Janaka thanks for bringing a high achiever in for today's discussion .I really admire Chiral's innovative potentials ,he has proved that he is the master of his fate and the captain of his soul👍
Chitt is a different brand and a legend. He's really an outstanding musician and vocalist who has been in the European musical scene as a prominent figure. His reading in world music is totally different from the Srilankan local audience and the artists. Good luck, Chitti. NY/USA 🇺🇸
Hats off to an amazing Rock star who took the Sri-Lankan pride beyond borders....He is such an honest performer, you can feel that vibe when he is on the stage.... Thanks Janaka for bringing this legend to, Lines & Beyond who gives inspiration to our younger generation..."Words & Beyond..."🙏❤️
Very good and interesting conversation. Still we love Chithrals parents and their songs as well as Chithrals. How beautiful lovely songs sung by his mother.❤ Janaka thank you very much for interview Chithrals and you also very talented artist. We love you too.❤ God bless to both of you 🙏
Ayubowewa....🙏🏻Our Chithi Boy Is All Times legend Ever For Real !....LOVE U Immensely Intentionally As Always 24/7 Till The End of Time & More Hada Sir 🙏🏻🙏🏻🖕🇱🇰🎙🎸🏟🎼🎶📲🌐👌🙏🏻🙏🏻
I thoroughly enjoyed watching the Lines and Beyond interview featuring my theater friend Janakage Kumbukage and music friend Chitral Somapala. Janaka, as always, was well-prepared for her chat with Chitral, and together, they enriched the program with insightful facts that captivated the audience from beginning to end. Throughout the interview, Chitral provided an excellent response to the criticism he has faced from educated individuals who lack an appreciation for art, branding him as a "scumbag" and a "rascal" (it's unfortunate that such closed-mindedness exists). Chitral's music reflects his experience as a victim of traditional Sri Lankan hypocrisy, which often hindered the exposure of international musical experiences to Sri Lankan audiences. However, his dedication to his craft inspires a clear understanding of his art. I couldn't help but be intrigued by Chitral's emphasis on maintaining proper breathing techniques during vocal singing, taking me back to the time when Janaka and I studied theater in the early eighties. Indeed, diaphragmatic breathing is crucial for a singer's voice. Chitral's mention of the relationship between Ravi Shankar and the Beatles also caught my attention. I have always been fascinated by this aspect. It's incredible to learn that Liverpool-based Beatles member George Harrison was enamored with Indian sitar music and chose Ravi Shankar as his sitar teacher. This influence led to the incorporation of the Indian sitar's sound in their songs like "Norwegian Wood," "Love You Too," and "Obe Nato Oben." The collaboration between Ravi Shankar and the Beatles played a pivotal role in bridging the gap between Eastern and Western music, popularizing Indian classical music in the West, and paving the way for later explorations of world music in popular Western music. In conclusion, Janaka and Chitral's Lines and Beyond program made my weekend truly enjoyable. The exchange of knowledge and experiences between these talented individuals left a lasting impression, and I am grateful to have witnessed such a remarkable conversation. - Anuruddha Lokuhapuarachchi | Liverpool | United Kingdom
නියම දක්ෂයෙක් චිත්‍රාල් අය්යා.. 🎸 ජයවේවා..
ජාත්‍යන්තර වේදිකාවේ ලංකාවේ නමට ගෞරවයක් ගෙනදුන් කිසිම ඔළුවක් නැති නිහතමානී, හැම තිස්සෙම බය නැතිව හිතේ සහ හදවතේ තියෙන දේ ඒ විදියටම කෙලින් කථා කරන විශේෂිත කලාකාරයෙක්.
අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි ඔබට.👍
සුපිරි programe
❤
මං දන්න තරමින් ච්ත්රාල්ට ඉරිසියා කරන උන් මාර ගොඩක් ඉන්නව. ඒ උන්ට ඒවගෙ වෙන්න බැරි උනනිසා.
