AKD පරිස්සම් කරන්න රාජකාරියට එහා ගිය වගකීමක් ඉටු කරපු පොලිස් නිලධාරියා -ඇගේ රෝම කෙලින් වෙනවා දකිද්දි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #anurakumaradissanayake #npp #malimawa #harini #tilwin #sunilhadunneththi #smmarikkar
    AKD පරිස්සම් කරන්න රාජකාරියට එහා ගිය වගකීමක් ඉටු කරපු පොලිස් නිලධාරියා -ඇගේ රෝම කෙලින් වෙනවා දකිද්දි..
    හේ.. ගන්න දෙන්න ගන්න දෙන්න තව රැස්වීමකට යන්න තියෙනවා
    රාජකාරියට එහා ගිය වගකීමකින් අනුරව රකින පොලිස් නිලධාරීන්
    කැබිලිගොල්ලෑවේදී අනුරට ලැබුණු ඒ විශ්වාසය සහ ආදරය
    පරක්කු වෙනවනේ අයින් වෙන්න ඔතනින්
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

ความคิดเห็น • 403

  • @MaheshPushpakumara-rg3zx
    @MaheshPushpakumara-rg3zx 9 วันที่ผ่านมา +191

    නිලදාරින් දූශිත නෑ පාදඩ පාලකයෝ ඒ නිලධාරීන් දූශිත කරා.. අපි හදමු අලුත් රටක්.

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 9 วันที่ผ่านมา +41

    මම මාගේ අමාමෑණී බුදු රජානන් වහන්සේගේ ධර්මය ඉතා ඉහලින් ගරු කරන වගේම ධර්මයට අනුව උපරිම ජීවත් වෙන්න උත්සහා කරන මිනිසෙක්.මගේ ජීවිතේ අවසාන පාර්ථනය අනුරකුමාර මහතා නියත ජන පති කිරිම .ඒකට සක් දෙවියන් ඇතුළු සතර වරම් දෙවියන්ගෙන් මම ඉල්ලා සිටින්නෙත් මේ පිං බිම රැක ආත්මාර්ථකාමි පාලකයන් ගෙන් රට මුදවාගෙන දුප්පත් මිනිසුන්ගෙ ජිවිත ගොඩ ගැනිමට පිහිට වෙන්න කියලායි.මාලිමාවට ජය නියතයි .

    • @user-ok1ug7xo7u
      @user-ok1ug7xo7u 9 วันที่ผ่านมา

      Math akamai hithanne ane ape rate dupppath minissu pawu methuma ta theruwaUAE apin saranai siyalu devi raka waranai

    • @chandraathawuda8528
      @chandraathawuda8528 6 วันที่ผ่านมา

      11th qq¹

    • @kosnmusic8030
      @kosnmusic8030 2 วันที่ผ่านมา

      ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා අපි ඒ වෙනුවෙන් එකා මෙන් වැඩ කරලා අපේ පිං බිම දිනාගනිමු #මලිමාවටකෝටියක් ජය වේවා AKD❤❤❤ 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 9 วันที่ผ่านมา +150

    දෙයියන්ගෙ පිහිටයි.අපේ නායකයාට.අපිට එයාව ආරක්ෂා කරලා දෙන්න🙏🙏🙏

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 9 วันที่ผ่านมา +2

      🙏🙏🙏 එසේම වෙිවා 🙏

  • @anurarathnayake3461
    @anurarathnayake3461 9 วันที่ผ่านมา +30

    ඉතාමත්ම හොද පොලිස් නිලධාරීන් අනිවාර්යයෙන්ම ඉන්නවා .
    ඔවුන්ට අපේ ප්‍රනාමය .

  • @diniththaraka1992
    @diniththaraka1992 9 วันที่ผ่านมา +55

    දකින කොට ඇස් වලට කදුලු එනවා සතුටට අපි දිනනවා කියලා අපි ගොඩ යයි මේ පරා රටට ජයක් හැම මිනිහටම ජයක් ❤❤❤

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 9 วันที่ผ่านมา +135

    මචංල උබලආදරේට එතනට එක්රැස් උනාට මෙි දවස් ටිකේ අපි පරිස්සමි වෙමු ලඟට නොගිහින් ඉන්න ❤ රැකගමු අපට ඇති එකම රැකවරණය

    • @georgelakshmandehiwalagepe2855
      @georgelakshmandehiwalagepe2855 9 วันที่ผ่านมา

      ඔව් බූරු හරක් ටික ඒගැන හිතන්නේ නැහැ ..අන්තිමට එතන ඉන්න සහෝදරියට තියෙන මොළේ උන්ට නැහැ ..

