4:00 අපි අනුරව අගය කරන්නේ ඔහු විධායක බලයේ සිටින ඔහුගේ අනුගාමිකයන්ට ආදර්ශයක් දෙන බැවිනි. 4:00 We admire Anura because he sets an example for his followers in the executive branch.
Its OK with your way of thinking but now why don't you give a wide range of knowledge to citizens on political social economical knowledge with linking the world as I hope you got knowledge by travelling around the world I think you are still with the same old mentality be smart I think you are still living in 1950 try to get back to 2024 thanks
Total gibberish! The state of the relationship between (eg: communication, closeness, awareness...) an elderly parent and child is highlighted through the incident where Anuras mother sought treatment via the government hospital system. The son must have been too busy (following his dream) for too long to fuss about his mother. Shame on him. So stop making Anura shine!
I agree with your perspective. People should not use their influence to gain undue advantages, especially in matters involving government hospitals. In this case, we cannot be certain of AKD's financial situation, as he has made significant sacrifices throughout his life for the political ideology he upholds. While there is nothing commendable about simply adhering to what is right, I must point out that you interpreted a similar situation differently when Jackson Anthony's family leveraged their influence to misuse the government hospital system.
අනුර ගෙ අම්ම මීට කලිනුත් අසනීප වුණාම රජයේ රෝහලට යන්න ඇතී. ඉතින් අම්මා ස්පිරිතාලෙට ගියා. පුතා අම්මව බලන්න ගියා. අපි නැට්ට පාගගෙන බෙරිහන් දෙනවා.
ඇයි හිටපු ජනාධිපති ඩී.බී.විජේතුංග මැතිතුමා අවසන් කාලයේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබා ගත්තේ
මම වෛද්‍යවරයෙක්.. ඔය වැඩේ නිසා හොඳ දෙයක් වෙනවා..
දැන් සෞඛ්‍ය සේවක අපිට ලොකු පීඩනය ක් එනවා.. ජනාධිපති හෝ ඇමති කෙනෙක් ගෙ කෙනෙක් වුනත් එන්න පුළුවන් අපේ වාට්ටු වලට..
ඒ නිසා අපි ට ඉහළ ම ප්‍රමිතියේ බෙහෙත් සහ සේවා සපයන්න අනියමින් බල කෙරෙන තත්වය ක් දැන් තියෙන්නේ..
ඉස්සර ට වඩා බොහොම සැලකිල්ලෙන් ඉන්න වෙන්නේ..
වරදක් වුනත් ඔය වගේම media එදාට එනවා..
කාට ත් සම සේවය තමයි.. ලෙඩ්ඩු සමාන වුණා ට මාධ්‍ය ආවරණය අසමාන යි..
😂
ජනාධිපති අරමුදලෙන් බෙහෙත් ගත්ත උන් ගැන මුකුත් කියන්න අදහසක් නැද්ද...
අදහසක් තියනහින්ද තමා බං පු#ට පයින් ගහල එලෙව්වෙ.
අදහසක් තියෙනව මුට අම්මට බෙහෙත් ටිකක් අරන්දෙන්න සල්ලි නෑ චන්දෙට කෝටි ගනම් වියදම්කරන්න තියෙනව මේත් රජයේ සල්ලිතමයි වියදම් කරන්නෙ ගොනෙක් වෙන්න එපා
@@thusira55kumara7ub vage modayek 🐂🐂😅
@@thusira55kumara7බූරු පගයො ඡන්දෙට වියදම් කරන්නෙ උඹෙ අම්මගෙ සල්ලි නෙවෙයි පක්ෂෙ සල්ලි
4:00 අපි අනුරව අගය කරන්නේ ඔහු විධායක බලයේ සිටින ඔහුගේ අනුගාමිකයන්ට ආදර්ශයක් දෙන බැවිනි.
