රවීන්ද්‍ර රංදෙණිය RAVINDRA RANDENIYA - LEGENDS WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2022
  • සිංහල සිනමාවේ මහා රංග පෞරුෂය
    සම්මානනීය ප්‍රවීණ රංගධර
    රවීන්ද්‍ර රංදෙණියයන් වෙත පිදෙනා ගෞරවනීය උපහාරය .💐
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - DFCC බැංකුව
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷
    #ravindrarandeniya
    #raveendrarandeniya
    #kalumwijesooriya
    #legendswithkalum
    #kalumwijesooriyayoutubechanel
  • บันเทิง

ความคิดเห็น • 437

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 2 ปีที่แล้ว +45

    අනේ ගොඩක් පින් අයියේ මේ මහා රංග පෞරුෂය ගෙනාවට මේ ඉතා හරවත් කතා බහට,,,මේ රංගන විශ්වවිද්‍යාලයක් ,,ඇවිදින පුස්තකාලයක්,,,,නව පරපුර මෙතුමාව අධ්‍යයනය කලයුතුයි,,,,මේ අපේ පුරාවෘත්තයක්,,,කැළුම් අයියේ ඔබත් පුදුමාකාර සංයමයෙන් අපුරුවට මේ වැඩසටහන් ඉදිරියට ගෙන යනව අපි පුදුම වින්දනයක් ලබන්නෙ ඔබේ මේ අනර්ග නාලිකාව අපිට සම්පතක්,,,මම බලන එකම යූ ටියුබ් නාලිකාව මෙය පමණයි ,,,,ඔබත් අපිට සම්පතක් ,,බුදුසරණයි දෙන්නටම,,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මල්ලො 💐💐

    • @Chandani-ou9mt
      @Chandani-ou9mt 5 หลายเดือนก่อน

      P

    • @skularathne138
      @skularathne138 5 หลายเดือนก่อน

      කැලුම් මල්ලි බොහොම isthuthi . 🌹🌹🌹🌹 ඉස්සර මම හැමදාම ලන්දේසි දූපත අහන්නෙ පුදුමාකාර ආසාවෙන් . 🌹🌹🌹🌹🌹 ඔයාla තමා ඒ කාලයේ අදටත් වීරයන් ..තාමත් මම ඔයාla ta ආදරෙයි කැමති i මොකද ඒ වගේ හරිම සුන්දරත්වය . පරිසරයක් ජීවිතයක් den නැ මගෙ මල්ලිyo . 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏 .

    • @skularathne138
      @skularathne138 5 หลายเดือนก่อน

      මම deepa nishanthi සහෝදරිය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +56

    කැළුම් අය්යෙ අපේ රටේ තවත් ජේශ්ඨතම රoගන ශිල්පියෙක් ඉන්නව සිරිල් වික්‍රමගේ ..කියල මම දන්න විදිහට නම් ඔහු දැන් අනූ වියත් පහුකරල ඉන්නෙ පුලුවන් නම් program එකක් කරන්න බලන්න ..🙏🙏🙏🙏

    • @maalwijayarathna4982
      @maalwijayarathna4982 2 ปีที่แล้ว +9

      ඔබේ අදහසට මාත් ළකුණු ගොඩක් එකතුකරනව .ස්තුතියි

    • @siherath1385
      @siherath1385 2 ปีที่แล้ว +1

      YOU KNOW THE ART OF SEPERATING WATER FORM THE CREAM OF MILK.
      GOOD LUCK.

  • @user-sb85shan15
    @user-sb85shan15 2 ปีที่แล้ว +14

    රවින්ද්‍ර රන්දෙණිය සර් චූටි කාලේ ඉදන් ආස ටැලන්ට් තියන සුපිරි නළුවෙක් මේ පුංචි රටේ ❤️ ආදරෙයි ❤️❤️ ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @Skzworld646
    @Skzworld646 2 หลายเดือนก่อน +2

    සාර්ථක සිනමාවක් ගොඩනැගෙන්නට නං පිරිපුන් මිනිසුන් අවශ්‍යයි..මෙම වැඩසටහන එයට හොඳම උදාහරණයයි...අපිට වාසනාව තිබුණා මෙතුමාගේ ඉතාමත්ම..අනගි භවනීය චිත්‍රපටි රැසක් බලන්නට..අද අපේ සිනමාව නැත්තෙ නැත්තටම නැතිවී යාමට ප්‍රධාන හේතුවක් තමා මෙවැනි කලාකරුවන් සිනමාවෙන් ඈත්ව සිටීම..කෙතරම් සුන්දර අදහස්ද එතුමාගේ ඇතුලාන්තය තුළ පිරී තිබෙන්නේ...🙏🙏🙏🙏🙏🙏... ස්තුතියි කැලුම් අයියේ මෙවැනි පිරිපුන් සුන්දර මිනිසුන් සමග වැඩසටහන් කරනවාට...❤❤❤

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +15

    දැනට අපේ රටේ සිටින ජේශ්ඨතම රoගවේදියෙක් තමයි රවීන්ද්‍ර රන්දෙනිය මහත්තයා ..👍👍👍👍👍❤❤❤❤..එක්ටෑම් ගේ ෆිල්ම් එකේ රoගනයට තමයි මම නම් කැමතිම ..ආයුශ බොහෝ වේවා කියල ප්‍රාර්ථනා කරනගමන් අදත් ආව ඔන්න වැඩසටහන බලන්න කැළුම් අය්යෙ .❤❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 💐💐💐💐🙏🙏🙏

  • @sharminidias2732
    @sharminidias2732 2 ปีที่แล้ว +7

    Thank you Kalum for bringing Mr.Ravindra Randeniya onto your Programme ! Wish him All God's Blessings !