  • @jagathaugustas7403
    @jagathaugustas7403 9 วันที่ผ่านมา +87

    දෙයියන්ගෙ පිහිටයි.අපේ නායකයාට.අපිට එයාව ආරක්ෂා කරලා දෙන්න
    ජයවේවා අපේ ලක් දෙරණේ වස්තුව සියළු දෙවියන් රැකදේවා

  • @skkw2356
    @skkw2356 9 วันที่ผ่านมา +55

    විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරු ලැබෙනවා ඔබට ජය නියතයි මාලිමාවට ජයවේවා

  • @chandanajmg5032
    @chandanajmg5032 9 วันที่ผ่านมา +40

    පණ දීල රකින්න ඕන එකෙක්.ආය සියවසකට ඔයවගේ එකෙක් හොයන්න හම්බවෙනෑ🎉❤❤🧭🧭💯💯

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 9 วันที่ผ่านมา +14

    විශ්ව මාතාව ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම අනුර කුමාර දිසානායක සහෝදරයාට ලැබේවා උතුමි දළදා සමීදුන්ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම අනුර කුමාර දිසානායක සහෝදරයාට ලැබේවා අපේ එකාව ආරක්ෂා කරගනීල්ලා රටේ වාසනාවට අපීට ලැබුන අපේම පීඩිත පන්තිය නියෝජනය කරන අනුර කුමාර දිසානායක සහෝදරයාට හදවතින්ම මෙවර අපේ ඡන්දය මෙවර මාලීමාවට ඡන්ද කෝටීයක්

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa1559 9 วันที่ผ่านมา +17

    බයවෙන්න දෙයක් නැහැ සොභාව ධර්මයේ ආශිර්වාදයත් නිසැකවම ඔබට ලැබෙනව....ජයවේවා NPP

  • @wpchrishan9582
    @wpchrishan9582 9 วันที่ผ่านมา +16

    පට්ටම සතුටක් හිතට දැනෙන්නේ...මාලිමාවට ජයග්‍රහණය නියතයි ❤❤❤

  • @vindisheryl6649
    @vindisheryl6649 9 วันที่ผ่านมา +15

    අනේ පරිස්සමින් අනුර මැතිතුමා.. බයේ බැ ඔහොම shutter ඇරන් යනකොට.. ඔබතුමා අපේ දරුවන්ගේ අනාගතේ..අපිට ඔබතුමාගේ පාලනය යටතේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා...බුදුසරණයි..🙏🙏🙏.. සියලු දෙවි රැකවරණය ලැබේවා 🙏🙏🙏

  • @MalanieWatagoda
    @MalanieWatagoda 9 วันที่ผ่านมา +81

    ජයවේවා අපේ ලක් දෙරණේ වස්තුව සියළු දෙවියන් රැකදේවා

  • @sithuminikodikara6697
    @sithuminikodikara6697 9 วันที่ผ่านมา +16

    මේ වගේ වෙන්න දෙන්න එපා.ආරක්ශාව මදි වෙනවා.සතුරා මේවගේ තැන් ප්‍රයෝජනයට ගන්නවා.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 9 วันที่ผ่านมา +5

    ❤බලන්නේ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ රැකියාව කරන ලස්සන❤බලන්නේ මිනිස්සුන්ගේ ආදරය කරුණාව සෙනෙහස❤ජය වේවා❤ මාලිමාවට❤ ජය වේවා අනුර කුමාර දිසානායකට

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 9 วันที่ผ่านมา +54

    අපේ ජනාධිපති පරිස්සම්න් බලාගන්න ඔනේ ❤❤❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 9 วันที่ผ่านมา +12

    අපේ සහෝදරයා ආරක්ෂා කරන ඒ අවංක
    ජනතාවාදී පොලිස් විරුවන්ට ජාතියේ ප්‍රනාමය...මීට
    දෙවැනි මෙහෙයුමේ අපි .

  • @warnajithranahansa486
    @warnajithranahansa486 9 วันที่ผ่านมา +5

    මේක දැක්කම නොකියාම බැහැ වචනයක්. දහසක් පද හදලා මඩ ගහන එවුන් බලපං . මෙහෙම ආදරයක් මෙතුවක් කල් නායකයෙකුට තිබ්බද කියලා. මේ රොද බදින්නේ සැබැ ආදරය කරන මින්ස්සු. අනේක දුක විදින ර්කකශ පොලොව එක්ක ඔට්ටුවෙන මිනිස්සු. සැබෑම ජයග්‍රහණය අනිවාර්යයි. හදවතට ම දැනුන අවස්ථාවක්. ආදරෙයි ගොඩක්.

