'' සේපාල් ඉල්ලපු තනතුර ගැන ලාල්කාන්ත කියයි...'' 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 302

  • @therurallife4056
    @therurallife4056 2 หลายเดือนก่อน +291

    ජවිපේ ඉන්න පොලොවේ පය ගහලා සාමාන්‍ය මිනිස්සුන්ගේ හැගීම් දන්න එකම මිනිහා ලාල් කාන්ත❤
    මැද තැනක ඉදන් හැමදාම කතා කරනවා..ආදරෙයි ලාල්❤

  • @prathiba-news
    @prathiba-news 2 หลายเดือนก่อน +204

    ලාල් සහෝදරයා ගේ පැහැදිලි කිරීම අගෙයි.

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +77

    ❤යහපත් අදහස මතවාදය විනාශ නොකර ඒක ඉදිරියට යන විදිහට විවේචනය කරමු.හැමෝටම හරියන්නේ එතකොට.🤔නුසුදුස්සාට අනවශ්‍ය වටිනාකමක්‌දී විවේචනය නොකරන්න.නැත්නම් සුදුස්සෙකුගේ ඉඩ කඩ නැතිවීයයි.

    • @WimalaJayathissa
      @WimalaJayathissa 2 หลายเดือนก่อน

      රැල්ලට ය න පාවෙන චන්ද ඊලග මොහොතේ කොතැන හරි ගිහින් තව කාට් හරි කඩේ යාවි මාලිමාවේ ඉහල සාමාජික යින් ඔය කමෙන් ට් කියවලත් නැති ව ඇති ඒ ගොල්ලන් දන්නේ ත් නැතිව ඇති 😅😅😅

  • @NavaNiki
    @NavaNiki 2 หลายเดือนก่อน +195

    ලාල් සහෝදරයා ජයවේවා ❤❤❤

  • @NCKprasad
    @NCKprasad 2 หลายเดือนก่อน +110

    කේ.ඩී. ලාල්කාන්ත 🔥✌👍👌

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 หลายเดือนก่อน +135

    ජ.වි.පෙ ආසම කරන චරිතය ලාල් කාන්ත😍

  • @lakshmanjayalath9622
    @lakshmanjayalath9622 2 หลายเดือนก่อน +142

    ප්‍රියතම පුද්ගලයෙක් ලාල්.

  • @nandananagodavithana2706
    @nandananagodavithana2706 2 หลายเดือนก่อน +125

    මාත් ආසම මනුස්සයෙක් ලාල්..🎉❤

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 2 หลายเดือนก่อน +198

    මම ඔය සහොදරයො දෙන්නටම ආදරෙයි එත් මෙ චන්දෙ අත ලග තියන් මෙ හැසිරිම අ උල් මොකද සොශල් මිඩියා වල ඔගොල්ලන් පලෝ කරනවා කාලයක් තිස්සෙ හොදේ මාලිමාව අන්ඩුවක් පාලනය කරන රජයක් එන්න ඔන

    • @singithnakandalafa2742
      @singithnakandalafa2742 2 หลายเดือนก่อน +5

      (නො ටා කරන කාලෙටත් ඉස්සර)

    • @hoodedman100
      @hoodedman100 2 หลายเดือนก่อน +2

  • @shimalperera6268
    @shimalperera6268 2 หลายเดือนก่อน +38

    ඉතින් සේපාල් ඔයා ඇයි ඔය සුලුතරයක් වන වන්දිබට්ටයින් කියන ඒවාගැන පරල වෙන්නෙ. කවදාවත් සමාජයක් 100% හැදෙන්නේ නෑ විශේෂයෙන්ම මේ වගේ දශක 7ක් කුරුවල් උනු සමාජයක් එක පාරට වෙනස් වෙන්නෙ නෑ කියන එක අපිට වඩා ඔයා හොදටම දන්නවා

    • @TheVnv23
      @TheVnv23 2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්.