4:00 We admire Anura because he sets an example for his followers in the executive branch.
jvp එවුන්ට විශාල හීනමානයක් තියෙන එවුන් දැන් මුං මේ ජනාධිපති තනතුරට වගේ ඇවිල්ලා මුන්ට දන්නෑ මුන් මොනවද කියන්නේ කරන්නේ කියලා ඕකයි වෙලා තියෙන්නේ,
ජේවීපී හැමෝම හීනමානයෙන් පෙලෙනවා කියලා ඔබ කියන්නෙ , හැමෝගෙම වයිද්‍යා වාර්තා පරීක්ෂා කරලා බලලාද .? ඔබ මනෝවෛද්යවරයෙක්ද ,නැත්නම් ඔය විදියට නිගමන වලට එන්න බැහැනෙ
It is a shame of you
Jvp එක්ක ඇරියස් තියෙන උන්ම තමා මානසික ලෙඩ්ඩු. හීනමානකාරයෝ තමා බොරුවට රගන්නේ. උන් රගලා රගලා කෙලවලාම දැම්මා රටට😅
❤❤❤❤❤
Anith un damagena hitiya Hari thamai me
ඒ මිනිස්සුන්ට සාමාන්‍ය ජිවිත ගත කරන්න දෙන්නැති වහල්ලු
ඔච්චර සල්ලි තියාගෙනත් රටට බරක් යෙන්න ආන්ඩුවෙ ස්පිරිතාලෙටම යනවා බෙහෙත් ගන්න. කම්මැලිකමට අම්මව හොඳ ඉස්පිරිතාලෙකට යවන්න්න නෑ බලු පුතා
හොඳ පිළිතුරක්.
ඉතින් මේ ඡායාරූප ප්‍රසිද්ධ කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් වගේ නෙ ඔබ කතාකළේ
ඇත්ත.. වහල් මානසිකත්වය .. ෆොටෝ ගහල දාන්නෙත් චූන් කරන්න..😊
ඉතින් මහින්ද ප්‍රතිකාර ගත්තෙත් කොළඹ මහරෝහලෙන්
අපි බලාපොරොත්තුවන දේ ඉෂ්ට වෙනවනම් ඒක ප්‍රසංසා කළ යුතුයි. පොල් නෑ කිය කිය කෑගහන්න විතර ද ඕන. ප්‍රසංසා කළයුතු දේට ප්‍රසංසා කළ යුතුයි.
ගොං ජෙප්පෝ😂
ඔච්චර සල්ලි තියාගෙනත් රටට බරක් යෙන්න ආන්ඩුවෙ ස්පිරිතාලෙටම යනවා බෙහෙත් ගන්න. කම්මැලිකමට අම්මව හොඳ ඉස්පිරිතාලෙකට යවන්න්න නෑ බලු පුතා
ලංකාවෙ ඉන්න වහල්ලුන්ට ඕව තේරෙන්නෙ නෑ
ඒකේ හානිය තමයි,පුතා ඇද උඩ,අම්මා පුටුවේ.අම්මට වඩා පහළින් ඉන්න තිබුනා.ඒක ෆොටෝ එක ගහපු කෙනාට තේරුනේ නැද්ද ,අනික විශේෂ කාමරයක ඉන්නේ.
කොහොම උනත්,කමක් නෑ,ඕවා අපි වගේ මහජතාවට වැඩක් නෑ.හේතුව රට කරන්න සරල කම තිබ්බත් නැතත්,කරන්න බැරි නම්,ඒ ජනාධිපති ත් තවත් එක් කෙනෙක් විතරයි.හෑලි වැඩක් නෑ අපිට.
true
😅😅😅😅😅😅
දැන් ශෝ දැමීම අඇති,දුන් පොරොන්දු ඉශ්ට කරන්න
100% ඇත්ත ,අපි තමා මතවාද වලින් වත් දියුණු නැ❤
මේ වගේ පොඩි දේවල් ඇති අපේ රටේ මිනිස්සුන්ට මහා දෙයක් වෙන්නෙ.මේවා මාධ්‍ය සංදර්ශන.
හොඳ විග්‍රහයක් සේපාල් ...!!
ඒ වගේම දැන්
නලින්ද ජයතිස්ස ඇමැතිවරයාගේ දරුවෙකු තම අසනීපයකට බෙහෙතක් ලබා ගන්න නාගොඩ ඉස්පිරිතාලේ පෝලිමක හිටගෙන ඉඳීවිද..?
