තාක්ෂණික හා විද්‍යා විප්ලවයකට ආ අමරිකානු සරසවි මහාචාර්යවරයාගේ ප්‍රතිපත්තිය මාලිමාව හෙට එළිදැක්වීමට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 210

  • @prasadsilva3699
    @prasadsilva3699 3 หลายเดือนก่อน +42

    @the life traveler නාලිකාවත්, භාරත සහ සේපාල විශිෂ්ට සේවයක් ජනතාව වෙනුවෙන් කරනවා. නමුත් සුදත්ත තිලකසිරි සුපුරුදු විදිහට තමන්ගේ මඩිය තරකරගන්න පාදඩ විදිහට කටයුතු කරනවා! මිනිහගේ සමීක්ෂණ තනිකර පෙර සුදානම් කර ඇති ඒවා!

    • @damm4995
      @damm4995 3 หลายเดือนก่อน +1

      Sudaa patta gonekne.salli sudaa..sajithta puka denawa.ratata kelaunath

    • @designmanic2805
      @designmanic2805 3 หลายเดือนก่อน +4

      සුදත්ත කියන්නෙ වැල යන අතට මැස්ස ගහන තක්කඩියෙක්,

    • @koekloeren3797
      @koekloeren3797 3 หลายเดือนก่อน

      100%

    • @kkunml
      @kkunml 3 หลายเดือนก่อน +2

      සුදත්ත හොරුන්, දූෂිතයින් සාකච්ඡා වලට සහභාගී කරගෙන ඒ අයව සුද්ධ කරන්න හදනවා. චමුදිතව කොපි කරනව. තමුන්ගේ පංපොරිය ලොවට පෙන්වන අමනයෙක්.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 หลายเดือนก่อน +23

    වඩ සටහන තවම හරියට බලන්න
    බැරිවුනා.ඒත් පටන්ගන්න කොටම
    තේරුම්ගත්තා සැබෑ උගතෙක් කියන්නේ ශාන්තුවරයෙක්,ඍෂිවරයෙක් බව.

  • @nikithaperera4805
    @nikithaperera4805 3 หลายเดือนก่อน +21

    අනුර දිසානායක ට ඇත්තෙන්ම අවශ්‍ය ආර්ථිකය ශක්තිමත් කරලා රට දියුණු කරන්න සහ ජනතාව මේ ගෙවන පීඩිත බාවයෙන් මුදවාගන්න කියලා පැහැදිලිව ම පෙනෙන්ව.

  • @BandarHerath
    @BandarHerath 3 หลายเดือนก่อน +41

    ආඩම්බරයක් ඔබතුමා ගැන.මාලිමාවට ජයවේවා ❤❤❤

  • @janakawathugedara5979
    @janakawathugedara5979 3 หลายเดือนก่อน +41

    මාලිමාවට ලොකු ශක්තියක් වු මහාචාර්ය තුමාට අපගෙ ගෞරවය..💕

  • @MohommedNasar
    @MohommedNasar 3 หลายเดือนก่อน +22

    ඔබ වෙනි අය රටක සම්පතක්
    මාලිමාවටත් ඔබටත් මාගේ ප්‍රනාමය ❤

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 3 หลายเดือนก่อน +17

    ඔන්න සැබවින්ම සුභ ආරංචි. ❤ ජයවේවා

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน +9

    මට ඉංජිනේරුවන් අවශ්‍ය නැහැ.වඩුවන් හිටියම ඇති යැයි කියූ සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගැන හිතන්න. වූ උගේ පුතා .....

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 3 หลายเดือนก่อน

      එයාගේ අධ්‍යාපනයේ තරම නේ.සජිත් කියා න්නේ රටම ගැන නෙමෙයි එයාට අවශ්‍ය අය ගැන... මලිමාවේ කතා කරන්නේ රටටම ඕනේ අය ගැන.. අධාපනයේ වැදගත් කම දන්නා කෙනෙක් අනුර ඇතුළු මාලිමාව

  • @naseemshakf8794
    @naseemshakf8794 3 หลายเดือนก่อน +12

    මහාචාර්යවරයාට ජාතියේම ප්‍රනාමය හිමිවියයුතුයි මෙවන් කාර්යක් කිරීම සහ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති සම්පාදනයට දායකත්වය දීමට ඉදිරිපත්වීම ගැන.ජාතියට මහඟු සේවයක් කිරීමට ශක්තිය ,ධෛර්යය ලැබේවා .