  • @annurud
    @annurud 2 ปีที่แล้ว +7

    I still remember him in the movie Aradhana. What an interesting and informative interview. Thank you, Kalum for this in-depth interview with a truly talented and skilled actor like Mr. Ravindra Randeniya about his career from start to the present day (close to five decades) and what lead him to be where he is today. He is a true giant of Sinhala cinema.

  • @supunthiwanka
    @supunthiwanka ปีที่แล้ว +6

    Ravindra Randeniya
    වයසට යන්නෙ නැහැනේ හැමදාමත් එකම විදියමයි...❤👌

    • @kT2015N
      @kT2015N 3 หลายเดือนก่อน

      Same as Ranjan.. both are Waring wigs

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +11

    එතුමාට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව අදත් හරිම ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි ..🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 🙏💐

  • @jayaminiherath8754
    @jayaminiherath8754 7 หลายเดือนก่อน +7

    හරිම සොදුරු කතාබහක්.....එදත් අදත් ආදරය කරන කලාකරුවෙක් ...මම මෙතුමාව අනු ගණන්වල මුල ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිය වෙලේ නුවරඑළියේදී දැක්කා...ඈතට ...හරිම කඩවසම් .....දේහධාරී නළුවෙක් ....විජය මහතා වගේම ....විජය මහතාත් අපේ ගමේ රැස්වීමකට ආවා....නිදුක් නීරෝගී සුවය ලැබේවා ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐

    • @YehaBanu
      @YehaBanu 2 หลายเดือนก่อน

      ​@@kalumwijesooriyai

  • @sarangadilmini8635
    @sarangadilmini8635 2 ปีที่แล้ว +4

    නිරහංකාර ලෙස, පැසුනු මනසකින්, ඕනෑවට වැඩි කියවිල්ලක්‌ නැතිවක්‌,
    කාටවත් බැන්නේ නැතුව කල මේ HIGH QUALITY සාකච්චාව අනර්ගය..!!!
    සාකච්චාව මෙහෙයු ආකාරයත් ලස්සනයි... definitely shows the wholeheartedly the respect, love.
    ලස්සනට පැහැදිලි කරා දේශපාලනය කරන්න ගිහින් වෙච්ච පීඩනය..
    කොපමණ හොද දෙයක්ද ඔහුගේ පුතාලා ඔහුගේම අඩි පාරේ නොගිහින් ඉහලට ඉගෙන ගත් එක 👍
    ඉදිරියටත් සතුට, සැනසීම,නිරෝගී සැප පිරි, ජිවිතේකට සුබ පැතුම්!!
    රවින්ද්‍ර රන්දෙණිය ගෙ මේ සාකච්චාව බලා අද එන බුද්දිමත් නළුවෙක්ට නම් උගත හැකි දේ(රගපානව, කතා කිරිම, හැම දේම )බොහොය................

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතා වටිනා ආදරනීය ඇගයීමට
      තෙරුවන් සරණයි

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +8

    රවින්ද්‍ර රන්දෙණිය මහතාණනි,අහසේ පායපු දේදුන්න ඔබයි......රෑ යාමේ පායන සද එලිය ඔබයි... හිරු මෙන් දැල්වෙන රූවද ඔබයි... කලා ලොවේ නොමැකෙන චරිතෙ ඔබයි. .❤️❤️❤️🙏🙏🙏

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 2 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ කැලුම් පුතා මම දැකපු ලස්සනම වැඩසටහන මේ ඉන්නේ legend කෙනෙක් වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබට බොහොම ස්තූතියි ස්තූතියි මෙතුමාව ගෙනාපු එකට ravindra මැතිතුමා අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕන . ඔබ දෙදෙනාටම බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමාට
      තෙරුවන් සරණයි

  • @ishanidunuwila5108
    @ishanidunuwila5108 2 ปีที่แล้ว +7

    අද කාලෙ ඉන්න තරුණ පරපුරට කොච්චර ආදර්ශමත් කතාවක්ද ඔබ තුමා අරන් ඇවිත් තියෙන්නේ.👍🙏🙏..වියපත් නොවූ ඒ සුන්දරත්වය 💝..රවින්ද්‍ර රණ්දෙනිය මහත්මයා ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියකට සුභ පැතුම්..❤️❤️

  • @iyanthiperera
    @iyanthiperera 4 หลายเดือนก่อน +2

    තරුගුණය උපරිමයෙන් තියෙන, අතිදක්ෂ රංගධරයෙක්, සැම දෙයක්ම සමබරව පවත්වා ගැනීමේ හැකියාව ඇති බුද්ධිමතෙක්. කලාව ගුණාත්මකව පෝෂණය කල, අපව රංගනයෙන් මුසපත් කල, ඔබතුමාට යහපත් සුවදායක දීර්ඝායුෂ පතන අතර ජයෙන් ජයම වේවා!

