රැපීඩි ඇන්ටිජන් වංචාව මුල සිට | Tharindu Jayawardhana | MediaLK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 239

  • @upalisriyananda9626
    @upalisriyananda9626 19 วันที่ผ่านมา +83

    තරිදු ඔබ කරන මෙහෙවර මිල කළ නොහැකිය

  • @promoengineering9197
    @promoengineering9197 19 วันที่ผ่านมา +76

    ශ්‍රේෂ්ඨ ගවේෂණශීලී මාධ්‍යවේදීන් වන ඔබලාගේ මෙහෙවර අමිලයි.

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 19 วันที่ผ่านมา +30

    ලසන්‍ත වික්‍රමතුංගලගෙ හැටියට තරිදුල ඊටවඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ....ප්‍රිස්සමෙන් වැඩ කරන් ඉස්සරහට යමු...❤

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 18 วันที่ผ่านมา +27

    ගොඩක් ස්තුතියි තරිඳු මේවා අමතක වෙන්න නොදී තොරතුරු ලබා දෙනවට ❤❤

  • @xhelaya9311
    @xhelaya9311 19 วันที่ผ่านมา +74

    හොදින් බලන්න දිලිත් අඳින්නෙත් සුදු රෙනෝ අඳින්නෙත් සුදු
    හැබැයි මුන්ගේ ඇතුළාන්තය කලුයි..
    දෙන්නම මිත්‍යාව වපුරන්නේ, ජාතිවාදය අවුස්සන්නේ හිටපු ආණ්ඩුවල උවමනාවට එ අනුග්‍රහයෙන්
    අයථා ගනුදෙනු වලට අත හිත..
    මුන් දෙගොල්ලෝ එකතුවෙලා උදේ ඉඳන් රෑ වෙනකම් මිනිස්සු ගොනාට අන්ඳලා....
    මේ සුදුරෙදි හොරු , සිවුරුහොරු රටට අනාවරණය කරනවට ස්තුති සහෝදරයා.. 🌱❤

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 19 วันที่ผ่านมา +40

    මේවා රටේ මිනිස්සුන්ට දැනගන්න සැලසුවාට ඔබට ස්තුතියි..🙏👏👏👏❤️

  • @amilakaju6364
    @amilakaju6364 17 วันที่ผ่านมา +14

    මේක තමයි ඇත්තටම විපක්ෂයේ කාර්‍යබාරය.
    දිලිත්ලා පාර්ලිමේන්තුවට රිංගුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා වැරදි වහගන්නයි.
    ඔබ කරන මේ සේවය ප්‍රශංසනීයයි. 🙏🙏

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 19 วันที่ผ่านมา +25

    ස්තුතියි ඔබතුමාට.
    මේ අයට නීතිය ක්‍රියාත්මක කර
    දැඩි දඬුවම් දෙනතුරු ජනතාව නොඉවසිල්ලෙන් බලාසිටිනවා.
    මේ දූෂිතයන් පාර්ලිමේන්තුවේ සිටිනවා නම් , පලවා හරින නීති සම්මත කළ යුතුය.

  • @jhaperer9929
    @jhaperer9929 18 วันที่ผ่านมา +17

    හිරු හා දෙරණ හිමිකරැවන්ට ජනමාධ්‍යකරනය අතහිටුවීමට හා අයිතිකාරත්වය වෙනස් කිරීමට නීති සහය ලබාගතයුයි.

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 18 วันที่ผ่านมา +13

    දැනූවත් කිරීම ගොඩක් වටිනවා තරිඳු ජයවේවා 🙏

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 19 วันที่ผ่านมา +31

    ජනතා බදු මුදල් අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජාවාරම් කාර ජඩදේශපාලුවන් තම සුකවිහරනය වෙනුවෙන් පොදු ජනතාවගේ ධනය අවභාවිතා කල සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි . හොඳ හෙලිදරව් කිරීමක් ස්තූතියි .