  • @freecitizen4600
    @freecitizen4600 3 หลายเดือนก่อน +7

    වැඩසටහන මෙහෙයවන සහෝදරයා නියම මාධ්‍යකරුවකු, ඉදිරිපත්කරන්නෙකු ලෙස ඉතා විශිෂ්ඨ දක්ශතාවක් පෙන්නුම් කරනව. සිරස 10 Questions ඉදිරිපත්කරන වසන්ත සහොදරයා වගේ පෙනුමත් හැකියාවත් ප්‍රසන්න සිනහවත්.
    මහාචාර්යවරයා තුමන්ට මුලු රටේම ප්‍රනාමය. ❤️🙏🇱🇰

    • @GaminiUswaththa
      @GaminiUswaththa 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්, දෙන්නම දක්ෂයෝ වගේම නිවිලා සිනාමුසු මුහුණින් ප්‍රශ්න කරන්නෙ

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 หลายเดือนก่อน +17

    රටේ විද්වතුන් මාලිමාව 🧭 වටා එකතු වී අවසන්.. ❤❤❤

  • @kokilawijewickrama6639
    @kokilawijewickrama6639 3 หลายเดือนก่อน +6

    කුහකයිනට, බත්බැලයින්ට, සට්ටැඹියන්ට සහ බයියන්ට දැන් කාලා ඉන්න බැරිවෙන හැටි බලාගත්ත පුළුවන්................
    මහාචාර්යතුමෙනි ඔබටත් ඔබවටා ඒකරාශී වී සිටින සැමටත් සැමදා සැමවිටම නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා....................!!!
    මාළිමාවට ජයවේවා ...................!!!

  • @lilith5730
    @lilith5730 3 หลายเดือนก่อน +20

    අනේ මේව හැම එකක්ම දෙමල පරිවර්තන සහ දෙමලෙන් thumb nail දාල දාන්නකෝ.මම ඉන්නෙ යාපනයේ.මෙහේ ඉන්න මගේ දෙමල සහෝදර සහෝදරියන්ට මාලිමාව ගැන කිසි අවබෝධයක් නෑ.අපේ රටේ දෙවන භාෂාව දෙමලනෙ.ඒ මිනිස්සුත් මේව දැන ගත යුතුයි.මාලිමාව මේ වෙනස අනිවාර්යෙන්ම දැන්ම ඉදන් පටන්ගන්න.එතකොටයි ඒ මිනිස්සුන්ට අලුත් වෙනසක් ගැන දැනෙන්නෙ.

    • @rohanranjith6308
      @rohanranjith6308 3 หลายเดือนก่อน +2

      ඇත්ත වසයෙන්ම

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +1

      ඔබේ අදහසට සම්පූර්ණ එකඟයි . මාධ්‍යවේදීන් ඒ යුතුකම ඉටුකරන්න. ඔබලාට පින්.

    • @GaminiUswaththa
      @GaminiUswaththa 3 หลายเดือนก่อน +1

      මම කාලයක් ඉදලා කියන දෙයක් ඔබ කිව්වේ, උතුර නැගෙනහිර සහ කදුකර ද්‍රවිඩ අය සදහා ඔවුන්ගේ භාෂාවෙන් මේවා ප්‍රචාරය කල යුතුයි

    • @arunasamaradiwakara3677
      @arunasamaradiwakara3677 3 หลายเดือนก่อน +1

      මාලිමාව ඇයි මේක කරන්න තවම ත් පමා..

  • @sf9714
    @sf9714 3 หลายเดือนก่อน +7

    අනුර කුමාර දිසානායක සහෝදරයා කියන්නෙ පට්ට බුද්ධිමතෙක්. අපේ රට මෙතෙක් පාලනය කරපු අමන දේශපාළුවන්ට අනුර සහෝදරයාගෙ දැක්මෙන් අංශුවක් හෝ නැහැ.

  • @anandakularathna6030
    @anandakularathna6030 3 หลายเดือนก่อน +10

    අනුර සහොදරයා අපේ රටට මොන තරම් ආදරෙයි ද npp AKD ජයවෙිවා

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน +9

    ඉතිහාසය විෂය අධ්‍යයනය ඉවත් කිරීමට කටයුතු කරපු යූඇන්පී නායකය ජේආර් ජඩවර්ධන වැනි නරුමයන් ගැන හිතන්න.

