අන්තිමට ජංගි කොටෙත් නෑ | යකෝ.. මට මේ රට හැදෙනවා බලන්න ඕන |Prakampana | ප්‍රකම්පන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 254

  • @Prakampana
    @Prakampana  3 หลายเดือนก่อน +45

    බස් පහක්, බැංකු 14 ක් හෝටල්, බුක් ෂොප්, තේ වතු තියෙන අකුරැස්ස ඩිජිටල් සමුපකාරය |Prakampana - th-cam.com/video/ZakX3Ys8HFA/w-d-xo.html

  • @janithdarshana8990
    @janithdarshana8990 3 หลายเดือนก่อน +73

    නොකියා හිටියට මේවා තමා JVP එකේ සබුද්ධික බලකණු.....වාරණ ආනන්ද සහෝදරයා ආදරෙයි,, ඔයාට වගේම ඔයා වගේ ඔකෝටම.... npp එක වගේ සුන්දර පවුලක් ගොඩ නගනකං අල්ලගෙන හිටියට...👑️🫂🤍⏱️

  • @bgshelton1070
    @bgshelton1070 3 หลายเดือนก่อน +101

    මේ තමයි ජේ වී පී වැඩිම බරක් කරේ තියාගෙන ආපු නිර්භීතව ක්‍රියා කරපු අපේ රටේ මිනිස්සුන්ට නය නැති සහෝදරයෙක්

    • @jbsaumya7876
      @jbsaumya7876 3 หลายเดือนก่อน +9

      ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජය වේවා මාලිමාව දිනවමු ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් ජය වේවා ජයවේවා හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි....

    • @Nirmalu-il3ht
      @Nirmalu-il3ht 3 หลายเดือนก่อน

      31:13 o 31:35 ​@@jbsaumya7876

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel 3 หลายเดือนก่อน +64

    අපි ජඩ මාධ්‍ය බලන්නෙ නැහැ සහෝදරයා❤

  • @user-sl7k
    @user-sl7k 3 หลายเดือนก่อน +49

    _ආනන්ද , රුවන් දෙසොහොයුරන්ට දීර්ඝායුෂ වේවා ! ප්‍රකම්පන නාලිකාව දිනේවා !_

  • @DcdRathnasuriya
    @DcdRathnasuriya 3 หลายเดือนก่อน +54

    ඔබ තුමා ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!තෙරුවන් සරණයි

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +47

    මම නම් tv chanal බලන්නේ නැ සියත ටෙලි වැකිය නම් අනිවාර්යයෙන් අහනවා ..ඔය හිරු දෙරණ පඩන්ගුවන් ගෙ පත්තර තියා උන්ගේ සාකච්ඡා අහන්නෙ නැ ..ආනන්ද ජයකොඩි මහතා තැන තැන ගිහිල්ලා ජනතාව දැනුවත් කරන එක නම් මාලිමාවට කරන්නේ ලොකු සේවයක් ..ඔබ අපි බලාපොරොත්තු වෙන ඒ වෙන මේ වසරේ ඉෂ්ට සිද්ධ වේවා කියා අපිත් විදේශ සිට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..♥️♥️♥️..ඔබ තුමා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏..ප්‍රරකම්පන.👍♥️🌹.ජය වේවා මාලිමාවට ❤❤❤

    • @himanthasoriyaarachchi3465
      @himanthasoriyaarachchi3465 3 หลายเดือนก่อน

      ජනතා විමුක්ති පෙරමුණ ලෝකෙ ලොකුම පවුල කියන්න මට තියෙන හොඳම උදාහරණය තමයි මීට අවුරුදු ගණනාවකට කලින් ජනතාව දැනුවත් කරන පෝස්ටර් ව්‍යාපාර තිබ්බා ලංකාව ම ආවරණය කරන විදියට පැය විසි හතරක් ඇතුළත ලංකාවෙන් පෝස්ටර් ගැහුවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි මොනවත් නිසා නෙවෙයි ඒක පවුලක වගකීමක් හැටියට සලකලා පවුලම එකතු වෙලා ඒ වැඩේ කරන්නේ වෙන කිසිම පක්ෂයකට පැය විසි හතරක් ඇතුළත ලංකාවම ආවරණය කරන්න බෑ කරලත් නෑ

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 3 หลายเดือนก่อน +73

    ආනන්ද සහෝදරයා මාලිමාව අපි දිනවමු

  • @sllivehungry
    @sllivehungry 3 หลายเดือนก่อน +14

    සහෝදරයා ...
    මෙවැනි කතා විලාසයක් NPP වේදිකාවටත් අවශ්‍යයි... ජය වේවා !!!!

