එනිස නිකන් මඩ නොගහ හිටපන්

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 3 หลายเดือนก่อน +1

      නරි නෑ මාලිමාවේ එකෙන්ම රෙස්පට් මිනිස්සු ඉන්නේ ලොවෙත් ගොන් වෙන්න එපා චන්දේ දාන්න කෝ ඒ ඇති

    • @nishaliudeshika9424
      @nishaliudeshika9424 3 หลายเดือนก่อน +2

      නරි කව්ද.නරි ඉන්නෙ අනික් පක්ෂ වල..ජය වේවා ජාතික ජනබල වේගයට

    • @rameshlakshan6060
      @rameshlakshan6060 3 หลายเดือนก่อน +1

      Uba tamai itin nariya 😂😂

    • @kapilagayathsri
      @kapilagayathsri 3 หลายเดือนก่อน +1

      මැතිතුමා කෑල්ල ම ඉතින් ..නරි කෑල්ලක්😂

  • @SmallHead-s1b
    @SmallHead-s1b 3 หลายเดือนก่อน +7

    As usual...NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

  • @Azeez-qh8tc
    @Azeez-qh8tc 3 หลายเดือนก่อน +8

    Malimawata jayaweva 🧭❌🧭❌🧭❌🧭❌🧭 ❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 หลายเดือนก่อน +11

    රටට ජයවේවා

  • @samanthaanura7184
    @samanthaanura7184 3 หลายเดือนก่อน +10

    විසදුම මෙයයි, මාලිමාව චිරාත් කාලයක් වැජබේවා ❤️❤️

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 3 หลายเดือนก่อน +1

      තමුන්ගේ දරුවට ඉංග්‍රීසි බැරි කරපු. දවල පත්‍රිකාවට විරුද්ධ උන උන් උඹට හොඳද

    • @malithanuranga9262
      @malithanuranga9262 3 หลายเดือนก่อน

      ​@@SaimanKal-o7gවෙන කියන්න දෙයක් නැද්ද? ඉංග්‍රීසි කෝස් එක්ක කරන්න.

    • @shehanchathura21
      @shehanchathura21 3 หลายเดือนก่อน

      Beheth tikak ganna puluwan ikmanata😂😂​@@SaimanKal-o7g

    • @Mahesh-de4zr
      @Mahesh-de4zr 3 หลายเดือนก่อน

      ​@@SaimanKal-o7g2024 මේ වලෙන් ගොඩ වෙයන් 😂

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 3 หลายเดือนก่อน

      ​@@SaimanKal-o7gTehama Ranilge Lollekde

  • @wasantha-br3cb
    @wasantha-br3cb 3 หลายเดือนก่อน +2

    නාකි දඩ බල්ලෝ රට බංකොලොත් කරලා තාමත් අත හරින් නෑ. එන්නෙම රට හදන්න. 😃😃😃Npp ජය වේවා♥️♥️♥️

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +12

    THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🏼
    🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 3 หลายเดือนก่อน +1

      YES. we will give them a break once and see for sure. ❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯🧡🧡🧡🧡

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 หลายเดือนก่อน +1

    අපි ඉංගිරිය නමුත් රැලියට ආවේ නැහැ පවුලේ අය චන්ද මාලිමාවට ජයවේවා🇧🇭

  • @Ms100953
    @Ms100953 3 หลายเดือนก่อน +5

    ජය වේවා 🎉🎉🎉🎉
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
    ✔✔✔✔✔✔✔✔✔✔✔

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 3 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤ ජය වේවා මාලිමාවට ❤️❤️❤️❤️

  • @anthonyokith7334
    @anthonyokith7334 3 หลายเดือนก่อน +4

    jaya wewa malimawata kandane apen horanata suba pathum❤❤❤❤❤

  • @kumaradesilva4052
    @kumaradesilva4052 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා.....කෝ මේ වෙල් මුගටියා ?

  • @susanthadeepal7546
    @susanthadeepal7546 3 หลายเดือนก่อน +4

    ජයග්‍රහණය නියතයි මාලිමාවට ❤

  • @GamageHemaratne
    @GamageHemaratne 3 หลายเดือนก่อน +6

    Malimawa, NPP......Jayawewa.