  • @gaveeshahimsara
    @gaveeshahimsara 2 หลายเดือนก่อน +11

    සේපාල් සහෝදරයා අපි ඔබ තුමාගෙ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ජය වේවා❤

  • @hemendramendis6239
    @hemendramendis6239 2 หลายเดือนก่อน +49

    සේපාල් සහෝදරයා ඔබේ පුවේශය ඉතා සාධනීයයි ගැලරිය කූල්මත් කිරීමෙන් මේ මොහොතේ මේ බලවේගය ශක්තිමත් වන්නේ නැහැ සත්‍ය හා මිත්‍යාව තෝරාබේරාගත් ශක්තිමත් පදනම ඕනෑම බලවේගයක දිගුකාලීන පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වේ ඔබ විසින් සිදුකරන මෙම සාධනීය විවේචන ඉවසීමට හා ඒඅනුව පන්නරය ලැබීමට ජාතික ජන බලවේගය සමත් ව්‍යාපාරයක් බව මාගේ හැගීමයි❤❤❤❤❤

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws 2 หลายเดือนก่อน +20

    ෂා~ නියමයි ❤
    මමත් බැලුවෙ සේපට මොකද මේ උනෙ කියලා ❤
    ඇත්තටම මේ විඩීයෝ ව නිසා ඔබතුමා ගැන තවත් පැහැදුණා ❤
    ජයවේවා පරිස්සමින් හොදින් ඉන්න ❤
    ඒ වගේම සත්‍ය පැත්තෙ කවදා හො දකින්න බලාපොරොත්තුවෙන් සිටිනවා ❤

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 2 หลายเดือนก่อน +83

    ලාල් සහෝදරයා 🙏🌹

  • @kantakanata9643
    @kantakanata9643 2 หลายเดือนก่อน +17

    ලාල් සහෝදරයට ජයවෙිිවා

  • @asiriperera8737
    @asiriperera8737 2 หลายเดือนก่อน +41

    ඔච්චරයි ඉන්නේ ගන්න...........❤❤❤❤❤.....ආදරෙයි ලාල් සහොදරයා..........🎉🎉🎉🎉

  • @helankacchannel5470
    @helankacchannel5470 24 วันที่ผ่านมา +1

    අමතක කරන්න එපා වහල්ලු න්ගෙ චන්දෙ නැතිනම් බලය ගන්න බෑ කවදාවත්

  • @tdkandy
    @tdkandy 2 หลายเดือนก่อน +15

    You are also correct, Lalkantha is a role model.

  • @DamikaPerera
    @DamikaPerera 23 วันที่ผ่านมา

    මගේ ප්‍ර්‍රියතම සහෝදරයා

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 2 หลายเดือนก่อน +100

    ආදරෙයි ලාල් සහෝ❤ මගේ ප්‍රියතම දාර්ශනිකයා❤

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 2 หลายเดือนก่อน +14

      ලාල් සහෝදරයට කට්ටිය එක එක දේවල් කියන්නේ එයා ඇත්ත කියන නිසා මොකද ගොඩක් කට්ටිය ඇත්තට කැමති නෑ

  • @IsharaThennakon
    @IsharaThennakon 2 หลายเดือนก่อน +38

    Lal saho සුපිරි ලිබරල් චරිතයක්..🙂❤ඔබත් සුපිරි ❤

  • @NimalPerera-t5h
    @NimalPerera-t5h 2 หลายเดือนก่อน +62

    ලාල්ගෙ වැඩෙ ලාල් කරයි. සේපාල්ගෙ වැඩේ සේපාල් කරන්න. මගේ වැඩේ මං කරන්නං. අනිත් එවුන්ගෙ වැඩ උන් උන් කරයි. මේක නිදහස් රටක්. අපිට ඕනි හොඳ රටක්නෙ සේපාල්. මට දිරවන්නෙ නැති අදහසක් සේපාල්ගෙන් පැන්නම, මම දොස් කියල තියෙනව සේපාල්ට. අපි මේක, මේ අපේ රට හොඳ විදිහට වෙනස් කරමු සේපාල්.

