ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පවුලේ කී දෙනෙකුට කොළඹ car park තියෙනවද මුජිබර් රහුමාන්.
මේ වගේ උන් එවපු එවුන්ට ගහන්න ඕන.
හරි හරි බං තව ජන්ද දෙකක් එනවා ඕවා කියලා බලපල්ලාකෝ මේ ජන්දේ වත් දිනාගන්න පුළුවන්ද කියලා 😅😅😅😅
Ane wahalek wenna epa
දුකයි නේ 😂
Umbe ammatath eelNga chandedikelinawa
ඊළඟ චන්දෙදි ඉන්නෙ 3% රියල් ජෙප්පෝ ටික විතරයි.ජෙබයියො හොයාගන්න නෑ 😅😅😅😅
@kamanidesilva1916 හරි බන් හරි අඩන්නැතුව ඉදපන් තව කල් තියෙනවා ජන්දෙට. සමූපකාර ජන්ද වලට මොකද වෙලා තියෙන්නෙ කියලා ටිකක් හොයලා බලපන්කෝ නිකන් ඉන්න වෙලාවට. 😂😂
ඇවිත් කොරන්න කොරපු ටික ඇති
වැඩපිලිවෙල පේනවා මුනිබර් සරමක් ඇදන් ඔලුවෙන් හිටගනිං
Me dawaswala ogollo yanne ehemalu
කවුද ඉක්මනට කියන්න.😮 අපි දැන ගන්න ඕනෙ කවුද මේ ආණ්ඩුවේ 2010 ට කලින් අරමුදලෙන් සල්ලි ගත්තේ.
ඇලික් අලුවිහාරේ හමු වෙලා අහපන් සල්ලි අරන් පවුලම බෙදාගෙන
යකො දරුවේක් හදාගන්න ගත්තොත් එම දරුවාට (අම්මා,තාත්තා කයන වචනයට හුරුකරගන්න කාලයක් යනවා මැට්ටො
ඉතිං බන් රනිල් ක්‍ර්මය හොද නම් ජනතාව උන්ටම චන්දය දෙනවානේ මැරෙන කම්ම ඉන්න වෙන්නේ ව්පක්ෂේ
මේ දක්වා ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තෙ කවුද කියලා දාන්න මුංගේ හෙලුව ගැලවෙන්න
පලයං මුජිබර් යන්න,පච කෙලින්නේ නැතුව,
ඔන්න වහලට රිදුන
කලින් ඔවා එලියට දාන්න එපැයි දැන් කලබල වෙලා @@madushrathnayaka5241
😂 ridenwa neda atta kiyaddi ublta
මොන දේ උනත් චන්දය දීපු ජනතාව බලාපොරොත්තු වෙන්නේම ඔබලාව තව අවුරුදු 20ක්විපක්ෂයේ තැබීමටයි
Only 2 years.athugewila yanawa
Bra only one year
Vipakshayak na😂😂😂😂
Ranil කරපු හොද වැඩ කරන් යන්නයි..නරක වැඩ නතර කරන්නයි තමා අනුර ගෙනාවේ කියලා තේරෙන්නේ නැද්ද ...
@@ranganakariyawasam8280 ඈ බං රනිල් කරපු හොඳ වැඩත් තිබ්බද බං....😀😀දිව හැරෙන හැරෙන පැත්තට මුන් කියවනවනෙ....අනේ හපොයි....
එට්කා ගිවිසුම දැන් හොදා@@asankarath
මුන්ට බලය නැති නිසා වියරු වැටී ඉන්නේ. මොකක් හරි දෙයක් අවුස්ස නව.
@@EnaJanapathiඊලඟ ජනාධිපතිවරණය වනවිට , රනිල් , රාජපක්ෂලා , සජිත් , දිලිත් දියවෙලා ශූන්‍ය වෙලා යනවා . උන් බලේට ගේන්න comment , reply ගහලා හැමනෙන්නේ නැතුව හිටපල්ලා . ලියලා තියාගනිල්ලා .
@@UserResu-dx5zj Ekt janadipathiwaranayak tiyenn epai yako.. 😂tibbot anura krl tiyennet boruwak..moda haraka.. Prathipaththiwat danne na anurage.. Thappulanawa metana😂
මහිනදටයි චන්දිුකාටයි උදකඋකරලා දිනවුවේ රට හදයි කියලානේ.එයාලා රට හදන්නැ කියලා දැනුන නිඝා Npp අයින් උනා .එ ගැන අනුර ජනපති හැම තැනම කියලා තියනවා
AI 2015 yahapane
නිර්දනපංතියට තමා බන් ඕක තියෙන්නේ
අනේ පපයව් හොරැ තොපේ නටාම්බරය අපි දන්නවා
හාල් නැ පොල් නැ නෙවෙයි. හොරකම් කරන්න විදියක් නෑ අපේ හාමුදුරුවනේ. 😂😂😂
❤❤❤❤❤❤
Ne hal ne. Pol ne.
Excellent speach
2005 - 2024 ලයිස්තුව නේ දැම්මේ
එහෙම තමයි මෝඩ ජෙප්පො හිතාගෙන ඉන්නෙ .
2010 පස්සේ ලැයිස්තුව තමයි දාලා තියෙන්නේ.😂
ඇත්ත තමයි මුජිබර් රහමන් මහත්තයා කියන්නේ.මම චන්දය දුන්නේ නම් JVP එකට තමයි
ඇයි රට බංකොලොත් කමට වැටෙන්නැතුවට දුකද කාර් පාර්ක් කාක්කෝ....😂😂
මුජිබර්ගේ ඇස් පේන්නේ නැතිවද එහෙම නැතිනම් දිව හුරුවෙලා තියෙන විදිහද...
නැති බැරි අය ගත්තට කමක් නැහැ.
අර ත්‍රීවීල් පාක් වලින් කප්පන් ගන්නෙ ඔයාගෙ මැර කල්ලිනෙද ඒවත්තනව හරිද.
Wasanthata kiyapan
ඔයාල ගිය පාරෙ ගියානම් .දිගට හරහට හොරකම් කරන එක තමයි කරන්න තියෙන්නෙ.එහෙමනේද යාලුවා .
