Lakshman Nipunaaracchi | සිරස TV සටන වැඩසටහන | NPP SriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #jvpsrilanka #nppsrilanka #lakshmannipunaaracchi #sigiritvonlinenews
    Lakshman Nipunaaracchi | සිරස TV සටන වැඩසටහන | NPP SriLanka ‎@sigiritvonline9314
    🔴එකතු වන්න,
    🔺JVP Srilanka Web - www.jvpsrilank...
    🔺NPP Srilanka Web - www.npp.lk/​
    ------------------------------------------------------------------------
    🔴Official TH-cam channels :
    🔺JVP Srilanka - ​ / @jvpmedia
    🔺NPP Srilanka - / @nppsrilanka
    🔺Anura Dissanayake - / @anuradissanayake
    ---------------------------------------------------------------------------
    🔴Disclaimer.,
    🔺මෙහි ඇති සමහර අන්තර්ගතයන්
    නිර්මාණාත්මක අයිතිය එහි මුල්
    හිමිකරුවන් සතු වේ.
    🔺Some content herein is copyrighted by its
    original owners.
    ---------------------------------------------------------------------------
    🔺සැවොම දැනුවත් කරමු.
    🔺මාලිමාවට සහය වන සෑම වීඩියෝවකටම
    Like, Comment, Share කරන්න.
    🔺හොදින් සොයා බලා සහය වන TH-cam
    චැනල් පමණක් Subscribe කරන්න.
    🔺දුෂිතයින් ලේසියෙන් ජයග්‍රහණය දෙන්නේ
    නැත.
    🔺ප්‍රධාන යැයි කියාගන්නා චැනල් වලින්
    කිසිම සාධාරණයක් නැත.
    🔺ඔවුන් බොරුව ජනගතකරමින් සිටි.
    🔺බුද්දිමත් වෙන්න, බුද්දිය ඉඩ දේන්න.
    ---------------------------------------------------------------------------
    #jvpsrilanka #nppsrilanka #akd #sirasatv #lakshmannipunaaracchi #sigiritvonlinenews

ความคิดเห็น • 297

  • @chamudithajayan9010
    @chamudithajayan9010 2 หลายเดือนก่อน +67

    ලක්ශ්මන් නිපුනාරච්චි..ප්‍රබල හඩක් තියන කෙනෙක් මර්දනය කරන්න පුලුවන් හඩක් තියන කෙනෙක්..බොරු වලට කට වහන්න බැ ජය මාලිමාවට ❤🤟❤️

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +106

    වැඩේ සරලයි ,මාලිමාවට චන්දෙ දුන්නාම කතාව ඉවරයි.😂😂😂

  • @vijayasooriyapradeep9196
    @vijayasooriyapradeep9196 2 หลายเดือนก่อน +61

    අපි ජ වි පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට චන්දය දෙනවා ඇයි අවුල්ද කාටවත්