  • @user-kq1wg8iw2x
    @user-kq1wg8iw2x 6 หลายเดือนก่อน +3

    කැලුම් සහෝදරයා ,ඔබේ ලෙන්ගතු කතාව සමග රන්දෙණිය මහත්තයගෙ අපූරු සුන්දර කතා හෝරාව ගෙවුණ දැනුනෙ නැ.ආදරණීයන් දෙදෙනාටම ආයු බෝ වේවා !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම පිං 🙏💐💐💐

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 2 ปีที่แล้ว +45

    කැලුම්ගේ ආදරනීය වැඩ සටහන ඇතුලේ පහනක් පත්තු කරලා තියලා වගේ. ලස්සන Aura එකක්. නිවිච්ච සන්සුන් ඇතුලාන්තයෙන් ගලා එන ලස්සනක්. මගේ ලොකු අය්යා වෙනදාටත් වඩා ලස්සනයි. පැයක් ගියා කියලා දැනුනේවත් නැහැ. හිතලා බලනකොට ඒ පරාසය හිතා ගන්නවත් බැහැ. කතා කරන්න වෙලා මදි වෙච්ච සුරබි දෙන, සෙයිලම, ගුරු ගෙදර වගේ ඒවා? තව කොච්චර තියෙනවාද. මම ගොඩාක් පින් කර තිබුනා ඔබත් සමග මගේ හොදම චරිත රගපාන්න. ඔබ විශ්ව විද්‍යාලයක් අපේ ලොකු අය්යේ.අපිට ඔබ අභිමානයක්. අපේ නව පරපුරෙන් ඉල්ලා සිටිනවා ඔබව අද්‍යයනය කරන්න කියා. රoගනය පමනක් නොවෙයි, අපි වෙනුවෙන්, රටේ මිනිසුන් වෙනුවෙන් ඔබ තුල ඇති ආදරය, පරාර්ථකාමී බව ඉගෙන ගන්න කියා . ඔබ නිවැරදිව කීවාසේ අපිට තිබෙන හැම දෙයක්ම හැදුනේ මේ රටේ මිනිසුන් නිසා බව ඉගෙනගන්න කියා. ආයු බොහෝවේවා ලොකු අය්යේ. හැමදෙනා වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරනවා. මම ඔබට හැමදාම ආදරය කරන ගෞරව කරන නැගැනිය අනෝජා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +7

      ආදරනීය අනෝජා අක්කා
      ඔබේ මේ නිහතමානී කාරුණිකබවට මම කොහොම නම් ස්තුති කරන්නද..
      හදවතින්ම ස්තුතියි
      තෙරුවන් සරණයි 💐💐💐

    • @fatinaz1191
      @fatinaz1191 2 ปีที่แล้ว

      👍❤️😪

    • @geetharatnayake6544
      @geetharatnayake6544 2 ปีที่แล้ว

      ❤️

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 หลายเดือนก่อน

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +6

    ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා හදවතින්ම ආදරෙයි 💖💖❤️❤️💓💓

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว +6

    කැලුම්... මොන කැපකිරීම් කරලා ද මේ උතුම් වූ දේහ ධාරියා අපි අතරට එන්නේ 👌❤ අනේ පුලුවන් නම් ජයසේකර අපොන්සුව ගෙන්න ගෙන වැඩසටහනක් කරන්නකො plz

  • @amalipm72desilva53
    @amalipm72desilva53 ปีที่แล้ว +2

    Thank you Kalum for bringing the legends to the show , really appreciate it. How wonderful to see Mr Ravindran Randeniya and he still looks absolutely gorgeous and his knowledge about Life is great . Wishing him a happy and a peaceful retirement life.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Thank you so much for watching
      💐
      Please share this video if ossicle

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +9

    එතුමා කියපු කථාව සම්පූර්ණ ඇත්ත ...ෆිල්ම් එකක හෝ ඩ්‍රාමා එකක ප්‍රධාන චරිතය කියන්නේ ප්‍රේමවන්තයා හෝ වීරයා විතරක් නෙමෙයි දුශ්ඨයා උනත් ප්‍රධාන භූමිකාව තියන ෆිල්ම් ඕනි තරම් තියනව ඒ චරිත වලින් ඉතාමත් සාර්ථක වෙච්ච නළුවෙක් තමයි මෙතුමා ..