  • @gangaappuwa7795
    @gangaappuwa7795 3 หลายเดือนก่อน +28

    මාලිමාවට ජයවේවා 👋👏👏👏👏🙏❤️අපි දිනවමු පෙලගැහෙමු NPP jayaweva JVP jayaweva 👏👏👏👏👏👋👍🙏🙏🙏

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 3 หลายเดือนก่อน +33

    චමුදිතලා මධුසාන්ලා අප්‍රසන්න කල නාලිකා වර්ජනය කරමු!!!!!

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +33

    චමුදිත පඩංගුවා , මදුශාන් ටිකක් පඩංගු වේගෙන එන්නෙ දැන්

  • @AjithSusantha-kn6zg
    @AjithSusantha-kn6zg 3 หลายเดือนก่อน +31

    ආනන්ද සහොදරයට ජයවේවා ❤මාලිමාවට❤ජයවෙවා❤❤❤❤❤

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 3 หลายเดือนก่อน +34

    ඔබ රටට සම්පතක්❤❤

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 3 หลายเดือนก่อน +20

    කවුරු මඩගැහුවත් බුද්ධිමත් ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ පැහැදිලි වෙනසක්. මාලිමාවට ජයවේවා !

  • @nasliibrahim3429
    @nasliibrahim3429 3 หลายเดือนก่อน +18

    වාරණ ආනන්ද ජයකොඩි මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ වේවා!
    🙏 💐 💙

  • @deshanidilki1684
    @deshanidilki1684 3 หลายเดือนก่อน +18

    නියමයි අපේ සගයා❤❤❤❤❤ මාලිමාව දිනෝනවා හොරුන්ට ඇඩෙන්න

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 3 หลายเดือนก่อน +11

    රට වෙනුවෙන් අදත් නිර්භීත හඩක් නගන පක්ශය වෙනුවෙන් බොහෝ දර දිය ඇදපු ඔබට අපේ ප්‍රනාමය සහෝදරයා අදත් ඔබේ ශක්තිය අපිටද මහාජවයක්

  • @hemalathamenike1960
    @hemalathamenike1960 3 หลายเดือนก่อน +15

    2:03 2:08 තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා,!!!❤❤🙏🏼

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 3 หลายเดือนก่อน +11

    ජය කොඩි සහොදරයා, මෙම අපතයින් ගැන රටට.හෙලිකරන්න.

  • @linalll1646
    @linalll1646 3 หลายเดือนก่อน +20

    බුදුසරනයි.කුවේට්.දිර්ගායුස.🎉🎉🎉🎉🎉🎉🎉

  • @maryfernando6685
    @maryfernando6685 3 หลายเดือนก่อน +9

    අපි මාලිමාවට ..කවුරු මොනවා කීවත් මාලිමාව වට්ටන්න කාටවත් බැහැ .මේ පාර අපේ රටේ ජනාධිපති අනුර කුමාර සහෝදරයා තමයි .ඒක ස්ථිරයි .ජය වේවා ජාතික ජනබල වේගයට ජය වේවා මාලිමාවට ..

  • @GunawardanaHA
    @GunawardanaHA 3 หลายเดือนก่อน +23

    මේ ඔබගේ මෙහෙවරට ස්තුතියි.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +16

    ආනන්ද වාර්තන සහෝදරයා මාත් මැරෙන්ඩ ඉස්සෙල්ලා මේ රට ලස්සන රටක් වෙනව දකින්න ආසාවෙන් ඉන්නවා ඒකත් දැන් නං එන්න එන්න වෙන්නේ නෑ වගේ 😢

  • @wasanthakumara3196
    @wasanthakumara3196 3 หลายเดือนก่อน +32

    ජය වේවා මාලිමාවට

  • @harshanirangika3005
    @harshanirangika3005 3 หลายเดือนก่อน +12

    ජාතික ජන බලවේගයට ජය වේවා
    ආනන්ද සහෝදරයා ට දීර්ඝායුශ නිරෝගි සම්පත්තිය ප්‍රාර්ථනා කරම්.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +10

    තවමත් හිරු එකේ පත්තර පුංචා කරන්නෙත් ඒසක්කිලි වැඩේ රෙදි නැතුව.