ඇත්තටම හොරකම් කරානම් ඇයි හොරු අල්ලන්නේ නැත්තේ. ඔය පච ඇති වෙලා තියෙන්නේ.😂
අඩෝහ් වන්නි කයිතන් සිහින ලෝකයක් මැව්වා .....ඒ මදිද
මෙයාලට කියන්න තියෙන්නෙ ඕවා විතරයි. අපි නම් කැමතියි මේ ආණ්ඩුව යන විදිහට
දැන් මේ ආණ්ඩුව කටයුතු කළ යුත්තේ පරාජිත අපතයන් කියන විදිහට ද ?
නැහැ ඉන්දියාව කියන විදිහට
පාර්ලිමේන්තු වෙ සුද්දවන්තයන් සොයන අහිංසක මිනිස්සු
අඩො නිර්දන පංතියට දෙන්න තමයි ඒක හදල තියෙනිනෙ
Ehma deyk ne bn.badhu gewana onma purawesiyekta illum karnna puluwn.uba kiyna vidiyta ehnm salli tyna minissunta badhu nogewa inna kiypn..manuahiyawashayen salli tyna minissu illumnokrna eka wenma katwak.natnm nithimya pettak ne.kageth badhu mudal.ubla hitnne hamoma badhu gewala sahna pahla inna mjnissu vitrak vidinna oni kiyl
කමක් නැ අපිට මෙ අාන්ඩුව හොදයි තොපිට වැඩියෙ.
අනේ මුන්ට තවත් ලැජ්ජානෑ.උන් වෙනදට ඉන්දියාවට ගිහාම කරන ඒවා අනුර ජනාධිපතිතුමත් කරනවා කියලා තමයි උඩ පනින්නේ.
එකගයි
අනේ අයියේ යන්න😂😂යන විදිහ හොදයි 😂😂😂රනිල් කාර ගෙන යන වැඩපිළිවෙළ IMF අත්සන් කොරන් නැතුව හිටියනං😂😂වෙන විදිහක් බලන්න තිබ්බා😂😂
සමහර විට, අපි ජීවිතයේ සොයන දේ.එය අපට පිටුපසින් සිටිනු ඇත.
ජනතාවනි දැන් මොකද කරන්නෙ ආපහු මෙයාලටම බලය දෙමුද හොරා කෑවත් මොකෝ කියල😅
මුජිබර් රහුමාන් පැය විසිහතරක් වත් පවතින බොරුවක් කියමු ද?
Jaya wewa ජනපති ❤රනිල් රනිල් රනිල් ❤suba පැතුම් wewa sematama 😊😊😊....
Muja neyamai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජීවිතේට ආංඩුවක් පිහිටුවන්න බෑ
සජිත්ට බලය ගියානම් වෙනදේ බලාගන්න තිබුණ.ජාතික ජනබල වේගය පක්ෂයට ගියනිසා අද රටේ ආර්ථිකය හොද අතට පත් වුණා .සජිත් බලයෙ සිටිද්දි එයාගෙ අමාත්‍යංශ වලට මුදල් වියදම් කරපු හැටිත් හොල බලන්න .නැවත ඔය කැහ ගහන අයට තව අවුරුදු 30 කටවත් බලයට එන්න බැහ .ඒක ඉර හඳ වගෙ විස්වාසයි .මාලිමාවට ජයවේවා .ජාතික ජනබල වේගයට ජයවේවා !
Ane Gon harako kanna hal ne
හාල් නැත්තම් ගු කාපන්@@gunawardanagunawardana138
තවත් මිනිසුන් අන්දන්න එන්නෙ 😂 පල යන්න
😂
ජනතාවට මේ ආණ්ඩුව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ උබලට තමයි හැම අදෝනාවක්ම උබලට හරිම හිතේ වේදනාවක් තියෙනවා මිනිස්සු උබලා කියන දේවල් දැන් පිළිගන්න කැමති නැහැ
අවුරුදු 76 සාපෙට එහා ගිහින් මේ අවුරුදු පහ මං හිතන විදියට .....
මෙයාට 2015 වෙ යහපලනය අමතක වෙලා
රටට හොදක් වෙනවනම් කාගෙ වැඩපිලිවෙලක් උනත් ඒක ඉදිරියටම ගෙනයන එක තමයි කලයුතුදේ
Itin ay ranilva elevve me ranil vikramasinha janadipathithumage vada pilivela.
😂😂😂😂
ඒගැන දැනගෙන තමයි මිනිහෝ මිනිස්සු 159 දෙනෙක් තෝරා පත්කෙරුවෙ
රනිල්, සජිත් ආවනම් කොහොමටත් මේවා එලියට එන්නේ නෑ. මේ දෙගොල්ලම යාලුවො මල්ලි.😂
සෞභාග්‍යවත් රාජ්‍ය භාර දීලා ගිහින් දවසින් කරන්න
A K D රනිල්ට "අයතුල්ලා කොමෙනි" තනතුරක් හදල දුන්නොත් හමාරයි. ජනවරම අනුව එහෙම උනත් පුලුවන්.
දැන් මාලිමාව මොනද කියන්නෙ
ඇයි මොනාද කියන්න ඕනේ😂
මෙච්චර කල් නොකිය හිටිය හේතුව කිවහන්කො ඉස්සරවෙලා.
මුජියට කියපන්කො සජියාගේ නංගි හොරසල්ලි අච්චු ගහපු වෙලාවේ නාකිමයිනා බේරාගත්ත හැටි ගැන කියන්න කියලා . ගූ වලක බැහැගෙන අනුන්ගේ දාඩිය ගඳ හොයනවා .
Malimawe dewal balanne na wage 😂
Actually what should they tell??
නොදැන වරදක් කිරීම වරදකි. දැන දැන එය කිරීම අපරාධයක්.අපි කරන දේ වැරදියි කියලා දැනගෙන අහන එකාට හොරෙන් හොරෙන් කරලා හොඳ මිනිස්සු කියලා ආයෙ ආයේ කරන එක පාවාදීමක්.
ජෙප්පෝ ඉවරයි රෙදි නෑ,ජංගිවල හිල්
👍👍👍
❤❤❤❤❤
යහපාලනය කාලෙ ලැයිස්තු ත් එලියට දැමියඋයුතුයි.