    • @gajalanka95
      @gajalanka95 19 วันที่ผ่านมา +1

      කරන්නැති එකනේ බං ප්‍රශ්නේ තුනෙන් දෙකකුත් දීල ජනාධිපති කුමක්් දීලා 😖

    • @ushansanjula2504
      @ushansanjula2504 18 วันที่ผ่านมา +1

      @@gajalanka95 ekin eka gaanata karai janadipathit allanna bane ek usaawiyen gaant krgen ynw den

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 19 วันที่ผ่านมา +59

    *#දිවස** ඇන්ටිජන් ගෙනාපු සමාගමේ තේරම* 😂😂😂😂😂😂
    *#දි** **#දිලිත්**😂ජයවීර*
    *#ව** **#වරැනි**😮අමුණුගම*
    *#ස** **#සර්වා**😂ආනන්දරාජ්*
    රාජ්ය අනුග්රහයෙන් බදු මුදලට කෙලපු විවසායක තක්කඩි*

  • @DRathna
    @DRathna 19 วันที่ผ่านมา +18

    වසංගතයක් වසන්තයක් වූ වගයි

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 19 วันที่ผ่านมา +8

    ඔබ දෙපලට ස්තුතියි. බලධාරීන් ඇස් ඇර බලත්වා !

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 19 วันที่ผ่านมา +79

    දීලිත් ට දිට්ඨ දම්මවේදනීය කර්මය පල දෙනවා

    • @අනෝ9
      @අනෝ9 19 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම

    • @ajanthabandara8078
      @ajanthabandara8078 19 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @LalithJayasooriya-gf7ue
      @LalithJayasooriya-gf7ue 18 วันที่ผ่านมา

      👍👍👍👍👍👍👍

    • @nelumpiyasena5203
      @nelumpiyasena5203 18 วันที่ผ่านมา +1

      Before that he should be chased from the parliament and made accountable for these purchases and without protocol tenders. 😂😂😂😂😂😂

    • @sagarasenevirathne4384
      @sagarasenevirathne4384 18 วันที่ผ่านมา

      The very people who does not trust words of buddha, are trusting words of Dr. Nalinda as the pure truth.....what a shame guys....

  • @LuckySirimanna
    @LuckySirimanna 19 วันที่ผ่านมา +14

    ඔබලාට පින් .උන්ට හෙන ගහනව.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 18 วันที่ผ่านมา +8

    ජාතියේ උත්තමාචාරය ඔබට හිමියි ❤❤❤❤

  • @anandaliyanage4521
    @anandaliyanage4521 19 วันที่ผ่านมา +22

    මේ හෙළිදරව්වත් එක්ක හොඳටම පැහැදිලි වෙනවා දිලිත්ගෙ ගුරුතුමා කියපු එක.මිනිහා එදා ඉදන් හිතලා තියෙන්නේ වංචනිකවම මුදල් හොයන්න .දැන් ඒ කේප්ප හොරා පාර්ලිමේන්තුව ට හොරෙන් රිංගල.

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm 19 วันที่ผ่านมา +3

      මමත් කන්දුන්නා එකට. එ මනුසයටත් වංචා කරපු උගුඩුවෙක් මු

  • @DRathna
    @DRathna 19 วันที่ผ่านมา +24

    යකෝ සර්වජන පටන් අරන් තියෙන්නේ ඒ කාලෙනෙ😂😂

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ 19 วันที่ผ่านมา +20

    දිලුම් අමුණුගමගේ ගේ තාත්තා අශෝක අමුණුගම.අශෝක අමුණුගමගේ ගේ අයියා තමයි සරත් අමුණුගම. දිලුම් සහ වරුනි අමුණුගම කියන්නේ අයියා මල්ලිගේ දරුවෝ.

    • @medialksrilanka
      @medialksrilanka  19 วันที่ผ่านมา +4

      ස්තුතියි

  • @renukapanawenne5521
    @renukapanawenne5521 19 วันที่ผ่านมา +21

    සාර්ථක ව්‍යවසාකයෙක් ගේ වරුණ........
    ඇන්ටිජන් නයා හෙවත් රොටියා.

  • @apemathsclass8285
    @apemathsclass8285 18 วันที่ผ่านมา +2

    ඔබගේ හෙළිදරව්ව අගයකරමු.
    රටට ජය !!!!!!!!!!!!!!!!!!!!