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
මම ආසම ගායන ශිල්පියෙක් ජය වේවා ❤ ජනක මහත්තයටත් සුභ පතනවා 🙏
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
මරු. මම ජනක මහත්මයා හරිම කෘතහස්ත විදිහට මේ වැඩ සටහන කරනවා
බොහොම ස්තුතියි ඔබට.👍
මමත් සංගීතය කරන්නෙ මේ වැඩසටහන ඉතාමත් අනර්ඝ වැඩසටහනක්. චිත්‍රාල් මහත්මයා වැනි ඉතාමත් වටිනා සංගීවේදියෙක් ගෙන් වල් පල් නැති වටිනා අදහස් ගොඩක් දැනගත්තා
බොහොම ස්තුතියි ඔබට.👍
අපූරුම සම්මුඛ සාකච්ඡාවක්.. ඇත්තටම චිත්‍රාල් මහත්මයගෙ මේ අපූරු හැකියාවන් ගැන මින් පෙර කිසිදාක අසා දැනගෙන තිබුණේ නෑ. පොඩි දෙයක් කළත් පිම්බෙන්න හදන බහුතරයක් ඉන්න සමාජෙක මෙතරම් හැකියාවන් දක්ෂතාවයන් නිහඬව දරාගෙන සිටින ඔහු විශ්මයක්. ඔහුගේ අලුත්ම "ලොවීනා" ගීතය අතිශය රසවත්. බොහොමත්ම ස්තූතියි ඔබේ මේ වටිනා සොඳුරු වෑයමට ❤🙏
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට ශානි.👍
මම මේ වැඩසටහනේ අඛණ්ඩ ප්‍රේක්ෂිකාවක් උනේ අහම්බෙන් ...මේ වැඩසටහන් ආකෘතිය ට මම බෙහෙවින් කැමතියි ...මේක වෙනස් ආමන්ත්‍රණය ක්..ජය වේවා ❤.
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට.👍
❤️ මම ආසම ගායන ශිල්පියා 🙏
බොහොම ස්තුතියි ඔබට.👍
ජනක සහෘදයානෙනි , කරුණාකර චිත්‍රාල් සහෘදයාට කියන්න ලෝක සංගීත විධික්රම ගැන අපේ අයට උගන්වන සංගීත මන්ඩපයක් ආරම්භ කරන්න කියලා. මා හිතනවා සුනිල් ශාන්තයන් සහ චිත්‍රාල් ගේ පියා ආරම්භ කරපු නිවහල් සංගීත පරාසයට වටිනාකමක් දියහැක්කේ එමගින් කියලා ❤️👍
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට සහ අගනා යෝජනාවට.👍
One of my favorites singers 👏👏👏 Love you Chithral ❤
Thank you for your appreciation 👍
ආඩම්බරයි ජනක
කම්මැලි කමක් නැතිව බැලුව
ආදරෙයි චිට්ටි
අපූරු සංවාදයක්. ඔහු සැබෑ දක්ශයෙක්.
බොහොම ස්තුතියි ඔබට.👍
Janaka you are a wonderful actor now very respectful presenter. Chitty love you. Good luck you both.
❤uk
Thank you for your appreciation.👍
He’s my favorite musician God bless you
Thank you for your appreciation 👍
සුපිරි පොරක් ,,,,හොද වැඩ සටහන් ස්තුතියි ,,
නොවරදවා බලන ඉතා අගනා වැඩ සටහනක් .ඔබ දෙපලටම ජයෙන් ජයම වේවා !
Neyamay ayye oya aththama keyanawa oba nehathamane gunaya thiyana honda maha thek budusaranoi all the best🙏🙏🙏❤️
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
Chitt, u r a metal God. Superb! 🔥💯🎸💀l like ur style. 👍
Thank you for your appreciation 👍
Chithral you are a great singer, keep it up .... God Bless you 🙏
Thank you for your appreciation 👍
THANKS janaka.excellent program 👍💯🔥
Thank you for your appreciation 👍
වල් පල් නැති...සියුම් ආකර්ෂණීය වැඩ සටහනක්...ච්ත්‍රාල් ගෙන් අගනා අදහස් ට්කක් ප්‍රෙක්ෂකයාට ආඩම්බරයි ජනක....