Anduwata kiyapan
හොරාකන්න නැති දුකට කියවනවා😂😂😂😂😂😂😂😂😂😂
Monawada dan hora kana teyana😂😂😂😂😂
ඒ ගොල්ලො ඔයාල වගේ හොරා කෑවෙ නෑ.ඔයාල කලින් පොරොන්දු ඉටු කලාද? උපදෙස් ඕන නෑ.දැන් තමයි කටවල් ඇරිලා තියෙන්නේ.කුණු හොය හොයා හිටපල්ලා.වැඩක් කරන්න දෙන්න එපා.
පුකෙන් ලෑන්ඩ් වෙලත් ලැජ්ජා නෑ...
මේ බයිලා එපා.අපි මාලිමාවට චන්දෙ දුන්නේ මාලිමාවට ඕන දේ කරන්න මිසක් තමුසෙලාට ඕන ඒව කරන්න නෙමෙයි
උබලා ගත්තාත් ඔච්චර තමයි නාස්ති දුශන නැහැ නෙ උබලා නටපන් 😂
මේ ජනාධිපති අරමුදලින් සල්ලි ගත්ත කියල දැන් අවලාද කලා කියල ඒ සල්ලි මියගිය දිමු ජයරත්න ගෙන් හෝ අනෙක් අයගෙන් අයකර ගන්න දැනට නීති හදල නැතිව ඇතිනේ.මම මේ රටේ පුරවැසියෙක් ලෙසට ව්පක්ශෙ ගරු මංත්‍රී හේශාව්තානගෙන් හෝ මූජීබු රහුමාන් මංත්‍රී තුමාගෙන් ඉල්ලා සිටින්නේ.ඉදිරියේ යලි ජනාධිපති අරමුදලින් කිසිදු මංත්‍රිවරයෙකුට හෝ ඇමතිවරයෙකුට මුදල් ලබා ගැනීමට නොහැකි වන පරිදි 1978 අංක 7 දරන ජනාධිපති අරමුදල් පනත සංශෝධනයට පුද්ගලික මංත්‍රී යෝජනාවක් පාර්ලි මේන්තුවට ගේන්න.අවංකවම දැඩි දුශ්කරතාවයෙන් පෙලෙන රෝගී ජනතාවට පමනක් ආධාර ලබා දීමට යෝජනා කරන්න.ඓය හර්ශද සිල්වා මහතාගේ 1919 සුවසැරිය ගිලන්රථ සේවාව වගේ සමාජ සත්කාරයක් වේවි.
රනිල්ජයවෙිවා
හැබැයි උබලා දින්නත් එචරම තමයි භේද වෙලා බෙදිලා දැන් කැහැපල්ලා.
AKD and the NPP does not keep their pledges.They will undoubtedly take India for a ride.
මුන් ජනාධිපති අරමුදල කොල්ල කාලා ලැජ්ජා නැතිව මධ්‍යට බයිලා ගහනවා
ඒවයේ තිබුනත් තියෙන්නේ තොපෙ නම්ම තමයි
එක අකුරක් නං වෙනස් කරන්න බැරිවෙලා තියෙන්නේ අවුලක් නෑනේ. හෝඩියේ තව අකුරු ඕන තරම් තියෙන්නේ😅
ඇයි චූටි රිදිලද
Owu, Anura wikramasinha
පව් අනාථයා මුජිබර්
මෙවුන් බලය ගන්න දඟලන දැඟලිල්ලක්
දැං රනිල් එක්ක පුතාණෝ එකතු වෙනකොට හොඳයිද?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හොඳ යි යකො ඒ අපේ නයකයා නෙ
Ranil anura deel hondada
කරපු කෙරුවා හොඳටම ඇති
"අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩාතමන් දන්නදේ හරියට කරපන්" කියලාපොල්කිච්චාත් කීවලු මුජිබර් රහුමාන්
ඒක කියපං කයිතන්ට
සජබ 2019යේ ලක්ෂ 57යි 2024රේ ලක්ෂ 19යයි😂 චන්ද ටිකක් වැඩි කරගන්න බැලුවනම් හොදයි
ජෙප්පො ඉතින් ගු දුන්නත් රස යි කියලා කනවා ඒ තරම් මු මුලා වේලා ඉනනෙ😂😂😂
ඊයා මේ වගේ උන්ට මයික් අල්ලන්න එපා අප්පා ඔහේ කියවගෙන යනව මොනවාද කියන්නේ කියලා ඌවත් දන්නේ නැ
අනේ නිකං ඉදින් මුජිබෙර් චන්දෙ දීපූ අපිට නැති රුදාව තොපේ අරමුණු අපි දන්නවා
ඊර්ෂ්‍යාකාරයෝ කුහකයෝ බොරුවට කහිනව අන්ත අසරණ දුගීදුප්පතුන්ගේ දරුණු රෝගාබාධ යකදී පිහිටට තිබෙන ජනාධිපති අරමුදල මංකොල්ල කාපු හොර දේශපාලුවෝ ගැන මුන්ට තියෙන්නේ හරි කැක්කුමක් මොකද මුංසේරමත් පහුගිය කාලවල රට කාල විනාශකරපු හැතිකරේ නෙමැයී
පරාජිතයෝ උම්බෑ කියනවා 😂😂
අනේ කට වහගෙන වැඩක් බලා ගන්න.... තියන චන්ද දෙකත් නැතිකර ගන්නෙ නතුව.....