  • @upalisriyananda9626
    @upalisriyananda9626 3 หลายเดือนก่อน +21

    ඔබතුමා දකිද්දී මට මතක් වෙන්නෙ මැක්සිම් ගෝර්කි අම්මා.ඔබතුමා ගැන ඉදිරියේදී ලියවෙනවා සත්තයි.

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน +1

      AYYO GORKI MEE HARAKEK NOWEYI

    • @sanjeewa7229
      @sanjeewa7229 3 หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934muta pissu thada wela

  • @amalimal8841
    @amalimal8841 3 หลายเดือนก่อน +15

    වමුදිත සහ මදුශාන් මොන නරියෙක් ද

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 3 หลายเดือนก่อน +9

    මේ ජනාධිපතිවරණයෙදි තමයි සියළු මාධ්‍ය මාලිමාවට එරෙහි වෙන්නේ කියල අනුර කිව්ව වගෙ ,සිරසෙ "දවස" කරන රොෂාන් වටවල NPP එකට ගහන්න පටන් ගත්ත.

  • @senadeeraabeysekara6315
    @senadeeraabeysekara6315 3 หลายเดือนก่อน +7

    Jvp වෙනුවෙන් කොන්දේසි ව්රහිතව ඉදිපත් වෙන (අවෂ්‍ය මොහොතේ )ඔබ කිව් වැනි කෙනෙකි.ඔබට දීර්ඝායු .❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +26

    ජයවේවා මාලිමාවට .

  • @Wick90
    @Wick90 3 หลายเดือนก่อน +22

    මාලිමාවට ඡයවේවා 🌹❤️🧭🧭🚀🚀💪💪

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 3 หลายเดือนก่อน +5

    මාලිමාව පමණි ඇතේ සහොදරයා ජයවෙවා ඔබගෙන් ඉගෙනගන්න දේවල් තවත් ඇත දැනුවත් කරන්න රටේ මිනිසුන් වහල්ලු රතිඤ්ඤා පත්තු කළා ඊයේ බත් බැලයො අරක්කු බෝතලෙට රතිඤ්ඤා පත්තු කළා පඩංගු ගෑණු කිරිබත් කනවා නෙද

  • @SameeMadushanka281
    @SameeMadushanka281 3 หลายเดือนก่อน +12

    Mona mada gauwath rate minissu dannawa karanna one mokadda kiyala ජයවේවා JVP ❤️ NPP 🧭

  • @lalithMadugoda
    @lalithMadugoda 3 หลายเดือนก่อน +6

    ජයවේවා සහෝදරය ,ඔබ මාලිමාවට ශක්තියක් .
    ඔබගේ කැපකිරීම විශිෂ්ඨයි .ජයවේවා .

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 3 หลายเดือนก่อน +7

    26-27රටම ඉවරයි නය අරන් කිරි බත් කාපල්ලා ,රැවටෙන්න ඵපා, දරුවන් ගැන හිතන්න,

  • @SameeMadushanka281
    @SameeMadushanka281 3 หลายเดือนก่อน +13

    Oba thumata බුදුසරණයි 🙏 thamath e wagema rata adarei

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 3 หลายเดือนก่อน +4

    ඔබතුමාට ජයවේවා . ලොකු සේවයක් මේ වන විට ඔබතුමා කරමින් පවතිනවා . නිදුක් නීරෝගී බාවය ලැබේවා . මාලීමාවට ජයවේවා .

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน +4

    සහෝදරයා බටලන්දේ වදකය ගැන රටම දැන්වත් කරන්න.
    මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් බව මහින්දානන්ද අලුත්ගමගේ වීරවංශ ගොංමන්පිල මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් චමල් වැනි චෞරයන් පවා රටට ජනතාවට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට ඇත.
    රනිල් වික්‍රමසිංහ කියන මිනීමරුව චෞරය එළවා දැමීමට තමයි ගෝඨා බලයට ආවේ.
    ඒ ගෝඨා බැසිල් නාමල් චමල් මහින්ද රාජපක්ෂ ල
    තමයි නැවත ඒ හොරා මිනීමරුව තක්කඩිය ජනාධිපති පුටුවේ වාඩි කලේ.