අව්‍යාජ නිහතමානීත්වයත් ශෝභන නිහතමානීත්වයත් කියන්නේ දෙකක් කියලායි මට නම් හිතෙන්නේ.. දියුණු රටක් නොවී එවැනි රටවල සමානතාවයන් ගැන කයිවාරු ගහන බොරු ශෝභන මෝඩයින් ගොඩක් ඉන්න රටක් මේක .!! 😂😂
සහතික ඇත්ත
නියම කතාව ශෝභන නිහතිමානිකම😂
😂😂😂
75 වසරක සාපය නිසා තමයි උන්නැහේගේ මෑනියන්ටත් නොමිලේ ප්‍රතිකාර ගන්න ඉඩ ලැබුනේ
👍
😂😂
75 වසරක සාපය නිසා තමයි වික්‍රම සිලින්ඩර් අපේ සල්ලි වලින් බෙහෙත් ගන්න සිංගප්පූරුවට යන්නේ.
සාපය කියන්නෙ මොකූත්ම නොකල එක නෙවෙයි ඉතා අඩූවෙන් දේවල් කරල තියෙන එකයි..
Mun ta pissu bn owa kiyala wadak na @@UdeniWanninayake-s1w
සේපාල අයියගෙ විග්රහ කිරිම් එක අන්තයකට කොටුවෙලා කියල හිතෙනවා..🧐
සේපාල් ...ඔය කතාවෙ තව පැත්තක් තියෙනවා....ඒ මව රජයේ රෝහලට ගියාම....ඇය බලන්න අනුර ගියාම..ඒව වීඩියෝ කරල මාධ්‍යයේ ප්‍රචාරණය කරල වෙනම තැනකට ගෙන යන නිසා තමයි කවි ගී ලියවෙන්නෙ...
අපේ තාත්තත් හිටිය කළුබෝවිල මමත් ගියා බලන්න කවුරුවත් වීඩියෝ කරල සමාජ මාද්යෙ දැම්මේ නෑ...
සේපාල කියන දේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉන්න ව නම් අපි කොච්චර වාසනාවන්ත ද......
ABBA ප්‍රසංගය බලන්න කැනඩාවේ යාළුවෙක් 50000 ටිකට් දීලා හරිනි, ටිල්වින්, විජිතට🎉 මේ වගේ දේකට උදව් කරන්න...
වරායකට නැවක් ආවහම නිව්ස් එකක් නෙවෙයි, ආන්ඩුවේ ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගන්න එක නිව්ස් එකක් වෙලා
මිනිසෙකු ලෙස මම දැනටමත් මෙම ආදරණීය කාන්තාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත්තෙමි, නමුත් මගේ ප්රශ්නය වෙනස් ය, මීට පෙර ඒ.කේ.ඩී පැවසුවේ ගුවන් තොටුපලට ගොඩබසින ගුවන් යානයක් ප්‍රවෘත්තියක් නොවන බවයි, එබැවින් මව රජයේ රෝහලකින් බෙහෙත් ගැනීම ද ප්‍රවෘත්තියක් නොවේ.
You have the insight❤
හොද.පෑහැදිලි.කිරීමක්
100% agree with you
අනුර ඔයදේ කරේ අන්අයට ආදර්ශයත් දෙන්න නෙමෙයි සිය පක්ෂිකයන් ආදර්ශයක් දෙන්න
ගුන ගයන්න ඕන ජනාධිපතිවරයාගේ මවට උවද ප්‍රතිකාර ගන්න පුලුවන් සෞඛ්‍ය සේවවක් රෝහල් පද්ධතියක් වෛද්‍යවරුන් ලංකාවෙ බිහිකරපු උන්ට
හොද විග්‍රහයක් 👍
විශේෂය තමයි සර් කවදාවත් නැති දෙයක් දැන් වෙලා... හොදයි එන වාරයෙ සජිත් ජනපති වූනොත් එයාගෙ අම්මා ඔය වගේ ප්‍රථිකාර ගන්නවාද... ආයෙත් පරණ විදියටමයි... ඉතිං අනූර ජනපති කලදේ විශේෂයි කියල මිනිස්සුන්ට..හිතෙනවානෙ..බලන්න දැන් සුපිරි රෝහලකට ගියානම් අහනවා මොකද ඉස්සර ගියාද කියල..ඉස්සර පෝලිමේ හිටියා කියනවා.... මොක කලත් වැරදියි..😮
You are Correct
යමෙක් දිගින් දිගටම වර්දදෙහි යෙදිල ඒ වරදින් මිදුනු කල ගුන කිව යුතු නැද්ද ඒ කෙනා ඒ වර්ද දිගින් දිගටම කරනවා විනා වර්ද නැවතීම විශේෂ කරුණක් නොවේද
මටත් මේ අදහස් ටිකම තිබුනා.බලාපොරොත්තුවක් තිබුනා ඔබතුමා ගැන.video එකක් කරයි කියලා.ස්තුතියි ❤
Well said.
