අවුරුදු 69කට හිරගෙට යන්න වරද කළ හිරුණිකා අවසන් මොහොතේ කරපු ඉල්ලීම | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 849

  • @somakumari1655
    @somakumari1655 6 หลายเดือนก่อน +138

    වැරදි කර තිබෙන සියලු දේශපාලුවන්ට මෙලෙස දඩුවම් ලබා දෙනවා නම් අනාගතයට අපේ රට නීතිගරුක නායකයින් බිහිවේවි

    • @sisirajaya4228
      @sisirajaya4228 6 หลายเดือนก่อน

      මාලිමාව හදන රටේ ඵහෙම වෙනවා මයි

    • @AnomaSanjiwani-zh4kl
      @AnomaSanjiwani-zh4kl 6 หลายเดือนก่อน

      Aneda ha

    • @SuppaiyaVinayagamoorthy
      @SuppaiyaVinayagamoorthy 6 หลายเดือนก่อน

      ​@@AnomaSanjiwani-zh4klxz

    • @sandsen
      @sandsen 6 หลายเดือนก่อน

      rate minissuth boru ne krnne

  • @PrabathFonseka-xn5oq
    @PrabathFonseka-xn5oq 6 หลายเดือนก่อน +383

    මහබැංකුව කඩපු රනිල් හොරාටත් රාජපක්ෂ පරම්පරාවටත් මෙලෙසම දඩුවම් දිය යුතුයි.

    • @p.gkamal5582
      @p.gkamal5582 6 หลายเดือนก่อน +17

      ඒව n p p පාලනයක් තුල විතරයි

    • @priyanthagirambe1840
      @priyanthagirambe1840 6 หลายเดือนก่อน +14

      අනිවාර්යයෙන්ම රනිල්ටත්

    • @ManojManoj-th3jz
      @ManojManoj-th3jz 6 หลายเดือนก่อน

      Dai dai 🖕 ranil rajapaksha daida mun serama ekai kanna Deepu atha sapa kanne nahlu

    • @nalakaag
      @nalakaag 6 หลายเดือนก่อน +11

      ඒකට Npp නීතිගරුක ආන්ඩුවක් එන්න ඔනේ..රනිල් රාජපක්ෂ අන්ඩුවෙන් කවදාවත් උන්ට නීතිමය කටයුතු කරන්නේ නෑ

    • @l.smalkanthi5392
      @l.smalkanthi5392 6 หลายเดือนก่อน +3

      Anivaarayen eath ovaa kerennehe

  • @p.gkamal5582
    @p.gkamal5582 6 หลายเดือนก่อน +94

    සත්‍ය පෙනුනු සියලු විනිසුරු වරුනට හිස නමා ආචාර කරමි

  • @pererafrank6470
    @pererafrank6470 6 หลายเดือนก่อน +32

    ඔය හිරුණිකා ට වඩා
    රනිල් ගෝඨාභය මහින්ද මෛත්‍රීපාල බැසිල් වගේ උන්ට අධිකරණය භයක් ඇති යි නේද ? 😅😅

  • @mohamedasath3921
    @mohamedasath3921 6 หลายเดือนก่อน +213

    මේවගේ අර්ථික ඝාතකයින්ටත් නීතිය ක්‍රියාත්මක වෙනවානම් ලංකාව ගොඩ.....

    • @lakshmieaberathne8377
      @lakshmieaberathne8377 6 หลายเดือนก่อน +8

      ඒක ඇත්ත . ආර් ථික ඝාතකයො කියල නීතියෙන් ඔප්පු උන එවුන්ට කෝ දඬුවම්. උන් නිසා මුළු ජනතාවම තාමත් දුක් විඳිනවා. උන් තාමත් සැප විඳනවා. අමුතු නීතියක් මේක.

    • @KapilaKumara-d2t
      @KapilaKumara-d2t 6 หลายเดือนก่อน +5

      කලු සල්ලි ගරන පියුමිටත් මේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි

    • @kokilafernando1486
      @kokilafernando1486 6 หลายเดือนก่อน

      වැරදි කරන හැමෝටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
      හිරුණිකා පවුල් ආරාවුල් විසදන්න ගිහින් අවූරුදු 69ක් හිර ගෙදර ඉන්න නියම වෙනවා නම් දූෂණ, වංචා, හොරකම්, මිනී මැරීම් කල අය අවුරුදු කීයකට හිරේ යයිද?

    • @dineshneranjan693
      @dineshneranjan693 6 หลายเดือนก่อน

      @@lakshmieaberathne8377 q1qqq

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 6 หลายเดือนก่อน +76

    බලය තියෙනකොට මොලේ නැති
    මොලේ තියෙනකොට බලේ නැති
    සැමට නැවත මතක් කිරීමක් නීතිඥ මහත්වරුනි ආචාර ඔබතුමන්ලා හට

  • @Sathya-s3e
    @Sathya-s3e 6 หลายเดือนก่อน +295

    මේ ගෑණිව හිරේ දැම්මා වගේම, රට විනාශ කරපු , මහපාරිමාණයෙන් රටේ දේවල් හොරාකාපු තක්කඩින්ටත් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් , කොච්චර ලස්සන රටක් බිහිවෙයිද ? දැක්කනෙ රාජපක්ෂලාට , ඩයනාට , ප්‍රසන්නයාට, අනිත් වංචනිකයන්ට නීතිය නැමුණු හැටි.... කාලකන්නි නීති පද්ධතියක්‌ තියෙන රටක්‌ කවදාවත් දියුණු වෙන්නෙ නැහැ....