  • @anilwigeratnaKariyawasam-rc4sz
    @anilwigeratnaKariyawasam-rc4sz 3 หลายเดือนก่อน +2

    අනුර ජනපති නොවුනොත් දුප්පතුන්ගේ අවාසනාව කම්බහොරු න්ගේ වාසනාව

  • @hemalathamenike1960
    @hemalathamenike1960 3 หลายเดือนก่อน +2

    මාලිමාව ට විශිෂ්ට ජයක් රටටම කිරි ඉතිරේවා! සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා!!!❤❤❤

  • @danumalli2525
    @danumalli2525 3 หลายเดือนก่อน +1

    නිති ගරුක යුක්ති ගරුක රාජ්ජයක් වෙනුවෙන් මාලිමාව වටා ගොනුවන ඔබ සැම දෙනා මේ රටට ආදරෙ ඇති පුරවැසියන් බව විශ්වාසයි මෙ ඔබෙ වරයයි ❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +1

    මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

  • @chamilsuranga9534
    @chamilsuranga9534 3 หลายเดือนก่อน +4

    NPP ❤❤❤ Jayawewa

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 3 หลายเดือนก่อน

    අනේ අපිට පොඩිකාලෙ කොයිතරම් හීන තිබුණද....දැන් මැදි වයසෙ ඉන්නෙ.තව ටික කාලෙකින් අපි මැරිල යාවි ඒ හීනත් එක්කම....එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.

  • @Krishan_jay
    @Krishan_jay 3 หลายเดือนก่อน +2

    ජාතික ගවබලවේගයේ සැට් එක 😂

    • @PushpaKalyani-s5i
      @PushpaKalyani-s5i 3 หลายเดือนก่อน

      උඹට දුකයි නේ

  • @vihangasathsara7754
    @vihangasathsara7754 3 หลายเดือนก่อน +5

    ❤️

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 3 หลายเดือนก่อน +2

    Npp jaya wewa ❤❤❤

  • @isurusampath5810
    @isurusampath5810 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤❤❤🧭 76 වසරකට පසු හොරුන්ගෙන් රට බේරගන්න එකම වාසනාවක්

  • @yajasaji5955
    @yajasaji5955 3 หลายเดือนก่อน

    මිනිස්සු දැන් හැදිලා...සත්‍ය තේරිලා...මාලිමාවට ජයවේවා

  • @NightExpressline2009
    @NightExpressline2009 3 หลายเดือนก่อน

    තව තවත් ඡන්ද සටන රටපුරා දියත් කරමු💐🤝 තවම ගම ඇතුලෙ දැනුවත්කම මදි ඒ නිසා මේ සටන ගමට ගෙනියමු 🤝 tv බලන උන් තවමත් smart වෙලා නැ පොහොට්ටුවේ උනුයි පුතානෝගේ උනුයි ගම්වැදිල බෙදන හාල් කිලෝ එකට තවමත් වහල්ලු වෙලා ඉන්නෙ. උන්ව ගලවන්න නම් ගමේ ඉන්න npp සමාජිකයන් ශක්තිමත් කරන්න 👍 අපිට පුලුවන් හැටියට ගමේ උන් දැනුවත් කරමින් මාලිමාව දිනවන්න පුලුවන් උපරිම සහයෝගය දක්වනවා.

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 3 หลายเดือนก่อน +3

    මාලිමාව ජයවෙිවා

  • @isuruweerarathne242
    @isuruweerarathne242 3 หลายเดือนก่อน

    ඔබගේ දෙමාපියන් සහ නෑදෑ හිතමිතුරන් දැනුවත් කරල මාලිමාව දිනවමු. ජය වේවා

  • @ramanievidanage5357
    @ramanievidanage5357 3 หลายเดือนก่อน +3

    Jayen jaya wewa me punchi rata beraganna sakthiya dahiriya lebewa

  • @senatm7625
    @senatm7625 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා !!!!!!!!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 หลายเดือนก่อน

    මුන්ගෙ ත් බොරු පොයිය තමයි අවුරැදු හැත්ත ගානක් එක එකාට උදව් කරලා දැන් කියනවා එගොල්ලන්ට තනි බලයක් දෙන්න කියලා
    ම්නිස්සුන්ට ඔක්කොම එපා වෙලා ඉන්නේ

  • @lillyd3016
    @lillyd3016 3 หลายเดือนก่อน

    කපටි රනිලා නං ජනාධිපතිවරණය තියන්නෙ නැත ඒබැවින්
    ඕකුන්ව ගහලා පන්නලා දමන්න මුළු රටම එක් විය යුතුය