බොහොමත්ම ස්තුතියි ශ්‍රීනාත් ඒ ආදරණීය ප්‍රතිචාරයට.👍
ජනක මේ වැඩ සටහන මෙහෙයවන ආකාරය ඉතාම ප්‍රශස්තයි. සම්පත් දායකයා ගැන පෙර හැදැරීමක් සහිතව වැඩ සටහන මෙහෙයවන බව පැහැදිලි . ඒ වෘතීමය බව ඔබව බබළවනවා සේම ඒ වෘත්තීය බැබළෙනවා. මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා ප්‍රසිද්ධ මාධ්‍යයේ පෙනී සිටින්නන් හට ඔබ ආදර්ශයක් ❤️.
චිත්‍රාල් ඔබ අපිට ආඩම්බරයක් ❤️.
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට.👍
හොද දැනුමක් දෙන තැනක් දිගටම මේවගේ වැඩසටහන් කරන්න ජය වේවා
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
ඇත්තටම අපි රටක් විදියට තියන තැන හරිම කණගාටුයි. අද අපිට විනෝදාස්වාදය තියා ආස කරන කෑමක් ගන්නත් නැති කරලා අපේම වරදින්..... අපි කලාව රස විදින්නත් නැති වෙන තැනට මේ රට ගමන් කරමින් ඉන්නේ....අපිට මෙවැනි වැඩසටහන් තුලින් යම් සහනයක් සැහැල්ලුවක් ලැබෙනවා ජනක අයියා... බොහෝම ස්තූතියි ඔබට 🙏
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
අපේ ආදරණීය චීට්ටි. ඔබට සුබපැතුම්
බොහොම ස්තුතියි ඔබට.👍
ලස්සන චරිත දෙකක්.❤
බොහොම ස්තුතියි ඔබට.👍
චිත්‍රා ල් මාරයි මාරම මාරයි
හොදම..වැඩසටහනක්.මට..මග.හැරිලා.තියෙන්නෙ ජනක 🌷ඇත්තටම..හරිම අපුරුයි..ච්ත්‍රාල්..කියන්නෙත් මගේ..කැමතිම සිගර්.කෙනෙක්..❤ජනක.ඔයාට මේ.වගේ.වැඩසටහන්.කරන්න සක්තිය ලැබේවා .❤️👍
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
මං ආසම කරන වැඩසටහනක් ජනක. පහුගිය දවස් කිහිපය මට මග හැරුනා. හැමදාමත් වගේ ඔබේ අපූරු කතිකාව අදත් එලෙසමයි. ඔබ දෙදෙනාටම ජය ප්‍රාර්ථනා කරනව .....❤❤👍👍
බොහොමත්ම ස්තුතියි සුජි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට.👍
Wow....wonderful interview....both of you ...congrats ❤
Thank you for your appreciation 👍
පසු ගිය කාලෙ ඔබට ලන්කාවෙදි ප්ර්ස්න තිබුණ ඒත් ඒ මිනිසුන්ට බැහැ ඔබට රිදෙනවන්න ඔබ පහළ දමන්න ඔබ නියම කලා කරුවෙක් අවන්ක කෙනෙක් ,පි ල් ඒ ,සෝමපාල එතුමන් සිහිපත් කරමි ඔබට සැමදාම ජය ඉස්තුතියි මහත්මයා .
බොහොම ස්තුතියි ඔබට👍
Well balanced interview. Chitral is surely an inspiration.
Thank you for your appreciation 👍
Chithral. Demaupiyange. Geetha. Apita. Asnna. Salaswanna. Ane. Ewa. Harema. Lassanani. 🌷🌷
බොහොම ස්තුතියි ඔබට.👍
Excellent discussion,
Highly respect and
Congratulations Chithral,
Thanks Janaka.❤❤❤❤
Thank you for your appreciation.👍
@@janakakumbukage747 99iuu
Janaka thanks for bringing a high achiever in for today's discussion .I really admire Chiral's innovative potentials ,he has proved that he is the master of his fate and the captain of his soul👍
Thank you for your appreciation.👍
Amazing to hear you!