    • @MRxiao-yan
      @MRxiao-yan 6 หลายเดือนก่อน +3

      Siravatama bn😢

    • @slpt1028
      @slpt1028 6 หลายเดือนก่อน +7

      මාලිමාව එන්නම ඕනේ එහෙනම් ❤

    • @RohiniBandara-zp6ur
      @RohiniBandara-zp6ur 6 หลายเดือนก่อน +2

      Agreed 💯💯💯👍👍👍

    • @devikanilmini8456
      @devikanilmini8456 6 หลายเดือนก่อน +6

      ඇයි මහින්ද පුසන්න ⁣රංත්තරන් මෙයාලටත් නිතිය කුියාත්මක කල යුතුයි

    • @energyhealingsrilanka254
      @energyhealingsrilanka254 6 หลายเดือนก่อน

      කරුණට පිල්ලෙයාණලට ඒ අය නිදොස් කොට නිදහස් රටත් ජාතියක් සිංහල ජාතිය වලපල්ලට ඇරපු මේ මනුස්සය අපේ බදු මුදලෙන් තවත් වරප්‍රසාද ලබා නව

  • @Tresure41
    @Tresure41 6 หลายเดือนก่อน +173

    තාජූඩීන් ගාතනය කරපු උන්ට ඉතින් ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ වත් දඩුවම් හිමි විය යුතුයි

    • @dammikacooray4123
      @dammikacooray4123 6 หลายเดือนก่อน +4

      Thopi maraadaapu ayage pawul hoyala neethiye saadaatanaya labadenna one aniwaaryen ma

    • @Tresure41
      @Tresure41 6 หลายเดือนก่อน +4

      @@dammikacooray4123 අනේ දම්මිකා නාල වරෙන්

    • @hmkp7559
      @hmkp7559 6 หลายเดือนก่อน

      We were waiting for that under npp government

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 6 หลายเดือนก่อน

      😂​@@hmkp7559

    • @deepikakahandawala883
      @deepikakahandawala883 6 หลายเดือนก่อน +1

      88/89 Jeevitha 60,000 k bili gaththu JVP,UNP untath danduwam labenna one 😂😂

  • @India-gs6mj
    @India-gs6mj 6 หลายเดือนก่อน +105

    ඔන්න කෙහෙළ් ගහට ගහපු හිරුණිකා ලෝකෙන්ම මලේ එයාගෙ තාත්තා විතරයි කියලා හිතාගෙන පන්න පන්න පහර ගහ්පු හිරුණිකා අන්තිම කැත විදියට හැසිරුණු ඇයට දීපූ දඩුවම් නම් අති ව්ශිශ්ඨයි..ගරු ඔබතුමන්ලාට හිස නමා ආචාර කරම්.🙏

    • @Priyanthadppanurasiri
      @Priyanthadppanurasiri 6 หลายเดือนก่อน

      ​@ravindra3621එල එල නියමයි

    • @ANURABOTHEJU-x3v
      @ANURABOTHEJU-x3v 6 หลายเดือนก่อน +1

      💯👍🌹

    • @chamidakumar5910
      @chamidakumar5910 6 หลายเดือนก่อน +2

      👌👌👌😂😂😂 hodawade oyaganetha

    • @Wihagi_Samara
      @Wihagi_Samara 6 หลายเดือนก่อน

      හ්ම්ම්ම්...කෙහෙල් කොටු ගනන් කොටල සද්ද නැතිව ඉන්න අයට මක් කැයි කොරාන්නෙ...

    • @preethikasajeewaniwithanage
      @preethikasajeewaniwithanage 6 หลายเดือนก่อน

      yes

  • @premasirikwa
    @premasirikwa 6 หลายเดือนก่อน +53

    විනිසුරු තුමනි..ඔබට බොහෝම ඉස්තුතියි ..අපට ජීවිතය පිලිබදව නීතියක් තියෙන බව පෙන්නුම් කලාට බොහොම පින් ..

  • @sunilfernando9928
    @sunilfernando9928 6 หลายเดือนก่อน +60

    මේ වගේ මෝඩ...උද්දච්ච ගෑනුන්ව දේශපාලනයෙනුත් අයින් කිරීම ජනතාව ගේ යුතුකම කි....

  • @traveltectours6561
    @traveltectours6561 6 หลายเดือนก่อน +14

    " මට අයිති වාහනයක් වෙනත් කෙනෙක් අරගෙන ගිහිල්ල අපරාධයක් කලාම මම පලිද...? " ඇත්තටම මේ ගැහැණියට අධ්‍යාපන මට්ටමක් සාමාන්‍ය දැනීමක් බුද්ධිමත් කමක් නැත්ද..? මේ වගේ මරි මෝඩ කාන්තාවක් පාර්ලිමේන්තුවට යවපු නූගත් මිනිස්සුත් මේවට වගකියන්න ඕන...!!!

  • @RollerGuideX
    @RollerGuideX 6 หลายเดือนก่อน +110

    මොන ලබ්බේ ඇඩ්ඩ ඕයි
    මේ වෙලාවේ රනිල් තමයි?
    පප තමයි...
    ඔය රනිල්ලා තමයි 48 ඉඳන් රට කෑවේ

    • @niroshikagayani2224
      @niroshikagayani2224 6 หลายเดือนก่อน +5

      100%✔️
      👍🏻💐

    • @tushara4513
      @tushara4513 6 หลายเดือนก่อน

      😂😂😂😂😂😂❤❤❤❤

    • @dumindaherath-e3d
      @dumindaherath-e3d 6 หลายเดือนก่อน +5

      මුන් මේ රටේ හරක් ඉන්න නිසා ඕක ඔය ඔළුවට දාන්නේ

    • @SMRDayananda.
      @SMRDayananda. 6 หลายเดือนก่อน +7

      මේ වෙලාවේ වෙන මොකෙක්වත් නොවෙයි AKD ම තමයි.තවත් හිටපු එවුන් ගැන බලාපොරොත්තු තියාගෙන ඉදල වැඩක් නෑ. නෑ. නෑ මයි.

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc 6 หลายเดือนก่อน +127

    මේ නිතිය දේශබන්දු ට ක්‍රියාත්මක නොවන් නේ ඇයි

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 6 หลายเดือนก่อน +3

      Diyanata hire naththe aii .

