නපුරේ සියලු බල බිඳීමේ බලවත් යාච්ඤාව 🙏 || Powerful Morning Prayer 🔥 || Yachnawa
ฝัง
- เผยแพร่เมื่อ 20 พ.ย. 2024
- අද දවසෙත් මෙම යාච්ඤාව අසා දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්ව තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි !
Hear this prayer and be strengthened in the power of God. Share to bless others .. God Bless You
🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • ඔබට මුදල් ලැබෙන පිණිස ...
🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
🔴 උදෑසන බලවත් යාච්ඤාව 🙏
• දවසේ ආරම්භයට පෙර සෑම න...
🔴 විශේෂ උදෑසන යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || Udasa...
• දවසේ බලවත් යාච්ඤාව || ...
දවසේ බලවත් යාච්ඤාව
• දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
දවසේ බලවත් යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || යාච්ඤ...
දවසේ බලවත් යාච්ඤාව
#yachnawa #rathriyachnawa #yachna #yachnawayanu #miracles
#jesus #trending #2023 #යාච්ඤාව #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
#biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
#money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
#sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
#sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #morning
ස්තුතිය මාගේ ජේසුනි මාගේ ඇස් ඇරගෙන ඉන්න බැරි තරම් දැවිල්ලක් වාගේ ඉවස්සන බැරි තරම් වේදනාවක් තිබුනා මේ යාච්කඳාව නිසා මට සුව උනා ජේසුනේවහන්සේගේ නාමේන් ආමේන් ❤️
Deupiyanane oba vahansey me siyalumdanatha ashirvada karanna me siyalum manushshayanatha pihitha venna
අන්‍යගමික මම එක් සිත්ව එකම විශ්වාශයෙන් ජේසුස් වහන්සේව අදහන බැතිමතෙක් 🙏🏻
ජේසුස් වහන්සේ ගේ සර්ව බල මහිමයෙන් මගේ ශරීරයේ තිබෙන සියළුම දද කුෂ්ට ඉක්මනින් සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻ජේසුස් වහන්සේගේ නාමයට ස්තුතියි වේවා මහිමය වේවා ප්‍රසංශ වේවා 🙏🏻🙏🏻🙏🏻
ASEMA WEVA... AMEN...🙏🙏
Mema yachnave balayen mage shareeraye athi siyaluma Roga duruweva
හාලේලූයියා ස්තුතියි ප්‍රසන්සා වේවා නමස්කාර වේවා පියානනි ආමේන් ආමේන් ආමේන් 📖️🧎❤🙏
ලොකු සැනසීමක් දැනෙනවා❤❤❤
✋✋✋🙏🙏🙏🙏😭😭😭😨😨😨😴😴😴😭😭😰😰😰😰🙌🙌🙏🙏🙏🙏
දෙවියන් වහන්සේට ස්තුති වෙවා❤❤❤❤❤
Jesus's wahansege ashirwadaya maahata labewaaa
මාගේ දරැවන් දෙදෙනා නපුරෙන් අාරක්ෂා වේවාඅාමෙන් අාමෙන්
ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
අන්‍යාගමික වුනත් මා යේසුස් වහන්සේව විශ්වාස කරමි..