    • @WimalaJayathissa
      @WimalaJayathissa 2 หลายเดือนก่อน +1

      ලාල් ලාල් ගේ වැඩේත් සේපාල් එයා ගෙ වැඩෙත් වහල්ලුවහල්ලුන්ගේ වැඩෙත් කරපුවාවේ 😮😮

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 หลายเดือนก่อน +44

    මාලිමාවට පමනයි බුද්ධිමත් ජනතාව මාලිමාවට ජය වේවා ❤

  • @roadtohevan
    @roadtohevan 2 หลายเดือนก่อน +23

    සේපාල් මහත්මයා මමත් මේපාර තමයි මුලින්ම මාලිමාවට සපෝට් කලේ.මෙවරත් උදව් කරනවා ලෙකු ඡයක් ගෙන හොද රඡයක් පිහිටුවන්න.
    කාලය දෙන්න ඒ අයටත් වැඩ කරන්න. 76 ක ඒවා මාසයෙන් හදනන්න බැහැනෙ.

  • @ranjanfernando4169
    @ranjanfernando4169 2 หลายเดือนก่อน +2

    Sepala I like and support your stand. You are fiercely independent! I love that and respect it and hope and pray you will remain the same!

  • @DamithRishantha
    @DamithRishantha 2 หลายเดือนก่อน +4

    ලාල් සහෝදරයා ❤❤❤ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට සේපාල සහෝදරයා ❤❤❤ ජයවේවා

  • @jayasankasajith9743
    @jayasankasajith9743 2 หลายเดือนก่อน +5

    ලාල්කාන්ත සහෝදරයා ජය වේවා 💪💪💪

  • @SenakaJayakodi-yf3mn
    @SenakaJayakodi-yf3mn 2 หลายเดือนก่อน +22

    මින් මතු විචාර බුද්ධිය පළවා හැර කිසිවක් පිළිගන්නේ නැත.💪

  • @ShanakaRuvantha
    @ShanakaRuvantha 2 หลายเดือนก่อน +28

    ලාල් සහෝ ආදරෙයි

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 หลายเดือนก่อน +6

    ජවිපෙ ආසම චරිතය ලාල්❤❤❤

  • @rasangaweliwatta6017
    @rasangaweliwatta6017 2 หลายเดือนก่อน +2

    "Really appreciate and respect Sepal and Lal Kantha for their broad vision and dedication. Your program is shaping the country's direction by empowering viewers and expanding our thinking capabilities. Thank you for inspiring us to think critically and engage meaningfully!"

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 2 หลายเดือนก่อน +3

    සේපාල් සහෝදරයා සියලු දේ හරි විදියට වෙනස් වේවි

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +4

    ශ්‍රීලංකාවේ සිංහයා. Sepala. Mahattaya ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 หลายเดือนก่อน +7

    ලාල්කාන්ත මම ආදරේම සහෝදරයෙක් ❤ ඔව් ආදරෙයි එයාලට හැබැයි වහලියක් නෙමෙයි

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ බුද්ධිය අනර්ඝයි mr. සේපාල්..❤❤❤

  • @Indikasarathwansha
    @Indikasarathwansha 2 หลายเดือนก่อน +12

    ඔබට ජය වේවා රටට වැඩදායී වැඩපිළිවෙලක් හදන්න 🙏🙏

  • @ravindravithanage9316
    @ravindravithanage9316 2 หลายเดือนก่อน +2

    You go ahead Malliyo
    Lal is a really good one
    I respect u always
    👍💯💛🙏🙏

  • @daisy-pb8qj
    @daisy-pb8qj 2 หลายเดือนก่อน +2

    It is true.Lal kantha has mature minded politics. I always admire him, and you Sapal

