Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Mathakada | Wasanthi Chathurani | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2022
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 41

  • @darshaniharasgama2747
    @darshaniharasgama2747 ปีที่แล้ว +12

    මමත් ගොඩාක් අසාකරන අහිංසක නිළි වසන්ති චතුරාණී මහත්මිය ඔබතුමියට දිර්ඝයු වෙිවා

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว +13

    මත් ගොඩක් ආදරෙයි වාසන්ති චාතුරනි මාහත්මියට දිර්ගායු ලැබේවා බුදුසරණයි

  • @sisirakumara1821
    @sisirakumara1821 9 หลายเดือนก่อน +3

    My Favourite Actress, congratulations Chamarie Madurapperuma.

  • @kushandayarathna7401
    @kushandayarathna7401 2 ปีที่แล้ว +16

    දේශීය සිනමාවේ අහිංසකාවිය .....වසන්ති චතුරාණී .

  • @user-lk3xh8qg4v
    @user-lk3xh8qg4v 10 วันที่ผ่านมา

    එත්තටම..මෙම..චරිත .වලට
    මම..එදත්..ආදරෙයි.අදත්..අදරෙයි
    හෙටත්.එහෙමයි.❤❤❤

  • @nilushakumarawaduge5075
    @nilushakumarawaduge5075 2 ปีที่แล้ว +13

    වසන්ති චතුරාණී මගේ ප්‍රියතම නිලියක්. කාලෙකින් දැකීම සතුටක්

  • @lankasoul6986
    @lankasoul6986 2 ปีที่แล้ว +5

    Wasanthi Chathurani was my favourite. It was nice to see you again. Sriyani and Janak, you are also very talented.
    Good luck to you all. Stay blessed.

  • @d.sandunika3609
    @d.sandunika3609 หลายเดือนก่อน

    mama asama niliya.... ragapana vidiya harima lassnai harima adaraniyai...

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 ปีที่แล้ว +3

    Vasanthi is truly beautiful. Her movies and tele dramas are exceptionally good and Vasanthi has added beautiful intensity to every scene.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 2 หลายเดือนก่อน

    ඉතාමත් ආදරය කරන දක්ශ නිලියක්.ඇයව දැකගන්න ලැබීම සතුටක් ❤️

  • @moringaoleifera4407
    @moringaoleifera4407 ปีที่แล้ว +3

    Vasanthi is a truly talented and beautiful actress who brought such beauty to all her characters. Thank you Madam Sumithra Pieris for introducing Vasanthi to our cinema.

  • @user-lk3xh8qg4v
    @user-lk3xh8qg4v 10 วันที่ผ่านมา

    හරිම..එචරිතය්..දන්.වුනත්
    පෙනවා.😂❤

  • @mandariehimathya6807
    @mandariehimathya6807 ปีที่แล้ว +3

    මගේ ප්‍රියතම නිලියක් වුනු වසන්ති චතුරානි ඵදා වගේම අදත් හරීම ලස්සනයි ❤❤
    සිංහල සිනමාවේ බිහිවුනු නිලියන් අතරින් ආකර්ෂණීයම ඇස් දෙකේ හිමිකාරිනියව මේ වගේ වැඩසටහනකින් දකින්න ලැබීමත් සතුටක් 🤩🤩
    සම්මානලාභී අති විශිෂ්ඨම රංගන ශිල්පිනියක් වුනත් වසන්තිගේ තියන නිහතමානිකම සහ සරල බව අද ඉන්න බොහෝමයක්වු රංගන ශිල්පිනියන්ගේ අහලකවත් නැහැ..

  • @user-gi5de6eg2r
    @user-gi5de6eg2r 11 หลายเดือนก่อน +3

    අග පිපි මල්.... ඔබේ විශිෂ්ට රංගනයක් ❤❤❤

  • @SeekersMontessori
    @SeekersMontessori ปีที่แล้ว +2

    What great qualities to have as professionals..I wish younger generations could follow them even in small doses. Thank you for a wonderful program ❤

  • @vinithasamaraweera379
    @vinithasamaraweera379 ปีที่แล้ว +5

    මම කැමති නිළියක අති දක්ෂ බුද්ධිමත් නිළියන් අග පිපි මල් මම දුටු අති visistha රංගනය

  • @swarnafernando5413
    @swarnafernando5413 2 ปีที่แล้ว +3

    please upload Dhawala kadulla to youtube.this is an excellent production.

  • @malidanial1517
    @malidanial1517 ปีที่แล้ว +6

    මගේ ප්‍රියතම නිලිය,, අක්කාව බලන්න අගේ ගෙදර ගියා, හරිම ආදරෙන් සැලකුව

    • @GsAnoma
      @GsAnoma ปีที่แล้ว

      Eya koheda inne...?

