Ane mama oyalage paule okkotama godak adarei sen putha hari ahinsakai mama godak adarei mata asai oyalawa aththatama balanna oyala hematoma budu saranai
Mama nam oyalage paulata hari adarei mokada oyala hari satutin ennawa dakkama satutui mamanam lankawe neme enne habai oyalage hama video ekkama balanawa budusaranai❤❤❤❤😂😂😂
Me vage ahinska lamyekta bainva kiynne un gana aya amuthuven katha krnda deyk na...😂😂😂😂 Oya eka ekage katha vadak na Sathutin inda.. budu saranai 😊❤❤❤❤❤
Hi samitha akka I'm from London. Ithin kiyanna kamathi oya ge song ekak thiyannwa ASAMATHAYE PEMWATHIYA...so eye thami mam 1st time ahuwe. Omg ee song eka mage hodama yaluwat mam shera kala ..eya kiyannwa ee song eka athule eyage mulu life eka ganna thami thiyane kiyala . 2 weeks go eyage boyfriend elila marunna😢...eka diga kathawak 🥺. Kohoma namuth thnx ❤oya ge videos godak lassani❤❤. Adrei ❤ hamadama sathutin inna . BS❤
ඔයාගෙ මූනෙ හැමදාමත් අඩුවක් නැතිවම ලස්සන පිරුණු හිනාවක් තියනවා මල්ලි.. පිරිමි ළමයෙක් වුනත් හරි සිරියාවන්තයි ❤🥰 ඒ හිනාව හැමදාමත් ඒ විදියටම තියෙන්න ඕනා,, ඔයාලට ආදරේ කරන අය තවත් වැඩි වෙන්න ඕන
ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..තෙරුවන් සරණයි ..ආදරෙයි හැමදාමත් ❤❤
කවිරැ මොනවා.කිවත් අසන්නා සිබුද්දියෙන් ඇසිය යුතුයි ඔයාලාට ගොඩාක් ආදරේයි බුදුසරනයි❤❤❤❤❤
ඔයාට ගොඩක් ආදරෙයි පුතේ.ඒ ඉවසීමට.ඒ තේරුම් ගැනීමට .❤
ශේන් හරිම ආදරනිය අහිංසක දරැවෙක් එහෙම තමයි අදකාලෙ හැටි කවුරැ මොනව කිවත් වැඩක් නැහැ ඔයාලා හරිම සතුටෙන් ඉන්න පවුලක් බුදුසරණයි ♥️♥️♥️♥️
ශේන් හරිම ආදරනීය අහිංසක දරුවෙක්...
Hamadama satutin Inna budusaranai jayawewa
Kawuda appa asen putatat baninne
කවුරුත් කියන දේවල් අහන්න එපා ❤ ඔයාලා සතුටින් ඉන්න ❤ ඔයාගෙ දරුවො දෙන්න ගොඩාක් ආදරණීය විදිහට ඔයා හදලා තියෙනවා ❤ ඒ දෙන්නාගේ හොඳ ලමා ගතිගුන නැති කරගන්න දෙන්න එපා මොනම හේතුවකටවත. ❤❤❤ මන් ගොඩාක් ආදරෙයි ඔයාලගෙ ෆැමිලි එකට ❤ ආදරෙයි හැමදාම ❤❤❤❤
Anee aththtm godak hoda boy kenk shen oyal okkom me wagem sathutin inna... adreii oyal okkotma.... Bs 🧡
ශේන් පුතා තමයි මන් ආසම කෙනා..මන් ගොඩක් ආදරෙයි පුතාට...පුතා ගොඩක් හොද ලමයෙක්..