Amen deviyanvahanse sthuthiveeva ❤❤🎉🎉🎉❤
Haleluya ❤ piyaneni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌅💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏📌💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Amen amen deviyan wahansa
apita pihita wenna 🎉🎉🙏🙏🙏🪷🪷🪷
ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
Jeewamanawu abba piyanange anarga namayata sthuthi wewa 🙏🙏gawurawa wewa🙏🙏prasansa wewa🙏🙏mahimaya wèwa🙏🙏namaskara wewa🙏🙏Amen🙏🙏Amen🙏🙏Amen🙏🙏🙏
ජෙ සු ස්. වහන්සේ ගෙ. පිහිට. පැතු. මගෙ. හිත. තුල. ඇති. සියළුම. බලා පොරොත්තු. ඉස්ට. Wawa. ආ මේ න් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
මගේ ජේසුනි අනේ මට හුස්මගන්න අමාරුයි මට පිහිට වෙන්න මගේ ජේසු තාත්තේ ❤️🥹
ආමෙන් මගේ ජේසුනි ඔබවහන්සේට මගේ හදවතින්ම ආදරෙයි.💖හාලෙලුයියා.🙏❤
දෙවියන්.වහන්ස.මගේ.තාත්තාගේ.ලෙඩ.සුව.කරදෙන.මැනව.දෙවියන්.වහන්සේට.ස්තුතියි.ආමෙන්
ආමේන්: ආමේන් මගේ ජීවමාන පියාණන්ට නමස්කාර පුද කරම්❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
amen❤prasansawewa gurawwewa namas kara weswa 🙏🙏🙏🙏🙏🙏jasune maga peyanani maga seyaluma bala porottuesta karaganna aserewadakaranna estutepiyanane ame estutwewa❤❤
Amen amen hallelujah sthuthiyi jesuni
Jasusa wahanasata sathuthe wawa amana
මගේ.ජෙසු.තාතතෙ.මගෙ.දරැවා .නිදහස්.කල.මැනව.මගෙ.නය.නිදහස්.කල..මැනව.ජෙසු..තාත්තාට.ස්තුතියි .🙏🙏🙏🙏🙏
ස්වාමිනි මගේ අම්මාව ඉක්මනින් සුව කරන්න මගේ ජේසුනි...
ඔයාගේ අම්මා සුව වෙනවා එක්ක එන්න ජා ඇලට අනිවාර්යයෙන් සුව වෙනවා මුදල් ගන්නේ නෑ
Oyage Ammatha piyanan vahanse Ashirvada karanava ..
Oyage Ammage Nema kiyanna Akka
Amen jesus වහන්සේ ge නාමයෙන් අපගේ සියලු karadara ඉවත් වේවා ජේසුනේ හලේලූයියා stuti piyanani prasansa wewa 🙏🙏🙏
Ththata jesus මහිමය ❤❤❤වේවා amen ❤❤
ජේසුනේ මට පිහිට වෙන්න ආමෙන්
Stuthi jasu thattha ❤❤❤❤
ජේසූස් පියානී මගෙ ලෙඩරොග ඉක්මනින් සුව වෙලා පිට රට සේවයට යාමට මට පිහිට වෙන්න .ජෙසූස් පියානනී මට පිහිට වෙන්න .
Dewpiyaneni mage duwaasaneepen.ayata oba wahansege namayen suwakara denna.piya neni mama budist.piya neni obawa wishwasai.sthuthiwewa.
ස්තුතී පියාණනී ඔබවහන්සේට ගෟෙරව වෙිවා ප්‍රශංසා වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Janakl❤❤❤❤🙏🙏🙏🙏🙏
Ane jasu thattha ape පවුලේ athi සියලුම prasna විසඳා ගන්න උදව් karanna jasu thattha උදව් karanna
Pathama Lilanie perera and kosala amen 🙏 amen 🙏 thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank thank ❤❤❤❤❤❤❤❤
Dewa karunawa සියලු මනුස්සයෙක් මත නිදහස් වේවා අද මගේ දියනියගේ රැකියා ව ස්තිර වේවා සියලු බාදා බිද වැටි ජය ලැබේවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්❤❤❤❤❤❤
මා හට ඇති සියලු ලෙඩ රෝග සුවපත් වේවා ආමෙන්
❤ආමේන් ආමේන් ආමේන් ❤
අමේන් හලේලුයා දෙව් පියානෙනි ඔබ වහන්සේගේ නාමයට සතුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා දෙව් පියානෙනි සියලු ගෞරවයත් මහිමයත් අති ශුද්ධ ප්‍රේමනීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයටයි අමේන් 🙏🙏🙏
ආමෙන් ස්තුතියි දෙව තාත්තා 🙏🙏
AMEN ❤🙏..j p.oastor..suba..dewesah..wawea
Amen amen amen ...haleluiya.....