  • @SMAbesingha
    @SMAbesingha 9 วันที่ผ่านมา +13

    මිනිස්සුන්ගෙ ඔය ආදරේට වටිනාකමක් දෙන නායකයෙක් මේ..ඒත් මේ දවස් ටික පුලුවන් තරම් පරිස්සම් කරමු.❤❤

  • @bandulavithanage7059
    @bandulavithanage7059 9 วันที่ผ่านมา +31

    අපේ අනුරට උතුම් වූ බුදුපියාණන්ගේ පිහිටයි ජේසු සමිදානන්ගේ පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ඊශ්වර දෙවියන් ගේම පිහිටයි

    • @user-fj7eg6ut9g
      @user-fj7eg6ut9g 9 วันที่ผ่านมา +2

      ආගමික සංහිඳියාව මැනවින් අගයන ඔබට ස්තුතියි සහෝදරයා සියදහස් වරක් .

    • @user-fj7eg6ut9g
      @user-fj7eg6ut9g 9 วันที่ผ่านมา +2

      නුඹ වැන්නවුන් සිටින තාක්කල් දූෂිත පාලකයින්ට අපව කොටවන්න බෑ සහෝදරයා. ❤❤❤❤❤❤

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 9 วันที่ผ่านมา +82

    අපේ රටේ එකම ගැලවුම් කරු අනුර කුමාර පරිස්සම් කරමු.

    • @walkingalone7903
      @walkingalone7903 9 วันที่ผ่านมา +1

      උවත් ගෙනල්ල තියලා බලපල්ලා, එදාට තොපිට තේරෙයි

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 9 วันที่ผ่านมา +4

      ​@@walkingalone7903පල කාලකන්නියා.........

    • @ChandanaPradeep-gq2pw
      @ChandanaPradeep-gq2pw 9 วันที่ผ่านมา

      ​@@walkingalone7903 pala yanna

    • @devMailinator
      @devMailinator 9 วันที่ผ่านมา +2

      @@walkingalone7903 Thopi gobbayo genawa kiyala api palid 😂 Ubala wage kondak nathi un hinda thami me ratata kela wela thiyenne.. meparath gahapn chande gihin gobbayektama..😝

    • @primalikularathna4346
      @primalikularathna4346 9 วันที่ผ่านมา +1

      ​@@walkingalone7903 තොට නගිනවද😂

  • @geethmadawala2637
    @geethmadawala2637 9 วันที่ผ่านมา +31

    බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 9 วันที่ผ่านมา +5

    අනේ මගේ රත්තරං අනුර මල්ලිව ආරක්ෂා කරල දෙන්න පොලිසියේ මහත්තයෝ .. එයා අපේ ජනාධිපති මනුස්සයා සහෝදරයා ගොවි පුතෙක් ඇස්දෙක කදුලින් තෙමෙනවා මේ මනුස්සයාට අපේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ හදවතින් නැගෙන උණුසුම් ආදරය සෙනෙහස දකිනකොට .😢❤❤❤

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 9 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතියි ඔබතුමා ලා කරන මෙහෙයට .මාලිමාව ට ජයවේවා ❤❤🙏🙏

  • @NishuAlvis
    @NishuAlvis 9 วันที่ผ่านมา +49

    මගේ රං කද රකින්න ❤❤

    • @ChootyMallimalli
      @ChootyMallimalli 9 วันที่ผ่านมา

      අම්මෝ ඔයා බොක්කෙන් ආව හැන්ගීම ❤❤❤❤

    • @siri_bara_pura
      @siri_bara_pura 9 วันที่ผ่านมา +1

      අනුර පින් කද💖💖💖💖

    • @sumisumi6512
      @sumisumi6512 9 วันที่ผ่านมา

      Ube minihada😂😂

    • @siri_bara_pura
      @siri_bara_pura 8 วันที่ผ่านมา

      @@sumisumi6512 තුක්💀💀💀

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 9 วันที่ผ่านมา +5

    මේ ඉන්නේ හාල් කිලෝ 10..අරක්කු බෝතලේට ආව මිනිස්සු නෙමෙයි.. තමන්ට තමන්ගේ දරුවන්ට වේල් තුනම කාල සතුටින් ඉන්න පුළුවන් හෙට දවසක් හදන ල් හොරෙක් නොවන මහ පොළොවේ පය ගහල ඉන්න තමන්ගේම කෙනෙක් විදියට හිතන්න පුළුවන් උගත් මනුස්සයෙක් රටේ ජනාධිපති කරන්න..ඔහුට සහ මේ ඉන්න සියළුම denaataදළඳා සමිඳු පිහිටයි.. ❤️💪💪💪💪👍👍👍👏👏👏🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @Sri5386-c7z
    @Sri5386-c7z 9 วันที่ผ่านมา +14