මෛත්‍රීපාල ලොක්කත් ආපු අලුත ගෙදරින් ගෙනාපු කෙහෙල් කොලේ බත් කනවා, කඩේට ගිහින් තමන්ගේ සෙරෙප්පු තමන්ම තෝරනවා එහෙමත් පෙන්නලා මීඩියා ෂෝ දානව අපි දැකල තියෙනවා.
ඔබ තුමා හරිම සාධාරණ විග්‍රහයක් කලා.ස්තුතියි
ඇත්තටම ජනාධිපතිතුමා මේ පෙන්නුවේ ආදර්ශයක්. ඕන කෙනෙකුට විවිධ විදිහට මේක අර්ථ දක්වන්න පුළුවන්. ඒක ඒ අයගේ අයිතිය.
Vary Good Sar
❤❤jappanga❤❤wahal❤bawayaa❤❤❤
හොද විග්‍රහයක් සාධාරණ කථාවක්
අවශ්‍ය විවේචනයක්
මෙය හැමෝටම කරන්න බැ
අම්මා ගැන පුතා බලාගන්න ඕනෙ ( මොකා වුනත්).
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
👍👍👍
Anura is a millionaire. He can spend any amount of money for his mother
This is not a big.thing to talk
👍🏻👍🏻👍🏻👏👏
ජය.වෙවා
මමත් හිතපු දේම ඔබතුමාත් කීවා .
හෑලි ලියන අයට හෑලි ලියන්නත් ප්රශක්ති ගයන අයට ප්රශක්ති ගයන්නත් නිදහස අයිතිය තිබිය යුතු නොවේද?
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲
ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝදරත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
[12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
[12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/
As he said it should be the way
Please adhere to this.
😂.. තේරෙන්නේ නැද්ද? ටිකටික රජාගේ චරිතය ගොඩනගන්න හදන්නේ... 76ට පිං දීපල්ලා ... 😂
😂😂
MR, RW paraajaya baaraganna purudu aya. AKD, JVP, NPP nadayata paraajaya baara ganna puruddak naha vagei penenne.
Ochchara amarunam hamba una salli tikak wiyadam karala private hospital eheka nawaththanna pls
Sahathika aththa👍👍👍
Good to auction Mother to collect some votes.Why dont you put that janathipathi reduced the cost of living by many ways.shame on you people.
Aaa amma giya aka tama wadagatt.....anik un giyee singappurune
I think, the utopia you expect doesn't exist.
පුද්ගලික රෝහලකට ගියත් අන්තිමට රජයේ රෝහලකට යන්නවේනාවාආ
ලංකා හොස්පිටිල් එකේ
Sudantha.kiyanne.amu.modayek
e ammata ithiyak thiyenawa rajaye rohalakata yanna
Its OK with your way of thinking but now why don't you give a wide range of knowledge to citizens on political social economical knowledge with linking the world as I hope you got knowledge by travelling around the world I think you are still with the same old mentality be smart I think you are still living in 1950 try to get back to 2024 thanks
Thanks for your gobbledegook 😮
Total gibberish! The state of the relationship between (eg: communication, closeness, awareness...) an elderly parent and child is highlighted through the incident where Anuras mother sought treatment via the government hospital system. The son must have been too busy (following his dream) for too long to fuss about his mother. Shame on him. So stop making Anura shine!
I agree with your perspective. People should not use their influence to gain undue advantages, especially in matters involving government hospitals. In this case, we cannot be certain of AKD's financial situation, as he has made significant sacrifices throughout his life for the political ideology he upholds. While there is nothing commendable about simply adhering to what is right, I must point out that you interpreted a similar situation differently when Jackson Anthony's family leveraged their influence to misuse the government hospital system.