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +3

    Very Beautiful!. He is a Legend!. to S/L Cinema. Respect you Sir 🤗❤🙏🎊💐

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ปีที่แล้ว +2

    A very good interview. Mr. Ravindra Randeniya....a handsome actor I always admired has set a fine example to the new generation of actors... not only how to act but how to establish ones identity without tarnishing the image. I always liked his height, appearance and the different roles he portrayed on the silver screen. The role of a lover in many films he acted was eye catching and unforgettable. Thank you Kalum ayya for inviting this gentleman to your programme which added colour and weight to this wonderful contribution LEGENDS WITH KALUM. 🙏💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much dear Nangi
      💐
      Appreciate very much your kindness

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 ปีที่แล้ว +3

    Another great interview.Legend in silver screen.Never forget the amazing performance of Mr Randeniya in Dadayama.During my teenage I really enjoyed the Aradhana film.It’s so romantic and heart touching.Wish you all the best Mr Randeniya for happy retired life.Heartfelt thanks to Kalum for your fabulous TH-cam
    Channel.Something I am looking forward to watch every week.Stay blessed 💐💐💐💐🙏🙏🙏🙏

  • @kapilakarunaratne3387
    @kapilakarunaratne3387 2 ปีที่แล้ว +4

    Excellent Kelum !!!

  • @sujeewanirmali3731
    @sujeewanirmali3731 2 ปีที่แล้ว +2

    Budusaranai!!. Godak Adareii Ravindra Randeniya Sir.Hamadaamath Oba Thumage Rangana weda Katauthu walata Godaak Adareii.wedasatahana Godaak Lassanaiii kalum sir.Budusaranai!!

  • @gayathrikathriarachchi8554
    @gayathrikathriarachchi8554 2 ปีที่แล้ว +2

    What a great personality. Very humble and respectful person.! Stay blessed gentlemen..!💐

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +1

    හරි ලස්සන සුන්දර ගෙයක් ❤ බුදුසරණයි රවින්ද්‍ර සර්

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +3

    දැනට ඉතිරි වෙලා ඉන්නේ එතුමා විතරයි එතුමාත් නැති කාලෙක සිංහල සිනමාවට මොනාවෙයිද මෙවගෙ දක්ෂයි ඒවගේම ලස්සන සුන්දර නිහතමානි අය, ස්තූතියි දෙන්නටම ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @fatinaz1191
    @fatinaz1191 2 ปีที่แล้ว +3

    Old is gold Very happy to see Ravindra . 👍♥️😪 May God bless you. Thank you Kelum.

  • @priyad861
    @priyad861 2 ปีที่แล้ว +2

    Love to watch your interviews as always Kalum. You are a very humble and loved person. Keep up the great work. God bless you ♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for your kind words 💐💐💐💐

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +2

    Adath ape hith Ada bada gath charithayak genawata obata bohoma sthuthi.Harima asawen baluwa.

  • @rohanperera8237
    @rohanperera8237 2 ปีที่แล้ว +2

    Woooow super programme..
    Sinhala Cinamave Rathu Mahattaya...
    Hamadamath Adareiii...
    Dalada Samidu Pihitaii...
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    කැමති නලුවෙක්, රවීන්ද්‍ර රංදෙනිය යගේ⁣ දේශපාලනය ගැන කතාව හරි ශක්තිමත් ස්තුතියි ඔබ දෙදෙනාටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @user-jg8ut7fj1c
    @user-jg8ut7fj1c หลายเดือนก่อน +1

    Ape tharune kaleye, api ageye kele naluwan,duhulu Malak, obe thuma deshe paleneyete avith sinemawete monewade kelehaki une,?theruwan sarenai!.! obe dedenateme❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      Bohoma isthuthi 🙏👍💐🌷

  • @indranichandralatha4877
    @indranichandralatha4877 2 ปีที่แล้ว +1

    එදා .වගේම .ලස්සනයි .🇱🇰🌹👍❤💐🇱🇰🌹👍❤

  • @anuranishantha7284
    @anuranishantha7284 2 ปีที่แล้ว +2

    Another great interview kelum keep it up your good work
    God bless you both. 🙏

  • @mathale.seelarathana.
    @mathale.seelarathana. 2 หลายเดือนก่อน +1

    සමිමා සමිබුදු සරණයි කැළුම් පුතා ගොඩක් පිං මෙි වැනි වටිනා කලාකරුවාන් ගෙනලා කරනවාට ❤

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 ปีที่แล้ว +1

    Thank you kalum …. nice program ❤️❤️❤️❤️ Budusaranai!!

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +5

    Hello Kalum. තවත් ලස්සන interview එකක්. ඉතාආආආමත්ම ආශාවෙන් බලන් උන්නා. රවින්ද්‍ර මහතා ගේ සෑම වචනයක් පාසා එය මාව අතිතයට ඇදගෙන ගියා. මීට හරීයටම දිනකට කලින් අහම්බෙන් වගේ "එක්ටැම් ගේ" film එක බැලුවා.
    "ජනේලය"ත්.
    අනේ මට ලෝබයි මගේ සදාදරණීය නලු නිලියන් වියපත් වෙද්දි.
    එවැනි සිනමාවන් අතීතයත් සමගම මියයයිද ???.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලෙනින්
      💐💐💐🙏🙏

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +1

    Ape legend Ravindra sir kiyana katha serama aththa 🙏👍hodama video’s genawata thank you Kelum ayya👍🙏budusarani 🙏🙏❤️

  • @nilukamanohari1736
    @nilukamanohari1736 2 ปีที่แล้ว +2

    Superb. Excellent. Gbu

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +3

    What a great gentleman.
    Wish him and the family all the best. Hopefully he can visit and see the grand kids soon.
    Thank you very much for the interview Kalum.
    I love the way you doing all interviews. Waiting to see more like this.💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks Hemi
      Please keep watching
      More to come
      If possible please share this video

    • @hemiratnakara7138
      @hemiratnakara7138 2 ปีที่แล้ว

      @@kalumwijesooriya sure, will share all the videos I watch. Thank you.