    • @p.gkamal5582
      @p.gkamal5582 6 หลายเดือนก่อน +2

      ඌ රනිල් ගෙ ගොට්ටක්

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 หลายเดือนก่อน

      දේශබන්දු මොකක්ද යකෝ කරපු වරද?? දේශබන්දු නිසා තමයි රට මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නෙ

    • @nishadiperera9160
      @nishadiperera9160 6 หลายเดือนก่อน

      @@k.a.gunawathi4839😂😂😂

    • @sumudasylvia3769
      @sumudasylvia3769 6 หลายเดือนก่อน

      ​@@k.a.gunawathi4839true

  • @laxmankumara8645
    @laxmankumara8645 6 หลายเดือนก่อน +132

    මිනිහෙක් මරපු චොකා පාර්ලිමෙංටුවෙ.......

    • @iroshiiro4599
      @iroshiiro4599 6 หลายเดือนก่อน +5

      ඒවා ප්‍රශ්නයක් නෑ මේක තමයි ලොකුම අපරාධ

    • @InokaWickramasinghe-en3or
      @InokaWickramasinghe-en3or 6 หลายเดือนก่อน +1

      Eka num aththa

    • @renukagunawardana8335
      @renukagunawardana8335 6 หลายเดือนก่อน

      ​@@iroshiiro4599පළවෙනි පාරට ලංකාවේ

    • @sampathkodagoda1512
      @sampathkodagoda1512 6 หลายเดือนก่อน

      Akenma

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 6 หลายเดือนก่อน +5

      අනේද කියන්නෙ,පාර්ලිමේන්තුවෙ 225 හිරේ ඉන්න ඕනෙ නීතිය සැමට එකසේ උනානම්.

  • @lalguruge9278
    @lalguruge9278 6 หลายเดือนก่อน +9

    ☺රටත් ජනතාවත් හිඟමනට පත් කල කාලකන්නි දේශපාලුවන් සියළු දෙනාට නඩු පවරා නීතිය ක්‍රියාත්මක කල යුතුයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බන්ධනාගාරයේ සිටිය යුතු අයයි.

  • @desilvachandima3750
    @desilvachandima3750 6 หลายเดือนก่อน +4

    ඒ නඩු තීන්දුවෙ කියපු ඒව හරියට හරි . දේශපාලකයින් හිතන්නේ උන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියල මෙන්න මේ වෙනස වටිනව .

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 6 หลายเดือนก่อน +42

    මෙයා නිදහස් වෙනවා .මාත් මෙයාගේ වයසේ.ඒත් මෙයාගේ ගමන් මාර්ගය අවුල් කියලා මංනම් තේරුම් ගත්තේ මෙයාගේ තාත්තා මැරුණට පස්සේ කරපු වැඩ වලින්.ලෝයර් කෙනෙක් වෙන්නනේ හිටියේ.ඒක කරගෙන තාත්තාගේ මරණයට වගකිවයුතු අයටදඬුවම් දුන්නා නම් අදටත් නම්බුපිට ඉන්නවා

    • @chandani9203
      @chandani9203 6 หลายเดือนก่อน

      Aniwaryenma

  • @ranithakannangara5782
    @ranithakannangara5782 6 หลายเดือนก่อน +24

    පුංචි දරුවන් තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් නේ. වෙනත් පක්ෂයක උනත් දුකයි. මනුෂ්‍යය ඝාතනයක් නෙමේනේ මේ දිනපතා රටේ වෙන දේවල් එක්ක

    • @jayanthakumara6515
      @jayanthakumara6515 6 หลายเดือนก่อน

      Pala do yanna

    • @lalithkalansooriya7286
      @lalithkalansooriya7286 6 หลายเดือนก่อน +4

      එතකොට පැහරගෙන යන අයගේ ජීවිත වටින්නේ නැද්ද.එයාලට ලමයි නැද්ද.මුන්ට මෙහෙම වෙලා මදි.වේස ගෑණු

    • @jayanthakumara6515
      @jayanthakumara6515 6 หลายเดือนก่อน

      @@lalithkalansooriya7286 yes bro

    • @pathminiranasinghe6365
      @pathminiranasinghe6365 6 หลายเดือนก่อน

      Yko..thwath..ammala..athi.bandanagaro..daruwoo..inna..akita..withara..da..un..dasapalana..kala..ganiga..kiyala..alipukan..awada

    • @pathminiranasinghe6365
      @pathminiranasinghe6365 6 หลายเดือนก่อน

      @@lalithkalansooriya7286 unga

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 6 หลายเดือนก่อน +81

    ගරු උත්තරීතර අධිකරණයට ප්‍රණාමය පුදකරමි.

  • @p.gkamal5582
    @p.gkamal5582 6 หลายเดือนก่อน +83

    මාලිමාවට ගලිබවුසරය ප්‍රහාර එල්ලකලේ නීතියෙන්
    හැලවෙන්නද

    • @ranukamperera2500
      @ranukamperera2500 6 หลายเดือนก่อน

      ඔය මාලුමාමා ඒ තරම් වැඩ්ඩෙක්ද 😂.3%

    • @slytshortsboy3674
      @slytshortsboy3674 6 หลายเดือนก่อน

      ​@@ranukamperera2500තාම 2019 ජීවත් වෙන එකෙක් 😂

  • @laxmankumara8645
    @laxmankumara8645 6 หลายเดือนก่อน +89

    ඩයනට..පසන්නට, එයාපෝර්ට් එකේ කනට ගහපු ඌට....