ආමේන් ආමේන් ආමේන්
God bless you .age ha.a rogayakma suwa una hama prashnayakma wisaduna thank you Jesus and God bless you pastor
ස්වාමීනි මා තුල ඔබ සැලස්ම ඉෂ්ට වේවා
ඔබ කැමත්ත කරනු ලැබේවා
ඔබ නාමය උසස් වේවා
දෙවියන්වහන්සේගේ ප්‍රේමය දයාව කරුණාව රැකවරණය සැපයීම නිරතුරුවම අප සමග වේවා ආමෙන් ආමෙන් ආමෙන් හාලෙලුයියා හාලෙලුයියා හාලෙලුයියා 🙏🙏🙏✝️
ආදරපියානෙනි.නමස්කාරවෙිවා.මෙි.යාඣාව.අසන.මොහොතෙිදි.මගේ.මල්ලි.ලලිත්අතුලපුදුම.විදහට.බිලා.හැමකෙනා.සමග.රංඩුවෙනවා.අනේපියාණෙිනි.ඒබිමත්.කම.යේසුවහන්ස්සේගේ.නාමවයන්.සියංළු.බංදනකඩ.වැටෙිවා.මගෙි.මල්ලිව.හොකෙනෙක්කරලා.දෙන්ක.මගේ.තාතිතේ.🙏
ආමේන් අමේන්
නමස් කාර වෙිවා පියානනනි මගේ ස්වාමි පුර්ෂයා ගෙඩක් මත්පැන් පානය කරනවා වගෙම රන්ඩු කරනවා මට පිහිට වෙන්න ආදරබර දෙව තාත්තේ මමගෙඩක් අසරනයි එයා හෙද කෙනෙක් කර ගන්න මට පිහිට වෙන්න දෙව පියානනි නමස්කාර වෙිවා අනෙක වාරයක් ස්තුති වෙිවා
Amen.God bless you all 🙏🙏🙏❤️
ආමේන් ආමේන් ආමේන් හලෙලුයිය ❤❤❤
අමෙින් ජෙසුස් වහන්නේට අනිකවර්යක් ස්තුති වෙිවා
මගේ පපුවෙි වෙිදනාව .ටිකෙන් ටික අඩුවෙි .ඔබ වහන්සේට ස්තුති වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
Jesuni obe kamaththa siduwewa ❤God bless you
ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏
Mata dunna hma datam thank Jesus.Jesuni mage daruwa arksha Kara danna eyalata hadata igan ganna pulwan wanna mage hbbiwa hma dkinnm araksha karala danna Jesus ❤❤❤
Amen Amen Amen jasu pihitai pastor ✝️✝️🙏
ස්වාමිනි මගේ පවුල ආරක්ෂ කරන්න ආමේන් ❤❤
Maga puthaga visa aka laba danna jasu oba jiwamaniy
ආදර දෙවි පියානනි අපේ දියනියගේ සියලු බර අරගෙන ඈව නිඩහස් කල මැනව ❤❤❤❤❤❤❤
දෙවියන් වහන්සේත් ස්තුති වේවා ප්‍රශංසාවේවා! මහිමය වේවා ♥️🙏🙏🙏🙏🙏
Thank you lLord keep us all in good helth keep us happy in yor care Blod of jesus cover us8 and take us in yor way AMEN😊
Amen 🪷🪷🪷🙏🏻deviyan wahanseta istuti wewa gawrawa wewa amen 🙏🏻
මගේ.මල්ලිගේලලිත්.අතුල.බිමත්කමට.ඇබිබැහි..පුදුම.විදිහට.බනින.වරංඩුවෙනවා.සියළු.බනදන.කාඩාදමන්න.මගේතාත්තේ.බිමත්කම.බලවෙිග.මෙියාඣාව.බලයෙන.ආශිරවාද.කරලා.බිමත්කම.නැතිකරලදෙන්න.මගේතාත්තේ.මගේ.මල්ලිට.අතගසන්න.අනුකමිපා.කරන්න.ත්ත්තේ.ස්තුති.නමසිකාර.වෙිවා..මගේ.විශවාස.කරනවා.මගේ.මල්ලිග.ජිවිතය.වෙනස්කරලා.දෙනවා.කියලා.🙏 🙏🙏
Amen.haleluiyà.prasansawawa
Jesus mage duwavath duwage kusaye ennava daruvavath ආරක්ෂා kara duna manavva .Amen
❤Maga Amma duva tatta mayala rakinna jasu I aman
Amen jesu
ආමේන් ආමේන් ආමේන් ස්තූතියි ජීසුනි ❤❤
ජීවමාන දෙවි පියානනී මම හැමදාම උදේට රැටජෙසුට යාච්ඤා කරනවා ජෙසුනිසා තමයි අදටත් මම මගේ පුතාච
එක්කජීවත්වෙන්නෙ ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙට ඉස්තුති පාස්ට
ඔබටත් ඉස්තූති❤❤❤❤❤🎉
ජේසු පිහිටයි.....