  • @windywindy123
    @windywindy123 2 ปีที่แล้ว +3

    If these discussions reach the younger generations these would help to build a better sri lanka...hats off to you kelum for your hard work..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much windy
      But it’s really sad to note that most of our people don’t watch these good quality stuff as they only prefer to see gossip and third grade stuff
      If possible please share these videos through your social media and what’s app chat groups so now people can watch them

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 2 ปีที่แล้ว +2

    දෙවි පිහිටයි 🙏

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว +2

    Budusarani 🙏🙏🙏🙏🙏

  • @kumarialwis8127
    @kumarialwis8127 2 ปีที่แล้ว +1

    Great discussion. Deergau wewa !!! Theruwan Saranai !!!

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +1

    Harime adaraniya charthayak, Sanwedi bawak danuna wije gana kiyanakote, Thwamath tharunai , lassanai, buddimath, athi daksayek Ravindra randemlya. .Thank you so much kalum..❤❤💯🙏

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 8 หลายเดือนก่อน +2

    Harima wedagath kathabahak.... mn gdk kemathi knk ethuma. Dirgayusha labewa ethumata. ❤❤❤❤❤❤❤ kelum ayyatath jesu pihitai ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      Bohoma isthuthi
      Tuan SARANA’s

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +2

    You won the LIFE Sir. My Respect 👏👌🙏🤗🎊💐

  • @vcaacvmyvideo8544
    @vcaacvmyvideo8544 9 หลายเดือนก่อน +1

    කැලුම් අයියේ අද ඔයාගේ වැඩසටහන ඉතාම ලස්සනයි
    බොහොමත්ම වටින ඉතාම ප්‍රවීන රංගධරයෙක් මං අාසම
    මං ආසම චිත්‍රපටියක් වන ආත්මා චිත්‍රපටයේ දුෂ්ටයා ඒ වගේම එක්ටැම්ගේ චිත්‍රපටියෙ අසීමිතව විඳවන පෙම්වතා
    සිංහල සිනමාවේ ප්‍රවීණතම රංගන ශිල්පියෙක් වන බොහොම නිහතමානී කලාකරුවාණනි රවින්ද්‍ර රන්දෙණිය මැතිතුමනි ඔබ අපගේ ආයුෂත් ෙගන චිරාත් කාලයක් වැජඹේවා

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 17 วันที่ผ่านมา +1

    බුදු සරණයි 💐💐💐💐💐💐

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว +1

    Woaaaaah🔥🔥🔥🔥

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +1

    Amm veeery happy my guest right.am thankfully to ravindra randeniya things he talk about our loving film star vijaya kumaratunga.i wish mr randeniya healthy long life. Regards

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว +1

    Ape kaleye naluwek…Eth methumath anith hame presidde naluwan,niliyan,wageme jade deshe paleneyete naburu una… namuth ratetewath,sinemawete wath kele deyak nam na…namuth naluwek hatiyete harime kamethi me naluwate,.ape tharune kaleye apiwe pinewepu obe thumate, kalum obetath niduk nirogi suwe pathenewa.!theruwan sarenai.!

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @sandyadevi2883
    @sandyadevi2883 3 หลายเดือนก่อน +1

    Daksha..soduru kala shipiyek ...e kathawA ahagena hitiye .harima sathutui...dirgausha prarthana krami.
    Kalum obata theruwan saranai 🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      Bohoma isthuthi
      Obatath Theruwan saranai

  • @truthprevail7253
    @truthprevail7253 2 ปีที่แล้ว +1

    What a humble person Ravindra Randeniya is? Great actor and a great interview. Thank you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much
      If possible please share this interview as most of our people only like to watch gossip and third grade stuff

    • @truthprevail7253
      @truthprevail7253 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya absolutely! Will do. Keep up the good work

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      @@truthprevail7253 thsnk you so much
      More people shoul know about this great actor

  • @neethawalimini520
    @neethawalimini520 2 ปีที่แล้ว +3

    Me wage wadasarhan godak hodai apewage petaratwal wala wada karana ayata manasata harema sana semak harema wadagath katha bahak Kalum mahathayage hama wada sahanakma Man balanawa oba dedenatama budusaranai dewepehwtai deergau wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @juneperera4878
    @juneperera4878 2 ปีที่แล้ว +1

    You are a true legend and a blessing for the Sinhala cinema.