Thank you for your appreciation 👍
Excellent program ❤❤
Thank you for your appreciation 👍
@@janakakumbukage747 thanks God bless you ❤🙏
හරිම රසවත් පිලිසඳරක් .ආසාවෙන් රස වින්ද .
ස්තුතියි ඔබට .🌹
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය
ධෛර්ය ලැබේවායි පතමි.
සුබ පැතුම් ඔබට 🌹 ❤
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
Chitt is a different brand and a legend. He's really an outstanding musician and vocalist who has been in the European musical scene as a prominent figure. His reading in world music is totally different from the Srilankan local audience and the artists. Good luck, Chitti.
NY/USA 🇺🇸
Thank you for your appreciation 👍
thanks and congrdulations janaka for bring this genuine world star to your channel and give us a pleasure feeling.
Thank you for your appreciation 👍
❤ඔබ අප රටට ආදරය කරන කෙනෙක් එව ඒ වගේම ඔබ ලෝකෙ කොහෙ හිටියත් රටට ආදරය කරන කෙනෙක් බුදුසරණයි
බොහොම ස්තුතියි ඔබේ .👍
Very good program excellent ❤❤
Thank you for your appreciation 👍
Ekenma adarei ape sampatha.❤
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
රටක් වටින රටක් හදුනා නොගත් අනර්ඝ සංගිතඥයෙක්❤❤❤ ස්තුතියි ඔබට ජනක සහොදරයා. ජොතිපාල නමි කල්ප භාශිත ගායකයා ජිවත්ව සිටින කොට බැනපු මිනිස්සු රටක් ඉන්න දේශයක් මේක.😢😢😢 අපෙ රට තවම ගෝත්‍රිකයි.... එක තැන පල් වෙන සමාජයක් රටක්.
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
Love This .....🎸🎶🎵🌹....All The Best for Lovina song #chithralsomapala 🎸🎶🎵🌹
Thank you for your appreciation 👍
Hats off to an amazing Rock star who took the Sri-Lankan pride beyond borders....He is such an honest performer, you can feel that vibe when he is on the stage....
Thanks Janaka for bringing this legend to, Lines & Beyond who gives inspiration to our younger generation..."Words & Beyond..."🙏❤️
Thank you for your appreciation 👍
Very good and interesting conversation.
Still we love Chithrals parents and their songs as well as Chithrals. How beautiful lovely songs sung by his mother.❤
Janaka thank you very much for interview Chithrals and you also very talented artist. We love you too.❤
God bless to both of you 🙏
Thank you for your appreciation 👍
ඇත්තටම මම කැමතියි චිත්‍රාල්ට
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
Love This ... Excellent Programme 🎼❣️🎸❣️🎸❣️
Thank you for your appreciation 👍
@@janakakumbukage747 🙏🙏🙏
ස්තුති මෙතුමාව ගෙනත් දන්නෙ නැති අයට දැනගන්න සැලස්සුවාට මෙතුමාගෙ දක්ශ හැකියාව .මම කවදහරි ඔබ තුම ඉන්න ශෝ එකක් බලන්න හිතන් ඉන්නෙ ඒ ක ට මට තාම අවස්තස්වක් ආවෙ නෑ
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
මිනිස්සු එලියටයි ඇතුලටයි දෙකටම බයයි - නියම කතාව!