හොද විග්‍රහයක්
❤❤❤❤✊🫶👍🙏🏼
ඇත්ත ,ඔබේ කතාව හරි.
කවුරුත් විශේෂ සැලකිලි ලැබෙනවා නම් රජයේ රෝහල් වලට යන්න මැලි වෙන්නෑ.
කතාවක් වයිරල් වෙනවා දිසානායක මාතාව ඉන්නේ අනුරාධපුර කැනෝලා පුත්ගලික රෝහලේ කියලාත්.
රූප රාමු වලිනුත් පේනවා රජයේ රෝහල් වාට්ටුවක් නොවෙනා බවත්.
ඇයි හැම දේකට ම රාජපක්ෂ වරු උදාහරණ යට ගන්නේ.
රාජපක්ෂ ලාට මෛත්‍රීපාල ,ප්‍රේමදාස ලාට තරම් අහේනිය ක් තිබුනේ නෑනේ.
මහින්ද කියන්නේ නීතීඥයෙක්නේ.
නමුත් මෛත්‍රීපාල ගොවියෙක් ගේ පුතෙක් ,පුංච් තැනකින්ලුනේ ආවා කියන්නේ.
කොහොමද අද සහෝදරයන් ,දරුවන් ඉන්න තැන .
ප්‍රේමදාස ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ.
එයාගේ දරුවෝ කොහොමද පිටරට පාසල් වලට ගිහින් ,දුව කෝටිපති වියාපාරිකාවක් උනේ.
ඔය කව්රුත් දේශපාලනට ඇවිත් විශේෂ අවස්ථාව න් ලැබිලා තමයි අද ඉන්නා තැන්වල වැජබෙන්නේ.
අනුර ලාත් තව අවුරුදු 7 - 8 ක් ගියහම බලාගන්න පුලුවන් වේවි එයාගේ සනුහරේත් ඉහලින් වැජ්බේවි.
තමාගේම කියා ජාතක ද දරු මුනුබුරන් සිටින්න ඕනේ එකටත් .මොකද දරු කැක්කුමක් තියෙන්නත් එපා යෑ.
රනිල්ට දරුවන් නැති නිසා එවැන්නක් සිදුනොවේවි.
Supiri pahadili kirimak
Une neti deyak wenakota vishesai
මම
Attha.neda.ekat.okanam.sobana.wadak😂😂
අපතේ නොයන අදහස්
Oya.monnava.unath.appeta.Anura.hondae
Sepal this is good lesson other derty politician.do not discriminate npp.only 2months they come in to power wait and see .
Me rate inna wahal hathata oya chinthane thibuna nam mekath diunu ratak mun danne ena ena ekata puka denna witharai
❤🌏🌷❤🌷🌏❤🌷
ප්‍රසස්ත විග්‍රහයක් ❤
Eye Opening
1957ට පෙර අනුරාධපුර නගරයේ තිබුනු දැනට කෞතුගාරයක් පවතින පැරණි රෝහලත් දැනට පවතින ශීක්ෂණ රෝහලත් බෑලුවම පේනව 76 වසරක ශාපයේ තරම. ඔබ හිතනවද මෙම රෝගියට අති විශේෂ සෑලකිලි නැහැ කියල.
Great
ජවිපෙ මෙරට බලය උදුරගත්තේ රට රවටල බොරු කියල.දැන් ඒවම උන්ට පාරාවලල්ලක් වෙලා
Rajaye rohal diyuni.karanta one
❤❤❤🙏🙏🙏👏👏👏
NPP porondu danatath his tin wage ,athi deyak naa.
ඔයාගෙ පැහැදිලි කිරීම් නිතරම අනර්ඝයි.
අපි හිතනවට වඩා යමක් මෙහි තියෙන්න පුලුවන් නේද මාව ගිහින් තියාගන්න පහල කාබරයේ වගේ චාමරගේ ගිතයක් තියෙන්නේ
Puluwannam me wahallunta uganwanna
Mona vigiluda sepal nahath ma
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Lankawe pura wasiyange aithi deyak Janapathi Aramudala
❤❤❤❤❤❤
👍👍
👍👍👍
👍👍👍