  • @sumanapathiranage61
    @sumanapathiranage61 2 ปีที่แล้ว +1

    Theruwan saranai .. Oba dedenatama .. Deerghayu wewa .! Niduk nirogi wewa .!! ❤️🙏

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 2 หลายเดือนก่อน

    🌷🌷🌷❤️❤️❤️ කැළුම් මහත්මයාට ගොඩාක් පින්.රවින්ද්‍ර රන්දෙනිය මහත්මය වගේ නිහතමානී විශිෂ්ට ගණයේ කලාකරුවෙකුගේ වග තුග අප වෙත ගෙන ආවට.ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි!ස්තුතියි!!!!.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 2 ปีที่แล้ว +4

    'දඩයම' අදටත් මගේ හොඳම සිංහල චිත්‍රපටය. වචන නෑ ඒ රඟපෑමට. 👍

  • @sriyanimanolatha6059
    @sriyanimanolatha6059 ปีที่แล้ว +3

    I. Am....so....happy...to. See....u.

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 ปีที่แล้ว +1

    Adara Kalum
    Oba harima dakshai.
    Budu saranai 😍🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthuthi PALITHA 💐
      Theruwan Saranai

  • @SeekersMontessori
    @SeekersMontessori 2 ปีที่แล้ว +1

    So glad he stepped out of politics...every characterization has been a study in human behavior. Thank you Kalum 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      My pleasure 💐💐💐
      If you like please share these videos in your social media and what’s app chat groups
      It’s really difficult to promote good quality productions to our people as most of the only prefer to watch gossip and third grade stuff
      Very sad situation
      But I am trying my level best to change this TH-cam culture hence appreciate very much your support 🙏🙏🙏

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +3

    කැලුම් අයියා....උදේම හිතුනා ඔන්න ඔයාගෙ program එකක් බලන්න..මන් ආසම නලුවෙන් ඉන්න නිසා...ඒත් අනේ program එක බලනවට වඩා ඔයාගෙ පැත්තටයි ඇහ යන්නේ...😂😂...ඒතරම් ඔබ මේ වැඩසටහනේ බොහොම කඩවසම්...😍😍.හරිම ලස්සනයි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      අනේ. බොහොම ස්තුතියි 🙏💐🙏💐

  • @krishanthiperera5174
    @krishanthiperera5174 2 ปีที่แล้ว +2

    Nice very good super programme👏

  • @Aryan_Fanz
    @Aryan_Fanz 2 หลายเดือนก่อน +1

    රවීන්ද්‍ර රන්දෙණිය දඩයම ගැන කියනකොට ඒ චිත්‍රපටය පරණ උනත් download කරගෙන බලන්න හිතුනා ජැක්සන් ඇන්තනි වගේ විශිෂ්ටයෙක් 👍❤️❤️❤️

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 2 ปีที่แล้ว +2

    කලා කරුවන් ගැන විශේෂයෙන්ම රංගනශිල්පීන් ගැන අධ්‍යනය කරන කෙනෙක් මම. රන්දෙණිය මහතා තදින්ම කියවීමට ඇබ්බැහිවූ පුද්ගලයෙක් වශයෙන් ඔහු රංගන ජීවිතයත් පවුල් ජීවිතයක් දේශපාලනයත් ඉතා අපූරුවට තුලනය කරගත් ආකාරය නිසාම මගේ ඉමහත් ගෞරවයට පාත්‍රවූ අයෙකි. ඔහු සමග කරට කර සිටි අපේ බොහෝ රංගන වීරයන් අද අපේ මතකයේ පමණක් රැඳී සිටියදී රන්දෙණිය නම් මහා පුරුෂයා තවමත් අප අතර සිටීම අපේ වාසනාවක්. මාලනී පොන්සේකා මැතිණිය ද මා සිහිකරන්නේ ඒ ලෙසම ය. ස්තුතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර්

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 หลายเดือนก่อน +1

    ඉතාමත් ආදරණීය වැඩසටහනක් ඔබට බොහොම ස්තූතියි. මම kamathi දක්ෂතම රංගන shilpiyek..🎉

  • @taniyaprasadini1795
    @taniyaprasadini1795 2 ปีที่แล้ว +2

    Godak hoda programme ekak
    Jiwitheta gana godak dewal tiynwa
    Igana gna
    Ravi srita dirgausha wagema suba parthna karnwa
    Aiyatath godak pin

  • @gayaniganegoda5198
    @gayaniganegoda5198 2 ปีที่แล้ว +1

    Legend....❤️❤️❤️ Thank you kalum💐

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373 8 หลายเดือนก่อน +1

    Mama godak kemati adare karana naluwek budu saranai 🙏🙏🙏🙏🙏🌹🙏🙏🌹🙏🌹

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 3 หลายเดือนก่อน

    Best conversation and ultimate honest person ..best of luck ..best performance 💕

  • @priyanthawijekoon8758
    @priyanthawijekoon8758 2 ปีที่แล้ว +1

    Congratulations aiya ❤️❤️❤️

  • @udarisaubhagya6418
    @udarisaubhagya6418 2 ปีที่แล้ว +1

    Wow 😍😍😍

  • @dilipa7271
    @dilipa7271 9 หลายเดือนก่อน +5

    තවත් ආදරේයි අපි ❤ ඒක කවදාවත් වෙනස්නොවෙයි ❤❤

  • @suniltantirige7781
    @suniltantirige7781 2 ปีที่แล้ว +2

    raveendra and vijaya...our heroes from those days.