ඉතින් රනිල් හොද දෙවල් කරා නම් ඇයි පැරදුනෙ අනික රනිල පස්සේ යන්න මාලිමාවේ සමණල්ලු නැනෙද
දැනට මේ ආණ්ඩුව කියක් විකුණලා තියෙනවද රනිල් යන මාර්ගයේම යනවා නම් කොහොමද මේ ඉඩම් තවම ඉතුරු වෙලා තියෙන්නෙ
සජියට උපාධියක් නෑ බොල වෙනත් කොලයක් පෙන්නලා ගියා ලැජ්ජයි
කොන්ඩෙ කැපුවට පස්සෙ නියම ම මුස්ලිම්වරයෙක් වගේ ...මං කැමත්තෙන් හිටපු මංත්‍රී කෙනෙක් ...නමුත් ............🤔❤
Really good Sinhala 😂
මුජිබර් මහහ්තය ඉස්සර නම්ි හොදට වැඩ කටයුතු කලා,,දැන් මෙිි කතාවල කිසිම හරයක් නැහැ , තර්කානුකුලව අදහස් නැහැ වගේ ,සජිත් ගේ ඇසුර නිසා වෙන්නේ ඇති , අනෙක මෙි අරමුදල තියෙන්නෙ නිර්ධන පංතියට මිස ඔබලගෙ පක්ෂෙ ඇතතන්ට නොවෙයි ඹබ බාල තත්වයට පත්වෙලා ,
Thank u mujibur mathirithuma oya hemathama eththa kiyana puthgalaya
බලනකොට උනුත් හොරුනේ යකෝ.හැබැයි කතාව පාරිශුද්ධයි වගේ
කියපං කියපං බොරු කියපං😂😂 පළාත් සභාවෙනුත් කනවා කෑමක් මුං ලොවෙක් නැතිවෙන්න ........
අනිවා😂
අනේ පලයන් මුජිබර් කොහොමටත් මාලිමාවෙන් ආන්ඩුව ගලවනේක හීනයක් ආයි නුබලට හොරකන් කරන්න දෙන්නේ නෑ
අනුරය ඇතුලු නඩේ හොරා කනහැටි හොයා බලපල්ල මේ වෙන කොටත්..පවු උඹල පැතුම සුද්ධවන්තයො
මැති වර්ණ ට කියපු දේවල් උබලා කලා නේඅනේ 2:01 මුජිබරෝ පලයන් යන්න
ජෙප්පන්ට දැන් රෙද්දෙ රෙවල ඉන්නෙ දැන්
උබ වරෙන් ජෙප්පන්ගෙ රෙදි හෝදන්න ###
Ane palayan pakoris
රට මකබාවලා උඹේ පුකට ටිංකිරි විදපු අපතයො මලා බං . Comment , reply ගහලා ආයෙමත් උන්ව වලෙන් ගොඩගන්න බැහැ . තැම්බෙන්නෙ නැතුව හිටපන් .
Pale kalakanniya jeppant redde revila නැහැ yako thopit එහෙම වෙලා thiyane 😂😂😂😂😂😂
විකුමසිංහ උනත් කවුරැ උනත් හොදදෙයක් නම් ඉදිරියට කරන එක තමයි හොද...... කියෙව්වට වැඩක් නෑ......
හොඳ දෙයක් නම් ඒක කරගෙන යනඑක නරකද?කව්රුවුනත් කළ යුතු එයයි.
ඉන්න අප්පා පුන්චි අම්ම ට බබා හම්බවෙනකම්
රට යන විදිහ හොඳ නැද්ද rahumam?
ඔව් බං රනිල් රට ගොඩ ගත්තනෙ උගේ ගොං සැලසුම් වලට. මෙච්චර කල් අවුරුදු ගානක් මේ රටේ අගමැති වෙලා ඉඳල කරපු ලබ්බ තමයි මේ විඳවන්නෙ ජනතාව.
අනුර අැතුලු නඩේ ලගදිම කනව හෙොද කෑමක් ගොටට වඩා
පරන නඩෙ ගෙන්නද
පවි බං 😂😂 බලමු
ආස ඇති😂😂...
යකෝ ටිකක් කල්පනා කරලා බලපන් මේ රට නයි කන්දරාවකට පත්කරේ ඔය හිතපු ඒ හැම පක්ෂයේම තමයි. ඉතින් අපේ නංගිලා මල්ලිලා වෙනුවෙන් හරි මේ ණය බර මේ රජය කරනවද කියලා පොඩ්ඩක් බලන් ඉන්න.
රනිල් හෝ වෙන කවුරු හෝ කෙනෙක් ගෙනත් තියෙන්නේ රටට වැඩදායි ප්‍රතිපත්ති නම් ඉන්දියා ලංකා සහයෝගීතා ගිවිසුම් වල ඇති වැරැද්ද මොකද්ද? ආණ්ඩු මාරුවෙන තරමට රටට පලදායි වැඩ පිළිවෙලවල් වෙනස් කර රටේ ප්‍රගතිය අඩපණ කිරීම නොකළයුතුයි. එවැනි දීර්ගකාලීන ජාතික තලයේ ව්‍යාපෘති පවත්වාගෙන යාම හිතකර බව පිළිගත යුතුය. අනුරට අමතක වීමේ රෝගයක් නැත. ඔහු කීදේ කරන හොඳ සිහි බුද්ධියකින් වැඩ කරන කෙනෙක් නිසා ඉවසීමෙන් ඉන්න. මඟුල් කාලා හනිමූන් ඉවර වුණදාම ළමයෙක් හදන්ට බෑ මුජිබර්. අඩු ගණනේ මාස දහයක්වත් දෙන්න ළමයා දකින්න..තැනකට යන්ට තියෙන්නේ එකම පාරක් නම් කවුරු ගියත් ඒපාරෙම යන්ට වෙනවා. ඒ පාර එකම හරිම පාර නම් ඒකේ යන්නම වෙනවා.
ඇත්ත ethi setiyen 😂😂
යකෝ මහ බැංකු අධිපති පත් කළේ ගෝඨාභය. ඒ කියන්නේ ගෝඨාභය කරගෙන ගිය ඒවා තමයි රනිල් වික්‍රමසිංහ කරගෙන ගියේ නේද? IMF එකට මුලින්ම යන්න අදහස් කරෙත් ඉහත පලවෙනි පරීක්ෂණයට ගියේත් බ්‍රැසිල් රාජපක්ෂ ගෝඨාභය ඉන්න කාලේ.. එහෙනම් රනිල්ට ගෝඨාභයකි දේවල් කරන්නේ නැතුව වෙනින් වැඩි පිළිවෙලක් කරන්න තිබුණා නේද?
හා හා අපි පිලිගන්නම් එහෙනම් ඉදිරි මැතිවරන දෙකවත් දිනපල්ලකො එන චන්දෙන් තොපිට බඩයන්න දෙනව
රනිල්ගෙ වැඩපිලිවල යනවනම් ඒත් උබලට සතුටුවෙන්න පුවන්නෙ ප්ko😂😂
පවුලේ කී දෙනෙකුට කොළඹ car park තියෙනවද මුජිබර් රහුමාන්.
මේ වගේ උන් එවපු එවුන්ට ගහන්න ඕන.
හරි හරි බං තව ජන්ද දෙකක් එනවා ඕවා කියලා බලපල්ලාකෝ මේ ජන්දේ වත් දිනාගන්න පුළුවන්ද කියලා 😅😅😅😅
Ane wahalek wenna epa
දුකයි නේ 😂
Umbe ammatath eelNga chandedikelinawa
ඊළඟ චන්දෙදි ඉන්නෙ 3% රියල් ජෙප්පෝ ටික විතරයි.ජෙබයියො හොයාගන්න නෑ 😅😅😅😅
@kamanidesilva1916 හරි බන් හරි අඩන්නැතුව ඉදපන් තව කල් තියෙනවා ජන්දෙට. සමූපකාර ජන්ද වලට මොකද වෙලා තියෙන්නෙ කියලා ටිකක් හොයලා බලපන්කෝ නිකන් ඉන්න වෙලාවට. 😂😂
ඇවිත් කොරන්න කොරපු ටික ඇති
වැඩපිලිවෙල පේනවා මුනිබර් සරමක් ඇදන් ඔලුවෙන් හිටගනිං
Me dawaswala ogollo yanne ehemalu
කවුද ඉක්මනට කියන්න.😮 අපි දැන ගන්න ඕනෙ කවුද මේ ආණ්ඩුවේ 2010 ට කලින් අරමුදලෙන් සල්ලි ගත්තේ.
ඇලික් අලුවිහාරේ හමු වෙලා අහපන් සල්ලි අරන් පවුලම බෙදාගෙන
යකො දරුවේක් හදාගන්න ගත්තොත් එම දරුවාට (අම්මා,තාත්තා කයන වචනයට හුරුකරගන්න කාලයක් යනවා මැට්ටො
ඉතිං බන් රනිල් ක්‍ර්මය හොද නම් ජනතාව උන්ටම චන්දය දෙනවානේ මැරෙන කම්ම ඉන්න වෙන්නේ ව්පක්ෂේ
මේ දක්වා ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තෙ කවුද කියලා දාන්න මුංගේ හෙලුව ගැලවෙන්න
පලයං මුජිබර් යන්න,පච කෙලින්නේ නැතුව,
ඔන්න වහලට රිදුන
කලින් ඔවා එලියට දාන්න එපැයි දැන් කලබල වෙලා @@madushrathnayaka5241
😂 ridenwa neda atta kiyaddi ublta
මොන දේ උනත් චන්දය දීපු ජනතාව බලාපොරොත්තු වෙන්නේම ඔබලාව තව අවුරුදු 20ක්
විපක්ෂයේ තැබීමටයි
Only 2 years.athugewila yanawa
Bra only one year
Vipakshayak na😂😂😂😂
Ranil කරපු හොද වැඩ කරන් යන්නයි..නරක වැඩ නතර කරන්නයි තමා අනුර ගෙනාවේ කියලා තේරෙන්නේ නැද්ද ...
@@ranganakariyawasam8280 ඈ බං රනිල් කරපු හොඳ වැඩත් තිබ්බද බං....😀😀දිව හැරෙන හැරෙන පැත්තට මුන් කියවනවනෙ....අනේ හපොයි....
එට්කා ගිවිසුම දැන් හොදා@@asankarath
මුන්ට බලය නැති නිසා වියරු වැටී ඉන්නේ.
මොකක් හරි දෙයක් අවුස්ස නව.
@@EnaJanapathi
ඊලඟ ජනාධිපතිවරණය වනවිට , රනිල් , රාජපක්ෂලා , සජිත් , දිලිත් දියවෙලා ශූන්‍ය වෙලා යනවා . උන් බලේට ගේන්න comment , reply ගහලා හැමනෙන්නේ නැතුව හිටපල්ලා . ලියලා තියාගනිල්ලා .
@@UserResu-dx5zj Ekt janadipathiwaranayak tiyenn epai yako.. 😂tibbot anura krl tiyennet boruwak..moda haraka.. Prathipaththiwat danne na anurage.. Thappulanawa metana😂
මහිනදටයි චන්දිුකාටයි උදකඋකරලා දිනවුවේ රට හදයි කියලානේ.එයාලා රට හදන්නැ කියලා දැනුන නිඝා Npp අයින් උනා .එ ගැන අනුර ජනපති හැම තැනම කියලා තියනවා
AI 2015 yahapane
නිර්දනපංතියට තමා බන් ඕක තියෙන්නේ
අනේ පපයව් හොරැ තොපේ නටාම්බරය අපි දන්නවා
හාල් නැ පොල් නැ නෙවෙයි. හොරකම් කරන්න විදියක් නෑ අපේ හාමුදුරුවනේ. 😂😂😂
❤❤❤❤❤❤
Ne hal ne. Pol ne.
Excellent speach
2005 - 2024 ලයිස්තුව නේ දැම්මේ
එහෙම තමයි මෝඩ ජෙප්පො හිතාගෙන ඉන්නෙ .
2010 පස්සේ ලැයිස්තුව තමයි දාලා තියෙන්නේ.😂
ඇත්ත තමයි මුජිබර් රහමන් මහත්තයා කියන්නේ.මම චන්දය දුන්නේ නම් JVP එකට තමයි
ඇයි රට බංකොලොත් කමට වැටෙන්නැතුවට දුකද කාර් පාර්ක් කාක්කෝ....😂😂
මුජිබර්ගේ ඇස් පේන්නේ නැතිවද එහෙම නැතිනම් දිව හුරුවෙලා තියෙන විදිහද...
නැති බැරි අය ගත්තට කමක් නැහැ.
අර ත්‍රීවීල් පාක් වලින් කප්පන් ගන්නෙ ඔයාගෙ මැර කල්ලිනෙද ඒවත්තනව හරිද.