    තුන් රුවනෙ අනන්ත ගුනණුභාව බලයෙන්🙏🙏ස්වර්ණමාලි සැරජුන්ගෙ ආනුභාව බලයෙන්🙏🙏ජය ශ්‍රි මහා බො සමිදුන්ගෙ අනන්ත අනුහසින්🙏🙏ශ්‍රි පාද පත්මයෙ මහා අසිරිමත් අනුහසින්🙏🙏දලදා සමිදුගෙ මහා සත්‍යනුභාව බලයෙන්🙏🙏දස දිශාවේ වැඩ සිටින තාථගතයන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලාගෙ මහානුභාව බලයෙන්🙏🙏නික්ලෙශි මහ රහතන්වහන්සේලාගෙ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්🙏🙏සියලු දෙව් බඹ පිරිසගෙ නිති රැකවරණින්🙏🙏 අනුරකුමාර සහොදරයා ඔබට සියලු රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය ලැබේනවා ඒක සත්තයි.....ඔබෙ සහ ඔබෙ සහොදර සහොදරියො පිරිස ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා ,සුවපත් වේවා.....අප උපන් මෙ බිම රැකගන්න වෙහෙස මහන්සිවෙන අනුර කුමාර සහොදරයාට දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණ ලැබේවා ......

  • @CR-ee5ve
    @CR-ee5ve 9 วันที่ผ่านมา +31

    හරිම අපරික්ෂාකාරී

  • @jeevansoysa7566
    @jeevansoysa7566 9 วันที่ผ่านมา +30

    තෙරුවන් සරණයි අනුර සහෝදරයා ආරක්ෂා වේවා අලිපොහොට්ටු හොරු රැල ගෙන් සැප්තැම්බර් 21 අනාගත ජනාධිපති

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 9 วันที่ผ่านมา +4

    අනුර මහතා රකින පොලිස් බලකායට බුදුසරණයි දෙවි පිහිටයි

  • @shandrikasriyani101
    @shandrikasriyani101 9 วันที่ผ่านมา +48

    විශ්වයේ ආරක්ෂාව ලැබේවා අනුර සහෝදරයා ඔඛට‌,🙏🙏🙏

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 9 วันที่ผ่านมา +70

    🐘🌷☎️ උන් සෙනග රට වටින් ගෙනත් පෙන්නුවාට වැඩක් නෑ ගම් මට්ටමින් ගිහින් බලන්න ඕනා මම තැපැල් සේවකයෙක් මේ දිනවල චන්ද පත්‍රිකා බෙදනවා ඒ බෙදන ගෙවල් වල අයගෙන් බහුතරයක් කියන්නේ මේ පාර මාලිමාවට කියලා ඉතින් තව මොනවාද ගිය වතාවේ කිව්වේ බහුතරයක් ගෝඨාභයට දෙනවා කියලා

    • @nadeeshadilhani742
      @nadeeshadilhani742 9 วันที่ผ่านมา +18

      මගේ ගෙදරට ආපු තැපැල් මහත්තයා කිව්වේ මලිමාවට චන්දය දෙන්න කියලා❤

    • @krntlk97
      @krntlk97 9 วันที่ผ่านมา +10

      මටත් තැපැල් මහත්තයා කිව්වෙ සර් මේ පාර මාලිමාවට දෙන්න .දරුවො වෙනුවෙන් කියලා

    • @user-mb5lp7wf1b
      @user-mb5lp7wf1b 9 วันที่ผ่านมา +1

      කොහෙද yako rata watin
      හැමද 8km ta රැස්වීම ..

    • @MalanieWatagoda
      @MalanieWatagoda 9 วันที่ผ่านมา +1

      කොහෙන්ද යකො රට වටින් ගෙනාවෙ...

    • @kanchanasenawirathna307
      @kanchanasenawirathna307 9 วันที่ผ่านมา

      ස්තුතියි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 9 วันที่ผ่านมา +12

    ජය,ජය කොල්ලනේ.රැකගනිල්ලා අපේ නායකයාව....