    • @sampathabekoon6810
      @sampathabekoon6810 6 หลายเดือนก่อน +3

      Niyama kathawa

    • @sampathabekoon6810
      @sampathabekoon6810 6 หลายเดือนก่อน +3

      Oya solisatar genaral ta prasanna ranatunga lata dunnenaththe moko

  • @Ravi56774
    @Ravi56774 6 หลายเดือนก่อน +89

    දවසක මාලිමා රජයක දැන් බේරිලා ඉන්න පාහර බල්ලන් ද හිරේ දැමිය යුතුය , යුක්තියට ජයවේවා

    • @slpt1028
      @slpt1028 6 หลายเดือนก่อน +5

      මාලිමාව එන්නම ඕනේ මුන් ඔක්කොම හිරේ යවන්න නම් ❤

    • @malki7505
      @malki7505 6 หลายเดือนก่อน

      Ponila Batalande wadakaya ta dadhuwam nadha

    • @malki7505
      @malki7505 6 หลายเดือนก่อน

      Onitharam ennawa daruwo eliye enna ammala athule

    • @sanjunuwan2513
      @sanjunuwan2513 6 หลายเดือนก่อน

      Yes ❤❤❤❤

    • @manjulahettiarachchige983
      @manjulahettiarachchige983 6 หลายเดือนก่อน

      Ow ow.. 83 , 88 ewwa karapu unath denna one...

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 6 หลายเดือนก่อน +55

    කම්පම් ප්‍රසන්නත් මේ ආකාරයෙන්ම දඩුවම් ලැබිය යුතුයි

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 6 หลายเดือนก่อน +6

    රයිට් වඩා කොච්චර වැරදි කරන අය මේ රටේ ඉන්නවද නිදහසේ 😏

  • @PopQqpp
    @PopQqpp 6 หลายเดือนก่อน +22

    බලේ තියෙනකොට දගලන කාටත් හොද පාඩම්

  • @dumithkumara4027
    @dumithkumara4027 6 หลายเดือนก่อน +25

    පාස්කු ඉරිදා ප්‍රහාර ය චූදිතයන් ට නො දඩුවම්

  • @AnjanaDissanayaka-h3l
    @AnjanaDissanayaka-h3l 6 หลายเดือนก่อน +7

    පාස්කු ප්‍රහාරෙට දඩුවම් දෙන්න ඕන. 😤

  • @VipulaNanayakkara
    @VipulaNanayakkara 6 หลายเดือนก่อน +17

    කැත දේශපාලනයක් කරපු ගැහැණියක් අධිකරනයට උත්තමාචාරය

  • @laxmankumara8645
    @laxmankumara8645 6 หลายเดือนก่อน +12

    රනිල් රටේ ආර්ථික ඝාතකයෙක් නොවූයේ කෙසේද....

  • @Krishanjaguar
    @Krishanjaguar 6 หลายเดือนก่อน +19

    සුපිරි ❤ ,,,,,,දඩුවම් දුන්න නඩුකාරයට පින්😮

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 6 หลายเดือนก่อน +1

    හොද වැඩේ මේ ගෑනිට 👌 දුමින්ද සිල්වාට කරපු දේ පලිසන් දුන්නා🤣🤣🤣

  • @sunildewa5046
    @sunildewa5046 6 หลายเดือนก่อน +8

    කාටවත් කර්මයෙන් දෙන දඩුවමට හැංගිලා බේරෙන්න බැහැ .

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 6 หลายเดือนก่อน +7

    අපේ සතුට තාවකාලිකයි.ඇප අයදුම්පතක් ඉදිරිපත් කරල සඳුදා එළියට එනව

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +1

    අනිත් එවුන් කරලාතියෙන ඒවත් එක්ක බලන කොට.මෙවාමොනවද? දඩූවම සැරවැඩී.ඒ...හෙමනන් හොර කපූටට. එතකොට AIRPORT එකෙ POTAR ට කම්මූලට ගාහපූ මංත්‍රීට දඩූවම් දෙන්නෙ. නැද්ද?

  • @hs...4977
    @hs...4977 6 หลายเดือนก่อน +2

    අනෙක් පාහර හොරැන්ටත් තරා තිරම නොතකා දඩුවම් කිරීමට අපගේ රටෙහි නිතීයෙ ඇස් ඇරෙවා ගරැ ශ්‍රශ්ඨාධීකරණයට අපගෙ හෘදයාංගම සුභපැතුම්

  • @sunilgamage1511
    @sunilgamage1511 6 หลายเดือนก่อน +1

    විනිසුරුවරුන් හා නීතිඥවරුන් හරියටම ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ අපරාධ සියල්ල මඩින්න පුළුවන් ඔවුන්ට ජයම ජය ජය ජයවේවා

  • @ShanakaPremakumara
    @ShanakaPremakumara 6 หลายเดือนก่อน +1

    කියන්න දේවල් ගොඩයි.කීයන්න බයයි ඔය නීති රෙගුලාසි අපිට දරුණු වෙයි.

  • @anilsagara6653
    @anilsagara6653 6 หลายเดือนก่อน +18

    හෙද වැඩෙ ඔකිට උඩ පැන්නට මාලිමාව ට පුදුම ව්දිහට අපහාස කෙරැවෙ ගරිල්ලා කන්ඩායම ක් කිව්වා අනුර කාබාසිනා මැන් කිව්වා කිසිම හිරිකිතයක් නැතිව දෙසපාලන සියලුම පක්ස වලට පුද්ගලිකත්වයටත් මහ තුච්ච විදිහට අපහාස කෙරැව රනිල් ට කරන්න පුලුවන් හැම අපහසයම කලා හරින් ට මනුසට පුදුම ව්දිහට අපහාස කලා හරියට දෙසපාලන පකර් වගෙ තමයි හිටියෙ තමන් කවිද අ කියල දන්නෙ නැති පෙලවෙ ඉදන් අඩ් 20 ක් විතර උඩින් යන්න හදපු ගැනියෙක් දැන් හිරැනිකා ට හෙමින් නෙමෙයි රෙවෙන්නෙ how sad