Wasanthata kiyapan
ඔයාල ගිය පාරෙ ගියානම් .දිගට හරහට හොරකම් කරන එක තමයි කරන්න තියෙන්නෙ.එහෙමනේද යාලුවා .
ඇත්තටම හොරකම් කරානම් ඇයි හොරු අල්ලන්නේ නැත්තේ. ඔය පච ඇති වෙලා තියෙන්නේ.😂
අඩෝහ් වන්නි කයිතන් සිහින ලෝකයක් මැව්වා .....ඒ මදිද
මෙයාලට කියන්න තියෙන්නෙ ඕවා විතරයි. අපි නම් කැමතියි මේ ආණ්ඩුව යන විදිහට
දැන් මේ ආණ්ඩුව කටයුතු කළ යුත්තේ පරාජිත අපතයන් කියන විදිහට ද ?
නැහැ ඉන්දියාව කියන විදිහට
පාර්ලිමේන්තු වෙ සුද්දවන්තයන් සොයන අහිංසක මිනිස්සු
අඩො නිර්දන පංතියට දෙන්න තමයි ඒක හදල තියෙනිනෙ
Ehma deyk ne bn.badhu gewana onma purawesiyekta illum karnna puluwn.uba kiyna vidiyta ehnm salli tyna minissunta badhu nogewa inna kiypn..manuahiyawashayen salli tyna minissu illumnokrna eka wenma katwak.natnm nithimya pettak ne.kageth badhu mudal.ubla hitnne hamoma badhu gewala sahna pahla inna mjnissu vitrak vidinna oni kiyl
කමක් නැ අපිට මෙ අාන්ඩුව හොදයි තොපිට වැඩියෙ.
අනේ මුන්ට තවත් ලැජ්ජානෑ.උන් වෙනදට ඉන්දියාවට ගිහාම කරන ඒවා අනුර ජනාධිපතිතුමත් කරනවා කියලා තමයි උඩ පනින්නේ.
එකගයි
අනේ අයියේ යන්න😂😂යන විදිහ හොදයි 😂😂😂රනිල් කාර ගෙන යන වැඩපිළිවෙළ IMF අත්සන් කොරන් නැතුව හිටියනං😂😂වෙන විදිහක් බලන්න තිබ්බා😂😂
සමහර විට, අපි ජීවිතයේ සොයන දේ.එය අපට පිටුපසින් සිටිනු ඇත.
ජනතාවනි දැන් මොකද කරන්නෙ ආපහු මෙයාලටම බලය දෙමුද හොරා කෑවත් මොකෝ කියල😅
මුජිබර් රහුමාන් පැය විසිහතරක් වත් පවතින බොරුවක් කියමු ද?
Jaya wewa ජනපති ❤රනිල් රනිල් රනිල් ❤suba පැතුම් wewa sematama 😊😊😊....
Muja neyamai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජීවිතේට ආංඩුවක් පිහිටුවන්න බෑ
සජිත්ට බලය ගියානම් වෙනදේ බලාගන්න තිබුණ.ජාතික ජනබල වේගය පක්ෂයට ගියනිසා අද රටේ ආර්ථිකය හොද අතට පත් වුණා .සජිත් බලයෙ සිටිද්දි එයාගෙ අමාත්‍යංශ වලට මුදල් වියදම් කරපු හැටිත් හොල බලන්න .නැවත ඔය කැහ ගහන අයට තව අවුරුදු 30 කටවත් බලයට එන්න බැහ .ඒක ඉර හඳ වගෙ විස්වාසයි .මාලිමාවට ජයවේවා .ජාතික ජනබල වේගයට ජයවේවා !
Ane Gon harako kanna hal ne
හාල් නැත්තම් ගු කාපන්@@gunawardanagunawardana138
තවත් මිනිසුන් අන්දන්න එන්නෙ 😂 පල යන්න
😂
ජනතාවට මේ ආණ්ඩුව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ උබලට තමයි හැම අදෝනාවක්ම උබලට හරිම හිතේ වේදනාවක් තියෙනවා මිනිස්සු උබලා කියන දේවල් දැන් පිළිගන්න කැමති නැහැ
අවුරුදු 76 සාපෙට එහා ගිහින් මේ අවුරුදු පහ මං හිතන විදියට .....
මෙයාට 2015 වෙ යහපලනය අමතක වෙලා
රටට හොදක් වෙනවනම් කාගෙ වැඩපිලිවෙලක් උනත් ඒක ඉදිරියටම ගෙනයන එක තමයි කලයුතුදේ
Itin ay ranilva elevve me ranil vikramasinha janadipathithumage vada pilivela.
😂😂😂😂
ඒගැන දැනගෙන තමයි මිනිහෝ මිනිස්සු 159 දෙනෙක් තෝරා පත්කෙරුවෙ
රනිල්, සජිත් ආවනම් කොහොමටත් මේවා එලියට එන්නේ නෑ. මේ දෙගොල්ලම යාලුවො මල්ලි.😂
සෞභාග්‍යවත් රාජ්‍ය භාර දීලා ගිහින් දවසින් කරන්න
A K D රනිල්ට "අයතුල්ලා කොමෙනි" තනතුරක් හදල දුන්නොත් හමාරයි. ජනවරම අනුව එහෙම උනත් පුලුවන්.
දැන් මාලිමාව මොනද කියන්නෙ
ඇයි මොනාද කියන්න ඕනේ😂
මෙච්චර කල් නොකිය හිටිය හේතුව කිවහන්කො ඉස්සරවෙලා.
මුජියට කියපන්කො සජියාගේ නංගි හොරසල්ලි අච්චු ගහපු වෙලාවේ නාකිමයිනා බේරාගත්ත හැටි ගැන කියන්න කියලා . ගූ වලක බැහැගෙන අනුන්ගේ දාඩිය ගඳ හොයනවා .
Malimawe dewal balanne na wage 😂
Actually what should they tell??
නොදැන වරදක් කිරීම වරදකි. දැන දැන එය කිරීම අපරාධයක්.
අපි කරන දේ වැරදියි කියලා දැනගෙන අහන එකාට හොරෙන් හොරෙන් කරලා හොඳ මිනිස්සු කියලා ආයෙ ආයේ කරන එක පාවාදීමක්.