  • @DamindaWijewickrema
    @DamindaWijewickrema 19 วันที่ผ่านมา +8

    Thank you Tharindu Shakila

  • @chandimayatawara3415
    @chandimayatawara3415 19 วันที่ผ่านมา +4

    සුපිරි 💖💖💪

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 19 วันที่ผ่านมา +7

    Well done Tharindu and your friend bringing all analytical information. Hopefully Dilip Jayaweera and rest needed face
    Clean up Procedure got to got open and complain has to come up.

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 19 วันที่ผ่านมา +12

    ubladennanam puthee niyama sri lankika puththu dennek ubal dennata jayenjaym weewa

  • @xhelaya9311
    @xhelaya9311 19 วันที่ผ่านมา +18

    දිලිත් ජයවීරට " සුදුරෙදි හොරා " යන සුරතල් නාමය සුදුසු නැද්ද😅
    රෙනෝට "සිවුරු හොරා" කියන්නත් පුළුවං..😅

    • @SCD-y6l
      @SCD-y6l 17 วันที่ผ่านมา +1

      එහෙම කියන්න එපා එ සත්තු පව්🥹 මුන් තරම් උන් නරක නැ😢

  • @sandy_2314
    @sandy_2314 19 วันที่ผ่านมา +12

    රොටිය කූරු ගනින්ඩම ඕනෙ..

  • @mahindathoradeniya2028
    @mahindathoradeniya2028 19 วันที่ผ่านมา +3

    Excellent Tharidu

  • @dmabeawarna8088
    @dmabeawarna8088 18 วันที่ผ่านมา +1

    Ammo balagena hitapu wadashatahanak thanks malli shudu adagena horu avidin kiyala thamai kiyanta thiyenne

  • @kiiorigin3544
    @kiiorigin3544 17 วันที่ผ่านมา +2

    ශාලික අයීයා..🥺 ඔයාටත් කවදා හරි ටිකක් වෙලා කථා කරන්න ලැබෙයීද!? 😔
    ප.ලි.- තරිඳු අයීයා ඉතිං වැඩ්ඩෙක්. දිගටම කරගෙය යන්න. 🫡❤️

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 19 วันที่ผ่านมา +3

    Great speech bro

  • @JanahandaFoundation
    @JanahandaFoundation 19 วันที่ผ่านมา +4

    Great 👍
    Keep up the good 😊
    Need to change whole System in Sri Lanka with Law and Order and Dirty Politics with Corrupted politicians and Government Officials.
    Need Justice ⚖️

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 19 วันที่ผ่านมา +3

    Great explanation Tharidu,god bless you all ❤❤

  • @latharathnayaka8152
    @latharathnayaka8152 18 วันที่ผ่านมา +1

    ඔබත් පරිස්සමෙන්

  • @andiaandy
    @andiaandy 19 วันที่ผ่านมา +7

    රොටියා නයි ඇරියේ ශෝට් කට් වලින් මුදල් හම්ම්බ කරන්න තමයි. එම වන්චාව රොටියා "වියවසායක ආර්තිකය" ලෙස අර්ථදැක්වීය. 😂😂😂

  • @nishanthadabare7322
    @nishanthadabare7322 19 วันที่ผ่านมา +8

    අවර්නය කරනවා වගෙ නොවෙයි.. .පරික්ෂන කරලා දඩුවම් දෙන එක. කලය ගත වෙනවා

  • @thilinads1
    @thilinads1 17 วันที่ผ่านมา

    ස්තූතීයි මල්ලී.

  • @indikarajapakse1962
    @indikarajapakse1962 17 วันที่ผ่านมา +1

    Your dedication and high-quality journalism are truly commendable. Thank you for your continued excellent work.💯💯💯💯🙏🙏🙏🙏🙏

  • @chamiladissanayaka5734
    @chamiladissanayaka5734 19 วันที่ผ่านมา +1

    Bohoma watinawaa

  • @sachinperera317
    @sachinperera317 19 วันที่ผ่านมา +2

    ❤ digatama oma karan yamu.