  • @koekloeren3797
    @koekloeren3797 3 หลายเดือนก่อน +4

    පුතා NO ට කවුරුවත්ම අවශ්‍ය නෑ,,ඌට තනියම ඔක්කොම කරන්න පුලුවන්

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +19

    පොහොට්ටුව sajabe එවුන් අනුර කුමාර මහතා අමෙරිකාව තවත් රටවල් වලට ගිහිල්ලා hotel වලට වෙලා කකා බිබි සැප අරන් එනවා කියලා කියන එවුන් ට ඔන්න අහගනිල්ලා ..උගත් බුද්ධිමත් වියතුන් දෙස් විදෙස් ඉන්න ස්‍රි ලාන්කික සියලු දෙනාම මාලිමාවට ..ජය වේවා අපේ මාතෘභූමියට 🙏🙏🙏🙏

    • @ranjeerajee5497
      @ranjeerajee5497 3 หลายเดือนก่อน

      බුද්ධිමත් පුද්ගලයේකු ගේ සාකච්ඡාවක් රටට සම්පතක් මේ වැනි පුද්ගලයන් ගෙන් වැඩ ගන්න හරි පාලකයන් ඉන්න ඔන

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 3 หลายเดือนก่อน +44

    මාලිමාවට හොද දැක්ම තියෙන මෙවැනිි මහත්වරු ශක්තියක් ඔබතුමාට මෙි රටෙි ප්‍රගතිශීලී ජනතාවගේ ගෞරවය හා ආචාර හිමිවිය යුතුයි

  • @NawaMax
    @NawaMax 3 หลายเดือนก่อน +6

    අපේ රට නිවැරදි දිශාවට. කරුණාකර සියලු දෙනාම මේ රට ගොඩනගන්න අවශ්‍ය දේශපාලන බලය මාලිමාව ට ලබා දෙන්න.
    අවුරුද්දක් යනවිට තේරුම් ගැනීමට පුළුවන් අපි සියලු දෙනාම විශාල පිනක් යුතුකමක් ඉටුකල බව.

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 3 หลายเดือนก่อน +4

    තිත්ත විතාරන මයිනගෙ පදේට නටල ව්දාත බෝඩ් එකට සීමාකරල රට වැටුන හොදට අහගනින් අමති වෙලා සරුන්ගල් ඇරිය

  • @gnanadhaja5848
    @gnanadhaja5848 3 หลายเดือนก่อน +5

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නට කැපවූ ලක්මෑණියන්ගේ සුජාත දූපුතුන්ට අපගේ උත්තමාචාරය

  • @hashankumarasinghe5597
    @hashankumarasinghe5597 3 หลายเดือนก่อน +12

    🚩 පුනරුදයට රටම එකට
    🇱🇰 ජය නියතයි ශ්‍රී ලංකා
    #AKD #NPP #ANURA #මාලිමාව 💪❤

  • @koekloeren3797
    @koekloeren3797 3 หลายเดือนก่อน +6

    මෙතුමව ඔබ ගේ TH-cam නාලිකාවට ගෙන්වන කම් මග බලාගෙන හිටියේ ස්තුතිය

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 3 หลายเดือนก่อน +35

    අනුරට ජයවේවා යහපත් රජ්ජ යක් බිවේවා🎉❤

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 3 หลายเดือนก่อน +3

    මාලිමාව සමග එක්වූ මහාචාර්ය ගෝමික උඩුගම ශූරීන්ට අපගේ උත්තමාචාරය ! හදපිරි ආදරය , ගවුරව ප්‍රනාමය! අප සැවොම එක්ව අලුත් රටක් , යහපත් රටක් ගොඩනගමු! මාලිමාවට ජයවේවා !!! ❤❤❤

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 3 หลายเดือนก่อน +3

    බුද්දිගලනය හෙවත් උගතුන් / බුද්දිමතුන් රටහැරයාමට
    මුලිකහේතුව රාමුවනට කොටුවු
    අධ්‍යාපනය බව ඉතාම පැහදිලිව මෙතුමා පෙන්වාදුන්නා
    කඩාවට්ටපු ආර්තිකයක් ඇතිරටක නව පර්යේෂණ සදහා අවශ්‍ය යටිතලපහසුකම් ටික සපයාගත නොහැකිනම් මෙවැනි
    උගත් බුද්දිමත් මිනිසුන් තවදුරටත් රටේ රැදිදිටිම රටටවත් පුදලයාටවත් සෙතක් නැතිනම් .........කුමක් කරය්ද ..........????????
    76 වසරක පාලකයන්ගේ අසිරිමත් සංවර්දනය..................
    තවත් දිපල්ලා ඉතිරි ටිකත් කාබාසිනියා කරන්න නිල් කොල
    හොට්ටු හැතිකරේට
    එකම විසදුම මාලිමාවය්...............