    • @nissankanissanka2551
      @nissankanissanka2551 6 หลายเดือนก่อน

      JVP NPP 😁😈😈😁🐶🐶😁🐹🐹🐈🐈👗😁😁🐕🐕😁😁😁

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 6 หลายเดือนก่อน +7

    අනේ පිස්සු ...හිරුනිකා විතරනෙ වැරදි කලේ..ඕන තරං මිනිස්සු මරලා ගහලා හොරා කාලා යසට නිදහසේ ජීවිතේ සතුටින් ඉන්න අය මේ ලංකාවේ කොච්චර ඉන්නවද...🤣🤣🤣🤣

  • @morinperera979
    @morinperera979 6 หลายเดือนก่อน +1

    දරුවො ඉන්න අම්මලාවෙන කවුරුත් නැත්ද හිර ගෙවල් වල

  • @ZanTax_
    @ZanTax_ 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️

  • @gayafernando5658
    @gayafernando5658 6 หลายเดือนก่อน +6

    මහින්දගෙ පුත්තුන්ටත් මෙ දඩුවම් දෙන්න ඕන

  • @AthulaPriyantha-xd9bb
    @AthulaPriyantha-xd9bb 6 หลายเดือนก่อน

    අදිකරනයට ස්තුතියි ❤❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน +15

    හොද වැඩේ හිරුනිට.ඕනවට වඩා උඩපනින්න එපා කියන්නේ .කවුරුත් ලංකාවේනේ පෝසත් හෝ දුප්පත් නිතිය පොදු වෙන්න ඕන.

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 6 หลายเดือนก่อน +3

    කෝ ඩයනා කියන ගෑනී. ඒ ගෑනිත් කරපු වරදවල ට දඩුවම් කෝ. උන්ට කඩේ යන උන්ට දඩුවම් නෑ.

  • @MohomedMasahir
    @MohomedMasahir 6 หลายเดือนก่อน +1

    Jvp ට ජය

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 6 หลายเดือนก่อน +2

    වැරදි කර ඇති සියලුම දේශපාන පල්හොරැන්ට නිසිදඩුවමි ලබාදුන්නොත් රට ගොඩ ගතහැකිය.

  • @sudeeraperera877
    @sudeeraperera877 6 หลายเดือนก่อน +7

    88 ,89 කාලේ පාසල් ලමුන් තරුනයන් මරා දමපු කාලයක් තිබුනනේ
    ඒ දේවල් වලටත් දඩුවම් නියම කරානම් නේද හොද

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ජනතා ආන්ඩුව ක් යටතෙ පොනිලා ඇතුලට යන්න ඕන

    • @arunasamaradiwakara3677
      @arunasamaradiwakara3677 6 หลายเดือนก่อน

      බටලන්ද වගේ ඒව නේද ..

  • @sameerashiwankas2967
    @sameerashiwankas2967 6 หลายเดือนก่อน +6

    කියලත් බැ නොකියත් බැ.ලන්කාවෙ අදිකරනය ස්වාධීන යි..හිනා වෙන්න එපා

  • @PMK653
    @PMK653 6 หลายเดือนก่อน

    නියමයි👍 අනවශ්‍ය ප්‍රමානයට ඕනම දෙයක් ඔළුවට අරන් ඉදිමෙන උන්ට යස පාඩම්😄😄😄

  • @koekloeren3797
    @koekloeren3797 6 หลายเดือนก่อน +19

    පුතා NO ආර්යාව නම් පට්ටම සතුටු ඇති 😂😂😂

    • @judelakshman7054
      @judelakshman7054 6 หลายเดือนก่อน

      Ai ethin ganita nathi sathuta hiruwata athullanawata

    • @koekloeren3797
      @koekloeren3797 6 หลายเดือนก่อน

      @@judelakshman7054 ආර්යාවට කියන හඩ පටය අහපං, අහල අතුල්ල ගන්න කැමති තැනක

    • @mahisha1151
      @mahisha1151 6 หลายเดือนก่อน

      ඒ කවුද ?

  • @kdgimhank
    @kdgimhank 6 หลายเดือนก่อน +8

    ලොකු කැමැත්තක් නැති උනාට හිරුනිකාට මෙතනදි හිරුනිකා පවු අනික ඔයිට වඩා වැරදි ජඩ වැඩ කරපු. උන් එලියේ මෙක රනිල්ගේ රිටන් එකක් කියලා තමා පෙන්නේ.

  • @Dinesh-v7x
    @Dinesh-v7x 6 หลายเดือนก่อน +2

    ඔය විදියට බැංකු හරුන්ට රටේ දනය හොරාකාපු උන්ටත් දඩුවම් දෙමු

  • @shanthakumara5141
    @shanthakumara5141 6 หลายเดือนก่อน +2

    ලන්කාවේ අහපු සතුටුම niws එක ඒත් කවදාකවත් දඩුවමක් ලබන් නහ මේ කාන්තාව දෙසපාලනේ නිසා සුවර් නිදල්ලේ ඉදිවි අබ සරනය් මුලුරටටම😂😂😂

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 6 หลายเดือนก่อน +1

    මොනා උනත් මෑතක සිට නීතිය ටිකක් විතර හොදයි.... අපි මාලිමාව ට ❤

  • @KapilaKumara-d2t
    @KapilaKumara-d2t 6 หลายเดือนก่อน

    යසයි ඕකිට . කරපු පව් පස්සෙන් එනවා හිරුණිකා 😂 කලු සල්ලි ගරන පියුමිටත් මේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි

  • @PriyanthLal-i8u
    @PriyanthLal-i8u 6 หลายเดือนก่อน

    කිසිම වරදක් නොකර රට වෙනුවෙන්ම කැප කතා අවනීතිය රජ කර ඇත ❤❤❤😢😢

  • @pradeepgamage360
    @pradeepgamage360 6 หลายเดือนก่อน +26

    අනික් එකා තමයි රනිලයා .ඔය කාලකන්නීයාවත් ආයිමත් එලියට එන්න බැරිව හිරේට යවන්න ඔින .එතකොට තමයි කටිටිය තේරෙන්නේ.

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 6 หลายเดือนก่อน

      oka kerapu aparade hirunika kera de wageda? mona taram bara pathalada? marana danduwama denna one nethnam awrudu 300 hira danduwamak denna one okata.

  • @AjithKapukotuwa-dx7lc
    @AjithKapukotuwa-dx7lc 6 หลายเดือนก่อน +27

    රනීනීනීල්... මාව නිදහස් කරාපාooo...😅

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 6 หลายเดือนก่อน

      😂😂😂රනිඅ 😂😂😂

    • @kingphone8251
      @kingphone8251 6 หลายเดือนก่อน

      රාණීඉල් රාණිඉල්

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 6 หลายเดือนก่อน +12

    රටට ලොකුම වරද කල ( රට බංකොළොත් කල ) අයවලුන් නිදැල්ලේ.

  • @ajanthavijesinha6791
    @ajanthavijesinha6791 6 หลายเดือนก่อน +3

    මේ වෙලාවේ රනිල්ගේ පිහිට තමයි ,(නමුත් එතුමා කවදාවත් අදිකරණයට පලපැම් කරන්නේ නැහැ )

    • @sarathkumarasiri2468
      @sarathkumarasiri2468 6 หลายเดือนก่อน

      Baila kelinna apa ooi

    • @upalikumara5767
      @upalikumara5767 6 หลายเดือนก่อน

      කොහෙද මේ රටේ ද ඉන්නෙ.ම්නිහ
      හැම එකකටම බලපෑම් කරනවා බලය රැකගන්න

    • @ajanthavijesinha6791
      @ajanthavijesinha6791 6 หลายเดือนก่อน +1

      ඔක්කොම නෙමෙයි පලපැම් කරපු එකක් සාක්ෂි ඇතිව පෙන්නලා දෙන්න ...

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 6 หลายเดือนก่อน +7

    Mewa මෙසේ වන්නේ ඇයි කාගේ වැඩද කල්පනාවෙන් හා බුද්ධියෙන් බලන්න

  • @upaliw1
    @upaliw1 6 หลายเดือนก่อน +1

    රටම මාලිමාවට

  • @බුදුපියාණනේ
    @බුදුපියාණනේ 6 หลายเดือนก่อน +27

    ඕව ගේම්, රනිල ගානට අභියාචනයක් දාලා ළඟට ගනී, කොහොමත් ඕකි උම්බෑ ගෑව වැඩී,

  • @upaliherath4029
    @upaliherath4029 6 หลายเดือนก่อน +12

    බලය තියෙනකොට බලය අතට අරන් කරන ජරා වැඩවලට දඩුවම් ලබාදිය යුතුමයි. අනිත් උන්ටත් දඩුවම් ලබාදෙයි යන අරමුණ පෙරටු කරගෙන මෙවර මාලිමාවට ජන්ද විශාල ගණනක් ලැබෙනවා සිකුරුයි....

  • @turneyindrajith8967
    @turneyindrajith8967 6 หลายเดือนก่อน +1

    ඔවා මෝඩ කම් නොව උද්ධච්ඡ කමයි හොරකම් කරපු අපේ පෙර /අද හොරකම් ජඩ කම් වලටත් එසේ දඩුවම් ලැබේවා

  • @mandithmobile2951
    @mandithmobile2951 6 หลายเดือนก่อน +4

    නියමයි

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 6 หลายเดือนก่อน +2

    රට බංකොලොත් කල,රටේ සම්පත් විනාශ කල ,වදකාර දමා සිටි මහ බැංකුව ම්ංකොල්ල කාපු මෙකී නොකී සියලු ආරාද කටුවන්ටද ඉදිරියේදී මේ ඉරනම අත් කර දිය යුතුයි.

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 6 หลายเดือนก่อน +8

    සුබ ආරංචිය

  • @KumarKumar-ii4nw
    @KumarKumar-ii4nw 6 หลายเดือนก่อน +4

    පොලිස් බල්ලන්ට මෙි නිතිය නැද්ද උන් එලිපිට තරැනයො කොචිචරිත මරනවද

  • @WijewardenaTikiri
    @WijewardenaTikiri 6 หลายเดือนก่อน

    මට පුශ්නය හිරුණිකා ට වඩා අතිශය වැරදි කරපු අය මේ රටේ කොච්චර ඉන්නවද?