  • @user-dl6cp4pq8b
    @user-dl6cp4pq8b 2 หลายเดือนก่อน +64

    වාද එපා එකෙන්ම මාලිමාවට චන්දෙ දීල හොඳ රටක්

    • @gihanamarasekara3013
      @gihanamarasekara3013 2 หลายเดือนก่อน

      සිරාවටම බන් සිරාවටම 👍

  • @chamudithajayan9010
    @chamudithajayan9010 2 หลายเดือนก่อน +53

    උන්ට දෙන්න උත්තරයක් නැ බන් 😂😂 ඔකුන් සෙරම ගෙදර හොරු හිරෙ මෙදා මාලිමාවට ජය 🤟❤️😍

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +100

    උදේට 88/89
    දවල්ට 88/89
    රෑට 88/89
    මුන්ගෙ අම්මට හි####ත් 88/89

    • @roshanabeysekara3575
      @roshanabeysekara3575 2 หลายเดือนก่อน +5

      එල මචන්🚩🧭👍

    • @niroshikagayani2224
      @niroshikagayani2224 2 หลายเดือนก่อน +4

      😂😂😂😂😂😂😂👍🏻

    • @RanganaSusantha
      @RanganaSusantha 2 หลายเดือนก่อน +3

      අම්මෝහ් ඒක 😮

    • @priyanammuni3546
      @priyanammuni3546 2 หลายเดือนก่อน

      @@roshanabeysekara3575 👍

    • @priyanammuni3546
      @priyanammuni3546 2 หลายเดือนก่อน +2

      @@niroshikagayani2224 👍

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน +12

    අපි මෙි කාලකන්ණි දෙසපාලු යුගය අවසන් කරමු මාලිමාව දිනවමු ..

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +14

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @Lalithkumara-gj6sd
    @Lalithkumara-gj6sd 2 หลายเดือนก่อน +14

    මලිමාවට ජයවේවා ජයවේවා මලිමාවට ජයවේවා ජයවේවා හොර කාල කොමිස් ගහල රට බන්කොලොත් කළ පට්ට හොරු පන්නා දමන්න මලිමාවට ඡන්දය දෙන්න ♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️🇱🇰🇱🇰♥️♥️♥️🇱🇰🇱🇰♥️🇱🇰🇱🇰

  • @Kumaradk5
    @Kumaradk5 2 หลายเดือนก่อน +36

    මුන් හැම එකාම කියන්නේ 88/89 ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ .. මුන් ඉපදිලාවත් නෑ 88/89

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 2 หลายเดือนก่อน +41

    මාලිමාවට ජයම ...කෑ ගහපල්ලා ..මාලිමාවට කතිරේ

  • @sugathvikrama9821
    @sugathvikrama9821 2 หลายเดือนก่อน +13

    හොරන්ට කඩේයන අය හුගක් ඉන්නවා ජයවේවා මලිමාවට ජයවේවා

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 2 หลายเดือนก่อน +18

    වැලිගොඩදාපු එවුන් පාර්ලිමේන්තුවට ,වයිද්‍ය උපාධිය ගත්තු කොල්ල ගෙදර .කලුතර ජනතාවට නැණ නුවණ පහල වේවා.

  • @menwjayasekera
    @menwjayasekera 2 หลายเดือนก่อน +36

    මේ යකා උසාවියේ නඩු කතාකරනකොටත් කියවන්නෙ 88,89 වෙන්නැති. අයියෝ උගත් නීතීඥයකුට ගිය කල. පහළටම වැටිල.රටේ මිනිසුන්ට හරියට කන්නත් නැහැ. ප්‍රශ්ණෙ 88,89😂. දැන් මතක්වෙන්නෙ රනිල්ව බේරගන්න ගහපු footnotes නේද? බලාගෙන ඉඳිමු . අනාගතය ජනතාවට සුබයි!!!

  • @MalanUdara-jb2fo
    @MalanUdara-jb2fo 2 หลายเดือนก่อน +25

    චන්දය මාලිමාවට . අජිත් පෙරෙරා නාලා වරෙන් .

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 2 หลายเดือนก่อน +23

    අපි මාලිමාවට එක හොරෙක්වත් අපිට එපා

  • @nilanthagunasekara5022
    @nilanthagunasekara5022 2 หลายเดือนก่อน +12

    එක පොදියට බයවෙලා ඉන්නේ මාලිමාවට..

  • @dssobandula2001
    @dssobandula2001 2 หลายเดือนก่อน +24

    මිනිමරු ප්‍රේමදාස 87/90 ලංකාවේ තරුණ තරුණියන් භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් විතර මරුවා.. ඔය කෑගහන පරයා දන්නේ නැද්ද... ?

    • @niroshikagayani2224
      @niroshikagayani2224 2 หลายเดือนก่อน +4

      ඇත්ත😢
      ඒ ආදරණීය සහෝදරයන් වෙනුවෙන් අපි,
      මාලිමාවට🧭❌

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน +1

      ❤❤

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 หลายเดือนก่อน +9

    රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 2 หลายเดือนก่อน +6

    එකතු වෙයල්ලා ඉස්සර බයියොයි ටොයියොයි මඩ ගහගත්ත එවා අරං ඇයි උන්ටම නෙලන්න බැරි මාලිමාවට ජය වේවා ❤

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y 2 หลายเดือนก่อน +22

    ඔය අජිත් පු පෙරේරා කලර් ලයිට් එකක් ඔපන් කරන්න බොත්තමක් ඔබන්න උත්සවයක් තිබ්බා වියදම ලක්ෂ හයයි. ඔය ගොබ්බයො රටක් හදයිද?

    • @prb.g
      @prb.g 2 หลายเดือนก่อน +1

      dekkama kiyanna puluwan daara gonek kiyala..

  • @subathwijerathna4606
    @subathwijerathna4606 2 หลายเดือนก่อน +21

    Npp jayawewa ❤

  • @janakabandara1632
    @janakabandara1632 2 หลายเดือนก่อน +19

    NPP ජයවේවා

  • @hemanthaindika9963
    @hemanthaindika9963 2 หลายเดือนก่อน +5

    ඔබතුමාලා ජන්දය ඉල්ලන්න ගෙයින් ගෙට යනවලු.ඔබතුමල එනකම් අපි බලන් ඉන්නව.එන්න.

  • @MrHash8
    @MrHash8 2 หลายเดือนก่อน +21

    හොරැ ටික එකට එකතු වෙලා මාලිමාවට ගහනව

  • @chinthanaambaruppa1363
    @chinthanaambaruppa1363 2 หลายเดือนก่อน +5

    Npp jayawewa

  • @sarathwaduge
    @sarathwaduge 2 หลายเดือนก่อน +4

    මාලිමාවටජය

  • @dranuradhaambagahawita5985
    @dranuradhaambagahawita5985 2 หลายเดือนก่อน +2

    npp jayawewa

  • @samanthawikramanayake2528
    @samanthawikramanayake2528 2 หลายเดือนก่อน +3

    පොහොට්ටුවෙ ඉන්න බූරුවන්ට කොන්දක් නැහැ කෙලින් උත්තර දෙන්න ..

  • @gihansudeeptha566
    @gihansudeeptha566 2 หลายเดือนก่อน +4

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @mavirowi2230
    @mavirowi2230 2 หลายเดือนก่อน +7

    අපි ඒ කතාව ඇහැව්වා, අනුර සහෝදරයා දහ තුන දෙනවා කියලා කිව්වේ නැහැ, අපි මාලිමාවට, මාලිමාවට ජයවේවා ❤එතුමා කිව්වේ සියලු දෙනාට සුබවාදී විසඳුමක් ගේනවා කියලා,

    • @MadusankaKumara-zr5vk
      @MadusankaKumara-zr5vk 2 หลายเดือนก่อน

      අපිට ඕන මේ රටෙ උපදින ලමයි වගෙම වෙනරටවල ලමයිනුත් සැන සීමෙන් ඉන්නවට

  • @raviliyan2669
    @raviliyan2669 2 หลายเดือนก่อน +5

    මැයි 9න් පස්සේ 88/89 නැවත සමාලෝචනය කරලා මිනිස්සු ඇත්ත නැත්ත තීන්දු කරලා ඉවරයි.. අන්දන්න පුළුවන් කාලේ පත්තරෙන්, රේඩියෝ එකෙන්, රූපවාහිනියෙන් ඇන්දුවා. වඳ වෙලා යන අලි, පොහොට්ටු, සජබ හරක් ටික චූන් කරන්න 88/89 හොඳ මාතෘකාවක්.. ජය වේවා ❤NPP🎉