  • @050153N
    @050153N 19 วันที่ผ่านมา +2

    Media school is a good idea. Specially, real investigative journalist as a teacher.

  • @JagathDon
    @JagathDon 19 วันที่ผ่านมา +1

    Great content thanks!

  • @fixityaon9774
    @fixityaon9774 19 วันที่ผ่านมา +3

    Nice job

  • @damitharathnayake3556
    @damitharathnayake3556 15 วันที่ผ่านมา

    Great ❤

  • @kodikaraperera9710
    @kodikaraperera9710 17 วันที่ผ่านมา +1

    Thank for revealing Dilip antigen horra kama.

  • @ayeshamakawitage6411
    @ayeshamakawitage6411 19 วันที่ผ่านมา +4

    Great reveal...
    Responsibile journalism ❤

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 18 วันที่ผ่านมา +1

    2020 මාර්තු විසි ගණන් වල...ලංකාවේ හමු උනේ...tour guide කෙනෙක්...වරුනි දිලුම්ගෙ සහෝදරී නෙවෙයි. නෑදෑයෙක්.. වරුනි සරත් අමුණුගමගෙ දුව

  • @nihalepa9081
    @nihalepa9081 18 วันที่ผ่านมา

    Thank you for your explanation ❤

  • @chandanirupika5349
    @chandanirupika5349 19 วันที่ผ่านมา +4

    දැන් තේරෙන්න ඕන මාලිමාව එනවට මෙතරම් විරුද්ධ උනේ කියලා

  • @nihalepa9081
    @nihalepa9081 18 วันที่ผ่านมา

    Excellent explanation ❤

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 19 วันที่ผ่านมา +17

    හිරු සහ දෙරණ නාලිකා දෙක රජයට පවරා ගතයුත්යි. ඔවුන් විසින් නිවැරිදි පෘර්ති විකාශනය
    නොවන නිසා

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 19 วันที่ผ่านมา +3

    Good evening brother ❤❤❤

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 18 วันที่ผ่านมา +4

    වසන්ගතයට මුවා වෙලා මුන් ඔක්කොම වසන්ත යක් කරගත්ත .

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 19 วันที่ผ่านมา

    Excellent work, as always 🥰

  • @g.gdarmadasa3307
    @g.gdarmadasa3307 19 วันที่ผ่านมา +15

    ඌ කියන්නෙ මහ ලොකු ව්‍යවසායකයෙක් කියල .ඔය තමා එයාගෙ ව්‍යවසායක කම .මහජන යා මැරෙද්දි උන් ඒකෙන් හම්බ කරගෙන රටේ ජනපති වෙන්නත් දඝලනව.ඔය් සල්ලි වලින් පසුගිය දවස් වල මිනිස්සු මිලට අරං චන්දෙත් කරා.මේ ආංඩුව ඔය ගොල්ලන් අදිකරනයට ගෙනයා යුතුයි .

    • @zoeyj2568
      @zoeyj2568 18 วันที่ผ่านมา

      දිලිත් ජයවීර පාර්ලිමන්ට යවපු අය තෑන්ක් මොකද ඔහු පාර්ලිමන්න්ට් තුළම තියන් ඔය කියන දෑ කන්වල ඇගිළි ගහන් හාට්බීට් වැඩිකරන් මැරිමැඊ අඩ අඩ අහන්න මග පාදා දුන්නට නැත්නම් ඕවා කටලියට නොපැමිණිම නියතයි

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 19 วันที่ผ่านมา +6

    ගසා කන්න,හොරා කන්න පුදුම පුදුම දක්ෂ උන් ඉඳල තියෙන්නෙ.නීතිය ක්‍රියාත්මක නැහැ
    හරිම දුකයි. මේ රට මේ විදියට හරි තියෙනවට. බලාගෙන ගියාම මුං හොරකම් කරල නැත්තෙ මොනවද?
    බලන බලන හැම තැනම හොරකම😢

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm 19 วันที่ผ่านมา

      ඒකට දක්ෂතාවයක් අවශ්‍ය නැ රටේ ජානාධිපති හොරෙක් උනහම උගේ යටතේ ඉන්න ඹ්න කෙනේක් හොරා කනවා. අනුර ඇරෙන්න හිටපු අනින් පරයෝ නිලකාස හොරැ.