Amen Amen ❤Amen ❤❤❤ජෙසු ජිවමානයි ❤❤❤❤
Amenjasupihiti. Paster.❤❤❤❤❤❤
ඔබවහන්සේට නමස්කාර ගෘවුරවය මහිමය වෙිවා ඔබවහන්සේ ජිවමානයි හලෙලුයියා ආමෙින්
🙏🙏🙏🙏🙏 දෙවියන් වහන්සේට මහිමය ප්‍රශංසා වේවා ආමෙන්
ආමෙන් ❤❤❤ ආමෙන් ❤️❤️❤️ ආමෙන් ❤️❤️❤️
ආමෙින් දෙවියන් වහන්සේට ස්තුති වෙිවා
ස්වාමීන් ගේ කරුණාව මට සැහේ
අපේ දියනියගේ හදවතේ සියලු බර නිදහස් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන් ❤❤❤❤❤
Sthuthiwewa ❤ presaansa wewa ❤ mahimeye wewa ❤ namaskarewewa ❤ gaureyewewa ❤ piyaneni ❤ haleluya 💗🙏🙏🙏🙏🙏🙏🙏🙏💅🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💅💐📌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎇🎇🎇🎇🎇🎇🎇🙏💅🙏💅🙏🙏🙏🙏🙏🙏🙏💅🙏🙏🙏🙏🎇🙏🙏💅🙏💅🙏💅🙏💅🎇🎇🎇🎇🎇🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏🙏🙏💅🙏💅🙏💅🙏🙏💅🙏💅🙏❤️💅❤️💅🙏💅🙏💅🙏💅🙏🙏
Amen Amen Amen. Praise the Lord. Thank you for this prayer May God bless you !
ආමෙන් ජේසුතුමාගේ පිහිට මට ලැබේවා
මගෙ දරුවගෙ ජිවිතය නපුරු බලයෙන් ගලවා ගනු මැනව දෙව් පියානනි ඔහුව නපුරු අත්මෙන් ගලව දෙනු මැනව
දරැවා එක්ක එන්න ජා ඇලට අනිවාර්යයෙන් එක දවසින් සුව වෙනවා සල්ලි ගන්නේ නෑ
ආමෙින් ආමෙින් ❤❤❤❤❤❤
Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 puthate ❤ rakiyawete ❤ yanne ❤ asirwade ❤ keranne ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ puthate ❤ prachchawe ❤ denne ❤ ewesime ❤ denne ❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwan de ❤ made ❤ nayebarin ❤ sampurneyen ❤ nidehas ❤ keranne ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ daruwangey 💗 adeyapene ❤ kateyuthu ❤ sartheke ❤ kereganne ❤ daruwante ❤ asirwade ❤ keranne ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apege ❤ ederaye ❤ apete ❤ kisime ❤ higeyak ❤ nowanneye ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ asirwade ❤ keranne ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwangey 💗 arthike ❤ doretu ❤ viurthe ❤ keranne ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey ❤ pauleme ❤ wenas ❤ keranne ❤ piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 daruwan de ❤ made ❤ arthikewe ❤ manesikewe ❤ saririkewe ❤ wardeneye ❤ keranne ❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ jausus ❤ wahansey gey ❤ pihitai ❤ piyaneni 💗 haleluya ❤
Asiri sampathge siyaluma roga wedana duruwewa!!!!!
