කවි ඇන්ටිලා,චමින්දලා අතර නව කිවි රැජින

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @dmjayawardana9417
    @dmjayawardana9417 หลายเดือนก่อน +10

    නවකවි පරපුරක් බිහි කිරීම ගන්නා කැපකිරිම අගයමි. සැමට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවායි අධිෂ්ඨානය කරමි. 🙏🙏🙏

  • @CookingWithKuma
    @CookingWithKuma 27 วันที่ผ่านมา +4

    ඇත්තටම හරිම ලස්සනයි කවි ටික මේ දූලා පුතාලට වාසනාවන්ත අනාගතයක් උදා වේවා ❤❤❤

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 13 วันที่ผ่านมา +2

    මමත් කලුතර. මටත් හිටවන කවිනමි බෑ ඒත් කවි ලියනව. මටත් හරි ආඩම්බරයි දුවේ ඔයාගැන. තෙරුවන් සරණයි හැම දෙනාටම

  • @samanthisampada5985
    @samanthisampada5985 วันที่ผ่านมา +1

    Athtamagen passe kavi kivi rajina harima lassanai

  • @somakalubowila8923
    @somakalubowila8923 16 วันที่ผ่านมา +2

    ආඩම්බරයි අතකසය ගැන.තරුන ලමුන් දැකීමත් ප්‍රියයි කවි කිවිදියන් ලෙස.අත්තමගෙන් පසු චූටි දුව ලන්කාවෙ කවි රැජිනිය වේවා.

  • @jagathbandar5938
    @jagathbandar5938 14 วันที่ผ่านมา +1

    හරිම දක්ෂ දූවෙක් බුදු සරණයි

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc หลายเดือนก่อน +2

    සුපිරිම සුපිරියි.අලුත් පරපුර හරිම දක්ශයි.

  • @HerathMadagedera
    @HerathMadagedera หลายเดือนก่อน +1

    හරිම දක්ෂයි පුතේ පොඩි ඔයාලත් දීර්ඝායුෂ ලැබේවා

  • @bandulaprathapasinghe7097
    @bandulaprathapasinghe7097 14 วันที่ผ่านมา +2

    කුරුවිට පියසීලි දැක්ක th sthutui

  • @AnolaKumari
    @AnolaKumari หลายเดือนก่อน +3

    හොදකවිකිදියක් අපිට අහිමවුන කුරුවට පියසිලිකිවිදිය නැවත ඉපදේවා මෙකවිලොමිනිපහනක්වි

  • @kgweerasooriya8477
    @kgweerasooriya8477 24 วันที่ผ่านมา +1

    රනාරා මිනිබිරිය ඔබට බුදුසරනයි.

  • @MadaraNilmini
    @MadaraNilmini หลายเดือนก่อน +4

    මිනිපිරියේ නුබ නම් මාරයි තව තව ලස්සන කවි අහන්න අපි බලාගෙන ඉන්නව . අගනුවර තරුන කවි සමාජයේ දක්ශ කිව්දියක් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා .

    • @asiri558
      @asiri558  หลายเดือนก่อน

      @@MadaraNilmini අතකස සහ එක්වන්න අමතන්න 0777730005

  • @DayawathiHewarathnappullige
    @DayawathiHewarathnappullige 16 วันที่ผ่านมา +1

    harema lassanai

  • @MadaraNilmini
    @MadaraNilmini หลายเดือนก่อน +2

    පුතේ ඔයාට ත් දේදුනු දුවත් අපේ උනුසුම් සුබපැතුම් .

  • @amabey68
    @amabey68 หลายเดือนก่อน +1

    අළුත් පරපුර වෙනුවෙන වැඩි හිටි ඔබලා ගොඩක් මහන්සි වෙන්නෙය
    හැමෝටම ආදරෙයි ❤❤❤

  • @AshenKaushalya-d9l
    @AshenKaushalya-d9l หลายเดือนก่อน +1

    Harima lassanai.putha

  • @somarathnadias-yk5tf
    @somarathnadias-yk5tf หลายเดือนก่อน +1

    Ranara akka ape school ake. Ane aya harima dakshai ❤❤❤

  • @NirmalaPrasad-q5p
    @NirmalaPrasad-q5p หลายเดือนก่อน +1

    Budusarani

  • @raniaa1394
    @raniaa1394 หลายเดือนก่อน +1

    Maru

  • @NamalWeerawansa
    @NamalWeerawansa 16 วันที่ผ่านมา

    13:04 ❤😅

  • @PrassannaKumara-l7o
    @PrassannaKumara-l7o หลายเดือนก่อน +2

    🎉

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 หลายเดือนก่อน +1

    අලුත් ළමයින් හරි ම හොඳ යි

  • @UdarataNilame1-p8q
    @UdarataNilame1-p8q หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි