A great conversation. The way they both used the language was so attractive & genuine. Great professionals. May you both live longer to spread this lost wisdom of professional acting to the younger generation. Thank you very much 🙏🙏🙏
“You know …… time has a way of moving quickly and catching you unaware of the passing years. It seems just yesterday that I saw Sriyantha acting in the drama Palingu Menike. Yet in a way, it seems like eons ago, and I wonder where all the years went". Such a good conversation. I enjoyed every word of it. Your conversation with Sryamnths is meaningful & stands out from the normal crowd. Hope you will do one video with Paligu Menike!
We wish get a new concept take forward all our multitask Artist open up new beginning in future very soon, specially our favourite Actors really proud of them take forward we hope new generation! Wish you all the Best 🙏❤️🇱🇰
An interesting discussion. Every artist has a responsibility to make the society a better place . Why don't you make that '"pressure group " idea a reality ?
අපූර්ව කලාකරුවෙකු හා මේ කතාබහ ආකර්ශනීයයි. ස්තුතියි ජනක. ශ්‍රියන්ත රසිකයන් වෙත ගෙන ඒම වටිනවා.
බොහොම ස්තුතියි චම්පිකා ඔබට .👍
@@janakakumbukage74711qq11anaslry
තුන් හතර වතාවක් බැලුවා
අද තමා ලියන්න හිතුණෙ
විශිෂ්ටයෙක් සමග විශිෂ්ටයෙක් ❤❤
ඉතාම සුන්දර ඒවගේම හැමටම
ජීවිතයට ආදර්ශයක් කලාකරුවන්ට හා රසික රසිකාවියන්ට ඒ ජීවිත අත්දැකීම
ඔබ දෙපලට ස්තුතියි
බොහොම ස්තුතියි කැලිස්ටා ඔබට .👍
හදවතින්ම වේදිකාවට ආදරය කරන මිනිහෙක් සමග සම්මුඛවෙන තවත් එවන්ම මිනිසෙක්....ඉතාමත්ම සතුටුයි....
බොහොම ස්තුතියි අනුර ඔබට .👍
@@janakakumbukage747q aqaba¹
මගේ ප්‍රියතම නළුවන් ගෙන් කෙනෙක්.ඒ කියන දේවල් අහන් ඉන්න ආසායි...ඒ වගේම ඉතාම බුද්ධිමත් දක්ෂ නළුවෙක්....නව පරපුරට ඉගෙන ගන්න බොහෝ දේ තියෙන රංගවේදියෙක්.හරිම වටින කතාබහක්....නවපරපුර මේවා අහලවත් හැදෙනවනම් ලොකු දෙයක්..මේ චැනල් එක තව තවත් ජනතාව අතරට ගෙනියන්න ඕනේ ජනක මහත්මය...බොහෝම ස්තුතියි ..
Adraniyai කලාකරුවන් දෙදෙනකු teruwan saranai ජයවේවා
කාලය ගෙවුනා දැනුනේ නෑ... හැමදාමත් වගේ ...අර්ථවත් රසවත් වැඩ සටහනක්..... බොහොම.ස්තූතියි. අලුතෙන් එන අයට බොහෝ නොදන්නා දේ ඉගෙන ගැනීමට තක්තසලාවක්. පසුතලය වෙනස් වීමත් කලා භූමිකාවට අනුව ලස්සනට ගැලපුනා..........ජය ශ්‍රී.........
බොහොම ස්තුතියි ලංකා ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
වර්තමාන කලාවට ප්රවීණයන්ගේ මැදිහත්වීම ඉතා අවශ්‍ය යුගයක්.වටිනා කතාබහක් 💐
බොහොම ස්තුතියි උදයාංගනී ඔබට .👍
ඉතාම රසවත් කතාබහක්....
රංගනය පිලිබඳ රසාලිප්ත විස්තර ගොඩක් දනගන්න පුළුවන් වුනා....
අර්ථවත් වගෙම උපරිම වින්දනයක් ....
ජය.....!!!
සමන්ති.....
Samanthi Ganegoda
බොහොම ස්තුතියි සමන්ති ඔබේ ආදරණීය ප්‍රතිචාරයට .👍
සොඳුරු කලාකරුවෙක් .මගේ ප්‍රියතම කලාකරුවන් කිහිප දෙනා අතරින් කෙනෙක් .ස්තුතියි මෙම දිගහැරුමට .❤❤❤
බොහොම ස්තුතියි දිනිති ඔබට .👍
බොහොමත් වැදගත් වැඩසටහනක් දෙදෙනාටම තෙරුවන් සරණයි
ඉතාමත්ම ප්රශස්ත සම්මුඛ සාකච්ඡාවක්. මා මුලිම ඔහු දුටුවේ රූපවාහිනී මුල් යුගයේ, යක් චරිතයෙන්. එය මා රූපවාහිනියේ අද දක්වා, දුටු හොඳම රඟපෑමයි. ශ්‍රියාන්තගේ කතා ශෛලය හා වාග් ප්‍රචාරණය නැවත නැවත ඇසීමට ප්‍රිය කරන්නක්. ඔහුගේ අතීත දේශපාලන ක්‍රියාදාමයන් නිසා කැලැල් වූ චරිතය නැවත කිළුටු නොකර ගනිත්වා කියා මා ප්‍රාර්ථනා කරනවා . ජනක ඔබටත් ස්තූතියි.
ආදරණීය මිනිස්සුන් දකින්නේ කලාතුරකින් ශ්‍රියන්ත සහ කුසුම් දෙපලටත් ජනක් අයියා ඔබටත් දීර්ඝායුෂ පතමි.
ඉතාමත් ලෙංගතු සුහද සංවාදයක ආශ්වාදය විද ගැනීමට ඉඩ සලසා දුන් ඔබ දෙදෙනාටම දීර්ගායු ලැබේවා.
ඒ එක්කම ජනක අය්යන්ඩි මේ අහිංසක ඉල්ලීම ඔබටයි.. මේ වන විට මාද්‍යයෙන් දුරස් වී හුදකලාව ගත කරන අති දක්ශ රංනන ශිල්පීන් ශිල්පිනියන් සොයා ඔවුන් සමගද මෙවන් වටිනා අදහස් ප්‍රේක්ශකයින්ට ලබා දෙන්නේ නම් ,එය කලාකරුවෙක් හැටියට ඔබගේ තවත් එක් සත් ක්‍රියාවක් වනු ඇත....
ජයම වේවා ඔබට .❤
රංගකලාවේ පතාක යෝධයෝ දෙදෙනෙක් හමුවූ වගයි. නියමයි මේවායින් කොච්චර දේවල් ගන්න තියෙනවද නවකයන්ට . ස්තූතියි බරසාර පිළිසදරට.
සොදුරු මිනිසුන්.. හද පත්ලෙන්ම ඔබ දෙපලට සුභ පැතුම්.!
ගමේ කියන්නේ ශාන්ති අයියා කියලා.... ආදරෙයි අයියා... කරලැයින් ටීචර් පස් වැනි ශ්‍රේණියේ මගේ පන්ති භාර ගුරුතුමිය....
බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට .👍
Great program. Well done, Janaka and Sriyantha.
A great conversation. The way they both used the language was so attractive & genuine. Great professionals. May you both live longer to spread this lost wisdom of professional acting to the younger generation. Thank you very much 🙏🙏🙏
Thank yoU very much for your attention Revashan.
@@janakakumbukage747 the pleasure & the privilege is all mine sir ❤️
බොහොම සුන්දර කතාබහක්.. සොඳුරු විශිෂ්ට රංගවේදියෝ දෙදෙනෙකුගේ අපූරු හමුවක්.. රංග පාසලක් වගේ..
බොහොම ස්තුතියි Shyaakhi ඔබට.👍
සොඳුරු මිනිසුන් ක ලා ලොව රජ කරන කාගේත් ආදරය වැළඳගත් ඔබ දෙදෙනා ට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා 🙏🌹❤
බොහොම ස්තුතියි ප්‍රියන්ක ඔබට .👍
Very enjoyable interview ayya. Long life to Shriyantha ayya and to you.
Thank you for your attention Manju.👍
beautiful conversation, well done Janka!!!
Thank you for your attention Anurudda.👍
ස්තුතියි ජනක මේ වැඩසටහන හරි අගෙයි
බොහොම ස්තුතියි නිලන්ති ඔබට .👍
It’s very lovely as well as Deep like a ocean.The vision both of you possess is highly appreciated. Appreciated both Icons from bottom of heart!
ඔබ දෙපලටත් පව්ලේ සියලුමදෙනාටමත් ජය සතුට නිබදවම වේවා ඔබ වැනි කලාකරුවන් සියලු දෙනාටමත් දීර්ඝායු වේවා
You made this wretched lock down period really meaningful.
ඉතාමත් අර්ථවත් සාකච්චාවක්.
ගොඩක් හොඳ අදහස් සාකච්චා උනා.
මේවා ක්‍රියාත්මක වෙනවනම් කොයිතරම් හොඳද?
කලාකරුවන් දෙදෙනාම ඉතාම හොඳින් භාෂාව හසුරවනවා දැකීම සතුටක්.
දෙදෙනාම තව තවත් හොඳ කලා කෘතීන් බිහිකරවී යයි මා ප්‍රර්ථනා කරනවා.
ඔබ දෙදෙනාටම ජයෙන් ජය.
තෙරුවන් සරණයි.
An interview with a great actor. Excellent acting in Nanala Janaka.
Thank you for your attention Geetha.👍
වටින කතාබහක්. හැමෝටම ඉගෙන ගන්න දේවල් තියෙනව.🙏🙏
බොහොම ස්තුතියි හර්ෂණ ඔබට .👍
Wow I just watched දෙව්ලියේ. Shriyantha you are the best actor. Love you. Hats off Sir. ❤️❤️
Thank you for your attention Preethi.👍
Exellent
May God blessing be with you
@@janakakumbukage747
Love you Janaka. You are more handsome now than in the earlier days. ♥️
Thank you so much Janaka me sonduru digaharumata!
බොහොම ස්තුතියි සන්ධ්‍යා ඔබට .👍
මෙවන් ප්‍රතිභාපූර්ණ රංගධරයින් අද අද බිහිවන සමහර සමනල්,බොලදවුන් රගන කඨාංග තුල රංගනයේ යෙදෙන ඔබ වැනියවුනගේ ප්‍රතිභාව බොලද තැනකට වැටෙන බව දැනෙන විට සිත්තැවුලකි.
What a professional way you handle this programme janaka.. As you are a smartest guy.. Thank you
අවුරුද්දක ඇවෑමෙන් නැවත සවන්දුන්නා. එදා කී දේ තවමත් යාවකාලීනයි. මා දුටු සුන්දරම චැනලය හරවත් දේම පමනක් පෙල ගසෙන .බොහොම ස්තූතියි ජනක මහත්මයා ඔබටත්
ගොඩක්ම හොද හමුවිමක්
හොද කතාබහක්
ස්තුතිය ජනක මහත්මයාණෙනි
ඒක නියමෙටම රසවින්දා අයියේ..❤️❤️❤️❤️
බොහොම ස්තුතියි තිලිණි ඔබට .👍
“You know …… time has a way of moving quickly and catching you unaware of the passing years.
It seems just yesterday that I saw Sriyantha acting in the drama Palingu Menike. Yet in a way, it seems like eons ago, and I wonder where all the years went". Such a good conversation. I enjoyed every word of it. Your conversation with Sryamnths is meaningful & stands out from the normal crowd. Hope you will do one video with Paligu Menike!
පුියතම සොදුරු කළාකරැවන් දෙදෙනෙක් ලස්සන කතා බහක් දක්ෂ රංගධරයින් දෙදෙනෙක් තවත් යුග ගනනාවක් මෙලෙසම දැක ගැනි්මට හැකිවේවා බුදු සරණයි ...🙏❤❤ from hongkong
පට්ට ඉන්ටවිව් එකක්😘.අපුරුයි අය්යේ.සොදුරු කළාකරුවාට ජය වේවා..🌷
බොහොම ස්තුතියි ප්‍රින්සි ඔබට .👍
අනර්ඝයි ජනක අයියේ අනර්ඝයි ශ්‍රියන්ත මහත්මයා
බොහොම ස්තුතියි රුවන් ඔබට .👍
නියමයි.ජනක..ඔබ..නියම.මිනිසුන්.අපට..මුනගස්සනවා.ස්තුතියි
Beautiful! - Janaka Kumbukage, ඔබට බොහොම පිං !
@ 7:41 පුංචි පවුල රත්තරන් < වැඩුණු පවුල ඉස්තරම් .
බොහොම ස්තුතියි ප්‍රගීත් ඔබට .👍
ආදරණීයයි ඔබ දෙපලම ස්තූතියි
Excellent! Thaamath apita ohu Soorasena ma thamai! 🙏🏾
බොහොම ස්තුතියි සාරංග ඔබට .👍
Great n Nice discussion 👍🌹❤
Thank you for your attention Chandimal.👍
ඉතාම පරිනත කතාබහක් දෙදෙනාම ඉතා දක්ෂ කළාකරැවන් දෙදෙනෙක් ඉතාම හොද කතාබහක්
very interesting interview .love it ❤️❤️❤️❤️ Thank you Janaka 😊🙏🙏🙏
Thank you for your attention Sashika.👍
බුදුසරණයි ජයෙන් ජය 🌈️🌈️🌈️ ඔබතුමාට සැමට
🌿❤🌿❤🌿❤🌿 මෙන්ඩිස් මහතාගේ දෙමාපියන් ගේ උත්සාහ ඉතා ඉහලයි
ඒකට වටිනාකමක් දුන්නොත් මෙන්ඩිස් මහතා පැවැත්ම සනිටුහන් කර පට්ට ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
ශ්‍රියන්ත මට ඔබෙන් අහන්න ප්ර්ශණයක් තියෙනව. රැහේ ටෙලි වෘතාන්තය නැවතුනේ ඇයි ,සරත් අසනීප උන නිසාද.? ඒ සමගම ඔබලා දෙදෙනාටම ස්තුතියි 🙏 ජයවේවා .
2 of the very best actors sri lanka has ever produced
Thank you for your attention Rukshan.
Great discussion heartfeeling
කාලය ගෙවුනා දැනුනේ නෑ. .අර්ථවත් රසවත් වැඩ සටහනක්..
Great job Janaka. Keep going. Well done🙏🙏
පළිගු මැණිකේ සම්තින් 👏👏👏👍👍
Jivithe hamu vu sundhara minisek ❤️❤️❤️
බොහොම ස්තුතියි රෝහිත ඔබට .👍
Great show very interesting ,n Knowledgeably I like it 👌💔🇱🇰
You both are very talented and great program 👍🏻🇬🇧
Ithaama lassana katha bahak....puduma sundara kamak danuna...Sthuthyi.
විශිෂ්ඨයි.
Good work Janaka. Chiran jayathu.
We wish get a new concept take forward all our multitask Artist open up new beginning in future very soon, specially our favourite Actors really proud of them take forward we hope new generation! Wish you all the Best 🙏❤️🇱🇰
Add English subtitles .... will take this beyond the lines ❤
Thank you for your attention Dhaneshi. 👍
Very nice 👍
Thank you for your attention Tharanga.👍
කලා පුස්තකාලය දේශපාලනයට නතු වී හමාරයි .අද සිටිනා නවක කලකරුවන් හට ඔබලාගෙන් ඉගත යුතු දේ බෝහොය.
බොහොම ස්තුතියි ඔබට .👍
අම්මෝ ඒක ශ්‍රියන්ත අයියේ ❤️🌹
Oba dedenaama ethamath aadaraniya kalakaruwana dedenek suba pathum !!!’❤️
සොදුරු කලාකරුවන් දෙදෙනෙක් ජනක අය්යා මෙ වැඩෙ ලස්සනයි මම කලුමල්ලි ඔට මතකයි ද දන්නේ නැහ ,
මතකයි.බොහොම ස්තුතියි නිශාන්ත ඔබට .👍
An interesting discussion. Every artist has a responsibility to make the society a better place . Why don't you make that '"pressure group " idea a reality ?
Thank you for your attention Senani.👍
සසරක ඉම " ටෙලිනාට්‍ය ....අය්යා මල්ලි ....2003 ට අපිව අරන් ගියා ...❤
Janaka kubukage mage asama naluwek, wasuda drama eke srinath, mamath srinath. Sriyantha mendis mage asama naluwek. ❤️
අපූරුයි. 😊
හරිම අගෙයි මහත්මයා
බොහොම ස්තුතියි නමින්ද ඔබට .👍
Mama godak wasanawanthai shiyantha mahatha ta thekak hadala denna hakiwuna...sir aththàta Nihathamani mahaththeyek...udeta Bawana karana mahaththeyek. Obathuma hodata niwedanaya kata uthu karanawa.oba samata Aubowewa!