ස්තූතියි ජීසු අප් සියලු දෙනාටම ජීසු පිහිටයි ආමේන් ආමේන් ආමේන් හලෙලුයිය ස්තූතියි ❤❤
ස්තුති වේවා මට සුවය ලබා දුන්නට ආමෙන් ආමෙන්. ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
ස්තුති !
We praise to you Lord Jesus Christ and Thank you Lord for new day in my life Amen 🙏❤🌄
මගේ පුතාට හොද රස්සාවක් ලැබේවා මගේ සියලුම ප්‍රස්න වලට ආශිර්වාද ලැබේවා ආදරණීය දෙවි පියානනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤
මගෙ ජේසුනි මට උදවු කරන්න ජේසුනි මෙ ඉන්න ප්‍රශ්න වලින් නිදහස් වෙන්න මගෙ ජේසුනි 🙏🙏🙏🙏
Mat maga daruwen athara .samadanaya danna . Jasuna
ආමෙින් ..ආමෙින් ආලේලුයියා ස්තුතියි පියාණෙනි ඔබ කල කරන සියල්ල නිසා ...ආදරෙයි ....මගේ ..ජෙසු ...ජිවිතේ ...මගේ ...ඔබ ...ජෙසු ......❤️
Thank you paster 🎉🎉🎉
ආමේන් ආමේන් 👏
ආමෙන් ජෙසුපිහිටයි පාස්ටර්
🙏🙏🙏🙏💕amen jesu
Jesus help me help me help me in Jesus name amen ♥️🔥🔥♥️♥️🔥🔥♥️
🤲Amen jasu phetae pastr .🤲
Amen,!Thank you my Lord.
🙏💄🙏💄ආමේන් ආමේන් 🙏🙏🙏
ආමේන් ආමේන් හලෙලුයිය ජීසු පිහිටයි සියලු දෙනාටම ආමේන් ❤❤
Hallelujah hallelujah hallelujah 🙏🙏🙏ameen ameen ameen ❤❤❤🙏🙏🙏🙏 thank my lord jesus for everything hallelujah 🙏🙏🙏ameen ameen ameen 🙏thank pastor god bless you and family 🙏🙏🙏 ❤ hallelujah 🙏🙏🙏ameen
මටත් අද ගෙදර යන්නක් පුළුවන් කරන්න ජෙසුන්වහන්ස
Abba පියාණන් මහිමය ❤❤❤වේවා ❤❤❤😂😂🎉😢
අනේ.මගේ.පියානෙනි.මගේ.මල්ලිගේ.බිමත්කම.නිසා.මට.ජිවිතේ.එපාවෙලා.අනේ.යේසුනි.මගේ..මල්ලි.ලලිත.අතුළට.අතගසන්න.ආශිරිවදකරන්න.මට.හැකි.ඉක්මනින්.එයාව.බිමත්කමෙින.නිදහස්කරලා.දෙන්න.දෙවිදුනේ.ගෙෘවරවය.වෙිවා.නමස්කාරවෙිවා.....🙏🙏🙏
අදරබර දෙව පියානනි මෙ යාචිණාව අසන විටත් මගේ මහත්තයා මත් පැන්බිලා දෙව තාත්තේ ඔහු හෙද කෙනෙක් කර ගන්න මට පිහිට වෙන්න දෙවි පියානනි මම ගෙඩක් අසරනයි මගේ ජිවිතේ පවා මට එපා වෙලා දෙවි පියානනි මට පිහිට වෙන්න ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුතියි මහිමය වෙිවා පුසත්සා වෙිවා දෙවි පියැනනි අ මෙන්
ඔයා එයා එක්ක ඉන්න ජා ඇලට අයිස් ගහන අය ආවේ දැන් එයාලා ඒවා පාවිච්චි කරන්නේ නෑ