  • @skyphone8133
    @skyphone8133 6 หลายเดือนก่อน +9

    විවෘත කිරිමකට ආරාධිත ඇමතිවරයාට මිස තමන්ට මල් මාලයක් නොදැමුවායැයි කියා මල්මලා දැමු කොලෝන්නාවේ මහත්මාගේ අත්දේක කපා දැමු ආනමාලු ඉමිටියාස් වැනි පාතාලයේ ජාවරම්කරැවන් සමග හේලිබැල්ලෙන් සෙල්ලන්දැමු හිරානිකා හා හිරැණිකාගේ අම්මා වැනි ගැනු දේශපාලනය කරන්න ගිය විට කොලෝන්නාවේ ජාරා කලු ඇලක් විම වැලැක්විය නොහැකිය
    හිරැණිකා මෙන්ම ඇගේ අම්මා වගේම රංජන් පමණක් නොව රංජන්ගේ අම්මාද සමාජයේ හැසුරැනේ බඩේ ලමයෙක් සිටින අයුරින් හෝ ඒ ලමයාට යම් අනතුරක් වේ හෝයි කියා වෙන කාන්තාවන් සිතන අයුරින් නෝවේ. තනිකරම පාරට්ට වේසියක් ලෙසට ලමයාට ඇවිදින්නට හැකීවු තැන්හි අතින් ආල්ලාගෙන නොගොස් තනියම ඉක්මන් ගමනින් යන අතර ලමයා බැරි බැරි ගාතේ පසු පසින් යනුයේ අම්මේ කියමින් වුවද ඊටද රිසි නොවු ඇය සමාඡයට පෙන්වන්නට උත්සභ ගත්තේ මැද ඇගිල්ලටම මුදුව දමමින් අවිවාහක එකියක් ලෙස හා තම ලමයා වැඩිමහල් සහෝදරියකගේ එකෙකු ලෙස මවුසෙනහස පසකට දමා කාමයෙන් මුසපත්ව ලමයාට කුමකින් කුමක් උවද තමන් උපරිම සැප ගන්නා ලෙස සිතමින් උත්සහ කලද ඒ සැපයනම් මැරෙන තුරාවට ඇය හමුවට නාවේ වෙන කාන්තාවන් තමන්ගේ සැමියාට දරැවන්ට යුතූකම් ඉටුකර ලබන සැපය කිසි ලෙසකින්වත් මස්ගෝබ ලෙලවා අනග මායම් පෙන්වා පර සිත් ඇදබැදගෙන ඒක ඒක මිනිසුන් පසුපස ගෝස් අසභය වදන් වැල්වලට සිනාසෙමින් දොඩමලුවි කාමයෙන් අගතියට ගොස් ලබාගත නොහැකි බවට වු බුදුවදන මනාව සිහිවනුයේ සිදුහත් කුමරා ගැනම සිතමින් වෙන පිරිමියෙකු ගැන නොසිතු යශෝදරා දේවියගේ ගුණ කදට මහ පොලවද සක්ෂිදරන්නා සේය.
    මේහෙම ගැණු තිරිසන් බල්ලියො බැලලියෝ වේලා පාරක් ගානේ දුක්විද යල මැරිලා මනුෂ්‍ය කන්තාවක්වි උපතලෑබු විට පරණ ස්වාමියාට ඉමහත් ආදරයෙන් ලෙන්ගතු වීමට ගියද එම පිරිමියා ඇයව අලුයම කෙල පිඩක් තරම්වත් ගණන්ගන්නේ නැත්තේ පෙර භවයේදී නොසලකා වෙන පිරිමි පසුපස ගිය නිසාම කිසි කලකත් යහපත් පිරීමියෙකුගෙ සිත ගැනීමට හැකි නොවනුයේ ආදරය නොකරන ඇයගෙ මස්ගොබවල උණුසුමට පමණකා ලගට විත් දාලායන දුකෙදී වතුර පොදක්වත් නොදෙන පිරිමින්ට ජීවිතය පුදන්න වනුයේ කදුලු සාගරයක ගිලී යමින් දරැමල්ලන් තනීවම ඇග විකුණා හදාගැනීමට වනුයේ පෙර නටාගෙන ගිය රගේ කරන කලට පවු මීරිය මීසේ විදීන කලට දුක් දැඩිවෙයි ගිනිසේ කීවා සේය.
    රංඡන් රමනායක මෙන්ම යුරේනීද සමාජයට උඩින් පෙන්නාගෙන සිටියාට යටින් හීනමානයෙන් විදවන ඒ විදවීම පසු පස පලිගන්නා මිනිසුන් බිහිවන්නේ මව දරැවා බඩේ සිටියදී කල නොසන්ඩාල කම් ගර්භයට දැනී ඒවා භුනායාගේ මනසට කාවැදී පමණක් කියා සිතුවද එවැනි පරිසරයක ඒවැනි පහර කාන්තාවකගේ කුසතුලට හොත්තේ හයහතර නොතේරේන යයි කියන දරැවා විසින්ද පෙර බවයේදී ඝර්භධාරී අගනන්සමග කල නොකටයුතුකම් නිසාම ඒ ගර්භධාරියන්ගේ කලලයන්ට භුනයන්ට හා කලල බණ්ධනයන්ට වු පීඩා නිසා බිහිවු පරපිඩක ලමාලපටින්ගේ සිත් දූෂණය කල නිසා රංජන් රාමනායකගේද කුඩා කල පරපිඩක කාමුක පිඩාවන්ගෙන් ගහන ජීවිත මනසේ නිර්මාණය මැරෙන තුරාම සියල්ලම කාමය උඩම දොලනයවනදේ ලෙස දකිමින් පිවිතුරු සිතකින් කාන්තාවන් දෙස බෑලීමට හැකි නොවනුයේ සංසාරයේ භියකරැබව කොතෙක්දැයි දිග පලල මනාව අන් අයට වටහාදෙනුයේ දේවදුතයෙක් දැක්කාසේය

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 6 หลายเดือนก่อน +1

    නියමයි වරදට දඩුවම් ජයවේවා

  • @susanthawaidyaratne8418
    @susanthawaidyaratne8418 6 หลายเดือนก่อน +12

    ඕක තමයි රනිල්ට විරැද්දව ගියහම

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 6 หลายเดือนก่อน +25

    වාචාල කටක් ඇති ගැහැණියට මෙසේ නොවුනා නම් තමයි පුදුමෙ

  • @Mr19540115
    @Mr19540115 6 หลายเดือนก่อน

    මිණීමරුවන් කියල අහුනොවූ මිණීමරුවන්ටත් දඬුවම් ලැබෙන කාලයක් අනාගතයේදී එළැඹේවා.

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 6 หลายเดือนก่อน +5

    පව් කියලත් හිතෙනවා ...අනිත් එවුන්ටත් මේ නීතියම ක්‍රියාත්මක වෙනවනම්...කොහොම උනත් මෙයත් කට නිසා නැහුනෙ

    • @Chilawboy
      @Chilawboy 6 หลายเดือนก่อน

      කටේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි නෙ හිරේ ගියේ

  • @slpt1028
    @slpt1028 6 หลายเดือนก่อน +44

    මාලිමාව බලයට එන්නම ඕනේ මේ වගේ ඔක්කොම හිරේ යන්නනම් ❤

    • @upaligoonetilleke3863
      @upaligoonetilleke3863 6 หลายเดือนก่อน +1

      By Lal Kantha's village courts ?