මමත් ඔයාලගෙ වීඩියෝ එකක් දැක්ක ගමන් බලනව ඒව බලල මන් ගොඩක් සතුටු වෙනවා තෙරුවණ් සරණයි ඔයාල සියලු දෙනාටම 😊😊😊❤️❤️❤️❤️❤️💐🌷🌷🌷🌻🌻🌻🥀🥀🥀👍👍👍
හරිම ආදරෙයි පුතේ ඔයාට,ජයෙන් ජයම වේවා,❤ඔයාට "බුදු සරණයි "❤
පුතා අප පැටියෝ ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ පනවගේ ❤❤❤❤😊😊😊 හොද දරැවෙක් 😊😊
ෂේන් පුතේ ඔයා හොද ළමයෙක් සතුටින් ඉන්න පුතේ බුදු සරණයි !!!!!!!❤
ගොඩාක් ස්තූතියි ඔයාල දෙනනටම මාව අගය කරාට,විශේෂයෙන් සමිත අක්කෙ ඔයාගෙ නිහතමානී කමට ගොඩක් ආදරෙයි මම.මල්ලි පුතා ඔයත්,එල කොල්ලෙක්.හදවතින්ම ගරු කරනව.ඔයාගෙ අක්කි පණත් මතක් කරනව,එයත් කමෙන්ට් කරල තිබුන වීඩියෝ එකට.ආදරෙයි. ලොකුවට හිතල කරපු දෙයක් නොවුනත් කාලයක් තිස්සෙ හිතේ හිරකරන් හිටපු අදහසක් මම සමාජගත කරන්න උත්සාහ කරේ.දෙවියන්ගේ අශීර්වාදයෙන් ඒක මම හිතපු විදිහටම උනා. මම කරපු පුංචි දේකින් ඔයාලගෙ සතුට දශමයකින් හරි වැඩි උනා නම්,ඒක තමයි මගෙ සතුට සහ ධනය. සතුටින් ඉන්න හැමෝම හැමදාම. ආදරෙයි ඔයාල හැමෝටම.❤ තෙරුවන් සරණයි🙏
ඔබ තුමිය දක්ෂ රංගන ශිල්පිනියක්නෙ අනේ .ඔබ තුමියගෙ පරන නාට්‍ය වගෙයක් මං you tube එකේ තිබිලා බැලුවා .ඇත්තටම හරිම ලස්සනයි .ගායනයට වගේම රංගනයට දක්ෂයි කියලා දන්නෙත් ලගදි ❤සතුටින් ඉන්න හැමෝම .තෙරුවන් සරණයි ❤❤❤❤❤
ඔයාලට මන් හරි ම ආදරෙයි .බුදු සරණයි හැමෝට ම
Shen harima ahinsakai.henawelamai inne.sathutin inna hamoma.hari asawen vediyos balanawa.sathutin inna.
ඔයාලගේ පවුලට අපි හරිම ආදරෙයි අක්කේ හැමදාම සතුටින් ඉන්න මගේ දුවට අවුරුදු 7යි එයත් ඔයාලගේ වීඩියෝ බලන්න හරිම ආසයි
Aneee mage lovely family eka❤❤❤video ekak daanakan balan hitiye ..pala ethi rukatai gal gahanne..ehinda owa hithanna EPA..jeewithe widinnna oyala.. budusaranai Dewi pihitai ❤❤
ශේ න් හරිම ආදරනිිය හොද දරුවෙක් ජෙසු පිහිටයි
Harima aadaraei San samita miss adaraei❤❤❤❤❤❤
පුතාට මම හරිම අදරෙයි පුතේ සමිතා දුවටත් එහෙමයි බුදු සරනයි සියලුම දෙවියන් ගේ පිහිටයි මම ඉන්නෙ සවුදි යේසිට🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷
සම්තා අක්කගේ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණින් 🙏දෙව්පිහිටෙන් 🤲ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා !🙏❤️❤️❤️🥰🥰🌹🌹
කදුලු ආව 🥲❤️ශේන් හොඳ දරුවෙක්. Always be happy 💪🏽😍
Mn ajantha mn oyata godak adarei e wagema oya paulatath bs
Ane mama oyalage paule okkotama godak adarei sen putha hari ahinsakai mama godak adarei mata asai oyalawa aththatama balanna oyala hematoma budu saranai
විඩියො බලනවා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි පස් දෙනාටම
හරිම හොඳ ගුනයහපත් දරුවෙක් බුදු සරනයි
ශේන් පුතා ගොඩාක් අහිංසක දරැවෙක් අාදරෙයි
ශේන් ඔයා හරිම අහිංසක ලස්සන පුතෙක්. ඒවගේම අම්මා හරිම සංවේදී කෙනෙක්. එනිසා මම හරිම ආදරෙයි ❤ මම කුරුණෑගල කවදාවත් වරදින්නේ නෑ❤❤❤❤❤❤🎉🎉
Akka oyalage paulata godak adarei ❤❤❤ hamadama sathutin inna b.s