  • @liveevil2023
    @liveevil2023 3 หลายเดือนก่อน +4

    ජයවේවා ❤

  • @damayanthinirasha1463
    @damayanthinirasha1463 3 หลายเดือนก่อน +1

    ජයෙන් ජය මාලිමාවට

  • @tasanthi268
    @tasanthi268 3 หลายเดือนก่อน +2

    Malimawat jayaweva NPP jayaweva jvpt jayaweva Anurag sir jayaweva ❤❤❤❤❤❤❤❤❤ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍💪💪💪💪💪

  • @chamudithajayan9010
    @chamudithajayan9010 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වෙවා❤🤟❤️

  • @SiriSudamma
    @SiriSudamma 3 หลายเดือนก่อน +1

    ජෙ,ව්,ජේ ලා කොරපු කෙලි අසුවේ මතක තියෙන එවුන්නම් මාලිමාවේ එවුන්ට ව්න්දේ දෙන්නේ😂😂😂😂

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 3 หลายเดือนก่อน +2

      ඔය කියන කෙලි වලට කලින් උන දේත් ලියපන්කො අපිට දැනගන්නත් එක්ක. මග ඉදන් කතාව කියන්න එපා බන්. සම්පූර්ණ මුල ඉදන්ම කියපන්.

    • @SiriSudamma
      @SiriSudamma 3 หลายเดือนก่อน

      @@kapilaranasinghe3761 ඔවුව කිවුවා කියලා දැන් ඇති වැඩ් මොකද්ද යාලුවා ,කාගේ කාගේත් පැට්කිරිය දැන්ගන්න පුලුවන් තව ට්ක දිනකින්

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම මෙවර ජාතික ජනබලවේගය ජයග්‍රහනය කරනවා!

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 หลายเดือนก่อน +4

    Jayaweewa npp ❤❤❤

  • @dayewaruna
    @dayewaruna 3 หลายเดือนก่อน

    හොරෙක්ටයි හොරු විනාශකරන
    කෙනෙක්ටයි එකවර ආදරයකරන්න පුලුවන්නම් ඌට කියන නම මොකක්ද

  • @SasandaRavishan
    @SasandaRavishan 3 หลายเดือนก่อน +1

    අපරාදේ බාර දුන්න වෙලේ බාර අරගෙන හීන ජිවත් කරවන්න තිබ්බා. මොවුන් මිනිසුන් දහ දුක් විදිනවා බලන්න ආස නිසා බාර නොගත්තේ.

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 3 หลายเดือนก่อน

      උඹ දන්න දෙයක් නෑ බං.කට වහගෙන හිටපන්.

    • @SasandaRavishan
      @SasandaRavishan 3 หลายเดือนก่อน

      @@user-kv9oj3ok3h රනිල් දිපු වෙලේ හොරැ අල්ලලා මහන්සි ඇති කට්ටියට😂

  • @h.gsrideva7179
    @h.gsrideva7179 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @chitrajoseph2047
    @chitrajoseph2047 3 หลายเดือนก่อน

    මාලිමාව විතරමයි අපේ එකම ගැලවුම . ඒ වටා එක් රොක් වන්න . මලිමාව දිණවමු

  • @pkds1983
    @pkds1983 3 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා ජයවේවා රටට ❤ විදෙස්ගත අපේ පූර්ණ සහයෝගය මෙවර ජාතික ජනබලවේගය ට පමනයි ❤

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 3 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ඉතාලියෙ ඉදන්

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය නියතයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nima761
    @nima761 3 หลายเดือนก่อน

    සුදා දැන් නම් භාගෙට ඇදන් වගේ ලා වට සජබ පේනවා හෙලුවේ..

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 3 หลายเดือนก่อน +1

    මුංගෙ ළමයිට ඉංග්‍රීසි පුළුවන් කරන්න රනිල් ගෙනාපු දවල පත්‍රිකාවට විරුද්ධ උණ උන්ට සිංහල ගොන්නු ටික චන්දෙ දෙනවා. පුදුම ගොන් හැත්තක් ලෝකේ ඉන්න

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 หลายเดือนก่อน

      දුප්පත් කම ආබරනයක් කර ගත් දූශිත දේශ පාලුවන් උගතුන් බිහිවෙනවාට බයයි
      නූගතුන් ඉන්න තරමට උන් කැමති
      බන්ඩරනායක ඩී එස්ලා කියලතියෙනවා ජනතාවට අද්‍යපනය දුන්නොත් පොල්ගෙඩියක් කඩාගන්න මිනිහෙක් නැතිවෙනවා කියල
      හොදට අතිතය අද්‍යනය කරන්න
      බොතලේ වලව්වෙ සේනානයකල
      හොරගොල්ලෙ වලව්වෙ බන්ඩාර නායකල
      මැද මුලන වලව්වෙ රාජපක්ශල
      අවු 76ක් මාරුවෙන් මාරුවට රට පාලනය කරපු දූශිත දේශපාලනය අන්තිමට රට බන්කොලොත් කලා
      ආර්තික ගාතක්යො කියල අදිකරන තීන්දුවකුත් දුන්නා
      අපරාද නිතිය යටතේ ආර්තික ගාතකයන්ට දඩුවම් නෑ
      රනිල් රාජපක්ශලා දූශිතයන් ආරක්ශා කරනවා
      දවල පත්‍රිකවා ගැන උගතුන් වියතුන් කියපු දේවල් අද්‍යනය කරල ලියන්න
      දිග වැඩි වෙනනිසා නතර කරමි
      ප්‍රබූ දූශිත දේශපාලුවන් මහජන මුදල් හොරා කාල රට බන්කොලොත්ම කලා
      ජනතාව දුප්පත්ම කලා
      පාලකයො පොහොසතුන් උනා
      දූශිත දේශපාලන සන්ස්කෘතිය අවසන් කරන්න ප්‍රගතිශීලී පොහොට්ටුවේ හැටනම ලක්ශයේ අති බහුතරයක් මෙවර මාලිමාවට චන්දය දෙනවා.
      හාල් බෙදුවට ඔප්පු දුන්නට සල්ලි දුන්නට බොරු පොරොන්දු දුන්නට ප්‍රගතිශීලී ජනතාව අසුවෙන්නෙ නෑ
      පක්ශ පාට නොබලා දානය වලදන සන්ගයා වහන්සේලා
      දුශිත පක්ශවලට කඩේ වඩින එක ගැනනම් බෞද්ද අපේ පිලිකුලක් තියෙනවා

  • @travelwithhero3472
    @travelwithhero3472 3 หลายเดือนก่อน

    රටට මාලිමාවට එකතු වෙන්න . මාලිමාව දුන්නේ නැත්නම් රටට විනාශ වෙනවා. ජනතාව බුද්ධිමත් වෙන්න .

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 หลายเดือนก่อน

    අපේ හීන මරපු උං
    මැරුණට අපිට
    කිසි දුකක්..........නැ.!

  • @sampathk1212
    @sampathk1212 3 หลายเดือนก่อน

    ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවේවා. 🧭❌❌❌

  • @NeilAlwis
    @NeilAlwis 3 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 3 หลายเดือนก่อน

    ආදරෙයි....❤ මාලිමාවට ජය වේවා 👍✌️🤘😍

  • @ChandraniWimalarathne
    @ChandraniWimalarathne 3 หลายเดือนก่อน +2

    Npp❤❤❤❤jayawewa

  • @breeze6918
    @breeze6918 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @chanaka520
    @chanaka520 2 หลายเดือนก่อน

    😂😂😂 වීව්ස් ගොඩක් තියෙනවා නේද😂😂😂😂

  • @smgsethunga3068
    @smgsethunga3068 3 หลายเดือนก่อน

    Me Thakkadi Chenal Ekath Haduna ganimu,,, Suda Amu Thakkadiya....🐕🐕🐕🐕🐕🐕🐕🚫🚫🚫🚫🚫🚫🚫🚫

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 หลายเดือนก่อน

    ජයවේවා
    ජයවේවා
    ජයවේවා ...........🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @r.g.p
    @r.g.p 3 หลายเดือนก่อน

    සුදාට රෙද්දක් ඇදගෙන එන්න බෑ මෙතනට...

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයග්‍රහණය නියතයි❤

  • @WarangaThilakarathna
    @WarangaThilakarathna 3 หลายเดือนก่อน

    පවි දැවන්තලු අපි නොදන්න හොරණ 😅😅😅😅

  • @isurugamage4404
    @isurugamage4404 3 หลายเดือนก่อน +2

    Jsya niyathai

  • @Truth826
    @Truth826 3 หลายเดือนก่อน +1

    ජනගග කියන්නේ 10000 ටද

    • @RanjithBandara-o2k
      @RanjithBandara-o2k 3 หลายเดือนก่อน

      10000 කියන්නේ ජන ගගක් තමයි . තොපි කඩේ යන එකම පක්ෂයකටවත් එහෙම පුලුවන්

  • @heshan2222
    @heshan2222 3 หลายเดือนก่อน

    කුණු බයියන්ට සාප වේවා මාලිමාවට ජය වේවා

  • @SureshDanushka-w6z
    @SureshDanushka-w6z 3 หลายเดือนก่อน +1

    ජය නියතයි.⏱⏱⏱❤❤

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 2 หลายเดือนก่อน

    ජාතික ජනබලවේගය 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @madikagunasekara9538
    @madikagunasekara9538 3 หลายเดือนก่อน +1

    මාලිමාව..❤❤ අපි පොළොන්නරුවේ..ජය වේවා..❤

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 หลายเดือนก่อน

    ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා

  • @sudeerasampath6268
    @sudeerasampath6268 3 หลายเดือนก่อน +1

    ජය මාලිමාවට from UK 🇬🇧 ❤

  • @warnaprasanga
    @warnaprasanga 2 หลายเดือนก่อน

    මලීමාවට නියත වශයෙන්ම ජය.

  • @WashanthaWithanage
    @WashanthaWithanage 3 หลายเดือนก่อน +1

    Npp jaya❤

  • @Truth826
    @Truth826 3 หลายเดือนก่อน +1

    😂😂😂

  • @lalithMadugoda
    @lalithMadugoda 3 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ChithraGunasekara-u8z
    @ChithraGunasekara-u8z 3 หลายเดือนก่อน

    Horana deshapreme janathawata mage pranamaya.
    Vishwaye anhubawayen mawbima surakewa.
    Malimawata jaya weva ❤❤❤

  • @KennedyFernando-wp5ip
    @KennedyFernando-wp5ip 3 หลายเดือนก่อน

    Pissu balamu. RANIL AWE NATHTHNAMM POLINN

  • @sajithchathuranga8610
    @sajithchathuranga8610 3 หลายเดือนก่อน +2

    Akd❤❤❤

  • @manoharvelusamy5153
    @manoharvelusamy5153 3 หลายเดือนก่อน

    Mili mavata jaya sikuri, avasta vadi horunta, deviyo daduvvam denava,duppat, denumak neti lankave ahinsaka minissu ravattapu kale ivari. N P P rajayak patkare netinam lankavata aba saranai??aba hodai gunai denna tanata dannetinam??detti????

  • @GKUCTransport
    @GKUCTransport 3 หลายเดือนก่อน

    ලාල් කියවනවා අහෙනවා

  • @Tan-xc6um
    @Tan-xc6um 3 หลายเดือนก่อน +1

    ධවල pattrikawa මොකක්ද කියලා danne nathi මනුස්සයෙක් cament එකක් danawa අපි okata sakriyawa දායක වුණා malimawata ජයවේවා

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 3 หลายเดือนก่อน

      තොපිට් එක කාලකන්නි වැඩේට සහයෝගය දුන්නද

    • @AnaBro-l6u
      @AnaBro-l6u 3 หลายเดือนก่อน

      ​@@SaimanKal-o7gමොකද bn වෙලා තියෙන්නෙ 😂😂 pissek pissek වගේ දඟලන්ne.කාටද උඹ චන්දේ දෙන්න කියන්නේ kiyapanko 😂😂

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 3 หลายเดือนก่อน

    Arukku na. Ganja na. Ape salli walin api giye. Molayak thiyena rate purawasiyane Ek weyaw Malimawa wata. Munwa athugala danna. Nathnam ape daruwo ewarai. 😊

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 3 หลายเดือนก่อน +1

    Jayawewa jayawewa ❤️❤️❤️❤️

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 หลายเดือนก่อน

    අපි අපේ ජීවිතය
    පරදුවට තියළා අපේ
    දරුවන්ගේ අපේක්ෂා
    ඉටුකරනවා...........!!!

  • @lahirudihan4716
    @lahirudihan4716 3 หลายเดือนก่อน +2

    NPP ❤❤❤❤👊❌🧭👀🇧🇭🇱🇰

  • @samanthakumara-cf6mr
    @samanthakumara-cf6mr 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 3 หลายเดือนก่อน

    Malimawata Jayawewa..❤️💜️❤️💜️❤️💜️👌👌💜️❤️💜️❤️💜️❤️

  • @rameigap
    @rameigap 2 หลายเดือนก่อน

    🧭 🧭 🧭 🧭 ට ජය වේවා