  • @Archi_007
    @Archi_007 3 หลายเดือนก่อน +6

    මහාචාර්ය ගෝමික යනු අපට ආඩම්බර වන ඉතා නිහතමානී ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෙකි.
    ඔහුගේ පවුලේ සැමට සහ ඔහුගේ සියලු ව්‍යාපෘති ඉතා සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු. 💞💞💞💞

  • @kapilakumara8412
    @kapilakumara8412 3 หลายเดือนก่อน +13

    මේව අහාල බලල හිතපල්ල රනිල්ට කඩේ යන කාලකන්නි මිනිසුනේ ,

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 3 หลายเดือนก่อน +14

    බලන්නකෝ අනුරගේ නිහතමානීකම..රට වෙනුවෙන් සම්පත් හොයන් යන අපූරුව
    ❤❤❤❤❤❤❤

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 3 หลายเดือนก่อน +11

    හරිම අපූරුයි..සිනහව තුළින් ප්‍රශ්න කරන විදිය..සමාජය වෙනුවෙන් සටහන්කරුට බොහොමත් මේ ස්තුතියි

  • @tmtv6007
    @tmtv6007 3 หลายเดือนก่อน +3

    රටට ලෝකෙට මෙච්චර වැදගත් මිනිස්සු නිපදවපු රටකට හොර දේසපාලුවෝ ටිකක් නිසා වෙච්චි දෙයක්...

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +1

      අනේ ඇත්තටම . මමත් මේ හිතමින් හිටියෙ.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน +3

    පිටරට ඉන්න විද්වතුන් ඔක්කොම ලංකාවට එනව නම් අපේ රට ඉක්මනින් දියුනු වෙයි

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 หลายเดือนก่อน +3

    ඉතාම වැදගත් සාකච්ඡාවක් . ලොකු බලාපොරොත්තුවක් ඇතිවුනා. ස්තුතියි ඔබ දෙදෙනාටම!

  • @chamudithajayan9010
    @chamudithajayan9010 3 หลายเดือนก่อน +12

    මෙව අහල දැකල වත් මොලෙ නොපැදෙනව නම් දෙශපාලනය කුහකකමින් කරන්න හදනවනම් එ මිනිස්සුන්ට අපි මොකක්ද කියන්නෙ..මොකක්ද කරන්නෙ..

  • @ranjithranjith5064
    @ranjithranjith5064 3 หลายเดือนก่อน +21

    රට වෙනුවෙන් ඉදිරිපත් වීමම රටට ගෙන දෙන ධාහිර්යයාක්‌.. ඔබ සැමට ජයවේවා..!!

  • @upulerathnage481
    @upulerathnage481 3 หลายเดือนก่อน +3

    අනේ මහත්තයො කරුණාකර දේශීය පාරම්පරික වෙදක⁣ම පර්යෙෂණ කරලා ජනතාව සේවය කරන්න ගන්න.අපේ රටේ දේශීය ඔසුවල ගුණ පර්යෙෂණ කරලා ⁣බොහෝ noncommuinicable diseases සදහා හොද ඔසු වේවි.උදා. දළු අනුපන ගැන,විජයපතුු ගැන,ජයවේවා මාතෘභූමියට සෙතක් වේවා !!!!

  • @ChamindaDissanayake-t7g
    @ChamindaDissanayake-t7g 3 หลายเดือนก่อน +3

    මී හරක්ට බුරියානි දුන්නට වැඩක් නෑ .තණකොළ තමයි ඉල්ලන්නේ,රටේ සාපය මේ වගේ හරක්,මාලිමාවට ජය සිකුරුයි ,ජනතාවට ජය නියතයි !!!