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 หลายเดือนก่อน +34

    ඇත්තටම හරිනි එහෙම ගැටුම් ඇතිකරගන්න කෙනෙක් නෙමෙයි සේපාල් මම දන්න තරමින්. එයා හැම දෙයක්ම හරියටම කරන්න උත්සාහ කරන කෙනෙක්

  • @vernonfernando2832
    @vernonfernando2832 2 หลายเดือนก่อน +15

    ආයුබෝවේවා!!! සේපාල්.. ගනන් ගන්න එපා. ඔබම කියනවා වගේ මාධ්‍යවේදීන් වගේම මාජ්ජ වේදියොත් ඉන්නවා. එයාලාට තියෙන්නේ කටයි මයික් එකයි කැමරාවයි විතරයි. වාඩිවෙලා ඉන්නේ මොලේ උඩ.. ඔහොම යං.. ❤

  • @nilanganikumari9981
    @nilanganikumari9981 2 หลายเดือนก่อน +2

    හරිම සාදාරනයි 👍

  • @HimaliHettiarachchi-e5x
    @HimaliHettiarachchi-e5x 2 หลายเดือนก่อน +2

    Ekenma ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 หลายเดือนก่อน +18

    සහෝ සේපාල් උනුඋනුවෙම ලැබුනා
    වහල්ලුන්ට අවශ්‍ය උත්තරය ඕකලාගේ අහවල් ඒවයේ රුදාව සුවපත්කල ලාල්කාන්ත සහෝට නාකිමගේ ආචාරය. Tks best rgds sepal bro

  • @prasannakaluarachchi-p9l
    @prasannakaluarachchi-p9l 2 หลายเดือนก่อน

    Excellent explanation

  • @Km________7-v9v
    @Km________7-v9v 2 หลายเดือนก่อน +27

    අපිනම් මාලිමාවට. කවුරු වෙනස් වුනත්.

  • @wellingtonmaddumage1561
    @wellingtonmaddumage1561 2 หลายเดือนก่อน +15

    අපේ දේශපාලන ඔබ තුමා කියන තැනට ගේන්න ඕන.අනිවාර්යයෙන් .ජයවේවා හැමෝටම

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b 2 หลายเดือนก่อน

    He is very honest, l met him, he is genuine, he contests our district, sepal,you do your work, don't stop your criticism,l vote npp but l like your criticism,

  • @laxmankumara8645
    @laxmankumara8645 2 หลายเดือนก่อน +8

    100% ක් නිවැරදි, හොඳ, මිනිස්සු, පූජකයින්, හෝ පාලකයින් නැත.

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka3765 2 หลายเดือนก่อน +63

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @BitterTruth229
    @BitterTruth229 2 หลายเดือนก่อน +16

    හරි දේට හරියි කියන්නත්...
    වැරදි දේට වැරදියි කියන්නත්...
    යම්කිසි කෙනෙක් පැකිලෙනවා නම් ඒ ඔහුගේ හෝ ඇයගේ කශේරුකාව පිළිබඳ ප්‍රශ්නයක්... සහෝදරයා... ගොඩක් අය රැල්ලට හැරුණා මිසක් බුද්ධියෙන් දේශපාලනය හඳුනා ගත් මිනිසුන් නොවෙයි... මේකේ තියෙන අවධානම තමයි මෙවර අනුරට සහ මාලිමාවට හැරුණු රැල්ල මාලිමාවේ අය සුක්ෂම ලෙස රැක ගත්තේ නැත්නම් අනාගතේ කොහෙන් කෙළවර වෙයිද මන්දා... තාම ආණ්ඩුව සහ ජනපති අළුත් හින්දා එච්චරටම බලපෑමක් නෑ...

    • @tmc-k2k
      @tmc-k2k 2 หลายเดือนก่อน +1

      ethakota aluth kama nethi wela parana wenna kochchara kalayak yayda?