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 3 หลายเดือนก่อน +8

    මදුශානුත් චමුදිත ගේ පාරෙම යන්නේ.💩💩

  • @kusumkumari3929
    @kusumkumari3929 3 หลายเดือนก่อน +13

    N.p.P congratulations ❤❤❤❤

  • @sanojKaburupitiyaarachige
    @sanojKaburupitiyaarachige 3 หลายเดือนก่อน +10

    ආදරෙයි සහෝදරයා❤❤❤❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 3 หลายเดือนก่อน +4

    ගැම්මක් තමයි
    විසඳුම ජාතික ජන බලවේගය . මාලිමාවට ජයවේවා.

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 3 หลายเดือนก่อน +4

    අපි සියලු දෙනා එකතු වෙලා මාලිමාව දිනවමු 🧭❎👍👍👍👍👍👍👍👍👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👫👬👭🙋‍♀️🙋🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹✅

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage 3 หลายเดือนก่อน +5

    බටේගෙ අයියගෙ චැනල් එකට ආවෙ ඕක හුබහෙන් ඇදල ගත්ත තලගොයෙක් වගේ. දැන් ඌ හිතන් ඉන්නෙ ඌට වඩා පොරක් නෑ කියල. තව කට්ටිය හිටිය. දැන් වැඩිය සද්ද නෑ. දන්නව තව පෝය තුනකින් කන්න වෙන බව. වයසට ගීහින් අබලන් උවත් ඔබේ තාරුන්‍යයට මගේ ආචාරය.

  • @SmallHead-s1b
    @SmallHead-s1b 3 หลายเดือนก่อน +4

    As usual NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

    • @dilanHewage
      @dilanHewage 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @sunilgamage9605
    @sunilgamage9605 3 หลายเดือนก่อน +5

    නමුත් මේ වෙලාවේ අනුරගේ ආරක්ෂාව වැදගත්ය

    • @dilanHewage
      @dilanHewage 3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 3 หลายเดือนก่อน +11

    ජයවේවා ❤❤

  • @lionelpatabendi7849
    @lionelpatabendi7849 3 หลายเดือนก่อน +5

    ජීව ගුණය රැක ගැනීම ගැන සන්තෝෂයි සොයුර!

  • @apidennamusicroom
    @apidennamusicroom 3 หลายเดือนก่อน +7

    චමුදිත යනු මාධ්‍ය ගනිකාවක්..ඔහු දිනෙක මාධ්‍ය සමාජ රෝගියෙක් වේලා 33 කාමරයට වී කස කසා ඉඳියි.😂

    • @manojasanjeewani
      @manojasanjeewani 3 หลายเดือนก่อน +1

      බලාපොරොත්තු හිරගෙදර.

    • @anandakularathna6030
      @anandakularathna6030 3 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @sarathmaddumage5439
    @sarathmaddumage5439 3 หลายเดือนก่อน +7

    NPP NPP NPP NPP NPP NPP NPP NPP,,,, 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭ANURA ANURA ANURA ANURA ANURA ANURA ANURA

  • @DayansBandara
    @DayansBandara 3 หลายเดือนก่อน +3

    චමුදිතයා තරම් පහත් මාධ්‍යවේදියෙක් දැකලා ම නෑ

  • @manojasanjeewani
    @manojasanjeewani 3 หลายเดือนก่อน +8

    NPP ජයවේවා ❤❤❤

  • @nalinbatagolla9891
    @nalinbatagolla9891 3 หลายเดือนก่อน +2

    වාරණ සහෝදරයා ආදරෙයි අහස තරම් ! තෙරුවන් සරණින් ප්‍රර්ථනාව ඉෂ්ඨ වේවා ! අරගලයට ජය 👊

  • @niroshandk4320
    @niroshandk4320 3 หลายเดือนก่อน +6

    Very important program
    ❤❤❤❤❤❤❤❤❤❤
    Jathika jana Bala wegayata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomamapa8718
    @anomamapa8718 3 หลายเดือนก่อน +4

    තේ කඩයක් කරන එකයි රටක් පාලනය කරන එකයි කොහොමද සමාන කරන්නෙ ඒ ප්‍රශ්නෙම ඔලමොට්ටල ගොන් ප්‍රශ්නයක්නෙ ඒ කියන්නෙ තේ කඩයක් හොදට කරගෙන යන අය ඔක්කොටම රට පාලනය කරන්න පුලුවන් කියන එකද එහෙනම් ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ හොදටම තේ කඩයක් කරන කෙනා තෝරලා රට බාර දෙමු NPP මෙතෙක් රටට කල දේවල් ප්‍රසිද්ධ කරන්න අපේ රටේ ඉන් නේ වැඩි දෙනෙක් මෝඩයෝ නිසා වාර ගනණක් ඔය වගේ දේවල් ඔලුවට දාන්න ඕනෙ නැත්නම් මීටර් වෙන්නෙ නෑ