Thanks for bringing him up Janaka .... Good luck to both of you ❤❤❤
Thank you for your appreciation 👍
Iron Age music 🎵
Hard ROCK ,, Heavy METAL ,, තද ගලුයි බර යකඩයි ,,, 😀 ටින් බෙලෙක්ක තක්ක බක්ක 💜🧡
බොහොම ස්තුතියි ඔබට.👍
Best of luck ❤✊️🇱🇰🇩🇪
Thank you for your appreciation 👍
Very informative interview! Very simple, down to earth, internationally recognized and popular artist! 👍
Thank you for your appreciation 👍
ලස්සන වචන පෙළගැස්මක් ඇති කතා බහක්
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
අපේ රටේ මිනිස්සුන්ට අගයක් නැති සුපිරි ගායකයෙක් තමයි ❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
Very good jayawawa Bro 👍👍👍💯💯💯❤❤❤🌹🌹🌹🎈🎈🎈
Thank you for your appreciation.👍
චිත්‍රාල් සෝමපාල ගැන මෙතෙක් ලංකාවේ කෙරුණු හොඳම සම්මුඛ සාකච්ජාව.. වටිනා තාක්ෂණික සහ වුර්තීය කාරණා සාකච්ජාව පුරාම තියෙනවා.. විශේෂයෙන්ම ලංකාවේ තැනක් නොදෙන චිත්‍රාල්ගේ ජාත්‍යන්තර මට්ටමේ හැකියාවන් මේ සාකච්ජාවේදී හොඳින් ඉස්මතු කෙරෙනවා... කලා කාරයෝ ගැන මට තේරෙන අත්දැකීම තමයි ඒ අයගේ පුද්ගලිකත්වය නොදන්නා තරමට තමයි අපට ඔවුන්ගේ නිර්මාණ විඳින්න පුළුවන් වෙන්නේ කියල...
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
@@janakakumbukage747 n8
Chithral Ayya harima nihathamaniyi
බොහොම ස්තුතියි ඔබට.👍
Ayubowewa....🙏🏻Our Chithi Boy Is All Times legend Ever For Real !....LOVE U Immensely Intentionally As Always 24/7 Till The End of Time & More Hada Sir
🙏🏻🙏🏻🖕🇱🇰🎙🎸🏟🎼🎶📲🌐👌🙏🏻🙏🏻
Thank you for your appreciation 👍
Very nice interview with legend 🤘 🇱🇰 ❤️
Thank you for your appreciation.👍
I like him ...he s isipathinien.....gd luck aiya...
Thank you for your appreciation 👍
We love your songs a lot ❤
Thank you for your appreciation 👍
legend !
Thank you 👍
Excellent programme
Thank you for your appreciation.👍
මාරයි ♥️
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
Worthy to be watched. ❤
Thank you for your attention 👍
මගේ නාට්‍ය කලා මිත්‍රයා ජනකගේ කුඹුකගේ සහ සංගීත කලා මිත්‍රයා චිත්‍රාල් සෝමපාල අතර Lines andBeyond සම්මුඛ සාකච්ඡාව නැරඹුවෙමි. හැමදාමත් වගේ, චිත්‍රාල් සමග කතා බහ සඳහා ජනක ඉතාමත් හොඳින් සූදානම් වී පැමින තිබුනි. තමාට පසු බිම් වන කලා මාධ්‍යයන් තුල ලැබූ අත්දැකීම් ඇසුරෙන් මුහුකුරා ගිය ඔවුන් දෙදෙනා, සාකච්ඡාවේ ආරම්භයේ සිටම අවසානය දක්වා ප්‍රේක්ෂකයා කැඳවා යාමට සමත් කරුණු කාරනා විසින් වැඩසටහන පොහොසත් කෙරුවේය. කිසිඳු කලා රසිකත්වයක් නැති පුහුදුන් මිනිසුන් "කුඩු කාරයෙක්", "රස්තියාදුකාරයෙක්" හංවඩු ගැසීමට කරන උත්සාහයට මෙම වැඩ සටහන තුල චිත්‍රාල් කදිම උත්තරයක් දෙයි ( ඔවුනට මෙවන් වැඩ සටහනක් නැරඹීමට තරම්වත් අවබෝධයක් නැති එක ගැන කණගාටුවෙමි) .
ජාත්‍යන්තර සංගීත අත්දැකීම් ඉතා සියුම් විදිහට ලාංකික පේක්ශකයන් ඉදිරියේ දිගහැරීමට පොළඹවන ජනක, සම්ප්‍රදායික ලාංකික කුහකත්වයේ ගොදුරක්ව සිටින චිත්‍රාල්ගේ සංගීත කලාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් අප වෙත ගෙන ඒමට ඔහුව පොළඹවයි.