  • @Pathirana23456
    @Pathirana23456 3 หลายเดือนก่อน +3

    මේ ටික ඇහුව ම හොඳටම ඇති අවුරුදු 76k හිටිය horu එළවා දාන්න ❤❤

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 3 หลายเดือนก่อน +2

    ඔබ තුමාලා හොද වැඩක් පටන් ගන්න කොට රටට සුබ කටයුත්තක්
    තව එකෙක් හිරේට අනිකා සංස්කෘතික අරමුදල අවබාවිතාකල
    සජියා .

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 3 หลายเดือนก่อน +2

    අපේ රට ගොඩදාගන්ඩ අනේ ඔබතුමාලවත් පිහිට වෙන්ඩ.කාලකන්නි මේ හොරු නඩ එලවලා රට බේරගන්ඩ පින් සිදුවෙයි.🎉🎉🎉🎉

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤ස්තුතියි සර් ❤❤

  • @SR-dz1ed
    @SR-dz1ed 3 หลายเดือนก่อน +2

    භීෂනය විස්මය ජනතාවට ඇති කිරිමට දේශපාලුවන්ට අවශ්‍ය මොහෙතක් විය හැක. කියන කරනදේ ගැන කල්පනාකාරි වන්න මහාචාර්යතුමනි.

  • @anurajayampathi8700
    @anurajayampathi8700 3 หลายเดือนก่อน +2

    ඔබ වැනි විශිෂ්ටයෙක් අපෙ රටට නැවත පැමිණිම පිලිබදව අපගෙ ප්‍රණාමය.

  • @nishanthimalalasooriyage3525
    @nishanthimalalasooriyage3525 3 หลายเดือนก่อน +5

    ස්තුතියි ගෝමික.❤ජයවේවා..

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273 3 หลายเดือนก่อน +3

    ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 3 หลายเดือนก่อน +1

    උගතුන්ට සවන් දෙන පක්ෂයක් ...ස්තූතියි pro ගෝමික මහතානෙනි...

  • @indrajithupul6395
    @indrajithupul6395 3 หลายเดือนก่อน +2

    රට ගොඩ දාන්න දායක වෙන ඔබ වගෙ සියලු දෙනාට ගොඩක් පින් තෙරුවන් සරනයි

  • @niyassamad8755
    @niyassamad8755 3 หลายเดือนก่อน +6

    ජාතික ජනඛලයට ජයවේවා

  • @sf9714
    @sf9714 3 หลายเดือนก่อน +2

    මහාචාර්ය තුමනි, අපේ රටේ ලිඛිත ප්‍රමිතින් වල අඩුවක් තියනවා. මේ අඩුව මඟහැරවීමට ඔබගේ වැඩ පිලිවෙලේ යම් පියවරක් තියනවාද?

  • @thimirajayakody8799
    @thimirajayakody8799 3 หลายเดือนก่อน +2

    දේශපාලන වාසි බලාගෙන ඉන්න ගෝත හැතිකරේ ඇරෙන්න ඔලුවක් කල්පනා කරන මිනිස්සු හරි පැත්තට එනවා..❤

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 3 หลายเดือนก่อน +2

    මොන රටේ හිටියත් රටට ආදරේ මිනිස්සුන්ගේ දරුවන් අපේ රටට ආසයි.. ආදරෙයි...

  • @sujeewakumari3177
    @sujeewakumari3177 3 หลายเดือนก่อน +20

    ජය වේවා ,,,මේවා janagatha කරන්ට ඕනි

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 3 หลายเดือนก่อน +7

    ශ්‍රීලංකාවේ දසත විසිරී සිටින බුද්දිමතුන් මාලිමාව රජයක් යටතේ එක්වී මේ වැටුනු රට ගොඩගන්නවාට කිසිදු සැකයක් නැත.මාලිමාවට ජයවෙවා

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 3 หลายเดือนก่อน +2

    Somaliyawak කරනවා කියන හරක් තවමත් ඉන්නවා,කනගා ටුය්

  • @MaxiFernando-fb7sp
    @MaxiFernando-fb7sp 3 หลายเดือนก่อน +4

    We are very proud of you and proud also of those who searched for you and entrusted you with this great task. Please make this discussion available to a bigger section of our population . Thanks !