Oyalata budu saranai, දීර්ඝ haysa labawa🙏🙏🙏🙏🙏
I liked him before a"RAJAPAKSAS
Gaththek"
අදහස් ප්රකාශනයට ඔබට ඇති අයිතියට ගරු කරමි.👍
pathta athta malli muu anata karapu kellak innawa madampe
සොදුරු මිනිසුන් ♥️
බොහොම ස්තුතියි සඳුනි ඔබට .👍
Adarey obata sriyantha
දැනගන්න කැමතියි ඔහුගේ දේශපාලනයේ හරි ඉවුර තෝරාගත්තාද කියා ?
ලස්සනයි බලන්න.
Lassana sanwadayak harima asawen beluwee theruwansaranai
Sriyantha, brother you are wonderful person. Please don't take any political side. Be a good person and actor.
Niyama point ekata gahana niyama porak.👍👍👍...
හරීම සුන්දරයි නියමයි
පටිට ආතල්
Excellent 💙💙👍👍💙💙
Thank you for your attention Niranjala.👍
Great discussion! Long life!!!
Thank you for your attention Kumara.👍
8 පංතියේදී 1991දී - ඉංග්‍රීසි ගුරුතුමිය රචනාවක් ලියන්න දුන්නා.මාතෘකාව මගේ වීරයා.නොදන්නා ඉංග්‍රීසියෙන් වචන ගලපලා අන්තිමට සිංහලෙනුත් රචනාව ලිව්වා.ඒ ශ්‍රියන්ත මෙන්ඩිස් නම් නලුවා පිලිබදවය.
You both great
Excellent 💝👏😃👍
Thank you for your attention Gayani.👍
@@janakakumbukage747 ☺ Your most welcome ☺
Super Hiro ❤❤❤❤❤
Thanks
මටත් නොදැනීම මම ඇඩික්ට් වුනා. අනික මමත් හොන්ද මේ ආදරනිය රසිකාවක් ඉදිආප්ප ටෙලිඩ්රරාමා එකේ චකබ්ලාස් සෙල්ලම.
මම මොකක්දෝ වීශේශත්වයක් මම දකිනව ජනක.
මම. අපි නොදන ගොඩක් රසවින්දිනව ඔයා ගේ වැඩසටහනින්.
ජනක ඔබට සිරීල් වික්‍රම ගේ මහතා සමගින් සාකච්ඡාව ක් කරන්න බැරිද???
What a great actor, more than 4 decades experience, new comers must follow these tremendous actors,
Thank you for your attention Roshan.👍
👍🙏❤️
so the history was written by professor NoButt nice !!
ජනක කුබුකගේ මහත්තයෝ අනේ නෙතලි නානයක්කාර මහත්මියව,ලයනල් වික්‍රමගේ මහත්මයව,රම්‍යා වනිගසේකර මහත්මිය, ගීතා කාන්ති වැනි එකී මෙකී නොකී කලාකරුවන්ව ගෙන්වන්නකෝ ඔබගේ වැඩසටහනට , කිසිම කෙනෙකුට කිඋව්වට අහන්නේ නැහැනේ.අරටුවට තැනක් නොදී පොත්තට වන්දනා මාන කරන රටක් මේක .ඒත් අපි කැමති මේ කලාවේ පරන අයගේ අත්දැකීම් අහන්න එයාලව මේචැනල් වලින්බලන්න 🙏
ඔබගේ අදහසට ගරුකරමි.බොහොම ස්තුතියි නිකිණි ඔබට .👍
@@janakakumbukage747 අනේ බොහොම ස්තූතියි .උත්තරයක් දුන්නාට🙏 අනිත් චැනල් ගොඩකට මේක ලිඋව්වා තබේකට මායිම් කලේ නැහැ .ඔබතුමා විතරයි උත්තරයක්වත් දුන්නේ
@@Srimalee.v geethage aratuwa dekke nedda wedikawedi
පත්මේ 🌼
දැන් ඉන්න පඩශෝ කාරයො වගේ නෙමෙයි. පොලවෙ පය ගහල ඉන්න නියම තාත්වික නලුවො. දැන් ඉන්නෙ නලු බට්ටොනෙ.
Excellent .
👍👍👍👍❤️❤️❤️❤️💐💐💐💐
බොහොම ස්තුතියි අනුෂා ඔබට.👍