  • @sugathgamage6737
    @sugathgamage6737 2 หลายเดือนก่อน +13

    අජිත් පෙරෙරා කියන්නෙ නාමල් රාජපකෂ වගේ නීතිඥ්ඥයෙක් මෙකට දැනුමක් නෑ හරවත් සංවාදයක් කරන්න පුළුවන් එකෙක් නෙවෙිි සජියා වගේම ගොන් කතා කියන එකෙක්.ටික දවසකට කලින් නුගත් කෙප්පයක් ඇද බෑව මතකද එංගලන්තේ බස්වල අනුරගෙ පොටො ගහන්න ඩොලර් ලකෂ ගානක් ගිහින් කියලා කිසි දැනුමක් නැති හරකෙක්

    • @user-jt3un8yi4v
      @user-jt3un8yi4v 2 หลายเดือนก่อน +1

      මේකා මොන තක්කඩියෙක්ද, මේකා මොන නීතිඥයෙක්ද, තෝ හොදට අහහනින් මේ වැදගත් මනුෂ්‍යයාගේ කථාව. වල් පජාති නීතිඥ වුර්තිය ගනිකා මඩමේ යොදවන ගොන්තඩියා .

    • @user-jt3un8yi4v
      @user-jt3un8yi4v 2 หลายเดือนก่อน +1

      ජාතික ජන බලවේගයට ජයවේවා .ඔබ නියමයි.

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 2 หลายเดือนก่อน +8

    මාලිමාව 🙏නියමඊ

  • @lasantha1525
    @lasantha1525 2 หลายเดือนก่อน +2

    මාළිමාවට ජය වේවා 💪🇱🇰

  • @chamudithajayan9010
    @chamudithajayan9010 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය වෙවා ❤🤟❤️😍

  • @user-ex2ht9bw7u
    @user-ex2ht9bw7u 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා 💚💚💚

  • @DanukaPerera-tq2lq
    @DanukaPerera-tq2lq 2 หลายเดือนก่อน +5

    Api malimawata ❤❤❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 2 หลายเดือนก่อน +3

    NPP ..❤❤❤

  • @NishanthaRajapaksha-vf2fv
    @NishanthaRajapaksha-vf2fv 2 หลายเดือนก่อน +4

    Npp jvp akd jaya wewa

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 2 หลายเดือนก่อน +4

    අපි ඔය අජිත්ල බජිත්ල සහ මෙච්චර කල් රට කොරපු හැම කොකාගෙම සුද දැක්කනෙ ඒ නිසා අපි මාලිමාව නමැති කොකත් කොහොමද කියල බලමු.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน +3

    තවත් මාස කීපයක් පමණයි ඉතිරිව තිබෙන්නේ ජනතාව නිවැරදි දිසාව පැහැදිලිව තේරුම්
    අරගෙන තියෙන්නේ මාලිමාවට ජයවේවා

  • @damithwarnakulasooriya6666
    @damithwarnakulasooriya6666 2 หลายเดือนก่อน +3

    MALIMAWATA JAYA WEWA

  • @LalithaKosala
    @LalithaKosala 2 หลายเดือนก่อน +2

    Respected Mr Lakshman, you was explaining well

  • @jrohan093
    @jrohan093 2 หลายเดือนก่อน +2

    J V P ❤❤❤❤❤ JAYAWEVA

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +5

    දැන් 69000ලක්සය මාලිමිව ල

  • @user-qq3jk6cg9j
    @user-qq3jk6cg9j 2 หลายเดือนก่อน +6

    මුන්ට 88 මතකයි 83 රට ගිණිතිබ්බේ කවුද එතකොට 😂

  • @indrasena9740
    @indrasena9740 2 หลายเดือนก่อน +2

    Niyamai Laksman Nipuna Arachi Sahodaraya.obata jaya wewa ❤❤❤❤❤

  • @hemanthadayarathnamalwanna153
    @hemanthadayarathnamalwanna153 2 หลายเดือนก่อน +2

    ලක්ෂ්මන් සහෝදරයාගේ හොදම පැහැදිලි කිරීම.