Ane Mama oyatath ..oyage pawle kattiyatath ..godaaak adareii..Mama oyage pawl jewethy balala gidak sathutu wenawa.. Mama husband nathuwa..daruwo 2 ekka thani una kenek... oyage vidio balala mama sathutin enna kenek.. oyawa sabawin dakala.. oyath ekka katha karanna loku asawak thiyenawa akka....a dawasa kawada hari laba kiyala bala porottu wenawa.. Oyalata jesu pihetai..adarei
Mama nam oyalage paulata hari adarei mokada oyala hari satutin ennawa dakkama satutui mamanam lankawe neme enne habai oyalage hama video ekkama balanawa budusaranai❤❤❤❤😂😂😂
Ane ...shean oya harima lassana hoda adaraneeya puthek...mage puthala dennath shean la .. ashen & dushen .
Samitha oyalage sathuta dakala mama godaak sathutu wenawa ..adarai oyalata ...❤
Sathutin enna labewa hamadama ...❤
සේන් මැණික ආදරෙයි පුතේ පරිස්සමෙන් ඉන්න ❤❤❤
Shen harima ahinsaki oyta wasanwantha daruwak labila thiyn akki apith shenta godk adri❤❤❤❤👍👍
ජෙමිස් බබයි ලිලි බබයි ❤️❤️ඔක්කොම බබාලට තෙරැවන් සරණයි 🙏
Apith aadarey shenu babata. Api hari nam e ethi. Lokaya hadanna apata be. Shenu.....
පුතා ඔයාට ගොඩක් ආදරෙයි ❤❤
අනේ ශේන් හරි අහිංසක පුතෙක් .අාදරෙයි ❤❤❤
Shen sok ane oya ❤❤❤❤❤❤budusaranai hamadama sathutin inna oyala hamoma budusaranai
Akki Oyalata ena kuhaka comment saha dara ganna bari tharam jara katha Minissu kiyaddi awata face karala hinawela inna rahasa kiyannako❤❤
Kavuru monava kivuvath oya hodama hoda amma kenek❤❤❤
පුතා ඔයාට ගොඩක් හොඳයි ආදරෙයි හැමදාම
Akka apa jeevitha apita ona vidihata API lassanata jeevith vamu .Mata sathutin oyage lamai danna gana
ශේන් පුතා අහිංසකයෙක්.ඔයාට බුදුසරණයි !
ane oyaga putha hari ahinsaki. kohomat paduwa enna ayeta mada gahanawa .
Koo.putha SHANE..aluthin sinduwak kiwwe nahane...ammith ekka duet ekak karanna putha..mata aasai oyawa balanna enna ...show karanakota matath inform karanna puthe ..budusaranai puthalata.🙏🙏🙏
Ane rattaran oyata kawda banininne ape panath hari oyath hari pute.oyata dalada samidu pihitai.❤😘🌹🌹🌹❤
Shamitha mis lassnata raga panawa mn podi kale balala thyenawa tv eke ewama ayema sharayak baluwa phone eke
Ane puthe කවුරු monawa kiwwath mamanam oyala 5 දෙනාටම harima ආදරෙයි ,,,, oyatai, ammitai ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
ආදරෙයි ගොඩාක් ..❤️❤️
හැමදාම සතුටින් ඉන්න හැමදෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබේවාතෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
Shen manika adarei puthe godak oya hoda daruwek ❤❤
Shane harima adaraneeya kenek ❤ oyala hamotama hugak adarei
Oyalage vlog balanna mama harima asai.kauruth kiyana ewa ganan ganna epa.oyalata adare aya godak innawa.