  • @GaminiUswaththa
    @GaminiUswaththa 3 หลายเดือนก่อน +1

    මෙතුමාට රට‍ වෙනුවෙන් අපි ගව්රව ප්‍රණාම පුදකරනව, මෙතුමා වගේම ලෝකේ වටේ විදේශ රටවල විසිරී සිටින බුද්දිමතුන් උගතුන් විශාල ප්‍රමාණයක් ඉන්නව විදේශ වලට සේවය කරමින් මේ හැමෝම මාලිමාවට එකතු වෙලා රට‍ අවංකවම ගොඩ ගන්න උත්සාහ කරමු

  • @asankaamarasinghe7727
    @asankaamarasinghe7727 3 หลายเดือนก่อน +4

    Mewage ugath buddimath කාර්යශූර adushitha minisun inne malimawe witarai...jaya wewa..!npp

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน +2

    මෙි වගේ හොද ඔලුගෙඩි වලින් උපරිම වැඩ ගන්න ඒක ුපේ රට නිවරදි ද්ශාවට යවයි
    දැන් ඉන්න උන් නම් ඉගෙන ගත් සියලු දෙනා වෙන රටකට යන තැනටම වැඩ කරලා එයාලා පන්නා ගත්තාම මෙි හාල්පාරුවන්ට හොරා කන්න ලේසියි

  • @bandaramanike7603
    @bandaramanike7603 3 หลายเดือนก่อน +1

    මම අම්පාරේ මේ දවස් වල අහස් වලාකුළු පිරිලා හැබැයි වර්ෂාව නෑ මේ වලාකුළු ටිකෙන් වැස්සක් වස්සන්නට හැකි නම්............ මේ ගැනත් සිතන්න.

  • @sasankaLK
    @sasankaLK 3 หลายเดือนก่อน +9

    මෙි රටෙි ප්‍රගතිශීලී ජනතාවගේ ගෞරවය හා ආචාර

  • @jayanthibandara7725
    @jayanthibandara7725 3 หลายเดือนก่อน +2

    රටට හොද ක් වේවා

  • @rohanranjith6308
    @rohanranjith6308 3 หลายเดือนก่อน +7

    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියා පැරණි කියමනක් ද ඇත

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ශක්තියක් වෙයි.

  • @nrathnasiri7833
    @nrathnasiri7833 3 หลายเดือนก่อน +3

    Ethuma apata ratara adambarayak

  • @BertramKad
    @BertramKad 3 หลายเดือนก่อน +3

    Absolutely Professor we are deeply appreciate your valuable Participation with NPP session, yes we will make SRI Lanka great with AKD and NPP new Government, Jayawewa keep up the good work until we reach our key target ❤❤❤

  • @monaperera8017
    @monaperera8017 3 หลายเดือนก่อน +6

    ෂ්නුරට මේ රට ගොඩගන්න තියෙන උවමනාව අනිත් අයටත් තිබුනානම් මේ රට කොතරම් ලස්සනද❤

  • @lalchandrasiri209
    @lalchandrasiri209 3 หลายเดือนก่อน +6

    මාලිමව ගත්ත හොද තීරනයක්.

  • @rameigap
    @rameigap 3 หลายเดือนก่อน +2

    මෙන්න නියම විද්වතුන් . ජය වේවා මාලිමාවට

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 หลายเดือนก่อน +2

    මිනිස් සමිපත් ජාතියේ ආඩමිබරයි

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SumithIndralal-d5e
    @SumithIndralal-d5e 3 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා

  • @malaka80
    @malaka80 3 หลายเดือนก่อน +3

    Obathumata Aubowewa

  • @Upali1955-kf9mx
    @Upali1955-kf9mx 3 หลายเดือนก่อน +2

    පුනරුදයක පෙරනිමිති

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය රටට ජය ඔබතුමා රටට සමිපථක්

  • @pradeepyahalawela
    @pradeepyahalawela 3 หลายเดือนก่อน +2

    Npp jaya wewa❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 3 หลายเดือนก่อน +1

    ලොකු වෙනසක් මාලිමාවට ජය වෙවා

  • @rupikarandeni4176
    @rupikarandeni4176 3 หลายเดือนก่อน +11

    Proud of you as a sri lankan ❤

  • @samanthikranaweera3348
    @samanthikranaweera3348 3 หลายเดือนก่อน

    ඔබතුමා ඇමරිකාවට ගිය නිසාම දැවැන්තයෙක් වුණ නිසාම අද අපට හොදම අවස්ථාවේ උපකාර ලබාගන්න කෙනෙක් අපට හැදිලා හිටියා......
    බොහෝ පින්...තුති ඔබතුමාට....! 💐💐💐🙏❤️