  • @amaliyadipita6906
    @amaliyadipita6906 19 วันที่ผ่านมา +4

    දොස්තර ප්‍රසන්න ගුණසේන

  • @navinruvinda5758
    @navinruvinda5758 16 วันที่ผ่านมา

    Citrus Waskaduwa Hotel එක ගැනත් මේවගේ ප්‍රශ්න තියනවා.....
    දිලිත් ජයවීර, හර්ෂ සුබසිංහ, පියත් බන්ඳු, හර්ෂ ඩී සිල්වා ලෝක බැංකුවේ ණය පහසුකම් මත GreenHouse Project වගයක් කරලා තියනවා.

  • @kapilananayakkara1464
    @kapilananayakkara1464 18 วันที่ผ่านมา

    Thank you very much for your investigative work. Suggest to put a summery of key points in bullet form at the start and finish to highlight the findings.

  • @chanka5178
    @chanka5178 19 วันที่ผ่านมา +4

    වරුණි අමුණුගම මේ තරම්ම පහත්ද ?

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm 19 วันที่ผ่านมา +2

      පට්ට හෙරක්. වෙන කරපු දෙයක් නැ.සමාජෙට පෙන්වනනේ වෙන මුනක්

  • @hdtv8370
    @hdtv8370 19 วันที่ผ่านมา +7

    දිලිත් ජයවීරලා උප්පත්තියෙන්ම හොරු

  • @milleniumsongs
    @milleniumsongs 17 วันที่ผ่านมา

    Thank you Thrindu for your service, Please continue this operation contiously,
    this is just an idea,
    as you are giving so much details on each cases can you also maintain a log of your investigations on your web which we also can follow what actually has happen to each investigation and what was the action taken by government.

  • @sonicesb
    @sonicesb 19 วันที่ผ่านมา +5

    දිවස ෆාමා කොම්පැනියක් ලෙස ලියාපදින්ච්චි කරලා තියෙන්නේ කවදාද?

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 19 วันที่ผ่านมา +3

    💐

  • @gamakumara3525
    @gamakumara3525 19 วันที่ผ่านมา +2

    ශවේන්ද්‍ර හොදට කරා
    දිලිත් ගැහැවිවා

  • @chandasomabandara6431
    @chandasomabandara6431 19 วันที่ผ่านมา +13

    ලංකාවේ දක්ෂයින් ලෙස සලකන්නේ නීතියේ හිල්වලින් රිංගා ජයග්‍රහණය කරන තක්කඩියන් වයි. උදාහරණ: වංගෙඩිය මිනීමැරීම, ගොයම් කොලයක් පෙන්වා වෙඩිතිබ්බේ මේකට මුවාවෙලාද කියා ඇසූ ලංකාවේ ප්‍රභල දේශපාලක යෙක්ද වූ නීතිඥ යා. 😂😂😂😢😢😢

    • @karunapeligedaraJayaward-vf4cr
      @karunapeligedaraJayaward-vf4cr 19 วันที่ผ่านมา +1

      You are correct. I also thought that wangedi dessition ???

    • @jaliyasamarasingha7341
      @jaliyasamarasingha7341 19 วันที่ผ่านมา

      Kohede ehema kiyala argue kalae ?

    • @deepthiwimalaratne4940
      @deepthiwimalaratne4940 19 วันที่ผ่านมา +2

      ආචාර්‍ය N M Perera එක ගොයම් කොලයක් පෙන්නලා ඇහුවා මේ මොකක්ද කියලා, witness කිවුවා ඒක ගොයම් කොළයක් කියලා, (witness කලින් කියලා තිබුනා වෙඩි තිබ්බේ ගොයම් කොළයට මුවා වෙලා කියලා - පිදුරු කන්දකට කියන්නෙත් ගොයම් කොළේ කියලා) ඒ පාර එයා තර්‍ක කරා ස්වාමීනි මේකට මුවාවෙලා වෙඩි තියන්න පුළුවන්ද ? නඩුව දින්නා

    • @indikabandara6814
      @indikabandara6814 18 วันที่ผ่านมา

      ​@@deepthiwimalaratne4940මේක ඇත්තටම කිව්ව කතාවක්ද? proof තියෙනවාද?