  • @natumwada1918
    @natumwada1918 2 หลายเดือนก่อน +3

    වධකාගාර පවත්වගෙනගිය එකා ජනාධිපති උපදෙස් දීපුඑකාගෙ පුතා විපක්ෂනායක...... ඉතින් කවරකතාද

  • @nadeeshakalpanimaldeniya9023
    @nadeeshakalpanimaldeniya9023 2 หลายเดือนก่อน +3

    Great job npp❤

  • @damithap1
    @damithap1 2 หลายเดือนก่อน +3

    malimawata jaya

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 2 หลายเดือนก่อน +3

    Congratulations NPP ❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน +2

    ජය ජය මාලිමාවට❤❤❤
    කෑ ගහපියවි තව ටික කාලයක්...
    JVP JVP JVP JVP❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 2 หลายเดือนก่อน +4

    අපි මාලිමාවට ❤🤘👍✌️

  • @lamithperera8760
    @lamithperera8760 2 หลายเดือนก่อน +6

    දිව දෙකේ අජියා හොඳට අහගත්තා

  • @sisirakumara7998
    @sisirakumara7998 2 หลายเดือนก่อน +6

    87,,,89 මිනිස්සු මැරුවත් අපි දැන් jvp..මරණ එක හොඳයි මිනිස්සු නොමරා maranawata වඩා. කාලකන්නි...Malimawata ජය වේවා.

    • @philipbandara8735
      @philipbandara8735 2 หลายเดือนก่อน

      බොලා වගේ උන් ඉන්න ඔනා හිරේ සමහර දෙශපාලනය කරන උන් ඇතුලුව.

    • @ydbox5943
      @ydbox5943 2 หลายเดือนก่อน

      ​@@philipbandara8735 කට වහ ගොබ්බ නාකිය 😂

    • @philipbandara8735
      @philipbandara8735 2 หลายเดือนก่อน

      @@ydbox5943 ඇයි බං? මේ පිංපියන්ට කියන්නේ දැන්වත් මේ තරුන දරුවන්ව නොමග යවන්න එපා කියලා.

    • @philipbandara8735
      @philipbandara8735 2 หลายเดือนก่อน

      @@ydbox5943 තමන්ගේ දෙමව්පියන්ගෙ අසා දැන ගන්න . Do not get caught. Collect past data. Then decide.

    • @ydbox5943
      @ydbox5943 2 หลายเดือนก่อน

      @@philipbandara8735 මොකද්ද ඔයා නොමග යවනවා කියන එකෙන් අදහස් කරන්නෙ

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 หลายเดือนก่อน +2

    රාජපක්ෂලාගේ රනිල් සජිත් සිරිසේන ඇතුලු උන්ගේ දේශපාලු අවතාර වලට නැවතත් රැවටෙනවානම් ඉතින් ඒ 🐒🐒🐒🐒 🐒🐒🐒🐒 තමා .

  • @premkumara501
    @premkumara501 2 หลายเดือนก่อน +2

    Malimawa great 👍

  • @jagathmarapana387
    @jagathmarapana387 2 หลายเดือนก่อน +5

    හරිසරලයිපොහොට්ටුවටදාන්නඑකෙක්නැමෙවෙලාවෙ ඇටනමලක්ෂෙදැන්වලන්ගුනැ

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd 2 หลายเดือนก่อน +3

    ලක්‍ෂ්මන් මහත්තයේ ඔය නරිවාදන් පක්ෂවල හාල් කැලි සමග මොනතර්කද ඔය u N P කාරයන් තමයි වදකාගාර දාගෙන මිනී මැරුවෙ

  • @ravdon4776
    @ravdon4776 2 หลายเดือนก่อน +1

    රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දාමු,මාලිමාවට ජය

  • @user-pj8lm6ev3y
    @user-pj8lm6ev3y 2 หลายเดือนก่อน +4

    Okata owa kiyanda denda..owa den minissau ahanne... malimawata Jaya wewa ❤❤❤❤❤

  • @sameerarathnayaka2156
    @sameerarathnayaka2156 2 หลายเดือนก่อน +2

    බලය වෙනුවෙන් කරපු ඒ විනාසෙ හින්දනේ අවසානේ ප්‍රේමේ ජනාධිපති වෙලත් මහ පාරේ කෑලි වලට විසිවෙලා තමුන්ගේම එකෙක්ගෙන් බල්ලෙක් වගේ මැරිලා ගියේ....