  • @ekanayakewm9971
    @ekanayakewm9971 3 หลายเดือนก่อน +3

    වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා❤❤❤❤ජයවේවා❤❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 3 หลายเดือนก่อน +3

    බුදුසරණයි ඔබ දෙදෙනාට ඉජිප්තුවේ සිට

  • @asitharanjan8177
    @asitharanjan8177 3 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත මම අදත් වැඩසටහනක් බැලුවා මාලිමාව ඇතුලේ ගැටුම් කියලා ?⁣ මෙිගැනත් හොයලා බලන්න ස්තුතියි

  • @sajeewaperera2034
    @sajeewaperera2034 3 หลายเดือนก่อน +3

    අනිවාර්යෙන්ම අපි හැමෝම මාලිමාවට රට විරුවෝ❤❤❤

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 หลายเดือนก่อน +4

    සමිපුර්ණ ඇත්ත මහත්තයෝ ඔබතුමාගෙ කතාව

  • @sunilfernando9928
    @sunilfernando9928 3 หลายเดือนก่อน +5

    ආනන්ද සහෝදරයා තාමත් තරුණයෙක් ......respect you bro.....!

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 3 หลายเดือนก่อน +3

    දැන් දැන් සිතට දැනෙන සතුට කියලා වැඩක් නෑ සැම පැත්තකින්ම මාලිමාවට නැගිටලා ඉවරයි රටේ යහපත වෙනුවෙන් සියලුම දෙනා අවදි වෙමු අනාගත පරපුරට නිදහස් නිවහල් රටක් තනමු.
    මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @Hasthi-un7px
    @Hasthi-un7px 3 หลายเดือนก่อน +2

    වාරණ ආනන්ද සහෝදරයා ට අපගේ ගෞරවණීය ප්‍රනාමය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @sisirajayasinhge6526
    @sisirajayasinhge6526 3 หลายเดือนก่อน +7

    J v p❤❤❤❤ N p p♥️♥️♥️ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 หลายเดือนก่อน +2

    චමුදිත බල්ලා තොගේ කට චප්ප කරගන්නයි හදන්නේ

  • @jbsaumya7876
    @jbsaumya7876 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක්...

  • @terrencemg
    @terrencemg 3 หลายเดือนก่อน +2

    ඔයා වගේම අපිත් jvp npp වෙනුවෙන් මහන්සි වෙනවා, ඒත් දැන් අපි ක්‍රියාකාරිකයෝ නෙමෙයි.

  • @jayshn-n9575
    @jayshn-n9575 3 หลายเดือนก่อน +2

    මේ සහෝදරයව මම දන්නෙ 71 කාලෙ සිට .
    මෙයා කියන කථාවල් ඇත්ත . ඒ වගේම හොද මතකයක් තියෙනව .
    මේ සහෝදරයා ගැන මම ඉතාමත්ම සතුටුයි , ආඩම්බරයි . නියම වානේ
    Stainless steel .
    මුලු ජීවිතයම ජවිපෙ වෙනුවෙන් .

  • @leelaratnebandara
    @leelaratnebandara 3 หลายเดือนก่อน +2

    😂මට 70 යි. ඉන් 54ක් ජවිපෙ හිතවතෙක්. අානන්ද සොයුර. දැං නම් අපටත් සතුටින් මැරෙන්න පුලුවන් වගේ.

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 3 หลายเดือนก่อน +2

    ඔබතුමාටදීර්ඝායුශලබේවා,ජයවේවා

  • @nilanthichithralatha9026
    @nilanthichithralatha9026 3 หลายเดือนก่อน +6

    🧭❌🧭❌🧭❌🧭❌🧭❌❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 2 หลายเดือนก่อน +1

    උදාර.මිනිසුන්. අතර.උදාරම.මිනිසෙකුගේ. විස්තරය.රටටහරීමවටිනව.ජවිපෙ.දිගුකල්දිනෙවා.

  • @helankacchannel5470
    @helankacchannel5470 3 หลายเดือนก่อน +2

    ඔබතුමා ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 3 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤

  • @ranjeerajee5497
    @ranjeerajee5497 3 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤

  • @ranjeerajee5497
    @ranjeerajee5497 3 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤

  • @dssobandula2001
    @dssobandula2001 3 หลายเดือนก่อน +2

    ඔබ වගේ සහෝදරයෙක් ජ.වි.පෙ බිහි කිරිම අති විශිෂ්ඨයි.