    • @ruchikaweerarathna3014
      @ruchikaweerarathna3014 17 วันที่ผ่านมา +2

      එන් එම් නෙවෙයි කොල්වින් ආර් ද සිල්වා

  • @NayankaBandara
    @NayankaBandara 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @yapakumara1880
    @yapakumara1880 19 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @kasun585
    @kasun585 17 วันที่ผ่านมา

    💯

  • @nandasenaedirisuriya4734
    @nandasenaedirisuriya4734 18 วันที่ผ่านมา +2

    Dear Tharidu, you are doing a great work. I have a special request from you.
    As i remember, Same guys were involved in robbing expatriate workers during Covid 19 pandemic. They are the people who introduced the bright idea to isolate the returning expatriate employees for 14 days in designated hotels.
    I believe this aldo a big scam and appreciate if you could do a similar program to expose these cortupt people who pretend like ssints.

  • @jayasankasajith9743
    @jayasankasajith9743 19 วันที่ผ่านมา +6

    රොටි කනවද... ගුටි කනවද 😂😂😂😂

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 18 วันที่ผ่านมา +1

    බත් බැලයෝ ටිකට බලන්න share කරන්න.

  • @MhmdMunshif-is3ow
    @MhmdMunshif-is3ow 19 วันที่ผ่านมา +1

    Sahodaraya oyaage sewerage good

  • @Zshone-h7m
    @Zshone-h7m 19 วันที่ผ่านมา +3

    වසංගතයෙනුත් හම්බකරපු කම්බ හොරෙක්ටත් අපේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නනේ 😢

  • @gaminigunarathna4296
    @gaminigunarathna4296 18 วันที่ผ่านมา +2

    කරන අපහාස සහ බොරැ චෝදනා වලට නීති මගින් කටයුතු කරනවා.

  • @priyanthafernando5511
    @priyanthafernando5511 18 วันที่ผ่านมา

    ❤🎉

  • @MAWSSam
    @MAWSSam 17 วันที่ผ่านมา +1

    Dilith - Di
    Varuni - Va
    Sarwajana - S
    Ashika - A
    DIVASA😁😁😁

  • @nandalekamge1250
    @nandalekamge1250 18 วันที่ผ่านมา +1

    නයි කතාවට පවිත්‍රාගෙ සම්බන්ධයත් දැන් පැහැදිලියි නේද

  • @lahirutharanga3306
    @lahirutharanga3306 18 วันที่ผ่านมา

  • @kodikaraperera9710
    @kodikaraperera9710 17 วันที่ผ่านมา

    Dilip pattama horek.

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 18 วันที่ผ่านมา +1

    නයාව ගම්පහෙන් පැන්නුවහම ලිස්ට් එකෙන් ආව ඇතුලට මුන් රට හදන්න දෙන්නේ

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 19 วันที่ผ่านมา +11

    Rambukwella number two (naya)

  • @poppyflower2131
    @poppyflower2131 18 วันที่ผ่านมา

    👍👍👍👍💐💐💐💐

  • @2MuchAdoAboutNothing
    @2MuchAdoAboutNothing 17 วันที่ผ่านมา

    @Tharindu Jayawardene,
    Guest presenter(ex: Mr Shalika) කෙනෙක් එක්ක session එකක් කරද්දි, එයාට මැදින් බාධා නැතිව එයාගෙ කොටස කියන්න දෙන්න. තරිඳුට හදිසියෙ යමක් මතක්වුනොත්, අනෙක් කෙනාගෙ අදහස ඉවර වෙනකම් ඉඳල ඔයාගෙ point එක කියන්න. නැත්නම් ඒක ආචාරශීලී මදි. ඒ වගේම අනෙක් කෙනාගෙ අදහස හරියට ප්‍රකාශ වෙන්නෙත් නැහැ. This is only constructive criticism - not to find fault with your work. Wish you the best to keep up the great work you're doing!