  • @tuderjayasekara494
    @tuderjayasekara494 2 หลายเดือนก่อน +3

    යකෝ අපිත් මහින්දට දීපු උන් තමයි.ඒත් මේපාර ගම්පිටින් මාලිමාවට.මහින්දල හොදට කරානම් ඇයිබන් රනිල් ජනාධිපති කරන්නේ .ඔය පක්ශ තුනේම ඉන්නේ හොරු .දැනට හොරු නැත්තේ මාලිමාවෙ විතරයි.

  • @nadeeubayathilake4576
    @nadeeubayathilake4576 2 หลายเดือนก่อน +1

    Definitely our choice and vote for AKD & NPP👍✅✅✅
    We feel sad for these corrupted political creatures except AKD & NPP👍✅✅✅
    Victory for NPP & AKD 👍✅✅✅

  • @MaheshWijewardhana-dk2si
    @MaheshWijewardhana-dk2si 2 หลายเดือนก่อน +2

    Npp❤❤❤

  • @roma.5477
    @roma.5477 หลายเดือนก่อน +2

    Npp ජයවේවා ❤❤🎉

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගට ජයවේවා අනුර රටෙ ජනපති කරමු රටකාපු පල් හොරු පොහොට්ටුවෙ සජබෙ ගු එන් පි රටකාපු කාලකන්නි පල් හොරු හිරගෙදර දක්කමු

  • @fightone4944
    @fightone4944 หลายเดือนก่อน +2

    👍

  • @isurajayasangkha327
    @isurajayasangkha327 2 หลายเดือนก่อน +3

    රටේ මිනිස්සුන්ට වැලේ වැල් නෑ.. 88/89 අල්ලගෙන හැමදාම 😅

  • @user-nu2kr4gb1n
    @user-nu2kr4gb1n 2 หลายเดือนก่อน +2

    Minimaru paksha tahanam karapu eka hodai,owa minissu ta matak karana ekata thanks

  • @user-os3ne4qt3v
    @user-os3ne4qt3v 2 หลายเดือนก่อน +2

    මෙ 88/88 jvp කරපුව කියන
    සජබ උන්ට මතක් කරමු ඒ ප්‍රෙමදාස යුගය බව ටයර් යුගය
    ප්‍රෙමදාසගෙ ටයර් යුගයක් අයෙත් එපා ශ්‍රි ලංකාවට

  • @Narammalads
    @Narammalads หลายเดือนก่อน +1

    N PP dinanawa niyatai

  • @wishwasadagiri1747
    @wishwasadagiri1747 2 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ .
    Phedili කිරීමක්.❤

  • @nicenice1401
    @nicenice1401 2 หลายเดือนก่อน +3

    Npp jayawewa npp jayawewa npp dammam

  • @SarangaBulagala
    @SarangaBulagala 2 หลายเดือนก่อน +1

    Jaya wewa malimawata

  • @heenatigalakalum2987
    @heenatigalakalum2987 2 หลายเดือนก่อน +1

    Jayawewa npp ❤️

  • @user-jg9os9ni3c
    @user-jg9os9ni3c หลายเดือนก่อน +1

    Luxman mahatthaya .........❤❤❤❤❤❤❤❤

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 2 หลายเดือนก่อน +3

    මේ ඉස්සෙල්ලාම කත කරපු මෝඩයා කවුද. අපි මේ රට යන්න විදියක් නැතිව ඉන්නවා.නොකා ඉන්න හරි. ලංකාවෙ අපි හරිම ආතල් එකේ ඉන්නෙ තොපි වගේම. ආන්ඩු පාලනය කරපු උන් නෙවෙයිලු ආර්තිකේ විනාසකරපු එකට වැරදි. ජ්වීපී ලූ. ඒ කියන්නෙ සල්ලි.මහබැංකු පාලනය කරලා තියෙන්නෙ ජේවීපී.😂😂😂

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l หลายเดือนก่อน +1

    Jayawewa NPP.🧭✅❤️

  • @nadeeshk7098
    @nadeeshk7098 2 หลายเดือนก่อน +2

    NPP

  • @philipbandara8735
    @philipbandara8735 2 หลายเดือนก่อน +2

    These people are fully Confused.