  • @dzone1859
    @dzone1859 9 วันที่ผ่านมา +9

    කරුණාකර අනුර සහෝදරයාගේ ජීවිතය ආරක්ෂා කරපියව්.......ඇත්තෙන්ම මේ විදිහ උනොත් ව්ජයට උන දේ වෙන්න පුලුවන්....පක්ෂෙ උනත් කිසිවෙක් විශ්වාස නොකල යුතුයි .

  • @rathnasiriwadasinghe9354
    @rathnasiriwadasinghe9354 9 วันที่ผ่านมา +18

    සතුටු නැත්ද අප්පා.. අපිට රජෙක් නේ අනුර තව සති දෙකකින්.

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 9 วันที่ผ่านมา +2

    ඇගම හිරි වැටෙනව ඒ ආදරය දැක්කම සහෝදරයා ....🎉 ජයවේවා මාලිමාවට ...🎉🎉

  • @DhyanWarushavithana
    @DhyanWarushavithana 9 วันที่ผ่านมา +2

    ජය වේවා මගේ රටට ❤️ පුඳුම හැඟිමක් එන්නේ මගේ රට ගැන 🙏 ආදරෙයි මගේ උන් ඔක්කොටොම ❤️💪💪

  • @lperera982
    @lperera982 9 วันที่ผ่านมา +2

    ඒ පොලිස් නිලධාරි මහත්තයා බොක්කෙන් වැඩ කරන්නේ හොඳේ
    මාලිමාවට ජයවේවා❤❤❤

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 9 วันที่ผ่านมา +4

    විෂ්ව ය භාර ඇරයුමෙන් ආ අනුර දුප්පත් කොල්ලා සියලු දෙවියෝ ආරකෂා කරතිවා

  • @sriyani8672
    @sriyani8672 9 วันที่ผ่านมา +10

    මේ වෙලාවෙ රටේ තත්ත්වය ගැනත් අවබෝධයෙන් මිනිස්සු හැසිරෙනවනමි හොදයි......... මේවෙලාවෙ පක්ෂය උපරිමයෙන් ආරක්ෂක උපායන් යොදා ගත යුතුයි . මේක සෙල්ලමක් නෙවෙයි......පන්තියක් සම්පූර්ණයෙන්ම බිඳවැටෙන ජන්දයක් මෙික......තමන්ගෙ බලය රැක ගන්න,වගේම දඬුවම් වලින් බේරෙන්න ඕනම දසබලු වැඩක් කරන්න පුළුවන් එවුන් ඔක්කොම එක පැත්තක ඉන්නෙ.......

  • @Aruna-fl4xi
    @Aruna-fl4xi 9 วันที่ผ่านมา +2

    මිනිස්සු මෙච්චර ආදරය කරන නායකයෙක්..අපේ ජනපති අනුර..මාලිමාවට ජයවේවා..

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 9 วันที่ผ่านมา +5

    යකෝ...අපෙ එකා රැක ගනියවි...රෙද්ද මෙහෙම ලන් වෙන්න දෙන්න එපා...ආරක්ශාවට මදි..

  • @IKu1970
    @IKu1970 9 วันที่ผ่านมา +2

    අපේ කාලේ අඩකටත් වඩා ගෙවිලා ඉවරයි ඒත් ඉතිරි කාලෙ හරිම ආසාවෙන් බලා ඉන්නෙ ඔබතුමා මේ රට බාරගෙන අපේ අහිංසක දරුවන්ගේ අනාගතය ලස්සන කරනවා බලන්න මේ රට ගොඩදාලා.අපේ මව්බිම ලෝකයේ තියෙන ලස්සන රටක් වෙනව බලන්න .අපිට ඒ සතුටෙන් මේ ජීවිතය හැර යන්න තිබුනොත් ඒ ඇති .ඔබට තුනුරුවන් සරනයි නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා .රටට ජයවේවා ජයවේවා ජයවේවා .

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w 9 วันที่ผ่านมา +3

    රටට මේ පාර යුතුකම ඉෂ්ට කරපල්ලා ජනතාවනී.මේ මව් බිම බේර ගනියශ්😢😢😢😢😢😢😢😢☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️.ඇති රැවටුනා අවුරැදු 75ක්.සාපය නිමා කරමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Prasannachaminda-g5o
    @Prasannachaminda-g5o 9 วันที่ผ่านมา +2

    ආදරණිය නායකයානණි
    මගේ ආයුසත් ගෙනඔබ
    වැඩිකල් ජිවත්වෙවා
    සියලු දෙවියන් පිහිට
    ආරක්ෂාව ඔබට ලැබෙවා.
    ඔබට බුදුසරනයි .