  • @ChandanaGunaratne
    @ChandanaGunaratne 2 หลายเดือนก่อน +6

    Sepal bro, its very crystal clear now, rather than admit your negative statement had failed, which most public finds quite hard to swallow, now you simply doubling down. it looks like now you approached Mr.Lalkantha to come and save your skin. very sad state of affairs.

  • @upuplperera1729
    @upuplperera1729 2 หลายเดือนก่อน

    You are really correct Mr Sepal.My respect to you for your responsibility. ❤❤

  • @sasithprabodha8744
    @sasithprabodha8744 2 หลายเดือนก่อน +4

    සේපාල් මුල ඉදම ජවිපෙට සපොට් කරා.
    සුදා හැම එකාම ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නුවට සේපාල් එහෙම කරේ නෑ

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 2 หลายเดือนก่อน +2

    නුවර ගොඩදැම්මේ ලාල් තමයි ❤❤

  • @knowdgeispower4949
    @knowdgeispower4949 2 หลายเดือนก่อน +43

    සේපාල් ඔයා වහල්ලුන්ට ප්‍රතිචාර දක්වන්නේ ඇයි ලාල් කිව්ව වගේ ඔයාගේ වැඩේ ඔයා කරන්න

  • @nihalrathnayaka5284
    @nihalrathnayaka5284 2 หลายเดือนก่อน +18

    ,සේපාල් මහත්මයා ,ඔබගේ හැම ව්ඩීයෝ එකක්ම මම හරිම ආසාවකින් ,උනන්දුවකින් බලනවා..ඉතිං ,ඔබට ජයවේවා...❤❤❤

  • @bandusena7444
    @bandusena7444 2 หลายเดือนก่อน +5

    අනිවා විවෙචනය එක්ක යමු. ඔබ වගෙ 10 දෙනෙක් හිටියා නම් මෙ අන්ඩුව ලව්ව රට හදා ගන්න තිබ්බ. අවසනවට ඉන්නෙ අර සුදා වගෙ ගොබ්බයො. සෙපාල් කවදාවත් සල්ලි පස්සෙන් නම් නොයන කෙනෙක් කියලා අපි දන්නවා. දියසෙන් කිය කියා වැලලුන උන්ට මෙවා තෙරෙන්නෙ නෑ. උන් කියන දේ අපි කියන දෙ වෙනස්. තාමත් කියනවා, අනුර හරිනි ගැටුම කතාව වැරදි තිබ්බා. මිනුස්සු jvp එකට ආදරෙ. Npp එකට වඩා.

  • @pdthilakarathna
    @pdthilakarathna 2 หลายเดือนก่อน +3

    ලාල් ට ජයවෙිවා

  • @ranjaniemayadunna2452
    @ranjaniemayadunna2452 2 หลายเดือนก่อน +16

    පෙනෙනවානේද අපේ තේරිම හරියට හරි කියලා

  • @kggayanmanjula8935
    @kggayanmanjula8935 2 หลายเดือนก่อน +3

    ලාලා 😍😍😍

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 หลายเดือนก่อน

    Keep up your great work 👍

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +58

    අ ❤️ අනාගතය
    නු ❤️ නුඹයි
    ර ❤️ රටේ

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 หลายเดือนก่อน +11

      A. - අනුර A - අනුර
      K. - කියන්න K - කරන්න
      D. - දන්නවා D - දන්නෑ
      🤣🤣🤣🤣🤣

    • @Tomriddle19948
      @Tomriddle19948 2 หลายเดือนก่อน

      ​@@kamanidesilva1916 හිටගෙනද?