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb 2 หลายเดือนก่อน +3

    පොහොට්ටුවේ ශක්තියක් කරගනින්කෝ රනිල් ජනාධිපති කලේ මොන මගුලක් ද කර ගත්තේ බයිල නො කියා චන්දය තියපන්

  • @user-mo4li6qo9e
    @user-mo4li6qo9e 2 หลายเดือนก่อน +1

    Well done Mr nipunaaracchi

  • @mydreams7104
    @mydreams7104 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @TrevorClements-nx6ir
    @TrevorClements-nx6ir 2 หลายเดือนก่อน

    Brother lakshman all the best malimawa

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 2 หลายเดือนก่อน +1

    මාලිමාව දිනවමු ...

  • @user-nx4mo6bi5j
    @user-nx4mo6bi5j 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @naturalshortsD5234
    @naturalshortsD5234 2 หลายเดือนก่อน +2

    Oyala dan kagahuwata apita therenawa unp eka monawada karala thiyenne kiyla npp ❤️❤️

  • @D_IN_ZZ
    @D_IN_ZZ 2 หลายเดือนก่อน +1

    ඒකෙන්ම මාලිමාවට ❤

  • @priyanthalal6926
    @priyanthalal6926 2 หลายเดือนก่อน +1

    npp❤❤❤

  • @niwanthatc
    @niwanthatc 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @hirushawijerathna1133
    @hirushawijerathna1133 2 หลายเดือนก่อน +1

    AKD❤

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 2 หลายเดือนก่อน +1

    මාලිමාවතට නියත ජයක් හිමි වෙනවා

  • @UdayaKumara-bw5xn
    @UdayaKumara-bw5xn 2 หลายเดือนก่อน +1

    ❤❤ npp

  • @user-lm7mq8qm8h
    @user-lm7mq8qm8h 2 หลายเดือนก่อน +2

    මාලිමාව ට..ජයවෙව 😂😂😂😂😂😂

  • @user-ek9md7lo6m
    @user-ek9md7lo6m 2 หลายเดือนก่อน +2

    Malimawata jaya

  • @srilivekitchen8937
    @srilivekitchen8937 2 หลายเดือนก่อน +1

    හොරු එලවන්න අපි මාලිමාවට

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 หลายเดือนก่อน +1

    මේ vedios වලට පෙර වදන් දාපු එවුන් මොන ඉස්කෝලෙ ටද ගියෙ. මොනවද ඉගෙන ගත්තෙ.
    සිංහල වචනයක් වාක්‍ය ක් නිවැරදිව තවත් කෙනෙකුට තේරුම් ගන්න හරියට ලියන්න බැරිනම් ඒක හරියට ඉගෙනගෙන ඒක කරපල්ල.
    මහලොකු දෙයක් නොවුනත් තොරතුරක් ජනතාවට දෙනකොට ඒක නිවැරදි ව දෙන්න පුළුවන් වෙන්න ඕන.

    • @sigiritvonline9314
      @sigiritvonline9314  2 หลายเดือนก่อน +1

      වැරැද්ද පෙන්නා දුන්නාට ස්තුතිය 🙏

    • @kennethwarnarathna3286
      @kennethwarnarathna3286 2 หลายเดือนก่อน

      @@sigiritvonline9314 🤗👍☺🙋‍♂️
      නිහතමානී වීම ගැන ස්තුතියි සහෝ..🙋‍♂️