  • @sepalikasepalika6182
    @sepalikasepalika6182 9 วันที่ผ่านมา +2

    වර්තමානයේ ජනප්‍රියම චරිතය... තෙරුවන් සරණයි ඔබට

  • @sumedhac100
    @sumedhac100 7 วันที่ผ่านมา +1

    මේ අපේ ගමේ රැස්වීම,මිනිස්සු පොරකකා අනුර අයියගේ වාහනේ එල්ලුනේ,අනාරක්ෂිත කමක් තිබුනත් අනුර අයියට පුදුම ආදරයක් තිබුණේ ඒ මිනිස්සුන්ගේ ❤❤

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv 9 วันที่ผ่านมา +3

    අනුර සහෝදරයා ආරක්ෂා කර ගනිමු ..❤

  • @ChelakaKumanayaka
    @ChelakaKumanayaka 7 วันที่ผ่านมา

    අනුර කුමාර සහෝදරයාව ආරක්ෂා කරන්න ඕනේ අපේ රටේ අන්තිම බලාපොරොත්තුව ❤❤❤

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 9 วันที่ผ่านมา +5

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 7 วันที่ผ่านมา

    අනේ දෙවියනේ අහිංසක මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා ...ජය වේවා මගේ මව්බිමට ...❤❤

  • @farookfaiz8618
    @farookfaiz8618 9 วันที่ผ่านมา +5

    ❤❤❤ අපේ අපේක්ෂාව... AKD

  • @AyodyaKaumini-tn6re
    @AyodyaKaumini-tn6re 9 วันที่ผ่านมา +3

    ආරක්ෂා වේවා 🙏 අපේ අනුර සහෝදරයා 🙏🙏🙏🙏

  • @jehanperera7797
    @jehanperera7797 9 วันที่ผ่านมา +6

    Salute you officer thank you ❤❤❤

  • @pathumperera3909
    @pathumperera3909 9 วันที่ผ่านมา +2

    ලොක්කාව පන වාගේ ආරක්ෂා කරපල්ලා අපේ දරුවන් වෙනුවෙන් ❤

  • @RangikaNadeeshani-u7s
    @RangikaNadeeshani-u7s 4 วันที่ผ่านมา

    මෙවැනි නිලදාරින්ට අපේ ගරැ ප්‍රනාමයි ස්තුතියි අපේ රජා රකිනවට

  • @yaThilanga
    @yaThilanga 21 ชั่วโมงที่ผ่านมา

    ආදරනීය විශ්ව මෑණියන්ට ස්තූතියි මගේ රටට සුදුසුම නායකයා පත් කලාට.

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 9 วันที่ผ่านมา +3

    ඉවසපන් කියන්නේ මෙකටයි.. කෙච්චර බැනුම අපවාද අහපු කෙනෙක්ද දැන් මිනිස්සු ම පොරකනවා... ඉවසපන් පපුව ඉවසපන් මම කියපු දෙවලුත් දවසක් තේරෙයි මිනිස්සුන්ට..

  • @kg94837
    @kg94837 9 วันที่ผ่านมา +2

    අද අපේ ද්විත්ව පුරවැසිභාවය තියෙන යාලුවෝ කීප දෙනෙක් ආවා. හරිම දුකයි අපට නැති එක ගැන. තිබුනනම් එනවා අනුර සහෝදරයාට චන්ඳය දීලා අපි ඉපදුනු රට ගොඩ ගන්න. රාජිත කිව්වා වගේ චන්ඳෙ දාලා අපි නිකම් ඉන්නේ නැහැ අනුර සහෝදරයා දිනුවොත්. අපි රට ගොඩ ගන්න අරමුදලක් හදලා කොහොමහරි රට ගොඩ ගන්නවා මාලිමාව එක්ක. අපි එවන ඩොලර් එක ඔහුන්ගේ සාක්කුවලට නොයන බවට විශ්වාස නිසා.