ජෙප්පෝ ඉවරයි රෙදි නෑ,ජංගිවල හිල්
👍👍👍
❤❤❤❤❤
යහපාලනය කාලෙ ලැයිස්තු ත් එලියට දැමියඋයුතුයි.
Anduwata kiyapan
හොරාකන්න නැති දුකට කියවනවා😂😂😂😂😂😂😂😂😂😂
Monawada dan hora kana teyana😂😂😂😂😂
ඒ ගොල්ලො ඔයාල වගේ හොරා කෑවෙ නෑ.ඔයාල කලින් පොරොන්දු ඉටු කලාද? උපදෙස් ඕන නෑ.දැන් තමයි කටවල් ඇරිලා තියෙන්නේ.කුණු හොය හොයා හිටපල්ලා.වැඩක් කරන්න දෙන්න එපා.
පුකෙන් ලෑන්ඩ් වෙලත් ලැජ්ජා නෑ...
මේ බයිලා එපා.අපි මාලිමාවට චන්දෙ දුන්නේ මාලිමාවට ඕන දේ කරන්න මිසක් තමුසෙලාට ඕන ඒව කරන්න නෙමෙයි
උබලා ගත්තාත් ඔච්චර තමයි නාස්ති දුශන නැහැ නෙ උබලා නටපන් 😂
මේ ජනාධිපති අරමුදලින් සල්ලි ගත්ත කියල දැන් අවලාද කලා කියල ඒ සල්ලි මියගිය දිමු ජයරත්න ගෙන් හෝ අනෙක් අයගෙන් අයකර ගන්න දැනට නීති හදල නැතිව ඇතිනේ.මම මේ රටේ පුරවැසියෙක් ලෙසට ව්පක්ශෙ ගරු මංත්‍රී හේශාව්තානගෙන් හෝ මූජීබු රහුමාන් මංත්‍රී තුමාගෙන් ඉල්ලා සිටින්නේ.ඉදිරියේ යලි ජනාධිපති අරමුදලින් කිසිදු මංත්‍රිවරයෙකුට හෝ ඇමතිවරයෙකුට මුදල් ලබා ගැනීමට නොහැකි වන පරිදි 1978 අංක 7 දරන ජනාධිපති අරමුදල් පනත සංශෝධනයට පුද්ගලික මංත්‍රී යෝජනාවක් පාර්ලි මේන්තුවට ගේන්න.අවංකවම දැඩි දුශ්කරතාවයෙන් පෙලෙන රෝගී ජනතාවට පමනක් ආධාර ලබා දීමට යෝජනා කරන්න.ඓය හර්ශද සිල්වා මහතාගේ 1919 සුවසැරිය ගිලන්රථ සේවාව වගේ සමාජ සත්කාරයක් වේවි.
රනිල්ජයවෙිවා
හැබැයි උබලා දින්නත් එචරම තමයි භේද වෙලා බෙදිලා දැන් කැහැපල්ලා.
AKD and the NPP does not keep their pledges.They will undoubtedly take India for a ride.
මුන් ජනාධිපති අරමුදල කොල්ල කාලා ලැජ්ජා නැතිව මධ්‍යට බයිලා ගහනවා
ඒවයේ තිබුනත් තියෙන්නේ තොපෙ නම්ම තමයි
එක අකුරක් නං වෙනස් කරන්න බැරිවෙලා තියෙන්නේ අවුලක් නෑනේ. හෝඩියේ තව අකුරු ඕන තරම් තියෙන්නේ😅
ඇයි චූටි රිදිලද
Owu, Anura wikramasinha
පව් අනාථයා මුජිබර්
මෙවුන් බලය ගන්න දඟලන දැඟලිල්ලක්
දැං රනිල් එක්ක පුතාණෝ එකතු වෙනකොට හොඳයිද?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හොඳ යි යකො ඒ අපේ නයකයා නෙ
Ranil anura deel hondada
කරපු කෙරුවා හොඳටම ඇති
"අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්නදේ හරියට කරපන්" කියලා
පොල්කිච්චාත් කීවලු මුජිබර් රහුමාන්
ඒක කියපං කයිතන්ට
සජබ 2019යේ ලක්ෂ 57යි 2024රේ ලක්ෂ 19යයි😂 චන්ද ටිකක් වැඩි කරගන්න බැලුවනම් හොදයි
ජෙප්පො ඉතින් ගු දුන්නත් රස යි කියලා කනවා ඒ තරම් මු මුලා වේලා ඉනනෙ😂😂😂
ඊයා මේ වගේ උන්ට මයික් අල්ලන්න එපා අප්පා ඔහේ කියවගෙන යනව මොනවාද කියන්නේ කියලා ඌවත් දන්නේ නැ
අනේ නිකං ඉදින් මුජිබෙර් චන්දෙ දීපූ අපිට නැති රුදාව තොපේ අරමුණු අපි දන්නවා
ඊර්ෂ්‍යාකාරයෝ කුහකයෝ බොරුවට කහිනව අන්ත අසරණ දුගීදුප්පතුන්ගේ දරුණු රෝගාබාධ යකදී පිහිටට තිබෙන ජනාධිපති අරමුදල මංකොල්ල කාපු හොර දේශපාලුවෝ ගැන මුන්ට තියෙන්නේ හරි කැක්කුමක් මොකද මුංසේරමත් පහුගිය කාලවල රට කාල විනාශකරපු හැතිකරේ නෙමැයී
පරාජිතයෝ උම්බෑ කියනවා 😂😂
අනේ කට වහගෙන වැඩක් බලා ගන්න.... තියන චන්ද දෙකත් නැතිකර ගන්නෙ නතුව.....
ඉතින් රනිල් හොද දෙවල් කරා නම් ඇයි පැරදුනෙ අනික රනිල පස්සේ යන්න මාලිමාවේ සමණල්ලු නැනෙද
දැනට මේ ආණ්ඩුව කියක් විකුණලා තියෙනවද රනිල් යන මාර්ගයේම යනවා නම් කොහොමද මේ ඉඩම් තවම ඉතුරු වෙලා තියෙන්නෙ
සජියට උපාධියක් නෑ බොල වෙනත් කොලයක් පෙන්නලා ගියා ලැජ්ජයි
කොන්ඩෙ කැපුවට පස්සෙ නියම ම
මුස්ලිම්වරයෙක් වගේ ...