  • @sagarasenevirathne4384
    @sagarasenevirathne4384 18 วันที่ผ่านมา +1

    Pan bio kiyanakotama theruna sahodaraya oyagollo godak study karala thiyenne kiyala...

  • @westenmatch1928
    @westenmatch1928 19 วันที่ผ่านมา +8

    ඇන්ටිජන් රොටියා නයි දෙරනාධිපති

    • @gunarathnagm5546
      @gunarathnagm5546 19 วันที่ผ่านมา +1

      බලසම්පන්න විපක්ෂයත් ඕනි කිව්වෙ ඕක තමයි.මුගෙන් මේ මුදල් අයකර ගත යුතු නැද්ද.දඩූම දිය යුතුයි මේ ගැන පරීක්ෂණයක් කලයුතුමයි

  • @kamalpushpa6036
    @kamalpushpa6036 16 วันที่ผ่านมา

    Prathipatti garuka desapalakayan kiyenne munta thamai tharindu.

  • @RCk1991
    @RCk1991 18 วันที่ผ่านมา +1

    තරිදු අර නැව් ගිනි ගත්ත එවාගේ වන්දී වලට මොකද උනේ රජය එවා ගැන කතා කරන්නෙත් නැ එ ගැනත් කතා කරන්න එක ලොකු මුදලක්

  • @akosaeyw
    @akosaeyw 19 วันที่ผ่านมา +6

    ඔබගේ මේ වැඩසටහන් වල හඬේ බේස් සද්දේ ඇහෙනවා වැඩියි. මං මේ බව හොඳට බලලයි කියන්නේ. මගේ ස්පීකර් වල අවුලක් නම් අනික් වැඩසටහනුත් ඒ විදියටම බේස් සද්දය වැඩිය තියෙන්න ඕනේ. නමුත් එහෙම නෑ. පොඩ්ඩක් බලන්න . ස්තුතියි...

    • @medialksrilanka
      @medialksrilanka  19 วันที่ผ่านมา

      ස්තුතියි. ඒ ගැන බලන්නම්

  • @WinnerElLute
    @WinnerElLute 19 วันที่ผ่านมา

    Not One BUT many cobras in Kelani have brought samples as the Head Priest tell. Samples were made in NAAGA LOKAYA.

  • @nikithaperera4805
    @nikithaperera4805 18 วันที่ผ่านมา

    Govt should take action against them immediately.

  • @Dushanti
    @Dushanti 19 วันที่ผ่านมา +2

    Balana balana hemathenama horu menemaruwo me rata mehema theyana 1th loka pudumayak

  • @xhelaya9311
    @xhelaya9311 19 วันที่ผ่านมา +4

    ඖෂධ මාෆියාවට පත්තියන් වෙන්නම බෙහෙත් දෙන්න වෙනවා සහෝදරයා... බර පන්තියෙන්ම...

  • @tharakawasala8782
    @tharakawasala8782 19 วันที่ผ่านมา +5

    ❤❤❤

  • @promoengineering9197
    @promoengineering9197 19 วันที่ผ่านมา +5

    රට ජාතිය වෙනුවෙන් කියලා මිනිස්සු රවට්ටමින් කතා කරපු ඔය දිලිත් කියන පරයව වසංගතයක් තියෙන වෙලාවක මහජන මුදල් වංචා කිරීමේ වරදට එල්ලන්න ඕනා?

  • @DayanandadaAbeysinghe
    @DayanandadaAbeysinghe 19 วันที่ผ่านมา +1

    Channa Jayasumana? Mokekda? Thakkadiyek.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 15 วันที่ผ่านมา

    මුන් අහිංසක මිනිස්සුන්ගේ ලේ රීරි මාන්සේ උරාගෙන බීපු හැටියට ලෝකේ පොලීසියම ගෙනාවත් මදි වේවී මේවා හොයලා මුන්ට දඬුවම් දෙන්න,😪😪😪😪😪

  • @samwija4377
    @samwija4377 19 วันที่ผ่านมา +39

    රොටි කන නයිපැටියට බිත්තරයක්වත් දෙන්න පැටියෝ😂😂😂

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 17 วันที่ผ่านมา

    Make it short.