වාචික ගායනයේදී නිසි හුස්ම ගැනීමේ තාක්ෂණයක් පවත්වාගෙන යා යුතු බවට චිත්‍රාල් කල සඳහන මගේ මෙන්ම ජනකගේද මනස අප අසූවෙ දශකය මුල රංඟ කලාව හැදෑරූ අවධියට රැගෙන යන්නට ඇති බව නිසැකය. ඔහු සඳහන් කල පරිදිම ප්‍රාචීර හුස්ම ගැනීම ගායකයෙකුගේ හඬේ පැවැත්මේ තීරණාත්මක සාධකයකි.
චිත්‍රාල් එහි සඳහන් කල පරිදි රවි ශංකර් සහ බීට්ලස් අතර සම්බන්ධය මගේ ඉතා සිත් ගත් කාරනයකි. හැමදාමත් බීට්ලස් නායක ජෝන් ලෙනන් ගේ නිවස ඉදිරිපිටින් රැකියාවට යන විට, මට මින් පසු රවි ශංකරවද සිහිපත් වනු ඇත.
ලිවර්පූල්හි බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සාමාජික ජෝර්ජ් හැරිසන් ඉන්දියානු සිතාර් සංගීතයට වශී වූ අතර තම සිතාර් ගුරුවරයා ලෙස ඔහු රවි ශංකර්ව තෝරා ගත්තේය. පසුව ඔවුන්ගේ "නෝර්වීජියානු වුඩ්", "ලව් යූ ටූ" සහ "ඔබ නැතුව ඔබෙන්" වැනි ගීත වලට ඉංදියානු සිතාරයේ හඬ මිශ්‍ර කලේය. මෙම රවි ශංකර් සහ බීට්ල්ස් අතර සම්බන්ධය පෙරදිග සහ බටහිර සංගීතය අතර සංස්කෘතික හුවමාරුවක් ඇති කිරීමට උපකාරී විය. ඔවුන්ගේ සහයෝගීතාවය බටහිර රටවල ඉන්දියානු සම්භාව්‍ය සංගීතය ජනප්‍රිය කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අතර ජනප්‍රිය බටහිර සංගීතයේ ලෝක සංගීතය පිළිබඳ පසුකාලීන ගවේෂණ සඳහා මග පෑදීය.
සමස්තයක් ලෙස ගත් විට අද මා නැරඹූ ජනක සහ චිත්‍රාල්ගේ Lines andBeyond වැඩ සටහන මගේ සති අන්තය ප්‍රියජනක බවට පත් කලේය.
හදවතින්ම ස්තුතියි අනුරුද්ධ මේ සාරඝර්භ ආදරණීය ප්‍රතිචාරයට.👍
Superb dr thambugala.(isiwara asapuwa)
Love u ayya ur r my favorit rok legend🇱🇰💐👍🌷
Thank you for your appreciation 👍
සහතික ඇත්ත කතාව,,
ස්තුතියි, ජනක ❤❤
බොහොම ස්තුතියි ඔබට.👍
Excellent ❤❤❤
Thank you for your appreciation 👍
Dennama parinata starsla dennek eke quality eka wenama terenawa ada kale powder gagena camera ekata issrahata awith gon prasna ahana dewal diha dakkama godak hoda programme ekak
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
I thoroughly enjoyed watching the Lines and Beyond interview featuring my theater friend Janakage Kumbukage and music friend Chitral Somapala. Janaka, as always, was well-prepared for her chat with Chitral, and together, they enriched the program with insightful facts that captivated the audience from beginning to end.
Throughout the interview, Chitral provided an excellent response to the criticism he has faced from educated individuals who lack an appreciation for art, branding him as a "scumbag" and a "rascal" (it's unfortunate that such closed-mindedness exists).
Chitral's music reflects his experience as a victim of traditional Sri Lankan hypocrisy, which often hindered the exposure of international musical experiences to Sri Lankan audiences. However, his dedication to his craft inspires a clear understanding of his art.
I couldn't help but be intrigued by Chitral's emphasis on maintaining proper breathing techniques during vocal singing, taking me back to the time when Janaka and I studied theater in the early eighties. Indeed, diaphragmatic breathing is crucial for a singer's voice.