මං කැමත්තෙන් හිටපු
මංත්‍රී කෙනෙක් ...නමුත්
............🤔❤
Really good Sinhala 😂
මුජිබර් මහහ්තය ඉස්සර නම්ි හොදට වැඩ කටයුතු කලා,,දැන් මෙිි කතාවල කිසිම හරයක් නැහැ , තර්කානුකුලව අදහස් නැහැ වගේ ,සජිත් ගේ ඇසුර නිසා වෙන්නේ ඇති , අනෙක මෙි අරමුදල තියෙන්නෙ නිර්ධන පංතියට මිස ඔබලගෙ පක්ෂෙ ඇතතන්ට නොවෙයි ඹබ බාල තත්වයට පත්වෙලා ,
Thank u mujibur mathirithuma oya hemathama eththa kiyana puthgalaya
බලනකොට උනුත් හොරුනේ යකෝ.හැබැයි කතාව පාරිශුද්ධයි වගේ
කියපං කියපං බොරු කියපං😂😂 පළාත් සභාවෙනුත් කනවා කෑමක් මුං ලොවෙක් නැතිවෙන්න ........
අනිවා😂
අනේ පලයන් මුජිබර් කොහොමටත් මාලිමාවෙන් ආන්ඩුව ගලවනේක හීනයක් ආයි නුබලට හොරකන් කරන්න දෙන්නේ නෑ
අනුරය ඇතුලු නඩේ හොරා කනහැටි හොයා බලපල්ල මේ වෙන කොටත්..පවු උඹල පැතුම සුද්ධවන්තයො
මැති වර්ණ ට කියපු දේවල් උබලා කලා නේඅනේ 2:01 මුජිබරෝ පලයන් යන්න
ජෙප්පන්ට දැන් රෙද්දෙ රෙවල ඉන්නෙ දැන්
උබ වරෙන් ජෙප්පන්ගෙ රෙදි හෝදන්න ###
Ane palayan pakoris
රට මකබාවලා උඹේ පුකට ටිංකිරි විදපු අපතයො මලා බං . Comment , reply ගහලා ආයෙමත් උන්ව වලෙන් ගොඩගන්න බැහැ . තැම්බෙන්නෙ නැතුව හිටපන් .
Pale kalakanniya jeppant redde revila නැහැ yako thopit එහෙම වෙලා thiyane 😂😂😂😂😂😂
විකුමසිංහ උනත් කවුරැ උනත් හොදදෙයක් නම් ඉදිරියට කරන එක තමයි හොද...... කියෙව්වට වැඩක් නෑ......
හොඳ දෙයක් නම් ඒක කරගෙන යන
එක නරකද?
කව්රුවුනත් කළ යුතු එයයි.
ඉන්න අප්පා පුන්චි අම්ම ට බබා හම්බවෙනකම්
රට යන විදිහ හොඳ නැද්ද rahumam?
ඔව් බං රනිල් රට ගොඩ ගත්තනෙ උගේ ගොං සැලසුම් වලට.
මෙච්චර කල්
අවුරුදු ගානක් මේ රටේ අගමැති වෙලා ඉඳල කරපු ලබ්බ තමයි මේ විඳවන්නෙ ජනතාව.
අනුර අැතුලු නඩේ ලගදිම කනව හෙොද කෑමක් ගොටට වඩා
පරන නඩෙ ගෙන්නද
පවි බං 😂😂 බලමු
ආස ඇති😂😂...
යකෝ ටිකක් කල්පනා කරලා බලපන් මේ රට නයි කන්දරාවකට පත්කරේ ඔය හිතපු ඒ හැම පක්ෂයේම තමයි. ඉතින් අපේ නංගිලා මල්ලිලා වෙනුවෙන් හරි මේ ණය බර මේ රජය කරනවද කියලා පොඩ්ඩක් බලන් ඉන්න.
රනිල් හෝ වෙන කවුරු හෝ කෙනෙක් ගෙනත් තියෙන්නේ රටට වැඩදායි ප්‍රතිපත්ති නම් ඉන්දියා ලංකා සහයෝගීතා ගිවිසුම් වල ඇති වැරැද්ද මොකද්ද? ආණ්ඩු මාරුවෙන තරමට රටට පලදායි වැඩ පිළිවෙලවල් වෙනස් කර රටේ ප්‍රගතිය අඩපණ කිරීම නොකළයුතුයි. එවැනි දීර්ගකාලීන ජාතික තලයේ ව්‍යාපෘති පවත්වාගෙන යාම හිතකර බව පිළිගත යුතුය. අනුරට අමතක වීමේ රෝගයක් නැත. ඔහු කීදේ කරන හොඳ සිහි බුද්ධියකින් වැඩ කරන කෙනෙක් නිසා ඉවසීමෙන් ඉන්න. මඟුල් කාලා හනිමූන් ඉවර වුණදාම ළමයෙක් හදන්ට බෑ මුජිබර්. අඩු ගණනේ මාස දහයක්වත් දෙන්න ළමයා දකින්න..තැනකට යන්ට තියෙන්නේ එකම පාරක් නම් කවුරු ගියත් ඒපාරෙම යන්ට වෙනවා. ඒ පාර එකම හරිම පාර නම් ඒකේ යන්නම වෙනවා.
ඇත්ත ethi setiyen 😂😂
යකෝ මහ බැංකු අධිපති පත් කළේ ගෝඨාභය. ඒ කියන්නේ ගෝඨාභය කරගෙන ගිය ඒවා තමයි රනිල් වික්‍රමසිංහ කරගෙන ගියේ නේද?
IMF එකට මුලින්ම යන්න අදහස් කරෙත් ඉහත පලවෙනි පරීක්ෂණයට ගියේත් බ්‍රැසිල් රාජපක්ෂ ගෝඨාභය ඉන්න කාලේ.. එහෙනම් රනිල්ට ගෝඨාභයකි දේවල් කරන්නේ නැතුව වෙනින් වැඩි පිළිවෙලක් කරන්න තිබුණා නේද?