    • @tmc-k2k
      @tmc-k2k 2 หลายเดือนก่อน +1

      ane gon jepi wahala. dan dan therenawa minissunta anurata anagathe hadanna beri bawa

    • @Skvideomission
      @Skvideomission 2 หลายเดือนก่อน

      ​@@kamanidesilva1916සජිත් දන්නේ අනේ පල්‍යන්😂

    • @nasliibrahim3429
      @nasliibrahim3429 2 หลายเดือนก่อน

      දන්න හැටියට අනුර සහෝදරයා ජනතාවගෙන් ගසා කන්න නම් දන්නෙ නැහැ 🤔

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +11

    සේපාල් සහෝදරයා ගෙන් තමයි දේශපාල්නෙ ගැන ගොඩක් දේ ඉගෙන ගත්තේ....😊❤❤❤❤

  • @susanthafernando6383
    @susanthafernando6383 2 หลายเดือนก่อน

    Jaya Vewa...Sepala👌👍✊✊ Lal Kantha..😀NPP Jaya Vewa ✊✊✊✊

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 2 หลายเดือนก่อน +10

    Good answer

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 หลายเดือนก่อน +32

    ආඩම්බරයි අවංකවම ගහපු පළමු කතිරේ ගැන. දෙවෙනි කතිරෙන් මාලිමාව❤ රජ කරවා හොර වංචනිකයන් එලවා දමා රට සදන්නට එකතු වෙමු🙏

  • @RandunuKumara
    @RandunuKumara 2 หลายเดือนก่อน

    ලාල් කාන්ත පොලවේ පය ගහන්නේ මිනිහට උපාදි නැහැ...

  • @kumududevi5610
    @kumududevi5610 2 หลายเดือนก่อน +1

    ගෝටාට කඩෙ ගිහින් ගෝටා ගෙනාපු උන්ට තමා අනුර ගේන්න රුදාව වැඩි යෙන් තිබුනේ ගෙනාවෙ

  • @SLFolks
    @SLFolks 2 หลายเดือนก่อน +12

    Cringe 🤣 20:56 වැඩිය දැනුනේ නෑ ඒ කෑල්ලනම් හැබැයි 🤣🤣

  • @Hit-View
    @Hit-View 2 หลายเดือนก่อน +5

    ඔබ තුමා එන් පී පී එකේ නායකත්වයන් හී නිවැරදි විය යුතු තැන් හදන එක හරිම වටිනවා සේපාල් අමරසිංහ මහතානණි විශිෂ්ඨයි....!💙💙💙💙💙💙

  • @princess6614
    @princess6614 2 หลายเดือนก่อน +2

    🙋‍♀️✌️

  • @Gadgetrauma
    @Gadgetrauma 2 หลายเดือนก่อน +18

    වාහනෙන් ගිහිල video කරන කාලේ කරපු සේපාල්ගෙ video ඒ කාලෙ අපි බැලුවෙ පුදුම ආශ්වාදයකින්.පස්සෙ අපෙ දේශපාලන මතය වෙනස් නිසා සේපාල්ගෙ video අපි බැලුවෙ නෑ.අපි විශ්වාස කරන විදියට සේපල් යනු පක්ෂයකට ගැති නොවිය යුතු විශ්වීය මානවයෙක්.අන්න ඒ සේපාල්ට ලොකු බලපෑමක් සමාජයට කරන්ඩ පුලුවන්..👍

    • @dinesh6466
      @dinesh6466 2 หลายเดือนก่อน

      මේ ඉන්නේ සෙට් එකක් ම මලිමාවේ දේශපාලුවන්ගේ ගූත් කයි

  • @loshanprasad1424
    @loshanprasad1424 2 หลายเดือนก่อน +2

    Sepal අය්යා වැරදි නැහැ පොර කරන්න channel එකක්.........හරි දේ හරිම විඳිය වැරදි දේ වැරදි widiyata කියන්න freedom එක තියනවා කාටවත් වහල් වෙන්න ඕනි නැහැ කෙලින් හිටියම හරි 😂😂😂😂😂
    අන්ත වැදී politics ඕනිම නැහැ........
    කෙලින් ඉන්න back bone තියන්න ඕනි එක ඔයාට තියනවා
    Congratulations අය්යා
    මම prisedent election ලංකාවේ ආවේ නැහැ npp දුන්නෙත් නැහැ but really ලංකවේ ඉන්න every people Liberal mind thiyana oni😢that's all