  • @amilakuruvita4253
    @amilakuruvita4253 9 วันที่ผ่านมา +1

    ඹබ තුමාට ජය වෙවා!!අපි කාගෙත් බලාපොරොත්තුව.🎉🎉🎉

  • @samanathapattu6965
    @samanathapattu6965 9 วันที่ผ่านมา +1

    අපේ දයාබර මිනිස්සු මීට වඩා දයාබර වෙන්න ඕන .මේ වෙලාවේ අනුර සහෝදරයා රැකගන්න ඕන .කිසිම කෙනෙක් අමනාපයක් හිතන්න එපා.මේ වෙලාවේ පුලුවන් තරම් සහෝදරයාගේ ආරක්ෂක අංශයේ කටයුතු වලට සහය දෙන්න ඕන .ආදරෙයි තමයි ඒත් අපි ඈත් වෙලා ආරක්ෂක කටයුතු වලට සහය දෙමු .හතුරා මිතුරන් ලෙසින් ලංවෙලා ඉන්නෙ .ඒකයි මෙහෙම ඉල්ලන්නෙ

  • @rohinialmeda3676
    @rohinialmeda3676 9 วันที่ผ่านมา +5

    Dan nm රැස්වීම් ati a k d පරිස්සමෙන් haturo mana බලනවා ❤❤❤❤❤❤❤❤❤❤ ජය

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 9 วันที่ผ่านมา +2

    ආදරෙයි අපේ රටේ මිනිස්සුන්ට ❤❤❤❤

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 9 วันที่ผ่านมา +2

    කැබිතිගොල්ලෑවෙත් ඇත ගුණමකුවෝ. ඉතිහාසය මතක නෑ මුන්ට.

  • @Thesachenshow
    @Thesachenshow 9 วันที่ผ่านมา +1

    ඒ මොනවා කොහොම උනත්. මහජනතාව සමග සාධාරණ දුරක් තියාගන්න. මොකද ආරක්ෂාව මේ වෙලාවෙ ගොඩක් වැදගත්.

  • @PriyanthaKumara-h9o
    @PriyanthaKumara-h9o 9 วันที่ผ่านมา +13

    ❤❤❤malimawata kotiyak ❤❤❤ miniscule adarya❤

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 9 วันที่ผ่านมา +2

    ඔබ තුමා මේ රට ගොඩග්තොත් බුදු වෙනවා❤

  • @priyangawellappili1226
    @priyangawellappili1226 9 วันที่ผ่านมา +1

    තුණුරුවනේ සරණයි පරිස්සමින් අපේ අනාගත නායක තුමා ජය⁣වේවා❤❤❤❤

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 9 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා

  • @chrishanthabandara4908
    @chrishanthabandara4908 9 วันที่ผ่านมา +1

    Npp ආන්ඩුවකදි ලොකේ තියෙන හොදම පොලිසිය ලංකා පොලිසිය බවට පත්වන එක නිසැකයි

  • @lilasri3440
    @lilasri3440 7 วันที่ผ่านมา

    Jayawewa ape anura puthàta jaya neyatai budusarani jayawewa edereyatama yanna suba gaman horunga awasana kalayai maaalabanna ape daruwanta yahapatak wewa budusarani

  • @QkJayashantha
    @QkJayashantha 2 วันที่ผ่านมา +1

    Polis niladareenta awasthawak awaaaa.AKD raksha karana janathawata,,,,,,,,,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 9 วันที่ผ่านมา +1

    ධර්මය රකින්නා ධර්මයෙන් රකිනු ලැබේ 🙏🙏🙏

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 9 วันที่ผ่านมา

    දිනන ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 9 วันที่ผ่านมา

    අපේ අනුර කුමාර දිසානායක මැතිතුමාට ජයවේවා මාලිමාවට ජයවේවා
    ජාතික ජනබලවේයට ජයවේවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉👏👏👏👏👏👏👏👏👏👏🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 9 วันที่ผ่านมา

    අපේ ජනාධිපති. පරිස්සමෙන් ❤❤❤. අපි. අනුරට අනුර අපිට. රට අනුරට බාරයි මාලිමාවට. 🧭❎✅

  • @raveenaranathunga4509
    @raveenaranathunga4509 9 วันที่ผ่านมา

    ආදරණීය නායකයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤❤

  • @NidoNidosh
    @NidoNidosh 7 วันที่ผ่านมา

    අ⁣පේ අනුර අය්යා ❤❤❤ මාලිමාවට ජයවෙිවා

  • @user-oh6nc1sj3c
    @user-oh6nc1sj3c 9 วันที่ผ่านมา

    අපේ කොල්ලෝ අාදරේට පොරකැවට මචංල. ඉවසිමේන් කටයුතු කරපල්ලා,, නැතිනම් මුළු රටටම අදුරේ,හොරැ රැලවියරැ වැටිලයි ඉන්නේ,මාලිමවට ජය,,