Chitral's mention of the relationship between Ravi Shankar and the Beatles also caught my attention. I have always been fascinated by this aspect. It's incredible to learn that Liverpool-based Beatles member George Harrison was enamored with Indian sitar music and chose Ravi Shankar as his sitar teacher. This influence led to the incorporation of the Indian sitar's sound in their songs like "Norwegian Wood," "Love You Too," and "Obe Nato Oben." The collaboration between Ravi Shankar and the Beatles played a pivotal role in bridging the gap between Eastern and Western music, popularizing Indian classical music in the West, and paving the way for later explorations of world music in popular Western music.
In conclusion, Janaka and Chitral's Lines and Beyond program made my weekend truly enjoyable. The exchange of knowledge and experiences between these talented individuals left a lasting impression, and I am grateful to have witnessed such a remarkable conversation. - Anuruddha Lokuhapuarachchi | Liverpool | United Kingdom
Thank you Anuruddha for your wonderful appreciation.👍
Excellent presentation
Thank you for your appreciation 👍
Chiral !
Peace will come only when Jesus come back again!
Thank you ayya.....weldone
Thank you for your appreciation 👍
Adarai chitral ❤❤❤❤❤
Me wada satahane obatumage prshna kerem hamuwe etamath buddemath wedehata mr chethral uthtara dunna..hoda dakmak teyena manussayek..eyage katawe ahaka dana kesema deyak na..janaka kubukage mahthmya etama buddemath lesa me wada satahan meheya wanawa..hama wada satahanakinma gana deyak teyanawa..teruwan saranai obata..❤❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.👍
ISIPATHANA KOLLEK SO PROUD.
Thank you for your appreciation 👍
Respect you janaka ayye.
Thank you for your appreciation 👍
මිරිගුව පරදා 🤘❤️🎧
බොහොම ස්තුතියි ඔබට.👍
Excellent Discussion ❤
Thank you for your appreciation 👍
Sir I am so lucky 😊
Nice interview
Thank you for your appreciation 👍
12:55 මට මතක් වෙන්නේ ම ලයන් එකෙ මහා සිංහයා 🦁 Legend
බොහොම ස්තුතියි ඔබට.👍
ගොඩක් ආදරෙයි
බොහොමත්ම ස්තුතියි .👍
Team work ?
You are right!
Thank you for your appreciation 👍
Vinadiyakwath skip nokara balapu ekama program eka ❤
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
Congratulations
Thank you for your appreciation 👍
Love you cheety
Thank you for your appreciation 👍
චිත්‍රාල් 💖💖💖💖💖💖
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
මම නම් හරි ම ආස, කෙලීන් කතා කරන්න bro කෙනෙක්. 👍
බොහොම ස්තුතියි ඔබට.👍
Good interview ...asama karana sahodarayo dannak....best of luck ...🍀🌻🌼🍀🌹🌼🍀💜️💚💙
Well Said So Bloody True👌
Thank you for your attention 👍
එළාස්ස්ස්......
බොහොම ස්තුතියි ඔබට.👍
❤❤👍👍
Thank you 👍
ලෙජන් චිත්‍රල් ❤
Thank you for your appreciation 👍
චිටී අයියා කියන්නෙත් පොලවෙ පය ගහල ඉන්න humble මනුස්සයෙක්. මම එයාගෙ හොද fan කෙනෙක්, දවසක් මම FB එකේ comment එකක් කරලා, එවෙලෙම මගේ phone එකට කෝල් එකක් අරං මට කතා කරල Thanks කරා . හරියට කතාකරේ මාව අව්රුදු ගානක් අදුරන යාලුවෙක් වගේ, එහෙම Artist කෙනෙක් මම නම් තාම දැකල නෑ.. ඉතිං ජනක මහත්මයාට බොහොම ස්තූතියි මෙතුමව ගෙනාවට..❤🙏
බොහොමත්ම ස්තුතියි ඔබට.👍
Chitral and jiffrey are the stars in the areana; But Sri Lankans don't know about them. But the music is universal........
Thank you for your appreciation 👍