බනින ඒව ගැන හිතන්න එපා පුතා. සතුටින් ඉන්න. බුදුසරණයි ඔබසැමට.
මට හරියට දුක් හිතෙනවා ෂෙන් පූතා ගැන ඔයාට ගොඩක් ආදරෙයි මගෙ අහිංසක පූතෙ
ආදරෙයි අක්කි හැමදාමත් ...😘🌹❤️
Me vage ahinska lamyekta bainva kiynne un gana aya amuthuven katha krnda deyk na...😂😂😂😂
Oya eka ekage katha vadak na Sathutin inda.. budu saranai 😊❤❤❤❤❤
Shein putha ta aadarei god bless you
ශේන් පුතේ ඔයාට ආදරෙයි😘😘😘 බුදු සරණයි
Ane Shane, You are so cute Malli!! All the best for everything!!
Oyala family ekata Api hamadama Aderei Ane shen puta oyata godak godak Aderei ❤❤❤❤❤❤❤❤
Oyata හොඳ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හැම දාම ආදරෙන් ඉන්න සමිතා.
Budu saranai malli. hama welama hina wela inna.asai
Sathutin inna malli. Bau babalath shok ane.
Samitha pinwantha Amma kenek
Honda daruwo 2 innawa
Happy family 😊
Shenta hoda comments yanne....eyage hoda ගතිගුණ nisai....eya e taramatama hodai❤❤❤❤
Hi samitha akka
I'm from London.
Ithin kiyanna kamathi oya ge song ekak thiyannwa ASAMATHAYE PEMWATHIYA...so eye thami mam 1st time ahuwe. Omg ee song eka mage hodama yaluwat mam shera kala
..eya kiyannwa ee song eka athule eyage mulu life eka ganna thami thiyane kiyala . 2 weeks go eyage boyfriend elila marunna😢...eka diga kathawak 🥺. Kohoma namuth thnx ❤oya ge videos godak lassani❤❤. Adrei ❤ hamadama sathutin inna . BS❤
Hello pretty. After a long time. How are you doing. Wow....Shen is very.handsome. . We love u sudda.❤❤❤❤❤❤God bless u.
සමිතා ඔයා මේ රටේ අනුන්ගෙ කුනු හොය හොයා හැම තිස්සෙම දුකින්, තරහෙන් ඉන්න අයට හොඳ ආදර්ශයක් . සතුටින් ඉන්න සියලුදේම අංග සම්පූර්ණ වෙන්න ඕනෙ නැහැ. ලොකු දරුවන් දෙදෙනෙකුගේ මවක් වුනත් පොඩි කෙල්ලෙක් වගේ සිනහවෙන් සැහැල්ලුවෙන් හරිම සතුටෙන් ඔයා හැම තිස්සෙම ඉන්නේ.ඔයාගෙ වීඩියෝ බලනකොට අපිටත් හිනහවෙන් සැහැල්ලුවෙන් හිටපු අපේ අවුරුදු දහ අටේ කාලෙ මතක් වෙනවා.❤❤❤❤🎉🎉🎉🎉
Love you miss samitha and your family God bless take care ❤❤❤❤❤❤❤❤
Shen. Godak ahinsaka gathiguna thiyena daruwek samitha akki kawi penna neththe mokada. Adarei sathutin enna ❤❤❤❤
ආදරණීය පුතෙක් දරුවන්ට හොද අම්ම කෙනෙක් කවුරු මොනව කිවුවත් අපි ඔයාලට ආදරෙයි
Akka minissu kiyana dewal apita nawatthanna ne e heti ape lankawe inne kuhaka minissu ❤