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 9 วันที่ผ่านมา +1

    ගෝටා වගේද මේ මනුස්සයා පොල් පටවලා වගේ කැබ් එකේ යන්නේ මොන සුව පහසුවක්ද ඇහැට කදුලක් අවේ මගේ විතරද

  • @lankacool9116
    @lankacool9116 7 วันที่ผ่านมา

    අපේ සහොදරයා පරිස්සමි වෙන්න ඔිනැ එක්වෙමු මාලිමාව දිනවමු ..🧭🧭🧭🧭🧭🧭🙋🙋🙋

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 9 วันที่ผ่านมา

    ඔබලාට pin සහෝදරයා ආරක්ෂා කරලා දෙන්න

  • @Junglefear422
    @Junglefear422 8 วันที่ผ่านมา +1

    අනෙ අනුර මහත්මයා දිනන්නම ඕන කොහොම හරි.. නැත්නම් අපෙ ජිවිතේම අපායක්.. පව්ලෙ අයත් එක්ක ජිවිතෙ සතුටින් විදින්න රටක් හදල දෙන්න මහත්මයො...තව අවුරුදු 1000 ක් ගියත් npp ආන්ඩුවක් තියෙයි රටෙ.. ලෝකෙම කතාවෙයි අපෙ පුංචි රට ගැන

  • @sudamchanendra3193
    @sudamchanendra3193 9 วันที่ผ่านมา

    කරුණාකර දැන්වත් දෙශපාලන රුලිවලට අරුණ සහෝදරයා (අනාගත ජනාධිපති )සම්බන්ධය වීම නවත්වන්න ..‍‍Zuum තක්ශනයෙන් රැලි වලට සම්බන්ධ වෙන්න ...

  • @upaliwansa
    @upaliwansa 9 วันที่ผ่านมา +1

    - 👮🏼‍♂️🎖👮🏼‍♂️🎖👮🏼‍♂️🎖👮🏼‍♂️🎖- THANK YOU - 👏🏻👏🏻

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 9 วันที่ผ่านมา

    ආදරෙයි අනුර සහොදරයා ❤❤❤

  • @fatimafernando976
    @fatimafernando976 9 วันที่ผ่านมา +1

    ජේසුණි ආරක්ෂාකරදෙන්න

  • @KasunFernando-69
    @KasunFernando-69 9 วันที่ผ่านมา

    ජයවේවා මගේ රටට❤

  • @ranjithkumar4788
    @ranjithkumar4788 9 วันที่ผ่านมา

    එතුමා රැකගන්න ඕන, ළඟ ඉන්න මිනිස්සු උනත් විශ්වාස කරන්න බැරි කාලයක්.

  • @aaabbbb4187
    @aaabbbb4187 9 วันที่ผ่านมา +2

    Ahata kadulakuth awa,palakainge paul raja karapu ape ada ape daruwo wenuwen me rata wenuwen oba toragatte loku wiswaekin a,k,d malimawata jayawewaaaa🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 9 วันที่ผ่านมา

    විශ්වයේ මහා බලයන්..ඔහුව.ඔවුන්ව රැකදෙත්වා..🎉🎉🎉🎉❤❤❤❤

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 9 วันที่ผ่านมา +1

    ජයවේවා මාලිමාව

  • @mahindakusumpala4685
    @mahindakusumpala4685 8 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤❤❤

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 8 วันที่ผ่านมา

    නියත ජනපති අනුර 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 9 วันที่ผ่านมา

    Pau appe මිනිස්සුන්ට කොච්චර බලාගෙන ඉන්නවාda hoda රටක් කවදා eida කියලා anira sahodarayata ජයවේවා ❤❤❤❤

  • @සාගාCollection
    @සාගාCollection 9 วันที่ผ่านมา

    පන වගේ රැකපල්ල.රටේ මුලු අනාගතේ ඔය යන්නෙ.❤️මාලිමාවට ජය

  • @user-nt2qd3xd6t
    @user-nt2qd3xd6t 9 วันที่ผ่านมา

    බුදු සරණයි අනුර සහෝදරයා

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 3 วันที่ผ่านมา

    අනුර කුමාර ආගමක් ❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 9 วันที่ผ่านมา

    Me මිනිස්සු වට වෙන්නේ .Anura කුමාර
    ඔබට තියන Adareta..
    Eth මිනිස්සු ළඟට යන්න baa ..tiran රනිල් okunge මිනි maruwo
    Dala ඇති හැම තැනම
    බුදු saranai 🙏🙏🙏🙏