  • @WimalaJayathissa
    @WimalaJayathissa 2 หลายเดือนก่อน +13

    රනිල් ව්‍යවස්තාව ගැන දන්නවා ඇති හැබැයි ව්‍යවස්තාව රකින්නට දන්නේ නෑ දැනුම තිබුණා ම ඇති ද?😮😮

  • @Vathsala-j8k
    @Vathsala-j8k 2 หลายเดือนก่อน

    Very true. Same thought in my mind too. Anura and Haruni must behave like president n primeministress

  • @christodinesh8575
    @christodinesh8575 2 หลายเดือนก่อน +1

    Very deep analysis. Great. But not for all.

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 2 หลายเดือนก่อน +2

    Npp❤ ජය නියතයි

  • @lasithaindunil4598
    @lasithaindunil4598 2 หลายเดือนก่อน +21

    අපිට පක්ශ වැඩක් නෑ...අපි රට වෙනුවෙන් හොදයි කියල තිබුන හොදයි කියල හිතුන හොදම තිරනය වෙනුවෙන් අනුර කුමාර ජනපති කලා...ඒත් අපි අනුරගේ දේශපාලන වහල්ලු නේවෙයි..ඔබ සමග එකගයි සේපාල්..❤❤❤❤ඔයා කොන්ද කෙලින් මනුස්සයෙක්...

  • @jayasenabeligala5451
    @jayasenabeligala5451 2 หลายเดือนก่อน +6

    හ්ම් ආදරණියයි අතිශය.අතිශය.

  • @amithruwansiri8550
    @amithruwansiri8550 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉 ape Maka hre veteyata hetagana yamu....👍👍👍👍👍👍

  • @RuwanHandunneththi
    @RuwanHandunneththi 2 หลายเดือนก่อน +8

    ලාල් සහෝදරයා ට ජයවෙවා 🎉

  • @thusharajayalal2061
    @thusharajayalal2061 2 หลายเดือนก่อน

    ප්‍රශ්ණයක් නෑ හරියට හරි... ඔහොම යං අපි කාටත් බැඳිලා නෑ

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 2 หลายเดือนก่อน +1

    Very clear explanation. Good luck ❤

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b 2 หลายเดือนก่อน

    InExperince❤❤❤

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th 2 หลายเดือนก่อน +13

    පියෙකු වගේ ඔබතුමා මාලිමාවෙ දරුවන් ගේ වැරදි පෙන්වාදීම වැරදිද🎉 දරුවන් වැරදි පාරේ යනව නම් හරි පාර කියලා දීම සැමට අවබෝධ වේවා 🎉

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 2 หลายเดือนก่อน +4

    I'm agreed with your explained

  • @gaminganuk6441
    @gaminganuk6441 2 หลายเดือนก่อน +13

    පාට පක්ෂ බේදයකින් තොරව හරි දේ පෙන්වන නිසා මම කැමතියි මෙතුමට....

  • @KathiraveluKrishnadass
    @KathiraveluKrishnadass 2 หลายเดือนก่อน

    welsaid sepal.
    Taking it OR leaving it
    it's their choice
    .

  • @gajalanka95
    @gajalanka95 2 หลายเดือนก่อน +4

    සේපල් මහත්තයෝ ඔයා ගණන් ගන්ඩ එපා කවුරු මොනවා කිව්වත් ඔයාගේ වැඩේ ඔයා ඉදිරියට කරගෙන යන්න අපි ඔයාගෙන් ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගත්තා ඉතින් ජය වේවා ලාල් කාන්ත සහෝදරයා අපේ ආදරණීය දඟකාරයා ❤❤❤🧭🧭💖💖💖💖💖

  • @koswaththapremadasa6855
    @koswaththapremadasa6855 2 หลายเดือนก่อน +1

    පක්ෂවල කට්ට කනවුන් නොවෙයි කටු කනවුන් එලවාදැමිය යුතුයි .