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe 3 หลายเดือนก่อน +1

    චතු මධුරය කියා තෝ රසකර බුදින
    හොර ධනපති හැත්තගේ මල පහ පරණ
    ඒකට අපට කම් නෑ බොරුවට බුරන
    කරපං නතර මේ පවසන්නේ හොදින😊😊😊😊😊👺👺👺👺😡😡😡😡😡

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 3 หลายเดือนก่อน +1

    චමිදිට සල්ලි ලැබෙනවානම් ගෑනිගෙ රෙද්දකඩල උනත් පෙන්නන තරමට තිරිසනෙක් වෙලා!

  • @Athula.
    @Athula. 3 หลายเดือนก่อน +9

    👍👍👍

  • @nilanthasandakalum6440
    @nilanthasandakalum6440 3 หลายเดือนก่อน +2

    නියමයි පැහැදිකිරිම සුපිරි❤❤ අාදරේයි මලිමාවට ජයවෙිවා

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 3 หลายเดือนก่อน +1

    ඔබ කිව්ව හරියටම හරි චමුදිතය කියන කාලකන්නි දේශපාලකයොන්ගෙ ගූ කන පුත්තලම් බූරුවගෙ කටට පානුවො ගහනවම තමයි..මාලිමාවට ජයවේවා ..🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️📍📍📍📍🎯🎯🎯🎯🎯

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 หลายเดือนก่อน +1

    ජය වේවා !
    අපේ වාරණ ආනන්ද සහෝදරයටත් ප්‍රකම්පණ පුතාටත් ජයම වේවා !
    මාලිමාවට ජයම වේවා !

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 3 หลายเดือนก่อน +1

    ජඩ මාධ්‍ය මොක මඩගැසුවත් දැන් මාලිමාව වටිටන්න බැහැ ජනතාව මාලිමාව දිනවනවාමයි සහොදරයා.

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 3 หลายเดือนก่อน +1

    චමුදිතයා වුකලී මාධ්‍යය ගනිකා වෘත්තියේ යොදවපු පිංපියෙක්.

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 3 หลายเดือนก่อน +4

    🧭🧭🧭👍👍👍

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayathilakark6403
    @jayathilakark6403 2 หลายเดือนก่อน +1

    අපි බහුතරයක් දශක කිහිපයක් මාරුවෙන් මාරුවට බලයේ සිටි දූෂිත හොරුන්ට රැවටුණු අය වෙමු.
    මාලිමාව පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමෙන් පසුව රට ගොඩ ගත හැකි එකම දේශපාලන පක්ෂය වන බව පැහැදිලිවම පෙනී ගිය හෙයින් අපේ පවුල් ඥාතීන් හිතවතුන් ගම්බිම් පිටින්ම මාලිමාව වටා එක රාශී වී හමාරයි

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 หลายเดือนก่อน +1

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම ව්කුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා

  • @bandusilwa7967
    @bandusilwa7967 3 หลายเดือนก่อน +2

    ජඩ මාද්ය අපි නම් බලන්නේ නෑ මාලිමාවට ජයවේවා.

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා අනුර සහෝදරයා ට ජයවේවා

  • @ViduMithul
    @ViduMithul 3 หลายเดือนก่อน +2

    අපි අනුරට අනුර අපිට රට අනුර්ට අනුර රටට මම ජයසිංහ

  • @ChamindaMrs
    @ChamindaMrs 3 หลายเดือนก่อน +4

    Niyamae malimawata jayaweva

  • @hewalandageravindra18
    @hewalandageravindra18 3 หลายเดือนก่อน +4

    ❤❤❤NppJvp jayawewaa ❤❤❤

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 3 หลายเดือนก่อน +4

    Malimawata🎉

  • @wimalnandasiripuhulbeneged8484
    @wimalnandasiripuhulbeneged8484 2 หลายเดือนก่อน +1

    හරියට හරි එතුමාගේ අදහස ඉස්තිර කරන්න .ස්තුතියි.

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 3 หลายเดือนก่อน +2

    නියමයි ❤❤❤❤

  • @ajithkumara6887
    @ajithkumara6887 3 หลายเดือนก่อน +1

    Good good තාත්තා