    • @jagathupananda5039
      @jagathupananda5039 ปีที่แล้ว +1

      @@GsAnoma නුගේගොඩ නාවල පාරේ පාසැල් මාවතේ කෙලවරේ තමයි වසන්තා ඩොරීන් ෆීටර්සන් නොහොත් වසන්ති චතුරාණී ඉන්නෙ

    • @GsAnoma
      @GsAnoma ปีที่แล้ว

      @@jagathupananda5039 බොහොම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට 🙏

  • @T.J.805
    @T.J.805 2 ปีที่แล้ว +1

    ❤️😘

  • @nuwanthikasandamali74
    @nuwanthikasandamali74 ปีที่แล้ว

    මම ආසම නිලිය ❤️

  • @jagathupananda5039
    @jagathupananda5039 ปีที่แล้ว

    මෙයා පෙනුමෙන් අහිංසක නිහතමානී විදිහට පෙනුනත් සැබෑ ජීවිතය හරිම අහංකාර ආඩම්බර උඩගු උද්දච්ච නිලියක්

  • @SaakyasKitchen
    @SaakyasKitchen 10 หลายเดือนก่อน

    කලාවට මනසයි හදවතයි යොමු කරන්න මාධ්‍යයත් උසස් රස වින්දිනිය දෙවල් වීකාශය කරන්න ඔනේ.. හැමදාම මම දකිනවා TV නාලිකා වල හැමදාම දවල්ට දාන්නෙ දෙමළ චිත්‍රපටි.. හායි හින්දි චිත්‍රපටි ඇයි අපි ඵවා දාන්නෙ අපිට හොඳ ගෞරවනීය සිනමාවක් තියෙන්නෙ ඇයි අපි කිසිම චාරයක් නැති චිත්‍රපට විකාශය කරන්නේ. ජනමාධ්‍ය වගකියන්න ඕනේ කලාව බිඳ වැටීමට.

  • @nimeshafernando686
    @nimeshafernando686 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kumarimohamed5602
    @kumarimohamed5602 2 ปีที่แล้ว

    Maga pryathama naluwak janaka

  • @Sankari-f3v
    @Sankari-f3v ปีที่แล้ว +1

    ඇයි වසන්ති චතුරානි ඇයගෙ මියගිය සැමියා ගැන හෝ පුතා කාවින්ද ගුණවර්ධන ගැන කවදාවත්ම කතා නොකරන්නෙ..මම හිතන්නෙ වසන්ති ගෙ පුතත් දැන් විවාහවෙලා ...

  • @sureshnanayakkara555
    @sureshnanayakkara555 ปีที่แล้ว

    Itamat hoda wedasatahanak.
    Idiripat karanna wagema , idiripat wenannan itamat daksha lrsa wedasatahana karagena yanwa. Stuti oba semata. Ganga addara durganthya thek pamani wasanthi chaturani sinhala cinamawe tawat eka mansalakunak.

  • @sudanthiindika8573
    @sudanthiindika8573 2 ปีที่แล้ว +4

    Dan ko ara gooniya
    (Sack)kade giya

  • @nayanadarshani8028
    @nayanadarshani8028 4 หลายเดือนก่อน

    අත්තම්මා එක්ක හැදුනෙ ඇයි .ඔබගෙ අම්මා තාත්තා ගැන කියන්න .

  • @sada-wf1wn
    @sada-wf1wn 2 ปีที่แล้ว

    අදටත්...එඑවාග්නේද.එහේමකියන්නඑපා

  • @rebecaperis7048
    @rebecaperis7048 2 ปีที่แล้ว +1

    Man kamthi niliyak

  • @sadewuwidu7996
    @sadewuwidu7996 2 ปีที่แล้ว +9

    රාජපක්ෂලාට කඩේ ගියා මේ ගෑනි ...කෝ මේවා නිවැරදි කරන්න පහලට බැහැපිය උඹලා .....

    • @wasaliyanage7390
      @wasaliyanage7390 2 ปีที่แล้ว +3

      Mathakada meya ගීත passen ඇවිල්ලා stage එකට nagala කිව්වා gota වෙනුවෙන් ගෝනියk හරි අරගෙන කඩේ යනවා කියලා.mun ඔක්කොම dan hangila ඉන්නේ .gotawa udapanagena ගෙනාවා වගේම gotawa elawanath mun පාරට බහින්න ඕන.mun එකෙක් වත් අරගලයට වත් ave නැහැ .අනිත් එකී තමයි dayawathi.susela කෝට්ටේ ge

    • @vinithasamaraweera379
      @vinithasamaraweera379 ปีที่แล้ว

      භයා වෙන්න epa අනුරta කඩේ යයි හැමදාමත් paradinava

  • @nimalabeysundara7369
    @nimalabeysundara7369 2 ปีที่แล้ว +1

    Badubadagyna malu allagyna kady yanawa kiuwy myya thamai

    • @sandyadevi2883
      @sandyadevi2883 2 ปีที่แล้ว

      වසන්ති චතුරාණි මම ආසම රංගන ශිල්පිනියක්....

    • @shineewick
      @shineewick 2 ปีที่แล้ว

      @@sandyadevi2883 7

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +2

    අඩෙ යෙප්පා .......
    නෙදුන්නා නාං තමා
    ඔදායි .........
    මෙලෝ රශාක් නේනෙ
    යෙප්පා ...........