  • @susantharanaveera1448
    @susantharanaveera1448 2 หลายเดือนก่อน +4

    Sepal Bro, the way you are doing perfect, if anyone is doing wrong, needed to highlight and rectify the issues.

  • @thasleemfrank3690
    @thasleemfrank3690 2 หลายเดือนก่อน

    Good video

  • @indranidona7313
    @indranidona7313 2 หลายเดือนก่อน +6

    Excellent 👍👍👍👍

  • @dilanthasupun2595
    @dilanthasupun2595 2 หลายเดือนก่อน +9

    ඔබ තුමා දැන්වත් නිදහස් මතෙකට අපු එක ඇත්තටම හොදයි.හැබැයි අපිට විවෙචනයක් තියනවා ඔය මොඩල් එකෙ ඉන්න තිබුණෙ චන්දෙට කලින්.චන්දෙට කලින් ඔබතුමත් හිටියෙ වහලෙක් වෙලා තම්‍යි.දැන්වත් වහල් දෙශපලන්‍යට කඩෙයැම නතර කරන්න

  • @lokuhannadigesaman2562
    @lokuhannadigesaman2562 2 หลายเดือนก่อน

    Very good sepal.

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 2 หลายเดือนก่อน +5

    ආදරෙයි ලාල් සහෝදරයා .🎉🎉❤❤

  • @sisiralugoda2392
    @sisiralugoda2392 2 หลายเดือนก่อน

    😁! ☝️!!!

  • @ncrubasinghencrubasinghe4427
    @ncrubasinghencrubasinghe4427 2 หลายเดือนก่อน +2

    👌Super🌈
    Great work සේපාල
    හොඳම දේ වහල් භාවයෙන් මිදීමට දෙන උපදෙස්
    🤝🤝🤝🤝🤝🤝🤝

  • @playtimegost5616
    @playtimegost5616 2 หลายเดือนก่อน +3

    මම පෞද්ගලිකව කාලයක සිට දේශපානය ගැන වැඩි උනන්දුවක් දක්වනවා. ඔබේ content බලන්නේ කඩුගන්නාව ඉදන් කරපු video එකටත් කලින් ඉදන්...
    මම ඔබේ මෙ කියන වෙනස්වීම ගැන ටිකක් විමතියක් ඇති උනත් එ ගැන මට පැහැදිලි කිරිමක් කරගන්න බැරි උනා මොකද තොරතුරැ නෑ.
    නමුත් මට සමාජයෙ තියෙන විවෙචනය තිබුනෙ නෑ. මොකද ඔබේ භාවිතය උසස් මට්ටමක තිබුනා. එකට බරක් තියෙනවා.
    චූලා ලගේ ‍, කැලුම් ගෙ චැනල් වල මොනා ගියත් එවා බලන්නවත් හිතුනේ නෑ.
    මොකක් හරි හැල්ලක් ලිව්වා. මොකද මම භාගෙට හරි පැහිලා තියෙන්නේ ඔබලා වගේ මිනිස්සු අපිව පොෂණය කරපු නිසා

  • @adissanayaka79
    @adissanayaka79 2 หลายเดือนก่อน +12

    සේපාල් මහත්මයා... මම ඔයා එක්ක දුරකතනයෙන් සම්බන්ද වෙලා තියනවා.. හැම කතාවක්ම අහනවා ... ඔයා කරපු දේවල් ... අනුරව දිනවන්න... මාරයි... ඔයාට බල්ලෝ බුරද්දි මම බලන් හිටියා ලාල් කාන්ත, විජිත හෝ අගමැති අම්මා ඔයා ගැන වචනයක් දානකම්.... මට අද සතුටුයි ..... අපි යං......මට ආයෙත් කතා කරන්න ආසයි ඉස්සර වගේ... දුරකතන අංකය දෙන්නකෝ....