බුදු සරණයි ඔයාලට..❤❤❤❤
ශේන් පුතාගෙ මුහුනෙ මම දැකල තියෙන්නෙ හෙමදාමත් ලස්සන අහින්සක හිනාවක් විතරමයි.හැමදාමත් ඒ හිනාව ඔයාගෙ මුහුනෙම රැදේවා..❤️❤️
Shean puthe, oyatath pawule samatath theruwan saranai.....hamadamath sathutin inna.......❤❤❤❤❤❤
අනේ ම්ම් හරි ආදරෙයි ශේන්ට
සමිතඅක්කි ඔයාලා ගොඩක් සතුටින් ඉන්න බුදුසරණයි හාද
Chanel ekkaka discus valata shane wath aragena yantako dan sinduth kiyawane plz dr budusaranai
Kawru monawada kewwath oya ganna ganna apa puthe, keyanna dewal a keyanna Aya Tama apasu yawi, kenekuta madam gahanakota a gahana kenage athe madam thawrila keyala danne ne, oya thawa deremath wenna, oyata suba anagathayak puthe, api kawadath oyalata adarei budusaranai seyalu denatama
සමිතා අක්කා අදරෙයි ගොඩාක් ❤❤❤❤❤සතුටින් ඉන්න
Mamanam oyata issara idalama adarei oya hama dama satutin inna
ම්නිස්සුන්ට මොනවාද කියන්න බැරි ඔයාලා සතුට්න් ඉන්න අපි ආදරේයි නෙ ඔයාලාට ....❤️❤️😘
අනේ දුක හිතුන ඒ මැසේජ් අපි ඩිලේට් කරන්නෙ නැහැ එතකොට අනිත් අයට බනිනවනෙ මට බනින්න එපා කියල😢 ඔයාට බනින්න පුලුවන් කාටද මැනික❤ ඔයා හරි අහිංසක මල්ලියෙක් මන් නම් ගොඩක් ආදරෙයි ඔයාට අක්කිට පවුලෙ හැමෝටම ආදරෙයි❤❤❤❤❤🙋 බුදුසරණයි 🙏
Man nan හැමදාම බලනවා ඔයාගෙ video හැමදාම ආදරෙයි සුදු
පුතා ඔයාට බුදු සරණයි . ❤❤❤
Samita akki daruwan rakagena ìnña hoda saktimath kenek api oyalata adari
හායි ශේන් අපිත් ඔයාට ආදරෙයි ❤❤❤❤❤
අපිනම් ඔයාලට ආදරෙයි අනේ
අනේ ශේන් ට හරි ආදරෙන් ඉන්න.එයා හරි හොද නිහතමානී දරුවෙක්....එයා හරි බුද්දිමත් දරුවෙක්..ඒකයි අගයන්න ඕනේ..ඔයා සැලෙන්න එපා...දරුවට හොද අනාගතයක් හදලා දෙන්න..ඔයාගේ දරුවා හරි උතුම් දරුවෙක්...හොද පුතෙක්...bs
ජේසු....පිහිටයි...පුතේ...ජයවෙිවා....ලස්සනයි...ඔයාගෙ..මියුසික්....❤❤❤
ඔයාලගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනව.....ආදරෙයි.....♥️♥️
Shen oya hari හොඳයි ,,samitha akkith එහෙමයි
Ane shen hodai....banina ayatath adarelu....eka hamotama karanna baa
ශේන් පුත හොද දරුවෙක්.මන් හරි ආදරෙයි ඔයට.සතුටින් ඉන්න පුතේ❤❤❤
ඒ බනින උන් නොබලා ඉන්න ඕනේ විඩියෝ ඇත්තටම ශේන් කියන්නේ ගොඩාක්ම අහිංසක දරුවෙක් පව් 😔එයා ඔය බනින උන්ට මොනවාද කරපු වරද තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ❤❤
හරිම සතුටුයි ❤❤
Shen malli apith adarei oyata.❤