  • @PrabathPrabath-od1rf
    @PrabathPrabath-od1rf 3 หลายเดือนก่อน +2

    ලංකාවට ජය

  • @Damindasuranjith
    @Damindasuranjith 3 หลายเดือนก่อน

    සජියට නම් මුල ඉදන්ම ආපහු අධ්‍යාපනයක් දෙන්න ඕනි කොහොමත් .🤣🤣🤣 ලයිට් දාලා ටෙස්ට් මැච් ගහන්න පුළුවන් පිට්ටනියකුත් මිනිහට හදලා දෙන්න ඕනි.🤣🤣🤣

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273 3 หลายเดือนก่อน

    වැඩ්ඩො ලංකාවට එනවට ඔය campus වල ඉන්න සමහර මාහාචාර්ය නිකමො කැමතිනැ

  • @Adminedu423
    @Adminedu423 3 หลายเดือนก่อน +9

    Really appreciate your dedication sir 🙏

  • @Damindasuranjith
    @Damindasuranjith 3 หลายเดือนก่อน

    වැලි ජාවාරම් කාරයො, චේන් කඩපු උන් ,පස් ජාවාරම් කාරයො ,සාමාන්‍ය පෙළ විභාගයටවත් පෙනි හිටපු නැති උන් රට පාලනය කරනකොට ,රට බන්කොලොත් වෙන එක අහන්න දෙයක්ද ඉතින් .🤣🤣🤣🤣 මාලිමාවට ජයවේවා රටේ බුද්ධිමත් ජනතාවට ජයවේවා .🩷🩷🩷🩷👍👍👍

  • @irekavithanage8159
    @irekavithanage8159 3 หลายเดือนก่อน +3

    ස්තුතියි මේ දැනුවත් කිරීම...පලමුව The life travel channel එකට.
    ඊට අමතරව මේ මහාචාර්‍ය් තුමාට ස්තුතියි.
    ලංකාවේ මිනිසුන්ගේ ඇස් ඇරේවා මාලිමාවට කතිරය ගහන්න සිත් පහල වේවා🙏❤️🧭🇮🇹

  • @emmanuelfernando594
    @emmanuelfernando594 3 หลายเดือนก่อน +2

    Malemawata jayaweava 🙏🙏🙏

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏💜️🌷🌷🇱🇰🇸🇬

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 3 หลายเดือนก่อน +1

    ❤ nothing to worry, NPP has a well qualified Team so they are capable. Congratulations.

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 3 หลายเดือนก่อน +1

    Malimavata jaya weva anura sahodaryata jaya niyati npp akata jaya weva,👍👍👍👍👍🍀🍀🍀

  • @sumithsenevirathne2639
    @sumithsenevirathne2639 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා .

  • @HiranthaDilshan-db1pk
    @HiranthaDilshan-db1pk 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @indrasena9740
    @indrasena9740 3 หลายเดือนก่อน +1

    Oba depalatama theruean saranai.Gulf

  • @PemarathnaJayawardhana-c5n
    @PemarathnaJayawardhana-c5n 3 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤❤❤!

  • @SanwaraThero-x3x
    @SanwaraThero-x3x 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 3 หลายเดือนก่อน +1

    Most children here love Sri Lanka and its people. My two children love going home. They are young adults now. They go on their own with friends. Then they go and see their family

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 3 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 3 หลายเดือนก่อน +1

    Malimawa kiyannema ,kenek pamanak newei,samuhika prayathghayak,ithamath sarthakai,AKD sahodharayage me dhakma age karanawa.rate manawa sampathata wada watina dheyak thama naha.malimawata jaya niyathai

  • @SanathBandara-vx1uf
    @SanathBandara-vx1uf 3 หลายเดือนก่อน +9

    JVP❤❤❤❤

  • @KapilaTennakoon-en4jy
    @KapilaTennakoon-en4jy 3 หลายเดือนก่อน +1

    NPP Jayaniyathai Obatumata Jayawewa.

  • @wimalweerasinghe9505
    @wimalweerasinghe9505 3 หลายเดือนก่อน

    ඔය ප්‍රතිපත්ති කොපි කළ හැක නමුත් සමකල නොහැක