    • @sanjunuwan2513
      @sanjunuwan2513 6 หลายเดือนก่อน +1

      Yes ❤❤❤❤

    • @netur1234
      @netur1234 6 หลายเดือนก่อน

      ඉස්සෙල්ලාම උන් උන්ටම දඬුවම් දෙනවා නම් හොඳයි. වරදක් කලොත් ඒකෙ කාලය වැදගත් නෑ

    • @kumarikuwait2359
      @kumarikuwait2359 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මාලිමාවට ජය වේවා❤❤❤❤

    • @MalithPrasath-e5n
      @MalithPrasath-e5n 6 หลายเดือนก่อน +1

      ​@@netur1234😂ubata dukada😂😂😂

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 6 หลายเดือนก่อน

    ගෑනූ ගෑනූ විදිහට හිටූ කියන්නේ ඕකතමා😂😂😂😂😂😂

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 6 หลายเดือนก่อน +2

    පාස්කු නඩුවත් මෙි නඩුකාරතුමාට දෙන්න

  • @zareenathurna7199
    @zareenathurna7199 6 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම පොඩි බබාලා ඉන්න අමීමා කෙනෙක් පවූ දරැවන්😒😒😒😒🙏🙏🙏🙏

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 6 หลายเดือนก่อน +8

    ගුඩ් නිව්ස් එකක් හිරුණිකර් ඇතුලට ගිය එක මාර සතුටුයි,,,,,,,කෝ බන් මේ රංජා බෑක් සයිඩ් බලන්න ඇවිත් නැහැ

  • @dineshq8547
    @dineshq8547 6 หลายเดือนก่อน +3

    වරදක් කරලා තියෙව්නම් අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕනෙ

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 6 หลายเดือนก่อน

    සුපිරි ජය වේවා ❤❤❤

  • @amarasinghechamli8333
    @amarasinghechamli8333 6 หลายเดือนก่อน +2

    නියමයි ...ජයවේවා ....

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 6 หลายเดือนก่อน +1

    අනිත් අයටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක කරොත් අගෙයි.
    චන්දෙ ත් ලග නිසා ද මේ 3:47

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy 6 หลายเดือนก่อน +1

    😃බඩුව හිරේ.වාව්.......😂😂😂😂😂

  • @laxmankumara8645
    @laxmankumara8645 6 หลายเดือนก่อน +2

    රනීල්්.....
    ඝෝටා එලවන්න බයනැතිව ගිහින් මුල්ම වෙඩිල්ල පත්තතු කලේ හිරුනිකා.....
    ඒක පක්ෂ බේධයකින් තොරව පිලිගන්න වා.

    • @sarathkumarasiri2468
      @sarathkumarasiri2468 6 หลายเดือนก่อน

      Kagevath verade pennana thaman hoden edala anura kumara a athin uthum

  • @awimala24apura71
    @awimala24apura71 6 หลายเดือนก่อน +2

    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන,මෙන්ම සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ජාතික දේපල විකුණූහ. සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී ISIS,LTTආදී අන්තවාදීන්ට වැඩෙන්නට ඉඩකඩ සලසමින් බෞද්ධයන් ඉපැරැණි වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු තමන් වන්දනාමාන වත්පිළිවෙත් නොකරමින් ඒවා කරන සැදැහැවතුන් විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද...

  • @PosasASASD
    @PosasASASD 6 หลายเดือนก่อน

    හිරුනිකා මහත්මිය වාගේ මහ බැංකු මන්කොල්ලකරුවන්ටත් නිතිය ක්‍රියා කළොත් මාගේ මව් බිමට බුදු සරණයි..... 🌷

  • @DhishaDhisha-hg1cp
    @DhishaDhisha-hg1cp 6 หลายเดือนก่อน +2

    අධිකරයටජයජයජයවෙවා

  • @SanjayaVimukthi-b7g
    @SanjayaVimukthi-b7g 6 หลายเดือนก่อน +2

    තොල් ලොකු අයගේ අරක ලොකුයිලු හිරුනිකාගේත් එහෙමයි කියාලා මට ව්තරද හිතෙන්නේ 😯😯

  • @Ravindrakumara1972
    @Ravindrakumara1972 6 หลายเดือนก่อน +2

    ලසන්ත තාජුඩින් එක්නැලිගොඩ මරපු වුන් නිදැල්ලෙ

    • @nissankanissanka2551
      @nissankanissanka2551 6 หลายเดือนก่อน

      PONNA SAKA KALA WADDAGAEN AHPAN UNA MARUWAE

  • @mgpc4733
    @mgpc4733 6 หลายเดือนก่อน

    ❤❤❤❤ ජයවේවා
    අශුචි කටකාරී

  • @susanthardesaram2552
    @susanthardesaram2552 6 หลายเดือนก่อน

    අධිකරණය විශ්වාසනීය හා ස්වාධීන බව ජනතාවට පසක්වන තීන්දුවක්! 🙏🙏🙏🙏

  • @chalikadilshan3737
    @chalikadilshan3737 6 หลายเดือนก่อน

    Niyamai niyamai ahinsaka kollage ජීවිතයත් kiyala hithuwada

  • @DepikaSubashini-se1gm
    @DepikaSubashini-se1gm 6 หลายเดือนก่อน

    කෝ රනිලයි රාජ්පක්සලාටයි මේ දඩුවම නැද්ද පව් ඔහුගෙ දරුවන් නිදහස ලැබේවා ඉක්මනින්

  • @poloowitagedanawathi9946
    @poloowitagedanawathi9946 6 หลายเดือนก่อน +9

    හොද වැඩේ ඔකිට අනිත් අය හිරේ දාන්න පුලුවන් නම් ඇයි එයාට විතරද පොඩ් ලමයි ඉන්නෙ ඇයි අනිත් මිනිස්සු හිරේ දානකොට එ අයට පොඩ් ලමයි නැද්ද මෙක පුදුම රටක්

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 6 หลายเดือนก่อน

    අර අහිංසක ජ්‍යෙෂ්ඨ පූරවැසියන්ගෙ සල්ලි හොරා මහ බැංකුව හොරු කොහොමද 😢😅