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว +1

    Nice friendly aiya very good

  • @linaliperera8285
    @linaliperera8285 หลายเดือนก่อน

    රවින්ද්‍ර රන්දිනිය මහතා අපේ යුගයට බොහෝ කලින් සිනමා යුගයේ හිටපු රංගවේදියෙක්.
    එතුමාගේ කඩවසම් බව තවමත් සිත් සොරා ගන්නවා.
    මං එතුමාගේ හරිම කැමතිම සිනමාපටය තමයි.... පොරොන්දුව චිත්‍රපටය. ඒකෙ වසන්ති චතුරානි මහත්මිය සමග කරපු රංගනය හිතාගන්න බැරි තරම් ප්‍රේමණීයයි. 2024 දීත් ඔහුගේ රංගනය අපගේ සිත් සොරා ගන්නවා. අද මේ වැඩසටහන බලන්න හේතුවත් ඒ පොරොන්දුව නමැති චිත්‍රපටය බලලා, ඔහු පිළිබඳව දැනගැනීමට ඇතිවුණු කැමැත්ත නිසායි. ස්තුතියි ඔබ වගේ කලාකරුවෙක් අපේ සිනමාවේ දකින්න ලැබීම ගැන.
    එතුමාණන් වෙනි රංගවේදියෙක්ව කතා බහට එක් කර ගත් කැලුම් මහතාණෙනි ඔබටත් ස්තුතියි.

    • @Saramayer5879
      @Saramayer5879 หลายเดือนก่อน

      මාත් ආවෙ ඔහොම .ඊයේ film eka baluwa .harima ලස්සනයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      🙏🙏🙏💐💐💐👍

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +2

    kalum malli මේ තමා අප රටේ ඉන්න ආදරණීයන්ට ගෞරවනීය පුද්ගලයන්ට ආදරය කරන අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට ඔබ කරන්නා වූ ආදරණීය මෙහෙවර ...මෙතුමන්ලා අප රටේ සම්පත් මේ දෙමව්පියන්ගෙ කාලෙ ඉඳන්ම ආදරේ කරන කලාකරුවන් ඔවුන් ඈතට ගිහින් ඉන්න වෙලාවක රටේ ප්‍රසිද්ධ යැයි කියන රූප මාධ්‍ය තුළින් කරන්න ඕන මෙහෙවරක් ...ඔබේ කරට ගෙන පුංචි මාධ්‍ය තුළින් අපට ගෙන එන රසාස්වාදය කොච්චරද කියල නිම කරන්න බෑ ...අපගේ මේ හැම වැඩසටහනක්ම හරිම ආකර්ෂණීයයි කන් රසවිඳලා අමතක කරන්න පුළුවන් විදිහේ වැඩසටහන් නොවන එක තවත් විශේෂත්වයකි.ඇයි අපේ මිනිසුන් එහෙ වටා එක් නොවන්නේ ....ඒ වගේ මල්ලි මා බලපු හැම චිත්‍රපටයක්ම වගේ මේ තුමා හිටපු චිත්‍රපට...මෙතුමා සමගම තවත් මතක් වෙන චරිතයක් විජය කුමාරතුංග මහතා ....තවත් දෙයක් කියන්න ඕන මල්ලි මේ තුමාගේ නිවස දකිද්දී මට මතක් උනා ඔයාගේ නිවසයි සටහනකින් හරි නැවත දකින්න ආසයි...ඔබේ නිවසක් හරිම ලස්සන කලාත්මක නිවසක් ....මෙතුමා අපේ රටේ කලාවට ඉන්න සම්පතක් ...ඔයාට ගොඩාක් පින් මල්ලි...එතුමාට ඒ රෝගී සම්පත් ප්‍රාර්ථනා කරමු ❤🌹 ඉන්න සම්පතක් හැමෝම නොදකින විදිහේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මානෙල් අක්කා
      හැමදාම ඔබ කරනා මේ වටිනා ඇගයීම මට බොහොම වටිනවා

  • @raneeshhewage6842
    @raneeshhewage6842 2 ปีที่แล้ว +1

    A Very Good Interview

  • @ireshasubasinghe7739
    @ireshasubasinghe7739 ปีที่แล้ว +1

    Aththa thathwaya legends ayage penweemata karana weyamata pin

  • @prabhathbuddhika4457
    @prabhathbuddhika4457 2 ปีที่แล้ว +2

    Wow ❤️❤️❤️👏👏👏
    Thank you very much for this program. Please tell him that we don't want him to retire any soon. I wish Mr. Ravindra remains active in the field for our next generation to watch as well.
    You brought this program to a depth that no-one else had taken to, when interviewing him. I sincerely appreciate that effort, Kelum.
    Mr. Ravindra's acting is a book to study. Hope the country will take the best out of him for the future generations.
    Job well done Kelum! 🙏👍❤️👏

  • @sb-ex6qy
    @sb-ex6qy 2 ปีที่แล้ว +1

    My Sri Lankan best actors Ranvidra Randeniya and Malani Fonseka.
    I really like to listen to his interviews and discussions and like to watch his presentations always 'cos of the way he handles his language , his knowledge and talent there is lot to learn. fom him on literature, cinema and art.
    Yes all his award winning movie projects like Aradhana, Dadayama, Siri medura,, Siripala Saha Ranmenika, Taranga, Wasanthe Dawasak, Duhulu Malak " ....if I memorise, the list goes on and few memorable teledramas he did all speaks his extraordinary natural performance !. I started to like the cinema , when I was a child , watching his movie "Sathveni Dawasa" Abbada's role .. as a gypsy leader of gypsy community. It was his rarely talked performance and film but his performance in that film
    I never forget when he put his gypsy son 's ( Wimal Kumara De Costa) hand in to hot oil pot.
    Thank you so much Mr. Kelum Wijesuriya
    And may triple gem bless you both and all the best. 💜🌈💐🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you very much 💐
      Please share this video as much as possible

  • @mihingamage4810
    @mihingamage4810 2 หลายเดือนก่อน

    එතුමන්ගේ අතීතාවර්ජනය තුලින් ජීවිතය ගැන විශාල අවබෝධයක් වගේම එතුමන් කීව “මම” කියන සංකල්පය කෙතරම් කාලෝචිතද කියල හිතුනා. අර කීව අමන තීරණය ගැන ඇත්ත ඇති සැටියෙන් එතුමන් පහදලා දුන්නා. රජය ඒ ගැන හරවත්ව හිතන් නැති තාක් එහි කිසිදු හරයක් නොමැති බව එතුමන් පහදා දුන්න. ඒක හරි වටිනවා. සමාජය තුලට මෙවැනි හරවත් අදහස් යායුතුයි .. ඔබතුමන්ට තුති! එතුමන්ට වගේම කැලුම් අයියෙ ඔබටත් නිදුක් නිරෝගී සුව ජීවනය ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි! 🙏❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @botejudonatanujanithanthi2900
    @botejudonatanujanithanthi2900 8 หลายเดือนก่อน +1

    Aradana ❤ mage adara preeti akka ravi aiyya amal aiyya e ateete amataka venna hondama aya budusaranai

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว +1

    Good Luck ❤️❤️❤️

  • @shiromishiromi7168
    @shiromishiromi7168 3 หลายเดือนก่อน

    ආසම කරන රංගන ශිල්පීයෙක් .ඔබ තුමාට තෙරුවන් සරනයි !❤❤

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 2 ปีที่แล้ว +2

    අම්මෝ කැලුම් ඔබතුමා ගෙන්වන මෙවැනි ආශ්චර්යමත් අය ( රවින්ද්‍ර රන්දෙණිය මැතිතුමා) කල එම චරිත අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ.දඩයම, ආරාධනා,දූහුලූ මලක්,සිරි මැදුර, තවත් බොහෝ චිත්‍රපටි අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ.දක්ෂ රංගන ශිල්පියෙක්.එතුමාට නිදූක් නිරෝගී සුවය ලැබේවා.කැලුම් ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා.ඔබලා දෙදෙනාටම තෙරුවන් සරණයි. 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම. ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @peraraperara639
    @peraraperara639 3 หลายเดือนก่อน

    ඉතාමත් කැමති රංගන ශිල්පියෙක් ඔබ තුමා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @rexieperera468
    @rexieperera468 2 ปีที่แล้ว +1

    Excellent

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +1

    💐💖

  • @rishani411
    @rishani411 2 ปีที่แล้ว +1

    මේ වගේ අපේ රටේ වටිනා සම්පත් වැනි , උත්තුංග මිනිසුන් තව , තවත් ඔබට හමුවේවා ! කැලුම් අයියේ ඔයා කරන සේවය නම් , කියන්න වචන නෑ, එච්චරම වටිනවා..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි රිශානි
      කාරුණිකව මේ වීඩියෝ ශෙයාර් කරන්න

    • @rishani411
      @rishani411 2 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවාර්යයෙන් ,

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +2

    Most handsome two gentlemen.. Kalum n Ravi

  • @mudithajay
    @mudithajay 2 หลายเดือนก่อน +1

    චතුර ලෙස සිංහල සහ ඉංග්‍රීසි භාශා කතා කලහැකි නළුවන් අතළොස්සෙන් කෙනෙක්. ඉතා ආඩම්බරයෙන් ලංකාව නියෝජනය කරන්න ජාත්‍යන්තර තලයට යැවිය හැකි විරල නලුවෙක්

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 6 หลายเดือนก่อน +2

    ඹබ තුමාට දිර් ග අ ායුෂ ලැ ෙබිවා

  • @ishani5290
    @ishani5290 2 ปีที่แล้ว +3

    One off the best loved great actors of Sri Lanka ! 🇱🇰 🙏🏿🌞💫🏆💯👍🏿💐🎊

  • @roopamalajinasena8889
    @roopamalajinasena8889 2 หลายเดือนก่อน

    වටිනා වැඩ සටහනක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි